No video

50. ඕනවට වඩා සිතීම overthinking නැති කරගැනීමට ක්‍රමයක් | කඤ්චනක්ඛන්ධ ජාතකය | 2023-06-22

  Рет қаралды 397,165

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Жыл бұрын

#කඤ්චනක්ඛන්ධ_ජාතකය #kanchanakkhandha_jathakaya #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha
#ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්ජාතක_කථා #shraddhatv
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 715
@chamiya1209
@chamiya1209 Жыл бұрын
මම මේ ලෙඩෙන් ගොඩාක් පීඩා විදින කෙනෙක් දැන් සැහෙන කාලෙක ඉදලා...😖😥😥😥 කිසිම් කෙනෙක්ට වැරැද්දක් කරන්නෙ නෑ මම පාඩුවේ ජීවත් වෙන්නෙ. මට තේරෙන්නෑ ඇයි මෙහෙම වෙන්නෙ කියලා...අනේ මගෙ මානසික ආතතිය ඉක්මනට සුවපත් වේවා...සියලු සත්වයා නිරෝගි වෙත්වා...
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
ඔයා ඉක්මනින් සුවපත් වේවා ,❤
@sewwandimadushika9554
@sewwandimadushika9554 Жыл бұрын
Math oya wagemai...math kagehari hodt deyk krnna giyoth dukak labenwmai..ai mechra hoda welath matama mema wenne hithenw..eth mn hithnw mata dwska hariyai kiyl...waraddak pennala denna gihin ,hoda naraka kiyl denna gihin hamadama waradi wenne mn...ithim eken waradikena e waradda kwdwath hada ganne nm nathiwei..hamadema hoda vidiyt hithala innw...welwt mn podi lamayek wage pissu wada kara kara innw,e mata sathutin inna ona nisa..kisima deyk ganan nogena innw...pissek wage innakota duka godak danen na...eth mn hithin wagema gathin durwala wela kiyl mawa dakkama penw...mn klpna kara mn me anith aya nisane mema inne..ai mn ema inne,mn mata adare krnna ona issalama kiyl hithuwa...eth eka mohothkt vithrai ayemath adnw dukin innw
@chamiya1209
@chamiya1209 Жыл бұрын
@@surangijayawickrama8616 ❤️❤️🙏
@Julian_1990
@Julian_1990 11 ай бұрын
ඔබ සුවපත් වේවා
@annfernando5438
@annfernando5438 11 ай бұрын
Api hamotama ahema wen na puluwan ate hithin suwa wen na oba nirogi ledek newi aka vitharak hithan na thankfull wen na vishwayata god bless you
@dn8149
@dn8149 2 ай бұрын
මාත් මෙ දෙයින් පීඩා විඳින කෙනෙක් 😢 අද මේ බණ පදය අහන මටත් මන් වගේම මේ දේ නිසා පීඩා විඳින සියලුම දෙනා සුවපත් වේවා!!!
@vishwahathurusinghe1801
@vishwahathurusinghe1801 5 ай бұрын
මම anxiety,epilepsy , depression වගේ ගොඩක් අසනීපවලින් පසුවන කෙනෙක්...ඇත්තටම මට මේ අමිල බණ පද අසන්නට ලැබුණෙ මගෙ මිතුරියක් වන සසිනිගෙ වචනවලින්... ඇය දැන් මට කළ්‍යාණ මිතුරෙකු ලෙස හැඟුනා..ඇයට ගොඩක් පින් අත් වේවා... මෙම දහම් දෙසූ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් අත්වේවා... සාදූ...සාදූ...සාදූ... නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
@user-jt7em2ri9p
@user-jt7em2ri9p 2 ай бұрын
Sadu sadu siyalusathwayanta yahapathakma wewa!
@mozart9497
@mozart9497 8 ай бұрын
ලොව සියලූම සත්වයන්ගේ මානසික රෝගාබාධ දුරු වී යත්වා 🙏🙏🙏
@Chamaratharu1226
@Chamaratharu1226 Ай бұрын
සියල්ලන්ගේම මානසික පීඩා දුරුවේවා 🙏🙏
@nidukkeshawa1898
@nidukkeshawa1898 7 ай бұрын
මටත් මේ ලෙඩ තියෙනවා🥺 සුව වෙම්න කියලා ප්‍රාර්ථනා කරන්නකො.😢.මේ හාමුදුරුවන් වහන්සේට පින් ❤
@nadeeramadhu8769
@nadeeramadhu8769 5 ай бұрын
ඔබ සුවපත් වේවා බුදු සරණ
@Ishanlaksitha-vx8rd
@Ishanlaksitha-vx8rd 5 ай бұрын
සුවපත් වේවා
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 5 ай бұрын
Suwapath wewa.bs
@user-mq5wc8rb2s
@user-mq5wc8rb2s 4 ай бұрын
සුවපත් වේවා
@bg2195
@bg2195 4 ай бұрын
ඔයාට ඔය overthink කියන දේ තියනවා නම් ඒදේ මට තියනවා කියලා හිතින් හිත හිත වැටෙන්න එපා ඒදේ අමතක කරලම දාන්න මොකද ඒදේ තියනවා කියලා හිතන්න හිතන්න ඔයා තවත් හිතින් වැටෙනෙකයි වෙන්නෙ,,ඒ නිසා හැමෝමත් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න ඒකයි ඕකට හොදම බෙහෙත හැම මොහොතෙම සතුටින් න් ඉන්න උත්සාහ කරන්න 😊,
@Kelum_Dhananjaya
@Kelum_Dhananjaya 8 ай бұрын
මෙක ඇත්තටම ලෙඩක් තුවාලෙකට වඩා වේදනාවක් මගෙ සියලුම මානසික පිඩා නැතිවේවා සියලු ලොක වාසින්හට මානසික සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🤍
@sllad9445
@sllad9445 8 ай бұрын
තෙරුවන් සරණයි!
@bg2195
@bg2195 6 ай бұрын
ඇත්ත මානසික වේදනාව ශරීරයේ ලෙඩකට වඩා වේදනාකාරී මාත් ඕනවට වඩා හිතන කෙනෙක් දැන් අවුරුදු 4,5 වැඩිත් වගේ මට මේක නවත්ත ගන්නම බෑනෙ😢😮😢
@SameeraSampath-db8wi
@SameeraSampath-db8wi Ай бұрын
මටත් මේ ලෙඩේ තියෙනවා.මම රට ඇව්ත් ඉන්නෙ.මෙහේ ඉන්න කිසිම හිතක් නෑ ගෙදර යන්නමයි හිත.දරුවො දකින්න නැතුව පිස්සුව වගේ.හිත එක තනක තියාගන්න බෑ.මගේ සියලුම මානසික පීඩා නැතිවේවා..සෑම කෙනෙක්ම මානසික පිඩා දුරුවෙලා සිතට සැනසීමක් ලැබේවා..!
@lakmalisuraweera3113
@lakmalisuraweera3113 9 ай бұрын
සදුනිකා කියන මගේ යාලුවාට මානසික ආතතිය දුරු වේවා.ඉක්මනින් සුවපත් වේවා
@sandu2976
@sandu2976 7 ай бұрын
Oya honda yaluwekne..❤️
@bg2195
@bg2195 6 ай бұрын
Anemath ohom yaluwek hitya nm wade kiyanne ohom yaluwek hambelam na ne😊
@Sachi20019
@Sachi20019 8 ай бұрын
සංසාරේ කරපු පවකට මාත් overthinking කෙනෙක් වෙලා, ජිවිතේ නැති කරගන්න තරම් ම කේන්තියක් එන්නේ මට වෙලාවකට. මට තියන එකම පිහිට ධර්මය ඇසීම පමණයි! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, 🙏🙏🙏🙏🙏🙏
@nadeeramadhu8769
@nadeeramadhu8769 5 ай бұрын
ඔබේ සිත සුවපත් වේවා
@Sachi20019
@Sachi20019 5 ай бұрын
@@nadeeramadhu8769 ස්තූතියි ! තෙරුවන් සරණයි 🙏
@ajantharenuka9234
@ajantharenuka9234 2 ай бұрын
Me.owatinking.walin.matth.dukvidinawa.mage.daruwa..karanaasiimitha.karadara.mata.dara.ganna.ba.budu.piyanennii
@AroshNirasha
@AroshNirasha Ай бұрын
​@@ajantharenuka9234 ප්‍රශ්න කරදර දුරු වී මානසික සුවය ලැබේවා ! තෙරුවන් සරණයි !
@ayishaayisha6784
@ayishaayisha6784 11 ай бұрын
ඇත්තටම මම දන්නෙ නෑ මට මෙහෙම උනේ කොහොමද කියලා.දැන් අවුරුදු හයක වගේ කාලෙක ඉදල මේ over thinking නිසා ගොඩාක් මානසිකව.වැටිලා ඉන්නේ.කියන කරන කිසිම දෙයක් හරියට කර ගන්න බෑ.හරියට කේන්ති යනවා.වෙලාවකට මට පිස්සු වගේ කියල මටම හිතෙනවා.තාමත් මම ගොඩාක් මානසික පීඩනයකින් දුක් විදින කෙනෙක්.ඩොක්ටර් කෙනෙක් ලගට ගියත් මම මොනවා කියලා බෙහෙත් ගන්නද කියල මම දන්නෙ නෑ.මගේ හිතේ කිසිම සතුටක්.සහනයක් නෑ.කිසිම කෙනෙක්ව ඇසුරු කරන්න හිතෙන්නෙ නෑ.තනියම ඉන්නවා තරම් සහනයක් නෑ.මේ අහන එක බන පදයකින් හරි මගෙ හිතට සැනසීමක් ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dushanhttp
@Dushanhttp 11 ай бұрын
මේ බුදු බන නම් නෙමේ.ඔයා ඔයාට වැදගත් කියල හිතෙන මොකක් හරි දෙයක් හිතාගන්න.achive කරන්න ඕන target එකක්.(තව අවුරුද්ද කින් මම bike එකක් ගන්නව,car ekak ගන්නව,මොනා හරි දෙයක් ඉගනගන්නව කියල.මම mechanic කෙනෙක්.මම හිතනව තව අවුරුද්ද කින ගියර් පෙට්ට්‍ repair කරන්න පුළුවන් වෙනව කියල.ඒකට පොඩ් plan එකක් ගහනව.video බලනව,දන්න අයාගෙන් අහනව.ගරජ් එකක පුරුදු වෙන්න යනව.ඒ වගේ process එකක් හදනව.ඒක ඇතුලෙ busy වෙනව.එතකොට anixitt depression වගේ දේවල අඩු වෙනව.ඒ වගේ target එකක් හදාගන්න.
@mayadissanayake7449
@mayadissanayake7449 10 ай бұрын
ඔයාගේ ප්‍රශ්නයට සමන්තබද්‍ර හිමියන් ගේ දේසනා අහන්න ...සරල දේසනා මුලින් අහන්න ..මම මුලින් ඇහුවේ vfm එකේ ගිය සම්මා දිට්ඨි වැඩ සටහන් ..හැම ප්‍රශ්නයකටම ඇති පිලිතුර . අපිට වෙනස් කරගන්න බැරි අපේ හිත් වෙනස් කරගන්න පුලුවන් එතනින් විතරයි.
@maheshikaabeysinghe701
@maheshikaabeysinghe701 10 ай бұрын
Oyata depression thatwayak enna puluwan eka nisa... e nisa danma psychiatrist kenek lagata yanna.. eyata kiyanna oyata Hite wada Dena dewal.. etakota ewa balala oyata behet denawa.. etakota Ara gdk dewal hitena 1 Adu wenawa.. oyage wayasa kiyada??
@nimeshikadesilva1635
@nimeshikadesilva1635 10 ай бұрын
Psychologist kenek ( manasika roga walata treatment karana doctor kenek) meet wela oyata hitena oya tika ohomma kiyanna dear, eyala dannawa ethakota lede, stress walata ohoma wenne, math treatment gannawa, godak kal balan inna epa ikmantama yanna, treatment gannakota oka hariyanawa , hodata wathura bonna, eliye awidinna yanna, dancing clz ekakata yanna, oya asa onama deyak karanna, taniyama inna hithunata ehema inna epa, stress walata ehema hitenne, puluwan ikmanta doctor kenek meet wenna, stress ekak ati wena sambandatha walin ain wenna
@dillanjinan2216
@dillanjinan2216 6 ай бұрын
Lankawe eka doctor kenai inne oka saneepa karanna
@krishaniann202
@krishaniann202 6 ай бұрын
සෑම කෙනෙක්ගෙම මානසික පීඩා දුරුවෙලා හිතට සැනසීමක්ම ලැබේවා ❤
@piumalmahawasala3598
@piumalmahawasala3598 11 ай бұрын
නොමේරු සිත් නිසා overthinking ඇති වෙනවා. මේරූ සිත් ඇති කරගැනීමට පහත කරුණු 5 උපකාර වෙනවා 1. කල්‍යාණ මිත්‍ර ඇසුර 2. සීලවන්ත කම 3. නිතර දස කතා ඇසීමේ අවකාශය 4. අකුසල් දුරු කර කුසල් වඩන වීර්‍යය 5. ජීවිතය ගැන ප්‍රග්න්‍යාවෙන් සිතීම
@shashiprabha71
@shashiprabha71 4 ай бұрын
දස කතා යනු මොනවාද
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 2 ай бұрын
සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පින් සිදූ වේවා.......මාත් හරිම කියන්න තේරෙන්නේ නැති මොකක්දෝ මානසික පීඩනයකින් හිටියේ..මං ඉන්නෙත් සව්දී වල...මට බන අහන්නමයි හිත කීවේ...අනේ ඇත්තමයි හිතට ලොකූ නිදහසක් දැනුනා..අපේ හාමුදුරුවන්ට දහස් වාරයක් පින් සිදුවේවා....🙏🙏🙏🙏🙏🙏
@cnetInc
@cnetInc 8 ай бұрын
අවුරුදු විස්සකට විතර පස්සේ සැබෑ බුද්ධ පුත්‍රයෙක් අද දැක්කා.මුලින්ම අප මහා බුදුරජාණන් වහන්සේව සිහි කරපු හැටි.උන් වහන්සේ නිසයි ඔබ වහන්සේලාට මුළු මහත් ලෝකයාම වන්දනාමාන කරන්නේ, පුද පුජා කරන්නේ.අග්‍ර කොටස පිරිනමන්නේ කියලා ඔබ වහන්සේ මැනවින් තේරුම් අරන් එතුමාව හරිම ගෞරවයෙන් සිහිපත් කළා.එකෙන්ම තේරෙනවා ඔබ වහන්සේගේ පිරිසිදු බුද්ධ පුත්‍රයෙක් බව.ඔබ වහන්සේ මේ විදියටම අප වෙනුවෙන් දේශනාවන් කරන්න.ඔබ වහන්සේට නිදුක් නිරෝගී, නිවන් මගකට පින් පතනවා. 🙏 පින්වත් ස්වාමීන්වහනසේට තෙරුවන් සරණයි 🙏සාධු..
@r.pnimesha9742
@r.pnimesha9742 6 ай бұрын
සමාවෙන්න මෙහෙම කිව්වට බුදුන් වහන්සේට එතුමා කියලා කියන්නෙ නෑ නේද.
@diluprashadi2890
@diluprashadi2890 5 ай бұрын
වැලිමඩ සද්ධාසීලී ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනාත් අහන්න අපි මොනද කරන්නෙ මේ කියලා හිතෙනවා.
@oneJA731
@oneJA731 9 ай бұрын
මේ පිනෙන්ම මගෙත් මගෙ අයියාගෙත් overthinking ගතිය නැති වේවා..මානසික සුවය නිරතුරුවම ලැබේවා
@nadeeramadhu8769
@nadeeramadhu8769 5 ай бұрын
ඔබ දෙදෙනාම සුවපත් වේවා බුදු සරණයි
@kalharih
@kalharih 4 ай бұрын
My brother also has it and recovering. Please read about OCD (Obsessive-compulsive disorder) It is a very common mental problem in the world. You have to get help from a psychiatrist. Hope your brother will get better soon.❤
@pamodathoshani1111
@pamodathoshani1111 Жыл бұрын
ඇත්තමයි මාරම සැනසීමක්, මෙච්චර කල් බණ අහන එක කම්මැලි වැඩක් කියල හිතුවෙ, ඒත් දැන් හොය හොය අහන්න හිතෙනවා 🙏 පින්වත් ස්වාමීන්වහනසේට තෙරුවන් සරණයි 🙏
@rangithennakoon8735
@rangithennakoon8735 9 ай бұрын
මමත් ඔය ලෙඩෙන් පීඩා විදින කෙනෙක් ස්වාමින් වහන්ස.කොච්චරද කියනවනම් මට මැරෙන්න හිතෙන තරමට මං දැන් වැටිලා ඉන්නේ.මං කාටවත් වැරැද්දක් කරන්නෙ නෑ.මං හැමෝටම හොද කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා.මං ආශ්‍රය කරන හැමෝම මාව ආශ්‍රය කරන්නෙ එයාලගෙ වාසියට.මට ඕනි වුනාම එක්කෙනෙක්වත් නෑ.ප්‍රශ්නයක් කියාගන්න කව්රුත් නෑ.මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ.පුංචි දේටත් මට පුදුම දුකක් දැනෙන්නේ.දරාගන්න බෑ.මටම වදයක් මේක.මං ගොඩක් දුර්වල වෙලා මේ නිසා.මටම ඒක දැනෙනවා.මං කැත වෙලා කෙට්ටු වෙලා.මං වෙලාවකට හිතනවා මං එහෙම වැඩිය හිතන්නෙ නෑ කියලා.වෙන අය වගේ සතුටින් ඉන්නවා කියලා.ඒත් ඒ මොහොත විතරයි.ආපහු මං දුකිම්😪😪😪මට පාලනය කරගන්න බැරි තරම් තරහක් එන්නේ.අනේ අනන්ත බුදු ගුණ බලයෙන් මම සුවපත් වේවා🙏😪
@himashatharangani6497
@himashatharangani6497 9 ай бұрын
අනේ ඉක්මනට සුවපත් වෙන්න ඔයාව❤
@Dishonesherried
@Dishonesherried 6 ай бұрын
මටත් තියෙන්නේ ඕකම තමයි හිත හදාගන්න කොහොමටවත් බෑ හිත හිතා තැවෙනවා මොන පවක්ද ඒ මම ගෙවන්නේ 😢😢
@AnuhasBandara-rs9em
@AnuhasBandara-rs9em 6 ай бұрын
Mamat oya wage
@nipunsandaruvan8104
@nipunsandaruvan8104 4 ай бұрын
මට තියන සියල්ලම තමයි යලු ඔයා කිඋවෙත්...🥺 එන්න එන්නම ඔක්කොගෙන්ම කාඩා වැටෙනවා ..
@kalharih
@kalharih 4 ай бұрын
Please read about OCD (Obsessive-compulsive disorder) It is a very common mental problem in the world. You can get help from a psychiatrist. Hope you will get better soon.❤
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 11 ай бұрын
ජීවිතේ එපාම වෙලා ඉද්දි ඇහුවෙ 🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩක් පින්
@binolinimnadi
@binolinimnadi 11 ай бұрын
1.කල්‍යාණ මිත්‍ර ඇසුර 2.ශීලවන්ත කම 3. දස කතා ඇසීම (අල්පේච්ච කතා , ලද දෙයින් සතුටු වීම,හුදකලා ජීවිතය, වීර්යය , සීල, සමාධි , pragna, vimukthi, vimukthi gnana darshana) - ජාතක කතා 4. අකුසල් නෑ , කුසල් වැඩි කරන වීර්යය 5. ජීවිතය දුක බව නැති කරන්න
@samanthalekamge2995
@samanthalekamge2995 3 күн бұрын
තෙරැවන්සරනයි අපේ පිනවත් සවාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mjbandaranayaka6970
@mjbandaranayaka6970 8 ай бұрын
බුදු රජානන් වහන්සෙ බන දේශනා කරේ මිනිස්සුන්ට මෙ ජීවිතය අවබෝධ කරගන්න ජීවිතේ හට ගන්නා සෑම දෙයක්ම ගැන.. ඉපදීම දුකක් යැයි පවසා නිවනට යන්න පාර පෙන්වා දුන් අප තිලෝගුරු බුදු රජානන් වහන්සේ සරණ යෑමට මට වාසනාව උදා වේවා උදා වේවා උදා වේවා 🙏❤
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
අහන්න අහන්න අසා හිතෙන දේශනාවක්, දේශනා ශයිලියක්, හිතට කාවදින දේශනාවක්. ගිහි පැවිදි දෙපිරිසටම වටිනා දේශනාවක්. ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා! සාධු! සාධු! සාධු!
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨
@SitharaWimalaguna
@SitharaWimalaguna 7 сағат бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏
@Tokyoghoul911
@Tokyoghoul911 10 ай бұрын
සාදු සාදු ලෝකවාසී සැමට උතුම් නිර්වාණය ඉක්මනින් ලැබේවා!! ලෝකය සුවපත් වේවා ! කෙලෙස් සිතිවිලි දුරු වේවා!!!🥺
@Sushi_10_0
@Sushi_10_0 8 ай бұрын
මන් දැන් අවුරුදක් විතර ලොකු පීඩනයකින් එක හේතුවක් නිසා මන් ජීවිතය නැති කරගන්න කීප වතාවක් පෙලබුනා මන් ඇත්තටම දර්මය පැත්තට යොමු වෙලා හිටියෙ නෑ ඒ අවසානය හැම දේකටම හොඩම ඖෂධය උතුම් වූ බුදුරාජානම් වහන්සේ දේශනා කල දර්මයයි .....
@hasinirandika8756
@hasinirandika8756 7 ай бұрын
අනේ මමත් මේ ළගකදි ඉදන් සෑහෙන්න හැමදෙයක් ගැනම ඕනිවට වඩා හිතනවා...මගෙ හිතට ඉක්මනින්ම සහනයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්නකො. ❤️✨️
@nadeeramadhu8769
@nadeeramadhu8769 5 ай бұрын
ඉක්මනින් සහනයක් ලැබේවා .බුදුසරණයි
@user-mg4ee1eg5z
@user-mg4ee1eg5z 2 ай бұрын
anivaryen.deval balance kragnna
@user-il9tr3gr4k
@user-il9tr3gr4k 4 күн бұрын
මාගේ සියලූම මානසික රෝග මේ පිනෙන් නැත්තටම නැති වේවා... 🙏🙏🙏 සතුටින් කල් ගෙවා උතුම් නිවනින් සැනසීමට සිත දියුණු කර ගැනීමට හැකි වේවා... 🙏🙏🙏
@VA22222
@VA22222 Жыл бұрын
මාගෙ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය🙏❤️
@loorafashion4361
@loorafashion4361 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
@susanthikapiumali7270
@susanthikapiumali7270 16 күн бұрын
මටත් මේ ප්‍රශ්නේ තියනවා ඒක මට මානසික වදයක් අපේ හාමුදුරුවනේ මට වගේම මෙ විදියට පීඩා විදින සියලු දෙනා සුවපත්.වේවා
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු රජණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!!🙏🙏🙏 සාදූ!!!🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදූ!!!🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමා මහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතුවාසනා වේවා ! 🙏 සැමට සෙත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! සත්පුරුෂ් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 නමෝ බුද්ධාය ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@hiruniamandi7726
@hiruniamandi7726 3 ай бұрын
මගේ හිත සැනසිමෙන් ජිවත් වෙන්න ලබේවා 🥺😔🙏
@wathsalasaduni9024
@wathsalasaduni9024 11 ай бұрын
හාමුදුරුවනේ ... අනේ මගේ හිතටත් පුන්චි දේවලුත් ලොකුවට දැනෙනවා .. මට දැන් එක වදයක් හැමදේකින්ම හිත රිද්දා ගන්නවා මන්ම... මට මේක මොකක් කරත් පාලනය කර ගන්න බෑ ... 😓
@buddhimasasandara4836
@buddhimasasandara4836 7 ай бұрын
මොනාද දැන් පුංච් දේවල් 😶
@_MagicalDiary_
@_MagicalDiary_ 10 ай бұрын
දැවී තැවෙන සියලු සිත් සුවපත් වෙත්වා🙏
@Lathikajewanthi
@Lathikajewanthi 29 күн бұрын
මේ ලෙඩෙන් ගොඩාක් පීඩා විඳින කෙනෙක් මම ජීවිතේ කාටවත් මට වගේ දුකක් දෙන්න එපා 🥺🙏💔 මට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුලුවන්ද ඔයාලට
@pramudithgeesara9302
@pramudithgeesara9302 11 ай бұрын
Theruwan saranai පින්වත් ඔබ වහන්සේ ta.මාස කිහිපයක් තිස්සේ පීඩාවක් වෙලා තිබුණු කරදරයක් මට මෙහෙම නිදහස් කරගන්න පුළුවන් වුනා .නැවතත් pin ඔබ වහන්සේ ta. Magapalakin me ජීවිත ගමනින් ඔබ වහන්සේ උතුම් නිවන සාක්ෂාත් kara ගන්නට me pin අනුමෝදන් වේවා ...saadhu.....saadhu..saadhu....
@DahamKB
@DahamKB 6 ай бұрын
ලොව් තුරු අමාමෑණී බුදු පියානන් වහන්සේගේ උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RayandiTharumila
@RayandiTharumila 24 күн бұрын
ඇත්ත ටම ලොකු සහනයක් දැනුන. ගොඩක් වටිනා දේශනාවක්.මා ඇතුලු ලෝ වැසි සියලු දෙනාට මානසික සුවය නොඅඩුව ලැබේවා... තෙරුවන් සරනයි 🙏
@kawindudilshan7951
@kawindudilshan7951 3 ай бұрын
Overthinking kills your happiness එහම ටැටූ එකක් ගහලා තියෙන්නේ මං ❤️
@user-eu2uf9vt5q
@user-eu2uf9vt5q 8 ай бұрын
සාදු! සාදු! සාදූ!!! ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනය අති උත්තම වේ. මානසික ආතතියට එකම බෙහෙත ශ්‍රී සම්බුද්ධ සද්ධර්මයම යි. වෙනත් පිහිටක් අපිට ඇත්තේ නැහැ. සියලුම දනන්ට ශ්‍රී සම්බුද්ධ සද්ධර්මයේ පහස විඳින්නට කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේ වා!!!
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu 17 күн бұрын
මම විභාගෙ ලියන්න ඉන්න කෙනෙක් මේපාර.මට දැන් හිත එක තැනක තියන් පාඩම් කරන්න වත් බෑ.කියාගන්න තේරෙන්නෑ ඇයි මේ කියල.කිසිම වැඩක් නැති දේවල් ගැන පුදුම විදියට හිත වද වෙන්නෙ .ඇයි සාමාන්‍ය විදියට ජීවත් වෙන්න බැරි.මේ ලෝකෙ ඉන්න මානසිකව පීඩාවිදින හැම කෙනෙක්ම සුවපත් වේවා.බුදු සරණයි.❤️
@DahamKB
@DahamKB 6 ай бұрын
ශ්‍රද්ධා ටී වී මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shaakyasadhagalbandara5982
@shaakyasadhagalbandara5982 11 ай бұрын
මාත් ඒ ලෙඩේම තියෙන කෙනෙක්... ගොඩක් අද නිවුනා මම... පිං බුදු හාමුදුරුවෝ නැති කාලෙ බුදු හාමුදුරුවෝ වගේ මේ දුන්නු අනුශාසනා වලට හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@nishanweerasinghe3196
@nishanweerasinghe3196 5 ай бұрын
මමත් මෙම ලෙඩෙන් සුවපත් වේවා .දනාත්මක සිතුවිලි පමනක්ම මගේ සිතට ඇතිවේවා
@sadunilakmali1702
@sadunilakmali1702 10 ай бұрын
මාත් මානසික ආතතිය නිසා ඖෂධ ප්‍රතිකාර ලබාගන්න කෙනෙක්,ඒ අස්සේ මගේ විශ්ව විද්‍යාල ජීවිතෙත් විභාග අසමත්වීම්,මෙඩිකල් නිසා ලොකු ආතතියකින් ඉන්නේ,ගෙදර ආර්ථික ප්‍රශ්නත් එක්ක දෙමව්පියන්ගේ බලාපොරොත්තු මේ සියල්ලම මට ලොකු බරක් දැන්,ජීවිතේ හරිම මහන්සියි දැන් 😢🤯
@anomakahawandala6816
@anomakahawandala6816 9 ай бұрын
මේ සදහම් ඖෂධයෙන් සැනසෙන්ට. මනුෂ්‍ය ජීවිතය අර්ථවත් බව දකින්න
@bg2195
@bg2195 6 ай бұрын
සුවපත් වේවා🙏
@vindynadeesha6084
@vindynadeesha6084 11 ай бұрын
ඇත්තටම හිතට සැනසිමක් ස්වාමීන් වහන්ස 🙏 හිත් තැවිලෙන් සිටින සියලු දෙනාගෙ හිත් මෙ බන පදයෙන් සුවපත් වෙත්වා...... 🙏
@sampathranasinghe9422
@sampathranasinghe9422 5 ай бұрын
හිස් තැනක් නොතියා එක දිගට තමන් කරන දෙ ඉන්න ,අනෙකා කියන දෙ හොදින් තේරුම් ගන්න ,උදේ පටන් ගත්තොත් හවස වෙනකොට හිත හිස් වෙලා තමන් ඉන්න පරීසරය හොදින් පේනවා ,ඒ ගැන හිතන්න එපා ,ශරීර ය කියන්නේ මැසිමක් ,ඔබ මුකුත් කරන්න අවශ්‍ය නැහැ .සිතපු ගමන් නිරායාසයෙන් කෙරෙනවා ,තෙරුවන් සරණ යි .
@sampathranasinghe9422
@sampathranasinghe9422 7 ай бұрын
කාලයට උචිත ධර්ම දේශනාවක් ,යුරෝපයේ අයට මේ ධර්ම දේශනාව වැටහුණේ නම් එක වචනයක් අතහරින එකක් නැහැ ,ලෝකෙ දියුණු වත් තෙක්ක පුදුම මානසික ආතතියෙන් ඒ අය සියල්ල තියාගෙන විදවනවා.නිවන් අවබෝධ වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට හා අනුග්‍රහයන්ටත් 🙏🙏🙏
@fygj6018
@fygj6018 27 күн бұрын
සාදු සාදු සාදු
@Rashirajapaksha738
@Rashirajapaksha738 6 ай бұрын
Math overthinking nisa godak dewal nathi una kenek mt ek hod krgnn labenn prarthma krnn ashirwad krnnko theruwan saranai 🙏☸️
@user-nl8dw1ov4q
@user-nl8dw1ov4q 4 ай бұрын
Overthinking nisa math dukin.. oyay mamay athulu me මානසික leden pida vidina hamoma suwapath wewa.... sithata sathuta sanasima labewa❤❤❤❤❤❤
@user-vn2qj4rb8u
@user-vn2qj4rb8u Ай бұрын
ඔබ වහන්සෙට නිදුක් නීරෝගී දීර්ගායු සුවය ලැබේවා !සාදු!සාදු !සාදු ! සියලුම සත්ත්වයන්ගෙ මනසික නිදහස සුවසෙ විදින්නට ලැබේවා !
@shanthalamahewa2761
@shanthalamahewa2761 11 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස වටිනා දහම් කරැනු සරලව අවබෝදකරදුන් ඔබ වහන්සේහට පතන බෝදියකට පැමිනිමට මේ පින් හේතු වාසනා වේවා සසර කෙලවර අමාමහ නිවන් සම්පත්තිය ලැබෙිවා කියා පතමි සදු සාදු සාදු
@samithafonseka6910
@samithafonseka6910 8 ай бұрын
ඉතාමත් වටිනාදේසනාවක්
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@user-gk2yw4sk6f
@user-gk2yw4sk6f 24 күн бұрын
Sadu sadu sadu.siylu sattwayo සුවපත් වෙත්වා
@rusuruchanuka2859
@rusuruchanuka2859 11 ай бұрын
අනෙ ස්වාමින් වහ්න්ස මට මේක ගොඩක් වටිනවා🙏🙏 මම මේ ලෙඩෙන් හුගකාලෙක ඉදන් පීඩා විදිනවා.කාටවත් කීවට තේරෙන්නෙත්.නෑ. හරියට කියන්ඩ කෙනෙකුත් නෑ. මට ජීවිතේ එපාවෙලා තිබ්බෙ. 🙏🙏🙏 මාගෙ නමස්කාරය🙏🙏🙏
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
අනේ අපේ ලොකුස්වාම්න්වහන්සේ මේ ලෝකෙට මේවගේ ස්වාම්න්වහන්ස ලා බිහි කළ නිසානේ. මේ වටිනා දහම් ඇසෙන්නෙ. 🙏🙏🙏🙏🙏
@arunasoysa
@arunasoysa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීම මොනතරම් භාග්‍යයක්ද, මේ සොඳුරු උතුම් ශ්‍රී සද්ධර්මය මේතරම් මිහිරට අපට ශ්‍රවණය කිරීමට වාසනාව ලැබුණේ ඒ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාමයි. අපට වරදින් නැගීසිටීමට හැකිවූයේ මේ සොඳුරු බණ පද ශ්‍රවණය කිරීමෙන්මයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා නිසා බොහෝ දහම් කරුණු දැනගතිමි . උතුම් තිසරණයද සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරද සසරින් එතෙර වන තුරු මාගෙන් ඈත් නොවේවා🙏🙏🙏.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏.තෙරුවන් සරණයි .
@udanisarangika6160
@udanisarangika6160 Жыл бұрын
🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼 🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼 🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼🙏🙏🙏
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..!🙏🙏🙏
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 Ай бұрын
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ...
@uniquegirl96
@uniquegirl96 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස.. ඒ මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා ... සියලු ලෝක සියලු සත්වයෝ සසර දුකින් මිදේවා... සාදූ සාදූ සාදූ .... 🙏🙏🙏🌼🌼🌼
@chandimaline8278
@chandimaline8278 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 2 ай бұрын
All pass. Very pure, Saadhu!!!, Pinwath swameen wahanse Suwapath wewa! Deergayusha wewa! Neerogi Sampath wewa! Namo Buddhaya! Theruwan Saranai! Siyalu Sathwayo Suwapath wethwa!
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිං වන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@damindajanaka4640
@damindajanaka4640 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් තෙරැවන් සරණින් සියලු ලෝ සතුන් සුවපත් වේවා
@SandaliHansani-l1r
@SandaliHansani-l1r Ай бұрын
ස්වාමීන් වහන්සේට පින් අත් වේවා..සියලු දෙනාම මානසික සහනය ලබත්වා.....🙏🙏🙏
@Umeda...840
@Umeda...840 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , දීර්ඝායූ වේවා ..! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා ..🙏🙏🙏
@aluthgedaradinushaprasadan2714
@aluthgedaradinushaprasadan2714 Жыл бұрын
තෙරුවන් සරනයි.පින්වන්ත අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිවන් අවබොද වේවා...🙏🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@MaleeshaParindya13
@MaleeshaParindya13 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පිංවත් ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chamodimadhuka420
@chamodimadhuka420 2 ай бұрын
හිතට ලොකු සහනයක් ලැබුනා. අපේ හමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@amitsumana1214
@amitsumana1214 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PawanNimsara-gt2mi
@PawanNimsara-gt2mi 2 ай бұрын
ඇත්තටම මානසික සහනයක් ලාබා දුන්නා මේ බන පද මට මාරම සහනයක් ලැබුනා
@madurangiiroshika8134
@madurangiiroshika8134 Жыл бұрын
ඔබ වහන්සේට වගේම මේ ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාට අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට වාසනාව උදාවේවා! තෙරුවන් සරණයි !!!
@ErangaIArachchi-kb8jc
@ErangaIArachchi-kb8jc 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏 බෙහෙවින්ම වටිනා බණපදයක් ඇසුවා. ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන මා වැන්නන්ට මෙය ඉතා වටිනා ඔවදනක් . දිනෙන් දින පිං රැස් වේත්වා. කුසල් වැඩෙත්වා. සියලු සත්වයන්ට සසර අවබෝධ වෙත්වා🙏🙏
@INGxRAN
@INGxRAN 2 ай бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්ස කියන්න තේරෙන්නේ නෑ මටත් හිතාගන්න බැරි දුකක් දැනෙනවා ඒක නිසාම මන් වැරදි දේවල් වලට පෙලබෙනවා මන් අවංක නිසාමද මට මෙහෙම වෙන්නේ කියලත් හිතෙනවා ඒ වෙලාවට මන් නරක දේවල් වලට යොමු වෙනවා මට මේක මහ වදයක් මට ඕනේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මට බුදුන්ගේ සරණ යන්න ශක්තිය ලැබේවා.! මගේ ජීවිතය බුදුන් වහන්සේටා පූජා වේවා ... පූජා වේවා.. පූජා වේවා මාගේ ජීවිතය බුදුන්වහන්සේට බාර වේවා... බාර වේවා.. බාර වේවා..!
@kusumltr2034
@kusumltr2034 2 ай бұрын
අනේ සාදු සාදු සාදු !!!අනන්ත අප්‍රමාණ පින් අනුමෝදන් වේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට !සරලයි අනේ වැටහේවා දර්මය.
@nadeekamenike7033
@nadeekamenike7033 10 ай бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@lasanthajayamal9206
@lasanthajayamal9206 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ' ඔබ වහන්සෙගේ මෙම දර්ම දානය ඔබ වහන්සේ ගේ නිවන් පිනිසම හේතු උපකාර වේවා !
@sumududilhara3568
@sumududilhara3568 Жыл бұрын
හිතට දැනෙන සැනසිම කියලා නිම කරන්න බෑ පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි ව දේශනා කළා බොහෝ පින් මම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි තවතවත් මෙවැනි ධර්ම දේශනාප්‍රචාරය කිරීමට ඔබ සැමට ආඩ්ය්‍යවේවා වැඩි වැඩියෙන් ධර්ම දේශනා මුදාහැරීමට හැකි වේවා
@yaniyashow
@yaniyashow 11 ай бұрын
මගේ බිරිදත් මේ ලෙඩෙන් ගොඩක් දුක් විදිනව ඒත් එය බන පදයක් වත් අහන්න කැමති නෑ කොහොමද එහෙම කෙනෙක්ට මේක තේරුම් කරන්නෙ ඔබ වහන්සේ ට පින් මේ දුකින් අපිව මුදාගන්න එයාට මේ නිසා එයාගෙ කුසින් උපන් දරුවා පවා එපා වෙලා තියෙන්නෙ
@bg2195
@bg2195 6 ай бұрын
අනේ😢 සුවපත් වෙත්වා🙏
@milindasamarakoon2026
@milindasamarakoon2026 5 ай бұрын
මේ සුවාමීන් වහන්ස හම්බෙලා උපදෙස් ගන්න කොහොමහරි 🙏
@madushani6461
@madushani6461 4 ай бұрын
Hamuduruwane suwapath wera
@lifechange4671
@lifechange4671 3 ай бұрын
Eya sathutu hithena dewal karanna .eya asa dewal kanna genat denna .daruwo kiyanne sampathak daruwek labena mawak me sasarin ekanthayen ethara wenwa ගෙදර budun amma.kiyala eyawa දිරිමත් kranna .eya diha ledek widiyata balanna epa . විවිධාකාරයෙන් jiwite wenas widiyata widinna salaswala denna . Budu dahame pihita tika tika ganna .
@p.m.madhushanika5389
@p.m.madhushanika5389 Жыл бұрын
🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼 සාදු🙏 සාදු🙏 සාදු🙏 පැහැදිලිව දහම් කරුණු පහදා දෙන ගෞරවනීය ස්වාමීන්වහන්සේටත්, දහම් කරුණු ප්‍රචාරය කරන්නාවූ කළ්‍යාණ මිත්‍රාදීන්ටත්, ඒ උතුම් ධර්ම කරුණු ශ්‍රවණය කර නුවණින් විමසීමට වීර්‍යය කරනා අප සැමටත්, උතුම් ධර්මාවබෝධය වේවා..!!!! මේ ආත්මයේ ම නිවනින් නිවී සැනසීම ලබා ගැනීමට ශක්තිය ලැබේවා...!!!! සාදු🙏 සාදු🙏 සාදු🙏 🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼
@ayeshperera473
@ayeshperera473 6 ай бұрын
😊
@AroshNirasha
@AroshNirasha Ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් වූ ධර්මය ශ්‍රවණයට මග සැලසූ සියලු දෙනාට තෙරුවණ් සරණ ලැබේවා !🙏🙏🙏🙏
@siccrt
@siccrt Жыл бұрын
නමෝ බුද්ධාය ධර්ම රත්නයටත් පිංවත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන පින් දෙවියන් වහන්සේලාටත් අනුමෝදන් වේවා! සාදූ සාදූ සාදූ
@user-ls1wh5zw8k
@user-ls1wh5zw8k 7 ай бұрын
🙏🙏 Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා
@senurinilakshi6442
@senurinilakshi6442 8 ай бұрын
බණ කතාව ඇහුවාම හිතට සැනසීමක් ලැබුනා🙏සියලු සිත් සුවපත් වේවා!🙏
@hansikamadhumali9175
@hansikamadhumali9175 Жыл бұрын
🙏❤️ හිතට දැනෙන සැනසීම වචනයෙන් කියල විස්තර කරන්න බැහැ.. බොහොම පිං ඔබ වහන්සේට
@FLOIED-AGNI
@FLOIED-AGNI 9 ай бұрын
ගොඩාක් වටිනවා.!!!! අර්‍ය ශ්‍රී සද්ධර්මයට මාගේ පරම ගව්‍රවනීය නමස්කාරම වේවා.!!!
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏🌼🙏🌼🙏 තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය
@manushaprabath2359
@manushaprabath2359 11 ай бұрын
සාදු සාදු සාදු !!!! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන සුවසේ ම අවබෝධ වේවා !!!! තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙවා ❤️🙏
@dileeshaamarasiri8217
@dileeshaamarasiri8217 11 ай бұрын
මෙතරම් ගැබුරු දහමක් ඉතා සරලව පහදාදුන් ඔබ වහන්සේට. නිර්වානයම හිමි වේවා ... සාදු සාදු සාදු....
@dilinimanu4075
@dilinimanu4075 6 ай бұрын
මගේ සැමියාගේ සිත සන්සුන් වෙන්න කියලා පාර්ථනා කරමු ....
@travelwithmywifesrilanka
@travelwithmywifesrilanka 11 ай бұрын
i listen to this while im fed up with life my religion doesnt matter this is so practical ❤️
@thilandilranga873
@thilandilranga873 2 ай бұрын
බොහොම පිං ස්වාමීන්වහන්ස 🙏
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@isandidissanayaka3709
@isandidissanayaka3709 Жыл бұрын
සාධු සාධු 🙏 තෙරුවන් සරණයි !
@champikakumari1233
@champikakumari1233 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 6 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 32 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 6 МЛН