1940 දී රුක්මණී දේවි ගයනා කල ගීතය අවුරුදු 80 ක ට පසු ආදිත්‍යා නැවත ගයයි | Inbox | Sirasa TV​ ​

  Рет қаралды 792,950

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 409
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
❤❤❤ ආදරෙයි පුතේ ආධිත්‍යා මගෙ දුවගෙ හැකියාව ඉතාමත් ඉහළින් ..සුභ අනාගතයක් වේවා පුතේ ඔයාට .තෙරුවන් සරණයි
@banduladezoysa2038
@banduladezoysa2038 9 ай бұрын
LOVELY Duwa. ❤
@randilsenarathna3577
@randilsenarathna3577 2 жыл бұрын
මාරම ලස්සනයි .අහන්න අහන්න හරිම ආසයි ..හරිම මිහිරියි ...ඉදිරියටම යන්නට ශක්තිය දයිර්‍යය වාසනාව නිරතුරුවම ලැබේවා ..ප්‍රාර්ථනා කරනව ...
@MaliniMalini-l5s
@MaliniMalini-l5s 3 ай бұрын
ආදිත්‍යා හරිම ලස්සන හඬක් ඔයාට තියෙන්නෙ .සුබ අනාගතයක් .බුදු සරණයි .
@mahendrarathnayaka8659
@mahendrarathnayaka8659 2 жыл бұрын
සිරස ✋ අතගැහුවොත් මොකක් හරි දේකට ආයිත් නෑ ඒ සුපිරි වැඩක් තමයි අපි ආසාවෙන් සිරසේ බලන 👀 සෑම විකාශනයකටත් වඩා සෙනසුරාදා හා ඉරිදා යන සජ්ජායනා වැඩසටහන අනිවාර්යයෙන්ම බලනවා පැරණි කලාකරුවන්ට කරන උපහාරට සිරසට ගොඩාක් පිං 🙏 🙏 🙏 🙏 ස්තූතී සිරස 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@lahiruravindran
@lahiruravindran 2 жыл бұрын
😂
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
හරිම.ලස්සන යි.සංගිත..කන්ඩායම..ඉතා .වටිනවා.ගයන්න..හැ.ෙමා්ම.සතුටු.කරන්න .ඉදිරි යට.යන්න .ෙතරැවන්.සරනයි
@nishanbuddhika1945
@nishanbuddhika1945 2 жыл бұрын
හරිම ලස්සනයි..ඔයා ඒ සින්දුවට ලොකු සාදාරනයක් කලා..බොහොම අගෙයි.පරන සින්දුවක් රසවිදින්න ලබුනට.
@shyamakanthi424
@shyamakanthi424 2 жыл бұрын
හරිම ලස්සණයි ආදිත්‍යා දුවේ.ඔයා අපේ පැරණී ගීතයට නව පණක් දුන්නා ඒවගේම ඒකට රසයකුත් එක්කලා ගායනයත් වාදනයත් හරිම ලස්සණට විනෝදයෙන් ගෙනගියේ අපිවත් උද්‍යෝගිමත් කරමින් ඔක්කොටම සුබ අනාගතයක් ❤️❤️❤️❤️
@nilanganilupul9809
@nilanganilupul9809 2 жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.5
@geethasudarshani5336
@geethasudarshani5336 3 жыл бұрын
ගොඩක් ලස්සනයි කට හඬ මාර ලස්සනයි හොඳට වැඩ කරන්න
@viloka8817
@viloka8817 2 жыл бұрын
පුංචි රුක්මණි හරිම ලස්සනයි බුදුසරණයි දුව
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx Жыл бұрын
Budusaranai putha.
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Жыл бұрын
ආදිත්‍යා දුවගේ ජයග්‍රහණය බලාගෙන ඉන්න බැරි කුහකයින් කොයිතරම් කැපිලි දැම්මත්, ඇය සෑම අංශයකින්ම අද ඉදිරියෙන් සිටීමට පිළිබඳව හරිම සතුටක් දැනෙනවා. ගායනය, නිවේදන කටයුතු (English/ සිංහල) සිත් ඇදගන්නා අයුරින් මෙහෙයවන්නට ඇයට පුදුමාකාර හැකියාවක් තියනවා. පසුගිය දිනෙක අර ළමයා (නම මතක නෑ)" එගොඩහ යන්නෝ" ගීතය ගායනා කරන අතරතුරදී ආදිත්‍යා කඳුළු පිසදැම්මේ ඇයිද යන්න මා දන්නේ නෑ. ආදිත්‍යා දුව ඔබ සෑම අංශයකින්ම හරිම දක්ෂයි.😢
@ariyarathnawickramasingha7059
@ariyarathnawickramasingha7059 2 жыл бұрын
ආදිත්‍යා දුව ඔයා හරිම ලස්සනට ගායනා කරනවා බුදුසරනයි .
@nihaljinasena6265
@nihaljinasena6265 Жыл бұрын
බෝහෝම සතුටුයි නව පරන්පරාව කරන මේම දේය ගැන සිරසට මගේ පුනාමය සහා තරැන පර පුරට මගේ සුභ පැතුමි ප්ය වේවා සියලු දේනාටම පැරනී සංගීත රස විදීමට අවස්තාව ලබාදීම ගැන සිරස ,,,,,,
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 2 жыл бұрын
හරිම ලස්සන දක්ශ ගායන හැකියාවක්... හරිම පහසුවෙන් සහ සැහැල්ලුවෙන් ගයනව... ආදිත්‍යා ගේ දක්ශතාවය ගැන නම් කියන්න වචන නැහැ. මේ ලමයින්ට අපේ පැරණි ගීතයන්ගේ වගේ ගලා යන නව පදවැල් ලැබුනොත් අති විශිෂ්ඨ නිර්මානයන් බිහිවේවි අපේ ගී ලොවට.... 🌺🌺🌺
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 2 жыл бұрын
හරිමසතුටුයි ,පුදුම සතුටක් ආයම පරන සිංදු අහන්න පුළුවන් දූගෙන්
@badraweerasekara8544
@badraweerasekara8544 2 жыл бұрын
බුදු සරණයී සිංදුව හරිම ලස්සනයි
@dulamkanadishan8079
@dulamkanadishan8079 2 жыл бұрын
Adiththya nangi niyamata kiyanawa music supiriyata denawa.jayasri.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
දුව ඒ සිංදුවට නව පනක් දුන්නා. හරිම ලස්සනයි.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මෙන්න. වටින ගිත. මේව අහන කොට. සිතට. පාුනයක් එනව. රට ගැන පවා
@chamindathushara8310
@chamindathushara8310 7 ай бұрын
රුක්මණී ඔබ තුමිය හඬත් රූමත් 1st class
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 3 жыл бұрын
ආදී .. ලස්සනයි ඒක 💖✌😍
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සනම ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාටම 🙏🙏❤💕🌼🇶🇦
@mihiracr1129
@mihiracr1129 3 жыл бұрын
හරිම ලස්සන වටිනා වැඩ සටහනක්. දුවේ පුතේ ඔයාලා ගොඩාක් දක්ෂයි. අපේකමට තැනක් දීල වැඩ කරන ඔයාලට කවදාවත් වරදින්නෙ නැ.💐😘
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනින් ජයම වේවා..!ඔබලාගේ මේ හැකියාවන්.දිනෙන්.දිනම දිනේවා..❤
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 8 ай бұрын
ලස්සනයි.සුබ පැතුමි..මුල් ගීතයට අභියෝග කරන්න නමි බැහැ.මුල් ගීතයට ගරැ කිරීම ගැන සතුටුයි.ස්තුතියි.
@tusharadamayanthi1779
@tusharadamayanthi1779 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි සුභ ගමන් බුදු සරණයි ❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
දුව හරිම ලස්සන ගීයක් ලස්සනට ගැයුවා.
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
තේ පැන් සුද්දට රස ගෙන දේ හෙළයට තේ පැන් ලෙඩ ගෙන දේ බෙලිමල් පොල් පලා සැම ගුන දේ බීවොත් සැමටම සුව ගෙන දේ...
@thilokaperera5995
@thilokaperera5995 3 жыл бұрын
👍👍👍👍👍
@chathurasanjaya1781
@chathurasanjaya1781 3 жыл бұрын
අැත්ත සහතිකයි
@danushkapushpakumara1126
@danushkapushpakumara1126 3 жыл бұрын
Aniwa..
@sanjumaselka2238
@sanjumaselka2238 3 жыл бұрын
👍👍🙄🙄🙄
@saumyaperera6788
@saumyaperera6788 3 жыл бұрын
මරු ගැලපීම , නියමයි!!!
@seelaseela6474
@seelaseela6474 2 жыл бұрын
Doniyo .ඔයා හරිම .ලස්සනයි දළදා හාමුදුරුවන් ga.phitai ඔයාට පරිස්සමෙන් .දිගු ගමන් හැමදාම .andara
@samanegoda787
@samanegoda787 Жыл бұрын
රුම්මනි දෙවි මහත්මය යලි ඉපදිලා.වාගෙ හිතට දැනෙනවා දුවෙ ඔයා හරිම ලස්සන ට එ ගිතය ගයනය කලා එ වාගෙම වාදක මඩුල්ල ත් ලසන්ත ට සංගිතය සැපයුවා ගොඩක් ලස්සනයි බුදුසරණ යි සෙරටම ❤❤❤❤❤❤❤ ආදෙරෙයි සියලුම දෙනටම
@janakaahukorala6253
@janakaahukorala6253 2 жыл бұрын
ආදිත්‍යා ඔයා හරීම අපුරුවට ගායනා කලා දුවේ‍ ෴
@jagunasena6928
@jagunasena6928 2 жыл бұрын
ගායනය නම් මරේ මරු.අපි පොඩි කාලේ ශtha .06 taබීපු තේ එකට දැන් රුපියල් අසූවක් ගෙවනවා .අනේ !ලක් මෑනියනි ඔබට සිදු වූ දේ !
@geethanuwarage3911
@geethanuwarage3911 2 жыл бұрын
Yes its true scool time1967 tea cup 07😊 Bun 1 sata 12 sad abut our grand kids.. 😣
@ashasolanga6403
@ashasolanga6403 Жыл бұрын
Group එකත් හරිම දක්ශයි..
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
සුපිරි බුදුසරණයි ජයවේවා
@ranukadilanjana3809
@ranukadilanjana3809 3 жыл бұрын
මේ ළමයිනම් මාර දක්ශයි❤❤❤❤❤
@diane427
@diane427 Жыл бұрын
ලස්සනයී දුවෙ❤❤❤❤❤❤
@mgsmadhumalee1063
@mgsmadhumalee1063 2 жыл бұрын
හරිම ලස්සනයි දූල පුතාලට දිගු ගමනකට සුභ පැතුම් ❤
@sudarmadewalegama3403
@sudarmadewalegama3403 2 жыл бұрын
Etthatama godak lassanai suba anagathayak theruwan saranai duwe❤️❤️❤️❤️
@UdaraChinthaka-dn6qk
@UdaraChinthaka-dn6qk Жыл бұрын
Mata harima sathutui. Lassanai wedasatahanak. Congratulations !🎊 🤝👍Aditya akki 👏👏😊❤️❤️❤️
@nimalperera8477
@nimalperera8477 3 жыл бұрын
very good singing and great skillful presentation . all of you guy's did perfectly well both singing instrumental playing and the presentation was definitely up to the mark and very high standards adithya. did justice to this great song originally sung by the late great ruknani Devi madam so again a big thanks for the new version of this song and all the young and exp artists participated to create this new version thank you all
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
ස්තුතියි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දියණිය ඔබලාට💞🌺🙏🏼🙏🏼👍👑
@Dhammobhsa
@Dhammobhsa 2 жыл бұрын
සජ්ඣායනා සම්පූර්ණ වැඩසටහන් යූ ටියුබයට එක් කරන මෙන් ඉල්ලා සිටිමි
@PrisilFranando
@PrisilFranando Ай бұрын
🎉🎉Niyamai sirasa🎉🎉
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
Super .මාර ලස්සනයි
@nimalgunatunga2058
@nimalgunatunga2058 3 жыл бұрын
ලස්සනයි Qatar👍👍👍👍👍
@dushanmadushanka8808
@dushanmadushanka8808 3 жыл бұрын
අහනකොටත් රස දැනුනා කියහන්කෝ...😍😍😍😋😋😋
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw Жыл бұрын
බුදුසරණයි වස්තුවේ ❤❤❤❤❤
@pathmasirigunawardane4592
@pathmasirigunawardane4592 6 ай бұрын
හරීම ලස්සනයි ආදිත්‍යා දුවේ ❤
@amalirandima5725
@amalirandima5725 2 жыл бұрын
Adii.....oyath ලස්සනයි sinduwath ලස්සනයි ......
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම ලස්සනයි
@anthonypeiris4419
@anthonypeiris4419 2 жыл бұрын
Very Important...Very Good Voice....Superb....Fantastic.....all the Best Wishes...all of you....very Interesting....thanks.....
@priyanthafonseka7420
@priyanthafonseka7420 3 ай бұрын
ආදරේයි මැනික ❤❤❤❤
@gamingpawan569
@gamingpawan569 2 жыл бұрын
ලස්සන යි බුදු සරණයි සියලු දෙන ට ම
@rashmirasadha9201
@rashmirasadha9201 2 жыл бұрын
හොද මතක් කිරීමක්. ගායනය 🔥
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
Ahannth asai lassanai budusaranai
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
ලස්සනයි ගායනය ❤
@prinsijenat0123
@prinsijenat0123 3 жыл бұрын
ලස්සනයි
@thamaradunusinghe305
@thamaradunusinghe305 2 жыл бұрын
Superb duwa oyata thawathawath shakthiya dairya labewa budusaranai siyalu dewi pihitai
@rathnaweerasinghe3791
@rathnaweerasinghe3791 2 жыл бұрын
Niyamai.
@jayanijaya2638
@jayanijaya2638 2 жыл бұрын
ඇත්තෙන්ම, දක්ෂ තරුණ පරපුරට ආශීර්වාදය පතමි. මේ වැඩසටහනට අදාළ කාලය නම් මදි. පුළුවන් නම් කාලය වැඩිකරන්න. හරිම ලස්සන වැඩසටහනක්.👍💐🌷🌷🌷
@sudarmapushpakumari1102
@sudarmapushpakumari1102 2 жыл бұрын
දුව ඔයා හරිම ලස්සනට ගායනා කළා. සුබ පතනවා
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙනව
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Harima lassanai duwe
@ashoklanka5798
@ashoklanka5798 3 жыл бұрын
Harima lassnai .. Budu saranai duwe.
@blkumarihami1309
@blkumarihami1309 2 жыл бұрын
හරිම ලස්සනයි සුබපැතුම්
@ashasolanga6403
@ashasolanga6403 Жыл бұрын
❤ගොඩක් ළස්සනයි ..ආදිත්‍යා..
@nawodasewmini..1987
@nawodasewmini..1987 3 жыл бұрын
Ane patiyo lassanai 💕
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Niyamai oya dakshai duva❤👍
@dayanisamranayka2975
@dayanisamranayka2975 6 ай бұрын
පැරණි තේ එකට අලුත් සීනි ❤❤❤❤
@ansibasi786
@ansibasi786 2 жыл бұрын
Wow very beautiful.. one of my favourite old songs and Adithya is very talented indeed.. no doubt about it… 👍👍👍❤️❤️❤️
@aribro2830
@aribro2830 2 жыл бұрын
රස තේ කෝප්පයක් බීමත් සිහිනයක් කළ " ස " සහ රජය.. වහාම ගෙදර යන්න
@ravindumalshan4803
@ravindumalshan4803 2 жыл бұрын
Mekanm marama voice akak marama lashnai bs ❤️❤️
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Lassanai budusaranai ❤❤❤
@dhananjayakulathunga3161
@dhananjayakulathunga3161 2 жыл бұрын
Harima lassanai geethayata haniyayk neha lassanai
@wimalasirisilva9356
@wimalasirisilva9356 2 жыл бұрын
Harima Lassanai ADI Duwa.......
@priangiwitharana7736
@priangiwitharana7736 3 жыл бұрын
Very good. Very nice. It nice to hear. good luck. God bless you'll. 👍🌷🌷🌷
@preethikafernando7718
@preethikafernando7718 3 жыл бұрын
Lassanayi,eth Rukmaneedeviyata sama kala heki kenek melowa thawama netha.mage hitha reduna ekama uththamaviya Rukmaneedevi.
@shankarbaskaran6258
@shankarbaskaran6258 3 жыл бұрын
WOW. Presentation is excellent.👌👌💐💐❤️❤️😍😍
@NiroshiniFernando-i5g
@NiroshiniFernando-i5g Жыл бұрын
Oya idiriyatama yanabawa penawa. Wenas de karana eka hondai. 😊😊😊😊😊😊
@kumarkllgds691
@kumarkllgds691 2 жыл бұрын
Good luck
@lalanthakumara1587
@lalanthakumara1587 2 жыл бұрын
Niyamai putha,, 👍
@udayashantha6804
@udayashantha6804 3 жыл бұрын
excellent.
@AnilWijewarnasooriya
@AnilWijewarnasooriya 4 ай бұрын
දක්ෂ දරුවෝ !
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Haaiii doniyaaa harima Aasha karana charichayak...gd luck doniyaaa..
@moontvdyyds6846
@moontvdyyds6846 3 жыл бұрын
❤💗 ආදී
@thanushasamudrajith5295
@thanushasamudrajith5295 3 жыл бұрын
😂
@moontvdyyds6846
@moontvdyyds6846 3 жыл бұрын
@@thanushasamudrajith5295 she is me
@camilbernard8359
@camilbernard8359 7 ай бұрын
aththatama harima lassani.
@indrasilva3925
@indrasilva3925 5 ай бұрын
Excellent voice. Love you from England....
@NalakaPerera-x8m
@NalakaPerera-x8m 4 ай бұрын
Rukmani devi gteat😊
@amaraabysinghe8164
@amaraabysinghe8164 2 жыл бұрын
Very nice duwa bse
@manishaherath6326
@manishaherath6326 3 жыл бұрын
Harima lassanay👍👍💖
@Shiva-zl9ex
@Shiva-zl9ex Жыл бұрын
Excellent putha
@vincentrich6805
@vincentrich6805 3 жыл бұрын
Very good idea Thanku ❤👍
@nadeerawijendra8121
@nadeerawijendra8121 3 жыл бұрын
ranuka ayya dacing harima lassani adithya akki i love you so much
@chandragodage4464
@chandragodage4464 2 жыл бұрын
Very nice Bless you ❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sewminiekanayaka990
@sewminiekanayaka990 2 жыл бұрын
aadithThiyaa💖💖
@wimaletmahanayake8386
@wimaletmahanayake8386 5 ай бұрын
Excellent.
@chandanahettiaratchi3004
@chandanahettiaratchi3004 3 жыл бұрын
Grate entertainment
@KapilaMunasinghe-eg9wm
@KapilaMunasinghe-eg9wm 6 ай бұрын
Super🎉🎉🎉🎉
@nandanaasitha8121
@nandanaasitha8121 2 жыл бұрын
සිරස වැඩක් කලෝත් ආයි අහන්න දෙයක් නැහැ 👌 👍 නියමෙන් නියමයි
@scenarylands7951
@scenarylands7951 3 жыл бұрын
Super talented adithya 🤗❤️
@geethanirenuka7689
@geethanirenuka7689 3 жыл бұрын
Wow realy nice voice wow harima lassanai
@anomajayasinghe1997
@anomajayasinghe1997 2 жыл бұрын
දක්ෂ දරුවො සජ්ජායනා විතරයි දැන් t.v වල බලන්න තියෙන්නෙ ඔය තත්ත්වය දිගටම තියාගන්න සුහද පැතුම් 👍
@fonefone1045
@fonefone1045 3 жыл бұрын
Excellent
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Super 👌 👍 😍 🥰
Every Adithya Weliwatta Performance | The Voice Teens Sri lanka 2020
15:42
The Voice Sri Lanka
Рет қаралды 1,5 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН