82 ක් වෙලත් 18 න් හිතන සීයා.. | H M Kumaradhasa | Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 707,959

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 720
@LalaniWeediyage
@LalaniWeediyage 6 ай бұрын
මගේ තාත්තා වගේ....... කවි,ගීත,නිර්මාණය කරන්නේ ඔය වගේමයි ජයවේවා! ඔබට සරසවි දෙවි පිහිටයි!බුදුසරණයි!
@priyadarshaniekanayake6203
@priyadarshaniekanayake6203 7 ай бұрын
නිසි පිළිතුරම නිවරද සේ කවිය මතින් ගෙනහැර පෑවෙ නොපැකිල එඩිතරව හිතින් ඔබ සමිපතකි සිත සනහන නිව්න වතින් ඔරැඳෙන් ලබා සැප ආයුෂ වඩා ඉතින් නිතරම තරුණ කම හද ඇති කවියාය කවදත් කවිලොවේ ඒ අය රජයාය මිනිසුන් අතර ඔහු නිතරම ගජයාය සැමදා මුවඟ මතුවේවා පදයාය ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@ajanthaperis6985
@ajanthaperis6985 Ай бұрын
හොඳ program එකක් ... අපි වැඩි හිටියන්ට තැන දෙන තරමට අපට හරියනව.
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Ай бұрын
Harema,,preyamanapai,,Hoda,,kaveyak,,,geveha,,neyamavedeyata,,vedenna,,,katapura,,kewahake,,mahmayak
@Nadulaniroshana-ds7ry
@Nadulaniroshana-ds7ry 7 ай бұрын
ප්‍රශිද්ධ කවියෙක් කවියෙහි නිර්මාතෘවරයෙක් ගීත රචකයෙක් ජාතියේ ප්‍රභූවරයෙක් ආදර්ශමත් පියෙක් මෙලෙස අගයමු 🙏❤️
@kumarikumari4078
@kumarikumari4078 7 ай бұрын
❤❤❤❤❤❤❤
@sumigunawardana2850
@sumigunawardana2850 7 ай бұрын
ඒ වගෙ තාත්තල ඉන්න ගෙවල් හරි සුන්දර ඇති.❤
@dimuthulakshan9976
@dimuthulakshan9976 7 ай бұрын
කතා කරේම නෑ. කවියෙන්ම විතරයි. අනික rhyming & endings perfect.. තනිකර පිස්සුවක්. සුපිරි ❤
@SL-jm2by
@SL-jm2by 6 ай бұрын
❤❤👸
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 6 ай бұрын
❤❤❤
@maheshkarunaratne1204
@maheshkarunaratne1204 7 ай бұрын
මගෙ පහ වසරෙ පන්තිභාර ටීචර්ගෙ මහත්තයා...! ජය වෙවා හේරත් අන්කල්🎉
@kithsirivasantha8969
@kithsirivasantha8969 7 ай бұрын
P❤😂p
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 7 ай бұрын
❤❤🎉
@piyarathnaarachchillage5082
@piyarathnaarachchillage5082 6 ай бұрын
මුල මතක තියන එක බොහොම හොඳයි..
@sreemathilka9633
@sreemathilka9633 7 ай бұрын
තාත්තා ඔයාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාද්‍ය ලැබේවා 🙏🏽❤❤❤❤❤
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 5 күн бұрын
Mawan,,peyaku,,newasakasetemah,,sopahakek,,harun,,paramparawatah,,Hoda,,adarayak,,obahumatah,,dergausa,,pahame
@dinushafernando2172
@dinushafernando2172 7 ай бұрын
ඇත්තටම හරිම හරිම ලස්සනයි ඒ සීයාගේ හැකියාව❤️
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 7 ай бұрын
සීය වලා..😂
@netur1234
@netur1234 7 ай бұрын
​@@GayanSanjaya-y8iතෝ මහ කාලකණ්ණියෙක්
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 7 ай бұрын
අනේ හරිම ලස්සනයි ඒ සතුට කොච්චරද කියලා නිමකරන්ඩ බැ ඒ සැබැ නිහතමානී කම තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🎉🎉🎉🙏🙏🙏
@damecafiris5703
@damecafiris5703 7 ай бұрын
තාත්තේ ඔයා නමි හරිම විනොදයෙන් ඉන්න කෙනෙක් දිර්ගායුසම ලැබෙවා තාත්තාට ආදරෙයි
@umeshamadushan8503
@umeshamadushan8503 7 ай бұрын
ඇත්තටම සතුටුයි අපේ දෙමව්පියන් මෙහෙම වෙනවට මම කැමති යි
@mohamednazeer4007
@mohamednazeer4007 7 ай бұрын
@akushladilhari-iy6uf
@akushladilhari-iy6uf 7 ай бұрын
ඉතාම ඉතා දක්ශ කලාකරුවෙක්....මෙවැනි අයට ජයග්‍රහණය හිමි විය යුතුමයි...ඔබතුමන්ට දීර්ඝායු ,නීරෝගි සැප...ඉතාම දක්ශයි ඔබතුමා..ඇසට කදුලුත් ආවා...මෙවැනි අයගේ දක්ශතා ප්‍රදර්ශනය කල යුතුමයි ....මුලුලෝකයටම
@chamicurten2140
@chamicurten2140 7 ай бұрын
මහප්පේ ඔයාට .. දීර්ගායු ලැබේවා.... බුදුසරණයි.
@viriduprabudhaandnipuni3392
@viriduprabudhaandnipuni3392 7 ай бұрын
අලව්වටම ආඩම්බරයක් හේරත් මාමා ❤️🙏
@siriwardhanabalasooriya4692
@siriwardhanabalasooriya4692 6 ай бұрын
මොනවත් ලියාගන්න බෑ හිත පිරිල ඔබ තුමා ට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා .
@SriyaniAhangamaVithanage
@SriyaniAhangamaVithanage 2 ай бұрын
❤ඔයාඅපේ ලොකු අප්පච්චි වගේ වඩුවාවේ කිවිදුනි.දීර්ගායුස පතමි ❤❤
@mathishapabasara2919
@mathishapabasara2919 6 ай бұрын
කොච්චර බැලුවත් ආයෙත් බලනවා❤❤❤
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 7 ай бұрын
හිටිවන කවියට හරිම ආසයි .මෙතුමා දක්ශයෙක්.❤❤❤
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Ай бұрын
Pudumadaksahawayaken,,ganahawa,,penavemama,,mahagu,,sampahak,,,mawane,,Aya,,Dan,,veralai
@MaryMary-nr7tz
@MaryMary-nr7tz 7 ай бұрын
අනේ රත්තරන් තාත්තේ අපේ අවිසන් අරන් ජීවත් වෙන්න හදවතින්ම ප්‍රාර්ථාන කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 6 ай бұрын
ගෙදරත් ඔය විදියටම.ඇති.හරිම.ලස්සනයි නීරෝගී සුවය ලැබේවා .❤❤
@sunilsemasinghe5563
@sunilsemasinghe5563 3 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤❤ කවි පද ගොතා රසකර දුන් අගේ ඇති, ඔබ තුම කවියෙක් ය මම පෙර අසා ඇති, අද නෑ මෙහෙම කවි කිවිදුන් අගේ ඇති, රැකගමු අපේ කවි කම අපි සදා නිති🎉🎉
@pathtohappiness4711
@pathtohappiness4711 15 күн бұрын
හරියටම හරි...ඔබලාට මතුවීමට කාලය හරි ....ඉදිරියට පින්වත් භාග්‍යවන්ත ඔබලාට බොහෝ පින් වටිනා චරිත තවතවත් දකිමූ...
@navodachanchala6105
@navodachanchala6105 7 ай бұрын
තෙරුවන් සරණයි සීයා තාත්තේ. පුදුමාකාර සිරියාවක්. වයසට ගියත් තවමත් ගතින් සිතින් තරුණ වෙන්න ඕනෙ කියල කට්ටිය බණ කිවුවට ඒවා ඔප්පු කරපු මිනිස්සු දැක්කෙ හරි අඩුවෙන්. මෙන්න ඒ වගේ මුලු රටට ආශිර්වාදයක් අපෙ සීයා තාත්තා. ආදරෙයි ❤😍🤩
@ImWithYou-iz1co
@ImWithYou-iz1co 6 ай бұрын
ඔව්.....ඒක ඇත්ත...😊 අපිට ආඩම්බරයක්....ආශිර්වාදයක්...❤
@pathtohappiness4711
@pathtohappiness4711 15 күн бұрын
මේ අපේ සැබැ උරුමය ...රකිමු, ගයමු, දිරිදී ඉදිරියට ගෙනයමූ...ප්‍රමාද ව හෝ ඇසීමෙන් ගත, සිත පිනා ගියෙමු...චිර ජීවනය සේම රටට ලෝකයට කියාපාන ඔබට ජය සහ සතුට ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු !!!.
@deepaldeepal2223
@deepaldeepal2223 7 ай бұрын
ඉතාමත් දක්ෂ කවියෙකු වගේම උගත් බුද්ධිමත් කෙනෙක් .❤❤❤
@chandrawanasingha8650
@chandrawanasingha8650 6 ай бұрын
ආසාවෙන් බැලුවා ඔබ තුමාට තෙරුවන්සරනයි ජයවේවා
@නීලගොයා
@නීලගොයා Ай бұрын
නියමයි...ලලිත් එස් මෛත්‍රීපාල මහතාගේ එදා ගුවන්විදුලියේ වැඩසටහන් සිහි විය....
@pemananda
@pemananda 7 ай бұрын
මෙයා වඩුවාවේ කුමාරදාස හේරත්. ප්‍රසිද්ධ කවියෙක්. ගීත රචකයෙක්. බන්දුල විජේවීර ගායනා කරන ඕන් රීන් කට්ටු කට්ටු ගීතය රචනා කලේ මොහු විසින්. මට මතක හැටියට එක්දාස් නමසිය හැත්තෑව දශකයේ අලව්වේ නගරාධිපති ලෙස කටයුතු කලා.
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 7 ай бұрын
Obata godak sthuthi ..ethumawa kawda kiyana waga kiwwata.athrhatama ape nathiwelayana mewani sahithiyama hakiyawan naaathata mathak karadun me seeyata bohoma pin.mamanam harima asai mewa ahanna...
@gayanidissanayake1407
@gayanidissanayake1407 7 ай бұрын
Harine eya kawiyenma kiwwa Alawwe purapathi widiyata hitiya kiyala..harima daksha Kawiyek
@malithrajapaksha
@malithrajapaksha 7 ай бұрын
Thank you for the information!
@miyurusangeethe4852
@miyurusangeethe4852 7 ай бұрын
ස්තූති දැනුවත් කිරීමට❤
@ChamindaSampath-b2r
@ChamindaSampath-b2r 7 ай бұрын
දීර්ඝායුශ ලැබෙන්න ඕනි මිනිස්සු මේ
@dineshakumari7241
@dineshakumari7241 2 ай бұрын
Ane දීර්ඝායුෂ ලැබේවා ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@sandaruwanperera8707
@sandaruwanperera8707 7 ай бұрын
කොච්චර වාසනාවන්තද මෙහෙම හැකියාවක් දකින්න ලැබීමත්.. බුදුසරණයි සීයේ
@ranjanimallawa7525
@ranjanimallawa7525 7 ай бұрын
හරිම ආදරණීය තාත්ත.නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ......!! බුදු සරණයි ....!!❤
@MadaraNilmini
@MadaraNilmini 4 ай бұрын
මට මගේ තාත්තාව මතක් උනා තාත්තා කලකට ඉහතදී නැති උනා ඔබ තුමා අදුනනවත් ඇති නමින් කොක්මාදුවේ ගුනපාල කිවිදු ඔබ තුමාට දීගායූ වේවා.
@songmusicprabash1856
@songmusicprabash1856 7 ай бұрын
"බැංකුවේ ඇත රැපියල් 65 ක් ඉතුරු කර පවුලේ සමගිය ඇත සතුට පිරි..." ඒ පදපෙලෙන් ජිවිතේ ට ගන්න ගොඩක් අර්ථවත් දෙයක් තියෙනවා ❤❤ දීර්ඝායුෂ ලැබෙිිවා එතුමට
@UvinduKavishka
@UvinduKavishka 7 ай бұрын
ඒකේ වැදගත්ම කොටස
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 7 ай бұрын
❤❤
@HBIrangani
@HBIrangani 7 ай бұрын
Thatha dekkama mage thathath mathakuna obata digasiri wewa.....❤❤❤❤❤❤❤❤
@Chandani.Weerawarna.
@Chandani.Weerawarna. 22 күн бұрын
6 ට් ය්ය්😮😢😢🎉😂❤😅​@@HBIrangani
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 7 ай бұрын
මට මගේ සීයාව මතක් වුනා😢❤❤❤. බුදුසරණයි මේ සීයාට ❤
@TharakaDilhara-c4w
@TharakaDilhara-c4w 6 ай бұрын
මාරම දක්ෂතාවයක් ඒක ආදරෙයි සීයේ ❤️
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 7 ай бұрын
ආදරය ආදරෙයි සීයේ... නියමයි සුපර් තව තවත් ඉදිරියට යන්න ලැබේවා සීයට.. බුදු සරණයි!❤❤❤❤
@hlgunasiri4092
@hlgunasiri4092 6 ай бұрын
7ත්8පාරක් බැලුවා එ්ත් මදි ඉඩක් ලැබුනු විගස බලනවා බුදුසරනයි බුදුතාත්තේ
@judevalentineperera1279
@judevalentineperera1279 7 ай бұрын
තාත්තා ඔබ හරිම දක්ශයි .අපේ සතුට වෙනුවෙන් ඔබ දිගටම ඉන්න....හරිම සරල තාත්තා...🙏
@lakshikagevanti8855
@lakshikagevanti8855 7 ай бұрын
ආදරෙයි සීයේ ජෙසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
@lahirukoshila3933
@lahirukoshila3933 7 ай бұрын
Hii
@AshikaSilva
@AshikaSilva 6 ай бұрын
අනේ සීයේ මං ඔයාට ගොඩක් ආසයි.ලස්සනටම කවි කිව්වා.දීර්ගායුශ ලැබේවා.වැඩිම වැඩි කාලයක් ආයුශ බොහෝ ලැබේවා.🙏🙏
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 7 ай бұрын
ඇස් දෙකට කදුලුත් ආවා සතුටට.. බුදු සරණයි සීයේ
@diyomixX
@diyomixX 7 ай бұрын
ඇත්තටම සුපිරි
@indranisilva6980
@indranisilva6980 7 ай бұрын
අම්මෝ ඇස් දෙකට කඳුළු ආවා ❤❤❤❤❤
@SadeesGimhana
@SadeesGimhana 7 ай бұрын
Yes
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@KumariDineetha
@KumariDineetha 6 ай бұрын
අනේ ,ඔබතුමා කුරුනෑගල අපිට ආඩම්බරයක් ...සියක් ආයු ලැබේවා!!!ඔබට.කවියෙන් සිත් පිනවන ඔබතුමා පුදුම පින්කාර...සිරියාවන්ත පියෙක්.ඇස්වලට කදුලු ආවා...හෙලයේ නුබවන් පිනැති අය අඩුයි...ඔබතුමාට තෙරුවනේ සරනයි..නිදුක්..නිරෝගී වේවා!!!!
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 6 ай бұрын
හරිම ලස්සනයි මාමේ. අපේ ලේ පිරිසිදු උනා. ඔබ නිරෝගීමත් වේවා. දීර්ඝායුෂ ලැබේවා. ජයෙන් ජයම ලැබේවා .
@ChamaraDisanayaka-g1g
@ChamaraDisanayaka-g1g 2 ай бұрын
ඒ වගේ තාත්තලා ලබන්න පින් කරන්න ඕන ❤❤❤❤❤❤❤
@DhammikaManike
@DhammikaManike 7 ай бұрын
හිටිවන .kaveyek..ලස්සනයි කටහඬ ❤❤❤
@anulakarunarathna7328
@anulakarunarathna7328 7 ай бұрын
දිර්ඝායුෂ ලැබෙිවා තාත්තෙ හරිම ලස්සනයි කවි ටික ❤
@jayam1429
@jayam1429 7 ай бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඒ සීයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 👏👏👏👏
@helanibale8778
@helanibale8778 7 ай бұрын
හේරත් සීයා ට සුබ පතනවා. ඔබතුමා ගේ ගායනය ලස්සනයි
@mpmagic5519
@mpmagic5519 7 ай бұрын
ඒක නම් නියමයි සීයේ.. බුදුසරණයි...!
@dilkaravihara7459
@dilkaravihara7459 7 ай бұрын
දිගාසිරි ලැබෙන්න ඕන මිනිස්සු❤ බුදුසරණයි
@sadewkumudesh
@sadewkumudesh 7 ай бұрын
වඩුවාවේ කවියා .....වයඹ අභිමානේ..❤️❤️❤️❤️
@kumarikumari4078
@kumarikumari4078 7 ай бұрын
👍👍👍👍👍👍❤❤❤❤❤❤❤,❤❤❤❤❤
@nimmijayasundara3317
@nimmijayasundara3317 7 ай бұрын
ඇත්තෙන්ම තාත්තා අති දක්ශයෙක් ❤️🙏දීර්ගායු ලැබේවා .ඒ කවි වලින් හිතට වැදුන කවිය අකිලට කීව කවිය😥 තෙරුවන් සරනයි තාත්තා දිගු ගමනකට සුබ පතනවා ❤️🙏
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 7 ай бұрын
වඩුවාවෙ හේරත් කවියාණන්...... හැමෝටම අමතක වෙලා ගිය සුන්දර චරිත.......
@SudawaSujth
@SudawaSujth 6 ай бұрын
අම්මාප මෙහෙමත් වැඩිහිටියෙක්. ❤. දීඝායු
@DumindaHerath-g2e
@DumindaHerath-g2e 7 ай бұрын
ලස්සනයි ඒ පද පේලී...පුදුම හැකියාවක්...ශුභ අනාගතයක් ..බුදු සරණයි ..😊😊😊
@nilusharehani4942
@nilusharehani4942 6 ай бұрын
,, කියන්න වචන නෑ මුළු හදවතටම දැනුනා ඇත්තමයි ගොඩක් ආදරේ සීයා
@priyalrohitha887
@priyalrohitha887 7 ай бұрын
හරිම ආදරනීය මොහොතක් .කදුලු පිරුනා දෑසට. තෙරුවන් සරනයි තාත්තා .
@wasanawasana2412
@wasanawasana2412 6 ай бұрын
හරිම ලස්සනයි සීයේ.බුදුසරණයි ඔබ ඇතුලු සියලු දෙනාට ..❤❤
@samanthinalika755
@samanthinalika755 7 ай бұрын
හරිම ලස්සනයි .. ආසයි හැමදාම got talent වේදිකාවේ දි බලන්න ...ඉදිරිය සුබ වේවා තෙරුවන් සරණයි .......තාත්තා ...
@LifeDiarybySM
@LifeDiarybySM 7 ай бұрын
දැනුත් කුමාරදාස සීයව හම්බෙලා ආවෙ ❤
@rusirugimhan
@rusirugimhan 6 ай бұрын
දීර්ඝායුශ ලැබේවා කලාකරුවානෙනි මා මෙතෙක් කල් දැක්ක සුන්දරම මිනිසෙකි නුබ. ❤❤
@roosranjani2154
@roosranjani2154 7 ай бұрын
කිවිදානනි දීර්ඝ ආයුෂ ඔබතුමාට🙏❤️
@bitabitadorin9881
@bitabitadorin9881 6 ай бұрын
කුමාරදාස කිවිසුරුට දීර්ගායු සම්පත් ලැබේවා
@sakariyaa3384
@sakariyaa3384 25 күн бұрын
විශිෂ්ඨයි පියතුමනි ❤❤🎉🎉 දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@mr.perera4328
@mr.perera4328 7 ай бұрын
❤ දිීර්ඝායුෂ ලැබේවා සිීයේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤18 කොල්ලෙක්ට කරන්න තියා හිතන්නවත් බැරි talent එකක් තියෙන්නේ 😊
@anojaperera6786
@anojaperera6786 7 ай бұрын
ඒ අඩෙ දහපාරකට වැඩිය බැලුවා ඒක ❤🎉
@raranasinghe1115
@raranasinghe1115 3 ай бұрын
දීර්ගායුවේවා බුදුසරනයි දෙවිරැකවරනයි ❤️❤️🙏🙏
@nishanthakangara7255
@nishanthakangara7255 6 ай бұрын
සුපිරි සුපිරි සුපිරි ❤❤❤
@SmartAttitudelk
@SmartAttitudelk 7 ай бұрын
ඇත්තටම මාර Talent එකක් තියෙන්නේ එතුමාට ❤
@slheroedits
@slheroedits 7 ай бұрын
මගේ ආදරණීය සීයා මතක් උනා.. සීයටත් ලස්සනට හිටවන කවි කියන්න පුළුවන්..
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
බුදු සරණයි හේරත් mahthyata දීර්ඝායුෂ lbewa
@champabasnayaka5155
@champabasnayaka5155 7 ай бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයා ගේ දක්ශතා එමටයි.. දරුවන් ට, ඒ දක්ශතා පිහිටා පිහිටයි.! අකිල සතුටුයි ..ඔබගේ හැකියාව න්,,,,,, ,, සංගීතා නිහතමානී දක්ශ නිලියක් ලස්සන යි. අනිත් දෙපළ ත්,දක්ශයි.
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 7 ай бұрын
ගොඩක් වැදගත් සීයාගෙ කවි හරිම ලස්සන යි හරිම විනෝද යි😮❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 7 ай бұрын
හරිම දක්ෂ තාත්තෙක් දීර්ගායු වේවා ඔබතුමාට 🙏🙏👍👍
@kamarypop65
@kamarypop65 7 ай бұрын
🌹🌹🌹💐🙏🙏🙏ඇත්තටම හරිම ලස්සනයි බුදු සරනයි තාත්තට දිිර්ගායු ලැබේවා 🙏🙏🙏
@Gayangi2003
@Gayangi2003 7 ай бұрын
අනේ ඒක නම් හරිම ලස්සනයි❤
@jandrajandra5712
@jandrajandra5712 7 ай бұрын
ජයවෙිවා තාත්තේ ජයවෙිවා
@LahiruBandara-tl3ij
@LahiruBandara-tl3ij 7 ай бұрын
හොදින් මතක තබා ගත යුතුයි මරු වැඩක්
@chandanidissanayaka815
@chandanidissanayaka815 7 ай бұрын
කුරැණැගල වඩුවාවෙි මෙි සියා ❤
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 7 ай бұрын
ඉතිං අපිට පාංද...සීයා එක්කං පලයං උඹලගේ ගෙදර..😂
@Lazy570
@Lazy570 7 ай бұрын
@user-sx1uv9kh2g Ane ponnayo ubata panda kiyala ahapan
@Anuherath683
@Anuherath683 7 ай бұрын
වඩුවාව කීවෙ කොහෙද
@jananisp9284
@jananisp9284 7 ай бұрын
​@@Anuherath683පොල්ගහවෙල මහමෙව්නාව තියෙන්නේ එහේ
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 7 ай бұрын
හිටිවන කවිය පනපොවමින් අගේ තියා. සභයේ සැවොම රස ගගුලේ ඔබා ගියා.😂😂😂
@samanlalani1766
@samanlalani1766 6 ай бұрын
සුපිරි සුපිරි දිර්ගායුශ ලැබේවා !!!මැතිදුනි
@sisirasamarasuriya8442
@sisirasamarasuriya8442 7 ай бұрын
ඔබතුමාට ...නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි .දෙවි පිහිටයි
@susanthadealwis4946
@susanthadealwis4946 5 ай бұрын
Danu is the most talented person here. uncle had identified that straight away. you are one of the best entertainer talk show person ever produced in srilanka
@Balsbogoda23
@Balsbogoda23 6 ай бұрын
සුපිරි සීයකෙනෙක්
@likummaheshlmofficial5492
@likummaheshlmofficial5492 6 ай бұрын
මේ රටේ වටින මිනිස්සු තාමත් ඉන්නවා සීයේ ඔයාට බුදු සරනයි 🙏
@NilminiSamarasekara-iq8et
@NilminiSamarasekara-iq8et 7 ай бұрын
Wow. නියමයි. නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!
@youcantoopagelk
@youcantoopagelk 5 ай бұрын
හරිම සුන්දරයි ! දීර්ඝායුෂ ලැබේවා එතුමාට
@yesprema
@yesprema 7 ай бұрын
බුදු සරණයි. ඔබතුමා ට. දීර්ඝායුෂ ලැබේවා. දිගටම ඔය ආදරණීය මුහුණ දකින්න ට ලැබේවා. ආදරෙයි ගොඩක්.
@kithsiriwl7657
@kithsiriwl7657 7 ай бұрын
අපිව සතුටු කරාට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
@sumithbandara8959
@sumithbandara8959 7 ай бұрын
සැබෑ දක්ෂයෙක්🙏💜
@smilingmind1963
@smilingmind1963 7 ай бұрын
අහගෙන ඉන්න හරිම ආස හිතෙනවා❤
@ASho-td4uz
@ASho-td4uz 7 ай бұрын
Satuta පිරුණු සුන්දර මොහොතේ කලාවට kaveyeta ආදරෙයි හැමදාමත් ❤❤❤❤🎉
@technosl2659
@technosl2659 7 ай бұрын
හරිම සිරියාවන්ත මූනක් අනේ
@technosl2659
@technosl2659 7 ай бұрын
සිංහල ජාතියට වටින චරිතයක්
@MaliHettiarachchi-e3z
@MaliHettiarachchi-e3z 6 ай бұрын
ලොකු මාමා ඔයාට දීර්ඝායුෂ ජයෙන් ජයම ලැබේවා
@nelkagamage5801
@nelkagamage5801 7 ай бұрын
අනේ දිර්ගයුෂ සීයේ 🙏🏻බුදුසරණයි ❤❤️
@Darshanauswatta
@Darshanauswatta 7 ай бұрын
තෙරුවන් සරණයි අප්පචිචි 🙏
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 7 ай бұрын
බුදු සරණයි සීයේ❤🙏💎💎👌❤🇱🇰🎇🙋💞👏👏👏සුපිරිස් ටැලන්ට් එකක් බුදු සරණ😢💞🌹🌹🌹👌
@amilamadushani8094
@amilamadushani8094 7 ай бұрын
ඔබතුමාට ජය වේවා...
@Master-Dstreaming
@Master-Dstreaming 7 ай бұрын
සුපිරියක් ❤❤❤
@fdojeenat5946
@fdojeenat5946 7 ай бұрын
හරිම ලස්සනයි තාත්තෙ ජේසු පිහිටයි
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 7 ай бұрын
දීගයු මතිදුනි ජය ජය ජයවේ
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН