1947 Willys CJ2A Review | The first link of the Jeep Wrangler generation | Travel Weekend 4K

  Рет қаралды 8,548

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 128
@thusithaindika444
@thusithaindika444 8 ай бұрын
අද පෙන්නනකං ස්විච් බෝඩ් ටික උඩ තියෙන්නේ කියලා දැක්කේ නෑ. මේ යන සංචාරය සුලුපටු සරල එකක් නෙමෙයි කියන්න මේ තියෙන්නෙ සාක්ෂි. වාහනේ වැඩකිඩ ටික දැක්කමයි හරියට දැනගත්තෙ. රන්ජි අයියගේ බබා තමයි ඉතිං ඒ... 😁😁😁 අනුර අයියේ... රූපවාහිනී වැඩසටහනක් කරන්න දුන්නා නම් වැඩසටහන් නිෂ්පාදනය, සංස්කරණය රූපවාහිනී නාලිකාවක ඉන්න අයට වඩා සෑහෙන්න හොඳට කරයි. Travel weekend වීඩියෝ ටික, මුල ඉඳලම එක ළඟ බලපු කෙනෙක් හැටියට මට නම් ඒ වීඩියෝ වල ගුණාත්මකභාවය ඉහළ ගිය හැටි හොඳටම පැහැදිලි වුණා. අද වීඩියෝ එකේ intro එක සුපිරි හොඳේ... TOP Gear වගේ නිකන්. ඇත්තටම මට නම් මාරම සතුටුයි. දවසින් දවස කෙනෙක් එහෙම ඉහළට යන එක හදවතින්ම සතුටු වෙන්න පුලුවන් දෙයක්. සුභ පතනවා ඉස්සරහටත් මේ ගමන් සගයෝ ගැන විස්තරාත්මක වැඩසටහන් ගේන්න ලැබෙන්න කියලා. රංජි අයියටත් එයාගේ ආදරණීය බබාව තව තවත් හැඩ කරන්න වැඩ දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුභ සහ ජය...!!!
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@travelwithfamily4266
@travelwithfamily4266 8 ай бұрын
ඕස්ට්‍රේලියාවේ මදුරංගට පස්සෙ 4*4 වලින් traval කරන ලංකාවෙ සුපිරිම සෙට් එක.. පාරිසරික විස්තර කථනය ගැනත් කියන්න වචන නෑ...❤ ජය වේවා .
@idusarasudeepa2201
@idusarasudeepa2201 8 ай бұрын
ඇත්ත❤️
@Sashik_Dimalsha
@Sashik_Dimalsha 8 ай бұрын
ඒ චැනල් එකේ ලින්ක් එක දෙන්නකො
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි. අපිත් නොවරදවාම බලන චැනල් එකක් තමයි. ❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
GUTD චැනල් එකේ ලින්ක් එක මෙන්න>> youtube.com/@GUTDGrip?si=MApfTAkWQsYHuvqH
@akashiduwara9352
@akashiduwara9352 8 ай бұрын
Sirawatama
@Ashinikeshala
@Ashinikeshala 8 ай бұрын
Mata mathaka tiyana kaleka idan taththa jeep eka hadanawa. 😁 tawath modification. Taththa ge yakada manamali ♥️ Intro eka nam 👌 Anura mame 👏 Missed you all 🇬🇧 🫶
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️. තාත්තගෙ යකඩ මනමාලි එක්ක ගමනක් යමු මෙහෙ ආවම.
@Hasindu-h
@Hasindu-h 8 ай бұрын
අපිට ජීප් එකක් ගන්නවා නම් හොද වාහනයක් ගන්න උදව් කරන්වද මාමේ.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්යයෙන්ම. පෙජ් එකට මැසේජ් එකක් දාන්න.
@Charith641
@Charith641 8 ай бұрын
Uncle පුලුවන් නම් squd එකේ ඔක්කොම වාහන ගැන වීඩියෝ ගේන්න පුලුවන්ද.කොච්චර කල් ගියත් කමක් නෑ ❤.
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
හෙමීට එකින් එක විඩියෝ කරන්න ඉන්නෙ. ඉලගට මාස දෙකකින් වගෙ තව වාහනක් ගැන එක කරන්න ඉන්නෙ
@Charith641
@Charith641 7 ай бұрын
@@TravelWeekend ❤️
@gayanthilina1600
@gayanthilina1600 8 ай бұрын
Best review 👍👍 waiting for a new travel episode 😊
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
meemure video coming soon ❤️
@gayanthilina1600
@gayanthilina1600 8 ай бұрын
Great 👍👍👍👍
@N_A_D_I_Y_A_A
@N_A_D_I_Y_A_A 2 ай бұрын
මේ ජීප් එක හයිවෙ දාන්න අවුලක් නැද්ද දෙපැත්තේ දොරවල් නැති නිසා..... මේ ජීප් එකක් හදන අය කව්ද ඉන්නෙ
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
දොරවල් දෙකක් තියෙනවා. එක ගලවන්න හයි කරන්න පුලුවන්.
@deshanrathnayaka634
@deshanrathnayaka634 8 ай бұрын
එන්ජින් එක ගැන කිවුවෙ නෑනෙ ඔය ඕකෙ ඔරිජිනල් ආපු එන්ජින් එකද ඇමරිකන් වීඩියෝ වල දැකල තියන ජීප් මෙච්චර පවර්ෆුල් කියල පේන්නෑනෙ
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
engine එක ගැන කලින් කරපු විඩියො එකෙ සදහන් කරපු නිසා මේකේ කිව්වෙ නැත්තෙ. ලිප්ටන් සීට් විඩියො එකෙ අවසානෙට පොඩි රීවිව් එකක් කලානේ 😀
@thushann
@thushann 7 ай бұрын
GUTDGrip එකට පස්සෙ දැක්ක ලංකාවෙ සුපිරිම චැනල් එක ♥️
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි . අපිත් GUTD Grip ෆැන්ස් ලා තමයි ❤️❤️❤️
@minicontrution
@minicontrution 8 ай бұрын
වීඩියෝ editing නම් super👌🖤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much
@dilharasampath
@dilharasampath 8 ай бұрын
මටත් ආස හිතූනා පරන එකෙක් ගෙනත් මෙහෙම හදාගන්න එකත් අමුතූම ආතල් එකක් නේ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්‍යෙන්ම වාහනයක් අරන් බිංදුවේ ඉදන්ම හදනවා කියන්න ඒ වාහනෙ පව්ලෙ කෙනෙක් වෙනවා
@වින්ඩ්
@වින්ඩ් 8 ай бұрын
මටත් ඔය වගේම වාහන පිස්සුවක් තියනවා හරිම ආසාවේන් වීඩියෝ එක බැලුවේ සියලුම දෙනාට ජයවේවා ❤️💚
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතිය ❤️❤️❤️
@duneshmadushanka5071
@duneshmadushanka5071 8 ай бұрын
Supiriyak ❤💚
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 6 ай бұрын
Thanks brother's 🇨🇦🇱🇰❤️😍🥰👌👍🙏💯😊🤗🛻💯🙏
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️💪💪💪🇱🇰🇱🇰🇱🇰
@yakdessalk
@yakdessalk 8 ай бұрын
සුපිරි...ඔක්කොම බැලුවා.. ටීම් එකේ නැතුවම බැරි කෙනෙක් තමයි... ඇතුල දැක්කහම පිස්සු වගේ 😍💚 අනිවාරෙන් කතා කරන්න ඕනේ මේකේ Edit එකයි Shoot එකයි... සුපිරි 💙
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. දවසක සෙට් වෙමු ❤️❤️❤️
@sllivebeat
@sllivebeat 7 ай бұрын
පරණ ඒව මෙහෙමනම් අලුත් ඒව් hp වැඩි එව්ව කොහොම ඇතිද 😵‍💫
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
💪💪💪
@kasunchathuranga1008
@kasunchathuranga1008 7 ай бұрын
අලුත් පරම්පරාවත් දැන් රගන්නේ පරන සීයලා තියපු නම නිසා 😊😊
@ravanking9865
@ravanking9865 8 ай бұрын
සුපිරි අනුර අයියේ ❤❤❤❤❤ ජයවේවා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you ❤️❤️❤️
@sandunsankalpa2640
@sandunsankalpa2640 6 ай бұрын
නිහතමානීම චරිත දෙකක්❤ off road traveling කරන්න තියන ආසාවටම මාත් 4dr safari ජීප් එකක් ගත්තා අයියෙ. හදාගන්න ගොඩක් දේවල් තියෙනවා. ලොකු ආසාවක් තියනවා දවසක ඔබ දෙපලත් එක්ක travel කරන්න. ආදරෙයි ඔයාලගෙ ටීම් එකේ ඔක්කොමටම. 🥰
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි !! හදාගමු වාහනේ. අපිත් පුලුවන් විදිහට උදව් කරන්නම්. ඔනෙම දෙයක් අහන්න. දන්න දෙයක් කියලා දෙන්නම්. ❤️❤️❤️
@Rush_Sasith
@Rush_Sasith 8 ай бұрын
සුසන්ත ගරාජ් රාජු මල්ලි , වතුපිටිවල අය ගැන ද එ කිව්වෙ ??? 👀
@dimuthugardens8260
@dimuthugardens8260 8 ай бұрын
සුසන්ත මල්ලි...උඩුකුඹුරෙ රාජු මාහේනෙ
@Rush_Sasith
@Rush_Sasith 8 ай бұрын
@@dimuthugardens8260 ඔය නම් 2 ම තියෙන මෙහෙ ත් ගරාජ් වැඩ කරන 2ක් ඉන්නව 🥰
@githma_madhushan.
@githma_madhushan. 8 ай бұрын
Y61 eka GUTD GRIP vala vage haduvanm maru ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
මෙහේ නීති රීති එක්ක තමා ඉතින් අමාරු. ඒ වගෙ හදපු y61 එකක් ලගදිම පෙන්නම්කො. ❤️❤️❤️
@githma_madhushan.
@githma_madhushan. 8 ай бұрын
@@TravelWeekend aniwaryen ona 😁❤
@raweeshapawan3865
@raweeshapawan3865 8 ай бұрын
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@uudeepagihan5748
@uudeepagihan5748 8 ай бұрын
Maru.godk dws bln hitiye ranji mahaththayage wahane video ekk genakan.❤❤.puluwan nm ay video ekak karana dwsk e jeep eke engine modification tikath kiyanna.❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
aniwaryenma malli. ape lipton seat video eke anthimata engine eka gana vistharayak karanawa. ekai me video eke damme naththe
@hithuwakkarayo
@hithuwakkarayo 8 ай бұрын
විඩීයො එක සුපිරි. එඩිට් එකත් Next Level ❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thanks ❤️❤️❤️
@airporthealthofficer2481
@airporthealthofficer2481 6 ай бұрын
engine eka mokakda tiyenne meke
@SL-CRICKET.
@SL-CRICKET. 8 ай бұрын
❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@sadeepairanga
@sadeepairanga 8 ай бұрын
apitath puluwanda travel weekend team eke traveling walata mage wahaneth ekka sambanda wenna🙂
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අපි එහෙම අවස්තාවක් අපේ විඩියො බලන අයට දෙන්න හිතාගෙන ඉන්නවා. එක ගමනකට එක වාහනයක් හො එක් පුද්ගලයෙක් අපේ වාහනයක එක්කන් යන්න. ගොඩක් අය අහලත් තිබ්බා. පුලුවන් නම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න. වාහනෙත් එක්ක.
@SadalankaPrasadini
@SadalankaPrasadini 8 ай бұрын
Gammak thma ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
💪💪💪💪❤️❤️❤️❤️
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 3 ай бұрын
Aiye patta jeep ekak mageth thiyenne j44 ekak ❤
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
Wow. Marune. Photos thiye nam ewannako balanna
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 3 ай бұрын
@@TravelWeekend evanna phone nambar dannako w
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 3 ай бұрын
@@TravelWeekend WhatsApp nambar ekak ewanna
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
@@SanjeewaMaddumage-bq4db 757481125
@devhan_d
@devhan_d 8 ай бұрын
What are the engine, gearbox and drivetrain changes?
@subashjayawardana5188
@subashjayawardana5188 8 ай бұрын
සුපිරියක් ❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@indulaudam3078
@indulaudam3078 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@neetharanjani1692
@neetharanjani1692 8 ай бұрын
❤️❤️🌷❤️❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@thulithaoshadha
@thulithaoshadha 8 ай бұрын
Supiriyak ❤❤😮🤘
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you ❤️❤️
@PrasadIsuru-r5s
@PrasadIsuru-r5s 3 ай бұрын
❤❤
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
❤️❤️❤️
@JTSL4417
@JTSL4417 8 ай бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@duneshmadushanka5071
@duneshmadushanka5071 8 ай бұрын
Engine ek mokakd aiye engine eke wenskm krl thiyenwad
@rosagecharika7667
@rosagecharika7667 8 ай бұрын
ඒක නම් අපූරුයි 💚
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️😎😎
@harshanalin8836
@harshanalin8836 8 ай бұрын
Anura aiya and team superb , jaya wewaa ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@sampathananda8114
@sampathananda8114 8 ай бұрын
රංජි අයියා.. ❤️❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@Withdinukshi2001
@Withdinukshi2001 8 ай бұрын
Aiye oyalge voice ekath ekka baladdi background music eka reduce karannako ❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
කියන එවා ඇහෙනවා මදිද. දැන් ඉතින් වෙනස් කරන්න බෑ. ඊලග එකේ ඒ ගැන තව හිතන්නම්. බොහොම ස්තූතියි. ඔයාලා කියන අඩුපාඩු අපට වටිනවා. එතකොට අපට එවා හෙමීට හදාගන්න පුලුවන්
@SherangaFernando
@SherangaFernando 8 ай бұрын
harima asawen balanne aiye ❤ 🇮🇹
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much
@HirushaWickramasinghe-et2gd
@HirushaWickramasinghe-et2gd 8 ай бұрын
සුපිරියක් ❤❤❤🎉🎉
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@prasannamanoj3758
@prasannamanoj3758 8 ай бұрын
සුපිරියක්
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you
@oshadathilan2230
@oshadathilan2230 8 ай бұрын
Travel weeked is a brand❤🎉
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️💪💪💪
@sashininavodika4991
@sashininavodika4991 8 ай бұрын
🇬🇧❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@bindugimhan3364
@bindugimhan3364 8 ай бұрын
ඒක නම් සුපිරි ❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@udayafantasy7796
@udayafantasy7796 8 ай бұрын
Beauty and beast ❤💥❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@idusarasudeepa2201
@idusarasudeepa2201 8 ай бұрын
සුපිරියක්❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Shortvideosdiary
@Shortvideosdiary 8 ай бұрын
😁💚
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@pravinabd8701
@pravinabd8701 8 ай бұрын
Super 💥 from 🇬🇧
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@kasunchathuranga1008
@kasunchathuranga1008 7 ай бұрын
"Old is gold "❤
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️💪💪💪
@dimithraperera379
@dimithraperera379 8 ай бұрын
Engine specs ??
@ranganamadumal9635
@ranganamadumal9635 8 ай бұрын
රන්ජි මාමගෙ වන්ඩිය සුපිරියක්නෙ ..❤👍💪
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️😎😎😎
@dimuthugardens8260
@dimuthugardens8260 8 ай бұрын
Thanks ...
@shanthamallika9999
@shanthamallika9999 8 ай бұрын
👍👍👍👍🌹🌹🌹
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤❤❤❤
@hiruniiruwanthika5702
@hiruniiruwanthika5702 8 ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@warunakachamiranga9795
@warunakachamiranga9795 8 ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@dananjayabandara307
@dananjayabandara307 8 ай бұрын
😊💙
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@gayathrijayasinghe7277
@gayathrijayasinghe7277 8 ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@chamadw6388
@chamadw6388 8 ай бұрын
Mageth asama hinayak ❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
හීන තියෙන්නම සැබෑ කරනන්න. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ❤️❤️❤️
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
COLOMBO BY JEEP IS INTRODUCING WILLYS CJ 8 SCRAMBLER
11:07
Colombo By Jeep
Рет қаралды 1,6 М.
INEOS GRENADIER 6000km REVIEW
14:09
Ronny Dahl
Рет қаралды 176 М.
කැබිලිත්ත වන්දනා(Kabiliththa Wandana)
17:43
A Journey with a 4dr5
Рет қаралды 188 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН