No video

Kebiliththa Episode - 02 | යාල කලාප 03 හරහා කැබිලිත්ත දේවාලයට ගිය අමතක නොවන ගමන | Travel Weekend

  Рет қаралды 112,736

Travel Weekend

Travel Weekend

Жыл бұрын

01වන Kebiliththa Episode බැලුවේ නැත්නම් එක බලලා මේක බලන්න කියලා මතක් කරනවා ..
Kebiliththa Episode - 02 (යාල කලාප 03 හරහා කැබිලිත්ත දේවාලයට ගිය ගමන)
මේ ගමනට ජිප් රත 05 ක් සම්බන්ද වුනා අපේ Travel weekend Team එකේ රවින්ද්‍රගේ සහ රංජි අයියගේ ජිප් දෙක ඒ වගේම හර්ෂකුමාර (රාජු) , තාරක,චිරන්ත මාරලන්ද යන අයගේ වාහාන තමයි සම්බන්ද කර ගත්තේ . යාල කලාප අංක 03 කියන්නේ යාල ජාතික වනෝද්‍යානයේ තියෙන විශාලම කලාපය මේ කලාපයට ඇතුල්වෙන්නේ ගල්ගේ පිවිසුමෙන් . එතන ඉදන් කි.මි.36 කට වැඩි දුරක් තියෙනවා මහ කැබිලිත්ත දක්වා ගමන් කරන්න . මේ ගමනේ අවසාන කි.මි. 05 තමයි අමාරුම හරිය හැබැයි වැහැලා තිබුනොත් තමයි .කැබිලිත්තට යන්න තියෙන පාරවල් වලින් යන්න තියෙන කෙටිම මාර්ගයත් මේ ගල්ගේ පිවිසුමෙන් යන්න තියෙන මාර්ගය තමයි.'
අපි මේ ගමනෙදි මුරුතැන් පුජාව වගේම පලතුරු පුජාවත් කලා ගිය දවසේ බෝධ් පුජාව තියලා තමයි පුජාවේ වැඩ පටන් ගත්තේ .ලන්දේසින්ගේ කාලේ කතරගම දේවාලෙට ලන්දේසින්ගේ බලපෑම ලොකුවට තිබිලා තියෙනවා ඹවුන් දේවාලේ ආභරණ ලබා ගන්න ආවා කියලා කියනවා ඒ වේලාවේ කැබිලිත්තේ රාළ කියන කෙනෙක්ලු කතරගම දේවාලේ ආභරණ රැගෙන ගොස් මහ කැබිලිත්තේ මහ සියබලෑවේ සැගෙව්වා කියන්නේ . ඒ වගේම කතරගම දෙවියන් මේ මහ සියබලාව අසල බාවනායෝගිව වැඩ ඉන්නවා කියලත් ලොකු විස්වාසයක් තියෙනවා . බලංගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන් දැකලා තියෙනවා මහලු වේසයෙන් ඉන්න කතරගම දෙවියන් මේ කැබිලිත්තේ ඒ බව වුන් වහන්සේ පොතක සදහන් කරලත් තියෙනවා ඒ වගේම කතරගම ගිනිපාගන මංගලයේදිත් වුන් වහන්සේ කතරගම දෙවියන් මුලින්ම ඇවිත් ගිනි පෑගුවා දැක්කා කියලත් ඒ පොතේ සදහන් කරලා තියෙනවා .'
ඉතින් පුජාවල් දිලා අපි ආයෙත් ගිය මාර්ගයෙන්ම කතරගමට ලගා වුනා ..
ඉතින් කාටහරි මේ ගමන යන්න ඹ්නනම් කතරගම ඉන්න අපිත් එක්ක ගිය සුරේෂ් මල්ලි සම්බන්ද කරගෙන යන්න පුලුවන් ඹහුගේ නම්බර් එක 0768882122.
Music
#travelweekend #nissanpatrol #kebiliththa #anurapallamulla #4wd

Пікірлер: 291
@ChamalHettiarachchi
@ChamalHettiarachchi Жыл бұрын
සුපිරිම experience එකක් අයියේ .. කවදා හරි යන්නම ඕනේ කියලා අසාවෙන් බලන් ඉන්න ගමනක් 👌🏾👌🏾 Editing, Narration Superb😍👌🏾 මේ වගේ rush ගතිය වැඩි ගමනක overall tour එක cover කරන එකත් වැඩක් තමයි 👌🏾
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි අපේ Travel weekend කණ්ඩායම්ම මහන්සියේන් තමා අවසානෙට මෙහෙම විඩියෝ එකක් එලියය දාන්නෙ. ඔයාලගෙ අදහස් අපට ගොඩක් වටිනවා
@anulakariyawasam8082
@anulakariyawasam8082 Жыл бұрын
වීඩියෝ කරනය සහ ඉදිරිපත් කරන විලාශය ඉතාමත් විශිෂ්ට යි.සුබ පැතුම් ..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක්ම ස්තුතියි අදහස් වලට ..සුභ දවසක් ...😍😍😍
@SASIYAYTSL..
@SASIYAYTSL.. 9 ай бұрын
​@@TravelWeekendsupirt ❤❤❤❤🎉🎉🎉😮😮😊😊😊
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
නියම ගමනක් ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
දවසක අපිත් එකතු වෙලා යමු මේ වගේ ගමනක් මල්ලි.. ජය වේවා...😍😍
@slunlimitedr2094
@slunlimitedr2094 Жыл бұрын
මගේ එකා❤
@ashannavod4152
@ashannavod4152 Жыл бұрын
මේ වගේ ගමනක ඉන්නම ඕනා පොරක් තමා ඉතින් මේ ❤
@travelsrilanka1354
@travelsrilanka1354 10 ай бұрын
කුණු බැහැරකිරීම..ආදර්ශමත් .ස්තුතියි 💖👍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@harshatharanga2862
@harshatharanga2862 Жыл бұрын
ස්කිප් නොකර බැලුවෙ මම විතරයි ද ❤ සුපිරියක් තමා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much malli..
@disanayakamudiyanselagesum623
@disanayakamudiyanselagesum623 Жыл бұрын
කැබිලිත්ත කියන්නෙ මහා හාස්කම් ගොඩක් තියන තැනක්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව්. ගොඩ්ක් අයට හාස්කම් අමතක නොවන දේවල් සිද්දවුන තැනක්. ඒ කැලේ උනත් අමුතු ගුප්ත ගතියක් තියෙනව.
@prabathkodikara3015
@prabathkodikara3015 Жыл бұрын
එල,, හොද වැඩකුත් එක්ක නියම ගමනක් ,, සන්තොසයි මෙහෙම එකක් දකින්න ලැබීමත් ,, ඉදිරියටත් මෙහෙම ගමන් යාමට වසනාව ලැබේව ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . ❤️❤️❤️
@user-rj7wd5zw1e
@user-rj7wd5zw1e Жыл бұрын
Malli lassanata vidiyo karala thiyeanawa gaman duskarai aunata akamuthuwa Nam Mata vahinawa kattiayatama katharagama daviyangea pihitai
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි. ඔබතුමාටත් කතරගම දෙවි පිහිටයි
@sisirachandrasena963
@sisirachandrasena963 6 ай бұрын
කුණු කැලේ දමන්නේ නැතිව ගෙනාවා කියලා පෙන්වනඑක හොඳ ආදර්ශයක් ,බෙහෙවින් ස්තුතියි ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 Жыл бұрын
අයියේ ඔයාගේ පැහැදිලි කිරීම නන් මාර වටිනවා❤👌
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
@sumithkrisantha3600
@sumithkrisantha3600 8 ай бұрын
ඇමරිකන් ච්ත්‍ර පට්‍ වල වාගේ ව්ඩ්‍ඔ හරිම වට්නවා.....සුපරි අනුර මහතා......
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. අපේ වස්ගමුව විඩීයෝ එකෙත් මෙ වගේ ක්‍රියාදාමය විදිහට තියෙනවා. බලන්න හැකිනම්
@chathuraranatunga8211
@chathuraranatunga8211 Жыл бұрын
ඇත්තට නියමයි සුපිරියි ජයවේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@chathilyeran
@chathilyeran 6 күн бұрын
පට්ට😍♥️🔥
@TravelWeekend
@TravelWeekend 6 күн бұрын
.❤️❤️❤️❤️
@hasanthapriyankara-dl7hf
@hasanthapriyankara-dl7hf 9 ай бұрын
නියමයි 👌👌👌 මමත් එනවා ඉක්මනින් Nissan y61 අරගෙන කැබිලිත්ත දෙවියන් වඳින්න ... 🙏🙏🙏 මේ සුන්දරත්වය දකින්න අපිට අවස්ථාව දුන්නට ගොඩක් ස්තුතියි .❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
මරුනේ. ❤️❤️❤️.
@roshanpradeep1150
@roshanpradeep1150 8 ай бұрын
Iioiy ෆ්ල්ප්ල්කඅ😂😊
@roshanpradeep1150
@roshanpradeep1150 8 ай бұрын
😮
@UdayaPrasad
@UdayaPrasad 8 ай бұрын
this actually good journary.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
thank you so much ❤️
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
නියමයි බලපු හොදම ගමන ජය වේවා!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි ... ජය වේවා..😍😍😍
@geeshananupama182
@geeshananupama182 Жыл бұрын
අයියගෙ explanation එක පට්ට. කියන්න වචන නෑ. ජය වේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks malli ❤️
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 5 ай бұрын
Superb...I also have a 4dr5 j24 jeep. Let's meet for a day and go for a trip. Best wishes to you uncle🥰
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
Thank you so much. .❤️❤️❤️ one day we will meet somewhere
@shalithadilshan6364
@shalithadilshan6364 27 күн бұрын
Pissuwak Travel Weekend ❤️
@TravelWeekend
@TravelWeekend 26 күн бұрын
Thanks ❤️❤️❤️
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
නියමයි සෙට් එක. අනුර අයියා සුපිරී. විස්තරේ කියද්දී අහන් ඉන්න ඉන්න ආසයී❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි...😍😍😍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
ජයවේවා...❤❤❤
@user-ul6ls9tc8n
@user-ul6ls9tc8n 7 ай бұрын
Harima lassanai hoda pahadilikereemak
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
Thank you so much
@harshaekanayaka8598
@harshaekanayaka8598 8 ай бұрын
මේ වගේ ගමනක් කොල්ලොන්ට විතරයි.. මොකද ගැහැනු අය ගියානම් තව වහනයක් යන්න වෙනවා.. රෙදි වලට.. මඩ ගාගෙන සුදු අදින්න බෑ නේ වතුර ඒම ඇගෙන ගියාද අයියා අත පය හෝදගන්න (කෑම බීමට ඇර)
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අතපය හොදන්න නාන්න නම් මැනික් ගග තියෙනවනේ. එත් කොකටත් කැලේ ගමනක් යනකොට වැඩිපුර වතුර අරගෙන යනවා. 20L කෑන් වල.
@UdaraNanayakkara
@UdaraNanayakkara Жыл бұрын
වැඩේ මාරම ලස්සනයි ජය පතනවා ඔබ සැමටම ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
පබහෙවින්ම ස්තුතියි ..😍😍😍
@fernandosarath4694
@fernandosarath4694 Күн бұрын
Niyamai❤❤❤❤ From Italy
@mad-manu
@mad-manu Жыл бұрын
supirima video ekk
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි..😍😍😍
@chamikaishan6393
@chamikaishan6393 6 ай бұрын
වටිනා වීඩියෝවක් ඉදියටම කරන් යන්න සුබ ගමන් ❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@ravanking9865
@ravanking9865 Жыл бұрын
සුපිරි ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@manoriudayangani1669
@manoriudayangani1669 Жыл бұрын
Athatama oyalage kabiliththa gamanath harima lassanai.thiyapu pujawath A wagema lassanai.mama subha pathanawa travel weekend team1ta.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ..😍🙂😀😍
@SaviduSavidu-ug3eq
@SaviduSavidu-ug3eq 3 ай бұрын
කොල පාට එකය් කොට එකය් සුපිරි වාහන දෙක😊😊
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
💪💪💪❤️❤️❤️
@jayanmaduranga5081
@jayanmaduranga5081 Жыл бұрын
ආසාවෙන් බැලුව සුපිරී 😍👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks ♥️
@anush630
@anush630 Жыл бұрын
Matt loku unAma yanv oma 🙂🙂🙂💖
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
යමු යමු 😍😍
@sasikanamal5245
@sasikanamal5245 9 ай бұрын
සුපිරි කොල්ලො / යක්කු ටිකක් 💪👏💪
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thanks bro 😎 .💪💪💪
@movetoworld9160
@movetoworld9160 6 ай бұрын
superior perfect driving skills brothers.
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so much
@MrAbrham
@MrAbrham 9 ай бұрын
අවාරේ ගිය ගමනක්🍃
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@rajithcwijenayaka9525
@rajithcwijenayaka9525 Жыл бұрын
wede supiri jaya wewa
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි සහෝ..😍😍😍😍
@nanayakkara1
@nanayakkara1 Жыл бұрын
Excellent adventure
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much..
@yenukaaluthgamage4013
@yenukaaluthgamage4013 9 ай бұрын
Green colour short wheel nissan patrol is the best 💪💪
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
patrol master ❤️❤️❤️
@yakdessalk
@yakdessalk Жыл бұрын
Thawa thawath me wage sundara lassana kriyadamayan issarahata aran enna team ekatama hadawathinma suba pathanwa😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි... ජය වේවා...😍😍😍
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe Жыл бұрын
මරු අයියෙ හෙනම ආස හිතෙනව මේ වගෙ ගමනක් යන්න
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි මල්ලි..
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
සුපිරි අයියා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි..😍😍😍
@dinubro1266
@dinubro1266 8 ай бұрын
asa hithuna yanna , adarei set ekatama ❤ jayawewa
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@antonnalinfernando7254
@antonnalinfernando7254 Жыл бұрын
Mara wadak eka. Full organize. Obalata thawa tawath mewage gaman yana wasanawa/ shkteya/ mela mudal wadi wadeyen labenna ona. Mama danawa cost eka.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි . ඔව්. හැමෝගෙම කැපකිරිම් වලින් තමා මේ වගේ ගමනක් සාර්ථක කරගන්න පුලුවන් වෙන්නෙ.
@sunethmenaka9814
@sunethmenaka9814 7 ай бұрын
ආසාවක් හිතේ උඩිම්ම තියේන❤
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
ආසාවල් ඉටුකරගන්න ලැබේවා. ජය වෙවා !!!
@chamaraaravindaekanayaka3477
@chamaraaravindaekanayaka3477 Жыл бұрын
Aye parak Yamu neh kattiyama.. Hamogema Shayogaya Team Work eka kiynne Mokak da kiyna ekata hodama udaharanaya .. 4x4 Kiynnema Itin Team Work Ekak ... (Team JY-8414)
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම මල්ලි... ආයෙත් දවසක සෙට්වෙමු.. ජය වේවා...😍😍😍
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
Woow
@medihelpswithroshan3594
@medihelpswithroshan3594 Жыл бұрын
වෙනදා වගේම වැඩේ අති විශිෂ්ඨයි. අනුර අයියත් ගමනට සහභාගි වුනානං තමයි හොඳ. අයියේ නරකද වීඩියෝ එකට English Subtitles එකතු කලානම්. එහෙම වුනොත් චැනල් එක internationally ගොඩාක් popular වෙයි. ජයවේවා අයියේ. තෙරුවන් සරණයි.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි... ඒ වැඩේ නම් හොදයි .. එකටත් සෑහෙන කායක් යනවා නේද හදන්න ..😍😍😍
@medihelpswithroshan3594
@medihelpswithroshan3594 Жыл бұрын
@@TravelWeekend ඒක නං ඇත්ත තමයි. ඒත් අයියේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ ගොඩක් රටවලත් නිසාන් පෙට්‍රල් වලට ආස කරන ගොඩක් අය ඉන්නවා ඕෆ් රෝඩ් කරන. කාලයක් ගත වුනත් සබ්ටයිට්ල්ස් දාලා වීඩියෝඑක දැම්මොත් අයියට මිලියන ගානකින් Subscribers ලා එකතුවෙනවා ස්ථිරයි. ජයවේවා අයියේ.
@shashith3832
@shashith3832 Жыл бұрын
Ammo ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😀😍
@systemriffhikkaduwa9577
@systemriffhikkaduwa9577 Жыл бұрын
superb
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@ShiranAdithya
@ShiranAdithya 2 ай бұрын
ට්‍රැවලින් ෆීලින් එක ගෙදර ඉදන් ගන්න පුලුවන් ගොඩක් ස්තූතියි❤️
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
❤️❤️❤️🌱🌱🌱
@ruwankumara8197
@ruwankumara8197 Жыл бұрын
ඒක සුපිරි අයියා පිස්සුවක් තමයි ඉතින් 👌🤘💪❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි...😍😍😍
@sidneyfoundation1739
@sidneyfoundation1739 Жыл бұрын
GOOD VEDIO
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks 🙏
@dumindasampath9057
@dumindasampath9057 Жыл бұрын
Oya supiriyatama pehedili karanawa mahathmayaaa❤ ❤Jaya🙏🏻🙏🏻🙏🏻
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ... ඹබතුමාට..😍😍😍
@shemalsilva3236
@shemalsilva3236 Жыл бұрын
Clear shot ❤🎉
@chandanagodakanda6708
@chandanagodakanda6708 7 ай бұрын
නියමයි
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි
@fourbyfourrox
@fourbyfourrox Жыл бұрын
Great programe 👌
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
@samanweerakoon3031
@samanweerakoon3031 8 ай бұрын
It’s really advantageous
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
thanks 🙏
@DhanukaThanooja
@DhanukaThanooja 10 ай бұрын
parisaraya vinasa kwenawa kalu duma saha anvashya shabada dooshanaya. Kunu recycle karapu eka nam hondai.
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
🙂😍😉
@sahampathekanayaka2494
@sahampathekanayaka2494 8 ай бұрын
Niyamai aiye wede.mamath asai jeep ekakata.mamath kawadahari gannawa
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්‍යෙන්ම මල්ලි. දවසක ගමු. ජය වෙවා!!
@kushkush7954
@kushkush7954 6 ай бұрын
පරිසරය පිරිසිදු කරපු එකට ස්තුතිය්.කියන්න වචන නෑ.👍👍👍👍👍👍👍👍👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@arunasoysa6392
@arunasoysa6392 Жыл бұрын
@mevantharuka1388
@mevantharuka1388 8 ай бұрын
Skip nokra blpu ekama video ela🥺❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ජය8.. බොහොම ස්තූතියි ❤️
@chanakasuranga130
@chanakasuranga130 Жыл бұрын
maru❤❤❤❤❤
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
❣️❣️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@SadeevaPrasadi
@SadeevaPrasadi Жыл бұрын
supri vedio akak
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks 🙏❤️
@CharithaSenarath1982
@CharithaSenarath1982 8 ай бұрын
මේ වගේ ගමනකින් පස්සේ මේ වාහන වල නඩත්තුව සම්බන්දයෙන් හොයා බලන්න ඕනි මොන වගේ දේවල්ද, ඕගොල්ලෝ මොනවද කරන්නේ වගේ ඒවා දාලා පොඩි වීඩියෝ එකක් කරන්න අයියේ !
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඔව්. අපි ඉදිරියේ ගමනකින් පසු කරන දෙවල් කරන හැටි කරලම පෙන්නලා විඩීයෝ එකක් කරන්න ඉන්නෙ. ❤️❤️❤️
@RavinduMalshan9890
@RavinduMalshan9890 Жыл бұрын
❤😮😊
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍
@sajeesajith499
@sajeesajith499 Жыл бұрын
Green colour nissan patral eka nam baba wage ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි මල්ලි...😍😍😍
@ceylonbucketlistlk
@ceylonbucketlistlk 7 ай бұрын
All in One documentary 🥰
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
Thank you so much ❤️
@hiruuuuuuu
@hiruuuuuuu Жыл бұрын
😍
@sahabdeensahabdeen2264
@sahabdeensahabdeen2264 Жыл бұрын
පැහදිලි කීරීම ඉතා අගේ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි සහොදරයා...😍😍😍
@mihiran-6899
@mihiran-6899 Жыл бұрын
💚
@nimsaradeneth-rh6ss
@nimsaradeneth-rh6ss 2 ай бұрын
Green nisan is the best🎉
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
❤️❤️💪💪💪
@sudeshgayan1119
@sudeshgayan1119 Жыл бұрын
👍👌💪💥
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@SanujMdiyagahage
@SanujMdiyagahage Жыл бұрын
Nissan patrol පරද්දන්න තව යක්කු ඉන්නවද😁❤️❤️
@user-hq7gr7ip8d
@user-hq7gr7ip8d Жыл бұрын
Aniva❤
@diamond.1234
@diamond.1234 Жыл бұрын
😂උබගේ දැනුම නියමයි nissan patrol වලට වඩා හොද වාහන කොච්චර තියෙනවද
@4DR6Srilank
@4DR6Srilank Жыл бұрын
😅😅😅😅තව ගොඩක් වාහන තියනව බ්‍රෝ,පොඩ්ඩක් හොයල බලන්නකෝ😅
@SanujMdiyagahage
@SanujMdiyagahage Жыл бұрын
​@@diamond.1234 Off road king bro
@SanujMdiyagahage
@SanujMdiyagahage Жыл бұрын
​@@4DR6Srilank 👍
@tharukadinujaya1544
@tharukadinujaya1544 8 ай бұрын
Great ah❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
thank you ❤️❤️❤️
@minupaakash
@minupaakash 8 ай бұрын
Supiri gamanak Issarahatath me wage vlog danna🎉🎉
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
thanks you so much! ape anek videos balanna. 😀.
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
❤😊
@wasanthagunasoma226
@wasanthagunasoma226 8 ай бұрын
ෆට්ට දැන් නං පිස්සෙක් වෙලා ඉන්නෙ ඔයාලගෙ වීඩියෝ බලලා ❤💪
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏
@wasanthagunasoma226
@wasanthagunasoma226 8 ай бұрын
@@TravelWeekend 💪❤️
@sniro1402
@sniro1402 Жыл бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@SadaruGanegoda
@SadaruGanegoda 9 ай бұрын
නිසාන් පැට්‍රොල් ...♥️💀
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@pavandilochana2982
@pavandilochana2982 10 ай бұрын
කොල පාට nissan එක තමා නියම යකා 💀🥶
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ape patrol master ❤️
@riznimohamed6011
@riznimohamed6011 Жыл бұрын
👍
@nishanranasinghe3726
@nishanranasinghe3726 Жыл бұрын
🎉🎉❤❤
@lahirusampath2867
@lahirusampath2867 Жыл бұрын
❤️❤️
@donsyd
@donsyd 8 ай бұрын
athi supiri 🤩🤩
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@jayashanmanodya
@jayashanmanodya Жыл бұрын
🥰❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@Its_hima
@Its_hima Жыл бұрын
Superb ♥️
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
❤❤❤❤❤
@lonathkesara8672
@lonathkesara8672 Жыл бұрын
👍🔥❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍
@chamidudilshan9420
@chamidudilshan9420 Жыл бұрын
පදින අයත් සුපිරි වැඩ්ඩොනේ..😁
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@hasindusandeepa8224
@hasindusandeepa8224 Жыл бұрын
ඇගත් හිරිවැට්ටුවා ඕයි🥺💜️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍🙂😀
@travelsrilanka1354
@travelsrilanka1354 10 ай бұрын
💖👍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤️❤️❤️
@kalummenaka4239
@kalummenaka4239 7 ай бұрын
Supiri gmnk ❤😊
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️
@shakyagunasekara8695
@shakyagunasekara8695 Жыл бұрын
Pissu hadenawa🥵❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍😍
@dilankamadushan1965
@dilankamadushan1965 Жыл бұрын
පිස්සුවක් ඒක🔥
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම...😍😍
@SL-Vibe_123
@SL-Vibe_123 Жыл бұрын
ගමන් මාර්ගය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද යාල 3 කලාපයට යන්න පුලුවන් කොහොමද කතරගමට ඇවිත්ද යන්න ඕන
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
කතරගමට ඇවිත් බුත්තල පාරේ කටගමුව ගල්ගේ පිවිසුමෙන් ඇතුලට ආවෙ. ඔබතුමා මෙ විඩියෝ එකෙ පලමු කොටස බැලුවා නම් මාර්‍ගය දැකබලාගන්න පුලුවන් :)
@SL-Vibe_123
@SL-Vibe_123 Жыл бұрын
@@TravelWeekend බොහොම ස්තූති❤️
@wowtravellers
@wowtravellers 9 ай бұрын
Awesome 😍🖤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thanks 🙏❤️❤️❤️
@udarashyaman8237
@udarashyaman8237 Жыл бұрын
අයියා jeep willys එකේ review එකක් කරන්නකෝ.
@aqfa5948
@aqfa5948 Жыл бұрын
❤Keep it going ❤
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 99 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 40 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 99 МЛН