දේදුණු පායා පාට වැටෙනවා - සීයෙ නෝට්ටුව 1971

  Рет қаралды 34,519

Nihal Munasinghe

Nihal Munasinghe

Күн бұрын

තිරගත වූ දිනය - 1971 සැප්තැම්බර් 17
නිෂ්පාදනය - එස්. ඩී. එස්. සෝමරත්න
කතාව, දෙබස්, අධ්‍යක්ෂණය, තිර රචනය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
ඉදිරිපත් කිිරීම - සීමාසහිත හෙළදිව චිත්‍රපට
නැටුම් අධ්‍යක්ෂණය - රෝලන්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - අයි. ඒ. ජොහාර්
සංස්කරණය - එඩ්වින් ලීටින්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය -ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
ගායනය - නන්දා මාලනී
රංගනය - ශ්‍රියානි අමරසේන

Пікірлер: 24
@shiromiemilda44
@shiromiemilda44 Жыл бұрын
මේ ගීත නැවත වරක් සිහිපත් කරනවා ට ඔබට ස්තුතියි!!!
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මම පුංචි කාලේ සිට ආස කරන ගීතයක්.පසුව චිත්‍රපටයත් බැලුවා.ඒ කාලේ බොහෝ ජවනිකාවල මේ වගේ උත්සවයක කියන සිංදු තමයි තිබුණේ .මෙහි විශේෂත්වය ජෝ අබේවික්‍රම රංගවේදියා, එය නිකම්ම සවන් දෙන ගීතයක් නොකර ,තම සිත් ගත් තරුණියට දක්වන ඇල්ම ප්‍රකාශ කෙරෙන ආකාරයේ රංගනයක යෙදීමයි.
@සදරුවන්-ශ3ජ
@සදරුවන්-ශ3ජ Жыл бұрын
හදවතේ ගැබුරටම දැනෙනව ගීතයේ මිහිර කොතරම් ලස්සන නිර්මානයක්ද..
@dayasiridisanayake9446
@dayasiridisanayake9446 6 жыл бұрын
මෙම ගීතය මාද්‍යවලින් පචාරය නොවේ ඉතාම වටිනා ගීතයක්...
@wyangasenavirathna8457
@wyangasenavirathna8457 Жыл бұрын
හරිම සුන්දරයි හැමදේම
@wyangasenavirathna8457
@wyangasenavirathna8457 Жыл бұрын
හරිම සුන්දරයි
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
මෙම චිත්‍රපටයේ තවත් ගීතයක් වන ජෝතිපාල මහතා ගායනා කරන " හද උමං තනා " ගීතය අප්ලෝඩ් කරන්න .
@romesh.wijetunge
@romesh.wijetunge 9 ай бұрын
ඒ ඩාන්ස්😮😮
@upalidharmalal652
@upalidharmalal652 6 жыл бұрын
ඉතාමත් අගෙයි
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
කලුසුදු ෆිල්ම් තවත් දාන්නකො
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
මිනිස් හදවතෙන්නොමකෙන චරිහ
@sfernando1051
@sfernando1051 Жыл бұрын
Lyrics by Augustus Vinayagaratnam.
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
ශ්‍රියානි අමරසේන මොනතරම් සුන්දර නිලියක් ද?ජෝ අබේවික්‍රම ශාන්තිලේඛා අපේ ආදරය දිනූ ආදරනීය නලුනිලියෝ .නන්දා මාලනියගේ මධුර හඩ .සුන්දර අතීතය සිහිවෙනවා .
@gunarathfernando9915
@gunarathfernando9915 Жыл бұрын
What grate singing by Nanda Malani. I love to hear this song anytime.
@maduikashikash6244
@maduikashikash6244 Жыл бұрын
හොඳයි
@anandawelivita2101
@anandawelivita2101 Жыл бұрын
Geeta Rachanaya Ogustus vinayagaratna. Gayanaya Nanda malinie.
@anandawelivita2101
@anandawelivita2101 Жыл бұрын
Film Seeye nottuwa 1971
@samsunga22vr29
@samsunga22vr29 Жыл бұрын
Waahhh ....what a fantastic 👏 👌 ..SP.
@sandyaramani6853
@sandyaramani6853 2 жыл бұрын
💞💞💞💞💞💞💞
@upulliyanagge2027
@upulliyanagge2027 2 жыл бұрын
Nice
@areyoukiddingme5417
@areyoukiddingme5417 4 жыл бұрын
Nanda malaniyage amaraneeya hada
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
👍
@nisalbotheju967
@nisalbotheju967 7 жыл бұрын
Shea
Nanda Malini songs, Yowun Wasanthaye | Best Sinhala Songs Video
3:55
Asian Music Tune
Рет қаралды 15 М.
Ada pamanak nowe apata hetak thiyenawa
4:26
ssandama
Рет қаралды 71 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 126 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Я сделала самое маленькое в мире мороженое!
00:43
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 92 МЛН
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
janaka wanigasekara
Рет қаралды 197 М.
Mokada menike by Devananda Waidyasekara
3:21
Methmal Makewita
Рет қаралды 66 М.
හද හාවුන් හදේ, නන්දා මාලනි,
2:33
බඩු නැති වෙලා | Badu Nathi wela | Sikamai - සිකාමයි
7:22
Sikamai - සිකාමයි
Рет қаралды 75 М.
හීන හතක් මැද - ගැටවරයෝ 1964
3:17
Nihal Munasinghe
Рет қаралды 50 М.
Denodahak Nuwan Athare - Nanda Malani
3:07
Sinhala Old Hits
Рет қаралды 202 М.
Mage Mathake Obe Ruwa
4:07
deshapaluwa
Рет қаралды 176 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 126 МЛН