Nuhuru Nupurudu Golu Hadawatha

  Рет қаралды 166,238

janaka wanigasekara

janaka wanigasekara

7 жыл бұрын

If you like this video .Pls comment

Пікірлер: 139
@chandanaperera9513
@chandanaperera9513 25 күн бұрын
කරුනාසේන ජයලත් මහතාගේ ගොලුහදවත නවකතාව සහ ලස්සන අැස් නව කතාව මාකියුවෙමි දෙකම අවසන් වෙන්නෙ විරහා වෙදනාවෙනි හරිම දුක හිතන කතාදෙක.කි
@bandulasen
@bandulasen Ай бұрын
දම්මි , සුගත් .... තවමත් ආදරෙයි .... මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ගොළු උනා ...... ආදරණීය , මිහිරි .... ලස්සන නිර්මාණයක් ගොළු හදවත නවකතාව එක්ක සමීප උන .... 💕💎💕....
@garvinwattuhewa9525
@garvinwattuhewa9525 3 ай бұрын
GW (USA): I currently live in USA (43 years). I went to Dharmapala Vidyalaya, Pannipitiya until I completed O.L and then to Ananda and to Peradeniya Campus. Every time when I hear this song, it reminds me my beautiful school Dharmapala because some parts of the movie "Goluhadawatha" was filmed at Dharmapala. Goluhadawatha was Mr. Karunasena Jayalath's first novel. He wrote it with his personal experiences. I am sure that lots of us also experienced this pain during school/college lives. Even though Dharmapala is a mixed school for girls and boys, and Mr. Jayalath lived close to that area, he never attended there. Life goes on.
@krcolombage
@krcolombage Ай бұрын
He was from Horana. He lived at පොකුණුවිට
@user-bc1il4wn9w
@user-bc1il4wn9w Ай бұрын
Yes ,you are correct .every body has some experience in this song. Still, I am in Srii lanka and seen what is the life going on with many experiences .
@janakaparanamana2368
@janakaparanamana2368 2 күн бұрын
සිසිර සේනාරත්න ගේ පුදුම ලස්සන කටහඬ . මාරයි ❤❤❤
@ajithsilva1548
@ajithsilva1548 3 жыл бұрын
මගේ කුලදුල් ආදරයට ලියලා එවලා තිබුනා ..මෙිම..ගිතය..මේ ගිතය දකින අසන හැමවෙිලේම මගේ පලමු ආදරය සිහිවේනවා...
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Matah pasal kaleta yanna sankawak danenawa gayanayay rachanaya Apuuru galapumak. Ahinsaka Adara kathawak gayanaya , rachanaya,ragapama hamotama mahangu pinak wewa.😍😍😍😍😍😍😍
@veebee3969
@veebee3969 4 ай бұрын
Even after so many decades, this masterpiece still touches hearts of men and women of all ages.
@osaneth
@osaneth 3 ай бұрын
koi kaleda kiyanna pluwanda
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Ethigebernard
@Ethigebernard 2 жыл бұрын
Golu Hadawatha (Dumb Heart) first became popular among us during our school days. We were in such isolation at school then. Those of us who have read the novel have a great desire to see it after it is made into a movie. Since we were in school, we did not have a deep knowledge of cinema and music. But I was very happy to see the film. But in the end there was a strong sympathy for Sugath. I remember my friends later telling to the girls that none of us would give Weralu. I still remember that some boys asking the Weralu from the girls. This song sung by Indrani and Sisira were not in the movie. But a build after the story. School-age love is often limited to memory. today I am living abroad, my first love also the same and ended with so sadly same way. When you hear this song, the past comes to mind. But I was not shaken by past experiences and became success. May the Triple Gem bless you all.
@janakawanigasekara6218
@janakawanigasekara6218 Жыл бұрын
Thank you Mr. Silva I love This Movie And Song But It 's Not In the Movie. God Bless
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Good morning .excellent idea.me too watch this movie in tv.i was born 1965 .but this feeel is excellent. Stay safe budusaranai
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Good morning mr silva.obe adahasa ithama anargai.i was worked at international school. Mix school .eth mewage adaarayak mama dekke ne.harima sundarai obage agaima.Stay safe budusaranai
@kamalk7090
@kamalk7090 Жыл бұрын
Mr, silva Obage comments deka ma beluwa , athithaya mihiri, first time mama golu hadawatha beluwe 1967 O/l liyala, mata Dammi ekenek hamba wenne pasel kalaya awasanaye, mage demapiyan ta wathkam thibunath, eya godak pohosath, Ege piya miyagihin amma samaga hitiye, api godak dewalin kittu una, nodeka inna beri tharamata, namuth yam dinaka me gena Amma godak duk wei kiyala , kremayen api eth una , masa kipayak ethulatha mama ratin pitauna, adatath lankawen pita wela aurudu 35 k ,mamainne lokaye ihalama rataka, niwaduwak lebunama mama eya balanna yanawa.
@ABAPRIYANKARA
@ABAPRIYANKARA Жыл бұрын
Beautiful thoughts ❤
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
ගුවන් විදුලියේ වෙලද සේවයෙන් නිතර ඇසුනු රසබර ගීතයකි.මෙවැනි ගීත මෙසේ හෝ අසන්නට ලැබීම සතුටට හේතුවක්
@ubhayarthasadanayaubhayart5255
@ubhayarthasadanayaubhayart5255 Жыл бұрын
මෙවැනි ගීත මෙවැනි චිත්‍රපට නැවත දකින්නට නැති වීම බලවත් පාඩුවක් ..
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
මම ඉපදුනේ 1988 .මෙම නවකතාව දෙස බලද්දී අපුරු සිද්ධි ගැලපිමක් මෙන්ම චිත්‍රපටයට ගැනිමෙිදි රසිකයා එහි රදවා තබා ගැනිමට මෙහි නළු නිලියන් දරන විශිෂ්ඨ රංගනය හා තනු නිර්මාණය කේමදාස සර්ගෙ තනු ඇතුලත් ගීතත් මෙහි තියනවා.අද කාලේ දෙවෙනි ඉනිමයි ඉන්දියන් කතයි බලන අයට රසවිදිම කියන ⁣එක මෙිවා බලලවත් අත් විදිය යුතුය.නමුත් අවාසනාවකට අපේ රටෙි චිත්‍රපට කර්මාන්තය බිද වැටිලා.නළු නිළියො මෙන්ම මාධ්‍යත් එහි වග උත්තරකරුවන් විය යුතුය
@nissankarajapaksha2016
@nissankarajapaksha2016 2 жыл бұрын
මේ සින්දුව ගොලු හදවත චිත්‍රපටයෙ නෑ....
@tharakaruwan9122
@tharakaruwan9122 2 жыл бұрын
@@nissankarajapaksha2016 අයෙත් බලන්න තියනවා
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
මට කියන්නකෝ ගොලු හදවත චිත්‍රාගාර වල පෙන්නනකොටත් මේ තේමා සංගීත, ගීත ඒවා තිබුනද නැත්නම් ඒවා කේමදාස මාස්ටර් පසු කාලීනව එක් කරපු ඒවද? 😶
@maheshweththasighe3943
@maheshweththasighe3943 9 ай бұрын
​@@sandaru2700 මේ ගීතය එම චිත්‍රපයට ඇතුලත් එකක් නෙමේ . එම චිත්‍රපටයේ තේමා සංගීතයක් පමණයි ඇත්තේ ..එය කේමදාසයන්ගේ අපූරුතම සංගීතයක් හදවතට දැනෙන . මේහි රූපරාමුවලට ඔබ්බවා ඇති ගීය චිත්‍රපටයේ නෑ ..නමුත් ඒ ගීයත් අපූරු ගීයක් ..ඇසූ පමනින් ගොළු හදවත කතාව මතක්වෙන ..
@ssk-1965
@ssk-1965 8 ай бұрын
@@tharakaruwan9122 The song was written by Karunasena Jayalath, the very author of the novel and composed by Sisira Senaratne, after the film was screened. What you see here is an excellent adoption of excerpts from the movie to complement the song.
@gangaanjaleearambegedara5437
@gangaanjaleearambegedara5437 5 жыл бұрын
ජානක,ඔබට ගොඩාක් පිං. රූප රාමු සමගම එම ගීතය ඵල කරාට.
@chameeramadushan2893
@chameeramadushan2893 3 жыл бұрын
The most endearing young love story of Sri lankan cinema😍
@mnalaka5068
@mnalaka5068 4 жыл бұрын
නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා...// පවුරු බැදගෙන ‍සිතක වැජබුනු රසවතී නැ කොයි ගියා../ ආදරෙයි මම ආදරෙයි../ දම්මි තවමත් ආ..දරෙයි මවා පියකරු සිහින සිතුවම් මතුකලා රසබර හැගුම් දයාවන්තය යොවුන් සිතුවිලි රසකලා ඔබෙ නෙත් කැළුම්..// ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආ..දරෙයි...// අසිමත් ලෙස වැඩුනු දේදුනු කළුවලා පෙම් යට වුනා මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ‍ගොළුවුනා.. ආදරය එක අතක ප්‍රේමය තව අතක මා නැති වුනා සාගරය වැනි වේදනාවක අ‍හෝ හිතවත තනිවුනා..
@thushw
@thushw Жыл бұрын
ඔතන "නැති" උනාද , "මැදි" උනාද කියල මට පොඩි ගැටළුවක්
@sumithdeshapriya945
@sumithdeshapriya945 Жыл бұрын
❤❤
@mayuradayarathna5521
@mayuradayarathna5521 4 ай бұрын
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
නුහුරු නුපුරුදු රහස පිළිබඳ - මිහිර ආදරයයි කියා... පවුරු බැදගෙන ‍සිතක වැජබුනු -රසවතී නැ කොයි ගියා.. ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආ..දරෙයි. ........ මවා පියකරු සිහින සිතුවම් මතුකලා රසබර හැගුම් දයාවන්තය යොවුන් සිතුවිලි රසකලා ඔබෙ නෙත් කැළුම්.. ආදරෙයි මම ආදරෙයි -සුගත් තවමත් ආ..දරෙයි... අසිමත් ලෙස වැඩුනු දේදුනු - කළුවලා පෙම් යට වුනා මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ‍ගොළුවුනා.. ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආ..දරෙයි.. ආදරය එක අතක ප්‍රේමය තව අතක මා නැති වුනා සාගරය වැනි වේදනාවක අ‍හෝ හිතවත තනිවුනා.. ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආ..දරෙයි ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආ..දරෙයි
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
මම කොපි කරා ඔය ටික හොදද
@sldeniyayayakadahina7719
@sldeniyayayakadahina7719 Жыл бұрын
❤️‍🩹❤️❤️‍🔥💗💜️💖💘💕
@udeesharanasinghe5394
@udeesharanasinghe5394 9 ай бұрын
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 ай бұрын
👍
@chathusamaranayaka2978
@chathusamaranayaka2978 4 жыл бұрын
පවුරු බැදගෙන සිතක වැජඹුණු රසවතී නෑ කොයි ගියා...😢😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 ай бұрын
👍
@muheedabdeen2814
@muheedabdeen2814 Жыл бұрын
One of the finest Sinhala novel I have read and the movie too was so nice in our school days in the early 70’s.
@ssk-1965
@ssk-1965 8 ай бұрын
Golu Hadawatha, the legendary story of romance between Dammi and Sugath, is an eternal imagery engraved in the hearts and minds of the Sri Lankans. The synergetic trio, the book, the movie and the song is a social and cultural portrayal, capturing the essence of this iconic tale with reminiscences of a bygone era of the latter half of the 20th century.
@mohamedhameed5660
@mohamedhameed5660 11 ай бұрын
I listen to this song almost everyda y.Its my MOST fav song.I still love it tho I am 84!!I 4:46 i am from Srilanka(Matale). I have met Wickrama several tmes
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 жыл бұрын
මුළු කතාව කෙටියෙන් me ගීතය තුළින් මතු වෙනවා ලස්සනයි හරිම
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 ай бұрын
👍
@ranjithsamaraweera1790
@ranjithsamaraweera1790 Жыл бұрын
ගොලු හදවත නව කතාවෙ සුන්දර ගිතයක් ...
@lyricsofficial33
@lyricsofficial33 Жыл бұрын
🎶🎶🎶🎤
@sumithprasanna56
@sumithprasanna56 10 ай бұрын
Nice film ගොළු හදවත vikkrama bogoda anula karunathilaka
@mahindakelegama8901
@mahindakelegama8901 5 жыл бұрын
See the facial expressions of Dammi what a splendid performance
@kumarasirifernando5074
@kumarasirifernando5074 2 жыл бұрын
One of Sri Lanka's best movies. An unforgettable love story.
@onlineemoneytrade2270
@onlineemoneytrade2270 2 жыл бұрын
ආදරයත් මාරම නවාතැනක් නේද අක්කෙ අය්යෙ
@lyricsofficial33
@lyricsofficial33 Жыл бұрын
Yes , Malli
@davemahadewa1807
@davemahadewa1807 2 жыл бұрын
I absolutely love this song because it is one of my favourites and that it means a lot to me.
@shanthifonseka6347
@shanthifonseka6347 11 ай бұрын
What a great personality. Karunasena Jayalath. Fell like hugging him. !
@chandanapathirage206
@chandanapathirage206 7 ай бұрын
මිහිරි යා විය අනේ දවසක ඔබේ හදවත ගොළු. උනා. ❤ආදරෙයි මම ආදරෙයි❤
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 ай бұрын
👍
@chandanapathirage206
@chandanapathirage206 5 ай бұрын
කෙතරම් සුන්දර ආදර කතාවක් ද@@chandramallawarachchi1122
@hemanth3828
@hemanth3828 Жыл бұрын
If I wish to rewind the clock, I’d stop right here when they were showing this film in cinema. 😢🌹
@netgalactic
@netgalactic 5 жыл бұрын
Really a nice song, indeed! Thanks.
@Shenaraya
@Shenaraya Жыл бұрын
මටත් මේ වගේ පාසල් ප්‍රේමයක් තිබුනා
@thiranjayagamlath7024
@thiranjayagamlath7024 Жыл бұрын
කවුරු හරි කියන්නකො පුලුවන්නං පුළුවන්නං මේ සිංදුව ගොළු හදවත ිත්‍රපටිය කොතනද තියෙන්නෙ කියලා .මේ ගීතය ගොළු හදවත නෙමෙයි.ගොලු හදවත film එකේ සින්දු නැහැ .පසුකාලීනව මේ ගීතය කරුණාසේන ජයලත් විසින් පසුකාලීනව ලියන ලද එකක්.ගීතය සංරක්ෂණය කර ගත්තාට බොහොම ස්තූතියි.එහෙත් මේ වැරදි මතය නිවැරදි කරන්නේ නම් ඒක ඊටත් වඩා වටී.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 4 ай бұрын
ගීතය ලීවෙත් කරණාසේන ජ්යලත්මද.?
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 3 ай бұрын
Aduna..........hodatama aduw.....❤❤❤❤❤❤
@drniroshanvidanage5295
@drniroshanvidanage5295 3 жыл бұрын
Only song written by Karunasena Jayalath .
@sangeethchathuranga1824
@sangeethchathuranga1824 5 жыл бұрын
mara lassanai
@socialsocial2059
@socialsocial2059 Жыл бұрын
Why. Not. I. Like. This. Viedio. Very. Much. Thank. You👍👍👍👍👍👍👍🌹🌹🌹🌹
@dinakarawijesooriaarachchi8708
@dinakarawijesooriaarachchi8708 4 жыл бұрын
සර්ව කාලීන ගීත.කොච්චර ගොළු හදවත් තියෙනවා ද.ඇති වෙනවාද..
@janakawanigasekara6218
@janakawanigasekara6218 3 жыл бұрын
yes, it's true thanks
@keerthisamararatna5915
@keerthisamararatna5915 3 жыл бұрын
Adarai mama adari mama
@Englishforkidskidskids6814
@Englishforkidskidskids6814 4 жыл бұрын
So sensitive nice song awesome
@lasanthikawjiewardhana6648
@lasanthikawjiewardhana6648 Жыл бұрын
Wow harima lassanai
@rohanaliyanapathirana1111
@rohanaliyanapathirana1111 4 жыл бұрын
Adari man Adari
@nihalrathnayake9327
@nihalrathnayake9327 Жыл бұрын
මේ ගීතය "ගොළු හදවත" චිත්‍රපටයේ නොවේ. සංගීතය සැපයීම ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට ගීත නොවූවත් එහි සංගීතය ගීතයක් ම විය. මේ ගීතය චිත්‍රපටයේ නොවූවත් පසුව එහි කර්තෘ කරුණාරසේන ජයාලත් විසින් ම රචනා කර සුසිල් ප්‍රේමරත්න සහ ඉන්ද්‍රානි යුවළ විසින් ගායනා කර ඇත්තේ. ගීතයේ සංගීතය සුසිල් නිමැවූවා වන්ට ඇති.
@ProfessorNimal
@ProfessorNimal Жыл бұрын
Not Susil Premaratne. It is Sisira and Indrani Senaratne.
@nawaginhm
@nawaginhm 11 ай бұрын
සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර තමයි ගායනය පද කරුණාසේන ජයලත්
@namalfernando319
@namalfernando319 3 жыл бұрын
Love this song .Great one Thank you for sharing Janaka
@janakawanigasekara6218
@janakawanigasekara6218 3 жыл бұрын
I'm glad you like it
@janakawanigasekara6218
@janakawanigasekara6218 2 жыл бұрын
Thanks
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි
@muheedabdeen2814
@muheedabdeen2814 Жыл бұрын
The song was dedicated to the film
@Englishforkidskidskids6814
@Englishforkidskidskids6814 4 жыл бұрын
Vidinna vidinna asai thanks
@deshanikarunarathna6725
@deshanikarunarathna6725 4 жыл бұрын
Who else think 96 movie and silent heart is same to same
@shalikadilani9319
@shalikadilani9319 4 жыл бұрын
Tanks me wage Gita akau kirima pilibada
@chandrikamendis1783
@chandrikamendis1783 Жыл бұрын
Nice song.
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Adarei mma adarei......❤️
@princessseneviratne9663
@princessseneviratne9663 Жыл бұрын
මමත් ඔය ගීතය ට ධම්මි වෙනුවට වෙන නමක් දමා sinduwa කීවා . 😢😢😢😢😢😢😢😢😢😢😢😢
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
golu hadawatha. ....
@nayanadarshani8028
@nayanadarshani8028 Ай бұрын
Film eka dennako
@sandunisithumini778
@sandunisithumini778 4 жыл бұрын
❤️❤️
@chamilasamarajeewa7925
@chamilasamarajeewa7925 Жыл бұрын
Ammo merila ipadenawa
@hemanth3828
@hemanth3828 Жыл бұрын
Please do part two of this film.
@lyricsofficial33
@lyricsofficial33 Жыл бұрын
You Can See The Part 2, It Was " Baba Ketu Heti"
@sldeniyayayakadahina7719
@sldeniyayayakadahina7719 Жыл бұрын
සුපිරි ආ ❤️❤️‍🔥❤️‍🔥💜️💜️💓❤️‍🩹💗
@kanthidias3234
@kanthidias3234 Жыл бұрын
❤❤❤❤❤❤❤
@vagiya2588
@vagiya2588 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Nice
@gaminiasoka2555
@gaminiasoka2555 5 жыл бұрын
gem
@indrapalasilwa9168
@indrapalasilwa9168 3 жыл бұрын
Excellent acting we cant foget this film
@ravindradesilva91
@ravindradesilva91 Жыл бұрын
NUHURU NUPURUDU RAHASA PILIBNDA MIHIRA - ADARAYA WAY . ADARAYA PILBANDA MANA ARTHANIRUPANAYAKI
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera 2 жыл бұрын
11.05.2022...👍👍👍
@muaviyamuzammil8004
@muaviyamuzammil8004 5 жыл бұрын
thanks
@sudathchandana6279
@sudathchandana6279 9 ай бұрын
කියා ගන්න බැරි උන අදෙරේ....
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 4 ай бұрын
කියාගන්න බැරි උන..ඒ වගේම තේරුම් ගන්න බැරිවුන ආදරේ...අපි කාගෙත් ජීවිත අද්දැකීමක්...ඒ උනාට අපිට දැනෙන්නෙ ඒක "මට විතරක්" වුනා වගේ.......
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Na ohu kamatththen parajitha wuna
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunvithanage8491
@sandunvithanage8491 Жыл бұрын
😘😘😘😘
@WasanthaPathmini-fh8fk
@WasanthaPathmini-fh8fk 10 ай бұрын
Dammi wage sehalluwata adaraya generally mama ekala hituwe,den egena hitala dukwenawa.
@krisanthaweerakkody4818
@krisanthaweerakkody4818 Жыл бұрын
මාමා ගොළු හදවත ෆිල්ම් එක බලලා තියෙනවා ඔය සින්දුව තිබුනේ නැ
@lyricsofficial33
@lyricsofficial33 Жыл бұрын
Na meke song eka dala hadapu viedeo ekk
@ayshalowe401
@ayshalowe401 2 жыл бұрын
Adari mama ❤️❤️
@ranmalvijithananda8246
@ranmalvijithananda8246 Жыл бұрын
Kanaka........
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 8 ай бұрын
Original song
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 7 ай бұрын
🎻👋🎻👋🎻👋
@nihalepa8174
@nihalepa8174 2 жыл бұрын
මෙම රූප රාමු වලින් වැරදි අවබෝධයක් එනවා මෙම ගීතය ගොලු හදවත චිත්‍රපට යෙ කියලා. මෙම ගීතයයි චිත්‍රපට යයි සම්බන්ධ කමක් නෑ. ගොලු හදවත චිත්‍රපටයේ ගීත නෑ
@jayakodyperera4889
@jayakodyperera4889 2 жыл бұрын
Which year you were bone
@anilnishantha95
@anilnishantha95 2 жыл бұрын
මොකක්ද ඒ කොහොමද ඔය කොහොමද කියන්නේ මේක ගොළු හදවතේ නෙමෙයි කියලා
@chamindaperera815
@chamindaperera815 2 жыл бұрын
Oba hari mage mitharaya..mema geethaya samaga golu hadawatha nirmanaye sambandayak naha...Ma hithanawa me geethayata galapena nisa ehi ruupa raamu ekata galapannata athi kiyala..
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 жыл бұрын
නමුත් film එකෙ saranshaya තමයි githaye අඩංගු වෙන්නේ ගීතය රචනා කාලෙත් film එකට ගත්තු පොතේ රචකයා යන දෙදෙනා ම කරුණාසේන කොඩිතුවක්කු
@janakawanigasekara6218
@janakawanigasekara6218 Жыл бұрын
@@priyaniamarasekara5946 this song written by KARUNASENA JAYALATH
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Kanthawanta wena deyak me.adare karana kena nevi marry karanne.wadadena ridawana kena samaga jeewitheema widawanawa.🙏🙏🙏
@pooji9
@pooji9 4 жыл бұрын
This song is not from the film "Golu Hadawatha". It is a totally separate song Sisira and Indrani sang.
@janakawanigasekara6218
@janakawanigasekara6218 3 жыл бұрын
yes,but i like this song thank for your comment
@janakawanigasekara6218
@janakawanigasekara6218 3 жыл бұрын
Yes but i like this song , thats i was edited.....
@pooji9
@pooji9 3 жыл бұрын
Janaka, I never agreed with casting for this film. One time Lester goofed up (IMO) . I also checked with my friends who like me have seen a lot of sinhala films. I can never imagine Anula K as Dhammi or Wickrema Bogoda as Sugath. When Anula acted in "Chandiya" (very young) she would have been a better fit. But this is many yrs later (too old for the role) Lester should have casted some fresh faces. The song by Sisira-Indrani is very good.
@janakawanigasekara6218
@janakawanigasekara6218 3 жыл бұрын
@@pooji9 Today I seen your comment. Sorry for that.... I have some videos "Chandiya" movie one day i will enter small clip on youtube... Thank you
@rajith7737
@rajith7737 2 жыл бұрын
Better if you add the singing artists. I guess it's sisira senarathna
@janakawanigasekara6218
@janakawanigasekara6218 2 жыл бұрын
Yes
@indranirajapaksha1457
@indranirajapaksha1457 Жыл бұрын
Golu hadawatha film eke sindu nehe.
@janakawanigasekara6218
@janakawanigasekara6218 Жыл бұрын
yes, me sinduwa dala hadapu film video ekak
@batapola8405
@batapola8405 11 ай бұрын
The casting of this film was not good. I think Lester made a mistake. Vickrema Bogoda and Anula K. doesn't fit Sugatha and Dammil. Anula would have been a fit a few years prior.
Duhulu Malak  Bonda Meedum
5:38
donald drought
Рет қаралды 259 М.
UFC 302 : Махачев VS Порье
02:54
Setanta Sports UFC
Рет қаралды 1,4 МЛН
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 613 М.
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 3,8 МЛН
ලෙස්ටර්ගේ ගොලු හදවත !
10:01
REVIEW LK
Рет қаралды 33 М.
Denodahak Nuwan Athare - Nanda Malani
3:07
Sinhala Old Hits
Рет қаралды 187 М.
Neela Wickramasinghe, TM Jayarathna ~ Sudu Muthu Rala Pela  සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ..
4:00
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 603 М.
Golu Hadawathain Thunweni Yamayata | Premasiri Kemadasa | Album | JukeBox
43:16
UFC 302 : Махачев VS Порье
02:54
Setanta Sports UFC
Рет қаралды 1,4 МЛН