1977 වර්ෂයේදී නව රජය දිවුරුම් දුන් අයුරු.

  Рет қаралды 25,453

S.L Political Archive

S.L Political Archive

Күн бұрын

Пікірлер: 185
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 10 ай бұрын
රටේ විනාශය ආරම්භ උනු ඒ මූසල දිනය 😢😢😢😢
@praliya1277
@praliya1277 10 ай бұрын
රට විනාශයට මුල් අත් පොත තැබූවේ මේ පාහරයයි.... 🤬😡👹🤬😡👹
@The_Phoenix716
@The_Phoenix716 10 ай бұрын
10000000000000000000000000000000000000% K HARI
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 10 ай бұрын
මේකා එනකොට මට අවු 10 යි. ඉපදිලා අවු 10 යනතුරුත් දුක. අද වෙනකලුත් දුක තමා. හෙට අනිද්දා මැරිලා යයි. දැන් අපේ දරුවොත් ඒ සාපේට ගොදුරු වෙලා ඒකයි දැන් තියෙන කණගාටුව සහ කලකිරීම. අයියෝ අපි !
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 10 ай бұрын
I lived in that ERA . 1977 to 1983 had the best professional cabinet in parliment . Educated , Accepted and Respected . NO thugs, DEAL maker's and crook's like today .
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 10 ай бұрын
That's what Sirima made country ! Only JR ruled it. Jr made country ruled by premadasa.
@wasanthakumara846
@wasanthakumara846 10 ай бұрын
කලු ජුලි⁣ය නිසා රටේ යුද්ධය ආරම්භ කල හැටි අමතකද රටේ සියළු කර්මාන්ත විනාශ කලා දන්නවද
@vishwaindrawasa8999
@vishwaindrawasa8999 10 ай бұрын
no thugs. Ha ha jaffna library laughing at you 😂
@ScepticusHistoricus
@ScepticusHistoricus 10 ай бұрын
එතකොට යාපනේ ගිනිතිබ්බෙ බින් ලාඩන් වෙන්න ඇති නේද
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
​@@wasanthakumara846කලු ජූලිය ජේ ආර් ජයවර්ධන මහතා කල දෙයක් ද . එතුමා ලග ජාතිවාදය කිසිසේත්ම තිබුණෙ නෑ . උතුරෙ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කල හේතුවෙන් ඇවිස්සුනු ,ප්‍රකෝප උන සිංහලයන් හට මේ රටේ දේශපාලන එකතු වී කල දෙයක් 😢
@JodhaBan
@JodhaBan Ай бұрын
ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ජනාධිපතිවරයා...
@lalanthikagamage5930
@lalanthikagamage5930 10 ай бұрын
77 පස්සෙ තමයි රටට හෙණ ගැහුවේ J.R ගේ විවෘත ආර්ථිකය ඇවිත්
@chamindaperera3149
@chamindaperera3149 10 ай бұрын
ඊට කලින් කේතුමති රාජධානිය නේද මෙහි පවතින්න ඇත්තේ ??? 😄😄😄😄
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
@@chamindaperera3149 ඔව් ..විවෘත ආර්ථිකය නැත්තෙ අර ඇමසන් වනාන්තරවල තියෙන ගෝත්‍රික ජාතීන් අතර .
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
​@@chamindaperera3149නැහැ කළින් පැවති ක්‍රමය තව වසර 10 ක් ඉදිරියට ගියානම්, කේතුමතී රාජධානිය ගොඩ නැගී මේ වනවිට බොහෝ කලක්.......
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 10 ай бұрын
උඩ පනින උන්ට මොනවද දන්නෙ නැහැ ලැබුණේ .
@wasanthakumara846
@wasanthakumara846 10 ай бұрын
මුන්ට චන්දෙ දුන් හැතිකරෙ නිසා අනාගතය වසර ගනනාවකින් ඉවරයි
@nelumsanjay4696
@nelumsanjay4696 10 ай бұрын
exactly
@chamindaperera3149
@chamindaperera3149 10 ай бұрын
අපි නම් දන්නේ JR විරෝධී කඳවුරට චන්දෙ දුන්නු මෝඩ මුසලයෝ නිසා අද මේ සිටින තත්වෙට බොල පත් වූ බව 😄😄😄😄😄
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
රාජපක්ෂ පව්ලට පව් නේ.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
​@@chamindaperera3149 නෑ... J.R.....යුගය එක දිගට වසර17 ක් ඇදී ගොස් දේශපාලන ,ආර්ථික හා සමාජීය වශයෙන් සුන්නද්දූලි වූ රටක් අපට උරුම කළා.(ඒ කාලය තුළ අවු.12 කට පසු එයා මළා..ප්‍රේමදාස හා ඩී.බී විජේතුංග එයාගෙ ප්‍රතිපත්ති ඇතුලත් ව්‍යවස්ථාව ඉදිරියට ගෙනගියා)
@Explorer55612
@Explorer55612 10 ай бұрын
ඒ කාලෙ හිටිය මිනිස්සු බහුතරයක් නූගත් දේශපාලනය, ආරිථිකය ගැන අවබෝධයක් නෑ ඒකයි මුනට චන්දෙ දුන්නෙ. අපි අනාගතය වෙනස් කරමු❤🎉
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
අද රටේ උගත්තු ඉන්න නිසා වෙන්න ඇති අර ගෝඨ කියන ගොබ්බයෙකුට රටේ බලය දුන්නෙ ,උගත්තු පොඩි ගනනක් නෙවෙයි 69 ලක්ෂයක් .අද බැංකු හොරා කියල එලවපු මනුස්සය ජනාධිපති වෙලා අසමජ්ජාති නීති සියල්ල සම්මත කරගන්නෙ අද ජීවත් වෙන 69 ලක්ෂයක් බුද්ධිමත් ජනතාවගෙ පිහිටෙන් .
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
මේ කාලෙ ගෝඨ මහින්ද රාජපක්ෂ පව්ල බලයට පත් කරපු 69 ලක්ෂයක් ජනතාව බුද්ධිමත් වෙන්න ඇති .
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
මේ කාලෙ ගෝඨට රාජපක්ෂල පව්ලට චන්දෙ දීපු 69 ලක්ෂයක් ජනතාව උගත් බුද්ධිමත් අය වෙන්න ඇති .
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
මේ කාලෙ ගෝඨට 69 ලක්ෂයක් චන්දෙ දීපු මිනිස්සු බුද්ධිමත් .උගත්තු .
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
කන්න නැත්නම් , තෙල් පෙට්‍රල් ,විදුලිය නැත්නම් මිනිස්සු 2050 ටත් තව අවුරුදු ලක්ෂ යක් ගියත් එයට විරුද්ධව නැගී සිටිනවා ඒක ඔප්පු උනේ නැද්ද ව්ධායක ජනාධිපති වරයෙක් එලවා දැමීමෙන් වත් . බංඩාරනායකල සැප සේ ජීවත් උනා ඒ රජයේ හිටපු මැති ඇමතිල ඉතා ඉහල විදියට ජීවත් උනා රටේ මිනිසුන්ට දස දුක් දුන්නා . කොල්වින් ආර් ද සිල්ව මේස් ගත්තෙ ත් එංගලන්තයෙන් සත්‍ය යි හාල් ටිකක් නැදෑ ගෙදර කින් වත් කෙනෙකුට ගේන්න තහනම් . මංගල්‍යය පවත්වන්න හෝටලයක ඇල්වතුර එකක් වත් නෑ අදින්න රෙදි සලාක පොතට දෙන්නෙ බූම්තෙල් ගදේ ඔලුව කකියනවා රෙද්දෙ ගදට. බංඩාරනායක නායක රජයේ නායිකාව ,මැති ඇමති ල ඉන්දියන් සාරි ගෙන්නන් ඇන්දෙ . ජේ ආර් ජයවර්ධන මහතා ආර්ථිකය විවෘත කරල සමාජ සාධාරණය කලේ නැද්ද .
@SunilShantha-en7vb
@SunilShantha-en7vb 10 ай бұрын
ජේ.ආර්.ගැන අප්‍රසාදය හරි නමුත් ඔය කියන අය දන්නවද අද දක්වාම මේරටේ තියෙන්නෙ විවුර්ත ආර්තිකේ බව ඉතින් ඒක වෙනස් කලාද අඩුම තරමින් ජේ.වී.පී එකවත් කියනවද එයාල ආවම මේ ආර්තික ක්‍රමේ වෙනස් කරනව කියල හැමෝගෙම තියෙන්නෙ බනින එක විතරයි
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
ජේ ආර් ජයවර්ධන මැතිතුමා හරි විදියට රට පාලනය කලා. හොරකම් , ජාතිවාදය එතුමා ලග තිබුණෙ නෑ. රත්තරන් පොලු පිටරටින් මෙරටට ගෙන් වූ ඩැනියෙල් තරුන ඇමති වරයා මන්ත්‍රී පදවියෙන් නෙරපුවා. ජාතිවාදය කතා කරපු සිරිල් මැතිව් ඇමති නෙරපුවා. කිසිම දිනක වංචා දූෂණ කලේ නැ. රට කෘෂිකර්ම යෙන් දියුණු කලා. ඉන්පසු බලයට ආපු නායකයන් ඒ දියුණු ව ඉදිරියට ගෙනියන්න දැනගත්තෙ නෑ. ජේ ආර් ජයවර්ධන මහතා ට අලගු තියන්න වත් කිසිම නායකයෙක් ට බෑ මතක තියාගන්න 🙏❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
ජේවීපී එක සහ වමාංශික රජයන් තමයි රට විනාස කරේ
@cyrilweerasingha7133
@cyrilweerasingha7133 10 ай бұрын
ජේ.වී.පී.එක ඉතා පැහැදිලිව කියනවා නිෂ්පාදන ආර්ථිකයකට යන බව. මාලිමාවේ හතුරෝ ඒක දැනගෙනත් නොදන්නවා වගේ රගපානවා.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
මතක තියාගන්න වචනෙ... "නිශ්පාදන ආර්ථිකයක්"...
@bossman4130
@bossman4130 4 ай бұрын
​@@gaminirajapaksha4766😂😂
@shimanvlog2432
@shimanvlog2432 9 ай бұрын
❤❤❤
@janakailukkumbure4890
@janakailukkumbure4890 10 ай бұрын
සිරිමාවෝ බණ්ඩාරනායක කියන වේස ගෑණී අවුරුදු 7 ක් මේ රටේ මිනිස්සුන්ව හාමතේ තිබ්බා. ඒකට කිව්වේ 7 අවුරුදු සාපය කියලා..... ඒ සාපයෙන් මුදවාගත්ත උත්තමයා තමා ජේ. ආර්. ජයවර්ධන මහත්මයා.... මෙතුමා නොහිටින්නට අපි මියෑදිලා ගොඩාක් කල්.... එතුමාට නිවන් සුව ලැබේවා....
@sudesh35139
@sudesh35139 10 ай бұрын
දැන් සැපද ?. එදා ණය නැති රට දැන් ලෝකේ දුප්පත් රටවල් අතරින් 8 වෙනි තැන. JR යන පරයා මුළු රටම විනාශ කළා.අද කන්න තියනවද ?.ඔය වගේ අය ඒ කළෙම මැරිලා ගියානම් මේ රට ගොඩක් දියුණුයි . අපේ අවාසනාව. JR පරයට කොහෙද නිවන් සුව. ඌ අපායේ කල්ප ගනාවක් යනකම්. මේ රටට සහ සිංහල ජාතියට කල අපරදෙට. කුලවද ජාතිවාද ඔක්කොම හැදුවේ මේ වෙසිගේ පුතා.එකට ජාතියක් ජන්මයක් නැහැ. උ පැවත එන්නේ තම්බි මුදියන්සේගේ පනම්පරාවෙන්. තම්බි මුදියන්ස්සේ කියන්නේ රට පාවලා දුන්නු තව වෙසිගේ පුතෙක්.
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
දැන් සැපද, අල ළූණු කෑවද කියල අහල තමයි ගෝඨ රාජපක්ෂ පව්ල රට විනාස කරේ අමතකද?
@sudesh35139
@sudesh35139 10 ай бұрын
උන් ඔක්කොම එකයි කියලා රන්ජා කිවුවා මතකද ?
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
@@sudesh35139 රංජ දෙයියොද?
@RathnaBro-y2f
@RathnaBro-y2f 10 ай бұрын
Sirima badeginne tibba mu rate rate welate wikka minissu nikammo kela horu kera nawak enakam dathe nitawan bala inne hattak kora ..badegostera wadi rate pahare balu hatte dan hodaida
@JodhaBan
@JodhaBan Ай бұрын
මෙතුමට පරිභව කරන්නන් මතක තබා ගත යුතුයි 1977 පෙර ලංකාව.. ළමුන් පාසල් නොයන.. තරුණයන්ට සුදුසු රැකියා නොමැති.. මිනිසුන් කුණුබක්කි අවුස්සමින් කෑම සොයපු.. වර්ධනය අඩාල වූ මන්දපෝෂණයෙන් පෙලුන ළමුන් පිරි.. මිනිසුන් සාගින්නේ සිටි සමාජයක් බව.. අනයනික භාණ්ඩ නොමැති ,විදේශ රටකට යා නොහැකි සංවෘත සමාජයක් බව..
@සදරුවන්-ශ3ජ
@සදරුවන්-ශ3ජ 10 ай бұрын
තොපිට කන්නත් නැතිවනෙ හිටියෙ ජේ ආර් එනකන් අහුගෙ තොගෙඅම්ම ගෙන්
@sarasavi7898
@sarasavi7898 9 ай бұрын
ලංකාව හිඟන රාජ්‍යයක් වීමේ අවාසනාවන්ත දිනය. වලටත් හෙණ ගහනවා ඕකුන්ගෙ
@සදරුවන්-ශ3ජ
@සදරුවන්-ශ3ජ 10 ай бұрын
තොපිට කන්නත් නැතිවනෙ හිටියෙ ජේ ආර් එනකන්
@vishwaindrawasa8999
@vishwaindrawasa8999 10 ай бұрын
පස්සේ ඇට රාත්තල් ගණන් දුන්නලු 😂
@sudesh35139
@sudesh35139 10 ай бұрын
කාපු තරම දන පේනවා නේ. දැන් නියමෙට කනවා නේ හිගා. එහෙම බැරි උනොත් විකුනවා මොකක් හරි. දැන් නියම සැප නේ
@sarasavi7898
@sarasavi7898 9 ай бұрын
කෑම ටිකට වහල් වෙන්නැතුව ඉවසුවනම් අද මේ රට දියුණු රටක්. දැන්වත් හාල් කිලෝ විස්සට ආත්මය පාවා නොදෙන්න
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 9 ай бұрын
මූ ජේ.ආර්. ගෙ ඇට රාත්ත්ල් 8 ගන්න බලාගෙන ඡන්දෙ දුන්න එකෙක් වගේ............
@ashan2000
@ashan2000 4 ай бұрын
😂😂
@prasannafernando226
@prasannafernando226 10 ай бұрын
ලංකා දේශපාලනය කැත කළ ආතා 😂
@dilankawasala3056
@dilankawasala3056 10 ай бұрын
රටට වැඩක් කලේ එක්සත් ජාතික පක්ෂය විතරයි ❤❤❤
@vishwaindrawasa8999
@vishwaindrawasa8999 10 ай бұрын
ඒක ඇත්ත මේ රටේ දියුණුව නවත්තගන්න බැරුව ඉන්නේ ❤
@viraj9931
@viraj9931 10 ай бұрын
Ratata weda karapu hindada kotinta udaw kare kalaknni minimaruwo
@Mohomadfarukh
@Mohomadfarukh 10 ай бұрын
අරගල කරල ගෙදර යැව්ව නේද කට්ටියක් අන්න ඒ කට්ටිය නවත්ත ගන්න බැරි දියුණුව නැවත්තුවා .ලඟදිද උපන්නේ
@Udumbara568
@Udumbara568 10 ай бұрын
ඔව් ඔව් හොඳටම කරා.... ණය ගෙවා ගන්නත් බැරිව ඉන්නේ ඒකනේ
@fahimmeerasahib4820
@fahimmeerasahib4820 10 ай бұрын
Rata keweth UNP thamai
@judefernando4541
@judefernando4541 10 ай бұрын
මූව අපායේ බලෙන් මුක්කු ගහලලු තියාගෙන ඉන්නේ , සුන්දර රට විනාශ කලා.
@chamindaperera3149
@chamindaperera3149 10 ай бұрын
කොහොමද බොලගෙ අති සුන්දර කේතුමති පුරය මේ යකා විනාස කලේ ??? පොඩ්ඩක් කියමු බලන්න 😄😄😄😄
@ashan2000
@ashan2000 4 ай бұрын
ඇත්තම කීවොත් මේ දේශපාලන ක්‍රමය නරක අතට උඩු යටිකුරු කරපු දේශපාලන චරිතය තමා කාලකන්නි ජේ ආර් ජයවර්ධන..... මොන තරම් උගත් බුද්ධිමත් උනත් වැඩක්ද රට වෙනුවෙන් නැත්තම්..😋 අවාසනාවට අදත් රටේ ජනාධිපති එයාගේ නිර්මාණයක් 😌
@ashan2000
@ashan2000 4 ай бұрын
1:32 විමලා කන්නන්ගර
@sithulnawodya2460
@sithulnawodya2460 7 ай бұрын
කාලකන්නි කාලයක්.
@thusithbs
@thusithbs 10 ай бұрын
මේ පාහරයා තමයි මේ රට විනාශ මුඛයට ඇද දැම්මේ. මේකට ඒකෙ විපාක මේ ජීවිතේදිම පළ දුන්නා. බඩවැලේ පිළිකාවක් හැදිල දුක් විඳලයි මළේ.
@kelumsandaruwaniddamalgoda9722
@kelumsandaruwaniddamalgoda9722 10 ай бұрын
ඒක ටිකක් විස්තර කරානං....කොහොමද රට විනාශ කලේ කියලා ??????
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
හැම පරයම බලයට එන්නෙ ජේ ආර් පතුරු ගහල ඉවර කරල......,ඔය හැම පරයම ජේ ආර් පතුරු ගහල ප්‍රගතිශීලී වෙලා බලයට ඇවිල්ල හැම ජඩ, කුපාඩි,බලු ,වැඩ පාදඩ හොරකම් සියල්ල කරල රට ජනතාව විනාස කරල අවසානෙ මොකක්ද කරන්නෙ ,අවසානෙ ජේ ආර්ගෙ ගිණුමට බැර කරල අත පිහිද ගන්නව .සුදනො වෙලා ,සිල් සමාදන් ,නැවත නැවත කරන්නෙ ඕක තමයි .ඕක තමයි මුන්ගෙ පාදඩ දේශපාලනය ,ක්‍රමය , පැවත්ම .
@kelumsandaruwaniddamalgoda9722
@kelumsandaruwaniddamalgoda9722 10 ай бұрын
@@kamaljayanayaka9375 අනිවාර්යෙන්.....ඒකයි මං උඩින් ඉන්න මහත්තයටත් කිව්වේ විස්තර කරන්න කියලා...ඔහේ අත් දෙකයි කී බෝඩ් එකයි තිබුනු පලියට ටයිප් කරනවා...දන්න සුත්තක් නෑ......තමන්ගේ එකානං කරන්නේ, ඕන බලු වැඩක් කමක් නෑ
@chathurakapuge
@chathurakapuge 10 ай бұрын
මෙි අදුරදර්ශි, මුරන්ඩු සහ දුර්දාන්ත පාලකයා ලංකාව ලේ විලක් බවට පත් කිරිමෙි පාපයට වග කිව යුතුයි.දේශපාලනයට පාතාලය හදුන්වා දි විරැද්ද වාදින් ඝාතනය කරවිම, 83 කලු ජුලිය නිර්මානය කරමින් සිංහල දෙමල අර්බුදය උගු බවට හැරවිම.විවෟත අාර්තක විකෘතියක් මගින් ෙද්ශිය වියාපාර බන්ෙකාෙලාත් බවට පත් කිරිම, ඉන්දියාව සතෑරැ කර ගනිමින් උතුරු -නැෙෙගනහිර රටින් ෙවන් කිරිම. යන අදටත් අප රට අත් විදින අමිහිරි අත් දැකිමි වල නිර්මාතෘ ...
@Mohomadfarukh
@Mohomadfarukh 10 ай бұрын
ජේ අර්ට බැන බැන ප්‍රගතිශීලී පුත්‍රයො රට විනාශ කරලා වැරද්ද ජේ ආර්ට වැරද්ද පටවනවා . ඇත්ත ඕක තමයි දැන් රට විනාශ කරලා තියෙන්නේ රාජපක්ෂ පව්ල සහ හොරු කට්ටිය නෙවෙයි උන් හොඳ මිනිස්සු ජේ අර් තමයි රට කාල තියෙන්නේ .බබාලාට පුරුදු කරලා තියෙන්නේ ජේ ආර් .
@dgeekiyanage9836
@dgeekiyanage9836 10 ай бұрын
විනාශය ඇරඹුණි මෙසේ.....
@NayomiWickramage
@NayomiWickramage 11 ай бұрын
🙏🙏🙏🙏
@mithundharmanga6280
@mithundharmanga6280 2 ай бұрын
අනිත් දේශපාලන පක්ෂ ගෝත්රික දේශපානය කරද්දී ලෝක දේශපාලනයක් කරපු UNPය . ජපානයේ පවා පිලිම හැදුන ලෝක දේශපානයේ නාමයක් තමා ජේ. ආර්.
@ChamindaDileepa-jy7cz
@ChamindaDileepa-jy7cz 10 ай бұрын
Ammata....Hukan.. karya....tho...Apei.....Nthikala
@Darshanauswatta
@Darshanauswatta 10 ай бұрын
මෙ තමයි ⁣අපේ රටෙි පලමු විදායක ජනාධිපතිවරයා ..එදා එල්ලුම ගහා ගෙනවානමි අද වෙනකොට කිසිම පලකයේක් රජයේ මුදල් හොරා කනතැනට පත් වෙන්නැ ..අද වෙනකොට අපේ රටෙි වැරදි කරන කිසිම ජනාධිපතිවරයෙක් අත් අඩන්ගුවට ගන්න බැ ..එකට හෙතුව තමයි ජෙ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනාපු නිති..සිරිමාවෝ මැතිනියනිගේ දෙශිය ආර්ථිකයට පයින් ගහාලා විවෘත්ත ආර්ථිකයක් ගෙනවෙත් ජෙ ආර් ජයවර්ධන ජනාධිපතිවරයයි ..අද අපි හිගන තැනට පත්වෙලා තියෙනවනමි එකට සමිපුර්න වග කියන්න ඔනේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ..තමාත් අපේ රටෙි තියෙන්නේ ජෙ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා එදා ගෙනපු නිති
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
හැම එකාම එන්නෙ ජේ ආර් පතුරු ගහල ,ඇව්ල්ල පාදඩ ජඩ හොරකම් කුපාඩිකම් කරල රට විනාස කරල අවසානෙ ජේ ආර්ට බැර කරල අත පිහිද ගන්නව ,උන් ඔක්කොම සුදනො .සිල් ගන්න අය , ඔය මහින්ද ගෝඨල වටා රොක් වුණෙත් ජේ ආර් ගෙ නීති වලට බැනල විවෘත ආර්ථිකයට බැනල සියල්ල වෙනස් කරන්න අවසා රට ඉවර කර දැන් තියෙන්නෙ ඒ ඔක්කොම ජේ ආර් දාල පට්ට හොරු නිදොස් කොට නිදහස් කරල නැවත හොරු හෝ මිනීමරුවො පත් කරගන්නයි ව ජේ ආර් ගිණුම තියෙනවා .නිදස්වෙන්න.
@Darshanauswatta
@Darshanauswatta 10 ай бұрын
@@kamaljayanayaka9375 ජෙ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනාපු නිති රිති වෙනස් කරන්න ඉදිරියට එන කිසිම පලකයකුටවත් බැ මොකද එ නිති වෙනස් කරලා ..එල්ලුම ගහා ගෙනාල්ලා මෙ රට හදන්න යන කිසිම පලකයකුටවත් ..එවා කරන්න ඔය පර්ලිමේන්තුවේ ඉන්න 225..ඉඩ දෙන්නැ එකයි ඇත්ත ..ගොඨබයට කරේත් එකම තමයි
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
1977 බලයට ආපු ජේ ආර් ජයවර්ධන මහතා ඉතා වැදගත් ,බුද්දිමත් උගත් කැබිනට්ටුවක් හැදුව අද වෙනකම් ඒ මට්ටමේ කැබිනට් එකක් දැකල නෑ. පිටරටින් රත්තරන් පොලු ගෙනාපු ඉතා තරුන මන්ත්‍රීවරයකු තනතුරෙන් නෙරපා දැම්ම . ජාතිවාදය කතා කරපු සිරිල් මැතිව් අයින් කලා . ඉතා වැදගත් විදියට රට පාලනය කල කෙනෙක් එතුමා .
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 10 ай бұрын
​​@@pradeepaatapattu1317අපේ උන්ට මුල මතක නැහැ. අපේ උන්ට හරියට කන්න අඳින්න හරි පුළුවන් වුනේ JR විවෘත ආර්ථිකය ගෙනාපු හංදායි අපිට සමාජ අධ්‍යනය උගන්වපු සර් කෙනෙක්කුත් හිටියා imported පෝලෝ ෂර්ට් එකයි හාරා රෙද්දෙන් මහපු කලිසමයි ඇඳගෙන JR ටයි විවෘත ආර්ථිකයටයි බනින. දුප්පත් පවුලක දරුවෙක් ඉගෙනගෙන තැනකට ආවේත් එතුමාගේ පාලනය නිසායි.නිදහස් අධ්‍යාපනයේ පියා වන C.W.W.කන්නන්ගර උතුමානන් නොමිලේ පාසල් අච්චුපොත් දෙන්න සැලසුම් කරන බව ආරංචි වෙලා අර බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගිහින් කන්නන්ගර මැතිඳුගෙන් මෙහෙම ඇහුවාලු "ක්රීස් ඔයා මොනවාද මේ කරන්න යන්නෙ? ඔයා ඔය වැඩේ කෙරුවොත් අපිට ගහකට නග්ගලා ගෙඩියක් කඩවාගන්න එකෙක් නැතිවෙයි නේද?"කියලා. මීට වසර ගානකට පෙර මම ඔය ගැන කියූවෙලාවක මගෙ මිතුරෙකුගේ පියා මෙහෙම කිව්වා "පුතේ අපි බංඩාරනායකට බැන්නාට ඒ යකා හරි JRලා ප්රේමදාසලා මොනතරම් දුප්පත්මිනිස්සු ගැන හිතුවාද. ඒත් අපේ උංට කිසිම ගුණයක් නැහැ. කියලා.
@chamindaperera3149
@chamindaperera3149 10 ай бұрын
මේ රට හිගන තත්වෙට වැටෙන්න JR ගෙ විවුර්ත ආර්ථිකය වග කියන්න ඕනේ නම්, ඊට කලින් මේ රටේ තියෙන්න ඇත්තේ ධන ධාන්‍යයෙන් ආධ්‍ය, සියලු සැප සම්පතින් පිරි කේතුමති රාජධානියක් වෙන්න ඇති නේද ? 😄😄😄😄
@rohanliyanarachchi3930
@rohanliyanarachchi3930 2 ай бұрын
1977 මිනිසුන් මූට ඡන්දෙ දුන්නේ නැත්නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ
@georgemelder6082
@georgemelder6082 10 ай бұрын
In 1977 , JRJ won the election with majority 6/5. Thats the unfortunate results for the whole of Sri. Lanka. JRJ was in a power hunger and quickly as possible He wanted to create ,new constitution and embrace his ececutice ptesidency.
@Baby-vp7yq
@Baby-vp7yq 11 ай бұрын
ah mehe mge siya ne 😍
@HirunKarunaratne
@HirunKarunaratne 10 ай бұрын
සීයගෙ ධර්මිෂ්ඨ පාලනය අන්තිමට රටේ මිනිස්සුන්ව ධර්ම චක්‍රයේ යවලයි නතර වුණේ ☸️
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 10 ай бұрын
J.R පාපතරයා තමයි අපේ රට සුද්දගෙන් පස්සෙ විනාශ කළේ
@aribro2830
@aribro2830 10 ай бұрын
උඹේ අම්මා ද කිව්වෙ..
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 10 ай бұрын
@@aribro2830 තොපේ අම්මා කිව්වෙ
@OnlineRRR
@OnlineRRR 10 ай бұрын
පල පකෙය බොරු නොකියා තෝ මොනව දැනගෙනද එහෙම කියන්නෙ
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 10 ай бұрын
@@OnlineRRR සියල්ල දැනගෙන තමා වේසිගෙ පුතො කිව්වෙ
@OnlineRRR
@OnlineRRR 10 ай бұрын
@@ruchirarasanga-c3f මොනවද වේසිගෙ පුතා තෝ දන්නේ තෝ දන්නවද හිගන්නු වගේ හිටිය තොපේ ගෑනුන්ට හම්බ කර ගන්න ගාමන්ට් හැදුවෙ මේ කාලෙ කියලා කුප්පි ලාම්පුව පත්තු කරපු තොපිට ලයිට් දුන්නෙ මේ කාලෙ කියලා පෙර රජ කාලෙට පස්සෙ මහා ජලාශ ඇති කරල වාරි කර්මාන්තය දියුනු කරල රටට බත් සපයැවේ මේ කාලෙ කියල සිරිමා ගෙම් මැඩියො වගේ කරපු තරුණයන්ට රැකියා දසදහස් ගනන් දුන්නෙ මේ කාලෙ කියල නවීන තාක්ෂනයට හුරු කලේ මේ කාලෙ කියල ඒවා ඉවසන්න බැරිව රට ගිනි තිබ්බේ තොපේ මහ එවුන් කියල තෝ හොදට ඒවා අද්ධියන කරලා කතා කරපිය නැත්නම් තොගෙ කටේ කුනු පනුවො ගහයි පර අමනයා
@Udumbara568
@Udumbara568 10 ай бұрын
දේශද්‍රේහීන්ගේ ආගමනය
@anandathero552
@anandathero552 10 ай бұрын
Black history
@LalithKumara-z7p
@LalithKumara-z7p 10 ай бұрын
මේ තමයි මේ රට අපායට ගෙනගිය පලමු දවස 😢
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 10 ай бұрын
LANKAVA VINASA KARAPU, KARAMANTHA, GOVITHENA, SANSKRUTHIYA, AGAMA, ADYAPANAYA,ARTHIKAYA, ME SIYALU DE SAHAMULINMA VINASA KARAPU - PAHARA, JATHIDROHI, KALAKANNI, AMANA, MINIMARU, AMU DUSHITHA, AVAJATHAKA VESIGE PUTHA JR JAYAWARADANE KIYANNE UGE BENA THAMAI PONNA RANIL - ADA RATA BANKOLOTH UNE ME HATHA HIDAI - JRJ, R PRETHADASA, CYRIL MATHEW, SIRISENA COORAY, RONIYA DA NAMETHI BALLA, GAMINI LOKUGE, ATHULATH MUDALI, WEERASINHA MALLIMARACHI, ++++++++++ THERUWAN SARANAI
@rohanawithanagerohanawitha1087
@rohanawithanagerohanawitha1087 10 ай бұрын
Leda katath hedenawa yako. Mahawrliya avurudu 6n ivara kala shreshta nayakaya JR. Ada thopita kannath neha. Japan apita thamath adhara karanne J R nisa. He lived 90 years and died on a bed. May he attain nibbana.
@immiyaatukoralalagesunilkulara
@immiyaatukoralalagesunilkulara 10 ай бұрын
ඒකෙ විපත තමා මේ ගෙවන්නේ
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
😆
@supunwijekoon3780
@supunwijekoon3780 10 ай бұрын
Kalakanniya no.1 Den inne 8weni kalakanniya 😅😅😅
@SarathLiyanage-nr6mr
@SarathLiyanage-nr6mr 10 ай бұрын
M
@banteshantha9660
@banteshantha9660 10 ай бұрын
එදා ඕල්වරසම් දුන්නු අය අද ජිවත්ෙට්ලා ඉන්නවනම් වස කන්න ඕනැ
@ajithperis4107
@ajithperis4107 10 ай бұрын
Rata kawe rajapaksa horu
@HirunKarunaratne
@HirunKarunaratne 10 ай бұрын
ඔවුන් කොටස්කරුවන් පමණයි. අපි ප්‍රමාණයක් අනුව සන්සන්දනය කරනවානම් මෙම වීඩියෝවෙන් අප දකින පාණ්ඩුවෙන් ලංකාවට කරපු හානිය ගොඩාක් විශලයි. සුද්දන් ශ්‍රී ලංකාව තුළ ඇති කෙරූ ජනවාර්ගික බෙදීම අවසානයේ 30 වසරක් දිවෙන යුද්ධයක් දක්වා වර්ධනය වුණු ආකාරය පළමුව ඔයා ඉගෙනගන්න ඕනෙ. අජිත් පීරිස්, ඔබ වැඩිහිටියෙක් වුවද ඒ දැනුම නැති බව ඔබේ කොමෙන්ටුවෙන් හැඟෙනවා. මුල් කාලේ LTTE කියන්නේ යාපනයේ තිබුණු පොඩි කල්ලියක් පමණයි. නමුත් උතුරේ ජනයා එවන් බෙදුම්වාදී සංවිධානයක් මත විශ්වාසය තබන තැනට පත් කරලා යුද්ධය ඇති කරන්න ඕනෙ කරන ගිනි කූර පත්තු කරන්නේ ජේ. ආර් ප්‍රමුඛ එජාප පාණ්ඩුවෙන්. මේ අපරාධය පමණක් ප්‍රමාවත් මා මින් පෙර මේ Comment Section එකේ පල කරපු කොමෙන්ටුවක සඳහන් කළත් වගේ එජාප පාලනය ලංකාවට කරපු හානිය තේරුම්ගන්න.
@user-lp1mb8tv8y
@user-lp1mb8tv8y 10 ай бұрын
මොකක් keuwat dan වැඩක් naa
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 10 ай бұрын
mu tamai lankawa kewe sakkili balla.
@wacpprasad
@wacpprasad 10 ай бұрын
Lankawe mala gama liyauna dawasa. 😢😢
@Ranjith-i3s
@Ranjith-i3s 10 ай бұрын
Ubage walatath hena gahapan pahara balla
@vishwayasas7981
@vishwayasas7981 10 ай бұрын
පාපතරයා
@raumasiri
@raumasiri 10 ай бұрын
JR paraya eka wesige puthek.. ralin, sataka, bandakaa , padman ge father, seerama pajada pakayo
@Ajith-s8p
@Ajith-s8p 10 ай бұрын
Sirimawo bandaranayaka mathaniya eda paradunu Nisa thamai ada api me duka vindinne j. R.ta Deepu sama denama wagakiwa yuthui?
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
සිරිමාවෝ බංඩාරනායක මිනිස්සුන් ට මූලික මිනිස් අවශ්‍යතාවයන් පවා සල්ලි වලට වත් ලබා දෙන්න ට අපොහොසත් උන නිසා තමයි මිනිසුන් එතුමිය ආසන අටට බැස්සුවෙ
@manojadikari129
@manojadikari129 10 ай бұрын
This guy JR destroyed our country! Thanks to him and Ranasinghe premadasa a 30 y war will start in 1983! UNP rata kawa! Premege putha sajiya Dan pawul desapalanaya karala Aye Rata Kanna Hadanne
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 10 ай бұрын
තවත් බත් කන හරක් දන්නේ නති අය ඉන්නවා මේ තමන්ගේ කියන රටේ විනාශය පටන් ගත් අවස්තාව කියල
@m.s.wijesinhe8078
@m.s.wijesinhe8078 10 ай бұрын
Muu thamai rata winasa karanna mul una eka
@chamindaperera3149
@chamindaperera3149 10 ай бұрын
අනේ කොහොමෙයි මෙතුමා බොලාගේ රට විනාස කරන්න මුල් වුනේ ? 🤔🤔🤔 පොඩ්ඩක් කියමු බලන්න
@UpulThilak-r1p
@UpulThilak-r1p 10 ай бұрын
Rata kaapu kaalakanni paaharaya
@ChamaraShan-f3b
@ChamaraShan-f3b 10 ай бұрын
Paka
@real9640
@real9640 10 ай бұрын
Muge wyawasthawa thamai Ratama bankaloth kale
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 10 ай бұрын
Ane yako tope danna ate kehelak ne bola potei moda
@kamaljayasinghe-c2b
@kamaljayasinghe-c2b 10 ай бұрын
මේවගේ හරක්
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 10 ай бұрын
69 ලක්ෂයක් හරක් රට කෑව විනාස කරා
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
Aparade ape rata
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 10 ай бұрын
Thuk kala kanniya thawath pennanna epa mun ta hena ghanawa
@NayoWickz
@NayoWickz 7 ай бұрын
❤❤❤
DEWASARAKA PRAGATHIYA  HON J R JAYAWARDWNA  1977 TO 1979
20:35
anusha palpita
Рет қаралды 11 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Kumariyaka Paa Salamba Saluwa - Amaradewa - Sinhala Classic Song Meaning
17:36
Lanka Music Records
Рет қаралды 185 М.
News 1st Prime time 10PM Sirasa TV 08th January 2015
27:31
Newsfirst Sri Lanka
Рет қаралды 19 М.
Warakagoda- Mahinda Pathirage - Korale- Pina
5:15
Sri Nimal Padmakumara
Рет қаралды 223 М.
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 268 М.
Tasty Kerala Style Chicken Curry - Varutharacha Chicken Curry
8:25
Village Cooking - Kerala
Рет қаралды 29 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН