ලංකා ඉතිහාසයේ පැවති දූෂිතම මැතිවරණය 1982 ලාම්පු-කළගෙඩි සෙල්ලම දන්නවද ? | Worst Election In Sri Lanka

  Рет қаралды 21,730

Wishma Lokaya

Wishma Lokaya

12 күн бұрын

Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
whatsapp channel - rb.gy/0mv5l5
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 509
@shehankaushalya3966
@shehankaushalya3966 10 күн бұрын
88-89 කිය කිය වැලලෙන්න හදපු උන්ගෙ කලිසමම ගැලෙව්වා😅😅😅😂😂
@Hashirangaudana399
@Hashirangaudana399 10 күн бұрын
ආයි රැල්ලට අනුරයට දුන්නොත් ඉවරෙට ඉවරයි. අනුරලාගේ ළමයා ඉන්නේ රට එතකොට අනුර ලා එදා පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවා. ගිනි තිබ්බනම් මොකද වෙන්නේ රටට, රටේ සල්ලි නැති වෙලාවේ චන්දයක් තියන්න කිව්වා. ඩොලර් එවන්න එපා කිව්වා,උමාඔයේ හිලක් තියෙනවා කිව්වා ඌට ඕනේ ඌගේ පක්ෂ දිනන්න නැතුව රට දිනවන්න නෙමෙයි රට භාරගන්න එකෙක් හිටියේ නෑ ඔය කයිවාරු ගහන එකෙක් එදා..රැල්ලට ගියොත් gotabytge part 2 තමා බලන්න වෙන්නේ අනුන් ගෙන් පිනට කන අනුරයා ප්‍රදේශිය සභාවක් වත් පාලනය කරලා තියෙනවද ?සමාජවාදී ගොබ්බ අදහස් තියෙන කුහක මිනිමරැ හැත්ත.
@SS-vs2st
@SS-vs2st 10 күн бұрын
@@Hashirangaudana399😂😂😂
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 10 күн бұрын
​​​​​@@Hashirangaudana399 අනුරගෙ ළමයි කොහෙ හිටියත් තමුන්ට මොකෝ.. මේ හොරු රැල මේ රටේ අද්‍යාපනයට කරල තියන විනාශෙ පේනවනෙ.. ඉතින් අනුරලගෙ ළමයින්ට හීන කියල දෙයක් තියාගන්න හොද නැද්ද වෙන රටකටවත් ගිහින් ලස්සනට ජිවත් වෙන්න.. හොරුන්ගෙ ළමයි ඉගෙන ගන්නෙ නම් අපෙන් හොරකම් කරපු සල්ලි වලින්.. ඒත් අනුරලගෙ ළමයි එහෙම නෑ.. රටේ සල්ලි නැති වෙන්නම හොරු මේ රට බන්කොලොත් කරපු හින්ද අනිවාරෙන්ම චන්ද තියන්න ඕන.. හොරුන්ට මොහා පරිමානෙන් හොරා කන්න මොකටද දුක් මහන්සිවෙලා හම්බ කරන සල්ලි මෙහාට එවන්නෙ? උමා ඔයේ හිලේ කතාව ඇත්තනේ බලන්නකෝ ඒ පැත්තට වෙලා තියන මහා පරිමාන විනාශෙ මිනිස් දේපල වගේම ස්වබාවික හානි.. ඔබ හිතනවද අනුරලට බයේ වෙවුල වෙවුල ඉන්න රාජපක්ශල අනුරට ආරාදනා කරයි කියල රට බාරගන්න.. 😂 අනික අනික හොරුන්ට ඔච්චර අනුර කෙරෙහි ලැදියාවක් තියනවනම් පාර්ලිමේන්තුවෙ කරපු චන්දෙන් අනුරව දිනවන්න එපෑ.. අනුර ඇතුලු කන්ඩායම දරපු මන්ත්‍රීකම් හොදට කරල තියනව.. ඒ වගේම එයාල යටතේ තියන සමූප කාර බලන්න.. වගේම කෘශි ව්‍යාපෘති බලන්න වගේතව ලොකු ව්‍යාපෘති ගොඩක් අනුරල හොදට කරල තියනව කරමින් ඉන්නව❤..අනික අනුරල කරන ව්‍යාපෘති අඩ බෙර ගගහ නිතර නිතර කියවන්නෙත් නෑ.. ඔබල වගේ වහල්ලුන්ට ඕව තේරුම් ගන්න බෑ.. අනුර ජය.. මාලිමාව ජය.. ලන්කාවට ජය.. ❤❤🎉
@booyahchicken7628
@booyahchicken7628 9 күн бұрын
​@@Hashirangaudana399ranil ge rahada
@bossman4130
@bossman4130 9 күн бұрын
​@@booyahchicken7628 anurage rahada😂
@ruwanthaliyanage2154
@ruwanthaliyanage2154 10 күн бұрын
නියමයි.මේවා අලුත් පරම්පරාව ට දැනුම් දෙන එක. හැතිකරේගේ වැඩ
@bossman4130
@bossman4130 10 күн бұрын
මේ පාර ඡන්දෙ තිබ්බොත් පොනිල්ට ඇපත් නෑ😂
@ThenuraDulakshna722
@ThenuraDulakshna722 9 күн бұрын
#anuragohpme​@@D.A.S.PRADEEP
@YasiruNilupul-mf8ct
@YasiruNilupul-mf8ct 8 күн бұрын
😂❤
@vidushasandeepa
@vidushasandeepa 10 күн бұрын
දැන් පෙනවාද unp එකේ කෙරුවාව ඒ කාළේ....
@manayaofficial1
@manayaofficial1 10 күн бұрын
😅උබ දන්න පකක්
@Mayna3Z
@Mayna3Z 10 күн бұрын
😂
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 10 күн бұрын
😆පර ජෙප්පෝත් ඒ වගේ තමයි
@AshanAshan-vo6ec
@AshanAshan-vo6ec 10 күн бұрын
​@@Sumithnandana-yw1bhඋබට අමාරුද
@Hashirangaudana399
@Hashirangaudana399 10 күн бұрын
රනිලා නැත්නම් ඔබලා පෝලිම් වල මැරිලා ඔය කයියෝ ඇවිත් බෙරගත්තේ නැහැ වුන්ට ඔනේ මෙකකට කෙලවිලා යනක්කම් ඉන්න කාලකන්නි 88/89 රට කෑවා රාජ්‍ය සේවකයන්ගේ පඩි රැ. 10000 කින් වැඩි කරලත් J.V.P වෘත්තීය සමිති කාරයෝ පාරට මිනිස්සු ගෙනවා වුන් ඕවට ඇවිත් කදුලු ගෑස් කනව ද ? අහිංසක මිනිස්සුන්ගේ අමාරැකමින් ප්‍රයෝජන ගන්න හැත්තක්
@tomjoy6517
@tomjoy6517 9 күн бұрын
මෙවැනි ආකාරයකට මිනිසුන් දැනුවත් කිරීම පිළිබඳ විශ්ම ලෝකය, ඔබට අපගේ ප්‍රණාමය .. හද පිරි ප්‍රණාමය❤❤❤❤
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 10 күн бұрын
පේනවනෙ එදා ඉඳන් UNP කාරයන්ගේ කෙරුවාවල් ටික.. සජබ කිය කියා ඔය වෙන පක්ෂ හදාගෙන හිටියට, ඒ කාලේ ඉදන්ම UNP කාරයොත් එක්ක කාලකන්නි වැඩ කරපු ටිකක් තමයි සජිය, උන්ගේ තාත්තා එහෙමත්..
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 10 күн бұрын
අනිවා ප්‍රේමදාස කියන එකත් මේ රටට ලොකු හානියක් කලා උගෙ දේශපාලන උවමනා වෙනුවෙන්..
@bandusilwa7967
@bandusilwa7967 10 күн бұрын
විෂ්ම ලෝකය ඔබට ස්තුතියි.
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 10 күн бұрын
එදා ආසන 140 ක් UNP එකට චන්දදායකයින් විසින් නොදුන්න නං අද වෙනකොට මේ රට සුරපුරයක්.. එහෙනම් බාගෙද ජේ.ආර්. කියලා කෙනෙක් එන්නෙත් නෑ.. විකාර ව්‍යවස්ථාවක් අලුතින් ගේන්නත් බෑ.. එදා ආසන 140 ක් පාර්ලිමේන්තුවට එන්න, චන්දෙ දුන්න unp කාරයෝ ටිකයි වැඩිපුර වගකියන්න ඕන.. NPP Jaya wewa...
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 күн бұрын
👍🌹.. ඔක්කෝම ගෑණු බඩු වෙලා තියෙන්නත් ඉඩ තිබ්බා .. අරාබියට පටවලා ..
@supundilanka9524
@supundilanka9524 10 күн бұрын
රනිල ඔය ඔක්කොම ටික කරල මෙලහකට සෝෂල් මීඩියා කියල එකක් නැති උනානම්
@nilindamadushan5462
@nilindamadushan5462 10 күн бұрын
💯
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 8 күн бұрын
88,89 න් වැඩකුත් නෑ ඒ කාලෙ ඉපදිලත් නෑ හැබැයි 2019 පස්සෙ උන දේවල් නම් හොදට මතකයි 😂
@sumududesilva6782
@sumududesilva6782 10 күн бұрын
ලාම්පු-කලගෙඩි, නැක්සලයිට්, ජූලි වර්ජක, ප්‍රජා අයිති අහෝසිකිරීම් වගේ කාළකන්නි උප්පරවැට්ටි මගින් තමයි මේ උන්නැහේ වසර 12 ක් බලයේ සිටියේ! රටේ නන්දෙස ප්‍රශ්න ඇතිකර තවතවත් ව්‍යාප්ත කරමින්, ජනතාවට හොඳ කෙනෙක් ලෙස මවා පෑමට ධර්මිෂ්ඨ සමාජය ලෙස පාලනය හඳුන්වාදෙමින්, මරණ දණ්ඩනයද අහෝසිකර හතරවටේ මනුෂ්‍ය ඝාතන සිදුකර අශික්ෂිත වසල යුගය තවත් කිසිදාක මෙරට බිහි නොවේවා යන්න ප්‍රාර්ථනාකර සිටිමු!
@AshanAshan-vo6ec
@AshanAshan-vo6ec 10 күн бұрын
ඒවානම් den හදේ thamai
@AshanAshan-vo6ec
@AshanAshan-vo6ec 10 күн бұрын
ඒවානම් den හදේ thamai
@ksdi1630
@ksdi1630 6 күн бұрын
කරුමේ කියන්නේ මේ පරයට ආවඩන උන් තවමත් ඉන්න එක 🤒
@kavithweragoda4644
@kavithweragoda4644 10 күн бұрын
යූන්පී එකේ හොර වැඩ ටික කොහොමද..උන්ට කොහොම හරි ඕනෙ බලය විතරයි.රටට හෙනගැහුවත් උන්ට වැඩක් නෑ..කාලකණ්නි යූන්පී කාරයෝ
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 күн бұрын
👍🌹.. ඇයි යූ ඇන් පී විතරක් .. අනිත් පැත්තේ උන් තමා ජාතිය දෙබෑ කළේ .. ගෑණු ලෝකේ වටේම වේස කමේ ඇරියේ ..
@tharushadilnayana7266
@tharushadilnayana7266 6 күн бұрын
සිරා කතාව. රනිල් බල්ලා
@tharushadilnayana7266
@tharushadilnayana7266 6 күн бұрын
​@@SanjeewaUdayakumara-ub9krඋබේ ගෑනිත් ගියා. උබ දන්නෙ නෑ නෙ.😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 күн бұрын
@@tharushadilnayana7266 👍🌹.. දේශපාලනය නම් ඒක ගැන කියාපන් .. ළිද ළඟ ඇන්ටි නොවී .. අරාබි කාරයන්ට මවු කිරි ටිකත් එක්කම අම්මාවම වික්කා .. ඒ සාපේ තොටත් වැදියන් ..
@dasunjana161
@dasunjana161 9 күн бұрын
Jr ගේ බෑනා,පොනිලා නිකන් ඉන්න එකක් නෑ ..අපිටත් නොතේරෙන හීන් නූලක් ගහල කරයි මොනාහරි ..
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp 10 күн бұрын
Jr බල්ලා නොහිටියනන් ලංකාව සමහරවිට දියුණු රටක්
@dineshbrooo
@dineshbrooo 9 күн бұрын
බත් කන්න එපා. කොල කන්ට 😁
@thariya10
@thariya10 9 күн бұрын
​@@dineshbroooඋ කන එක ඌ කාවි තො හිටපන් පාඩුවෙ
@Sandakathmini01
@Sandakathmini01 9 күн бұрын
අනිවා බ්‍රෝ 👍🏻 නිදහස ලබාගත් පසු රටේ තිබුනු හොඳම පාලන කාලය අතිගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ පාලන සමය බව ඔබට පෙනී යනු ඇත.
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp 9 күн бұрын
​@@dineshbrooo ඔබතුමානන් හොදටම කොල කන වග පේනවා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 күн бұрын
​@@Sandakathmini01👍🌹.. නිදි වැදියන් කණවැන්ඳුම් මූසල ගෑණිට .. අදටත් මුළු ජාතිය ම අප්පිරිය වෙන්න ලෝකෙම උන් සිංහල ගෑණි ට කෙළින්නේද .. දරුවන්ට අම්මාව නැති කෙරුවේද ඒ මූසල ගෑණි .. හිටියා නම් අද එකම ගෑණියෙක් සිංහල උන්ට ඉතිරි වෙයිද දන්නේ නෑ රට පටවලා .. 👍🌹.. හොඳම කාලේනම් තෝ පළ හොරගොල්ලේ වළව්වට .. රටේම මිනිස්සු 5/6 කින් තීන්දුව දීලා තීද්දි එනව රෙද්දක් කියවන්න මෝඩ යකා .. 👍🌹..
@dushandissanayake3673
@dushandissanayake3673 10 күн бұрын
සුපිරී bro... නියම ඇත්ත කියුවා.. මේ විදිහටම මගේ සීයා J.R සහ ප්‍රේමදාස කරපු දේශද්‍රෝහී වැඩ ගැන අපට කියලා තිබුනා.මොකද සීයා හිටපු ආසන සංවිධායක කෙනෙක්, හැබැයි පුදුමේ කියන්නේ සීයා අන්ත්‍රා වෙනතුරුත් UNP එකමයි ඇදහිවුවේ😠. මම ඒකෙන් තේරුම්ගත්තා මේ වැඩියිටි පරම්පරාවට කුමක් හෝ ඇරියස් එකක් තියනවා මගේ මව් රට ගැන😓. උන් ඇත්ත දැන දැනත් ඒවා වහන්න හදන එක ඇත්තටම රටේ සහ ඉදිරි පරම්පරාව සහ වර්තමාන පරම්පරාව වන අපගේ අවාසනාවක්.😢
@dumindaamila9489
@dumindaamila9489 9 күн бұрын
e ai mcn JR ta bena bena UNP ekatama weda karanne... eka Paras-Para wedak neda...
@arunawijesuriya5317
@arunawijesuriya5317 9 күн бұрын
​@@dumindaamila9489Jr ta banina unp= sajith
@ninjagameing4405
@ninjagameing4405 10 күн бұрын
Jr තමා නිදහස් ආර්තිකේ ගනෙල්ලා ඉදිකට්ටෙ ඉදන් හැම දෙම් ගෙන්වන්න පටන් ගත්ත්තෙ . එක නිසා ලංකාවේ තිබ්බ කර්මාන්තශාලා විශාල ප්‍රමානයක් වැහිලා ගියා රටින් ගෙන දෙවල් ගනන් අඩු නිසා .එදා නිදහස් ආර්තිකයක් හදුන්වලා නොදුන්නානම් අද අපේ රටේ ඉදි කට්ටෙ ඉදන් හැම දෙම හදලා අතිරික්තය අපනයනයත් කරනවා . රට විනාස උනේ jr සහා එයාගේ පක්ශය නිසා 😢👍
@TUBEH991
@TUBEH991 10 күн бұрын
මැතිනිගේ අල බතල ආර්ථිකයත් තිබ්බනම් ඉතින් වෙන්නෙ උතුරු කොරියාවට,කියුබාවට වගේ ලෝකෙන්ට කොන් වෙලා ඉන්න තමයි..😂 විවෘත ආර්ථිකේ අවුලක් නෙමෙයි ඕක..ගොඩක් දියුණු රටවල් වල තියෙන්නෙ විවෘත ආර්ථිකයන් හැබැයි ඒ රටවල් රට ඇතුලේ හදන්න පුළුවන් හැමදේම හදනවා..ආනයනය කරන්න ඕනි අත්‍යවශ්‍යයම දේවල් විතරයි ආනයනය කරන්නෙ..අනිත් හැමදෙයක්ම රට තුලම නිෂ්පාදනය කරලා අතිරික්තය අපනයනය කරනවා...එහෙමයි ඒ රටවල් දියුණු උනේ..රට විනාශ උනේ විවෘත ආර්ථිකය නිසා වෙමෙයි රට තුල කිසිම දෙයක් නිෂ්පාදනය නොවිම නිසා අල්පෙනෙත්තෙ ඉදලා හැම මගුලට පිට රටවලින් ගෙන්වන්න ආණ්ඩුව වැඩ කරපු නිසා..
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp 9 күн бұрын
​@@TUBEH991විවෘත ආර්ථිකය ලංකාවට ගෙනාව විදිය නිසා තමයි ලංකාවේ නිෂ්පාදකයා විනාශ උනේ විවෘත ආර්ථිකය ගෙනාව අනික් රටවල් සම්පුර්ණම විවෘත නොකර එ රටවල නිෂ්පාදනය කල නොහැකි දේවල් විතරයි වෙන රටවල්වලින් ගෙනාවෙ එ රටවල නිෂ්පාදනය කරන දේවල් දියුණු කරන්න රටෙ නිෂ්පාදකයාට අත දුන්නා ලංකාවේ jr කරෙ හැම දේම පිට රටින් ගේන්න පාර හැදුවා විවෘත ආර්ථිකය වැරදි ගෙනාව විදියයි වැරදි එ්කට සම්පුර්ණ වග කියන්න ඔන එවක unp ආණ්ඩුව
@TUBEH991
@TUBEH991 9 күн бұрын
@@JeewanSampath-km5cp අනිවාර්යයෙන්ම බ්රෝ..
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 күн бұрын
👍🌹.. තොපි ඔක්කෝම වැරදියි .. සිංහල නායකයෝ මොකා හිටියත් කෙරෙන්නේ බලවත් රටවල් කීපයක වැඩපිළිවෙළ .. ඕක තමා .. පරම සත්‍ය .. 👍🌹..
@ninjagameing4405
@ninjagameing4405 9 күн бұрын
@@TUBEH991 බූරුවෝ . අනිත් රට වල ආර්ථික ක්‍රමයෙන් ගෙන්නුවේ තමන්ගේ රටේ නිශ්පාදනය කිරීමට නොහැකි දෙවල් විතරයි . එත් jr කලේ හාල් සීනි ඉදන් රටින් ගෙන්වන්න පටන්ගත්තා . තවත්වයෙන් බාල ලාබදායි බඩු නිසා ඒවාගෙ මිල ගොඩක් අඩු නිසා මිනිස්සු ඒවා ගන්න පෙලබුනා එක නිසා අපේ රටේ නිශ්පාදනය කරපු ඉහල ප්‍රමිතියේ භාන්ඩ මිලදිගැනිමේ ප්‍රමානය අඩු වුනා එක නිසා විශාල කම්හල් ප්‍රමානයක් වැසී ගියා . උබලා වගේ උන් නිසා තමයි ඔයි මගේ රත්තරන් රටට මේම වෙලා තියෙන්නෙ .ශික් 😖🥺
@ddmpraveen3167
@ddmpraveen3167 10 күн бұрын
මේක දාපු එක නම් නියමයි ❤️
@YasiruNilupul-mf8ct
@YasiruNilupul-mf8ct 8 күн бұрын
Owu ❤
@sudunparavin687
@sudunparavin687 10 күн бұрын
එකෙන්ම සුපිරී මේවා මිනිස්සු දැනගන්න ඕන. Npp එක දිනන්නම ඕන. රනිලා ස්ජිතයා පරාදකරමු.
@Kavindujayaweera-yb8gv
@Kavindujayaweera-yb8gv 7 күн бұрын
Okkoma ekai bn.😂😂😂😂
@tiktok-xs4zo
@tiktok-xs4zo 6 күн бұрын
සිරා කතාව ❤
@HTDJTFBH
@HTDJTFBH 9 күн бұрын
රටට ආදරේ කරන හැම මිනිහම එකතු වෙන්න ඕනෙ.මේ තක්කඩින්ව මට්ටු කරන්නම ඕනෙ.සහෝදරයින්ට ජය 🖤
@bossman4130
@bossman4130 8 күн бұрын
😂😂
@bossypupsy
@bossypupsy 10 күн бұрын
සොම්බියා ගොදර තමා කෝමත්
@AshanAshan-vo6ec
@AshanAshan-vo6ec 10 күн бұрын
😂😂
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 10 күн бұрын
අනිවා ඕක ගෙදර... #ranilgohome
@nero88823
@nero88823 10 күн бұрын
ඌ හෙන කපටිය ආවොත් යන්නෑ බලහන්කො මේ අවුරැද්දෙ ජන්දෙ තියයිද කියල😂😂😂
@ThenuraDulakshna722
@ThenuraDulakshna722 8 күн бұрын
@@bossypupsy jvpgohome#
@damindutharinda8815
@damindutharinda8815 10 күн бұрын
ඒ කාලේ ඉදන් රට කාපු රට පාවා දීපු තමන්ගෙම එකාට කෙලපු එකෙක් වෙතොත් ඒ යූ එන් පී පක්ෂය තමයි කරන්නේ
@sanjeewaherath7086
@sanjeewaherath7086 10 күн бұрын
මේ දේවල් තේරුම් අරන් යහපත් දියුණු රටක් ගොඩනගා ගන්න, අනාගත පරපුරට දායාද කරන්න සියලුම වැඩිහිටි පරම්පරාවට මොලේ පෑදේ වා..................
@chamudithajayan9010
@chamudithajayan9010 10 күн бұрын
මාලිමාවට ජය බුද්දිමත් මිනිස්සු පමනක් එකතු වෙන්නෙ මාලිමාවට...නුගත් දෙශපාලන වහලුන්..මාලිමාවට ගරහනු ඇත.
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 9 күн бұрын
මී හරකුන් ගේ ආදරණීය බලාපොරොත්තුව ජාතික ගව බලවේගය 😂😂😂😂
@kaveeshnilmandayaratna3520
@kaveeshnilmandayaratna3520 9 күн бұрын
@@mortzkizshikesh9375 ubata nm ranilta puka denna asawak athi.. eth api nm malimawata honde
@pemarathnaw.a.-xr4xv
@pemarathnaw.a.-xr4xv 9 күн бұрын
💯💯❤️
@bossman4130
@bossman4130 8 күн бұрын
​@@kaveeshnilmandayaratna3520oya malimawata puka denwd
@kaveeshnilmandayaratna3520
@kaveeshnilmandayaratna3520 8 күн бұрын
@@bossman4130 sajiya ge gon htto kiyana ewa adala na
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 10 күн бұрын
රනිල්ගේ මාමා කරපු දේ රනිල් පුතා ඊට දෙවෙනි නොවෙන්න කරන්න පුළුවන් හොදේ...
@bgtec1791
@bgtec1791 9 күн бұрын
යුද්දෙ පවා ලංකාවෙ හැදුවේ unp එකෙන්.jvp බීශනේට පවා පාර කැපුවේ රටේ unp එක.දැන් ඉන්න උන් කියනව රනිල් රට බේර ගත්තලු එතකොට රටේ ඉන්න අපිද අර්බුදෙ හදුවෙ මහ බැන්කුවට ගහලා
@lahirurathnajith6668
@lahirurathnajith6668 9 күн бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේක.. දැන් වත් මිනිස්සු ඇත්ත තේරුම්ගත යුතුයි තිරිසන් U.N.P එකේ කෙරුවාව..☝️☝️
@tst8926
@tst8926 9 күн бұрын
එදත් අද වගේ Social media තිබුනා නම් ඔය ඇත්ත කතාව ⁣ඒ දවස්වලම මිනිස්සු දැනගන්න තිබුනා.
@lahirudimesh5063
@lahirudimesh5063 8 күн бұрын
විවෘත ආර්ථිකේ කියල එකක් ගෙනල්ලා හාල් ඇටේ ඉදන් පිටරටින් ගෙනල්ලා ලංකාවෙ තිබුන කර්මාන්තශාලා වැහෙන තැනට පාර කැපුවේ ඔය JR ඇතුලු UNP ආණ්ඩුව. අදටත් මිනිස්සු කඩේකින් භාන්ඩයක් ගන්න ගියාම අපෝ local බඩු නම් එපා හොද imported ඒවගෙන් දෙන්න කියන්නෙ ඇයි? මොකද ඒ තරමටම උන් local බඩු කියන්නේ quality එක අඩු භාන්ඩ කියලයි ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට දැම්මේ..ඒවගේම උපාලි විජේවර්ධන වගේ ලංකාවෙ හිටපු හොද ව්‍යවසායකයොත් ඒ කාලෙදි අබිරහස් විදිහට අතුරුදහන් වෙලා තියෙනවා😢
@nimsaravithana5611
@nimsaravithana5611 8 күн бұрын
අතීතයේ ඉදන්ම මුන් කරල තියෙන්නේ මුන් බලේ ඉන්නේ කොහොමද කියල බලන එක දැන් සමාජ මාද්‍ය තියන නිසා මිනිසුන් දැනුවත් වෙනවා ඉස්සර ගොඩක් මිනිසුන්ට දේශපාලනය ගැන් දැනුමක් තිබ්බෙම නෑ මාලිමාව දිනනවා අනිවාර්යයෙන්ම මිනිසුන් දැන් අවබෝධ කරන් ඉන්නෙ බහුතරයක්
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 10 күн бұрын
ආදරෙයි විශ්ම ලෝකයට හැදාමත්.❤❤❤
@auroraacademy8852
@auroraacademy8852 9 күн бұрын
මේ ඉතිහාසය පිළිබඳ විස්තරය ගම්වල ඉන්න ලිං මැඩියන්ට තරුණ කොල්ලනේ කෙල්ලනේ පෙන්නපල්ලා....
@janidubandaranayake4429
@janidubandaranayake4429 9 күн бұрын
රනිල්ගේ මාමාන්ඩිත් රනිල් වගේම කාලකන්නියෙක්🤬🤬🤬🤬
@dreamflixstudio1673
@dreamflixstudio1673 8 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබට මේවා රටේ ජනතාවට මතක් කර දෙනවට.❤️🙏 මගේ රට මේ පාර හරි විදියට වෙනස්කරමු. මාලිමාවට ජයවේවා ❤️😍🥰💪💪💪
@dulabro845
@dulabro845 10 күн бұрын
ජේ ආර් කියන බල්ලා තමා මේ රට කෑවේ......😢
@chandimaparsanna
@chandimaparsanna 9 күн бұрын
JR නැත්තම් ලින් ගෙම්බො වගෙ ඉන්න තිබ්බා😂😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 күн бұрын
👍🌹.. අම්මා කියාගෙන .. බලයට ආපු ගෑණි තමා .. අපේ අම්මලා ට ගෑණුන්ට අරාබි කාරයෝ ලවා සිකෙව්වේ ..
@sorry_for_
@sorry_for_ 7 күн бұрын
​@@chandimaparsannapalayan huththo yanna. Thawath puka denawa
@ksdi1630
@ksdi1630 6 күн бұрын
​@@SanjeewaUdayakumara-ub9krඋඹලගේ අම්මට එහෙම උනාට හැමෝටම එහෙම.උනේ නැ😅
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 күн бұрын
@@ksdi1630 👍🌹.. නෑ කියලා මොර දෙන්නේම .. වෙලා තීන උන් තමා .. ගෑණු අරාබියට පටවලා කන් පිම්පියෝ බණිනා එකමයි කරන්නේ .. 👍🤧🤧
@lahirurathnajith6668
@lahirurathnajith6668 9 күн бұрын
ඉක්මනටම බටලන්දේ කොමිසම ගැනත් විඩියෝ එකක් කරන්නකෝ...☝️☝️☝️☝️
@pathumnuwan7157
@pathumnuwan7157 9 күн бұрын
පාහර UNP බල්ලොන්ගෙ වැඩ කොහොමද ,මුන්ට තවත් ඡන්දෙ දෙන උන්ට බත් තහනම් කරන්න ඕනේ
@dinethanjana1062
@dinethanjana1062 8 күн бұрын
88-89 ගගා වැලලෙන්න හදපු උන්ට දැන් අමාරුව සනීප ඇති මගේ හිතේ 🤣🤣🤣
@charithprasannaarambhage6243
@charithprasannaarambhage6243 9 күн бұрын
කවුරු ආවත් කමක් නෑ පුතානෝ ජනාදිපති වෙන්නැතුව 🏃‍♂️🏃‍♂️
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 9 күн бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@THILINAKALHARA..
@THILINAKALHARA.. 10 күн бұрын
මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤
@chamudithajayan9010
@chamudithajayan9010 10 күн бұрын
උබෙ ඇට දෙක නම් තිබ්බත් වැඩක් නැ උබ වගෙ නුගත් මනයෙක්ගෙ ජාන වල බල්ලෙක්ගෙ තරම් වත් බුද්දිමත් නැතුව ඇති එ නිස එ දෙක බල්ලොන්ට කන්න දිපන්..නුගත් වහල​@@GeniusTechnicsl
@THILINAKALHARA..
@THILINAKALHARA.. 10 күн бұрын
@@chamudithajayan9010 mama hithuve mata benna kiyala 😒
@chamudithajayan9010
@chamudithajayan9010 10 күн бұрын
@@THILINAKALHARA.. 😂😂 සැර වැඩි නැ නෙ..
@THILINAKALHARA..
@THILINAKALHARA.. 10 күн бұрын
@@chamudithajayan9010 nene 🌝🌚
@THILINAKALHARA..
@THILINAKALHARA.. 10 күн бұрын
@@chamudithajayan9010 aru cement aka delete karala 😂😅🤣 😒😒😒
@tharushadilnayana7266
@tharushadilnayana7266 6 күн бұрын
මාමයි බෑනයි දෙන්නම එකයි. කාට දුන්නත් ඔය රනිල් බල්ලා නාකියාට නම් දෙන්නේ නෑ. අහිංසක මිනිස්සු මරපු බටලන්දේ මිනීමරුවා. 88/89 මතක් කරන උන්ට ඒවා මතක නෑ. ඕකා පන පිටින් අපායේ යන්න ඕන.🤬
@janidubandaranayake4429
@janidubandaranayake4429 9 күн бұрын
විශ්ම ලෝකය ඔබට ස්තුතියි.🥰🥰🥰🥰❤❤❤❤❤❤
@nalakarathnayake1051
@nalakarathnayake1051 5 күн бұрын
සුපිරියක් විතරයි.ඇත්තම කිව්වා.ඔය දවස්වල ඔය ආණ්ඩුවල තනතුරු දරපු රනිල් වගේ අය ගැනත් තිබ්බා නම් තමා හොඳ.මේ වෙලාවෙ රනිල් තමයි කිය කිය වැළලෙන උන්ගෙ රෙදි ලෙෆ්ට් කරාට respect
@user-mu6to7po9e
@user-mu6to7po9e 2 күн бұрын
වටින වීඩියෝ එකක්.තවත් බත් කන හරක් ටිකක් ඉන්නවා මේකේ.දැන්වත් තේරුම්ගයිද බලමු
@anastanravindra6788
@anastanravindra6788 9 күн бұрын
ආයෙ 1983 කලු ජුලිය නිර්මාණය කරෙත් මහජන නැගිටිම මර්දනය කරන්න
@lahirun.herath6352
@lahirun.herath6352 10 күн бұрын
❤❤❤❤ මං තමයි අද එක..
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 9 күн бұрын
අධිකරණයෙන් බැරි නම් මහ පාරේ සටනකින් හරි අපි ඡන්ද අයිතිය ලබා ගන්නවා.. ඒ වගේම පොනිල් උබට අපි ගෝඨට එහා ගිය ඉරණමක් උරැම කරලා දෙනවා.. අවසානයේ මාලිමාවට ආණ්ඩුවක් අපි නිර්මාණය කරනවා.. ජයවේවා මාලිමාවට..!
@bossman4130
@bossman4130 9 күн бұрын
😂😂 මාලිමාව 😂😂
@nero88823
@nero88823 10 күн бұрын
ඊලඟට දාන්න පුතානොගෙ මහඑකා හිටපු කාලෙ රටට කරපු විනාසෙ ලංකාවෙ මුලින්ම පාතාලෙ කියල එකක් පටන් ගත්ත හැටි ස්කෝලෙ යන අහිංසක ලමයි,විශ්වවිද්‍යාල ලමයි මරපු හැටි, ඉන්දියාවටත් කලින් ලංකාවෙ මුලින්ම වාහනයක් හදපු උපාලි විජේවර්ධනව මරපු හැටි එහෙම දාල😢😢
@user-vo5rr7wq6l
@user-vo5rr7wq6l 9 күн бұрын
සහෝදරයා මම අහල තියනව ඒ මහඑකා නාඩි වාක්‍ය වලට හුගක් බය උනාලු..ඌ අගමැති වෙලා ඉන්නකොට ඉන්දියාවෙ ගියාට පස්සෙ එහෙ කවුදෝ කීවලු ඒකට විජය කියල නම තියන කෙනෙක් ගෙන් පරිස්සම් වෙන්න කියලා..ඒ කාලේ ප්‍රසිද්ද විජයලා 1.විජය කුමාරතුංග 2.කර්නල් විජය විමලරත්න 3.රෝහණ විජේවීර 4.උපාලි විජේවර්ධන මට මතක ටික විතරයි ඔය..ඔය ඔක්කොම මැරුනේ උගෙ කාලෙදි..සමහර විට එදා වඩමාරච්චි මෙහෙයුම හරියට උනා නං '83 ඕකගෙ මහ එකා කෑලි වෙලා නොයන්න තිබ්බ..අර නාඩි වාක්‍ය කියපු එකා එක්ක පුතන්ඩියගෙ මහඑකා යමලෝකෙට වෙලා මල්ලවපොර ගහනව ඇති බන්..😂
@bossman4130
@bossman4130 9 күн бұрын
ඇයි විජේවීර අංකල් කරපු විනාශේ😂😂
@user-vo5rr7wq6l
@user-vo5rr7wq6l 9 күн бұрын
@@bossman4130 එතකොට ඇයි ඔයාට මතක් උනේ නැද්ද මෙච්චර කාලෙකට රටේ පාලන බලේ තිබ්බ අය කරපු දේවල්..😹
@bossman4130
@bossman4130 9 күн бұрын
​@@user-vo5rr7wq6l😂 ඒවත් මතකයි😂 ඒ වගේම විජේවීර හමුදාවේ කොල්ලන්ගේ පවුල්වල උන් මරපු හැටි,සමන්ත විද්‍යාරත්න සමූපකාර මංකොල්ල කාපු හැටි 😂😂 බැංකු කොල්ලකාපු හැටි😂 රනිල් එක්ක එකට දූෂණ විරෝධී කමිටුවේ ඉඳලා පස්සේ නෑ කියපු හැටි ඔක්කොම මතකයි😂😂
@arunawijesuriya5317
@arunawijesuriya5317 9 күн бұрын
​@@bossman4130amathaka karanna😂 9:45
@heshandayarathna84
@heshandayarathna84 10 күн бұрын
අන්තිමට කිව්ව එක ඔලුවට ගන්න
@BTOWNSL
@BTOWNSL 3 күн бұрын
ඒ කාලේ ඉදන් මිනිස්සු තෙරුනේ නැද්ද? අපේ අයිතිය නැති කර කියලා දැනුත් එකමයි කරන්නේ 😓
@sahansudeepaecon4018
@sahansudeepaecon4018 8 күн бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ❤
@anuhasindumina2365
@anuhasindumina2365 8 күн бұрын
Well done Wishma Lokaya. ❤️‍🩹
@chamildiss
@chamildiss 10 күн бұрын
එකම විසඳුම මාලිමාව 💘💐💕💐💘💐🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💘💕💐
@NuwanAnjana-gh8nf
@NuwanAnjana-gh8nf 2 күн бұрын
තිත්ත වුනත් ඇත්ත මෙච්චරයි UNP එකෙත් වැරදි තියෙනවා JVP එකෙත් වැරදි තියෙනවා. කවුරුත් සුදු නෑ💯
@bgtec1791
@bgtec1791 8 күн бұрын
රට විවෘත කරන්න ඕන ඇතුලෙ තියන දේවල් එලියට ගහන් යන්න නොදී කියන එක jr ට තේරුනෙත් නෑ මේ වෙනකල් පාලකයන්ට තේරුනෙත් නෑ.රටේ නිශ්පාදනයක් නොකර නිකම්ම රට විවෘත කරාම තියන ටිකත් නැති වෙනවා
@user-om4yo5xj3u
@user-om4yo5xj3u 10 күн бұрын
💖👌
@dinith2001
@dinith2001 9 күн бұрын
වරෙන්කො මේ පාර.....දෙන්නම්.😏
@PasinduAkmal
@PasinduAkmal 9 күн бұрын
මමත් ඔය කුපාඩි චන්දෙදි ලාම්පුවට චන්දෙ දුන්න . දැන් ඒ ගැන ගොඩක් පසුතැවෙනව . වෙන මොනව කරන්නද . මේ දුර්දාන්ත පාලකයො ඉක්මනින්ම පලවා හැරිය යුතුයි
@maduk986
@maduk986 10 күн бұрын
රනිල් රාජපක්ෂල මේ පාර කරන්නෙත් ඔය සමාන වැඩක්.
@user-vo5rr7wq6l
@user-vo5rr7wq6l 9 күн бұрын
මේවත් බලලා,,මැයි නවයත් මතක තියාගෙන ආය මයිනටයි,,පුතන්ඩියටයි,,රනිලටයි චන්දෙ දෙනව කියන්නෙ උන් ඉතින් බයියොම තමා..🤣
@bossman4130
@bossman4130 9 күн бұрын
ඇයි ලපයට දෙන උන්😂😂
@user-vo5rr7wq6l
@user-vo5rr7wq6l 9 күн бұрын
@@bossman4130 දැං උබ කියන්නෙ කාට දෙන්න කියලද..ඒක කියපන්කො
@bossman4130
@bossman4130 9 күн бұрын
​@@user-vo5rr7wq6l😂😂 තමන්ට කැමති කෙනෙකුට ඡන්දෙ දෙන්න තමන්ට අයිතියක් තියෙනවා😂 ඒවගේම ලප කුමාරගේ පුතා එයාර් ලංකා එකට දාලා දුන්නේ මහින්ද😂 ලාල් කාන්ත බීලා මිනිහෙක් යට කරලා මරපු කේස් එක යට ගැහුවේ මහින්ද😂😂😂 2019 ගෝඨාභයට කඩේ ගිය හරක් රැලම මේ පාර අනුරට කඩේ යනව ඒකයි ඇත්ත😂
@sunnasunna8934
@sunnasunna8934 10 күн бұрын
ගොඩක්ම යූඑන්පි එකට චන්දේ දෙන්නේ මෝඩම මිනිස්සු ටිකක්.......npp ජය
@bossman4130
@bossman4130 9 күн бұрын
ඉලෝන් මස්ක්ට හාදයා කියපු උන්ට ඡන්දෙ දෙන්නේ පට්ට බුද්ධිමත්තු😂😂
@bossman4130
@bossman4130 9 күн бұрын
​@@Ravinduiwbagod😂😂 කතා කරන්නවත් දන්නැති ලප වහල්ලු 😂
@janidubandaranayake4429
@janidubandaranayake4429 9 күн бұрын
true🥰🥰🥰🥰🥰
@vidarshanaperum6567
@vidarshanaperum6567 10 күн бұрын
කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කරමින් මහජනයා දැනුවත් කලාට බොහොම ස්තූතියි විශ්ම ලෝකය! රනිලා ආපහු ලාම්පු කලගෙඩි සෙල්ලමේ දෙවනි එක ගේන්න තමයි දැන් දඟලන්නෙ. බලමුකො රනිල්.... 69 ලක්ෂයක් ඡන්ද අරන් ආපු කෙනාව මිනිස්සු පයින් ගහල එලියට දාපු හැටි උඹට මතක නෑ වගේ. ඡන්ද වලින් දිගටම පැරදුණු තොට මොකද වෙන්නෙ කියලා හිතාගන්නවත් බැරිවෙයි; ගේම් දීලා ජනාපතිවරණය කල්දාන්න ගියොත්. එක්කො උඹ. එක්කො අපි.
@nandasenamalalarathna3249
@nandasenamalalarathna3249 10 күн бұрын
ඇයි වයඹ ඡන්දෙ අමතකද?
@Villageforest-ww6kf
@Villageforest-ww6kf 10 күн бұрын
❤❤❤
@wasanakumari4363
@wasanakumari4363 10 күн бұрын
විස්ම ලෝකය ❤❤❤❤❤❤👍👍👍👌👌👌😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍
@thejananalin4329
@thejananalin4329 9 күн бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤❤
@janakamaheshbandara5930
@janakamaheshbandara5930 9 күн бұрын
මෙ කාලකන්නි සෙට් එකට හැමදාම නාකි සෙට් එක රැවටෙනවා බං. මෙ පාරත් ඕක තමා වෙන්නේ
@bossman4130
@bossman4130 9 күн бұрын
😂😂 ඇයි 2019 තරුණ සෙට් එක ගෙඩි පිටින් රැවටුණේ😂😂
@HirunKarunaratne
@HirunKarunaratne 8 күн бұрын
රැවටෙන්න වයස් භේදයක් නෑ. 2019 වර්ෂයේ වීදි පුවරුවල රාජ්‍ය ලාංඡන අලවමින් බිතුසිතුවම් ඇන්දේ වයසක උදවිය නෙමෙයිනේ. ඔච්චර සමාජමාධ්‍ය තිබිලත් මේ රටේ ලක්ෂ 69ක් බාල මහළු හැමෝම එකතුවෙලා මිනීමැරුම් නඩුත් ඇතුළුව නඩුම 40කට අධික ප්‍රමාණයක් තිබුණු, ඒ වගේම ජාත්‍යන්තරයෙත් පාට පාට වරෙන්තුත් තිබුණු පල් හොරෙක්ව රටේ සියළුම විධායක බලතල සහිත ජනාධිපති කරගත්තු හැටි සිහියට නඟාගන්න. දැන් ඒ අය පාඩම් ඉගෙනගෙන ඉන්නේ, ඒකනිසා අද බහුතරය NPP සමඟයි.
@bossman4130
@bossman4130 8 күн бұрын
​@@HirunKarunaratne😂😂 me parath ochara thama😂😂
@HirunKarunaratne
@HirunKarunaratne 8 күн бұрын
@@bossman4130 දීර්ඝ විස්තර කිරීමජට යන්න දෙයක් නෑ. ප්‍රාථමික අංශයේ ළමයෙක්ට වුණත් තේරෙන හරිම සරල දෙයක් තමයි තේරුම්ගන්න තියෙන්නෙ. මේ පාරත් ඔච්චරමනම් ජනාධිපතිවරණ පවා කල් දාගන්න ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ කල්ලියේ හොරු රැල කිසිසේත්ම උත්සහ කරන්නේ නෑ. අනිත් ජනාධිපතිවරණවල නොදැකපු ඒ හැසිරීමට හේතුව NPP පෙරටුකොටගත් මහජන පිබිදීම. ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපනය මඟ නවතන සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් A/L ශිෂ්‍යයෙක් හැටියට මට දෛනිකව දකින්න ලැබෙනවා. ඉතින් පාලක පැළැන්තිය විසින් එසේ බංකොලොත් කරන ලද ශ්‍රී ලංකාවේ එවන් මහජන නැඟිටීමක් අත්‍යාවශ්‍යයයි. ජනතාවට ජයවේවා!
@HirunKarunaratne
@HirunKarunaratne 8 күн бұрын
@@bossman4130 දීර්ඝ විස්තර කිරීමකට යන්න දෙයක් නෑ. ප්‍රාථමික අංශයේ ළමයෙක්ට වුණත් තේරෙන හරිම සරල දෙයක් තමයි තේරුම්ගන්න තියෙන්නෙ. මේ පාරත් ඔච්චරමනම් ජනාධිපතිවරණ පවා කල් දාගන්න ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ කල්ලියේ හොරු රැල කිසිසේත්ම උත්සහ කරන්නේ නෑ. අනිත් ජනාධිපතිවරණවල නොදැකපු ඒ හැසිරීමට හේතුව NPP පෙරටුකොටගත් මහජන පිබිදීම. ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපනය මඟ නවතන සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් A/L ශිෂ්‍යයෙක් හැටියට මට දෛනිකව දකින්න ලැබෙනවා. ඉතින් පාලක පැළැන්තිය විසින් එසේ බංකොලොත් කරන ලද ශ්‍රී ලංකාවේ එවන් මහජන නැඟිටීමක් අත්‍යාවශ්‍යයයි. ජනතාවට ජයවේවා!
@user-sy9xz9wd2p
@user-sy9xz9wd2p 10 күн бұрын
ගොඩක් දුකයි
@IGMAX-kz6bj
@IGMAX-kz6bj 10 күн бұрын
225 ta vada janatha balaya vadi kiyala janathawa eekabaddawa watahaa ganna thek janathava hamadam ravatenu atha.❤❤❤❤
@tragaryen3036
@tragaryen3036 10 күн бұрын
*NNP ❤️🤝*
@sachinthageethanjana3558
@sachinthageethanjana3558 10 күн бұрын
Jvp eketh ekak hadala dapng vishma lokaya ethakota thanks bng ube channel eka balance wenne nattam apita therenne aragena koyala thama
@MrAI-jt4qj
@MrAI-jt4qj 2 күн бұрын
Bugatti , Lambogini, Ford wala videos kara wage super cars gana individual video gennako for ferrari , koenigsegg, maclaren, Aston Martin ,...... etc.
@maheelwarnakulasooriya4756
@maheelwarnakulasooriya4756 10 күн бұрын
විජය කුමාරනතුන්ග මහත්තයටත් ගේම දුන්නේ මෙයලා තාමයි.එහෙම කරල ඔක්කොම ටික JVP එක පිටින් දැම්ම.තව කීයක් නම් ඔය වගේ කරන්න ඇත්ද? එතකොට බැලුවොත් නියම මිනීමරුවො අද 88-89 ගැන කතා කරන උන්ම තමා😂😂😂😂😂😂
@bossman4130
@bossman4130 9 күн бұрын
JVP eka mukuth krl nathi ahinsakayo😂😂
@maheelwarnakulasooriya4756
@maheelwarnakulasooriya4756 9 күн бұрын
@@bossman4130 මම කියන්නේ නෑ මොකුත් කරලා නෑ කියලා.ඒ උනාට මේ තරම් අවුරුදු 70 ගානක් මාරුවෙන් මාරුවට කරල රට මේ තරම් අරාජික තත්වයට පත් කරලත් තාමත් තේරුම් ගන්න බැරුව මේ වගේ උන්ටම ගොට්ට අල්ලන වහල් සුලුතර පිරිසක් ඒ දවස් වල JVP එක අතින් නැති වෙන්න ඇති.හැබැයි එකෙනුත් බහුතරයක්ම නැති කරේ ආන්ඩුවම තමයි....
@bossman4130
@bossman4130 9 күн бұрын
​​@@maheelwarnakulasooriya4756😂 වහල් සුළුතර පිරිසක්😂😂 දන්න දෙයක් කතාකරපන්😂😂 ඒ දවස්වල හමුදාවේ කොල්ලන්ගේ පවුල් පිටින් මැරුවා ජෙපි හැතිකරේ😂😂😂 ගමේ ඉස්කෝලෙ මහත්තයවත් මැරුවා අපේ ගමේ😂😂 අනේ තොපි දන්න අතීතේ😂😂
@arunawijesuriya5317
@arunawijesuriya5317 9 күн бұрын
​@@bossman4130vijaya kumaranathunga and premakeerthi alwis were killed by unp.Ask premakirthi's son.He will tell truth.JVP only attacks government and murdered government brutally
@bossman4130
@bossman4130 8 күн бұрын
​@@arunawijesuriya5317😂😂 දැන් උන් දෙන්නා විතරද ඒ කාලේ මැරුණේ😂😂 ජෙප්පො මිනීමරලම නැද්ද😂😂
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 10 күн бұрын
විජේවීර❤ අනුර❤
@bossman4130
@bossman4130 9 күн бұрын
😂😂
@janidubandaranayake4429
@janidubandaranayake4429 9 күн бұрын
❤❤❤❤
@dreamflixstudio1673
@dreamflixstudio1673 8 күн бұрын
❤🥰💪💪💪
@raneluis2440
@raneluis2440 9 күн бұрын
88/89 ගගා වැලලෙන උන්ට ., පොනිල්ටවත් ජයවර්ධනටවත් කඩේ යනවා ගගා වැලලෙන්න නම් එපා මෙහෙම කිව්වට 88/89 කාලේ jvp තිරිසන්නු ගෙවල් වල ඉන්න අහිංසක මිනිස්සු මරපු එක හරිද එතකොට . මුන්ගෙ නරකක් කියද්දී ඒක මුවාවෙන් 88/89 රෙදි හෝද ගන්නේ නැතුව. අහිංසක මිනිස්සු මරපු තිරිසන්නු තමයි තවම npp/jvp එකේ ලොකු පුටු වල ඉන්නේ. අපේ රටේ ඉන්න දේශපාලන බලු හැතිකරේ රටට වැඩක් නෑ. වහල්ලු වෙන්න එපා
@bossman4130
@bossman4130 9 күн бұрын
ඇත්ත😂 විජිත හේරත් කියන්නේ 88/89 ගෝනිබිල්ලෙක්😂
@NEST10SD
@NEST10SD 8 күн бұрын
වමේ පක්ෂ (සමසමාජ ශ්‍රී ල නි ප) කවදත් ජනතාව සමග හිටිය බව ඉතිහාසය සාක්ෂි දරනවා !
@lahirudissanayake4266
@lahirudissanayake4266 10 күн бұрын
Aiye.morishes country gena video ekak dennako ikmanata..man goda kaleka idan kiyanne oyalata....
@user-cv3bh6iu3n
@user-cv3bh6iu3n 9 күн бұрын
රනිල පරාජයකලයුතුමයි
@user-lp2sj1of6j
@user-lp2sj1of6j 10 күн бұрын
❤️😊
@thariya10
@thariya10 9 күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@hasiWills1021
@hasiWills1021 10 күн бұрын
Dushitha wiwasthawe piya JR
@manayaofficial1
@manayaofficial1 10 күн бұрын
😂ජේආර් නැත්තන් ඔයාට කන්නත් නෑ
@hasiWills1021
@hasiWills1021 10 күн бұрын
​@@manayaofficial1na,higa noka hodata kanna thibuna loketath kanna deela ada weddi ,JR rara kewa.
@RandikaMendis97
@RandikaMendis97 10 күн бұрын
⁠ ජේ ආර් ට කලින් අපේ රටේ මිනිස්සු නොකා මැරුනද?
@nilindamadushan5462
@nilindamadushan5462 10 күн бұрын
@@manayaofficial1 apita kese wethath oya nam thamath kanne bonne Jr, Ranilla wge unge pihiten kyla thama therenne
@thilinapriyankara5398
@thilinapriyankara5398 10 күн бұрын
​@@manayaofficial1 අනේ මන්දා උඹලා වගේ මන්දබුද්ධිකයෝ තාම ඉන්නවා මැරිලා යන්නේ නැතුව අපේ කරුමෙ තමයි😢
@arunashantha9616
@arunashantha9616 7 күн бұрын
මහතයේ පරන දෙවල් වැඩක්නැ අලුතින් හිතන්න
@DIYcreations.744
@DIYcreations.744 9 күн бұрын
Ela ela bro...rata wenuwen...mata dan 44 ..meka ubalage rata...e kalekarapuwa dan karanna ba...ubala issrahata warella..jaya niyathai putha...
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 9 күн бұрын
අපි රනිල්ව දිනවන්න ඕන
@ThinkwithRishi.D
@ThinkwithRishi.D 10 күн бұрын
❤❤
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 8 күн бұрын
J.r.ta ohuta gewunu hema ekama kalu suddo.ranil da kalusuddek.thambi mudiyansege le.c chandrikage paramparawa neela perumal.thawa kalu suddiyak.wijaya k.merune me geni nisai.
@Sandakathmini01
@Sandakathmini01 9 күн бұрын
ඒ කාලේ ගූ ඇන් පී ☠️ කාරයන්ට විතරක් නොවෙයි මුළු රටටම කළගෙඩි තහනම්. ......... ධර්මිෂ්ඨ සමාජය රෙද්ද පල්ලේ වැටිලා තිබුණේ.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 күн бұрын
👍🌹.. ගෑණි ගේ රෙද්දේ එල්ලිලා ඔන්චිලි පදින එකෙක් .. ප්‍රධාන පක්ෂ දෙකම වළව් දෙකක් මුළු රටටම කෙළවලාම තීද්දී .. මොකද උඹ එක පක්ෂ යකට විතරක් .. සිංහල පිරිමි සංහතියම නැති කරන්න නීති හැදූ මූසල කණවැන්ඳුම් ගෑණි ට කඩේ යන්නේ .. ඒ ගෑණි ගේ අම්මා මූසල ගෑණි තමා අපේ අම්මලා , ගෑණු පරයට දීලා මේතරම් මරා ගන්නා .. දූෂණය කරනා .. පරයෝ කෙළිනා අප්පිරිය ජාතිය ක් හැදුවේ .. පක්ෂ දෙකටම ගරහාපිය .. මේ වෙලාවේ වළව් වළට පූදින්නේ නැතිව .. 👍🌹..
@Sandakathmini01
@Sandakathmini01 9 күн бұрын
@@SanjeewaUdayakumara-ub9kr දැහැමි පාලකයෙකු බලාපොරොත්තු වෙන්න.
@chamuduonara6067
@chamuduonara6067 8 күн бұрын
C.W.R.D. Bandaranayeke ගාතනය ගැන දාන්න
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 8 күн бұрын
Ranil has tried all his games and having failed all ,will try computer jilmarts.so be vigilant malimawa!!!.there are corrupted state officers that will do any dirty thing for money.
@shahoodarayaa
@shahoodarayaa 8 күн бұрын
@Rocky_Boss_Official
@Rocky_Boss_Official 8 күн бұрын
💚
@muthuperera6244
@muthuperera6244 10 күн бұрын
ඇත්තෙන්ම ඔය කියන දේවල් ඇත්තද???? පුදුම ජනාධිපති කෙනෙක්නෙ මම හිතාන උන්නෙ ජේආර් හොඳ කෙනෙක් කියල රටට හිටපු
@sachithperera4626
@sachithperera4626 10 күн бұрын
Oya JR gena kiyala thiyenne poddai. Oitat hapan wada thamai Premadasa kaleth. Me dewal lamainge history walata ugannanne nathi ekai prashne.
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 10 күн бұрын
මේ රටට ලොකුම විනාශයක් කරපු එකෙක් JR කියන්නෙ..
@nayanadissanayaka6117
@nayanadissanayaka6117 9 күн бұрын
දැන් රට මුහුණ දීලා තියෙන අර්බුද බොහෝමයකට මූලාරම්භය තැබූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තිරිසනෙක් තමයි jr
@user-qv4we5di8t
@user-qv4we5di8t 9 күн бұрын
​@@nayanadissanayaka6117ඔතනට ප්‍රෙමදාසත් එකතු වෙන්න ඕනා.එයා අගමැති.දෙන්න එකතු වෙලා තමා ඔක්කොම කරේ
@arunawijesuriya5317
@arunawijesuriya5317 9 күн бұрын
​@@sachithperera4626danata pawathina ithihasaya syllabus eka (11 wasara ) 2015 di mudranaya karawuwaki.enam ejapa anduwedi.ema nisa ehi nidahasin past deshapalanaye anthargathaya sahamulin wikruthi kara atha.adhyapana amathyanshaye meheyawima matha hithawadi kathikacharyawarun lawa liyawu pothe open economy gana athishayokthiyen Liya atha.thawada Jr mahaweli wyaparaya keti kalakin nima kirima wishishta lesa dakwa Jr kathawe uthum ma pudgalaya kara atha.Sirimavo mathiniya athi wu sewawak lesa dakwa atte S.W.R.D.Bandage janasathu prathipaththi pawathwa gena yama ha nidahasa purna karaganima pamani. Ethumiyage kalaye pawathi nishpadanaya sampurnayen wasan kara durwalayaku lesa dakwa atha.ethumiyage nishpadana bohomayak wenama mathrukawakata,enam lankawe nidahasin pasu arthikaya yatathe wenama dakawa aththe sirimavo nama da nathiwaya.1978 n pasu lanka ithihasaya nawathwa atha.1971 jvp karalla pamanak sandahan kara athi nisa ema pakshaya thrasthawadi lesa dakwa thibe.Premadasa yugayata da loku watinakamak di natha.namuth minimaruwek kara natha.ranil ha sajith athara thibena gataluwa nisa akila viraj adhyapana amathi kara thama parapura usas lesa penwa atha.
@madurasanjeewa9537
@madurasanjeewa9537 10 күн бұрын
J r kiyanna minimaruwak.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 9 күн бұрын
👍👍👍👍👍💖💖💖
@nilindamadushan5462
@nilindamadushan5462 10 күн бұрын
🖤🤘🤘
@bossman4130
@bossman4130 9 күн бұрын
2000න් පස්සේ ඉපදුණ සමහරක් හිතන්නේ ජෙප්පො ඒ කාලේ මිනීමරලම නෑ😂 උන් හරි අහිංසක බබාලා😂 සෝෂල් මීඩියා තිබ්බා නම් උන් අහිංසකයො කියලා ඔප්පු වෙනවලු😂😂😂 මෙහෙමත් මරිමොංගල් හරක්😂😂
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 9 күн бұрын
මැරුව බන් , අදද දන්නෙ ඔයා කඩේ යන පක්සෙම තමයි ඒකට හේතුව , මොකද කිව්වොත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන කරලා ගුවන් යානා මගින් පරිප්පු දාපු එකත් මතකද , ජවිපෙ කරපු මිනිමැරුම් වලට හේතුව ආණ්ඩුව කරපු දේශද්‍රෝහි ක්‍රියා තමයි , ජයවේවා විශ්ම ලෝකය ❤️😎👍
@bossman4130
@bossman4130 8 күн бұрын
​@@SachinthaSachinthamadhushan😂😂 අම්මෝ මෙන්න😂😂 පට්ටම වහලෙක්😂 යකෝ අපේ ගමේ ඉස්කෝලෙ මහත්තයව මැරුවේ ලමයින්ට අමතර පන්ති කරනවා කියලා 😂 මොකද පන්ති පහට එතකොට ලමයි යන්න බෑනෙ😂 ඒ විතරද ආමි එකේ කොල්ලන්ගේ පවුල්වල හතර දෙනෙක් මැරුවා අපේ ගමේ විතරක්😂😂 උඹලා දන්න ලබ්බ😂😂 දන්න ඇටේකුත් නෑ😂😂 ජෙප්පන්ගේ පච අහලා ඉදිමෙන්න නම් දන්නවා😂😂ගූ වහලා😂
@MeMe_Hub2752
@MeMe_Hub2752 8 күн бұрын
@@bossman4130 අනෙ පකො ඊට වඩා මිනීමරපු කොල්ලොකාරයට අගමැති වෙන්න ජන්දෙ දුන්නෙ 2015දී ? එව්වා ප්‍රශ්නයක් නෑ නෙ? රට කාපු පක්ශ දෙක අත ඇරලා අලුත් එකකට දෙන්න හද්නකොට තමයි උබලට පු# මාරු හැදෙන්නෙ. අනික එදා ජේවිපී නමින් මිනී මැරුවෙ සජිත්ගෙ මහ එකා.. ඒ දවස් වල ජවිපෙට තිබ්බ ජන්ද කඩන්න.
@bossman4130
@bossman4130 8 күн бұрын
​@@MeMe_Hub2752😂😂 උඹ ඉපදිලවත් හිටියද දන්නෑ ඒ කාලේ😂😂 යකෝ අපේ ගමේ ජෙප්පො ගැන අපි දන්නවනේ😂😂 ඒ ඉස්කෝලේ මහත්තයව මැරුවේ කුමාර බණ්ඩාර කියලා අපේ ගමේ හිටිය ජෙප්පෙක්😂😂 පන්ති පහේදී ඌම කියල තියනවා ආයේ එකෙක් ආවොත් ඌටත් වෙන්නේ මේ දේම තමයි කියලා 😂😂 තොපි නිකම් හරක් වගේ සුද්ද කරන්න කලින් ඇත්ත දැනගෙන හිටපන් 😂 අනික තොපි කියන ඔය කොල්ලොකාරයගේ ආණ්ඩුව 2015 ගෙනාවේ ජෙප්පන්ගේ උදව් ඇතිව😂😂 අනික තොගේ හරිනි ඇන්ටිට ලොකු වුවමනාවක් තියෙනවනේ ගණිකා නිවාස ගේන්න😂😂
@MeMe_Hub2752
@MeMe_Hub2752 8 күн бұрын
@@bossman4130 ‍රෙද්ද තමයි. ජෙප්පො කැම්පේන් ගිය එක තැනක් පෙන්නපන් රනිල් උන්දැව බලයට ගේන්න?
@disperser6070
@disperser6070 10 күн бұрын
මේ පාර හැමෝම NPP තමා🧭❤
@user-pb3nu3vt7q
@user-pb3nu3vt7q 9 күн бұрын
❤❤❤❤
@lahirudissanayake4266
@lahirudissanayake4266 10 күн бұрын
Me voice ekath waradak ne...
@PasinduPiyuminda
@PasinduPiyuminda 9 күн бұрын
Hama palakayama balanne eyalage sapa witharai Ape minissuth gihin eyalatama Jaya wewe kiyanawa ne Maru ratak ithin meka 😂😂😂
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 53 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 53 МЛН