සාක්ෂරතාවයේ ඉතිහාසය කතාව /1st literacy Ceremony /Sri Lanka

  Рет қаралды 23,029

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 299
@ahansis2250
@ahansis2250 Жыл бұрын
ඔයා අම්මගේ බන්ඩියට ආපු දවසේ ඉදන් අපි ඔයාගේ වීඩියෝ බලනවා අම්මි දාපු ගමන්..ඉතින් ඔයාගේ ජීවිතේ හැම කඩඉමක්ම ඔයාගේ අම්මි අපි එක්ක බෙදාගන්නේ නිකම්ම නෙමෙයි අපිටත් දැනුම කෝටියක් ලබා දීලා..ඉතින් මැණිකේ ඔයා ඔහොම ටික ටික ලොකු වෙනකොට හරිම සතුටුයි..හොඳට ඉගෙන ගන්න මගේ දුව..නැණ ගුණ රුව සපිරි යහපත් දියණියක් වන්න සුබ පතනවා..ඔයාගේ අම්මා තාත්තා ආදරයෙන් ඒ දේවල් කියලා දෙයි..ඔයාලට අපි හරි ආදරෙයි..අනාගතය සුබ වේවා මගේ මැණික. බුදු සරණයි ❤
@yeheli
@yeheli Жыл бұрын
Me adaraniyama hitha hemadama mawa dirimath kala e adare ekka kochara weda tibunath video karanna yeheli me waidiyata isarahata awe oya wage adaren pirinu hith nisa e adarayata godak adarei ❤️❤️
@upeninety981
@upeninety981 Жыл бұрын
අනේ ඔව්. මන් අපේ දුව හම්බෙන්න ඉද්දි ඉදන් ඔයාගෙ වීඩියෝස් බලන්නේ .යශෝ බබා පඉපදෙන කොට ඔයා කරපු දේවල් ගත්ත බඩු ඔයාගෙ උපදෙස් ඒ හැමදේම මට බබා හම්බෙද්දි useful උනා..මන් තාමත් බබා එක්ක බලනවා පුලුවන් වෙලාවාට..බුදුසරනයි චූටි දුව.ඔයාට සුබ අනාගතයක් ❤❤❤
@Prashadimanamendra0827
@Prashadimanamendra0827 Жыл бұрын
තෙරුවන් සරණයි මගෙ මැනිකට.ගුණ නුවණින් යුතු දක්ෂ නිහතමානී යහපත් දරුවෙක් ලෙස ජීවිතය දිනන්නට නිබදවම ශක්තිය ,වාසනාව ,නුවණි නොඅඩුව ලැබේවා ! මගෙ යශෝ මැනිකට.ගොඩාක් ආදරෙයි මගෙ මැනිකට.❤️🥰
@yeheli
@yeheli Жыл бұрын
Aneee godak istuti Adarei Nendi ❤️❤️❤️
@SamadiThathsarani-kq5zy
@SamadiThathsarani-kq5zy Жыл бұрын
budusaranai patiyoo dahami gunayahapath daruwek wala sewayak kaanna adain arabumak thabuwa u me gamanata hadawathnma suba pathum
@nadeeshagayani39
@nadeeshagayani39 Жыл бұрын
යශෝ පැටියට බුදු සරණයි! හොදින් ඉගෙන ගන්න,හොද දරුවෙක් වෙන්න පුතේ ❤😘😘 ඔයාගේ වයසෙම මල්ලියෙක් ඉන්නවා මටත් , එයාටත් අකුරු කියවන්න ඕනි ... මේ වීඩියෝ එක අපට ලොකු උදව්වක් ... ඇත්තටම ගොඩක් ස්තූතියි දයාබර ලෙන්ගතු යෙහෙළිට❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️❤️❤️❤️❤️❤️
@madushani5915
@madushani5915 Жыл бұрын
යශොදරා උත්තමාවිය මෙන් උතුම් ගුණ ලොවට ප්‍රකට කරන යශෝදරාවියක්ම වේවා!
@yeheli
@yeheli Жыл бұрын
Aneee godak istuti e uthum pethumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@annemedani2688
@annemedani2688 Жыл бұрын
බුදුසරණයි මැණිකට ,thank you
@yeheli
@yeheli Жыл бұрын
Budusaranai ❤️❤️❤️
@SudarshiAchini
@SudarshiAchini Жыл бұрын
හොඳට ඉගෙන ගන්න පුතේ.බුදු සරණයි දෙවි පිහිටයි යශෝ මැණිකට
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@americanlife2894
@americanlife2894 Жыл бұрын
මගේ ජීවිතයට ලැබුන ආදරණීය සහෝදරියක් ඔයාගේ අම්මා චුටී මැණික❤ඉතින් ඒ ආදරණීය අම්මයි තාත්තයි එක්ක ජීවිතේ ඉදිරියට යන්න ලස්සනට 🥰🥰 අපි සුභපතනවා ලොකේම ජයගන්න පුලුවන් ඔයාට පැටියෝ 🥰😍 පිටරටවල ඉන්න අපිටනම් අක්කා චාරිත්‍ර හැමදේම කරන්න අමාරුයි එත් පුලුවන් විදිහට කරනවා ❤අකුරු කියවීම ගැන පැහැදිලි දැනුවත් කීරිමක් කලාට ගොඩක් ස්තුතියි මගේ අක්කා
@yeheli
@yeheli Жыл бұрын
Aneee godak istuti manikaaaa😘😘😘😘😘😘😘
@ishankanilukshi
@ishankanilukshi 4 ай бұрын
Budu saranai duwe..vedio eka godak vatinawa akke
@yeheli
@yeheli 4 ай бұрын
Thank you manikaaa
@r.g.w.mkumari1171
@r.g.w.mkumari1171 Жыл бұрын
තෙරැවන් සරනයි යශෝ පැටියෝ හොඳින් ඉගෙන ගන ⁣මෙි සමාඡයට යහපත් ,සත් ගුණවත්,සත්පුරැෂ,දරැවකු වන්න වාසනාව ලැබේවා❤❤❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@dhanushigimhani6731
@dhanushigimhani6731 Жыл бұрын
බුදුසරණයි මගේ පණ.. හොදින් ඉගෙනගෙන යහපතක් ගුණදම් ඇති දක්ෂ දරුවෙක් වෙන්න රත්තරං ... ආදරෙයි මැණික ❤️❤️❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@sachinirajapaksha8812
@sachinirajapaksha8812 Жыл бұрын
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි පැටියෝ .. අම්මී තාත්තී වගේම හොදම හොද දරුවෙක් වෙන්න ඕනේ මැණික..හොදින් ඉගෙන ගන්නෝන.. අක්කී මගේ දුවටත් මේ සතියේ අකුරු හදුන්වා දෙන්න තියෙන්නේ ..ඉතිම් මට මේ video එක ගොඩක් වැදගත් උනා..බොහෝම ස්තූති අක්කී.. පැටව් හැමෝටම බුදු සරණයි ❤️
@yeheli
@yeheli Жыл бұрын
Adarei mage manikaaaaa
@chathurikaprabodani4964
@chathurikaprabodani4964 Жыл бұрын
Asawen beluwa vdio eka blporottu wchchm vdio ekak. Hri wedgth krunu tikak dengtta. Mhe babatath thwa maasa dekakin oua charithrya krnna inne. Gdk sthuthi akkta me vdio eka gnwta... Ysho menika oya hdta igena gnna petiyo hitha hoda manussyek wenna amma tatta wage.... Budu saranai petio oytai amma tatta athulu pawle hemotama....
@yeheli
@yeheli Жыл бұрын
Aneeee godak istuti mage manikaaaaa ❤️❤️❤️❤️
@chethanajeewanthi2271
@chethanajeewanthi2271 Жыл бұрын
හොදින් ඉගෙන ගන්න පැටියෝ. බුදු සරණයි..!!
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@kasunpushpakumara4818
@kasunpushpakumara4818 Жыл бұрын
Hodin igena gena ratata dayat a hoda duvek venna..ammai thattai vage guna yahspathva hadenna sudu manika..budusaranai pstiyo😍😘❤️akkee veda mahaththaya horoscope balanavada
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️ Oww Patiyo balanawa
@kasunpushpakumara4818
@kasunpushpakumara4818 Жыл бұрын
Bohoma sthuthi
@dilrukshl
@dilrukshl Жыл бұрын
යශෝ මැනික අම්මා තාත්තා වගේම හොදට ඉගන ගෙන රටට ලොකේට වැඩ ඇති දුවෙක් වෙන්න ලැබෙවා❤❤❤❤ කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🙏🙏🙏 යශෝ මැනිකට දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@dilrukshl
@dilrukshl Жыл бұрын
@@yeheli 😍😍😍😍😘😘😘😘😘😘
@subashinimaduwanthi4638
@subashinimaduwanthi4638 Жыл бұрын
Budu saranai puthe hodin igana ganna.manika.patiyata wayasa kiyenda akke akuru kiyewwe
@yeheli
@yeheli Жыл бұрын
Godak istuti Me wenkota wayasa 2 masa7
@subashinimaduwanthi4638
@subashinimaduwanthi4638 Жыл бұрын
@@yeheli ape puthath dan e wayasamai akkiyo.kiyenda pera pasal damme.podi doni ikmanata loku wela akkiyo.
@nethmimallikarachchi5918
@nethmimallikarachchi5918 Жыл бұрын
අක්කගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..පින් ඉදිරියටත් අපිට ශක්තිය වෙන්න අක්කේ .. පැටියට බුදු සරනයි
@yeheli
@yeheli Жыл бұрын
Aneee adarei mage Patiyo ❤️❤️❤️
@milanbongso3859
@milanbongso3859 Жыл бұрын
Yasho manike buddimath gunagaruke doni kenek wenda ....jaye sri maha boo samidu pihitai yasho manikata....akkagen api godak dewal danuwath una....thank you akkiyooo.......
@yeheli
@yeheli Жыл бұрын
Adarei mage nandei ❤️❤️❤️ Adarei Patiyo 😘😘😘😘
@prabavimadushankani7214
@prabavimadushankani7214 Жыл бұрын
Budu saranai yasho duwa Hodin igena ganna duwa Amma wage lassana hoda wadagath karunwantha duwak wanna.hodin igena gena hanotama adare karunawa senehe dakwana hoda duwak wanna.oyata theruwan saranai yasho duwa.akkatath ayyatath theruwan saranai.
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@miragehotel7240
@miragehotel7240 Жыл бұрын
Apita ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි...meka tnx akke
@yeheli
@yeheli Жыл бұрын
Adarei manika
@chandimajayanthi16
@chandimajayanthi16 Жыл бұрын
budu saranai patiyo. hodata igena ganna ona doni.
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@isharamaduwanthi8126
@isharamaduwanthi8126 Жыл бұрын
බුදු සරණයි..!මැණික හොදින් ඉගෙන ගන්න..❤️❤️ආදරේයි ගොඩක්
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@sasvidukitulagodage6601
@sasvidukitulagodage6601 Жыл бұрын
බුදු සරණයි මැණික හොදින් ඉගන ගන්න.
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
හොදින් ඉගෙන ගන්න යශෝධරා මැණික .තෙරුවන් සරණයි !!ආදරෙයි හැමදාම නංගි ඔයාලට තෙරුවන් සරණයි !!💖💖💖
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@chavindhyajayasinghe1357
@chavindhyajayasinghe1357 Жыл бұрын
Akki oya nan marai sansaren ethera keranawa kiyala qwa e wachchana tika ❤️🙏🏻 Yasho kawada hari hoda kenek wela ihelatama yai ☺️ Good Luck Yasho manika ❤️
@yeheli
@yeheli Жыл бұрын
Godak istuti mage manikaaaaa ❤️❤️❤️❤️❤️
@dilmitharushi960
@dilmitharushi960 Жыл бұрын
ගොඩාක් කල් ඉදම් අක්කිගේ විඩියෝස් බලන්නේ ඔයත් දැන් මගේම අක්කා කෙනෙක් වගේ 💗ආදරේයි මගේ ලොකු අක්කා 😘
@yeheli
@yeheli Жыл бұрын
Aneee mage manika adarei godaaaaak ❤️❤️❤️
@madubashinidissanayaka8804
@madubashinidissanayaka8804 7 ай бұрын
තෙරුවන් සරණයි යශෝ මැණික . අම්මා වගේම කරුණාවන්ත කෙනෙක් වෙන්න . අක්කේ මගේ පැටියා බදාදා අකුරු කියවනවා. හැමදාම වගේ අදත් වටිනා දෙයක් ඉගෙන ගත්තා ඔයාගෙන් 🥰
@yeheli
@yeheli 7 ай бұрын
Adarei manikaaaa
@hashinisilva8929
@hashinisilva8929 Жыл бұрын
Jaya sri maha bo samiduge,ruwanwali sa radunge,dalada wahansege,gatabe bo samidunge pihita arakshawa ashirwadaya rakawaranaya noaduwa nomasuruwa mage yasho manikata labewa kiyla hadawathinma parthana karanawa gampla nandi.. mage manika ammage bandiyta awa dawase idlama me wenakal yadho manikage hama dekinma nandith sathutu una ratharane.. ithin ada e wagema thawath lassana mathakayak oyage ammai,thaththai api ekkath bedagena.. mage manika ammai thaththai wage hoda guna garuka swbawa dahamata ladi karunika hadawathak thiyana daruwek wenna.. mge punchui rosa kumarita ethakota puluwan lokema dinanna.. tharuwan saranai raththarane... mage manikage me hinawata nandi gdk asai.. ummma..❤️❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️මම ලොකු උන කලෙක නැන්දී මේ දුන්නු ආදරය මමත් දකීවී
@madushagamage7715
@madushagamage7715 Жыл бұрын
බුදුසරණයි චුටි දුවේ..හොදින් ඉගෙන ගන්න මැනික😍
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@nimashawarnasooriya2601
@nimashawarnasooriya2601 Жыл бұрын
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා යශෝ මැණිකට ❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@ruvinijayanika714
@ruvinijayanika714 5 ай бұрын
Hodata igenagena ammi tatti wagema gunayahapath pinwath daruwek wenna mage puthe. Oyata budusaranai.!❤ oya wagema punchi paiyak matath innwa.❤ akki akuru kiyawaddi babata wayasa keeyda? Mn oyalata harima adarei❤ mn welwak labena hema welawakma oyalage videos blnewa. Tharuwan saranai oyalata.!🙏
@yeheli
@yeheli 5 ай бұрын
Patto aurudu 3 kalin Godak istuti
@yohansilva8649
@yohansilva8649 Жыл бұрын
Budusaranai menika hodata igena ganna. Adarei godak. ♥️😘
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@ruwinimmadu4221
@ruwinimmadu4221 Жыл бұрын
හොදින් ඉගෙන ගන්න මැණික බුදු සරණයි 🙏🙏
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@vishmisewwandi1979
@vishmisewwandi1979 Жыл бұрын
තෙරැවන් සරණයි මැණික නැණනුවණ පිරි යහපත් අනාගතයක් පතනවා.දිනෙන් දින මේ ලොව එලිය කරන්නට රටට ලෝකයට වැඩදායි යහපත් ආදර්ශවත් චරිතයෙන් පිරි සුභ අන්නාගතයක් වේවා යශෝ මැණික ❤️
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@isharajayasingha2872
@isharajayasingha2872 Жыл бұрын
Jayasribo samidub පිහිටන්නේ ganndavi පිහිටන්නේ yasho manikata tividarattna පිහිටන්නේ samma kattauttakma sarttak වේවා බුදු sarani මැණිකේ
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@nethmimahisara1334
@nethmimahisara1334 Жыл бұрын
Akke oya vedio eke kiywa.mage duwa සංසාර gamana කෙළවර karala අරිහත්වයට pathweewa kiyl..attamai akke oyanm hitanawidiya ....බුදුසරණ duwata..mtath inne duwak.2 minth matath e widiyata hitenawa...
@yeheli
@yeheli Жыл бұрын
Apita manika daruwek wenuwen prathana karanna puluwan hodama de eka me kunu sasaren ain wena eka Mama hithana widiya itin manaika
@nethmimahisara1334
@nethmimahisara1334 Жыл бұрын
@@yeheli ❤️❤️
@rushankadeshani1899
@rushankadeshani1899 Жыл бұрын
Ane manika godak parakku una oyata msg ekak liyanne...manika oyage hamadema sartaka venna api partana karanava...tava meken passeth nobalapu video tava tiyenava balanna....akki budusarnai...❤
@yeheli
@yeheli Жыл бұрын
Aneee manika godaaak istuti me adarayata
@rumalikashamini6512
@rumalikashamini6512 Жыл бұрын
Congrats dall'ing daughter. Bright future and God bless you😊
@yeheli
@yeheli Жыл бұрын
Thank you so much 😊
@tharakaisuru8753
@tharakaisuru8753 Жыл бұрын
Yasho manika me paya thibba ilaga piyavarata Shakthiya Dhairya ....guna nuvana labeva patiyo....😘😘😘adarei akke budu saranai hamotama...🙏🙏
@yeheli
@yeheli Жыл бұрын
Aneeee adarei mage Patiyo Godak istuti ❤️❤️❤️
@naviniprabodha1106
@naviniprabodha1106 Жыл бұрын
චූට් සුරන්ගනාව් ඔයා අම්මිගේ bandiyta ආව දවසේ ඉදලා අම්ම් ඔයාගේ hamdema හොයලා බලලා එයාලට ලැබුණේ නැති හැම සතුටක්ම ඔයා වෙනුවෙන් දුන්නා ❤ඔයාගේ අම්මි තාත්ති ගොඩාක් දුක් විදලා ඔයාට මේ ජීවිතේ ඉස්සරහදි ජීවත් වෙන්න ඕන hamdema ලගා කරලා දුන්නා...ඔයාව හරි ආදරෙන් hamdema හොයලා බලලා කරලා දුන්නා..ඔයා ගොඩාක් වාසනාවන්තයි මගේ manika මේ වගේ අම්මි කෙනෙක් තාත්ති කෙනෙක් ගාව ඉපදෙන්න😊 හොද ලමයෙක් වගේ හොදට ඉගෙන ගන්න..ඔයාට අපි ගොඩාක් ආදරෙයි.... ❤ දවසක ලොකු වෙලා මේ තමයි මගේ අම්මි තාත්ති කියලා මේ ලෝකේටම ඇහෙන්න කියන්න පුලුවන් හොද ගතිගුණ තියෙන හොද දරුවෙක් වෙන්න.... 😊 ආදරෙයි ගොඩාක්
@yeheli
@yeheli Жыл бұрын
Anee yasho me comment eka loku wela dakinna kiyala mama prathana karanwa manika Godaaaaak istuti me adarayata senhasata
@erandikamadushani267
@erandikamadushani267 Жыл бұрын
හොදට ඉගෙන ගන්න මැණික . akke oya duwata idul karaganna video Eka balala thamai MN mage duwatath idulkatagewe.eyata me aurudde anthima akuru kiyawannath oyage video Eka loku udauwak wei
@yeheli
@yeheli Жыл бұрын
Anee ethada kocahra deyakda matath satutui Godak istuti ❤️❤️❤️
@dewmi-x2z
@dewmi-x2z Жыл бұрын
Budusaranai hodata igana ganna oni petiyoo.
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@BuddhiniSenanayaka-cf4xk
@BuddhiniSenanayaka-cf4xk Жыл бұрын
බුදුසරණයි යශෝ...❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
Budusaranai nendi
@tharukumudu9749
@tharukumudu9749 Жыл бұрын
මැණික, සුබ අනාගතයක් වේවා! ❤️
@yeheli
@yeheli Жыл бұрын
Godaaak istuti 🙏🏻
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Budu saranin hodata igena gena ratata hoda guna yahapath daruwek wenna oyage ammi thaththi wagema❤❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@maheshihewasinghe5065
@maheshihewasinghe5065 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි දෝණි....
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 Жыл бұрын
Budusaranai yasho patiyo hodata igena ganna Adarei godak
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@sanjeewanifernando3286
@sanjeewanifernando3286 Жыл бұрын
Akke oyage babava pennana docter Sanjeewava channel karanne khomada.docter koi hospital valatada enne.ape babavat pennanna akke.rply pls...
@yeheli
@yeheli Жыл бұрын
Patiyo ragama lesson and melsta innwa
@sanjeewanifernando3286
@sanjeewanifernando3286 Жыл бұрын
@@yeheli thank you akke...
@bhagyamadhubashini2572
@bhagyamadhubashini2572 Жыл бұрын
Manika hodata igenaganna puthe.oyata theruwan saranai.🥰
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@DiyanowithDfamily
@DiyanowithDfamily Жыл бұрын
Jesu pihitai mage manika... 😘😘😘😘😘
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@anojalakmali5153
@anojalakmali5153 Жыл бұрын
යශෝ මැණික ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න පැටියෝ.. බුදුසරණයි
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 Жыл бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
බුදු සරණයි බබෝ හොදින් ඉගෙන ගන්න ගන දෙවි පිහිටයි ❤
@yeheli
@yeheli Жыл бұрын
Godaaaaak istuti 🙏🏻❤️🙏🏻
@krishanimadurangi2867
@krishanimadurangi2867 Жыл бұрын
තෙරුවන් සරණයි මැනික 😘
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
Budusranai manika oyata 🥰🥰🥰🥰
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@ajithkumara4741
@ajithkumara4741 Жыл бұрын
තෙරුවන් සරණ යි...... අපේ යශෝ මැණික 🙏🙏💛 යශෝ අම්ම අපෙ යශෝ මැණික බණ්ඩියට ආපු කාලෙ ඉදලම හැමදේම අපි එක්ක බෙදා ගන්නව, අපේ පවුද්ගලලික දේවල් වලට පවා විසදුම් එවලෙම පුළුවන් තරම් ඉක්මනට ලබාදෙනව........ 💪👍 යශෝ මැණික අම්මලා පාර්ථනාකරනව වගෙම ගුණ නැණ සපිරි, සිත් සතන් සුවපත් කරන වටිනා චරිතයක් වෙන්න අපිත් ආශිර්වාද එක් කරනව මැණික .... 😘😘😍, මම අයේෂා නැන්දි..... ආදරෙයි අපේ යශෝ පවුලෙ හැමෝටම
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️ Adarei mage manikaaa Godak istuti ❤️❤️❤️
@kotalawalagedanushikapriya6814
@kotalawalagedanushikapriya6814 Жыл бұрын
Budusaranai yasho manikta...❤️❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@nirmaniumayangana6079
@nirmaniumayangana6079 Жыл бұрын
බුදුසරණයි පැටියට.
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
තෙරුවන් සරණයි !
@yeheli
@yeheli Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lalaniupendra9381
@lalaniupendra9381 Жыл бұрын
Yasho mnika hodin igena gnna.❤❤math vedio ekak hoyanna hitiye akki akuru kiyawana eka gena...akki sudu wela ලස්සන wela thawath❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️ Thank you mage manika ❤️❤️❤️❤️adarei
@shlu196
@shlu196 Жыл бұрын
Akki ayyai wagema guna yahapth daruwek wei yasho❤ harima lassanai akki
@yeheli
@yeheli Жыл бұрын
Aneee godak istuti mage Patiyo ❤️❤️❤️
@nayanad4782
@nayanad4782 Жыл бұрын
සුදු මැණික බුදු සරණයි
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@nilankamadushani1757
@nilankamadushani1757 Жыл бұрын
God bless you yasho patiyo . Good luck 🍀 ❤️❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
Thank you nendiyo ❤️❤️❤️
@adeeprajitha5323
@adeeprajitha5323 Жыл бұрын
Akka awrudu 2 sampurna una gamn akuru kiyewwata kmak nedda
@yeheli
@yeheli Жыл бұрын
Patiyo puluwan aurudu 3ta kalin kiyawanna one
@ShashiUdeshika-jo5jn
@ShashiUdeshika-jo5jn 2 ай бұрын
Akke duwata akuru kiyeuwe wayasa keeyenda kiyala kiyanna puluwanda❤❤❤duwata Dewi pihitai
@yeheli
@yeheli 2 ай бұрын
Manika video eka balanna
@krishenilakshika8995
@krishenilakshika8995 Жыл бұрын
ජේසු පිහිටයි!චුට් දුවෙ😘
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@Galappattidilshara
@Galappattidilshara Жыл бұрын
Budusaranai chuti menika 💞💞💞
@yeheli
@yeheli Жыл бұрын
Adarei nendiiiiii
@IndikaSampath-qq1yo
@IndikaSampath-qq1yo Жыл бұрын
Budu saranai yasho menike....hodin igena ganna. Amma wage gunayahapath wanna.......😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@yeheli
@yeheli Жыл бұрын
Adarei nendi ❤️
@vidhud344
@vidhud344 Жыл бұрын
Budusaranai yasho menika hodata igena ganna oni adarei petiyo
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@ashadilrukshi8537
@ashadilrukshi8537 Жыл бұрын
Theruwan saranai. Manika.
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@sithu-frenando711
@sithu-frenando711 Жыл бұрын
Hodata igena ganna manika ewagema oyage ammita thaththita onawagema gunayahapath daruwek wenna ❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@erashperera5528
@erashperera5528 Жыл бұрын
Yasho manikat hodat igen gann labewa bs manika❤😊
@yeheli
@yeheli Жыл бұрын
Godak istuti ❤️🙏🏻❤️
@SujaniPriyanka-pc8bt
@SujaniPriyanka-pc8bt 5 ай бұрын
Akke me puja kala palathuru walata monawada karanna ona akuru kiyaweemen passe
@yeheli
@yeheli 5 ай бұрын
Api kewa manika
@renukadamayanthi3828
@renukadamayanthi3828 Жыл бұрын
තෙරුවන් සරනයි යශෝ පැටියො අම්මා තාත්තා වගේම යහපත් දරුවෙක් වෙන්න ❤️😍💐
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@5870-w6f
@5870-w6f 11 ай бұрын
Play group danna kalin akuru kyawanna onemada akke?
@yeheli
@yeheli 11 ай бұрын
Patiyo Puluwan nam hodai
@sampathbandara1788
@sampathbandara1788 Жыл бұрын
Ane mechchara ekmanata yasho manika loku wela. Bs manika oyata.
@yeheli
@yeheli Жыл бұрын
Anee ekane kiyanne manikaaa
@paddppaddp4901
@paddppaddp4901 Жыл бұрын
budu saranai yasho manikata mage puthe💖💖💖
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@sadunihiranthika3057
@sadunihiranthika3057 Жыл бұрын
බුදුසරනයි යෂෝ මැනික...😘❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@lakshmihansani5411
@lakshmihansani5411 Жыл бұрын
akki babata akuru liwime charithraya wayasa kiyenda karanna one.....magebabata dan aurudu dekak....
@yeheli
@yeheli Жыл бұрын
Patiyo aurudu3ta kalin
@lakshmihansani5411
@lakshmihansani5411 Жыл бұрын
@@yeheli thanks sudu akkiyo
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
බුදුන්ගේ සරනින්,ආශිර්වාදයෙන්,සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන් හොදට ඉගෙන ගන්න යශෝ මැනික ..අම්මි කිව්වා වගේ ගුණ යහපත් අම්මි තාත්ති වගේ ලස්සන හදවතක් ඇති මැනිකක් වෙන්න...😍❤️..මගේ බාබානම් නැකතට අකුරු කියවගන්න බැරි උනා අක්කේ එයා අඩන්න ගත්තා ලමාසාරියේ එයාගෙ බන්ඩිය පේනවා කියලා😁..ඒත් එයා පස්සෙ කියවන්න හැදුවා ඒත් එයා අපි කියවන්න හදන හැම අකුරටම එයා කියන්නෙ" හරි අනේ ඒක එක තමා මම දන්නවා අනේ.." 😁😂🤭 ඒ දවස හරිම ලස්සන මතක ගොඩක් පිරුනු දවසක්...අදටත් මතක් දෙද්දි හිනාහ යනවා...
@yeheli
@yeheli Жыл бұрын
Anee manika godak istuti Anee kamak nehe api ekain karanne akuru adunawala dena eka withrai ne Ekane ape kella hapani eya ewa dannwa ethatamath dannwa ethi Patiyo oyala kiyala dunna ewa eyage mathakaye ethi❤️❤️❤️
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
@@yeheli ow akki eya okkoma akuru dannawa..eyata chutyma kale idan api videos dala thibba eyta balanna..
@NandaNanda-lr3st
@NandaNanda-lr3st Жыл бұрын
Yasho manika manikata dalada hamuduruwange saranai
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
බුදු සරණයි!!! මැණික ❤💞❤️😍😘
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@shaniarandara5244
@shaniarandara5244 Жыл бұрын
බුදු සරණයි මැණික ❤❤😘😘😘
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@shashikamanori7173
@shashikamanori7173 5 ай бұрын
අක්කේ මාත් අපේ බබාට අකුරු කියෙවුවා.එයාට දැන් අවුරුදු 2 මාස 6ක්.අක්කේ බබා ගොඩාක් වචන කතා කරනවා.තාම එයාගේම බශාවකින් කතා කරනවනේ අක්කේ.තෙරෙන වචනත් ගොඩාක් කියනවා.නිතරම එයාගෙම බශාවකින් කියවනවා.
@yeheli
@yeheli 5 ай бұрын
Eka kamak nehe manika owa hari yanwa
@shashikamanori7173
@shashikamanori7173 5 ай бұрын
@@yeheli thanx අක්කේ.reply කරාට.මන් බයේ හිටියේ.
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Ane ape doni loku wela dan akuruth kiyawanawa neda.hodata igenaganna manika❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@biyalhettiarachchi5736
@biyalhettiarachchi5736 Жыл бұрын
Budusaranai doni.
@yeheli
@yeheli Жыл бұрын
Budusaranai nendi
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 Жыл бұрын
සුබ පතනවා මනිකට ❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
යශෝ මැණික උපන් දවසේ ඉදන්ම හැම විශේෂ දෙයක්ම ආදරයෙන් බලනවා.
@yeheli
@yeheli Жыл бұрын
Aneee godak istuti mage Patiyo e adarayata ❤️❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Amma thththa wagema hoda daruwe wenna.hodi iganagena ratata wadadai kenek wenna dalada samiduge pihita raka waranaya chuti duta labewa.❤️🙏
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@erandathimohottala610
@erandathimohottala610 Жыл бұрын
Budu saranai!! yasho baba.
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@madushanifernando8254
@madushanifernando8254 Жыл бұрын
Theruwansaranai petiyata❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
Theruwansaranai
@thakshilaprobodani6028
@thakshilaprobodani6028 Жыл бұрын
අක්කේ වේද මහත්තයා ඉන්නේ කොහෙද යශෝ මැණික බුදුසරණයි
@yeheli
@yeheli Жыл бұрын
Patiyo ganemulla
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
@@yeheli අක්කේ මං කඩවත...තැන කියනවාද....
@biguninduwara8796
@biguninduwara8796 Жыл бұрын
Akke,අකුරු කියවන්නේ අවුරුදු කීයෙන් da
@yeheli
@yeheli Жыл бұрын
Patiyo ape babata kiuwuwe aurudu 2 masa7
@chamithaperis2604
@chamithaperis2604 Жыл бұрын
Budu saranai Yashoo menika ❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
Budusaranai ❤️
@vvfamily2572
@vvfamily2572 Жыл бұрын
බුදුසරණයි! අපේ පැටියට .... ❤
@yeheli
@yeheli Жыл бұрын
ආදරේයි නැන්දී ❤️❤️
@asangikalakmali506
@asangikalakmali506 Жыл бұрын
Theruwan sarani yasho manikata.....❤
@yeheli
@yeheli Жыл бұрын
Godak istuti nanedi
@gayanichathurika1107
@gayanichathurika1107 Жыл бұрын
Mage dutath me mase akuru kiyewwa... Budu Saranai manika..
@yeheli
@yeheli Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️jiwite lassanata daraganna daruwek wewaaaaa
@chandrikadamayanthi365
@chandrikadamayanthi365 Жыл бұрын
ඇත්තමයි mage පැතුමත් ගුන යහපත් දරුවන් කරන්න මගේ දරුවනුත්.ඔයත් හිතන්නේ මම වගේමයි නංගී.👍
@yeheli
@yeheli Жыл бұрын
Akki eka atte kurullo ekata wahanwane ekane akki mage chennel eka balanne api eka wage hithana nisane Adarei akki
@asankadinesh1658
@asankadinesh1658 Жыл бұрын
Akkiyo me dewiyanta dapu mal mala natural ewada.
@yeheli
@yeheli Жыл бұрын
Nehe manaika
@piyumaheshani6746
@piyumaheshani6746 Жыл бұрын
Ane thank you miss mge manikat matak unata♥️yasho manika oyat oyage Amma wagema hoda kenek wenna manika budusaranai mge manikata♥️♥️♥️♥️♥️
@yeheli
@yeheli Жыл бұрын
Adarei manikaaaa ❤️
@yeheli
@yeheli Жыл бұрын
Adarei manikaaaa ❤️❤️
අපේ අලුත් සාමාජිකයා
33:57
යෙහෙළි Yeheli
Рет қаралды 18 М.
යශෝගේ පලමු Play Group සම්මුඛ පර්යේෂණය
10:35
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48
Concert එකේදී අහපු වටිනම කතාව
25:11
යෙහෙළි Yeheli
Рет қаралды 5 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН