මායිම් ගමෙන් තටු අරන් ඇමරිකාවට ගිය කුමුදුමාලි W U මෙතෙක් කල් කාටවත් නොකියපු කතාව

  Рет қаралды 259,590

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 936
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 ай бұрын
මාර යකෙක්නේ 😊 මෙන්න මිනිස්සු ❤ ජීවිතේ නියම වටිනාකම හොයාගත්තු ඒ වෙනුවෙන් සටන් කරපු බුද්ධිමත් තරුණියක් 😊 ජයවේවා
@samanthaweerasinghecolombo
@samanthaweerasinghecolombo 3 ай бұрын
"අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටු. අත්තටු තමන්ගේ නම් කොහාටද පුතා පියඹන්න බැරි ?" ❤
@hiruu2630
@hiruu2630 3 ай бұрын
🧭
@N_hailey129
@N_hailey129 3 ай бұрын
Labunu wasanawantha jiwithayen issarahata yanna hithata gaththa nisa diyunuwe udatama yanna puluwan
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
ලංකාවේ ඔය අත්තටු ගන්න ලංකාවේ බොහෝ ළමයි වසරක රුපියල බිලියන 200ක් tuition කාරයන්ට දෙනවා. සමහරු උන් හිතනවා ඔය අත්තටු හිමි වෙන්න ඕනි එකම එක exam එකකින් වැඩිම ලකුණු ගන්න ඕනි උන්ට විතරයි කියල. පිස්සු අධ්‍යාපන ක්‍රමයක් නිසා පිස්සු විදිහට හිතන උන්!
@vihangashenith7423
@vihangashenith7423 3 ай бұрын
❤❤❤❤❤
@mayaranjani2200
@mayaranjani2200 3 ай бұрын
කුමුදුමාලි ඩබිලිවි යු.අපි හරිම ආසාවෙන් බලන් හිටියා ඔයාගේ උපාධි උත්සවය .ඔබ හරිම ආඩමිබරයක් පුතේ අපේ දරැවන්ට .ඔබෙි සිතිවිලි,වචන වලට ගලා යාම දරැවන්ට ධෛර්යයක්,ශක්තියක් ගෙන දෙනවා.ඔබෙි අනාගත කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා .බුදුසරනයි පුතේ ඔයාට
@hirushianuththara4486
@hirushianuththara4486 3 ай бұрын
මං 2020 A/L first shy bio walin CSS.. 2021 Second shy AAB 1.8 Z එක. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය හම්බුණා.. ඒකට යන්න ඔන්න මෙන්න තියලා මගෙ අරමුණ ඒක නෙමෙයි නිසා ඒ අවස්ථාව අතහැරලා 22 skip කරලා ආයෙ 2023 විභාගෙ ලිව්වා. AAA , 2.3 Z එකක් සහිතව මං කැමතිම වෛද්‍යපීඨය වන ජපුර වෛද්‍ය පීඨයට select වෙලා ඉන්නවා.. අක්කා වගේම මාත් මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පොරොන්දු වෙනවා ❤️
@keshanravindu419
@keshanravindu419 3 ай бұрын
Congratulations ❤
@ChathuPerera257
@ChathuPerera257 3 ай бұрын
Woow❤ congratulations❤
@vindyafernando621
@vindyafernando621 3 ай бұрын
❤❤❤❤
@musicmakesperfect024
@musicmakesperfect024 3 ай бұрын
මාත් උබ ජාතියෙම එකෙක් බන්....උබ දැක්ක එක මට මාර සතුටුයි ....🙂🙂🙂🙂🙂
@SHAviNDA-THEnnakOON
@SHAviNDA-THEnnakOON 3 ай бұрын
❤️👏
@h_i_m8836
@h_i_m8836 3 ай бұрын
කිසිම ලමයෙක්ව එක වරක් අසමත්උනා කියලා පහත දාන්න එපා...සමහර විට ඒ දරුවගේ අනාගතෙ නොහිතන දුරක් එයාව ගෙනියන්න පුළුවන් ❤
@dishnamarasinghe9310
@dishnamarasinghe9310 3 ай бұрын
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
එතකොට තුන් පාරක් කරලා campus යන්න z score එක නැති නම්, ඇයි ලංකාවේ ඒ ළමයට "මැට්ටා" , "ගොබ්බයා" කියන්නේ ? ඒ ළමයට තරග විභාග ගැලපෙන්නේ නැහැ කියල වෙනත් ක්‍රමයකට ඒ ළමයගේ ගේ දැනුම බලල ඒ කෙනාට ඉදිරියට යන්න ක්‍රමයක් ලංකාවේ නැහැ! උබලා ලිදේ ඉන්න ගෙම්බන්ටත් වඩා ලෝකය ගැන දන්නේ නැහැ!
@HiruNieDissaNayeke
@HiruNieDissaNayeke 2 ай бұрын
මෙතෙක් කාලයකට අහපු වටිනාම කතාව හැම වචනයකම ලොක පනිවිඩයක් ❤පුතේ ඔයාගෙ නිහතමානි ගමන ඔයාගෙ හැම බලාපොරොත්තවක්ම ඉටුවෙවායි පතමි ජේසු පිහිටයි
@Izelslay
@Izelslay 3 ай бұрын
She is Pretty, polite, educated, positive.. in my eyes she is a PERFECT girl...honestly the best interview I've ever watched.. what a motivational character.. hat's off to this Young lady ❤❤❤
@YenuFernando-o2s
@YenuFernando-o2s 2 ай бұрын
කවදාවත් මගේ හීනය අත්හරින්නේ නැ ඔබට බොහොම ස්තුතියි.. අන් අයටත් විශේෂයෙන් ගැනූලමයි ට විශේෂන් ඔබ විරවරියක්... ❤❤❤❤❤❤❤❤❤❤❤ මේ වගේ දක්ශයේක් බිහි කරිමට මුලූ පිරු වේද දූරාටත් හරි මගට යෝමූ කල ඔබටත් බෝහොම පින්❤❤
@BhantheSR
@BhantheSR 3 ай бұрын
අමිහිරි කටුක ජීවිතයට අභියෝග කළ දිරිය දියණියක්. මගෙ රටේ අනාගත පරම්පරාවම මේ වගේ චරිත අධ්‍යාපනයට ආදර්ශයක් කර ගන්න. තෙරුවන් සරණින් යන යන තැන ඔබට ජයම වේවා! කුමුදුමාලි ඩබ්.‍යූ. 🌺
@rashmijayarathne9096
@rashmijayarathne9096 3 ай бұрын
මමත් 2020 පළමුවර විභාගයට පෙනී ඉදලා අවුරුදු 4 කට පස්සෙ විභාගය ලියනවා තව මාසයකටත් අඩු කාලයකින්. මට ඔලුවෙ ලොකු ප්‍රශ්නයක් තිබ්බා මං පරක්කුයිද මගෙ ගමන නැවතිලාද කියලා. අක්කගෙ කතාවෙන් මට ආවෙ පුදුම හයියක්. බොහොමත්ම ස්තුතියි. ඔබෙ ගමනට තවත් ජයග්‍රහණවලට සුබ පතනවා
@Kavi2003-e9u
@Kavi2003-e9u 3 ай бұрын
ඔයා මේ වෙද්දි හොඳ මට්ටමක් හදාගන ඉන්නවද❤
@kavishasonali-g4b
@kavishasonali-g4b 3 ай бұрын
ඔයාට මම සුභ පතනවා
@Hashi-d2h
@Hashi-d2h 3 ай бұрын
මාත්. Good luck❤️
@SenaniDeepika-um5vf
@SenaniDeepika-um5vf 3 ай бұрын
Duwe...oya ape rate daruwanta mahagu aadarshayak.... Oyaata mage mulu hadawathinma Aashirwada karanawa...! Budu Saranai...!!!
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 3 ай бұрын
​@@Kavi2003-e9uoya 3rd shy ekkenkda ✨ math third shy kela wela iddi oyala wage aywa dakkahama haiyak enawa Thai wela na wage kiyala
@Manojw9u
@Manojw9u 3 ай бұрын
කොහේ හිටියත් ගම අමතක කරන්න එපා.ගමේ හිටපු දුප්පත් මිනිස්සුන්ට හැකි අයුරින් උදව් කරන්න.ඔබට තව බොහෝ දුර යා හැකියි.ජයම ප්‍රාර්ථනා කරනවා.විශිෂ්ඨ දියණියක් ..
@ChamodyaNagodage-xo3dn
@ChamodyaNagodage-xo3dn 2 ай бұрын
එ උත්සාහය එ කැපකිරීම් වලට දෙවියො දීපු තෑග්ගක් වගෙ ඔය ලස්සන කටහඩයි , ලස්සන රුපෙයි All the best ❤️
@ncl6963
@ncl6963 3 ай бұрын
"මේ ලැබිච්ච දුර්ලභ ජීවිතය............" හරිම ලස්සන නිමාවක් . ආරම්භයේ සිට අවසානය දක්වා ගලාගෙන ගිය ධනාත්මක චින්තන විකාශනයෙ අග්‍ර ඵලය...දුවේ ඔබට තෙරුවන් සරණයි !
@NethminiNisansala-q2o
@NethminiNisansala-q2o 2 ай бұрын
උගත්කම, සංවරකම, වැදගත්කම ගෑණු ළමයෙකුට වටිනම ආභරණ 💗 එදා නැවතුණා නම් මෙච්චර හිත හයිය කෙල්ලො ඉන්නවා කියලා මේ රටේ කවුරුවත් නොදැනගන්න තිබුණා.තෙරුවන් සරණයි 🙏 සුභ පතනවා අනාගතයේ බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ❤ "අත්තටු තමන්ගෙ නම් කොහෙටද පුතා බැරි පියාඹන්න" මේ වචන ටිකට මන් දැකපු හොඳම උදාහරණය ❤
@DewPaba
@DewPaba 3 ай бұрын
හරිම ලස්සන, ඒ වගේම හරි ලස්සනට කතා කරන, අධිෂ්ඨානයක් තියෙන, දක්ෂ ගෑණු ළමෙක්.. සුබ පතනව අක්කේ හදවතින්ම ඔයාගෙ ඉදිරි වැඩකටයුතුවලට...! ගමන සුබ වේවා! ජය වේවා! ❤️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
මෙවැනි වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න මොකද තරුණ දරුවන් වෙනුවෙන් බොහොමයක් වටිනවා නිවේදක ඔබට යහපතක් ම වේවා සොහොයු රිය හරිම ආඩම්බරයකි දැනෙන්නේ බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉🎉❤
@p.w.hsandaruwani7794
@p.w.hsandaruwani7794 Ай бұрын
ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වුනා අක්කේ .....මැරි මැරි හිටපු ප්‍රශ්න ටිකක් ...ඔයාට pin ...මමත් ආයෙත් පටන් ගන්නවා
@PunchiRathnayaka
@PunchiRathnayaka 3 ай бұрын
,නිදහස් අද්‍යාපනයෙ නියම ප්‍රතිඵල නෙලාගත් දිරිය දියනියක්.ඔබට තෙරුවන් සරනින් සියල්ල සර්වප්පුකාරයෙන්සමම සාර්ථක වෙිවායි පතමි.
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
ලංකාවේ නිදහස් අධ්‍යපනයක් නැහැ ළමයි tuition කාරයන්ට සල්ලි පුජා කරලා z score එක වැඩි කරගෙන නොමිලේ රජයේ campus යන්න දගලනවා. කිහිපදෙනෙක් යනවා අනෙක් උන් සදා අනාථයි. කව්රුත් මේ පිස්සු system එක වෙනස් කරන්නේ නැහැ!
@HTJRrawana1
@HTJRrawana1 3 ай бұрын
නිදහස් අද්‍යාපනය ගැන, හමුදාව ගැන ඔබතුමිය අදහස් ප්‍රකාශ කිරීම ආඩම්බරයි මෙන්ම ගෞරව කරනවා
@SampathRawindra-g5c
@SampathRawindra-g5c 3 ай бұрын
කුමුදුමාලී මිස්ගේ කතාවත් මගේ කතාව වගේ.ගොඩක් ස්තූති මිස්ගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.. අවුරුදු හතරකට පස්සෙ මමත් A/L ලියනවා මේ පාර.මමත් ගෑනු ලමයෙක්. මිස්ගෙ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි නැවත වතාවක්.කුමුදුමාලි W.U.❤මගේ ජීවිතයට ශක්තියක් වෙච්ච දිරිය දියණියක්.
@sasinduhasanka5842
@sasinduhasanka5842 3 ай бұрын
1 shy මොන අවුරුද්දෙ බන්
@SampathRawindra-g5c
@SampathRawindra-g5c 3 ай бұрын
@@sasinduhasanka5842 21 bn
@SampathRawindra-g5c
@SampathRawindra-g5c 3 ай бұрын
21 තමා ලියන්න තිබ්බෙ.24 ආයෙම ලියනවා ඉතින්
@sasinduhasanka5842
@sasinduhasanka5842 3 ай бұрын
​@@SampathRawindra-g5cmat එමයි මොකක්ද atream එක
@SampathRawindra-g5c
@SampathRawindra-g5c 2 ай бұрын
@@sasinduhasanka5842 Bio science mchn
@sachi-3000
@sachi-3000 3 ай бұрын
උදේ පාන්දර TV channel වලට ජෝතිෂ්‍ය කාරයෝ ගෙන්නලා දවස මුස්පේන්තු කරන්නේ නැතුව මේ වගේ වැදගත් අය ගෙන්නුවනම් කොච්චර වටිනවද?
@Nayomi198
@Nayomi198 3 ай бұрын
ඵ්ක නම් සහතික ඇත්තක්. කවද හරි අපේ රට ඵ් තත්වයට ඵයි කියල අපි ප්‍රාර්ථනා කරමු!
@Dev1234-sn2mr
@Dev1234-sn2mr 3 ай бұрын
ඒකනම් ඇත්තක්❤
@DPAdikari
@DPAdikari 3 ай бұрын
5
@shermilafernando6507
@shermilafernando6507 3 ай бұрын
😂
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 ай бұрын
Good suggestion
@Damith_Harshana
@Damith_Harshana 3 ай бұрын
ලංකාවට හොද සේවයක් කරන්න අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤🎉
@udenidissanayake6685
@udenidissanayake6685 3 ай бұрын
මේ රටේ දරුවෝ බලන්න ම ඕනේ කතාවක් මේක ❤ තෙරුවන් සරනයි
@grpsuk
@grpsuk 3 ай бұрын
මෙම වීඩියෝව ඉදිරිපත් කරන Business Advisor මහතාට බොහොම පින්. මන්ද? මෙම කථාව සැමට ආදර්ශයක් ගෙනෙන අතර බොදුනුවන්ට තවත් ඔබ්බට සිතිය හැකි යමක් ඇත. එනම් සසර පුරා වීර්ය වැඩීම පුරුදු කර ගැනීම සහ කුසල් එකතුකර ගැනීමේ වටිනාකම පෙන්වා දීමේ හොඳ සාක්ෂියකි. මෙම දැරියගේ ජයග්‍රහණයට සාදුකාර දෙමින් මාද ප්‍රීතිවන අතර එයින් මාද කුසලයක් උපදවා ගනිමි. ඔබ ලක්මවට ආඩම්බරයකි. තෙරුවන් සරණයි!!!
@gimara1930
@gimara1930 3 ай бұрын
මට මේක බලනකොට ඇඩූනා. ර්‍ දූවේ ඔයා ට තුරුනුවන් සරනයි... ඔයා ට හරිම ලස්සනයි කතා කරන හැටි.. ඔයාට සිතන පතන දේවල් එ ආකාරයට කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 3 ай бұрын
ඔයාට ජයෙන් ජයම ලැබේවා දුවේ ඔයා අපිට මහා අනර්ඝ සම්පතක්
@kumuduperera1676
@kumuduperera1676 3 ай бұрын
සුබම සුබ අනාගතයක් දුව.අප රටට ආඩමිබරයක්.උත්සහවන්තකමට ආචාරය.සියලු බලාෙපාෙරාත්තු ඉටු ෙවවා🙏
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 3 ай бұрын
මෙවැනි ධෛර්යමත් , නොපසුබට උත්සාහයකින් යුත් ,දක්ෂ දරුවෙකුගේ ජීවන ගමන්මග, ජීවිතයේ නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතය ගොඩනැගීමට වෙර දරණ තරුණ දරුවන්ට ආදර්ශ්‍යක් වන බව නොඅනුමානයි. වටිනා ඉදිරිපත් කිරීමට , විරාජ් මහතාට බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා.
@anuradhadananjanee7253
@anuradhadananjanee7253 3 ай бұрын
හරිම ආසාවෙන් අහන් හිටියෙ... ඉදිරියටත් ඔබේ අරමුණ වෙත ගමන් කරන්න හදවතින්ම සුභ පතනවා ❤❤❤
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 ай бұрын
කුමුදු මාලි සහොදරියට මම මුලින්ම සුබ පතනව. ඔයාගෙ කතාව අහල ගොඩක් අය දනාත්මකව හිතාවි. ඒක හොද දෙයක් අපේ රටේ දරුවන් හා වැඩිහිටියන්ටත්, කෙනෙක්ගෙ උස්සහය, කැපවීම, අදිස්ඨානය, මේ දේවල් මනසට අයිති දේවක් , පෙර පින අනුව ඔය දේවක් වල කැපෑසිටිය එකිනෙකාට වෙනස් වෙනව. මම හිතන විදිහට බුදු කෙනෙක්ට විතරයි 100% 100% ඔය කැපෑසිටි එක තියෙන්නෙ. බුදු දහම ට නැබුරුවී ජිවිතයේ ලෝකෝත්තර පැත්ත අත්විදින්න .විසාකා වැනි සෝවාහන්වු සිටු දියනි වරුන් ආදර්ශයක් ගන්න බලන්න.තමන්ගේ රටවෙනුවෙන් යමක් කරන්න මතක තබාගන්න. කුසල් වඩන්න. යහපත් වාසනාවන්ත අනාගතේ වේවි කියා මා සුබපතනවා.
@Ashiniprabodhi
@Ashiniprabodhi 3 ай бұрын
Congratulations akki🎉 ඔයාගේ කතා ව අහලා මටත් ආස හිතුනා මගේ අරමුණ වෙනුවෙන් තව තවත් වැඩකරන්න....
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 ай бұрын
මට අවුරුදු 58 ක්. මේ කතාව හරි ආශාවෙන් ඇහුවා. මගෙ පුතත් රුහුණු කැම්පස් ගියා අවු එකහමාරකට පසුව අරගලය කාලේ කැම්පස් එක එපා උනා. AL/ maths කළේ. එයා අයින් වුනා. දුවගෙ කතාව අහල මම ඔයාට සුභ පතනවා ඔයා ගේ ධෛර්යය සහ කැපවීම් වලට.ආඩම්බරයි දුවේ ඔයාල වගේ දරුවෝ ගැන. ලැබූ නිදහස් අධ්‍යාපනය ට වටිනා කමක් දුන්නු ඔයාට අති විශිෂ්ට ප්‍රතිපල ලැබෙනවා අනිවාර්යෙන්ම. ඔයාට තෙරුවන් සරණයි දුව 🙏❤❤👍
@sisirathotapolakumbura2011
@sisirathotapolakumbura2011 3 ай бұрын
උතුම් සේරුවිල මන්ගල මහ සෑරජුන් පිහිටයි ඔබට පින්වන්ත දු....
@BackpackerChana
@BackpackerChana 3 ай бұрын
කුමුදුමාලී W.U දැන්නම් කටපාඩම් ඒ නම 🔊❤️
@randhikaisuru3163
@randhikaisuru3163 3 ай бұрын
Congratulations ❤️✨🎉 අනාගතය සුභම වේවා..🙏❤️ විශ්වවිද්‍යාල වරම් ලබල ඉන්න අපි වගෙ ලාංකික ශිශ්‍යන්ට ඔබගෙ කතාව බෙහෙවින්ම වැදගත් වෙනව මිස්, thank you so much❤
@prabodha09
@prabodha09 3 ай бұрын
ඇස් වලට කදුලු ආවා මාරම ලස්සන ගමනක්♥️🔥
@TgnJaya
@TgnJaya 3 ай бұрын
Harima lassana jivitha kathaeak
@Qof-t5m
@Qof-t5m 3 ай бұрын
මගේ බලාපොරොත්තුව නඩුකාරතුමියක් වෙන එක ඇත්තටම ඒකට ඔයාගෙ කතාව ගොඩක් වැදගත් උනා Dr.Kumudumali ඔයාගෙ වැඩ කටයුතු සියල්ල සාර්තක වේවා !තෙරුවන් සරණයි 🙏❤
@DiliniSamarasinghe-j6u
@DiliniSamarasinghe-j6u 3 ай бұрын
මමත් කන්තලේ .මමත් ජීවතේ ගොඩක් තැන් උත්සහ කලත් ෆේල් උනා.ඒත් මන් උත්සහය අත ඇරියේ නැහැ .දැන් මන් ටීචින් ඩිග්‍රි එකක් කරනවා❤.කුමුදුමාලි අක්කට හදවතින්ම සුභ පතනවා
@sachithsandaruwan7429
@sachithsandaruwan7429 3 ай бұрын
Sha niyamai nangi 😊😊😊🎉🎉
@DiliniSamarasinghe-j6u
@DiliniSamarasinghe-j6u 3 ай бұрын
@@sachithsandaruwan7429 තැන්කියු අයියේ🥰🥰❤️
@rasinitharanga8702
@rasinitharanga8702 3 ай бұрын
Kohend teaching karanne matth kiynn😢
@DiliniSamarasinghe-j6u
@DiliniSamarasinghe-j6u 3 ай бұрын
@@rasinitharanga8702 මම ඩිග්‍රි එකක් කරන්නේ.ඕපන් යුනිවසිටි එකේ අධ්‍යාපනවේදී ගුරු එකක්
@M.A.NethsaraDilshan1201
@M.A.NethsaraDilshan1201 3 ай бұрын
🤩🤩
@davidranasinghe8093
@davidranasinghe8093 3 ай бұрын
නිදහස් අධ්‍යාපනය දිනේවා❤✊🏾🙏🏼🙏🏼🙏🏼
@diwyanjaleedissanayake732
@diwyanjaleedissanayake732 Ай бұрын
2015-ABS 2016-ABB 2018-AAC Sabaragamuwa management,special in marketing management. Minissunta hituwot monwda krnna bari,respect kumudumali akka❤
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 3 ай бұрын
සුබ අනාගතයක් දුව හරිම සතුටුයි දක්ෂ ලමයෙක් රන්වෙලි සෑ සමිදු පිහිටයි
@fathimafazna1063
@fathimafazna1063 3 ай бұрын
ආදරෙයි කුමුදුමලී දුව ,,ඔබ හරි ම නිහතමානී චරිතයක් ,මොනතරම් සංවරයක් ලැබුනා ද ඔබට ජීවිතය තුලින් ,🎉
@sanruhomestead
@sanruhomestead 3 ай бұрын
ආඩම්බරයි දිරිය දියණියනි. ඔබගේ උත්සාහයේ ප්‍රතිපළ අද ඔබ බුක්ති විදිනවා. මට හිතාගන්න පුළුවන් ඔබ ලබපු කටුක අත් දැකීම්. අපේ රටට ඔයාව ඕනේ. ඔයාගේ දිවියම තවතවත් ආලෝකමත් වේවා! දුවේ ඔයාගේ අවසන් වචන පෙල මම ඔයාටත් එලෙසම පවසන්නම්. බොහෝම ස්තුතියි. ඒ වගේම BA ටත් ගොඩක් ස්තුතියි මේ සංවාදය අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන්.
@Dwy-w3g
@Dwy-w3g 3 ай бұрын
ඒ කතාව හරිම ලස්සනයි හරිම සංවරයි හරිම ආදර්ශමත් ❤
@wweerasooriya3077
@wweerasooriya3077 3 ай бұрын
දිරිය දියමණියනි ඔබවන් දියණියන් තව තවත් බිහි වේවා
@NilashaKuruppu
@NilashaKuruppu Ай бұрын
කිසිම ආඩම්බරයකින් නැතුව හැමදෙයක්ම ලස්සනට කිව්වා අක්කෙ ඔයාගෙ ජීවිතේ ඉදිරි අරමුණුත් සාර්ථකම වේවා❤️❤️❤️❤️
@tananda4174
@tananda4174 3 ай бұрын
තිරිකුණාමලේ උපන් කෙනකු හැටියට කුමුදුමාලි දියණිය දුක් විඳ වීර්යයෙන් හා ධෛර්යයෙන් ලද ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි. ඔබ වැනි අය ලොව කොහි සිටියත් ලක් මවට අභිමානයකි. තෙරුවන් සරණයි.
@SujeewaniRathnayaka-i1b
@SujeewaniRathnayaka-i1b 3 ай бұрын
දිරිය දියණියක්. බුදුසරණයි දුවට. අපේ රටේ අනිත් දරුවන්ට ආදර්ශයක්. දැන් කාලේ දරුවන්ට online වගේ ගොඩාක් පහසුකම් තියෙනවා
@AnushaNilanthi-hm8dx
@AnushaNilanthi-hm8dx 3 ай бұрын
මේ දියණිය මම හොඳ ටම දන්නව. කියන දේවල් ඔක්කොම ඇත්ත. පුතේ ඔයාට උතුම් ළලාට ධාතුන් වහන්සේ ගේ පිහිටයි ! තෙරුවන් සරණයි !.
@Hkz-t2h
@Hkz-t2h 3 ай бұрын
මමත් මුලින්ම a/l කරන්ඩ තිබුනේ 2021 කොරෝනා හින්දා 2022 පෙබරවාරි කලේ රිසාල්ට් තිබුනා හොදට ඒත් හොද ඩිග්‍රී එකකට යන්ඩ බැරි නිසා 2023 skip කරලා 2024 කලේ ඒත් අද රුහුණු කැම්පස් එකේ හොදම ඩිග්‍රී එකට select වුනා........මාවත් ගොඩක් දෝශාරෝපන වලට ලක් වුනා... මම පසුතැවුනා.....ඒත් දැන් මේ කතාව ඇහුවට පස්සේ. මට හිතට හයියක් ආවා.......😊❤ ගොඩක් ස්තූති😊
@sandu-m9u
@sandu-m9u 2 ай бұрын
🙄🙄
@NethminiNisansala-q2o
@NethminiNisansala-q2o 2 ай бұрын
Congratulations 🎉
@imalshabandara805
@imalshabandara805 2 ай бұрын
24 exam ek thama.thibbeth na
@sandu-m9u
@sandu-m9u 2 ай бұрын
@@imalshabandara805 sirawt pissu d mnd 🙄🙄
@indikaherath6859
@indikaherath6859 3 ай бұрын
මම ඔයාගේ කතාව පත්තරේ තිබිලත් කියෙව්වා අද මේ විඩියෝ එකත් බැලුවා අපේ රටට ඔයා අභිමානයක් ඔයාට සුභ පතනවා බුදු සරණයි ඔයාට
@acefire3762
@acefire3762 2 ай бұрын
මේ ලැබුණු දුර්ලබ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් විදිහට ජීවත් වෙමු...best talk ever❤
@sathyajith_lakmal
@sathyajith_lakmal 2 ай бұрын
මායිංගමේ ..වීරමනී..ගීතය ලියපු මමත් වැඩසටහන .ආසාවෙන් බලන ගමන් ❤❤❤❤❤❤
@DarshanaSrimal-z4d
@DarshanaSrimal-z4d 3 ай бұрын
බුදුසරණයි ඔයාට මෙවැනිආකාරයේ ඉතාමත්වටිනා දැනුවත් කිරීමක් කර අපේ රටේ දරුවන්ව උනන්දු කිරීම පිලිබදව, ඔයාට බුදුසරණයි ,, ඒවගේම මෙවැනි වටිනා ශොයා ගැනීම්කරන නිවේදක මහතටත් බුදුසරණයි
@Cloudyyy-j2y
@Cloudyyy-j2y 3 ай бұрын
මං ගොඩක් interviews බලන කෙනෙක්. එත් මේක තමයි මම බලපු හොදම interview එක❤️
@malmi7918
@malmi7918 2 ай бұрын
නිදහස් අධ්‍යාපනය සහ රණවිරුවන් දිනේවා...🙏
@rajakaruna4825
@rajakaruna4825 2 ай бұрын
දුවෙි .ඔයට ගොඩක් ස්තුතියි .ඔයා .ගිය කටුක .ජිවිත .එලිය කරන්න .පුලුවන් උනන්දුව .කැප.විම.මහන්සි .අරමුණ .ඇති නමි දිනන්න.පුලුවන් බව.සියලු දෙනාට .කියා දුන්නාට.ඔයට බුදුසරණ පරිසමින් ඉන්න
@pathtohappiness4711
@pathtohappiness4711 3 ай бұрын
Dear Viraj the manner in which you inspire the future generation is great. Our proud daughter Udeni is a symbol to reckon with and to emulate....All noble people who come to this level through mind power is eternal....Well done Duwa.All the best!!! Professor Jayantha Pathirana is awaiting to meet you soon...."If there is a will, there is a way"". Surely a role model. We are proud of you.
@KapilaRathna-e1b
@KapilaRathna-e1b 2 ай бұрын
ශක්තිමත් චරිතයක් නිර්මාණය වන්නේ පීඩාකාරී වටපිටාවක් තුලිනි ඔයා ට දරුවො තවදුරටත් යන්නේ දිරිමත් බව ලැබේවා
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g 3 ай бұрын
අවංක,ආදරනිය,සුන්දර දියනියක් ජයම වෙි ඔබට.
@inokaudayangani3385
@inokaudayangani3385 3 ай бұрын
බාවනාවක් වගේ ඒ අදහස්.❤ගම්බද දරුවෙක් නිසා ඔය වගේ අදහස් ඇතිවෙන්නේ ...බුදු සරණයි !!!!!
@michithawijesinghe01
@michithawijesinghe01 3 ай бұрын
නියම හරවත් කතාවක් අක්කෙ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්.ඒ නිහතමානීකමට ගරුකරනවා.ජයෙන් ජය ඔයාට❤
@umanda5351
@umanda5351 3 ай бұрын
සුබ පැතුම් ඔබට දුව.හරිම ආදර්ශමත් ජිවිත කථාවක්."තමන්ට තියෙන්නේ තමන් එක්ක තරගයක්".ඒක ලෞකික මෙන්ම අධ්‍යාත්මික ජිවිතයටත් අදාළ වටිනා ප්‍රකාශයක්.ඔබගේ අධ්‍යාපන කටයුතු මෙන්ම අධ්‍යත්මික ජිවිතයත් සාර්ථක වේවා ! 🙏❤️
@amabey68
@amabey68 2 ай бұрын
අපිට ගොඩක් සතුටුයි❤❤❤ දරුවො හැමෝටම ජය ගන්න ලැබේවා 🙏
@anujayawardana6673
@anujayawardana6673 2 ай бұрын
මමත් A/L 3 න් පාරක් කරලා මේ පාර කැම්පස් select වෙලා ඉන්නෙ, මටත් මේ වගේම කට්ටිය එක එක ඒවා කිව්වා එකම තැන ඉන්නකොට හැබැයි මම අද සතුටු වෙනවා මම district rank එකක් දාලා අද මේ ඉන්න තැන ගැන..❤ මේ අක්කගේ කතාව දවස ගානේ ඇහුවත් කමක් නෑ ඒ තරම් වටිනවා
@thusharatharanga6000
@thusharatharanga6000 2 ай бұрын
හැමදාම අපිට හොදම දේවල් දෙන ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම කුමුදුමාලි ට ඇයගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථකත්වය පත්වේවා ලැබේවා. තව දෙයක් කියන්න ඕනි. ඇමරිකාවේ සිට හෝ අපේ මේ පුංචි රටේ දියුණුව වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් කියන එක කියනවා. ඔබ දෙපලටම ජයවේවා.
@sahanthennakoon760
@sahanthennakoon760 2 ай бұрын
හරිම නිහතමානී කෙනෙක් මට මුනගැහුනේ 2014 Leadership course එකේදී ඒ දවස් වල මගේ ගෝලයා අද ඉන්න තැන දැක්කාම මාරම සතුටුයි සුභ අනාගතයක් නංගී බුදුසරනයි.
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 3 ай бұрын
ඉගෙන ගන්න දරුවන්ට ඔබේ කතාව ලොකු පූර්වාදර්ශයක් ❤
@gaminidomingo9021
@gaminidomingo9021 3 ай бұрын
ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා. මේ කතාව අපිට ඉදිරිපත් කල සියළු දෙනාටමත් ඉස්තූතියි.
@SanduniImalka-v1t
@SanduniImalka-v1t 3 ай бұрын
සුභ පැතුම් අක්කේ❤ ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක වේවා❤
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 3 ай бұрын
Remarkable Great Achievement. Great Determination. Rare Personality. Destined To Do Well And Bring Honour To Mother Lanka. 13.10.2024.
@SwarnaJayawaradana
@SwarnaJayawaradana 3 ай бұрын
බුදු සරණයි දුවේ ඔයාට .. ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා . මුලුලොවටම සම්පතක්.
@imeshaminohari9658
@imeshaminohari9658 3 ай бұрын
මේ වැනි දරුවන් තව තව බිහිවේවා.. පිං වන්ත ලමයෙක්...❤❤❤❤
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 3 ай бұрын
තෙරූවන් සරණයි ජයෙන් ජය ලැබේවා.
@dulikasanjeewani2691
@dulikasanjeewani2691 3 ай бұрын
W.U kumudumali.පේරාදෙණියට ඔයා ගෞරවයක් මාත් එදා graduate una.ජීවිතේ ඔය වගේ කතාවක් මටත් තියෙනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤
@NandanaWeerasinghe-t8d
@NandanaWeerasinghe-t8d Ай бұрын
යටි හිතට ම දැනුනා 😊😊❤❤ බොහොම ස්තූතිය ❤❤
@lasanthasubashini4816
@lasanthasubashini4816 3 ай бұрын
Excellent ❤ Thanks Mr Viraj.
@nilminigunasekara7619
@nilminigunasekara7619 3 ай бұрын
ඇත්තටම දුව හරිම සතුටක් දැනුනා.එදා ඔයා ගැන දැකලා.❤ තෙරුවන්ගේම සරණයි🙏
@surangiwijesinghe877
@surangiwijesinghe877 3 ай бұрын
හරිම ආදරේ හිතෙනවා මේ දරුවගෙ හැම වචනයකටම.සහ ඇයගෙ ගතතිගුණ වලට
@geethanthirimanna6107
@geethanthirimanna6107 3 ай бұрын
මමත් පේරා වෛද්‍ය වරයෙක් ......මටත් මාරම අඩමිබරයි.නගෝ
@limashar.fernando7521
@limashar.fernando7521 2 ай бұрын
නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා..!❤ නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලබන සියලු දෙනාට ජයෙන් ජයම වේවා..💐✌❤️
@DammikaGB-cm3wj
@DammikaGB-cm3wj 3 ай бұрын
Kumudumali W U, harima sathutui oya gana. Oyage kathawa ahana hema welema as walata kadulu enawa. Oya godaak daksha daruwek. Rata wenuwen lokaya wenuwen watina sewawak itu kirimata siyalu shakthiya diriya, wasanawa labewa!!!❤
@Curly-doll
@Curly-doll 3 ай бұрын
අනේ දෙයියනේ මම මෙච්චර කල් හිතාගෙන ඉදියේ මම තාමත් ජීවීතේ ප්‍රමාදයි කියලා..2020 මම al කරනවා හැබැයි ඒ පාර මම ABW එකයි..ආයේ al කරන්න මට ඕන කමක් තිබුනත් ආර්ථික ප්‍රශ්න නිසා මම කලේ නෑ.මම කෙලින්ම jb එකක් කරනවා.මොකද ඒ වෙද්දිත් මම තනියම ජීවත් උන කෙනෙක්..මොකද මම al කරද්දි තමයි මගේ අම්මා තාත්තා දෙන්නම නැති උනේ..ඒත් මම ආයෙම මේ අවුරුද්දේ al කරනවා කියලා හිතාගත්තා..ඒත් හිතුවේ දැනමට මම ප්‍රමාදයි කියලා..මේ video එක මට මුනගස්සපු එකටම විශ්වය ඔබය ස්තුති ❤
@nilanthamalaladeniya507
@nilanthamalaladeniya507 2 ай бұрын
🎉🎉🎉good luck apaa lankawa wani yaluwanta jayawwa suba patanawa budu saranae.
@dasu9068
@dasu9068 2 ай бұрын
Oya ethakot 2025 A/L ned krnne ?
@NethminiNisansala-q2o
@NethminiNisansala-q2o 2 ай бұрын
Good luck 🎉
@Curly-doll
@Curly-doll 2 ай бұрын
@@dasu9068 ou
@jayo1128
@jayo1128 2 ай бұрын
oyta puluwan akke mge ayyath 1shy 2020 liynne eyta sss result ekk awe 2nd ek skip krnw 3rd ek patan gnnwath ekkma ape thaththa nathi wenw eya godak eken manasikawa watenwa eya eyge 3rd ekth e nisa skip krnawa ita psse aurudde e kiynne aye eya 2023 eyge 2nd ek krnwa e krddi eyge result ek FFF eya adiytama wadila inne eth eya mek thamath athrala na eya me shhy ek skip krnwa mokda eya pe shy ek karoth eyta eyge dream ekt ynna bari wen nisa eya 2025 eyge 3rd ekta sudanam wenw mn hithnwa eyth kwadahari eyge kathawa me widiyta kiyai kiyla
@deepthisurendrasurendra1628
@deepthisurendrasurendra1628 2 ай бұрын
දිරිය දියණියනි අගනා සාකච්ඡාවත් .හරිම ආඩම්බර යි ඔබ ගැන.ඔබේ සියලු පැතුම් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා .මුලු ලොවටම යහපතක් කරන්න ලැබේවා .❤❤🙏🙏🙏. ඔබට තෙරුවන් සරනණයි 🙏🙏🙏
@dayanariyarathna1954
@dayanariyarathna1954 3 ай бұрын
මේ තමයි සැබෑම දක්ෂයෝ... 💪😎
@imashajayalath7686
@imashajayalath7686 Ай бұрын
අන්තිමට කියපු වචනවලට නම් කඳුලුත් ආවා...සංවේදීව වගේම හරිම සංයමයෙන් කතා කලා...ඔබ අපි හැමෝටම ආදර්ශයක්....අනාගතයට හදවතින්ම සුබ පතනවා....❤❤
@rajithaperera3549
@rajithaperera3549 3 ай бұрын
Very very proud of you duwa,. Understanding your own life and mind was the secret for your success. Wish you all the best. Blessing from Canada.
@sheltonwijayawardhana2509
@sheltonwijayawardhana2509 3 ай бұрын
ශ්‍රී ලාංකික අප සියලුම දෙනාටම වැදගත් කතාවක් ,දුවගෙ අරමුණු සියල්ල ඉටුවේවා ,තෙරුවන් සරණයි දුවේ
@ChandraniMalkanthi-ho1yh
@ChandraniMalkanthi-ho1yh 3 ай бұрын
හරිම අපූරු කතාවක් පුතේ තෙරුවන් සරණයි!!!
@TheADD.
@TheADD. 2 ай бұрын
Kumudumali.W.U කියන්නේ ලංකාවේ දැන් Brand එකක්
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 3 ай бұрын
දිරිය දියණියනි ඔබට තෙරුවන් සරනයි !!!
@RasikaPriyanthi-re9ny
@RasikaPriyanthi-re9ny 3 ай бұрын
හරිම වැදගත් වැඩසටහනක් මම මගේ දුවටයි පුතාටයි මේ වැඩසටහන බලන්න දැම්මා බුදු සරණයි පුතේ ඔයාට❤❤❤❤❤
@NadeeWitharana
@NadeeWitharana 3 ай бұрын
මගේ ලොකු පුතත් එහෙමයි ඔහු O/L ලිව්වෙ 2006 district renk එකක් එක්ක 2009 ගණිත අoශයෙන් උසස් පෙල ලියනවා නමුත් අසමත් 2010 සමත් වුනත් ඔහුගේ හීනය engineer ඔහු 2011/2012 වර්ෂ දෙකම අත හරිනවා 2012 එකම සොයුරිය පේරාදෙණියේ medical fecalty එකට තේරෙනවා 2013 ඔහුගේ අන්තිම අවස්ථාව මේ දියණිය කියන හැම දේම පුතා වගේම අපිටත් මුහුණ දෙනවා අවසානයේ ඔහුගේ හිනයට යනවා ඔහුගේ card එක ඇන්ටික් ඒ ඔහුගේ වයස දරුවන්ට කියන්න තියෙන්නේ මේ දියණිය කියන දේම තමයි .1989 උසස් පෙලින් විශ්වවිද්‍යාලයට තේරෙන මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ දෙදරු මවක් විදියට දිනපතා රත්නපුර සිට කොළඹට අවුරුදු 3 ක් දුරකතර ගෙවා ගෙන ගියා 1996 දී උපාධි ලබන මම 1999 දී රජයේ රැකියාවක් ලබද්දී මගේලොකු දරුවො දෙන්න 2/3 ශ්‍රේණි වල තුන්වන පුතා අවුරුදු 3 ක මමත් මගේ හීනයට යන්න ලොකු කැපකිරීම් කලා මගේ අම්මා ,තාත්තා මගේ දරුවන් බලාගන්න ලොකු වෙහෙසක් ගත්තා ඒ එක්කම මගේ සැමියා
@kushaniwijesekera3763
@kushaniwijesekera3763 3 ай бұрын
Very proud of you and your family.❤❤❤
@sanjeewabopeththa6058
@sanjeewabopeththa6058 2 ай бұрын
Good discussion for everyone in Sri Lankan community. Wishing her good luck! Thanks for getting this to us!
@KawshalyaNadee
@KawshalyaNadee 3 ай бұрын
ජීවීතය දිනන්න දිනවන්න මාරම හයියක් මිස්ගේ කතාව.............🥰🥰
@Itsnheree
@Itsnheree 2 ай бұрын
"අපි දෙයක් වෙනුවෙන් දිවා රෑ නොබලා ලුහු බඳින විට ඒ දේ අනිවරෙන්ම අපි ළඟට එනවා❤" වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චරිතයක් අක්කි ඔයා❤
@GeethaniMangalika-l6p
@GeethaniMangalika-l6p 3 ай бұрын
Once you became a teacher for us.Thank you Udeni.Go a head Billy❤UOP 16*
@dharmadasagamage8393
@dharmadasagamage8393 3 ай бұрын
මේ..වගේ ආදර්ශවත් චරිත අපේ..අනාගත දරුවන්ට ඉතා වටින අවස්ථාව න්....❤❤❤❤❤
@JayanthaJayawardana-w4v
@JayanthaJayawardana-w4v 3 ай бұрын
පුතා ඔයාට දළදා සමිඳුන් පිහිටයි ඔයාගෙ අනාගතය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්න ලැබේවා.
@Aravinda-u7b
@Aravinda-u7b 3 ай бұрын
❤❤❤❤❤❤❤ ඔයා ඉගෙනගන්න දක්ශ වගේම හරිම ලස්සන රූපයක් සහ අහන් ඉන්න හැඩ චතුර කතාවක් තියෙන්නේ. බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49