රස්නෙ වැඩි හින්දා දිනේෂ් මල්ලිගේ ගමේ ගියා 😂 | සාරන්‍යා ගේ 1st නුවරඑළිය trip එක 🙈 | Trip to N’Eliya 🥳

  Рет қаралды 759,823

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Ай бұрын

Пікірлер: 673
@dinithicostha5603
@dinithicostha5603 Ай бұрын
ඇනේ ම‍‍ංදා මොකක්ද කියලා ...මෙයාලගේ vedios බලද්දී මට හිතට දැනෙන්නේ පුදුම සහනයක් ...mind relax ❤....
@user-jc8cb5ru3s
@user-jc8cb5ru3s Ай бұрын
ලස්සනයි ගොඩාක් විශේෂයෙන් සාරන්‍යා හරිම පින්බර දුවෙක්..... ඔයාලා හැමෝම පින්වන්තයි...ඇත්තෙන්ම ඇත්තමයි....ඔබ විඳි ඒ සතුට මාත් වින්ඳා මේ රසවත් වීඩියෝ එක බලලා.....හිත සැනසුනා... ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏
@Chamilaniroshani839
@Chamilaniroshani839 Ай бұрын
දාපු ගමන්ම බැලුවා.. දානකම් බලා ගෙන හිටියේ.. තව video ඉක්මනට දාන්න 🥰😘😍
@nilunilanthi7647
@nilunilanthi7647 Ай бұрын
චූටි දුව බලන්න හරිම ආසයි එයා හින්දමයි මේක බලන්නේ
@lakmali975
@lakmali975 Ай бұрын
ඒ කතාව ඇත්ත ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕනේ 🥺 ඒක ඔයාලා උපරිමයෙන්ම කරනවා❤❤
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Ай бұрын
අනේ පවුවු... දිනක්ෂි babata bridies පෙන්නන්න මහන්සි වුන තරම්.. soo lovely..❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Ай бұрын
Well Deserving Places. Very Enjoyable. So many Proud of you Saranga & Dinakshi Both of You! Congrats & Well Issues for the Future As well.. ❤💛🌸
@androidsmi56
@androidsmi56 Ай бұрын
කොච්චර ලොකු වුනත් ඉස්කෝලෙ කාලේ හොදම යාලුවා තාමත් සාරංග අයියගෙ හොදම යාලුවා. ඒකනම් මරු 🧡 මේ අජිත් අයියා නේද සාරංග අයියා එක්ක ඉස්කෝල කාලේ twinsලා හෙව්ව යාලුවා 😂 මට මතකයි දවසක් සාරංග අයියා කිව්වා. ඔයාලගෙ වෙඩින් එකේදි සර්ප්‍රයිස් වීඩියෝ එකක් එව්වෙ එයා නේ ❤❤
@user-vr3nb4lk1d
@user-vr3nb4lk1d Ай бұрын
Ane oyalage doni පැටියා nam හරිම ලස්සනයි soi බුදු සරනයි
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg Ай бұрын
සාරංගයි යාලුවයි පෙනුමෙන් එකකුස උපන් අයියයි මල්ලියි වගේ.
@user-zc5ih5mt1l
@user-zc5ih5mt1l Ай бұрын
හරිම ලස්සනයි ඔයාලගේ වීඩියෝ අපි හරිම ආදරෙයි ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️🥰🥰🥰
@dulmisenarathne820
@dulmisenarathne820 Ай бұрын
ආදරෙයි චූටි මැනික...❤❤❤❤ හරිම ලස්සනයි ...ආදරෙයි ❤❤
@anupamavinodini
@anupamavinodini Ай бұрын
ඕන්න ඔහොම කලින් දාපු නැති vlogs ටික වෙලාවක් ලැබුනම දාන්න අක්කි ❤❤ නුවර එලිය ව්ලොග් එක ඒ කාලෙත් දානකම් බලන් හිටියා. දැන් හරි දාපු එකට හුගක් සතුටුයි. ඔයාගෙ ව්ලොග්ස් හරිම නීට් ❤️❤️
@dulanjimadumali5445
@dulanjimadumali5445 Ай бұрын
හයියෝඕඕඕ...🤣🤣🤣🤣 අක්කා කට ඇරගෙන ඉද්දි පංසලේ පිංකැටේ වගේ...මරේ මරු ....සෝ කියුට් ..
@ne7055
@ne7055 Ай бұрын
හරිම ලස්සනයි වෙනදා වගේම අදත් ව්ලොග්ස් එක දිනක්ශි අක්කා😊
@Tharusl382
@Tharusl382 28 күн бұрын
අක්කියා පව් අනේ 😅🤭 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි😍😍😍😍❤️❤️❤️❤️
@susanthisooriyaarachchi4310
@susanthisooriyaarachchi4310 24 күн бұрын
හරිම ලස්සනයි ..හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි ..🙏🙏💖💖
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Ай бұрын
ලස්සනයි❤️ .... ආදරේයි ❤️❤️❤️❤️
@supunihansamali9723
@supunihansamali9723 29 күн бұрын
I havent seen any of this family members are criticizing anything or anyone...so they have plenty of time to enjoy their lives.😍😍 their minds are blessed with good vibes 🥰..blessing to all
@nethminirasha5755
@nethminirasha5755 Ай бұрын
🥺🌹❤️Sosa mala video ekak danakn blagena hitiya...aluth film ek lassanai ..
@Mahee124
@Mahee124 Ай бұрын
අනේ මෙන්න දාලා 🤩🤩🤩🤩🤩
@navoamarakoon
@navoamarakoon Ай бұрын
දිනේෂ් සාරන්‍යා බබාට හුගක් ආදරෙයි 😍😍😍 මම හරිම ආසයි ඒ දෙන්නගෙ බැඳීමට . ශනූයි දිනේශුයි දෙන්නම එහෙමයි අපේ චුන්ගි බබාට හුගක් ආදරෙ කරන ශෝක් පුංචියි බාප්පියි දෙන්නෙක් 😍
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 Ай бұрын
අනේ හරිම ලස්සනයි . සතුටින් ඉන්න ....ආදරෙයී තුන්දෙනාටම .❤️❤️❤️
@lagjayatilekeamaya
@lagjayatilekeamaya Ай бұрын
👍🏻👍🏻♥️ God bless you all! 🙏🏻
@laknadeshani6013
@laknadeshani6013 29 күн бұрын
ඇත්තටම දිනක්ශි අක්කා කට ඇරන් නිදාගෙන ඉන්නකොට තමා වැඩියෙන්ම ලස්සන 🤭❤️ ( ආදරේට කිව්වෙ හොදේ නැත්තම් තරහ උනොත් එහෙම 🤭) ඔයාලගෙ vlog නම් එකක්වත් මිස් කරන්නෑ. ලස්සනයි අක්කලා තුන්දෙනාම💖
@prasannagunasiri2131
@prasannagunasiri2131 Ай бұрын
මම හරිම ආසයි චුංගි බෝලේගේ විඩියෝ බලන්න හැමදම දන්නකෝ අනේ
@deepikand5722
@deepikand5722 Ай бұрын
Oyala hamoma harima lassanata adren jeevite vidina aya 🎉🎉🎉🎉 hamadama me adaraya satuta radewa ❤❤❤ තෙරුවන්
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 Ай бұрын
Lovely and beautiful family
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
අනේ චුංගා මැණික ශෝක් අනේ දැන් ❤❤❤❤❤.
@realline8980
@realline8980 Ай бұрын
Humble ❤❤❤❤❤Really amazing family and love you guys ❤️❤️❤️❤️god bless you ❤❤
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 Ай бұрын
අනේ මට හරි ආසයි සාරන්‍යා බබා බලන්න ❤️❤️❤️💐💐💐
@jru440
@jru440 Ай бұрын
හරිම ලස්සන trip එකක්.ඒ vedio එක බලද්දි සීතලකුත් දැනුන.❤❤❤
@chathumini367
@chathumini367 Ай бұрын
අපෙ ජනිත් මාමාගෙ හොටෙල් එක මංසල එක හරි ම ලස්සන යි😍 මෙක මෙ පරන Trip එකක්නෙ පරක්කු වෙලා හරි vlog එක දැම්මා නි සතුටුයි 😀💛
@ridmisathsarani5693
@ridmisathsarani5693 Ай бұрын
Anee Shoooi Akkii, Vlog eka danakn balagana hitiye 😍
@natiuremusic1
@natiuremusic1 Ай бұрын
අනේ සාරන්‍යා දැක්කම ආදරේ හිතෙනවා..❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 27 күн бұрын
හරිම ශෝක් අනේ මමත් ආසයි ඇවිදින්න යන්න.ලංකාවට ආපුවහම යනවා මහත්තයත් එක්ක👌👌👌❤️❤️ඔයාල තුන්දෙනාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤️❤️🤲🤲🤲ඔයා නම් හරිම වාසනාවන්තයි නංගී.ඔය වාගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න.👌👌👌👌
@sandurikapramodyani128
@sandurikapramodyani128 Ай бұрын
අනේ හරි ලස්සනයි අක්කා.සාරන්යා බේබි හරිම හුරතල්.ආදරෙයි හැමෝටම❤❤❤❤
@ChalaniIshara-cu4tr
@ChalaniIshara-cu4tr Ай бұрын
ඉස්සර ඉදන් මගේ ආසම නිලිය ..❤
@deepasanjeevani5067
@deepasanjeevani5067 Ай бұрын
❤ලස්සනයි පුතේ ඔක්කොම සහ නුවර එලි ගමන ජිවිතේ විදින අයට මගෙන් සුබ පැතුම් ❤❤❤❤❤
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 Ай бұрын
තෙරුවන් සරණයි. හැමෝටම සුබ ගමන් ❤❤❤
@Fashionstore25
@Fashionstore25 Ай бұрын
සාරන්‍යා ශෝයි අනේ😊❤️
@chathuratharaka6475
@chathuratharaka6475 Ай бұрын
මම නම් මංසලෙන් කාල තියෙනවා ඒක තියෙන තැන නම් පට්ට ලස්සනයි
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
ලස්සනයි වීඩියෝ එක ඔයාලගෙ හැමදාම බලනවා අක්කි ❤️❤️❤️🥲🥲🥲🥲
@manel4758
@manel4758 Ай бұрын
A Sweet Vidio. Fav. places, the little river area , the sound of water flowing near the pancakes and halapa Cafe. Also the place you stayed. The Beautiful little village, looks like some where else in the world, Sri Lakan food and the Horse Rydes. 🌷♥️🙏
@nipunibaghaya2998
@nipunibaghaya2998 Ай бұрын
අක්කේ, ඊයේ මම ගියා විසල් ආදරේ බලන්න......කියන්න වචන නෑ....හොදටම ඇඩුවා....Film එක බලලා ඇඩුවා කියන්නේ මට ඒක හොදටම දැනුනා ඒ තරමටම ඔයලගේ රගපෑම මරු.....ආය පාරක් බලනවා නිවාඩුවක් හම්බ උන ගමන්......❤️🥺
@MaheeshaSewmini-ys7iu
@MaheeshaSewmini-ys7iu Ай бұрын
Anud & saara ekatha wen nadd film eke😢😢
@ganaru2768
@ganaru2768 Ай бұрын
කවදා වෙනකං තියෙනවද
@nipunibaghaya2998
@nipunibaghaya2998 Ай бұрын
@@MaheeshaSewmini-ys7iu na....Anud and Thaadi thana ekathunwenne...
@nipunibaghaya2998
@nipunibaghaya2998 Ай бұрын
@@ganaru2768 Ekanm danne na dear...film eka released une nm lagadi
@madhavirasangi103
@madhavirasangi103 Ай бұрын
Visal adare api eye baluwa akke oya hodata act kranawa ❤
@Anonymous-td7qn
@Anonymous-td7qn Ай бұрын
ලොකු මිස් එකක් nz farm giya nathi eka ,ඒක පට්ට ලස්සනයි
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 Ай бұрын
Meka saranya podi kale giyapu trip ekak 😍❤️❤️
@gayanimadushika8990
@gayanimadushika8990 4 күн бұрын
අක්කි..ඔයා නිදාගන්න විදිහ මරු.😂😂😂 ආදරෙයි තුන්දෙනාටම
@krishani1507
@krishani1507 Ай бұрын
ඔයාලා දෙන්නනම් ශෝක් කපල් එක 💗💗
@irujayarathna5217
@irujayarathna5217 Ай бұрын
Dinakshie akkige kata diha baln hitiye.nala dath ekka kata harima lassanai akkige.❤man godak asai akkita..oya godaaak lassanai.hamotama budu saranai akki.🎉🎉
@priyangikamadushani3186
@priyangikamadushani3186 Ай бұрын
චුංගි මැණිකගෙ කොන්ඩෙ කපලා❤❤❤ bs🥰🥰
@nidufernando1996
@nidufernando1996 Ай бұрын
I am so happy to see mr.Dinesh 's love towards both of these two kids.really appreciated ❤
@inokagallage3653
@inokagallage3653 Ай бұрын
වෙනදා වගේම ආදරණියයි ❤.. බුදුසරණයි ලස්සන පුංචි පවුලට 🌹🩷
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
ලස්සනයි ගොඩක් ❤👍👍❤️❤️ජේසු පිහිටයි හැමෝටම ❤❤
@mms4931
@mms4931 Ай бұрын
keep Electric Pump in the car to overcome these issue . Bcs if this happen in night, it is much harder to find a garage.
@user-hl7mq4mh5b
@user-hl7mq4mh5b Ай бұрын
පරන එකක්ද මේ..😮 adarei oyala hemotama❤❤❤❤
@sandunijayalath6106
@sandunijayalath6106 Ай бұрын
අම්මෝ මන් මේක බලන්න බලන් හිටියේ ගිය අවුරුද්දේ ඉදන්
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
චුංගා පොඩි කාලෙ එකක් නේද මේ?? අනේහ්..ශෝයි ❤❤❤
@user-rm5ks2zt4d
@user-rm5ks2zt4d Ай бұрын
Thanks for sharing your Nuwaraeliya experience, really enjoyed it! Love watching little Saranya,she's so special.Absolutely love her❤
@Dasuniyashodara
@Dasuniyashodara Ай бұрын
අක්කේ මන් ඊයේ ගියා විසල් ආදරෙ බලන්න හෝල් එකේ හැමෝම ඇඩුවා ඒක ගොඩක් ලස්සන film එකක්
@dinushidinu04
@dinushidinu04 26 күн бұрын
විසල් ආදරේ ෆිල්ම් එක බැලුව අක්කා ඊයේ මාරම ලස්සනයි.. ❤️
@user-mn4qm9vc8b
@user-mn4qm9vc8b 24 күн бұрын
Akki oyala marai.oyala mitt wenne kohomada mama sayuri.
@m.pperis5596
@m.pperis5596 Ай бұрын
No Artiticial thats why we like your family දුව පුතා ඔයාලා දෙන්නා ව බා හදන විසිය හරිම හොඳයි
@chandrawanasingha5948
@chandrawanasingha5948 Ай бұрын
Ane hamoma godak lassanai hamadamath wage godak adarei Akkitai ayyatai patiyatai 💖💖💖💖🥰
@himashikaushalya1272
@himashikaushalya1272 Ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❤️
@Ytfilms20
@Ytfilms20 Ай бұрын
Ayiiiyooooo nidiyagena hitapu widhiyanam shooook nangi😂😂😂😂
@Harshi_online
@Harshi_online Ай бұрын
බුදුසරණයි ඔයාලාට❤
@achiniwimansha3896
@achiniwimansha3896 28 күн бұрын
සාරන්‍ය හරිම comfortable දිනේෂ් එක්ක ❤ ඒක හරිම ආදරනීයයි ❤
@anushashamali3576
@anushashamali3576 Ай бұрын
Man asama kenek oya Akki...budusaranai ❤❤❤
@anushkaamarasinghe5947
@anushkaamarasinghe5947 Ай бұрын
"Kande ela" is very beauty of nature ❤
@BinuriKawshika
@BinuriKawshika Ай бұрын
Lovely and beautiful family❤❤
@tharumaliliyanagamage3381
@tharumaliliyanagamage3381 Ай бұрын
Fresh way රෙස්ටුරන්ට් ..පුවක්පිටිය,අවිස්සාවේල්ල ..එකේ කෑම හරිම රසයි....
@dewmisandasmi599
@dewmisandasmi599 Ай бұрын
Yep
@ranikagunawardena8770
@ranikagunawardena8770 Ай бұрын
හරිම ලස්සනය් මේ vlog එක.අනේ මන්දා new year vlog එකට වඩා සාරන්‍යා චුටියට පේනවා .haircut එක නිසාද? enjoyed alot thanks again
@sandunijayalath6106
@sandunijayalath6106 Ай бұрын
Tikk kal ekk 😊
@Chanu4134
@Chanu4134 14 күн бұрын
Meka kalin vidio ekk
@poornimapavithrani_028
@poornimapavithrani_028 Ай бұрын
චුංගා චූටි කාලෙ හරි හුරතල් 🥺❤️
@piky-girl9910
@piky-girl9910 Ай бұрын
අක්කිලා නුවරඑලියෙ ගිය ගොඩක් තැන් මට නෝට් වුන විදිහට ශනූ අක්කි ශූටින් ආපු තැන්❤
@annfernando5438
@annfernando5438 Ай бұрын
Saranya is blessed so happy to see your cute family Dinakshi be happy
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m Ай бұрын
Godak lasanai, mama asama actor and , actress, Adarai Godak, Budusaranai
@olananoori
@olananoori Ай бұрын
Meka Saranya godak podi kale krapu video ekkda...Lagadi krapu ekk nm nemei ... Saranya gdk chuty meke❤
@suzetteabeysekera9179
@suzetteabeysekera9179 Ай бұрын
Beautiful! God bless you all always ❤
@abee2079
@abee2079 Ай бұрын
Saranga ayya is total husband materials 👌🏼
@sandunitcp
@sandunitcp Ай бұрын
සාරාණ්‍යාගේ ලස්සන....කියන්න වචන නෑ littel cutie ගැන...love u දුව 😍
@user-mv3yh7rv5i
@user-mv3yh7rv5i Ай бұрын
Me vlog eka kalin karapu vlog ekk kiyla hithenne mata vitharada.... 😊Any way.. හැමදාම සතුටින් ඉන්න ඕනි... ආදරෙයි චුන්ගා මැණිකේ ❤
@twosisters6569
@twosisters6569 29 күн бұрын
matath hithuna saranya chuti wage
@sriyanigamage9859
@sriyanigamage9859 Ай бұрын
Saranya හරිම ආදරණීය duwak..
@lahiruchalanka1130
@lahiruchalanka1130 Ай бұрын
අක්කේ ෆිල්ම් එක මරු ❤👀 අක්කි එක්ක සෙල්ෆියකුත් ගත්තා 🎉
@achinidunusinghe1239
@achinidunusinghe1239 Ай бұрын
Akki math blwa Saturday film 1🥰 lassanma lassanai ❤️
@thilakshiSansala
@thilakshiSansala Ай бұрын
සාරන්‍යා බබා ගොඩක් චූටි දැනට වඩා කලින් විඩියෝ එකක් මේ නම් ඒත් ලස්සනයි...❤❤❤
@thushanisandamini-ts5jc
@thushanisandamini-ts5jc Ай бұрын
සාරන්‍යා She Is Stolen My Heart ❤️
@lifewithchayUSA
@lifewithchayUSA Ай бұрын
What a lovely family ❤
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
ලස්සන අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Ай бұрын
Very Beautiful video, family ekama gihin nisa hari asai, dakapu nathi dewal hugak dakka, Hamada ohoma inna , Saranga puthage friend hodai
@user-vp6bc2vc9w
@user-vp6bc2vc9w Ай бұрын
I love your videos girl n will never miss watching them. Lovely couple n may God bless you n yr family dinakshi
@t.kavindyasheshadidesilva5326
@t.kavindyasheshadidesilva5326 Ай бұрын
I more like for dinakshie akki's characteristics ❤❤
@sandamaliparanavithana7277
@sandamaliparanavithana7277 13 күн бұрын
අනේ මෙහෙම ඉල්ලනවට සමා වෙන්න..ඔයාලගේ බබා පාවිච්චි කරලා අයින් කරපු බ්ඩු තියේනම් මට දෙනවද..අලුත් උපන් බබෙක්ට පාවිච්චි කරන්න පුලුවන් දේවල්..ගොඩක් පින්..🙏😪
@user-ue7te6wn5v
@user-ue7te6wn5v Күн бұрын
@Saranga - Dinakshie Online
@himashahansani3536
@himashahansani3536 Ай бұрын
Saranya podi ne anee....meka kalin giyapu ekakda🙄❤
@nethuugirl858
@nethuugirl858 Ай бұрын
Kalin ekak neetha me😌mn baluwa chungiya chutiwelada kiyala😌😂❤️
@NadishaNadisha-vb3kq
@NadishaNadisha-vb3kq Ай бұрын
Mage asama Car eka..Aqua ekkne ash colour 😘
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v 26 күн бұрын
Shok akki oyge family eka babyge konde wawanna ලස්සනයි 😊
@navoamarakoon
@navoamarakoon Ай бұрын
අනේ හුරතල් සාරන්‍යා බබා 😍😍 මම හුගක් ආදරෙයි මේ මැනික් කැටේට ❤
@lahirunigimhani5353
@lahirunigimhani5353 Ай бұрын
Ammo hina una aka witharai kara me vlog aka.thanks prashna ඔක්කොම amathaka wanwa love you all❤❤❤❤
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 Ай бұрын
හරිම ලස්සනයි ❤
@sanjanadilrukshi4096
@sanjanadilrukshi4096 Ай бұрын
Vlog එකක් දානකන් බලාගෙන ඉදියේ 🥺❤️
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 60 МЛН
When someone reclines their seat ✈️
00:21
Adam W
Рет қаралды 20 МЛН
1❤️
00:20
すしらーめん《りく》
Рет қаралды 33 МЛН
පුතා NO...!
18:14
SL Deshaya
Рет қаралды 23 М.
Iskole (ඉස්කෝලේ) | Episode 847 | 07th June 2024
20:34
Colombo to Los Angeles-USA 2024 | vlog 01 |
14:32
Madhava Wijesinghe
Рет қаралды 65 М.
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 3,2 МЛН
She’s Giving Birth in Class…?
0:21
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Как поменялась мода на летние шорты😅💀
0:20
ВЕРА ВОЛЬТ
Рет қаралды 14 МЛН
Old man prank 🤫 #workout
0:44
Alisher Style
Рет қаралды 9 МЛН
Old man prank 🤫 #workout
0:44
Alisher Style
Рет қаралды 9 МЛН
Spongebob team his wife is pregnant #spongebob #marriage #pregnant
0:12
Водолаз пытается спасти рыбку 😳
0:30