චුංගත් එක්ක අවුරුද්දට කරපු ඔක්කොම කෝලම් ටික 😂 | Awurudu with Disasekaras |Saranya ගේ සින්දු 😱

  Рет қаралды 527,031

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 000
@GAYA1362
@GAYA1362 9 ай бұрын
ඉස්සර මිනිස්සු දිනක්ශිට සාරංගට බැන්නේ ලංකාවෙ එකම දරු උපත කියලා..ඒත් දැන් කොච්චර ළමයි මැද්දෙ උනත් සාරන්‍යා කියන්නෙ කැපීපෙනෙන ආදරෙ හිතෙන හැමෝගෙම ආදරෙ ලබන දරුවෙක්...ඒ අතින් ගත්තම ඒ කාලෙ මිනිස්සු කේන්තියෙන් උනත් කිව්ව එකම දරු උපත නොවුනට ඒ දරුවා එච්චරටම විශේශයි ළමයි කොච්චර හිටියාත් මෙච්චර ආදරයක් ඒ බැන්න මිනිස්සුන්ගෙන්ම ලබන්න♥️
@HashaniNavodya
@HashaniNavodya 9 ай бұрын
අවුරුදු vdio වලින් දැකපු ලස්සනම එක අනේ මේක..චුන්ගියා vdio එකපුරාම ඉන්න නිසා හරිම ශෝක්..❤❤හරිම ලස්සන යි තුන් දෙනාම අලුත් අවුරුද්දේ 😍❤
@pamathihasanya9016
@pamathihasanya9016 Ай бұрын
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 9 ай бұрын
හිරු එකේ upload කරලා තියෙන අවුරුදු වීඩියෝ එකේ 90% ම comments වල තියෙන්නේ සාරන්‍යා කියන නම ❤ මේ බබාව ඇත්තටම මිනිස්සුන්ගේ හදවත් වලට මාර විදියට දැනෙනවා. එයාගෙ පුංචි වයසට එයා හරිම ආදරණීය යි , සතුටින් පරිස්සමෙන් හෙමින් හෙමින් ලෙකු වෙන්න පැටියෝ. We love you so much bby Sarnya ❤🤗
@dineshidesilva1741
@dineshidesilva1741 9 ай бұрын
❤❤❤❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 9 ай бұрын
Ow ane❤️❤️
@11hash
@11hash 9 ай бұрын
@tharidudilhani6353
@tharidudilhani6353 9 ай бұрын
❤❤
@sunethrayapa-p1i
@sunethrayapa-p1i 9 ай бұрын
Saranya nam bonikkiyak vaga harima lassanay.
@WS-ce6xn
@WS-ce6xn 9 ай бұрын
ඇත්තටම චුංගි ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ආදරයක් පුංචි කාලේ ඉදලම හැමෝගෙන්ම ලබන්න.තෙරුවන් සරණයි පැටියෝ ඔයාට 😍❤
@kushaniranaweera5359
@kushaniranaweera5359 9 ай бұрын
අනේ මේ චූටි හුරතලේ නම් හරිම කෝලමක් ❤️ අපේ චූටි කාලේ ලස්සන මතක එකතුකරපු පුංචි පැංචි දිනක්ශිගේ පුංචි පැංචි 😊
@induradhini9992
@induradhini9992 9 ай бұрын
ලංකාවේ මං දැකපු අපේ කාලේ තරු ෆැමිලි වලින්, සහ නළු නිළියන්ගෙන් හැමෝම එක්ක කිසිම කුහක කමක් ඉරිසියාව ක් නැතිව සහයෝගයෙන් ඉන්න දෙන්නෙක්, සාරංග දිනක්ශි කියන්නේ ❤, ඒක තමා ඇත්තටම වෙන්නත් ඕනී, කවදාවත් කොතනකවත් මං දැකලා නෑ අනිත් අයට හින්ට් පාස් කරන අඩු මානසිකත්වය , නමුත් කවුරු හරි මොනා කීවොත් ඒ රියැක්ශන් එකත් ඕනීවට වඩා හිත රිදෙන්න වත් නොකියන දෙන්නෙක්, අවංකව ම මාරම හිත් ලස්සන කපල් එකක් කීවොත් හරි, 🎉🎉🎉🎉 ආදරෙයි ඒ නිහතමානී කමට , ❤❤❤❤
@Pubudunadeesh
@Pubudunadeesh 9 ай бұрын
සාරන්‍යා වගේම රොශාන් අයියා ගේ පුතා නම් මාරම ටැලන්ට්ඩට්❤❤❤
@Z_Senu02...
@Z_Senu02... 9 ай бұрын
මට නම් ලස්සනටම දිනක්ශි අක්කිව දැක්කෙ දෙරන Champion star ඇදපු outfit එකට 😍❤️ අනිත් තැන් වලත් ලස්සනයි එතන හරිම ලස්සනයි 😚❤️
@ThilakAkila
@ThilakAkila 9 ай бұрын
Mea vidieo eka hari watinawa saranya aapu hama programme ekakma skip kara kara eya inna tika witarai baluwe ada mehema eka digata eywa dakiddi godak aasai doni oya nam hita ganna bari taram aadare hitena hurathal daksha babek. Harima aasawen oyage family ekai oyai inna ewa balanne
@DewmiMishara
@DewmiMishara 9 ай бұрын
Matath eka mara lassanai ❤❤❤
@pawaniimesha5443
@pawaniimesha5443 9 ай бұрын
ඔව්
@anupriya542
@anupriya542 9 ай бұрын
Owww ethana godaaak lassanai 😍😍
@ggfgssss8819
@ggfgssss8819 9 ай бұрын
තාත්තගෙ පෙනුම අම්මගෙ කෝලම් ,හැකියාවන් එහෙමම තියෙනව❤❤❤❤සාරන්‍යා
@rimazaali3338
@rimazaali3338 9 ай бұрын
දිනක්ෂියි සාරංගයි සාරන්‍යව හරි ලස්සනට හදලා තියෙනවා..ගහකොළට සතාසිවුපාවුන්ට ආදරේ කරන මනුස්සකම දන්න හොද යහපත් බබෙක් වෙයි..ආදරෙයි සාරන්‍යා මැණික❤❤❤
@lakminialuthgedara1231
@lakminialuthgedara1231 9 ай бұрын
❤️❤️❤️
@TharulGimahana
@TharulGimahana 9 ай бұрын
අලුත් little actress කෙනෙක් ලග ලගම එනවා . ❤ අක්කගෙයි අයියගෙයි හැකියාවන් ඔක්කෝම චුන්ගියාටත් තියෙනවා ❤
@shanikavithanage3415
@shanikavithanage3415 9 ай бұрын
ශෝයි අනේ.....කවුරු මොනව කියුවත් ඔයාල දෙන්නා තමයි හොදම ගැලපීම❤️❤️
@chamarasampath6658
@chamarasampath6658 9 ай бұрын
සාරාන්‍යා අනාගතේ කලාවේ වෙනසක් කරාවි කියලා හිතෙනවා සුබ පතනවා චුංගි පැටියට බුදුසරණයි.
@Adrien456
@Adrien456 9 ай бұрын
සාරන්‍යා හරිම වාසනාවන්ත බබෙක්. එයාට ගොඩක් ආදරේ family එකක් ඉන්නවා. ඔයාට බුදුසරණයි පැටියෝ.❤❤❤
@achinialwis3647
@achinialwis3647 9 ай бұрын
චුට්ටක්වත් skip නොකර මුලු vlog එකම බැලුවා..හරිම interesting ❤ චුංගා නම් ශෝයි 🥰 cute
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
හායි කොහොමද ,,මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි මත් කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි හැමදාම පොඩි පවුලටම ,,අපි නම් මාතර අපි ගොඩක් ආදරේ කරන කපල් එකක්,,දැන් අපිට චුන්ගා පැටියත් ඉන්නවා නේ අපි ගොඩක් සතුටු වෙනවා චුන්ගා පැටියා ගෙ වැඩ වලට ,,අද පොඩි පවුලම හරිම ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍
@gayanimadushika8990
@gayanimadushika8990 9 ай бұрын
දිනා අක්කාව මට හම්බවෙලා තියෙනවා.ගොඩක් නිහතමානි,සුන්දර කාන්තාවක්. අයියත් ඒවගේ ඇති කියලා හිතනවා.බබා නං ගොඩක් ශෝක් අනේ..තුන් දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා..
@sachininisansala6426
@sachininisansala6426 9 ай бұрын
චුන්ගා මැනික අම්මි තාත්ති වගේම කලාවට දැන්ම හැඩ ගැහිලා ඉන්නෙ🤗🤗හරි ලස්සනයි පැටියො ඔයා❤️🤗
@dulanjaninilanka6462
@dulanjaninilanka6462 9 ай бұрын
අපේ දුව ඉදලා හිටලා ඔයාලගේ වී ඩියෝ බලනවා.චුන්ගා ඉන්න ඒවා.අද මේ ටික බලලා චුන්ගා ඉන්න ඒවා දැක්ක ගමන් මේක බලන්න ඕනි කිය කිය කෑ ගහනවා.චුන්ගා කියන ආරිච්චි බෝරිච්චි සින්දුව බලලා දැන් ඉවරයක් නෑ ආරිච්චි බෝරිච්චි දාන්න කියනවා.ඒ මදිවට චුන්ගා ඔලුව කරකවලා සින්දු කියන කෑල්ලෙදි මෙයාගෙත් ඉබේම කරකැවෙනවා.😊.ආදරෙයී චුන්ගි මැණික ❤
@yashsats491
@yashsats491 9 ай бұрын
හැම අවුරුදු උත්සවේම ඔයාල තමයි ලස්සනටම dress කරල හිටියේ. හැම ඇඳුමක්ම මාරම ලස්සනයි.. ❤❤❤❤
@chamilakumari648
@chamilakumari648 9 ай бұрын
සාරන්‍යා දෝනි ගොඩක් ආදරෙයි ඔයාට.හොද ගතිගුණ තියෙන යහපත් දරුවෙක්.එයා තමයි ඔයාලා දෙන්නගෙම වාසනාව.එයා මිනෙත් අයියට ගොඩක් ආදරෙයි වගේ.ඇත්තටම එයාලා දෙන්නත් හරි friendly.ලොකු උනාම කලා ලොවේ මිතුරන් වේවි එයාලත්.
@kanchanalakmini379
@kanchanalakmini379 9 ай бұрын
හරිම ආදරණීය දෝනියක් , හරිම හුරතල් , හැම කෙනාගෙම ආදරේ දිනාගෙන , ඔය වගේම ලස්සනට සතුටින් ඉන්න ලැබෙන්න චුටි දෝනි ... ආදරෙයි චුන්ගි මැණික❤❤❤ ❤❤❤
@Ayshu_Amarakoon
@Ayshu_Amarakoon 9 ай бұрын
දිනක්ශි අක්කි ගොඩක් ලස්සන වෙලා... සාරන්‍යා බබා ශෝයී... ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. අර සාරන්‍ය බබා සිංදු කියන ප්‍රෝග්‍රෑම් එකේ නම් දිනක්ශි අක්කි දිහා තමා බැලුවේ එතන ගොඩාක් ලස්සනයී🥺❤️
@saranga-dinakshie
@saranga-dinakshie 9 ай бұрын
ඔන්න comments ON කරා friends 😱😂
@Aanwi2005
@Aanwi2005 9 ай бұрын
මොනව කරනවද මං දන්නෑ 😒🥹😂
@SadiniAmasha-mv1qf
@SadiniAmasha-mv1qf 9 ай бұрын
Hii akki ,aiya & cute saranya baby❤
@sayuridiwyanjali
@sayuridiwyanjali 9 ай бұрын
chungi manikaaa aneee harima shooooiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@umeshadilani7230
@umeshadilani7230 9 ай бұрын
Lovely to see you my fav, family
@ashokawithanage8216
@ashokawithanage8216 9 ай бұрын
💖💖💖😘🌄
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 9 ай бұрын
ඇත්තටම අම්මා වගේමයි දෝණි..ලස්සනට නටනවා...හරිම ආදරණීයයි..❤❤❤😘😘
@thanukalpani1651
@thanukalpani1651 9 ай бұрын
චුංගා හිටිය ඒවා බැලුවා.. හරිම ලස්සනයි .. තුන්දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... ජේසු පිහිටයි.... 😇😇💕💕
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 9 ай бұрын
ඔයාලා තුන්දෙනා ඉන්න program සේරම බැලුවා.බලන්න ආසයි අනේ.ඔයාලා මාරම ලස්සනයි වගේම හරි ආදරණීය විදිහට හැමදේම කරනවා.ඒකයි බලන්න ආස හිතෙන්නේ .චුංගා මාරම වාසනාවන්ත ඔය දෙන්න වගේ දෙමව්පියන් ලබන්න.ඒ වගේම ඔය දෙන්නත් මාරම lucky එයා වගේ දෝණි යක් ලබන්න.ඔය දෙන්නගෙනම dresses මාරම ලස්සනයි .ඒවගේම dance ටිකත් ගොඩක්ම ලස්සනයි ..ඔයාලගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි ...❤❤❤
@imanu2083
@imanu2083 9 ай бұрын
ලස්සනයි අනේ ඔක්කොම... මේ නම් සුරංගනාවියක් 😍🥰❤️
@deepadeepa1969
@deepadeepa1969 9 ай бұрын
පළමුවෙන්ම සුභ අලුත් අවුරුද්දක් වේවා.....ජීවිතයේ ආසාවෙන්ම බලන්න හිටපු vlog එක....පුංචි සුරංගනාවිට ඇස් වහක් කට වහක් වදින්න එපා...බලාගෙන ඉන්නකොට හිත නිවෙනවා ඒ තරම්ම..ආදරණීය චූටි බබෙක්.. ඔය තුන්දෙනාගෙ ජීවිතේ සිතන පතන හැම දේම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන හරි යන්න ඕනේ..මේ අවුරුද්දේ එකම ප්‍රාර්ථනාව ආදරේ ගොඩාරියක් තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤
@dianavilashinihettiarachch2633
@dianavilashinihettiarachch2633 9 ай бұрын
අනේ මාරම වාසනාවන්ත හරිම ලස්සනට ජීවිතය ව්දින ඉතාමත් හොදින් ගැලපෙන ලස්සනම ලස්සන පවුලක්......❤❤❤❤❤ හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න ....හැමදාම සතුටින් ඉන්න ... ජේසු පිහිටයි ......❤❤❤
@dulipmanolal399
@dulipmanolal399 9 ай бұрын
මිනෙත් සාරන්‍යා දෙන්නා හරිම ආදරනීය යාලුවො දෙන්නෙක්❤
@chathubandara5059
@chathubandara5059 9 ай бұрын
මේ මැණික නම් 🥰🥰🥰😘හරිම ෂෝයි සුරංගනාවියායක්
@Goku_Black_The_Divine_Justice7
@Goku_Black_The_Divine_Justice7 9 ай бұрын
❤❤❤ඇත්තටම චුන්ගි girl ශෝයි අනේ...එයා ගොඩාක් Talented බබෙක්..එයා ඔය දෙන්නා එක්ක ආරිච්චි බෝරිච්ච් සින්දුව ලස්සනටම කිව්වා..එයාගේ පොඩි වයසට ඒ වචන තාල මතක තියාගෙන කිව්ව විදිය බලන්න බලන්න ආස හිතෙනවා.. ගොඩාක් ආදරෙයි සාරන්‍යාට..
@RamaniNilanduwa-u7j
@RamaniNilanduwa-u7j 9 ай бұрын
ගොඩාක් ලස්සනයි චුටි මැනිකගේ වැඩ ඒවගේම ලස්සනට නටනව ❤❤❤❤ තෙරුවන්සරණයි ජේසු පිහිටයි ඔයාලට
@anushierandika6806
@anushierandika6806 9 ай бұрын
චුංගා මැණික හරිම ආදරණීය බබෙක් ,චූටි කෝලම් මල්ලක්❤❤❤
@manelhenake9522
@manelhenake9522 9 ай бұрын
ඹයාලා තුන්දෙනාම හැම උත්සවයකම හරිම ලස්සනට ඩෙස් කරලා හිටියෙ.චුංගා.හරිම.වාසනාවන්තයි.හැමෝගෙම.ආදරය.ලබන්න❤❤❤❤❤
@sumithradevi6682
@sumithradevi6682 9 ай бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා චුට් දෝණිත් දුවත් සාරංග පුතත් හරිම ලස්සනයි හොදට ලස්සනට නටනව දුව ගේ විඩියෝ එක ගොඩක් ලස්සනයි සියලු සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරොගි වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සතුටින් ඉන්න හැමදාම කියල ප්‍රාර්ථනා කරනව ❤
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 9 ай бұрын
Wow wow wow සාරන්‍යා හරිම හුරතල් හරිම සිරියාවයි .හරිම දක්ශයි .සාරන්‍යා මැනිකට තෙරුවන්සරනයි ❤️❤❤
@SamanthiNanayakkara-s5c
@SamanthiNanayakkara-s5c 9 ай бұрын
ගොඩාක් ආස ආදරේ කරන ෆැමිලි එකක් ඔයාල පවුලේ හැමෝම. හරිම ලස්සනයි වැඩසටහන. චුංගිට ආදරෙයි ගොඩාක්. හැමෝම ලස්සනයි. සුබ අලුත් අවුරැද්දක් වේවා ඔයාල හැමෝටම🙏🙏🙏.
@thakshilagunathilaka216
@thakshilagunathilaka216 9 ай бұрын
දෙයියනේ වයින් කරලා තිබ්බා වගෙ චුංගා😂❤😊😊😊
@thushanisandamini-ts5jc
@thushanisandamini-ts5jc 9 ай бұрын
මුලින්ම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා කියලා Wish කරනවා. 🌾☀️🙏❤️ චුංගා ගැන නම් කියන්න වචන නැහැ අනේ ❤️ පුදුමාකාර හුරතල් දරැවෙක් එයා.❤️ ඒ වගේම හරිම පිං පාටයි.❤️ ඒ වගේම හරිම සිරියාවන්තයි.❤️ වාසනාව අත් දෙකෙන් අරගෙන එයා ඉපදිලා තියෙන්නේ ❤️ පුදුම වාසනාවක් දැක්කමත්❤️ බුදුසරණයි මැණිකේ හැමදාම ඔය විදියටම ඉන්න සුදු දෝණී අම්මටයි තාත්තටයි ඉරක් වගේම හදක් වෙලා ❤️☀️🌝 ආදරෙයි පැටියෝ ❤️🌼
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 9 ай бұрын
සේරම බැලුවා ආදරෙයී තුන්දෙනාටම . හරිම ලස්සනයි ..දිනක්ශී සාරන්ග දෝණී හරිම ලස්සනයි .❤❤❤
@Goku_Black_The_Divine_Justice7
@Goku_Black_The_Divine_Justice7 9 ай бұрын
සාරන්‍යා..වයින් කරපු බෝනික්කියෙක් වගේ...ඇත්තටම දිනක්ශි වගේමයි❤❤❤
@RansuwiSenethma-pz9sz
@RansuwiSenethma-pz9sz 9 ай бұрын
මේ කෙල්ලනම් පිස්සුවක්♥🥰😘
@chamikamadhurangani3573
@chamikamadhurangani3573 9 ай бұрын
අනේ මෙහෙම විඩියෝ එකක් දායි කියලා බලන් හිටියේ😍බ්මගෙ චුංගි මැනික 🤗
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 9 ай бұрын
අපි මේවා දැකලා කොච්චර සතුටු වෙනවද❤🎉...ඒ වගේම ඒ අස්සේ තියෙන අක්කයි අයියයි වෙන මහන්සිය ඒ බිසි ශේඩූල් එක..😢එච්චර මහන්සි වෙලත් වීඩීයෝ කරනවා අක්කි..ඇත්තටම තෑන්ක්ස් අක්කි ඒ ගන්න උත්සහයට..කොච්චර ටයිට් ශේඩූල් එකක් උනත් අපි ආස දේත් වීඩියෝ කරන් එනවට...ස්ටඩීස් කරන ගමන් එසයිමනට් කරන ගමන් ඩිග්‍රීස් නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න අපි වගේ අයට චුංගා ගේන ඒ සතුට පුදුමයි..ආදරෙයි ඔයාලා තුන්දෙනාටම..god bless❤❤❤
@nadeeshaharshani9086
@nadeeshaharshani9086 9 ай бұрын
චුංගාගේ videos බල බල හිටියොත් ගෙදර වඩ කරන්න වෙන්නෙ නෑ අක්කා.....😂 ඒ තරම් වශී වෙනවා..... ආදරෙයි ඔයාලා තුන් දෙනාටම .... බුදු සරනයි ....සුබ අලුත් අවුරුද්දක් වේවා
@nirasharajakaruna2025
@nirasharajakaruna2025 9 ай бұрын
චුංගි මැනික බලන්න ම තමයි වැඩ සටහන් ඔක්කොම බැලුවේ, තෙරැවන් සරණයි මැනික , සුබ අලුත් අවුරැද්ද ක් වේවා 🙏💐
@rishmirishmi4911
@rishmirishmi4911 9 ай бұрын
ඔයා ගොඩක්ම හොද අම්මා කෙනෙක් අක්කා...ආදරෙයි...♥️🥺
@malee89587
@malee89587 9 ай бұрын
හරිම ලස්සනයි ඔයාලා තුන් දෙනාම ❤ සාරන්‍යා කියපු සිංදුවට නම් ආස හිතුනා අනේ 🥰❤️
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 9 ай бұрын
චුංගි බබා ඉන්න හැම වීඩියෝ එකක් ම බලනවා.එයාගෙ දස්කම් කොළම් බලන්න හරිම ආසයි හරිම ආදරණීය යි ඔයාල දෙන්නත් එහෙමයි සාරණ්‍යා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤
@namishasajuni7055
@namishasajuni7055 9 ай бұрын
තාත්තම්මා මොනවයි ඔය ගාලා තියෙන්නේ, හරි ශෝක් අනේ සාරන්‍යානම්❤️😘
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 9 ай бұрын
අක්කි බබා ගේ හොදම quality එක හැමෝම එක්ක එකතුයි ආසයි දකිද්දීත් ❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
චුංගා මැණික ඉන්න එක ටීවී ප්‍රෝගෑම් එකයි දැක්කේ ආයේ හොය හොයා යූටියුබ් එකෙන් බැලුවේ❤❤❤❤.
@maulyeliza7082
@maulyeliza7082 9 ай бұрын
අනේ මේ දූ පැටියා නම්😘😘😘😘මං හරිම ආදරෙයි සාරන්‍යා බබාටයි මිනෙත් පුතාට යි. හරීම හුරතල් ආදරණීය බබාලා දෙන්නෙක්. චූටි දූ කවදාහරි ඔයාලටත් වඩා තැනකට එයි කියලා හිතෙනවා. ලෝකෙ දිනන යහපත් අනාගතයක් චූටි දූ පැටියට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගෙ මුලු පවුලටම ජේසු පිහිටයි 🙏ආදරෙයි ❤️
@duladissanayaka1532
@duladissanayaka1532 9 ай бұрын
අනේ අක්කී....මම මේ vlog එක ගේන්න කියලා ගොඩක් සැරයක් videos වලට comment කලා..... සාරන්‍යා බබායි ඔයාල දෙන්නයි ඉන්න ඔක්කෝම අවුරැදු programe බැලුවා අක්කී..... ඔයාලා තුන්දෙනා හරිම ලස්සනයි.... ආදරෙයි අනේ❤
@ashidesilva9254
@ashidesilva9254 9 ай бұрын
චුංගිටයි මිනෙත් බබාටයි දෙන්නටම ගොඩක් ආසයි😍❤🌹
@Buddhi-n6c
@Buddhi-n6c 9 ай бұрын
අනේ දිනක්ෂි අක්කි එන්න එන්නම ලස්සන වෙනවා.හරිම ලස්සනයි අක්කි😍චුන්ගි මැණික නම් වයින් කරපු බෝනික්කියක් වගේ.ඔයාලගෙ පවුලටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි 🌟❤️
@sadunijayasekara2396
@sadunijayasekara2396 9 ай бұрын
අලුත් ජීවිතේ ලස්සනට ගෙවනවා දකිද්දි හරිම ආසයි ❤සාරන්‍යා මාරම ෂෝයි❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 9 ай бұрын
29:08 Saranya ගේ Expression 😘 Acting මරු අනේ.❤ චුන්ගා මැණිකක්😘
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 9 ай бұрын
ඇත්තටම කියනවනන් අක්කියෝ මන් ඔයාලගෙ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන්....කොයි වෙලාවෙද වීඩියෝ එකක් දාන්නේ කියලා බලාගෙන ඉන්නෙ තුන් දෙනාගෙම වීඩියෝ බලනවා මන්...ඒ තරම් ආසයි ඔයාලට හර්ම ලස්සන පවුලක්.......ඔයාලා සතුටින් සමගියෙන් එකමුතුව ඉන්නවා දකිනකොට ඇත්තටම හරිම සතුටුයි.......අපිට ඒ සතුට නැතත් ඔයාලා ඒ විදින සතුට දැකලා මමනන් සතුටු වෙනවා❤❤❤❤❤❤ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ඕනා ඔයාලා......බුදු සරනයි අක්කෙ අයියේ චුන්ගි පැටියෝ.......❤❤❤❤❤❤හැමදාම ඔයාලට ආදරෙයි
@Saara440
@Saara440 9 ай бұрын
කෝලම් මල්ලක් මේ චුංගි පැටියනම්.ඔයා හරිම ලස්සනයි චූටි පැටියෝ.❤
@uthpalasamarakoon691
@uthpalasamarakoon691 9 ай бұрын
මම නම් දැන් සාරංග දිනක්ශී අතෑරල ඉන්නේ.. මම චුංගා girlge lokuuu රසිකයෙක්.. එයා නැතුව vlogs බලන්න කම්මැලී.. ඒ වගේම එයාට ගොඩාක් ආදරෙයි. දවසකට හරි චුංගා මගේ වෙනව නම් කියල හිතෙනවා. අක්කී පුලුවන් නම් එයගෙ vlogs එයාගෙ මේ පුංචි කාලෙ අපිටත් විදින්න දෙන්න. එයා හැමෝගෙම හිත නිවන බාවනාවක්.. ❤❤❤❤
@DineshiSoha
@DineshiSoha 9 ай бұрын
ඔක්කොම බැලුවා හරිම ලස්සනයි පැටව් ටික. අවුරුද්දෙ දැක්ක ලස්සනම වැඩසටහන🥰💖
@pinkishanaya9532
@pinkishanaya9532 9 ай бұрын
පෙනුම තාත්තා වගේ උනාට අම්මා වගේ කොයි වෙලාවෙත් ජෝලියේ ඉන්නේ සාදී❤
@sdh7585
@sdh7585 9 ай бұрын
අනෙ සාරන්‍යා ගෙ දේවල් වලට පුදුම තරම් ආදරේ හිතෙනවා.ඔයාලගෙ ජීවත තවත් ලස්සන වෙන්න ඕන.ලස්සන පවුලක්❤❤❤❤
@Sadu363
@Sadu363 9 ай бұрын
කොන්ඩේ බොකුටු චුටි කෙල්ලව බලන්න ආසාව නිසාම හැම චැනල් එකකම අවුරුදු ප්‍රෝග්‍රෑම් skip කර කර බැලුව 😂❤, දගයි කිව්වට හරි අහිංසකයි ❤ saaranaya ට හම්බවෙලා තියෙන්නේ ලෝකේ හොදම අම්මයි තාත්තායි, එක ප්‍රෝග්‍රෑම් එකක සාරංග කියනවා පොඩි අයට ගහන්න නැතුව ආදරෙන් හැමදේම තේරුම් කරල දෙන්න කියලා ❤❤ ඒ වගේම දිනක්ෂි අවුරුදු තරගවල එයා පැරදිලා අනික් අය දිනද්දී එයාලටත් වඩා සතුටු වෙනවා, ❤❤❤
@KumuduAponsu
@KumuduAponsu 9 ай бұрын
හරිම වාසනාවන්ත pin වත්ත දරුවෙක් saranya මැණික..budu saranai oyala හැමෝටම කවදා හරිම දකින්නට praththana කරනවා ❤❤
@nimsarachamodi2865
@nimsarachamodi2865 9 ай бұрын
Chunga ඉන්නවා නම් ඉතින් දවසෙම උනත් බලන්නම් ❤🥺
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 9 ай бұрын
ඔය දෙන්නටම මම හරිම ආදරෙයි දැන් කලින්ට වඩා ගොඩක් ම ආදරෙයි චූටි මැණික නිසා තෙරුවන් සරණයි හරිම සතුටින් බලන්නේ පැටියා ගේ වැඩ දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා.❤❤❤❤❤cyprus ❤❤❤
@purnimahettiarachchi
@purnimahettiarachchi 9 ай бұрын
චුංගි බනිස් කාපු කොටස ගොඩපාරක් බැලුවා..අනේ හරිම cute බබෙක්🥹🤍
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 9 ай бұрын
Anee mata paw kiyala hithuna baba gena hithala. She's so small to do it but good experience for her.
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 9 ай бұрын
Sarangas attire is very beautiful.
@victory2307
@victory2307 9 ай бұрын
සාරංග අය්යගෙ නිව්නු කටහඩ මම ආසම ❤චුට්ටි ශෝක් අනේ❤දිනක්ශි නංගි ඔයා ගොඩක් දක්ශයි ජයවේවා ඔයාලට
@DeepashikLushanthi
@DeepashikLushanthi 9 ай бұрын
ආදරේයි අනේ ඔයාලාට අපි ආසාවෙන් බලාගෙන හිටියේ vlog එකක් දානකන් ....සුරන්ගනාවි ආදරේයි මැනික ...❤❤❤❤ ඔයලා තුන්දෙනා සැම දෙයක් කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ඔනැ ..ආදරේයි ❤❤❤❤❤❤❤
@vishubhagy3660
@vishubhagy3660 8 ай бұрын
චුන්ගිගේ කෝලම්🥰❤ අක්කිගෙ හැම outfit එකක්ම ලස්සනයි❤ අයියත් හැන්ඩියා වගේ ඉන්නේ අක්කිටම හරියන්න 🤭❤
@madushamadumali4702
@madushamadumali4702 9 ай бұрын
චුන්ගි petiyoo ආදරෙයි ❤ menika ..❤❤ budu saranai
@hansamalisilva4462
@hansamalisilva4462 9 ай бұрын
තාත්තම්මා මොනා ගා ගත්තෙ😂 ane so cute chunga 🥰❤️
@SaNdu_Dissanayaka97.
@SaNdu_Dissanayaka97. 9 ай бұрын
මේ චුංගි නිසා දවසක මට පිස්සු හැදෙනවා😢 මං එයාට ඒ තරම් ආසයි ආදරෙයි 🥺 චුංගිගේ විඩීයෝ හොය හොය බලන්නේ මං විතරද ❤ ආදරෙයි මැණික
@tharindraruwandhi3583
@tharindraruwandhi3583 9 ай бұрын
Ane matath pissu hadei me chuty manikata e tharam adarei❤
@rashanisovis4656
@rashanisovis4656 9 ай бұрын
සාරන්‍යා දැන් සෝයි දගකාරි🥰 දිනක්සි අකිල එක්ක කරපු ඩාන්ස් එක සුපිරි 👌👌 සාරංගගේ ඩාන්ස් එකත් මරු ඔයාලාටත් සුභ පතනවා ❤
@madhurubasinghe3628
@madhurubasinghe3628 9 ай бұрын
I have watched all the Aurudu Programs you all performed. I must say you all did an incredible job. Saranya is adorable as always❤ and your performance was top-notch. Dinakshie, I am wondering how you performed your item flawlessly in Hiru live program. (As I saw you did a lot of performances in different programs). It's amazing how you remember everything. You are an incredibly talented actress and must appreciated you. And as a mother, you have also maintained your figure very well, which is rare to see in Sri Lanka in your field. Keep it up great work and Good luck Saranga, Dinakshie and cute Saranya ❤ සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞🌼 Lots of Love from 🇦🇺
@saranga-dinakshie
@saranga-dinakshie 9 ай бұрын
😘😘
@Lakshika-hansi
@Lakshika-hansi 9 ай бұрын
අනේ චුංගා ඔයා නම් ෂෝයි..සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා තුන් දෙනාටම..චුංගා ගේ birthday එකත් මගේ birthday දවසමනේ❤️
@shashigamage5429
@shashigamage5429 9 ай бұрын
ඔයාලා දන්නවද මම යූටුබ් එකට ආවගමන් බලන්නෙ ඔයාලගෙ වීඩියොස් 🩷🩷චුංගිගෙ හුරතලෙ , එයාගෙ හැදියාව , පවුලෙ සතුට අනේ ඒවා බලන්නෙ හරිම ආසාවෙන් 🩷😘😘
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 9 ай бұрын
අපේ චුංගිබබා ගේ නැටුම් ටික නං භරිම ලස්ස🎉න යි ❤️ ඔයාල තුන් දෙනා ම අද හරිම ලස්සනයි ❤❤❤ තෙරුවන් සරණයි
@User12-17
@User12-17 9 ай бұрын
දිනක්ෂි , සාරංග ඔයාලගේ ජිවිතේ වාසනාව සාරන්න්‍ය ❤ She is amazing ❤
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 9 ай бұрын
ඔයාල දෙන්නටම ත් චුංගි බබා ටත් නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@oshini1234
@oshini1234 9 ай бұрын
සාරන්‍යා කොහේද ඉන්නෙ ,එතන පාලූවක් නැහැ , අම්මිගේ කෝලම් සේරම චුංගි බට්ටන් ට තියෙනවා , තාත්තම්ම මූණේ මොනාද ගාලා තියෙන්නේ ත් අහනව අප්පා, පැහිච්ච කෙල්ල ❤❤❤❤❤
@thusharijayasena348
@thusharijayasena348 9 ай бұрын
ඕෂධී අක්කගෙ බබත් හරිම ශෝක් අනේ ❤
@jayaninisansala4468
@jayaninisansala4468 9 ай бұрын
තව vlog ඕනි මේකත් බැලුවො .... සුබ අලුත් අවුරැද්දක් වේවා චුටි මැනිකටයි අක්කෙ අයියේ ඔය දෙන්නටයි❤😊
@shiyandaniperera1551
@shiyandaniperera1551 9 ай бұрын
මම හැමදාම බලන්නේ චුංගා පැටියගේ programs තුන්දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වෙවා
@Saheli_Sharanya_
@Saheli_Sharanya_ 9 ай бұрын
Akkata saranya babawa hambunata passe tikak mahath wela hitiyanee Dannm lassanata aga hadagena harima lassnaiiii issaratath wada god bless ❤️
@harshaninikeshala7628
@harshaninikeshala7628 9 ай бұрын
Aneeee chungi manikage natillaaaa shoiiii aneeee .ammige narthana hakiywamda koheda awith thiyenne 😍😍😍😍😍.budu saranai chuty manika 😘😘😘😘
@neronero4412
@neronero4412 9 ай бұрын
සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා පව්ලේ හැම දෙනාට ❤❤ජේසු පිහිටයි ❤❤
@SanduHK
@SanduHK 9 ай бұрын
wow...මම ආසම බබාලා දෙන්න එකම තැනක...ආර්‍ය බබා and සාරන්‍යා බබා❤❤❤❤❤
@shashindyagimani4244
@shashindyagimani4244 9 ай бұрын
Mineth and Saranya both are very talented like their parents ❤wish both kiddos the best and Many blessings
@ChandimaThissera
@ChandimaThissera 9 ай бұрын
හරිම ලස්සනයි සාරන්‍යා මැනික❤❤❤සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට
@3CTravelers
@3CTravelers 9 ай бұрын
චුංගගේ කෝලම් වලින් ගියපු හැම program එකක්ම ලස්සන වෙල😍❤️
@sujeewanilmini7800
@sujeewanilmini7800 9 ай бұрын
චුංගි හරිම ලස්සනයි ආදරණීය පැටියෙක් .එයාට හොද ගතිගුණ පුරුදු කරලා තියෙනවා තෙරුවන් සරණයි මැණික ❤❤උම්ම්ම්ම්ම්ම්මා
@sherinaasanthi174
@sherinaasanthi174 9 ай бұрын
ඔයාලා දෙන්නා කොහොම ඇන්දත් ලස්සනයි , ❤❤❤❤❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 9 ай бұрын
අනේ චුංගි මැණික ෂෝයි❤️❤️ ...තුන්දෙනාටම බුදු සරණයි...!! ආදරේයි ❤️❤️❤️❤️
@Shiwanki
@Shiwanki 9 ай бұрын
සරන්‍ය්‍රාට බුදුසරණයි දෙවිපිහිටයි 🥺🙏💞i love you 💞🥺🙏
@mohammedshifnaz
@mohammedshifnaz 9 ай бұрын
හරිම ආදරනීය චරිතයක් saranya menika..❤
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 9 ай бұрын
Saranga aiyaga jok ahala ndda ahala blnna Ase hiithei😂😂😂❤
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
කාලෙකට පස්සේ #lochi Zoom එකේ !
8:03
Siyanetha Roo
Рет қаралды 1,7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН