KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
3 පෝට් පිකප් කොයිල් එකෙහි කවුරුවත් නොදන්න රහස් පරන අවුරුද්දෙන් අලුත් අවුරුද්දට
18:39
charging system/ 2stroke එකට 4stroke රෙක්ටිෆයර් එක දාමුද? සැපට චාජ් වෙන්න
7:44
It works #beatbox #tiktok
00:34
My scorpion was taken away from me 😢
00:55
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
2 පෝට් 3පෝට් ත්‍රීවීලර් වල වේගවත් දාවනයකට සහ ඉන්දන කාර්‍යක්ශමතාවයට කොයිල් පැක් එක මගින් කල හැකි දේ
Рет қаралды 69,362
Facebook
Twitter
Жүктеу
1
Жазылу 38 М.
Danuka Motors
Күн бұрын
Пікірлер: 135
@danukamotors2220
3 жыл бұрын
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
@darshanajayakody-tb8we
Жыл бұрын
ස්තූතියි අයියේ ....ඔයාගෙ වීඩියෝ නිසා මේ විශය ඉගෙන ගන්න ආස හිතුනා........💛😍💪
@MyLankappc
2 жыл бұрын
නිහතමානී සැබෑ මිනිසෙක් !!!🙏🙏🙏තෙරුවන් සරනයි🙏🙏🙏
@MyLankappc
2 жыл бұрын
දැනුම ලබා දෙනවාට ඔබට ගොඩක් ස්තුතියි .
@buddhikaekanayake9766
3 жыл бұрын
දැනුම බෙදා දුන්නාට ගොඩාක් පින්..
@KavinduNimesh-ci9ed
23 күн бұрын
ස්තුති
@gayanpriyadarshana4310
2 жыл бұрын
දන්න දේ ලෝබ නැතුව කියලා දෙනවා පැහැදිලිව ස්තූතියි !
@kasunsameera8693
7 күн бұрын
සුපිරි බෝස්❤
@fayasfayas766
3 жыл бұрын
Bohoma sthuthy ඔබට ජයවේවා ❤️❤️
@wivantharajeev6215
2 жыл бұрын
Great job ⭐️⭐️⭐️⭐️⭐️👍..lankawe mama daka pu niyama really waddek thami iten me inna 👍👍👍👍👍👍
@චාමරසම්පත්-ඹ4ෆ
3 жыл бұрын
කොහෙද අයියේ වැඩපල තියෙන්නෙ
@shanakadananjaya1975
3 жыл бұрын
♥️♥️♥️♥️ godak ස්තුතිය්
@sampathgamage861
3 жыл бұрын
ස්තුතියි..! සහොදරයා... 🔥.. 😍
@PriyanthaKumara-qv9ty
4 ай бұрын
Mage Laga tiyenawa 206 ...2 stroke 3 Port wheel ekak... engine, full repear ekak karaganna ona.
@HarshaSiriwardana
2 ай бұрын
Aththatama saba nihathamani guruvarayek
@wasanthakumara2399
2 жыл бұрын
Apeta danuma laba duinnata thanks aiya b.s
@sitharamadusanka1171
2 жыл бұрын
කොයිල් 3 ක් එන (200,201,202,203 වැනි කාණ්ඩ වල කොයිල් පැක් එකට පුළුවන් නම් headlight, කොයිල් එක එහෙම්මම තිබියදී q අකුරට එන chergin කොයිල් 2ක් හයිකරලා නිර්මාණය කරන්න උත්සාහ කරන්න, පරණ වාහන වල cherg වෙනවා අඩු එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්, සමහරු headlight coil එක ගලවලා ඒතැනට චාජින් කොයිල් එක දානවා එහෙමත් නැතිව, ටිකක් අමාරු වෙයි මොකද ඉඩ හදාගන්න අලුතින් පොටවල් කපන්න වෙයි, උත්සාහයක් දාලා බලන්න, ඔයාගෙ නව නිර්මාණ හැකියාව ඉතා ඉහළයි, බුදු සරණයි
@yasithmaduranga3124
2 жыл бұрын
Okkoma hodai okata fuse akak danna ona gini gani piti passe sot unoth mokenda disconnect venne pehedili karanna puluwanda
@Akila-Prasadh
Жыл бұрын
Math me job eka karanna aiye oya vage weddek man kohevath dekala ne jayen jaya
@bimsaramalshan6422
3 жыл бұрын
5pot eke pikap coli eka pistan eka udama simawata enakota patthuwenna nemen needa tinne eka udama simata awata passe pathhuwenna haduwoth pikap eka wadi weixa
@chandanasuranga8748
2 жыл бұрын
Het lait eka reskarama vitark pattu wenne ai kiyanna puluwanda loku deyak
@ISHARAJANITH-p6h
4 ай бұрын
Niyamai❤
@kasunmadusankakasunmadu-ne2sh
Жыл бұрын
Me video ekanam phediliwama penawa maru eeeee.
@hassanfareed2961
2 жыл бұрын
Bro 21- wheel ekata me pick up coil eka dhanna puluwanda
@hasithsanjula2913
3 жыл бұрын
Aiye aiye btri chaj wennathuwa ynne prai vil eke mgnt bassamada poddak kiynna ko
@aluthwagawa2085
3 жыл бұрын
වටින වීඩියෝ එක සුපිරි අය්යෙ
@dinithwaduge6853
2 жыл бұрын
Kalin kiwwa kahai nilui kiyala dan kiyanawa nilui thambili kiyala
@supundilshan1257
11 күн бұрын
Oya taiming wenas kirillanan karanna epa mage eke engine eka hadala iwarayak na ohoma karapu dawase idan picup coill ekamai yanne
@ginigallalith1018
3 жыл бұрын
V good
@thanushkamaduwantha6750
Жыл бұрын
Koheda aiya wadapala thiyenne
@pasindulahiruwan6696
Жыл бұрын
5පෝට් චාජින් කොයිල් එක විතරක් මාරු කරන්න වීඩියෝ එකක් සම්පූර්ණ දාන්න අයියේ bs
@pasindulahiruwan6696
Жыл бұрын
2 ස්ටෝක්
@stylishajay4568
2 жыл бұрын
Pick up coil eakea ghilla Kiyala komadha bala ganne 🤔🤔🤔
@mnsmns4808
2 жыл бұрын
Mage tiyenne qc ekak 2storck thelwedakaranne 18i mokakda karanna puluwan kiyannako kawruth hadala dunne mata obathumage wedapolata anna bedura wedi mn aralaganwila
@dimalianusha3055
2 жыл бұрын
මගේ jk අකුරට ඔය කොයිල් සෙට් එකම දැම්මා. ඊට පස්සේ ස්ටාට් එකට හොර වුනා😥😥😥
@chamilaprasanna6867
2 жыл бұрын
ජියර් ටික දාන කොට 04 වෙනි එක පොඩ්ඩක් හිරයි ඇයි අයියේ ඒ අනික එක ටිකක් ශබ්දෙන් වැඩෙන්නේ
@සමන්තගමගේ
8 ай бұрын
Ane ayye mage 201 wahaneth hadaganna ona dinner then karanne Mata welawak denna
@arunachathuranga7139
3 жыл бұрын
3port Q number coil pack eke kohomada karanne
@gihanedirisinghe2140
2 жыл бұрын
Aiya light coil ekath charging coil ekai 2ma denna berida
@sanjayaprasanga2170
2 жыл бұрын
5 pot coil eka kohomada adwarns karanne
@dilaniranga6628
3 ай бұрын
Koheda inne mage 21 threeweel ekak charging eka hada ganna puluwan da
@NandanaBandara-z2x
Ай бұрын
TZR බයික් එකෙ කරටි එක වැඩිය එනවා එකට මෙකක්ද කරන්න ඹන
@madushadhilhani3390
9 ай бұрын
207 ana pikap coill aka 205 ta danna barida
@kasunkumara1833
3 жыл бұрын
aiye mata loku uwamanawak thiyeno Q numbar 4strok engimak 205cc karanna eka karanna puluwanda berida bore ekai hed ekai maru kaloth hariyaida.plz reply me
@lahirukumara1948
2 жыл бұрын
Taimin wenas unama start ekata prashna nadda aiye
@ashanpasidu8096
2 жыл бұрын
Koill dakama ewa hatti far eka mona wayar dakatada danna
@r.mruwanruwan2125
2 жыл бұрын
5 port enjin walatath oya widiyata karoth prasnak weida
@dankanlakshan480
2 жыл бұрын
Kaluthara awata kauruth oye wage hadan na..
@sadunkanishka7926
2 жыл бұрын
Aiyage weda pola kohed thiyenne
@ranganamadushankadesilva9053
Жыл бұрын
ayye 3pot flywheel puller ganna thiyena thanak kiyannako
@ranjithnakandala8712
2 жыл бұрын
Koheda wadapala tiyenne
@santhawikramarathn803
3 жыл бұрын
Minawa karath wedak nea owa pikap nea kiyanne eththada
@ashanpasidu8096
2 жыл бұрын
Koill daka kapall karanna kohomada
@nilanravindu9060
3 жыл бұрын
Aiye gerije eka koheda thiyanne
@supunmalintha1576
2 жыл бұрын
Aiye yathura off kalata nawathinne.wiring eka aul..yathuru katen ena wayar kohomada set karanne..202... 5port karapu wheel ekak...
@danukamotors2220
2 жыл бұрын
Dam patai kalu patai wayar deka amunala balanna earth karala balanna
@danukamotors2220
2 жыл бұрын
Koheda inne
@athulaathula2314
Жыл бұрын
මගේ 206 විල් එකේ බැටරි චාජ් වෙන්නැ කරන්ටෙකත් මදි වගේ එනවා , මොකද කරන්න ඔනේ.
@sunethjanaka8713
2 жыл бұрын
Ayiye oya dapu rektipayar aka kiyak wenawada
@ranishkathemiya2041
2 жыл бұрын
මම ඔය විදිහට හැදුවා ඊට පස්සේ ස්ටාට් වෙන්නේ නැහැ කාබ්යුරෙටර් එකෙන් බැක්ෆයර් වෙනවා එකට මොනවා ද කරන්න ඔනෙ
@jayanthadammika6861
2 жыл бұрын
Good
@nimalkumara2055
3 жыл бұрын
TVS විල් වලත් විස්තරත් දන්න
@aselamadushankamax6125
3 жыл бұрын
2 ස්ටොක් ත්‍රීවිල් එකෙ බෝර්, පිස්ටන් අලුතෙන් දාලා දුවනකොට 2T මදි වෙලා ස්ටාර්ට් කරන්න බැරි තරමට හිර වුනාම හදාගන්න විදියක් කියන්නකෝ අයියෙ මගෙ ත්‍රීවිල් එකට එහෙම දෙයක් වෙලා තියෙන්නෙ ප්ලිස්
@sampathedirisinghe4017
Жыл бұрын
Crank ekata prasnayak nedda
@ashenlakshitha5766
2 жыл бұрын
goddak stutiii mahattayoo🥰
@bhanukadhanajagafernando7817
2 жыл бұрын
2 ස්ටොක් ඔරිජනල් රෙක්ට්ෆයරය kiyada වෙයිද
@hassanfareed1971
3 жыл бұрын
Batterya charge wenna wire 2 denna oneda
@udaragayashan7453
3 жыл бұрын
5 port walatath oka karanna puluwanda
@ladda8746
3 жыл бұрын
Good video
@ටිල්ලමචං
2 жыл бұрын
Wadapala koheda thiyenne
@nuwansampath8292
3 жыл бұрын
Aiya garaj eka koheda thiyenne
@RoshanRaffaideen
29 күн бұрын
ඔයාගෙ garage kohada
@RoshanRaffaideen
29 күн бұрын
❤
@anfsujee8791
3 жыл бұрын
ඔක්කොම හොඳයි. කන්ටැක් නම්බර් එකක් හරි ගැරජ් එක තියෙන තැන හරි දානවා නම් තවත් හොඳයි.
@danukamotors2220
3 жыл бұрын
palaweni comment eka balanna
@dushanchathumal8126
2 жыл бұрын
රෙක්ටිපෙයර් එකේ රතු පාට වයර් එකේ ජෝයින්ට් කරන විඩියෝ එක මොකද්ද
@slmihiranga9693
3 жыл бұрын
Gc ekak thiyenawa hadaganna kohetada enna one
@surajsandaruwan7447
2 жыл бұрын
රෙක්‍ටි ෆයර් එකෙ රතු වයර් දෙක හරිගස්සන විදිය අයෙ පෙන්නන්න පුලුවන්ද
@sanjayaherathmudiyanselage3598
10 ай бұрын
හෙඩ් ලයිට් කොයිල් එක පිච්චෙන්න යනකොට ලයිට් එක අඩු වැඩ් වෙනවාද
@palithabamdara6640
2 жыл бұрын
ලාකඩ කොයිල් එක මොකකටද පාවිච්චි වෙන්නේ
@dimalianusha3055
2 жыл бұрын
අයියේ කොහේද ගරාජ් එක තියෙන්නේ??
@ishararandika2107
Жыл бұрын
ටයිමින් වෙනස් උනොත් අඩියෙ මිස් කරනවද ඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි🙏
@nuwankumara6156
Жыл бұрын
මිස්කරන්නේ නැ හොදට ගමන තියනවා,රොඩ් එකට කොහොම බලපායිද දන්නෙ නැ
@nimeshchathuranga5113
3 жыл бұрын
පිලප් කොයිල් එකේ කරන්ට් එක වැඩියෙන් එනවා කියලා බලා ගම්නෙ කොහොමද
@nuskimohammad5532
3 жыл бұрын
අයියේ ඔයාගේ ගරාජ් එක කොහෙද තියෙන්නේ ...දු.ක ankaya දෙන්න පුලුවන් ද?..
@isankamadu2021
3 жыл бұрын
අයියේ ඔයාගේ ගැරිජ් එක කොහෙද තියෙන්නේ අයියේ මට ලොකු වැඩක් තියෙනවා ඔයාට කියලා කරගන්න
@manjulagayan7402
Жыл бұрын
Oyage namber aka Aswanna puluwanda
@musicone8895
2 жыл бұрын
වැඩි වෝල්ට් ගානක් ගන්නේ කොහොමද ත්‍රී ව්ල් එකෙන්
@pawanishan4349
2 жыл бұрын
Garaaj eka thiyenne ayye
@rochanahimath9597
2 жыл бұрын
මගෙ qf 5port වීල් එකක් ඇම්පියර් 45 බැට්රියක් තියෙන්නෙ ඔරජිනල් රෙක්ටිෆයර් එක තියෙන්නෙ පොඩ්ඩ්ක් වත් චාජ් වෙන්නැ නෙ😐
@danukamotors2220
2 жыл бұрын
රෙක්ටිෆයර් එක කොයිල් එක හරි පිච්චිලා නැත්තන් බැටරිය සවුත්තූයි මේ තුනෙන් එකක් වෙන්න ඕනෙ
@rishanmadhuranga31
3 жыл бұрын
Wiring eka gana video ekak karannakaranna
@rasikanilmini1697
3 жыл бұрын
Oyaga 4n no eaka danawada
@ShashenThasmera
4 ай бұрын
අයියේ මගේ q namber එකක් තීයේන්නේ. අදීන්නේ නැතීව ගීයා... හීටීගමන් හේදට සැහැල්ලුවෙන් දුවනවා. ඒකසැරේටම ආය බදලා වගේ යන්නේ.
@jayanimadushika5275
2 жыл бұрын
අයියෙ මගෙ 3port එකේ 5port බෝර් තිබ්බා 5port cluch ගෙඩි දැම්මා air එකේ කට ලොකු කරා බෝ්ර්එකට කටවල් ලොකු කරා මොක කරත් කදු අදින් නෑනෙ
@danukamotors2220
2 жыл бұрын
ඔකෙ බෝර් එකෙ කිසිම අවුලක් නෑ අපරාදෙ ඔයා ඔච්චර වියදම් කරේ වාහනේ කරන්ට් පද්දතියේ බැලන්ස් නැති ප්‍රශ්නයක් තියෙන්නෙ
@hansamalisukhitha3038
2 жыл бұрын
Mama kara wade goda
@Beautyseen805
3 жыл бұрын
1st👍
@sanathskumara7546
3 жыл бұрын
එන්ජින් එක ස්ටාඩ් එකේ තියන කොට සෙට් එක වැඩ කරන්නෑ හේතුව කියන්න පුලුවන්ද
@coolmusthak9299
2 жыл бұрын
@@sanathskumara7546 plug top original ekak danna
@jayalatkumarasiri3558
2 жыл бұрын
දැනගන්න දෙයක් අැත පිං ෆෝන් අංකය දෙන්න
@nilanthilina5451
2 жыл бұрын
මට QB වහනයක් තියනවා මට හදන්න ඕනේ
@ishanmaduranga1178
2 жыл бұрын
Q nb walat ekk danako ayye
@slfunny6504
3 жыл бұрын
👍👍👍
@world5503
2 жыл бұрын
කොහෙද වැඩ පොල තියෙන්නෙ
@manojsuranga704
3 жыл бұрын
5 port ekatat puliwanda
@r.mruwanruwan2125
Жыл бұрын
rectifayar ake rathu wayar akak hadaganna video aka danna puliuwanda aiye
@sandaruwanwickramasinhe9509
2 жыл бұрын
5 පෝට් එකට ඕක කරන්න බැයිද
@kalanapramod867
3 жыл бұрын
Q කාන්ඩෙ මල් කොයිල් පැක් එකත් ඔය විදිහට විදල කරකවන්න පුලුවන්ද ......?
@anushkadarshana6571
3 жыл бұрын
ගැරිජ් එක තියන තැන කියන්න
18:39
3 පෝට් පිකප් කොයිල් එකෙහි කවුරුවත් නොදන්න රහස් පරන අවුරුද්දෙන් අලුත් අවුරුද්දට
Danuka Motors
Рет қаралды 37 М.
7:44
charging system/ 2stroke එකට 4stroke රෙක්ටිෆයර් එක දාමුද? සැපට චාජ් වෙන්න
Tuk tuk Lovers
Рет қаралды 6 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
8:05
ignition coil advance / sl thila tuk tuk doctor king /
SL Thila tuk tuk doctor king
Рет қаралды 10 М.
24:20
Bajaj two stroke චාජින් පද්ධතිය
BASS MALLI
Рет қаралды 13 М.
7:57
කාබේටර් offlow යන එක හදන විදිහ
Took TV
Рет қаралды 981
5:31
2stroke Threeveeler 3port 5port difference ඔයාගෙ 2 stroke ත්‍රීවිල් එකේ 3port 5port වෙනස
Kalum Workshop
Рет қаралды 31 М.
22:47
සල්ලි දීලා ලෙඩ දාගන්නේ ඇයි?...
Danuka Motors
Рет қаралды 252 М.
25:07
බාස්ලත් කොරවෙන Bajaj උඩ පැටල් මාස්ටර් පොම්පෙ වොෂර් දැමිල්ල(එක හුළං පාරක්වත් අරින්නෙ නැතුව)
All rounder jh sanju
Рет қаралды 46 М.
10:38
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
Alexis' Garage
Рет қаралды 39 М.
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 66 М.
26:05
සෑම කෙනෙක්ම ඉල්ලපු මාස්ටර් පොම්පය පිලිබදව ඇත්ත විස්තරය ප්‍රථම වරට ධනුක මෝටර්ස් යූ ටියුබ් චැනලයෙන්.
Danuka Motors
Рет қаралды 99 М.
29:09
205cc 4 ස්ටොක් ත්රීවීලරයක නිවැරදිව ඉදිරිපස රෝදයේ පින් එක ගසා ගන්නා ආකාරය.
Danuka Motors
Рет қаралды 104 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН