2stroke Threeveeler 3port 5port difference ඔයාගෙ 2 stroke ත්‍රීවිල් එකේ 3port 5port වෙනස

  Рет қаралды 24,800

Kalum Workshop

Kalum Workshop

Жыл бұрын

ඔන්න අදත් ඔයාලට තවත් වටිනා වීඩියෝවක් අරගෙන ආවා.මේක ඔයාලටත් තියෙන ගැටලුවක්ව වෙනන පුළුවන්.. ඉතින් මේ වීඩියෝ එක ඔයාගෙ යාලුවන්ටත් බලන්න shere කරන්න අමතක කරන්න එපා! ඒ වගේම ඔයා මගේ චැනල් එක subscribe කරල නැත්නම් දැන් ම subscribe කරල තියාගන්න.තවත් මේ වගේ වටිනා වීඩියෝ රැසක් ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා.. මාත් එක්ක දිගටම රැඳී සිටින්න.ඔයාල හැමෝටම සුබ දවසක් 🙏.
#lifehacks #srilanka #trending #paaradige #tuktuk #srilankacricket #danush #danushkagunathilaka #hirubreakingnews #hirunews #adaderana #asiacup2022 #t20worldcup2022 #newrelease #news #today_breaking_news #top #siyathanews #siyathatv #deranaaruna #hirustar_season3 #coversong #unplugged #tseries #kiyadennaadaretharamtoday #kiyadennaadaretharam #repiar #modified

Пікірлер: 63
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ස්තුතියි මල්ලි ❤️🙋
@trkkaviya
@trkkaviya Жыл бұрын
සුපිරි❤️
@PriyankaraJayathilaka-bw3sm
@PriyankaraJayathilaka-bw3sm 4 ай бұрын
❤❤❤❤Thanx dr
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
Super 💙👍
@asankaidunil7078
@asankaidunil7078 Жыл бұрын
👍
@mohammedfiyas6547
@mohammedfiyas6547 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@nishadfastfast4422
@nishadfastfast4422 Жыл бұрын
Bore aka gehellanam kohomada apima gadara di hadaganne bro plz keyanna
@kalawammallumasl7849
@kalawammallumasl7849 Жыл бұрын
3port weel ekata 5port borekak thibbama 5port head ekak thiyanda oneda?
@vinojharsha125
@vinojharsha125 7 ай бұрын
Aiya rasa padinna kohomada hadanne 3pot anjin eka
@lasanthalasantha3368
@lasanthalasantha3368 Жыл бұрын
වැඩියෙන්ම තෙල් වැඩ කරන්නෙ 5port ද 3port ද.
@chathurasamarakkodi7605
@chathurasamarakkodi7605 2 ай бұрын
5port wahaneta 3port carburetor ekak thibbata aulak nedda
@angagamahilal5293
@angagamahilal5293 Жыл бұрын
ඒක ඇත්ත බොරෙක තියල පයිපොටි කර කියනව මොඩයොඉටපස්සෙතෙල්කරන්නෙනැ
@harindakumara8697
@harindakumara8697 11 ай бұрын
තිුපොට් කාබරෙටර් එක ටියුනප් කරනවිදිය වි⁣ඩියො එකක් දාන්න පුලුවන් ද
@roshan2037
@roshan2037 9 ай бұрын
Maget wedak tiyanawa number denna puluwanda please
@deshanwarshana6342
@deshanwarshana6342 Жыл бұрын
3 port 5 port Karana widiya danna puluwan da
@user-fj7br5fh9d
@user-fj7br5fh9d 8 күн бұрын
3 පෝර්ට්, 5 පෝර්ට් බාහිරව වෙන්කරල හඳුනා ගන්නේ කොහොමද
@ishanmadusha3842
@ishanmadusha3842 Жыл бұрын
Aluthen bor ekak thiyala km kiyak ynna oneda api noml padina ganata හයියෙන් ynna aluth ekak thibbama හිමින් ynna kiyanawane
@thiraneranga5886
@thiraneranga5886 Жыл бұрын
Mage Q akuruak thiyenne eke gear danakota 1.N.2.3.4 awlak ne. 4.3.2.N.1 apassata daddi thada gathiyak thiyanawa. Gear reject eke spring eka potawal dekkak withara kapala dammama tikak hari yanawa. Dan Company ma gear reject ekakuth damma eth ehemai.
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
Gear shifter eke awlak kiyannath baha. Konaka idala balanna ona.ohoma eka parama kiyanna amaruyi balanne nathiwa. Oka api nohithana thanaka wennath puluwann.hondama de hari thanakata gihin balaganna.cluch eke wennath puluwann
@ThushanDhanushka-om4yy
@ThushanDhanushka-om4yy 3 күн бұрын
3pot වීල් speed යන්ඩ හදන්ඩ බැරිද
@janithdulshan8497
@janithdulshan8497 Ай бұрын
5port speed da aiye
@nuwankumara6156
@nuwankumara6156 Жыл бұрын
202 3port එකට 5port bore eka thiyanna hadanne mama,hosing එක හාරන්න නැතුව දැම්මොත් අවුලක් ද,අතුරු අබාද මොනවද
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
වාහනේ පිකප් එක අඩු වෙයි.. මොකද බෝර් එකට එන එයාර් ප්‍රමාණය අඩු නිසා.. ඒක සමහරක් වාහන වල දැනෙන්නෙත් නැති තරම්..ඒත හවුසින් හාරන එක තමයි සාර්ථක..
@janakakumara6574
@janakakumara6574 9 ай бұрын
Hawusin eka heruwama thel pichchenawada godak
@WasanthaKumara-if2nu
@WasanthaKumara-if2nu Ай бұрын
Bor eka vitharak ema karata whaneta enjing ekata mokuth bala phanawada
@asankasandaruwansandaruwan1084
@asankasandaruwansandaruwan1084 Жыл бұрын
මගෙ තියෙන්නෙ GW එකක් ඒකෙ 3න් දෙනෙක් වගේ දාල පොඩි කන්දක්වත් අදින්න අමාරුයි.කරුනාකරල ඒකට හේතුවක් පැහැදිලි කරනවද
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
පලවෙනි කාරනය- ඔයා පෙට්‍රල් ලීටරයකට 2T කොච්චර දානවද? සම්මත තත්වයන් පෙට්‍රල් ලීටරයකට 2T මිලිලීටර් 30ක් දාන්න ඕන.. ඕක වෙනස් උණාමත් ඔය වැඩේ වෙනව..ඊළඟට බෝර් එකට එන පෙට්‍රල් සහ එයාර් එක මදිවීම... තව බෝර් එක කැපුනම ඔහොම වෙනව..තව සයිලන්සර් කටෙන් ලීක් වෙද්දි ඔහොම වෙනව.. බ්රේක් බයින් උණාම ඔහොම වෙනව..තව කාරණා ගොඩක් තියෙනව හැම එකක්ම බලන්න ඕන
@asankasandaruwansandaruwan1084
@asankasandaruwansandaruwan1084 Жыл бұрын
@@kalumworkshop හරි යාලුව ගොඩක් ස්තුති මන් ඒ ටික බලන්නම්
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
@@asankasandaruwansandaruwan1084 මම ඉදිරියෙදි වීඩියෝ එකක් ගේන්නම.. මතක ඇතුව හරි ගියාම හේතුව දාන්න කාරුණික වෙන්න.. මොකද ඒක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි
@asankasandaruwansandaruwan1084
@asankasandaruwansandaruwan1084 Жыл бұрын
@@kalumworkshop හරි අනිවාර්යයෙන් දාන්නම්.ඔයාගෙ ගැරේජ් එක කොහෙද තියෙන්නෙ ළඟ වගේනම් මට එන්න පුලුවනි
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
@@asankasandaruwansandaruwan1084 මම ගාල්ලෙ ඉඳල 35km ඇතුලට වෙන්න පුංචි ගමක ගෙදරක තමයි වැඩ කරන්නෙ
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
2 ස්ට්‍රොක් ත්‍රීවීල් වල එන්ජින් කැපැසිටිය 175ද 5පෝට් කරහම තියන වාසි මොනවද
@ThambilideniyaTb-vj3cj
@ThambilideniyaTb-vj3cj 9 ай бұрын
Pradanama de tamai tel bauseraya pitipasse badan yanna wenawa.
@NissankaJaysekara
@NissankaJaysekara 10 ай бұрын
මගේ 204 වීල් තියෙන්නෙ cab 5port cab එකක් දාන්න බැරිද
@nipunsandaruwan518
@nipunsandaruwan518 5 ай бұрын
පුලුවන් බන් මගෙත් 5 port එකක් දාලා තියෙන්නේ
@chanubro712
@chanubro712 Жыл бұрын
Q number weel 5port da
@user-xn2xu7lh6y
@user-xn2xu7lh6y 7 ай бұрын
Ow
@user-tl4xf5ox5t
@user-tl4xf5ox5t 3 ай бұрын
5පොටි කරන්න .දන්න ඔනේ මෙන කෝයිල් පැක් ඵකද..⁣
@dankanlakshan480
@dankanlakshan480 Жыл бұрын
5port bor ekata 3port carb ekak danmahma thel wada kran nthda
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
එහෙම වෙන්න නෑ.. ඔයා බෝර් එක මාරු කරල බලාපොරොත්තු වෙන තරමෙ දෙයක් ලබන්න බැරි වෙනවා
@dankanlakshan480
@dankanlakshan480 Жыл бұрын
@@kalumworkshop mage mulu engine ekama 5port company 5port apu wahanayak .ekata dala thiyenne 3port carb ekak. Thel karanna 18k wage Kattiya kiyanwa 5port carb ekak danmahama hariyai kiyala
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
@@dankanlakshan480 ඒක මෙහෙමයි... සමහර වාහන වලට හරියටම හරි යනව.. ඒත් සමහර ඒවයෙ තෙල් වැඩ නෑ.ඔයාට ඒක බලාගන්න පුළුවන්.. පොඩි වීදුරු කෑල්ලක් සයිලන්සර් කටට අල්ලලා චුට්ටක් රේස් කරල බලන්න පිණි වගේ වීදුරු කෑල්ලෙ බැඳෙනවද කියල.එහෙම බැඳෙනව කියන්නෙ අවුලක් නෑ.3port කාබ් එකේ පෙට්‍රල් පිරිල තියෙන්නෙ නැති නිසා තෙල් කරාමෙ වහල කොච්චර දුර යනවද කියල බලන්න බෑ ඒකයි ඔයි විදියට බලන්න කිව්වෙ
@dankanlakshan480
@dankanlakshan480 Жыл бұрын
@@kalumworkshop pini wage badenne nathnam. Mokakda karanna ona
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
@@dankanlakshan480 පෙට්‍රල් ලීටරයක් දාල කොච්චර දුර යන්න පුළුවන් ද කියල බලන්න
@madushandulanjana5649
@madushandulanjana5649 Жыл бұрын
5port ත්‍රීවිල් ආවෙ 206 අග නම්බර් වල ඉදන් නේද?🤔
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
ඔව්
@sarathkesinghe5656
@sarathkesinghe5656 4 ай бұрын
21/200/2002 මේ නම්බර් වලින් හොද මොකක් ද ගන්න
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
2stotk වලට ශෙල් ස්ටාර් හදාගන්න ප්ලුවන් ද..?කොහොමද
@bestofearnlanka8207
@bestofearnlanka8207 Жыл бұрын
Karala dennm
@sanka3415
@sanka3415 9 ай бұрын
Kiyakyanawads koheda
@slgold217
@slgold217 Ай бұрын
Koheda oya​@@bestofearnlanka8207
@user-mj9rb2qf9c
@user-mj9rb2qf9c 6 ай бұрын
200 නම්බර් 3 පොට්ද 5පොට්ද
@nandanagunarathna1367
@nandanagunarathna1367 Жыл бұрын
නම්බරේ දාන්න
@angagamahilal5293
@angagamahilal5293 Жыл бұрын
හරියට 5පොටිකරන්න25දක් ඔන මිනිසුන් මූලකරනවපයිපොට් කරල කියල බොර් එක තියල විකුනනව වැඩ්ගානට
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
ලංකාවේ වැඩිපුරම තියෙන්නෙ බොරුව... මිනිස්සු රවට්ටල සල්ලි ගරන එක.. මේව බලන් ඉඳලා ඇති වෙලා තමයි මේ චැනල් එක පටන් ගත්තෙ.. මිනිසුන් ගෙ ඇස් පාදන්න..
@angagamahilal5293
@angagamahilal5293 Жыл бұрын
ඒක ඇත්ත බොරෙක තියල පයිපොටි කර කියනව මොඩයොඉටපස්සෙතෙල්කරන්නෙනැ
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 149 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 7 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
How to cleaning carburettor 2stoke three wheel|bajaj carburettor
14:19
Yamaha 2 Stroke Engine Theory And Diagnostics
31:20
Retro Video Archive
Рет қаралды 110 М.
#miniphone
0:16
Miniphone
Рет қаралды 3,7 МЛН