2 ස්ටොක් 5 පෝට් කාබ්යුරේටරයක් ටියුන් කරගන්නා ආකාරය

  Рет қаралды 106,164

Danuka Motors

Danuka Motors

Күн бұрын

ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
goo.gl/maps/9c...

Пікірлер: 218
@erangasanjeewa7669
@erangasanjeewa7669 3 жыл бұрын
චැනල් වලින් හො‍ඳම චැනල් එක,හැමදේම ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන නියම ගුරුවරයෙක්..බොහොම පිං.බුදු සරණයි..
@princeindragith2966
@princeindragith2966 3 жыл бұрын
ඔබගේ වීඩියෝ එක බලාගෙන අපරාදේ අයින් කරපු හොදම කාබ් එක ඒකේ කෑලී ඒ විදියටම හයි කරලා දැන් කාබ් එක සෙට් කරලා හදාගත්තා ඔබ දුන්න දැනුමින් ගොඩාක් ස්‍තූති ඔබට ජය
@ChannelTD-oj2yq
@ChannelTD-oj2yq 2 ай бұрын
හොඳම චැනල් එක ඔබතුමා සැබැ දක්ෂයේක් හැම දෙම කිසිම අඩුවක් නැතුව නිර්ලෝභිව උපරිමෙටම කරන්න බලනවා ❤❤❤❤🎉..............................................Tnx❤
@ashenlakshitha5766
@ashenlakshitha5766 2 жыл бұрын
බොහොම ස්තුති මහත්තයෝ නොදන්න දෙයක් කියල දෙනවට අපිට ඔයාට පින්😍🌸🥰
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
ඉතාම හොඳ දැනුවත් කිරීමක් ගොඩක් ස්තූතියි.
@pathumpramode632
@pathumpramode632 3 жыл бұрын
වැඩ්ඩෙක්. වාහනේට දාන්න ඕන අවශ්‍යම කෑල්ලම විතරයි ගේන්න කියන්නෙ දාන්නෙ වියදම අඩුවෙන් වැඩේ කර ගන්න පුලුවන්. අපිත් වාහන හදන්නෙ මෙයාගෙන් තමා.💖💪
@oshensadew5085
@oshensadew5085 3 жыл бұрын
Meya koheda number ekk dnnko
@gaminikarunanayaka6148
@gaminikarunanayaka6148 3 жыл бұрын
Meya koheda innne
@chamaramadushanka5273
@chamaramadushanka5273 2 жыл бұрын
Koheda macho me aiya
@ridmabasslife4729
@ridmabasslife4729 Жыл бұрын
Koheda inne
@hasithalakmal7298
@hasithalakmal7298 Ай бұрын
Meya koheda inne no ekak nedda
@sigirisinhayachannel3788
@sigirisinhayachannel3788 3 жыл бұрын
තෙරුන් සරණයි සහොදරයා දිගටම කරගෙන යන්න මම ඉන්නවා ...sp
@ChanakaSenarathna-r5q
@ChanakaSenarathna-r5q 5 ай бұрын
Bajaj 4stroke කාබලේටරයක් ටිවුන් කරන ආකාරය වීඩියෝ එකක් කරන්න ධනුක අයියෙ ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් ගොඩක් ⁣⁣ලොකුදැනුමක් ලබාගත්ත ස්තුතියි
@ghruwan5003
@ghruwan5003 3 жыл бұрын
එලම .ලස්සනට පැහැදිලි කලා..🙏🙏👌👌
@kalharagayan2
@kalharagayan2 2 жыл бұрын
සුපිරියට කියල දෙනවා.. බොහොම ස්තූති❤️
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට
@nuwanjithsisirakumara1926
@nuwanjithsisirakumara1926 11 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් 🙏🙏🙏
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
තැන් තැන් වලින් ඉගෙන ගත්ත ඔක්කොම එක වීඩියෝවකින් 👍👍💗
@gangadhark4585
@gangadhark4585 2 жыл бұрын
yes
@chanukanamal3862
@chanukanamal3862 3 жыл бұрын
Supiri wadak niyamata kiyala denawa Ane 4 stork dubbal plug eke carb eka tune karana widihath kiyala dennako godak watinawa.
@MrFight-wi3xp
@MrFight-wi3xp 2 жыл бұрын
ayya sattapadi supiri
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
නියමයි නියමයි ජය වේවේ..
@ChannelTD-oj2yq
@ChannelTD-oj2yq 2 ай бұрын
2strock charging paththai wiring eka paththai savistharathmaka videowk gennako
@indikarathnayeke4295
@indikarathnayeke4295 18 күн бұрын
පැහැදිලි කිරිම සුපිරි එත් ඔයාව සම්බන්ධ කරගන්න හෑටියක් නැ
@samankumara9773
@samankumara9773 2 жыл бұрын
QG බෝතල් කාබ් එකක් තියලා තියෙන්නෙ පැය දෙකක් තුනක් ගියාට පස්සෙ ස්ටාර්ට් කරන්න බැහැ අමාරුයි.මොකක්ද හේතුව
@hassanfareed1971
@hassanfareed1971 3 жыл бұрын
Bro ara 2storke silencer gena video ekai shock absorber replace karana video ekai dhanna
@nuwanmadu3013
@nuwanmadu3013 3 жыл бұрын
Niyamai aiye 3port cab ekath tuning karana video Danna ko thanks
@KusalMadhubhasha
@KusalMadhubhasha Жыл бұрын
ලස්සනට පැහැදිලි කලා..කොහේද ගරාජ් ඒක තියෙන්නේ....
@isururandika3902
@isururandika3902 3 ай бұрын
ස්තුති ❤😊
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 2 жыл бұрын
Mage 203 three wheel ekak thiyenne. Thel pichchenawa wadi. 1L ta 7k 8k KM wage thel karanne. Garaged ekata giyama carb ekai, air cleaner ekai, head ekai sudda karala rupiyak 1000 kuth gaththa. Garaged eka lagin petrol leetara bagayak dagena 3.5km gedara awa. Thel tika iwarai. Thibuna vidiyamai. Lede hari gihin na. Mokakda mekata visaduma. Ane reply ekak denna. Loku udawwak.. ☹️ ☹️ ☹️
@danukamotors2220
@danukamotors2220 2 жыл бұрын
Malli Mata call ekak dennako
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 2 жыл бұрын
@@danukamotors2220 Number ekak thiyeda..?
@sanjeewasanjeewa5350
@sanjeewasanjeewa5350 3 жыл бұрын
5 port cub ekata 3 port air Keaner ekek dammata prashnayak nadda
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 3 жыл бұрын
2 stroke 5 port carb eke original ena jet eke size eka mokakda?
@Gimalkapathum
@Gimalkapathum 2 ай бұрын
3 port cab ekak tuning karana hati genna ko mage wahane tel 17/18i karanne
@dammikaabesekara3577
@dammikaabesekara3577 3 жыл бұрын
නියමයිනේ ඔයාගේ වැඩ අයියේ මගේ 5poth වීල් එකක් තියෙන්නේ ඒකේ ක්ලච් එකට ඔයිල් දැම්මාම එන්ජින් එකට ඔයිල් යනවා මොකද ඒ
@chamarathushara9468
@chamarathushara9468 3 жыл бұрын
එන්ජින් එකේ දකුණු පැත්තේ ඇක්සල් එක ගලවලා.වංගෙඩියත් ගලවලා.ඒ පැත්තේ තියන හවුසින් එක ගලවන්න.ඊට පස්සේ මේන්සාෆ්ට් ඔයීල් සීල් එක ගහන්න.එතකොට හරී.
@dammikaabesekara3577
@dammikaabesekara3577 3 жыл бұрын
@@chamarathushara9468 හොදයි අයියේ ඔයාගේ විඩියෝ හැමොටම පැහැදිලියි ඔබට ජය වේවා
@chamarathushara9468
@chamarathushara9468 3 жыл бұрын
@@dammikaabesekara3577 මම නෙවෙයි අයියේ විඩියෝ කරන්නේ.මමත් මේ විඩියෝ බලන කෙනෙක්.මම ඔයා දාලා තිබ්බ කොමෙන්ට් එකට රිප්ලයි කරේ 😊
@nuwannn5175
@nuwannn5175 3 жыл бұрын
Aiye 2stock wala self start hadanna puluwanda numbere ewanna
@chamarathushara9468
@chamarathushara9468 3 жыл бұрын
@@nuwannn5175 puluwan
@Reshowfoxy
@Reshowfoxy 3 жыл бұрын
Aiye oya kalin karapu 2 stroke engine eke bore ekai head ekai thiyana video eka dannako , please
@danukamotors2220
@danukamotors2220 3 жыл бұрын
Malli eka podi ekkenage atin mekila phone eken ne video karanne samawenna godak video mekila putage atin
@gayankodithuwakku5524
@gayankodithuwakku5524 3 жыл бұрын
Aiye oyage number eka denna puluwan da
@isururandika3902
@isururandika3902 3 ай бұрын
එ මහත්තයගේ පැහැදිලි කිරිමෙන්ම තෙරෙනවා හොද වැඩ කාරයෙක් කියලා.. මේ වගේ අය අඩුයි...❤
@hasanthaisuru823
@hasanthaisuru823 Жыл бұрын
AAS Dabal plug එකක කාබලේටර් ටියුනින් එකක් දාන්නකෝ.
@anurajayasinghe2589
@anurajayasinghe2589 Ай бұрын
ගොලු වෙනව කියන්නේ මොකක්ද..ත්‍රී පෝට් ෆයු පෝට් කියන්නෙ මොකක්ද ..
@laanathuba3216
@laanathuba3216 3 жыл бұрын
Ayye mage threewhheel ekeyanakota asletaraya athaarapugaman issarahata passata gassanne aei
@jbgedara
@jbgedara 2 жыл бұрын
අයියගේ පැහැදිලි කිරීම නම් නියමයි.... අයියේ ගේ... කොහේද ගරාජ් ඒක තියෙන්නේ.... ප්ලීස්. රිප්ලයි එකක් දෙන්න... 👍👍👍🙏
@ishanmadusha3842
@ishanmadusha3842 2 жыл бұрын
Aiye mge vell eke krach paththa hirawela serama palu karala okkoma haduwa dn krach eka allauwama enjin eka slow wenawa krach eka alluwama vitharai ai e kiynawada
@dulandulan8329
@dulandulan8329 11 күн бұрын
අඩු කරාම ස්ටාර්ට් වෙන්න හොරයි චෝක් අදින්නම ඕනී
@gayankodithuwakku5524
@gayankodithuwakku5524 3 жыл бұрын
Aiye niyamai දිගටම karanna ජය වේවා
@thanujalakshitha3348
@thanujalakshitha3348 2 ай бұрын
good luck
@sudesharunakumara2986
@sudesharunakumara2986 2 жыл бұрын
ත්‍ර්විල් එකේ ටැන්ක් සේසරේ ගියාම බොර් එකට අවුලක් වෙනවද
@sampathchathuranga8986
@sampathchathuranga8986 3 жыл бұрын
පුළුවන්නම් 2 stock 3port කාබලේටර් එක පැට්‍රල් හදලා ටියුන් කරන විදිය වීඩියෝ එකක් කරන්නකෝ.
@DineshPushpakumara-h3l
@DineshPushpakumara-h3l 2 ай бұрын
Mage eket apu kalita maru karala vinasama una aparade dan itin cab ekak tiyanna venne
@g.m.perera9590
@g.m.perera9590 2 жыл бұрын
P0stop dabal plg wahanayaka kabatareth a wageda?
@vimmuff
@vimmuff 2 жыл бұрын
Mage wagahane puliwan wata 1 ekayi itawata burul karoth wahane adinne na yanna ba
@anilwasantha6578
@anilwasantha6578 2 жыл бұрын
අයියේ මට කියන්න ඇල්බා වීල් එකේ චැසි අන්කේ කොතනද තියේන්නේ කියන්නකෝ
@r.mruwanruwan2125
@r.mruwanruwan2125 2 жыл бұрын
Mage 5 port wheeler ake cab ake daala tiyenne 85 jet akak a dalath pettrol weda karanne litareta 15k wage aaka kohomada ajjes karaganne kohomada
@madushankakumara6291
@madushankakumara6291 3 жыл бұрын
Aiye koheda oyage garaj eka mageth tell piccenawa wadi 5port ekak tiyenne
@nedeeralasantha9102
@nedeeralasantha9102 2 жыл бұрын
Ohoma thel heduwama 5port eke thel uparima keeyada weda ayye
@MuhammadRizwan-ky1il
@MuhammadRizwan-ky1il 2 жыл бұрын
Tvs tuk tuk එකටත් මෙක අදාල venawada
@niyas3785
@niyas3785 2 жыл бұрын
පැට්‍රල් ලීටරයකට 2T oil ml කොච්චරක් දාන්න ඕනද?
@sanjeewa159pc
@sanjeewa159pc 2 жыл бұрын
30ml
@isurusaranga9040
@isurusaranga9040 3 жыл бұрын
oya kiyana de mata una ayye. (2 t) madi thel gathi. puluwannam 3port wahana 5port kalata wena wenasa kiyala video ekak danna
@chathuranganuwan5851
@chathuranganuwan5851 2 жыл бұрын
අයියේ ඔයාගේ වැඩ කරන තැන කියන්න පුලුවන්නද
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
ගොඩක් wadhagath...
@ruwanwanniarachchi3297
@ruwanwanniarachchi3297 Жыл бұрын
නියමයි
@himanthikanchanakanchana467
@himanthikanchanakanchana467 2 жыл бұрын
4 stoke aluth eke kohomada tiune karanne crab eka
@ashayata2693
@ashayata2693 2 жыл бұрын
2strok wheel ekta 2T wenuwata 4T petrol walata demmoth hoda ndda aiye😥
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 2 жыл бұрын
ගනත්වය වැඩියි ස්ටට් කරන්න අමාරුයි තිකක් නැත්නම් වුලක් නැ
@ගංජාවවමුරටහදමු..1හිත
@ගංජාවවමුරටහදමු..1හිත 3 жыл бұрын
කොහොමද..සුභ ගමන්
@lakshanabeyrathne
@lakshanabeyrathne Жыл бұрын
අලුතෙන්ම ගත්ත කාබ්1ක් ටියුන් කරන්න හොද නැද්ද
@gangadhark4585
@gangadhark4585 2 жыл бұрын
Where can I buy this carburettor 🙏🙏🙏🙏🙏🙏
@mr.shashikajayan9304
@mr.shashikajayan9304 3 жыл бұрын
4strok 5p Weel eke chorke orm eka hira welane hadaganne kohomada aiye
@TravelWithLayya
@TravelWithLayya 3 ай бұрын
Koheda shop ek tiyenne
@supunsulakshitha113
@supunsulakshitha113 Жыл бұрын
Aiye mage wheel eka 2 stroke ekak wahane kohoma karath petrol karanne na oya inna location eka kiyanda puluwanda aiye mobile number eka hari denda puluwanda loku udauwak
@kasunkavinda1517
@kasunkavinda1517 Жыл бұрын
Aiye aluthen 5pot cad akak thiBba.aka off flo wenawa.thel level th haduwa ath hariyanne na.mokada karanne.
@sugathkumara-o6d
@sugathkumara-o6d 4 ай бұрын
Petral litarayata tuti katta kiyak danna onada
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 15 күн бұрын
Ml 30
@ashayata2693
@ashayata2693 3 жыл бұрын
Niymai aiye digatama ohoma yan..bs
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 2 жыл бұрын
Aiye kura loke kohmada hareyatama danne
@sureshkumara7867
@sureshkumara7867 3 жыл бұрын
Aiye 4 stroke 3wheel eke wayar hanassa dambandawai karant sambandawai video ekak dannako
@prasannasampath2922
@prasannasampath2922 2 жыл бұрын
එන්ජින් ඔයිල් දැන්මම හොදද
@dilandharmawardhana6511
@dilandharmawardhana6511 2 жыл бұрын
Hama thissema chock eka allala istak karana oni e ai ane plz kiynko
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 2 жыл бұрын
පෙට්‍ර්‍ර්ල් වහලා වැඩියි rpm ඇනය නෙමෙයි අනිත් ඇනය වට දෙකක් විතර තද කරලා බලන්න හරිද කියලා
@lasithanuwan7205
@lasithanuwan7205 3 жыл бұрын
3 port cab ekkak tuning karana heti vidio ekak danna danuka aiye
@ajithliyanage8965
@ajithliyanage8965 Жыл бұрын
සුපිරියක්
@nedeeralasantha9102
@nedeeralasantha9102 Жыл бұрын
තෙල් කීයක් කරනවද ඔහොම හැදුවම
@DaasDaas-f1u
@DaasDaas-f1u 3 ай бұрын
TVS King auto repair pls
@IndikaDilshan-rd9um
@IndikaDilshan-rd9um Жыл бұрын
Aiye 5 port carb aka jet 1 kiyada tiyenna oni
@tamilstatus4727
@tamilstatus4727 3 жыл бұрын
Aiye 175 cc engine vala spark plug ekada oil gane monava inthatha gear thathi chok kiyala sathe enne ai
@sureshkumara7867
@sureshkumara7867 3 жыл бұрын
2 stroke ake break hadana vidiya video akak danawada
@awishkaakalanka7751
@awishkaakalanka7751 7 күн бұрын
🙂
@hemalkasupun9232
@hemalkasupun9232 3 жыл бұрын
3 port carburetor eka tune karana vidiyath kiyala demuda
@dhushanbudikka7894
@dhushanbudikka7894 3 жыл бұрын
Supiriyata pahadili karala denawa jaya wewa
@kalanaprasad6106
@kalanaprasad6106 Жыл бұрын
ඩබල් ප්ලග් වීල් එකටත් වීඩියෝ එකක් දාන්නකො
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
Supirima waddek ♥️♥️
@dushanranga7741
@dushanranga7741 Жыл бұрын
අයියේ වාහනේ 30/40 යද්දී දෙදරන්නෙ ඇයි .. මවුන්ට් එකත් දැන්ම ... එත් හරි ගියේ නැහැ
@VTR._Ruwan
@VTR._Ruwan 3 жыл бұрын
සුපිරි 👍👍❤️
@sekaragedarad4347
@sekaragedarad4347 3 жыл бұрын
Reed valve කොයි කලෙද අවෙ Japan boat Engine walat පරන සිදියක්
@MayuriMenaka-nt6kv
@MayuriMenaka-nt6kv Жыл бұрын
අයියෙහිලවැහිලද දැන්මජන්අැති.නෙද
@pasindudilshan8397
@pasindudilshan8397 2 жыл бұрын
අයියෙ තෙල් අරින්නෙ කොහොමද
@kalanapramod867
@kalanapramod867 3 жыл бұрын
175 cc timing thiyana widiha kiyala dunne nane
@dinuthdamviru6304
@dinuthdamviru6304 3 жыл бұрын
අයියේ 175Cc කබරේටරේ ටියුන් කරනවිදියත් කියලා දෙනවද
@zabithahamed3453
@zabithahamed3453 2 жыл бұрын
කොහෙද garadge එක තියන්නේ?
@mohamadbuhari3142
@mohamadbuhari3142 2 жыл бұрын
ඔයාගේ ගරාජ් එක කොහෙද තියෙන්නේ අය්යේ? මගේ G කාන්ඩේ වීල් එකක් තියෙන්නේ ඒක හදාගන්න ඔනේ.මම ඉබ්බගමුව
@__dila__41
@__dila__41 3 жыл бұрын
Watinawa Thank java wewa ayya
@supunsulakshitha113
@supunsulakshitha113 Жыл бұрын
1L ekakin 1KM duwanda bari තත්වයක් tiyenne ane mata meka kohomhari hadaganna one 😥😥
@sumithdesilwa2879
@sumithdesilwa2879 2 жыл бұрын
අණ දෙක මුලින්ම තියා ගන්නේ කොහොමද... දෙකම තද කරලා මුලින්ම මොකක්ද බුරුල් කරන්නේ
@55chamara26
@55chamara26 3 жыл бұрын
175cc cab 1 tune karana vidihath kiyala dennako...
@asithaasitha2165
@asithaasitha2165 Ай бұрын
මගේ කබ් එකෙන් එනවනේ දුර දුවනකොට දාඩ්‍ ය....
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 15 күн бұрын
වාසනාව බන් තෙල් වැඩ හොදට
@lukisulakshana8023
@lukisulakshana8023 3 жыл бұрын
Aiye read valve geunama mokada wenne?
@rayyansanurayyan7907
@rayyansanurayyan7907 2 жыл бұрын
Petrol wediyan picchenna ei ayya
@shamikasadamall527
@shamikasadamall527 3 жыл бұрын
Reed vel eka gevilada kiyala balanne kohomada ayiea
@sujeewalakshan2697
@sujeewalakshan2697 2 жыл бұрын
Carburetor eke air clener horse eka galawala balanna pettol perana ganata horse eke radila thiyenawa kiyanne reed vale gihilla
@lasanthalasantha6947
@lasanthalasantha6947 2 жыл бұрын
තිවිල් එකේ 2 stock Qd chalk එක ඇද්දහම start වෙනවා බාපු ගමන් නවතිනවා. වාහනේ යන්නෙ නඇ අලුත ්carbuiletar එකක් දැම්මා තාමත් ඒ විදිහමයි මොකද කරන්න ඕන
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 2 жыл бұрын
පෙට්‍ර්‍ර්ල් වහලා වැඩියි rpm ඇනය නෙමෙයි අනිත් ඇනය වට දෙකක් විතර තද කරලා බලන්න හරිද කියලා
@darmasiril.l.v9702
@darmasiril.l.v9702 2 жыл бұрын
ගොලු වෙනවා කියන්නේ මොකක්ද?හඬ කොහොම වෙනසක් වුණාමද අඳුනගන්නේ
@Pako.ttuu_
@Pako.ttuu_ 2 жыл бұрын
Race කරපුහාම හිටිනව engine එක
@tharindudarshana7608
@tharindudarshana7608 3 жыл бұрын
මහත්මයා මගේ වීල් එක five port වීල් එකක් clutch එක පැත්තෙ oli 50km දුවන කොට ඉවර වෙනව..මොකද හේතුව
@princeindragith2966
@princeindragith2966 3 жыл бұрын
ක්‍රෑන්ක් ඔයිල් සීල් ගිහින් මචං එන්ජින් එක පලු කරන්නම වෙනවා ඔයිල් සීල් ටික ගහන්න ඕන ඒකයි මං ඊයේ පෙරේදා හැදුවේ පට්ට ගානක් යනවා
@danukamotors2220
@danukamotors2220 3 жыл бұрын
Mata call ekak denna karanna ona mokada kiyala kiyannam
@sanjeewanayana883
@sanjeewanayana883 3 жыл бұрын
ඔයිල් සීල් ගිහින්මත් නෙමේ..
@ruwanpradeep6914
@ruwanpradeep6914 2 жыл бұрын
@@danukamotors2220 nambare dannako koheda garaj ek tiyenne
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How does a chainsaw work
16:57
Sanya Tsvay
Рет қаралды 978 М.
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 1,1 МЛН