Carburetor Tuning for Fuel Efficiency | තෙල් වැඩකරන්න Carburetor Tuning

  Рет қаралды 33,491

Garage 97

Garage 97

Жыл бұрын

Here I'm showing you how to increase fuel efficiency of a carburator. Learn, Enjoy and DIY.
Carb tuning first video: • Carb tuning දැවෙන ප්‍ර...
Carb tuning second video: • How to tune carburetor...

Пікірлер: 89
@user-Lakmal
@user-Lakmal 2 күн бұрын
පැහැදිලිව හරිම දේ කියලා දෙනවා...ඉගන ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා❤
@commercialtv5161
@commercialtv5161 Жыл бұрын
ඔයාගේ තාක්ෂණික කරුණු පැහැදිලි කිරීම හැමදාම වගේ සුපිරි.. ස්තූතියි.. ජයවේවා ❤❤❤
@sarangamahesh2065
@sarangamahesh2065 11 ай бұрын
සුපිරි...සාමාන්‍ය කාර්මිකයෙකුට එහා ගිය දැනුම බුද්ධිය..උගත්කම..වැදගත්කම..දක්ෂකම...
@egliw344
@egliw344 Жыл бұрын
ස්තුතියි.. අයියේ.. ගොඩක් වටිනා විඩියෝ එකක්..👌👌👌👍👍👍
@thusithabandara7694
@thusithabandara7694 Жыл бұрын
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ස්තූතියි
@chathuraniroshana5983
@chathuraniroshana5983 Жыл бұрын
සුපිරිම අයියා හොඳ අවබෝධයක් ලබා ගත්තා
@d3t972
@d3t972 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට 🙏🙏🙏💪💪
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
ගුරු මුස්ටි නැතුවම කියලා දෙනවා.සැවොම එහෙම කියලා දෙන්නැ.විශේෂයෙන් ගැරජ් බාස්ලා තමයි.ඔබට බොහොම ස්තුතියි
@ruwanthushara4717
@ruwanthushara4717 7 ай бұрын
Patta aiya ala❤
@nimalrupasinghe9491
@nimalrupasinghe9491 7 ай бұрын
excellent explaination.
@tharangaranaweera4453
@tharangaranaweera4453 Жыл бұрын
Thank you very much
@nuwanprasanna8926
@nuwanprasanna8926 Жыл бұрын
Excellent.
@asslapremarathna4253
@asslapremarathna4253 Жыл бұрын
මමත් සති දෙකක් විතර ගියා අයියා 125 බෙන්ලි එකක හරියටම කබ් එකේ ටියුනින් එක ගන්න...ගොඩක් දේවල් දැනගත්තා..දැන් බයික් එකේ ප්‍රපෝමන්ස් එකත් හොඳයි 🙏
@sumedasajith6673
@sumedasajith6673 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක්
@supunakalanka9296
@supunakalanka9296 Жыл бұрын
Good luck ❤️❤️❤️👏👏
@r.a.anushkaranasinghe8845
@r.a.anushkaranasinghe8845 Жыл бұрын
හොය හොයා හිටියේ ඒක මරු 👌 👌 👌👌
@sadunbandara9604
@sadunbandara9604 Жыл бұрын
niyamai machan kiyanna ona okkoma kiwwa
@nadeekmadhushan3885
@nadeekmadhushan3885 Жыл бұрын
Thanm you🙏
@user-cd2ti7ux3y
@user-cd2ti7ux3y Ай бұрын
Waddek aa supiriyak godak dewal igena gatta
@sashenranasinghe
@sashenranasinghe Жыл бұрын
super 🔥👍
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 10 ай бұрын
සුපිරි සුබපැතුම් 👍🙏
@sachitec7879
@sachitec7879 Жыл бұрын
Niyamai.parana car carburettor tune karana hetith danna puluwannn watinawa
@prasayoutube9920
@prasayoutube9920 Жыл бұрын
godak hodai ... patta.... ath aiye mage patina 100 ake kab aka tiun kar dan 40ta 60 ta wage yanakota mis katanawa aksarletraya athariyamath mis karanawa
@supunwijerathna8686
@supunwijerathna8686 6 ай бұрын
Super ❤❤❤
@sithijanawod-bo5ys
@sithijanawod-bo5ys Жыл бұрын
Waddek 💥
@user-we9op6le3r
@user-we9op6le3r 8 ай бұрын
Good❤
@Bandara-hp7qr
@Bandara-hp7qr Жыл бұрын
කාටත් තේරුම් ගත හැකි විදිහට පැහැදිලි කරන එකට ගොඩක් ස්තූතී. කාබුලේටර් වල ඇතුලත කිසි දෙයක් වෙනස් නොකර ඒ තියෙන තත්වෙන්ම එයර්ෆුවල් මිච්චර් ඇනේනිවරදිව ඉජෙස් කිරීමෙන් පමනක් හොද ඉන්දන කාර්‍යක්ෂමතාවයක් ලබාගන්න පුලුවන්ද
@pradeepperera9260
@pradeepperera9260 Жыл бұрын
Honda cm 125 custom exclusive bike ekata CG 125 carb eka hariyanawada?
@chinthakanpushpakumara
@chinthakanpushpakumara Жыл бұрын
Sir oya plug eka rathu pata wennne hoya indana karyakshama thawak thiyenawanam ne. 2 stock wahana walath ehema hoda indana karyakshama thawak thiyenawa nam plug eka rathu pata wenawada..?
@sasikasandeep3917
@sasikasandeep3917 Жыл бұрын
Bajaj ns 200 eke tune karana video ekk dennko❤️❤️❤️
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
Cg 125 carburetor standed ena main jet size aka kiyda ?? Thel krnna mkkd danna ona jet size eka
@dinuradulanjana6149
@dinuradulanjana6149 Жыл бұрын
Bajaj 205 cc threewheel carb ekaka saha tvs wego 2012 scooter ekaka carb ekaka needle eka non adjustable da
@drumty
@drumty 7 ай бұрын
cb 125 t deluxe ekkt cg eke carb ekk dana eka aulda?
@littleboy1495
@littleboy1495 Жыл бұрын
2strock bike wala needle eka udatama danmoth power valve on wenna nathi wai da
@ruwanchandanaweerasinghe8062
@ruwanchandanaweerasinghe8062 Жыл бұрын
මිස් පයර් ගැන තව පාරක් කියලා දෙන්න..
@meryranjith5270
@meryranjith5270 Жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@methuka8043
@methuka8043 8 ай бұрын
Samahara aya gavenarekai dialplateekai nathuwa cdi karanawa mokakda systameka?????.
@VISION-ub3lf
@VISION-ub3lf Жыл бұрын
Mge Pulser bike eka boar krla vale seal ghla hduwa dn me lgkadi idn 1km wtr yddi asletar eka adu krpu gmn rpm eka adu wela nawatinwa ..aphu Start krpuwm start wenw ...nawattala start krl Tika welwk gypu gmn rpm eka adu wela auto nawatinwa ai e sir 🥹
@gayashan7508
@gayashan7508 9 ай бұрын
@ashendimantha4856
@ashendimantha4856 Жыл бұрын
Plug eka sudu patata herenna eka awulkda? Low rpm ekaka yaddi bike eke podi knock ekak enne ai? Cd125 bike ekaka
@tharangaedirisinghe8725
@tharangaedirisinghe8725 5 ай бұрын
4cylinder carburetor එක ගැනත් කියලා දෙන්න
@Anojasamarasiri
@Anojasamarasiri Жыл бұрын
Mohaththayo oya hadanawada bike
@WidurangaWeeranarayana-dg2pn
@WidurangaWeeranarayana-dg2pn 7 ай бұрын
🖒
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
engine ekata gataluwak nadda mehema karata mahathmya
@djnimentertainment1990
@djnimentertainment1990 Жыл бұрын
Kadu wala yaddi awlk wenne nadda aiye?
@lahiruavishka5983
@lahiruavishka5983 Жыл бұрын
Chly eka wata kiyak karakanna onada.
@chathurikalakmali2387
@chathurikalakmali2387 Жыл бұрын
නීඩල් ඒක තෙල් අඩුවෙන් වැඩකරන්න එජස් කලාම බයික් එකේ picup එක අඩු වෙනවද? එන්ජීමේ කල්පැවැත්මට හානිදායකද?. කදු දාවනයේදි picup එක අඩුද?
@charithlahiru8303
@charithlahiru8303 Жыл бұрын
Standerd mada neda tiyanna oni.. udata dammama leen wadi nisa valve walata ema mokada wennne..
@udanarandika78
@udanarandika78 Жыл бұрын
ජෙට් නීඩ්ල් එක කම්පැනි එවන්නේ මැද කානුවේ තියලද
@prasannamadusanka1864
@prasannamadusanka1864 Жыл бұрын
බලාපොරොත්තු උන video එකක්
@user-oi8jc1rd3k
@user-oi8jc1rd3k 2 ай бұрын
ටිඋන් කල කාබ්ලේටරයක නි, කුරෙ එක් කට්ටයක් වෙනස් කල විට නැවත ටිඋන් කලයුතුද
@user-xw7jf5ns8e
@user-xw7jf5ns8e 3 күн бұрын
නියමයි සහෝ නමුත් වතුර එන්න ටියුන් කරනවා කියන්නෙ මොකක්ද ඒක පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ❤
@k.l.g.rdenuwan7005
@k.l.g.rdenuwan7005 2 ай бұрын
Air fuel mixer screw eka කැරකුවට කිසිම වෙනසක් වෙන්නැ එන්ජිමෙ මොකක්ද හේතුව
@sachinthamalwewa6011
@sachinthamalwewa6011 Жыл бұрын
මගේ fz v1 එකේ කලින් 50km කරා දැන් 25km ඇයි ඒ
@navogaming6140
@navogaming6140 Жыл бұрын
three wheel වල නීඩ්ල් එක ඇජෙස් කරන්න පුලුව්න්.
@crashzone7902
@crashzone7902 Жыл бұрын
v1 carb ekak kageda me 😁🤭 good video bro ❤
@garage9732
@garage9732 Жыл бұрын
Kanuwakin ahidapu ekak😁😁
@crashzone7902
@crashzone7902 Жыл бұрын
@@garage9732 😅💔
@anurasampath1623
@anurasampath1623 4 ай бұрын
1qb7😊
@navogaming6140
@navogaming6140 Жыл бұрын
මගේ කාබ් එකේ චෝක් එක ඇද්දම එන්ජිම නවතිනවනෙ. ඇයි න්‍රෙ. (බරට්ෆ්ලයි චෝක් එකක් තියෙන්න්‍. අර පියනකින් වැහෙන්නෙ. එ ජාතියේ). ඇයි ඒ
@udanarandika78
@udanarandika78 Жыл бұрын
ඔහොම අඩුකරොත් එන්ජින් එක ඕවහීට් වෙන් නැද්ද
@Anukrlumrbkw
@Anukrlumrbkw Жыл бұрын
මේන් ජෙට් එකේ අගය වැඩි වෙනකොට සිදුර කුඩා වෙනව නේද
@prasayoutube9920
@prasayoutube9920 Жыл бұрын
thawa pasnayak tiyenawa stat karama res wenaa
@user-uf1fp2it3u
@user-uf1fp2it3u Жыл бұрын
Ow mageth
@Bandara-hp7qr
@Bandara-hp7qr Жыл бұрын
හොදම ටියුනින් එක ගන්න ජෙට් නීඩ්ල් වෙනස් කරන්න ඕන නෑ නේද
@santhajayakody4505
@santhajayakody4505 11 ай бұрын
🌹🌹👍❤❤💥
@terax9929
@terax9929 Жыл бұрын
Schooter vla thiynne Diaphragm d slider cabulater d?
@madushankayapa1632
@madushankayapa1632 Жыл бұрын
Scooter 1k mokkd
@terax9929
@terax9929 Жыл бұрын
@@madushankayapa1632 hero dash ekk
@gayanmadusanka6974
@gayanmadusanka6974 Жыл бұрын
උදේට bike eka start karanna amarui .hethuwa mokadda
@scrapyff2152
@scrapyff2152 7 ай бұрын
වාහනේ අදින්නෙත් නැතුව තෙල් පිච්චෙන එකට මොකද කරන්නෙ.
@ahasanuba
@ahasanuba Жыл бұрын
Nabar aka danako
@KumraKirthisingha
@KumraKirthisingha 9 күн бұрын
ඔබ.කියු.අයුරින්.මා.මගෙ.බය්ක්.එක.හ්ඩුවා..හෙඩ්.එක.සම්පුර්න.ගලවා..md.90.. පිස්ටන්.එකත්.හදුවා..සුපිරි.ඔබට.ස්‍තුතිය් ඔබ.වානි.දරුවෙක්.හදු.දෙමාපියන්ටත් පින්.සිදු.වෙවා..ඩියො.ස්කුටිය.ස්ටර්ට්.කරන්න..වම්.ලිවර්.එක.විතරක්.අල්ල.ස්ටර්ට් කරා.දාන්.එකෙන්.baa.ලිවර්.දෙකම.අල්ලන්න.ඔන..අය්.එහෙම.වෙන්නෙ.කියන්න...
@crazok7240
@crazok7240 Жыл бұрын
පුංචි ප්‍රශ්නයක්, ඉන්ධන කාර්යක්ෂමතාවට පිස්ටන් රින්ග් එකත් බෝර් ස්ලීව් එකත් අතර සම්බන්ධය බලපානවද? නැත්නම් හෙඩ් එකේ තියන වෑල්ව් වලින් හරි කලින් කිව්ව පිස්ටන් රින්ග්, ස්ලීව් වලින් එන්ජින් මිස් ෆයර් කරන්න පුලුවන්ද?
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
Matath dana ganna ona
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 11 ай бұрын
මහත්තයා මගේ සීටී හන් ඩේට් බයිසිකලේ කාබුල්ලේටර එකෙන් patrol of law වෙනවා මේකට ප්‍රතිකර්මයක් කියන්න ස්තුතියි ඔයාගේ නම්බර් එක දෙන්නකෝ ගොඩක් වටිනවා මේ ගැන කතා කරන්න
@maheshchandimal8696
@maheshchandimal8696 Жыл бұрын
මගෙ Ct 100 එන්ජිම බෝර් කලා බාස් කියුව 2.T ටිකක් දාන්න කියල දැම්මට කම් නැද්ද අයියෙ
@rochanahimath9597
@rochanahimath9597 Жыл бұрын
Awulk na
@kushanm1182
@kushanm1182 Жыл бұрын
Malli number eka dandakooo
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
Mama dakka oyagema video ekka thiynwa කට්ට වල මැද තියන්න. උඩට දාන්න එපා කියල .
@garage9732
@garage9732 Жыл бұрын
E overall carb tuning ekkata...fuel efficiency eka Vadi krnna nemei
@DinethSiriwardene
@DinethSiriwardene Жыл бұрын
aiye number ekak dannakoo
@hansanarenuja7246
@hansanarenuja7246 Жыл бұрын
ayye mata oyage mobaile no. eka dennako 🙏
@tharindarathnaweera7535
@tharindarathnaweera7535 Жыл бұрын
Oyage contact no ekak denna puluwan da? Loku udawwak
@araliyadewliya6120
@araliyadewliya6120 Ай бұрын
අයියෙ ඔයාගෙ WhatsApp අංකය දෙන්න පුළුවන්ද.
@r.a.anushkaranasinghe8845
@r.a.anushkaranasinghe8845 Жыл бұрын
හොය හොයා හිටියේ ඒක මරු 👌 👌 👌👌
@nimaljayasinghe6522
@nimaljayasinghe6522 Жыл бұрын
හීරෝ හොන්ඩා 100 ඩිලුක්ස් බයික්වල කාබියුලේටරය ටියුන් කරන්නෙ කොහොමද ?
@bhawanthamahesh6304
@bhawanthamahesh6304 9 ай бұрын
මල්ලි මගේ බයික් එක ටියුන් කරල දෙන්න පුළුවන්ද, ඔයා කොහෙද ෆෝන් නොම්මරය එවන්න පුළුවන්ද?
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 106 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
Carb Tuneup
7:32
Gamage Automobiles
Рет қаралды 191 М.
Carburetor cleaning and tuning | Carburetor Part 2
26:24
Garage 97
Рет қаралды 46 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 106 МЛН