දික්කසාද නීතිය -2 | ද්වේශ සහගත අතහැරයාම | අනුමතික ද්වේශ සහගත අතහැර යාම | Divorce Law-2

  Рет қаралды 17,577

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි

Күн бұрын

Пікірлер: 104
@suyamyapeiris3988
@suyamyapeiris3988 3 жыл бұрын
ගොඩක් ස්තූති රනී මේ වගේ වීඩියෝ එක්කකින් නොමිලේ දැනුවත් කරනවට. හරිම වටිනවා
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
ගොඩාක් සතූතී සුයම්‍යා නිතරම මාව දිරිගන්වනවාට🙏🏻🥰
@haresheranga
@haresheranga Жыл бұрын
හරිම වැදගත්. පසුබිම් සද්දෙ ටිකක් බාධයි.
@sstt5515
@sstt5515 3 жыл бұрын
ස්තුති ඔබතුමියට
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
You are welcome 🙏🏻
@kenulisstorieschannel2733
@kenulisstorieschannel2733 3 жыл бұрын
Weldon Raneela thank you so much sharing with us keep it up with your good work
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you sooo much akka 🙏🏻🙏🏻🙏🏻
@maheshikaweerawaradhana4300
@maheshikaweerawaradhana4300 2 жыл бұрын
ලියාපදිංචි මාස දෙකකට පමන සිමා වු විවාහයෙන් වෙන් විමට ස්වාමිපුරුෂයා බිරිදට විරැද්දව ද්වෙිශ සහගත හැරයක් ලෙස ගොනු කල නඩුවකින් .බිරිදට වන්දි මුදලක් ලබා ගත හැකි ද .නඩුව කොපමන කාලයකින් අවසන් වෙිද
@dasuntharudasun3022
@dasuntharudasun3022 3 жыл бұрын
අවුරුදු දෙකක පිරිමි දරුවෙකු ද්වේශ සහගත ලෙස අතහැර ගොස් රටිනුත් පලාගොස් සිටින දරුවාගෙ මවට නැවත ලංකාවට පැමින දික්කසාද නඩුවක් දැමිය හැකිද??
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Daruwa saha thama swamiyawa athahara giya kenekuta wiruddawa divorce wennath puluwan.. ayatath divorce naduwak dama wen wennath puluwan..
@ravindraherath1429
@ravindraherath1429 Жыл бұрын
බොහොම ස්තූතියි මිස්
@flavoursbyruvee2411
@flavoursbyruvee2411 3 жыл бұрын
ඇත්තටම වටිනා වීඩියෝ වක් 👍🥰
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
ගොඩාක් ස්තූතී 🙏🏻
@Mangalikamangi
@Mangalikamangi Ай бұрын
මිස් මං අවුරුදු 20 ක් පමණ මහත්තයා සමග සම්බන්ධයක් නෑ ඔහු මට ගෙදර එන්න ත් එපා කියනවා මං විදෙස්ගතව සිට ඇවිත් නඩුවක් දැම්මා. ඔහු නඩුව ට එන්නෙත් නෑ ලොයර් කිව්වා එක් පාර්ටි යමු කියලා . කොහොමද එසේ කරන්නේ, එය කොයි තරම් කාලයක් යාව්ද
@gihanamarasena128
@gihanamarasena128 3 жыл бұрын
Good one
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you so much 😊
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
අනේ මිස් ඔයා ගේ නමබර්එක එවන්න බුදුසරණයි
@pasidumalsara2418
@pasidumalsara2418 Жыл бұрын
මට ඔබ තුමියට පෞද්ගලිකව කතා කිරිමට අවශ්‍යය,කරැනාකර ඉමෝ නමිබරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි,
@chandrakaththota8696
@chandrakaththota8696 3 жыл бұрын
Godaak watina topic ekak duwa
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
ගොඩාක් ස්තූතී 🙏🏻
@shankrish7486
@shankrish7486 3 жыл бұрын
පිංවත් මහත්මිය මගේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි.මුදල් ගණදෙනුවක් පියවීමට නොහැකිකම නිසා ඉතාමත් අකමැත්තෙන් ඇය සමඟ විවාහ වීමට සිදුවුනත් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගියත් කිසිම දිනක මා ඇයගෙ මුහුණවත් කෙලින් බලලා නැ.ජීවිතයෙ නිසරුබව අවබෝදයෙන් මා යන මඟ හත්පසින් වෙනස් එකක් වීමයි එයට හේතුව .නමුත් දෙමාපියන් සමඟ සතුටින් ඉන්නව සහ මගේ ලෝකෝත්තර මඟට බාදාවක් නොවෙනවා යන වචනය මත ඇය ඉතාමත් කපටි විදිහට විවාහය සිදු කර ගත්තත් නිරන්තරයෙන්ම දෙමාපියන් සමග රංඩුවුනා.මීට මාස හතරකට පමන පෙර ඇය රංඩුවෙලා පොලිසි පැමිනිල්ලක් ගොනුකර අප නිවස හැර ගියා.නැවත දෙදෙනාවම පොලිසියට කැදවා සාමදාන කරන්න හැදුවත් දික්කසාද වීමට අවශ්‍ය බව දෙදෙනාම පැවසුවා.ඇය ද්වෙෂ සහගතව හැර ගිය බව සහ ඇයට දීමට ඇති මුදලද දීමට මම කැමති වුනා.පොලිසියෙන් අනුමැතිය මත ඇය දෑවැද්දට ගෙනාපු බඩු සියල්ලම රැගෙන ගියා.නමුත් ඇය මුලින්ම නඩුවක් ෆයිල් කරන බව පොලිස් පොතෙ ලීවත් තවම එවැන්නක් කරලා නැ.මට සිතාසි ආවෙ නැ.මම පැවිදි වීමෙ අරමුණ ඇතිව ආරන්නයක ජීවත්වෙන අතර මා මෙයට කුමක් කලයුතුද?.ඇය නඩුවක් ගොනු නොකර සිටියොත් මෙි විවාහය අවලංගු වෙිවිද.තෙරුවන් සරණයි ඔබ තුමියට..🙏🙏🙏
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Wiwahaya dikkasada wanathuruma walangu wenawa.. .. obathuma dikkasada naduwak dama, settlement ekakin ketiyen awasana karaganna.. lagama sitina neethinya warayaku munagasee ikmanin dikkasada naduwak obathuma aya damannata kalin Damanna.
@shankrish7486
@shankrish7486 3 жыл бұрын
බොහොම පිං.තෙරුවන් සරණයි මහත්මිය .
@manelkaluarachchi7777
@manelkaluarachchi7777 2 жыл бұрын
@@jeewithayaineethiyai1339 hi
@stylish7465
@stylish7465 3 жыл бұрын
Great episode 👏
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you so much nangi 🙏🏻
@gihansampath6491
@gihansampath6491 2 жыл бұрын
ම්ස් ඔයාට ගොඩාක් ස්තුතියි මේ විදිහට දැනුවත් කිරීම සම්බන්ධව .අනේ පිලීස් ම්ස් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා .මට ටිකක් කතා කරන්න පුලුවන්ද.
@suranjithlakshman9244
@suranjithlakshman9244 2 жыл бұрын
mis dikkasada nowee wenath wiwahayak karagena,,anith parshawya ma athahara yanawa,aurudu 5 kin pasu ma diwos naduwak damma.aurudu 5kata pasu thindiwa labenawa mage wasiyata.namuth naisai thinduwa baradimata kalin withthikaru miya ya naw.naduwa ainkaragannawa mawisin.ehidi kalindun thindu prakashaya sthira wenawada naisaithinduwa baradimata nohaki u Nisa kasadaya walangui neda.ohu rakiyWak kalenam ewge aithiya matath daruwtath himida.depalawala aithiya daruwata aran diya hakida.ohu miya yanawita sitoye dankasade birida laga.
@sampathkithiriherath5120
@sampathkithiriherath5120 2 жыл бұрын
මිස් මට දැන ගන්න පුළුවන් ද.මම තවම ඩිවොස් නැ.මම ඩිවොස් දැම්මේ බිරිඳ කියන්නේ මම එක්ක හොදින් ඉන්නත් බැ ඩිවොස් වෙන්නත් බෑ.මම කැමති එයා එක්ක හොදින් ඉන්න .එයා මගෙන් නඩත්තු ඉන්නවා .මම කැති නෑ නඩත්තු දෙන්න .මම කැමති එයා එක්ක හොදින් ඉන්න .එයා කැමති නැති නම් මම නඩත්තු දෙන්න ඔනේද .මඩම්
@sampathkithiriherath5120
@sampathkithiriherath5120 2 жыл бұрын
මට පිළිතුරක් දෙන්න මැඩම්.
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Oya ekka jeewath wenna aka nathi nan balen thiya ganna baha.. birida rassawak karanne nathi nam nadaththu gewanne wenawa.. oya prashne denna katha baha karala wisada ganna.. puluwan nam samadana wenna
@sampathkithiriherath5120
@sampathkithiriherath5120 2 жыл бұрын
Medam aya buty saloon karane.aya akka mama kemathi jewatha wenna.ayai akamathi.aya kiyanwa hidin innam ayage namata idama liyana කියලා .mama medam mokada karnna one.
@NilanthiPremadasa
@NilanthiPremadasa Жыл бұрын
මැඩම් අහන්න දෙයියනේ ..මට කියන්න තෙරෙන්නේ නැ මෙ අවුරුදු ගානම මම දුක් ව්දිනවා මානසික අනේ මට කියන්න කවුරුත් නැ ..දික්කසාදය දෙන්නෙක් නැ මට කරදර නොකර ඉන්නෙත් නැ ..මටත් වෙන්නෙ දරුවෝ දාලා යන්න මැඩම් .මට උදවු කරන්න මැඩම් 🙏🙏
@endranie6144
@endranie6144 Ай бұрын
😮y
@anjananilupul9636
@anjananilupul9636 Күн бұрын
Miss magw wife dala gihilla eya inna thanak danne nha naduwak dala tiyanne sithasi danna widihak nha ethakota mokada wanne mata aurudu 3 babak innawa ayawat dala thamai gihin tiyanne dan auruddak wanawa nadu wara dakak giya 3 wani eka dan yanna hadanne ethakota mokada wanne reply ekak danna ko miss
@prathibhapoornima2885
@prathibhapoornima2885 2 жыл бұрын
නඩත්තු නඩුවකදී දරුවෙකුගේ සුජාතභාවය DNA එකක් මගින් ඔප්පු කිරීම ඉල්ලා සිටින පියෙකුට දෙගුණයක් නඩත්තු ගෙවන්න ඕනි යන කතාව ඇත්තක්ද?
@user-ih1tm4op9g
@user-ih1tm4op9g Жыл бұрын
මිස් මට උදව් කරනවා ද මගේ වයස 24යි බිරිදට 21 අපිට අවුරුදු 1මාස 8ක දුවෙක් ඉන්නවා. මං එයාව දේශශාගත අත හැරලා අවා කියලා තමා මාගෙන් අයින් වෙන්න ඉල්ලන්නේ. නමුත් මං එහෙම ආවේ නැ මං ආවේ මගේ රැකියාවට මට එයයි දරුවයි එක්ක ජිවත් වෙන්න ඕනි මං මොනවද මැඩම් කරන්න ඕනි
@NilakshikaPihiliangegedarapras
@NilakshikaPihiliangegedarapras 7 ай бұрын
විදේශ ගත වී නැවත ලංකාවට නොපැමිණීමක් සිදු වුවොත් දිස්කාසද විය හැකිද? අවුරුදු කියක් ඇත් වි සිටිය යුතුද?
@NeelWijesuriya-pl5dp
@NeelWijesuriya-pl5dp Жыл бұрын
මව දරැවා පියා ලග රදවා වෙනත් පුද්ගලයකු සමඟ සමිිබන්දකමක් පවත්වා ඒ පුද්ගලයා සමග වෙනම ජිවත් වෙනවා නමිි ඩිවොස් නඩුවක් දාන්න පියාට බැරිද?පුතාව පියාට රැකබලා ගැනිමට කැමති නමිි උසාවියෙන් ඉඩ ලැබෙනවාද
@ruwanichathurika4400
@ruwanichathurika4400 3 жыл бұрын
Superb ...❤️❤️❤️
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Thanx akki ❤️
@dineshlaxman7847
@dineshlaxman7847 Ай бұрын
මිස් මට දැනගන්න ඔනි....දරැ දෙන්නෙක් ඉන්න මවක්..නඩත්තු .අවුරැදු 8ක් පමන තම සැමියගෙන් අරගෙන..එම නඩත්තු නඩුව ඉල්ලා අස්කරගෙන ...විදේශ ගතවේලා ...ඉතින් මිස්..දික්කසාද වෙන්න පුළුවන්ද ......දරැ දෙදෙනා ...මවටද..පියාටද අයිති.වෙන්න පුළුවන් ..විස්තර ටිකක් දෙන්න පුළුවන්ද
@nethukamadushan5138
@nethukamadushan5138 Жыл бұрын
මිස් එයා ඉන්න තැන දන්නෙ නෑ එයා කියන්නෙ නැතුව ගෙදරින් ගිහිල්ලා එයා ඉන්න තැන කියන්නෙත් නෑ එතකොට කොහොමද මම ඩිවෝස් එකකට යන්නෙ එයා ඩිවෝස් එකට කතා කරත් එයා එන්නෙ නෑ මම කොහොමද එහෙනම් ඩිවෝස් එකක් දන්නෙ රිප්ලයි එකක් දෙන්න මිස් මේකට උත්තරයක් දෙන්නකො මිස්
@maheshudaya7783
@maheshudaya7783 Жыл бұрын
Danna address ekata nadu danna..ethaota...එකපර්ශවිය තින්දුවක් දෙනවා
@art-rm8rp
@art-rm8rp 3 жыл бұрын
Misge mat nmber ekak denn beda mn vivwahak kenek mat diwis eka gnn oni biridagen.. mawa eya hem vidiyatma block kral eyat dariwek lebenna innwa e wisthrawat kiynne eya inne eyage gdr mn inne mage gdr mat mekat wisadumak gnn nmber eka denwda mis
@jaanjaanlove1041
@jaanjaanlove1041 2 жыл бұрын
දික්කසාදයකදී දරුවන් අයිති වෙන්නේ මවටද පියාටද සරලව කියන්න පුළුවන්ද. හදිස්සියෙන් හරි පියා දරුවන් දෙන්න බැහැ කිව්වොත් හරි. දරුවන් මව ළඟට එන්න අකමැති වුණොත් කුමක්ද කළ යුත්තේ
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Eka obage prashnaya anywa wenas wenawa.. ekawarama kiyanna amarui.. bohodurata mawata aithi wenawa.. siyalla siduwanne daruwange kamaththa saha daruwange idiri anagathe gana sithalai.
@Duminda-df6fm
@Duminda-df6fm 8 ай бұрын
මිනිස් මගේ නොවන අතඇරලා ගිහිල්ලා මං සැක කරනවා කියලා තමයි ගියේ මිස් මං එයා බාරගන්න කැමති වුණාට එයා එන්න කැමති නෑ මට දුවලා දෙන්නෙක් ඉන්නවා එයා ළඟ තමයි ඉන්නේ එයා දැන් වෙන සම්බන්ධයක් පවත්වාගෙන එයත් එක්කන් තමා ඉන්නේ ඒකට මං මට නඩුවක් දාන්න පුළුවන්ද
@Chathuranganichathurangani-q8h
@Chathuranganichathurangani-q8h Ай бұрын
මැඩමි මට මගේ මහත්තයා දික්කාසාද නඩුවක් දලා තියනවා එයා නඩු දලා තියේන්නේ මන් එයාට කැම බිම හදලා දෙන්නේ නැ කියලා. දරුවාට දෙවසයෙන් කටයුතු කරනවා මන් දරුවාට අදරේ නැ කියලා මන් මගේ මහත්තයායි දරැවායි සමග ජිවත් වෙන්ඩ කැමති මන් ඩිවෝස් වෙන්ඩ කැමති නැ මෙිකට මට විසදුමක් පාවා දාෙන්න
@maheshikaamarasinghe3684
@maheshikaamarasinghe3684 11 ай бұрын
Mis rajaye sewakayek mahthaya daruwan 3n dena samaga apiwamaga hera giya denata nadaththu gannawa den aya pension yanna lagai mata dariwanta a lmudal lebenawada
@shashikasamithtri3205
@shashikasamithtri3205 3 жыл бұрын
Thank you akka...👍👍❤️
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
You are welcome nangi 🙏🏻
@channakodithuwakku5657
@channakodithuwakku5657 2 жыл бұрын
Birida samiyata awashyathawaya sapuranne na kiyala oppu Kerala dweshashagatha atherima yatathe nadu danawanam oppukarana shankshi kohomada idiripath karanne madam
@kidssrilanka6666
@kidssrilanka6666 2 жыл бұрын
I have the same madam
@bavindinadiw1745
@bavindinadiw1745 2 жыл бұрын
මම ගෙදරින් ආවේ මහත්තයාගේ අනවශ්‍ය සබඳතාවක් නිසා.දැන් එයා රට,මටවත් දරුවන්ටවත් සල්ලි එවන්නේ නෑ.මට දික්කසාදය ගන්න පුලුවන්ද මේ හේතුව පෙන්නලා මැඩම් ?
@shanimahima997
@shanimahima997 2 жыл бұрын
Ane plzzz riplai ekak denna mis mage mahattaya mama kasada badinna issella eyata operation ekak karala eken eyata babala nati wela mama danne kasada bandain passe tawat prasna ati una nisa man rata awa in passe eyata pilikawak haduna eyawa mamai mage ayai baluwa eyata hoda unain passe ayemat parana vidihatama prasna danawa mata manasikawa eka wadayak mata eya gen dikkasada wenna puluwanda plzzz riplai ekak denna
@upulkumara2983
@upulkumara2983 3 жыл бұрын
Devose aka file kala.sithasee ghenuth ayaa anne ne.naduwa ahnna patan aran godak kal naduwa edeeda
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 жыл бұрын
Sithasi yawalath enne nathnam eka parshawikawa yai. Habai sithasi baragannama oni. Bara genath awe nathinam thamai oyata wasi
@AnilRathnasiri
@AnilRathnasiri 2 ай бұрын
ම්ස් මගේ පුතා ට ගහල එලොල ද න් දික්කසාද දාල වන්දි ඉල්ලා සිට්නව එයට ගහල කියා
@niluherath8282
@niluherath8282 3 жыл бұрын
Miss masa 3 ta udadin oba thumiyage wadasatahanata mage prasnaya yomu kala anukampa.karala mata ekata wisadumak denna mis
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Mata prashnaya yomukale kothanada? Kalin videos walada? Puluwan nam ahanna! Mn uththarayak dennam 👌
@niluherath8282
@niluherath8282 3 жыл бұрын
@@raneesenadheera7461 miss mama mathara kenek marry kala . Eyata wena girl kenek idala army eke wada kala kenek.auruddata deparak gedara enava eth kamatavath salli dunne naha aurudu 5 k wage ohoma idala man gedara ava avith cyprus giya aurudu 10 k withara gihinuth devouse ekata eyava soyaganna bari una pasuva man italy enna kenekva marry karala laksha 15 k aran e manussaya mava mehe genath mata visa hadala dunne naha man hireth giya me miniha wena dura palathaka idala mata napoli walin familar eka dala.dan mata devous eka dala ara parana kasada eka gana policeyata kiyala. Dan policeyen nadu kiyanava mata kole hadan thama yanna wenne.man mekata kumak kala uthuda? Gedarin kiyala eya salli walata mava marry kale kiyala. Parana kenava soyala devouse eka ganna puluvan unoth meken nidahas wenna puluvanda ma kala uththe kumakda? Reply me please. Bs
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Kalin wiwahaye kena soyaganeemata apahasunam police panillak danna soya denna kiyala.. ehemath eya gana soya ganna bari nam , oyat divorce case eka dala lesiyen dikkasada wenna puluwan.. oya kohe kenekda? Mage fb page eka haraha oyata puluwan wadi wisthara danaganna.. “Jeewithayai neethiyai” page eka
@niluherath8282
@niluherath8282 3 жыл бұрын
@@raneesenadheera7461 ok miss man kurunagala disthreekke bingiriye miss koheda
@niluherath8282
@niluherath8282 3 жыл бұрын
Miss man oyata ekata msg ekak damma thanks miss
@buddikasandaruwan828
@buddikasandaruwan828 2 жыл бұрын
Mes maga mahattaya math gahala gwdarin pannala dannm pilici poti attsan kara mawa baravganna bh keyala dan dios ika denna bh keyanawa ikath mokad karanna mes pizzz utharayak dennako
@A.GSujeewa
@A.GSujeewa Ай бұрын
Thanks medam mata oya ekka katakaranna puluwanda what's a. .no ewanawada pls medam
@miyurulakshitha1560
@miyurulakshitha1560 3 жыл бұрын
Miss prashnayak thiyanawa wisadumak ganna katha karanna puluwanda
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
Prashnaya ketiyen pahadiliwa sadahan karanna
@suranjithlakshman9244
@suranjithlakshman9244 2 жыл бұрын
Mis mata katha karanna puluwanda.nathnam prsanali mage prassna ahanna widiyak
@chamindakumara206
@chamindakumara206 2 жыл бұрын
Mis mama Dan aurudu 13k wenwela eya Nadu damma mat nadattu geuwa pasuwa mama nadattu geuwa NHA Mata warentuwak awa aurudu 12ta Kalin et mama hitiye NHA Mata videos gatawenna Baroda puluwanda
@Vlogwithgayan85
@Vlogwithgayan85 2 жыл бұрын
මැඩම් මම විවාහය ලියාපදිංචිය කරලා දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. නමුත් තවම ඇයව මම කැන්දගෙන ගිහින් නෑ. නමුත් විවාහ ලියාපදිංචියට මාස හතරකට පසු කැන්දාගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර තිබූ නමුත් කොරෝනා තත්වය හේතුවෙන් රට වසා දැමීම නිසා කැන්දගෙන යාමට නොහැකි උනා. නමුත් දැන් ඇය කියනව මට ඔයත් එක්ක ඉන්න බෑ ඔයාට හරියට කේන්ති යනවා කියා වන්දි ඉල්ලා දික්කසාද නඩු දාන්න හදනවා ඇයට මංගල උත්සවය පවත්වන්න මෙච්චර ගණන් වියදම් උනා කියලා. නමුත් මා කැමති ඇයව දැන් කැන්දගෙන යන්න. මේ කරුණු මත ඇයට මම වන්දි මුදල් ගෙවිය යුතුද ? ඇය රැකියාවක නිරත වෙන්නෙ නෑ.
@isharajayaweera1692
@isharajayaweera1692 11 ай бұрын
මේ වැරදි ඔප්පු කරන්නම ඔනද ඩිවෝස් එකක් ගන්න
@CHANDRALATHARATERALALAGEKIRIBA
@CHANDRALATHARATERALALAGEKIRIBA 4 ай бұрын
❤❤❤❤budu saranai
@kalpanaathukorala5068
@kalpanaathukorala5068 7 ай бұрын
Music eka hinda ahenneth ne pahadili ne
@chathuni1466
@chathuni1466 2 жыл бұрын
Mis mhattaya ataherala ghn ey lagat enn qwwt taman akmetinm ey ekk inn mkdd krnn on ... Wandiyk dennet netnm ..mt job ekkut netnm mm mkd krnne ...plz reply krnn
@senarathruwan8267
@senarathruwan8267 Жыл бұрын
Miss mm bedala aurudu 3k wenawa..aurudu 2ka puthek innawa.mahatthaya den mai daruwai ekka inna kemathi ne.divorce wemu kiyanawa..mm kemathi ne divorce wenna..mage akametthen eyata divorce eka ganna puluwanda miss
@nilusilva8615
@nilusilva8615 Жыл бұрын
Medam mata desha sahagathawa giya kiyala dikkasada naduwak dala suwamiya. Namuth aya mawa alawala damma marana tharjana dala aheth mama tika kalayakn suwamiya lagata awa a awatath passa dikkasada naduwa demma a vitharal nema mage dikasada naduwa thama yanawa ath suwamiya ma weddi vuwaha dekak karan
@JeewanaPerera-om7xm
@JeewanaPerera-om7xm Жыл бұрын
🙏🙏🙏
@aekiaeki2230
@aekiaeki2230 2 жыл бұрын
Miss fb na.oba thumiyava සම්බන්ධ kara ganna vena kramayak නැද්ද ...
@sulochanachathurani5430
@sulochanachathurani5430 Ай бұрын
මට මිස්ගේ ෆෝන් නම්බර් එක ලබා ගත හැකිද
@anuruddika4402
@anuruddika4402 2 жыл бұрын
මිස් මම නඩු දාල තියෙන්නේ. තමා පටන්ගත්තේ නැ. දෙන් හස්බන් මගේ ගෙදරින් ගිහින් අව්රුද්දක් වෙනවා.. එතකොට මොකද කරන්න ඕන මං.. මට එයාව එපා දෙන් කොහොමත්. මට ඉන්නේ අවරුදු 4 ක දුවෙක්. දුව කෙමතිත් නේ තාත්තට..
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Japan puta Taiwan girl kenek bende den aya putawa dala gehen auruddak wenawa Kohomada diewos wenne
@rohinikamala8939
@rohinikamala8939 Жыл бұрын
හොරකම් කරන කෙනෙක් නම් Dek kasadaya ගන්න පුළුවන් da?
@dilhanisamarajiwa6150
@dilhanisamarajiwa6150 3 жыл бұрын
good job
@raneesenadheera7461
@raneesenadheera7461 3 жыл бұрын
Thank you so much 🙏🏻
@LankaNewsLine1
@LankaNewsLine1 3 жыл бұрын
ප්‍රශ්න ටිකක් තියනවා විසදුමකට එන්න බැරි 🥺
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 жыл бұрын
jeewithayai neethiyai fb pituwata piwisa Prashnaya ketiyen sadahan karanna
@akramanayaka7556
@akramanayaka7556 Жыл бұрын
මට උපදෙස් හරියාකාරව ගන්ට පුලුවන් ක්‍රමයක් තිබේද ,ඒ කෙසේද මට සහය දෙන්න, ස්තුතිවන්ත වෙමි
@NilanthiPremadasa
@NilanthiPremadasa Жыл бұрын
මටත් ..
@madhusanka858
@madhusanka858 Жыл бұрын
රට ඉදන් දික්කසාද නඩු දාන්න පුළුවන් ද
@sachith123456
@sachith123456 9 ай бұрын
Mekata answer ekak labunada?
@shehanisadamali4058
@shehanisadamali4058 Жыл бұрын
Mis , mta me kasada jeevithe kisim nidahasak ne , mta mge ammai thaththai gawatwath gihin dawas deka thunakwath inna denne ne , mn bedala masa 6i wenne , mta kisim satutakwath ne mn me mahaththayage gedara inna kemathith ne
@shehanisadamali4058
@shehanisadamali4058 Жыл бұрын
Mis mn dikkasada nadu demmoth dikkasade ganna puluwanda , mn me gedara hira karayek wage inne hithata senasimak ne ane plzz mis mata mokak hari wisadumak denna
@vimukthideshan5297
@vimukthideshan5297 Жыл бұрын
Misge no eka denna puluwnda
@samudrahemamali6265
@samudrahemamali6265 Жыл бұрын
Misge number eka denna puluwanda
@dulminishashila7846
@dulminishashila7846 Жыл бұрын
Mis oyage phone no 1 denna puluwanda
@thusharapriyadarsani6733
@thusharapriyadarsani6733 Жыл бұрын
ᵐⁱˢᵍᵉ ᵖʰᵒⁿᵉ ⁿᵒ ᵉᵏᵃ ᵈᵉⁿⁿᵃᵏᵒ ᵐᵃⁿ ᶜᵃˡ ᵉᵏᵃᵏ ᵐⁱˢᵗᵃ ᵍᵃⁿⁿᵃᵐ.
@priyanjaleenadeesha1646
@priyanjaleenadeesha1646 Жыл бұрын
miss divorce naduwak dala tiyeddi wena kenekwa marry karanna pukuwanda masa 3 k yanakan inna onida.
දික්කසාදය
7:22
නීතිය සහ අපි
Рет қаралды 17 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,3 МЛН
දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4
16:53
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 32 М.
නීතිය එළියයි - 4 වන අදියර - ලිංගික අපරාධ
59:34
Law Students' Association of Sri Lanka LSASL
Рет қаралды 7 М.
දිසා අධිකරණයේ වැඩ වෙන හැටි
18:05
Voice of Law Sri Lanka
Рет қаралды 1 М.
Divorce එකට හේතුව දන්නවද...?
16:55
Voice of Law Sri Lanka
Рет қаралды 3,3 М.