Пікірлер
@niroshamalkanthi-h7m
@niroshamalkanthi-h7m 15 сағат бұрын
Mis man nadapu kena mawa rwattala badala tiyenne eya mata kalin kenk badala idala babala dennek innwa eya diwos karanne natiwai mawa badala tiyenne badala masayakin mawat dala giya dan man diwoseka ganna onida wena kenk badinnanm
@user-ss6lr2xz7r
@user-ss6lr2xz7r Күн бұрын
Miss man vivahawenakota 15 aurudu. Dan mata 32kwenawa boruwayasa dala tamai vivaha une ath danmata ayagen ainwenna onianisa vivahaya awalanu karaganne komada.
@anjananilupul9636
@anjananilupul9636 Күн бұрын
Miss magw wife dala gihilla eya inna thanak danne nha naduwak dala tiyanne sithasi danna widihak nha ethakota mokada wanne mata aurudu 3 babak innawa ayawat dala thamai gihin tiyanne dan auruddak wanawa nadu wara dakak giya 3 wani eka dan yanna hadanne ethakota mokada wanne reply ekak danna ko miss
@ShammiAliya-pl6ez
@ShammiAliya-pl6ez Күн бұрын
Muslims wiwahaye nama wenas karanna barida
@UdaraMadhurakanchana
@UdaraMadhurakanchana 2 күн бұрын
mis mage nona bahu viwahayak wela eka mn kiuwa pholice ta e peminilla ain karaganda kiuwne
@WasanaDishan
@WasanaDishan 5 күн бұрын
Madam ... Man 18wiwaha una Aya kalin wiwah wela daruwak inawa aya diwos walan ath mat akk aya wiwaha una Dan mata 32mn ayagen wen wala aurudu 3....matat daruwak innawa aya inne ohu gawa... Ohu klin dikasada novi mawa vivah karagatt ak walguda
@UdaraMadhurakanchana
@UdaraMadhurakanchana 6 күн бұрын
misge namber eka dannako miss udawak oni miss katha karala e gena dana ganda oni miss
@TharushiDhanesha
@TharushiDhanesha 11 күн бұрын
2007 කෙනෙක්ට මිස් අවුරුදු 18 පෙබරවාරි 8 දිනට 2025 බදින්න පුළුවන් ද මිස්
@SanjeewaniSanjeewani-o1n
@SanjeewaniSanjeewani-o1n 12 күн бұрын
මිස් කන්ටැක් nambar ekak denna පුළුවන් ද
@PriyanthaDewabandu
@PriyanthaDewabandu 12 күн бұрын
Mage biridata aniyam sambandayak thiyanawa. Den denna wenwela inne divos une ne. Me hethuwanisa maga babala denna inne manasika pidanayen mage babala dennata una agathiyata mata me dennata wiruddawa naduwaka danna puluwanda
@PrasannaKumara-mz7iq
@PrasannaKumara-mz7iq 16 күн бұрын
hello mis mama 2 ven i vanchanika kasade.1 duvak innava.mage geval vahala age gedara padinchi venna kiva.man baduth aran giya..eyala boru karala....mage deval oun vanchanikava gaththa.salli rathran geth thattu 2 hadagaththa.mata aurudu 16 denna puluvan dasavada age paulama dunna...selakuve ne.mage duvath e paththata harogathta..aya amanusya dusta kapati hora thirsan gathi eun.daruva nisa ivasan uda venama ma inne.police 2 parak giya.magen aya vanchanika gath badu ha ge hadagath mudala ganne kohomada....dennata ge idame aithiya kohomada...obage p.no.pls mata denna..
@KumaraSampath-gt3xf
@KumaraSampath-gt3xf 16 күн бұрын
මිස් මගේ බිරිඳ කලින් විවාහ වෙලා ඔහු ගෙන් දික්කසාද නොවි තමයි මටබොරැ කියලා විවාහ උනේ දැන් ඇය මා සහ දරැවා ( අවුරැදු 6ක පිරිමි දරැවෙක් )එපා කියමින් ඇයගේ මහ ගෙදර ට වී ⁣ඉන්නවා මට මෙ සඳහා කල හැක්කේ කුමක්ද
@KumariKumari-v5j6p
@KumariKumari-v5j6p 21 күн бұрын
මිස් නම්බර් එක දෙන්න පුලුවන්ද
@HansikaJayathilaka-c8e
@HansikaJayathilaka-c8e 22 күн бұрын
මිස් විවාහ වීමේ දි පලාත් දෙකක කෙනෙක් විවාහ වෙනවනම් දන්වන්න ඕනද දැන්වූයේ නැත්තම් ඒක වලංගු වෙන්නේ නැත්ද.
@upekshagayani5836
@upekshagayani5836 23 күн бұрын
විවාහ සහතිකේ වයස වැරැදියි ඒකට පිලිතුරක් කියන්නකෝ
@DinusikaSadamali
@DinusikaSadamali 24 күн бұрын
විවාහ වෙන අවස්තාවේ දෙදෙනාගේම පදිංචි ලිපින වෙනුවට වෙන ලිපින දෙකක් දැම්මොත් විවාහය ශුන්‍ය වෙනවද මිස්
@ChandanaGunasiri
@ChandanaGunasiri 25 күн бұрын
අනේ මිස් මට දෙයක් දැනගන්ඩ ඕනෙ සුන්න්‍ය විවාහයක් තිබියදී නැවත විවාහ විය හැකිද
@PopLive-xl7ce
@PopLive-xl7ce 25 күн бұрын
Oya ganeka modal akata einne ndu denna bayae
@rockyrocky9947
@rockyrocky9947 27 күн бұрын
Mis mama wiwaha wela awrudu 15k wenawa lamai 2k innawa.dikkasada wenne nethuwa mama thawa wiwahasak karagaththa.den masa 10k babek innawa mama gedara horen awe den eyala mawa hoyagena awa police ekkka mata aye police enna kiwa mama monawada karanna ona, plz reply
@NilukaSamanthi-ie6nl
@NilukaSamanthi-ie6nl 28 күн бұрын
Math dikkasada naduwak danna inna missmn denata inna rata.mage
@ShihanthaksaraDolamullage
@ShihanthaksaraDolamullage 28 күн бұрын
අවුරුදු 18 න් රෙජිස්ට්‍රාර් උනාට පස්සේ දෙන්නගේ කැමැත්ත මත කැමති කාලෙකදි විවාහ වෙන්න පුලුවන් ද . ඒ කියන්නේ අපි දෙන්නා අවු. 18 න් රෙජිස්ට්‍රාර් වෙලා අවුරුදු 25 දී වගේ විවාහ වෙන්න පුලුවන් ද
@SachithraSilva
@SachithraSilva 29 күн бұрын
Miss divoce wela masa ganan inna onida ilaga marrage ekata
@ChamindaJayalath-kv1ud
@ChamindaJayalath-kv1ud Ай бұрын
බොහොම සතුටුයි මෙ ..කරුණු කියලා දිම ගැන ..මගෙ නන්ගි කෙනෙක්ට ගැටලු වක් තියෙනවා මිස් ඔබගෙ දුරකථන අන්කය ලබා දෙන්න පුළුවන් ද
@WasanthaLiyanage-vx4hs
@WasanthaLiyanage-vx4hs Ай бұрын
Mada toraturak danaganna oni miis කොහොමද dana ganne
@user-uz3xw9gc6u
@user-uz3xw9gc6u Ай бұрын
සද්දේ වැඩයි.ගොසාව
@user-uz3xw9gc6u
@user-uz3xw9gc6u Ай бұрын
සද
@Maduwa2000
@Maduwa2000 Ай бұрын
Details madi..tawa dewal pahadili karann good..
@upekshagayani5836
@upekshagayani5836 Ай бұрын
Mis මගේ විවාහ සහතිකේ වයස වැරැදියි එක නිවැරැදි කිරීමට කුමක්ද කරන්නේ
@A.GSujeewa
@A.GSujeewa Ай бұрын
Thanks medam mata oya ekka katakaranna puluwanda what's a. .no ewanawada pls medam
@amishamadavi618
@amishamadavi618 Ай бұрын
Udarata viwahayada digkasada wenna amaru pahatha rata viwahayada
@amishamadavi618
@amishamadavi618 Ай бұрын
Ane miss udarata viwahaya ha pahatha rata viwahaya kiyanne mokadda
@CharukaAreyawansha
@CharukaAreyawansha Ай бұрын
Mis sambanda kara gatha hakida
@sulochanachathurani5430
@sulochanachathurani5430 Ай бұрын
මට මිස්ගේ ෆෝන් නම්බර් එක ලබා ගත හැකිද
@NishadiHarshani-jt7bf
@NishadiHarshani-jt7bf Ай бұрын
දරුවට නඩත්තු ඉල්ලුවහම රුපියල් 10000ක් දෙන්නම්ලු. පන්ති සල්ලි විතරක් මාසෙට 7000 . නීතිය සාධාරන නෑ. දරුවන්ට කන්න අදින්න දෙන්නෙ කොහොමද. මේ ගාන ඇතිද කියලා නිතිය හිතන්නෙ නැද්ද. ගෑණු ලමයෙක් දාලා රස්සාවකට යන්නත් නැ.
@venuragihan22
@venuragihan22 Ай бұрын
මගේ දරුවව හදාගන්න කැමති, හොඳට බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් සම්බන්ධ වෙන්න, ආර්ථික අපහසුතා නිසාවෙන් මෙම තීරණය ගත්තෙ 😢
@dulanjaleekumarasingha2301
@dulanjaleekumarasingha2301 Ай бұрын
Detels please
@niroshanidissanayaka-yq3sc
@niroshanidissanayaka-yq3sc Ай бұрын
දරිවගේ වයස කොහොමද
@Expero-z8f
@Expero-z8f 16 күн бұрын
TP number
@Chathuranganichathurangani-q8h
@Chathuranganichathurangani-q8h Ай бұрын
මැඩමි මට මගේ මහත්තයා දික්කාසාද නඩුවක් දලා තියනවා එයා නඩු දලා තියේන්නේ මන් එයාට කැම බිම හදලා දෙන්නේ නැ කියලා. දරුවාට දෙවසයෙන් කටයුතු කරනවා මන් දරුවාට අදරේ නැ කියලා මන් මගේ මහත්තයායි දරැවායි සමග ජිවත් වෙන්ඩ කැමති මන් ඩිවෝස් වෙන්ඩ කැමති නැ මෙිකට මට විසදුමක් පාවා දාෙන්න
@KalaniShashikala-xe7gt
@KalaniShashikala-xe7gt Ай бұрын
මිස් වැන්දඹු කෙනෙක් නැවත විවාහ වීමේදී අවිවාහක කියලා තිබිලා එතනට වැන්දඹු කියලා ආයෙ හදා ගන්න පුළුවන් ද
@dineshlaxman7847
@dineshlaxman7847 Ай бұрын
මිස් මට දැනගන්න ඔනි....දරැ දෙන්නෙක් ඉන්න මවක්..නඩත්තු .අවුරැදු 8ක් පමන තම සැමියගෙන් අරගෙන..එම නඩත්තු නඩුව ඉල්ලා අස්කරගෙන ...විදේශ ගතවේලා ...ඉතින් මිස්..දික්කසාද වෙන්න පුළුවන්ද ......දරැ දෙදෙනා ...මවටද..පියාටද අයිති.වෙන්න පුළුවන් ..විස්තර ටිකක් දෙන්න පුළුවන්ද
@rizwanafarook6202
@rizwanafarook6202 Ай бұрын
Miss oyalage nithiya nithiyak kiyal oyala hithanawada asarana una geniyek thawath manussayek bedslada kiyala dannewath nethuwa bedagaththoth ekenuth a adarana genukenatama neda asadaranaya wenne mekada nithiya
@LakshiChethana
@LakshiChethana Ай бұрын
විවාහා වන ගැහැනු කෙනාගේ අයිඩින්ටිය නොමැතිනම් එම විවාහය වලන්ගු වේද
@vichalyaekanayaka220
@vichalyaekanayaka220 Ай бұрын
හදාගත්තු ගැහැණු දරුවෙක් විවාහයට ඇතුල් වෙනකොට ඒ ගැන මනමාල පාර්ශවයට හෙලි කරන්න ඕන කියලා නීතියක් තියෙද?
@user-ov6ee3vj1g
@user-ov6ee3vj1g Ай бұрын
මැඩම්,, මගේ සහෝදරයා දැන්,,වසර,12,, නඩත්තු ගෙවනවා,, දික්කසාද වෙන්න ඕනේ,, කොහොමද එක කරන්නේ,,
@tvrasikatvrasika
@tvrasikatvrasika Ай бұрын
දික් කසාද නොවි කාන්තාවන් නැවත විවාහ වී ලැබෙන දරුවන්ට වන්දි ලබාගත හැකිද
@DineshaMaduwanthi-ey8tl
@DineshaMaduwanthi-ey8tl Ай бұрын
Mamath daruwek aran hadaganna hoyanawa aneinnawanam kiyanna
@NethuliNethuli-s2u
@NethuliNethuli-s2u Ай бұрын
Mis mata nambar eka denda puluvanda
@AnilRathnasiri
@AnilRathnasiri 2 ай бұрын
ම්ස් මගේ පුතා ට ගහල එලොල ද න් දික්කසාද දාල වන්දි ඉල්ලා සිට්නව එයට ගහල කියා
@ishaniudeshika-f2q
@ishaniudeshika-f2q 2 ай бұрын
මට ඔබව සම්බන්ද කරගන්න පුලුවන්ද
@PrabathSanjaya-wx8ed
@PrabathSanjaya-wx8ed 2 ай бұрын
Miss no dennako katha karanna
@sarajpushpika7094
@sarajpushpika7094 2 ай бұрын
Mata job eka venas karagana puluvanda.. karapu job 1ka mata prashnayak
@janakasanjeewa7510
@janakasanjeewa7510 2 ай бұрын
අපිත් දරුවෙක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් කතා කරන්න.බින්දුවයි හතයි බින්දුවයි තිස් දෙකයි පනස් තුනයි හාරසිය හතර