ආරුගම්බේ සිද්ධියට ලංකාවේ 2ක් අත්අඩංගුවට - වැඩේ වුණාට පස්සේ කෝටි ගාණක් දෙන්නත් ඉඳලා - Hiru News

  Рет қаралды 35,702

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 194
@sanathmavinugi9307
@sanathmavinugi9307 2 сағат бұрын
ලංකාවෙ පොලිසිය , ත්‍රිවිධ හමදාව එක්ක සෙල්ලම් කරන්න බෑ , ඉහලින් අනවශ්‍ය බලපෑම් නැත්නම් මේ අපේ විරුවන් යුතුකම් කරලා ඇති..❤❤❤
@sampathLahiru-ge3zs
@sampathLahiru-ge3zs 3 сағат бұрын
පාස්කු ප්‍රෙහාරයටත් මෙ විදිහටම ඉක්මන් උනා නම් අදටත් මැරුනු මිනිස්සු ඉන්නවානෙ
@chandimaarunamali9214
@chandimaarunamali9214 Сағат бұрын
ආන්ඩුව කරේ මිනිමරැවෝ 2019 දී පවු අහිංසක මිනිස්සු
@dilipperera6922
@dilipperera6922 4 сағат бұрын
මේකෙන් පේනවා ඉන්දියාව කොච්චර ඇහැ ගහගෙනද ඉන්නේ ලංකාවේ කටයුතු සදහා. අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් අනිවාර්යෙන්ම ඉන්දීය ඔත්තු සේවය දන්නවා. එය plan කරපු ආකාරය, සිදුකල ආකාරය, කරවපු අයවලුන්, plan කරපු අයවලුන් මේ සේරම ඉන්දියාව දන්නවා.
@gayan2517
@gayan2517 2 сағат бұрын
මේ පාර රවී ලියුම කියවල වගේ 😜
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 2 сағат бұрын
අනිවාර්යයෙන්
@MaduraPriyan
@MaduraPriyan 2 сағат бұрын
​@@gayan2517 ඕව කරපු උන් තමයි රවීට බය වෙලා කෙකර ගාන්නෙ 😂
@gayan2517
@gayan2517 2 сағат бұрын
@@MaduraPriyan ඉබ්‍රහිම් අයියා රවිට බයයි ද? 😁
@srilankahotsun2529
@srilankahotsun2529 2 сағат бұрын
උබලා මහිංදගේ ජඩ පුත්තු​@@gayan2517
@danushkaprabashwara8740
@danushkaprabashwara8740 3 сағат бұрын
රනිලා හිටිය නම් මේක පුපුරලා
@petrolshed5419
@petrolshed5419 3 сағат бұрын
අනුර රට සමුළු වලට ගියෙ නෑ කියලා හිනා වුනා. එයාටත් තිබ්බා ඕවා දැනගෙන මයිත්‍රී වගේ රවුම් ගහන්න.
@ruchira296
@ruchira296 3 сағат бұрын
අනිවා👍
@Cane-h9y
@Cane-h9y 3 сағат бұрын
ඇනිවාරෙන් වගකීමක් සහිත රාජ්‍ය නායකයෙක් කවදාවත් භාරකාර ආණ්ඩුවක් තියෙද්දි අත්‍යාවශ්‍යයෙන් යා යුතු උනොත් හැර විදේශ ගත වෙන් නෑ මොකද ඇමැති ලා 50ක් 60ක් හිටපුවා සේරගෙම වගකීම් දරන්නෙ දැන් තුන් දෙනෙක් විතරයි,
@nihalariyathilaka6052
@nihalariyathilaka6052 28 минут бұрын
මේ ගැන දැනගෙන තමයි යන්නෙ නැතුව ඉදල තියෙන්නේ මෙන්න රටට ආදරය කරන නායකයො
@Pathirana23456
@Pathirana23456 4 сағат бұрын
මේකට ලංකාවේ දේශපාලුවෝ සම්බන්ධ වෙන්නත් පුළුවන්
@slvillag1827
@slvillag1827 3 сағат бұрын
Anduwa wattanna mekata desa palakayoth aniwaren sambandai
@Pathirana23456
@Pathirana23456 3 сағат бұрын
@@slvillag1827 ow ලොකු පරීක්ෂණයක් karanna oni අනිවාර්ය රාජිත කිව්වේ පෙරේදා ඡන්දය ta කලින් ලබන මාසේ ලොකු ලොකු දේවල් වෙනවා kiyala එතකොට මේක wenas වෙනවා kiyala නිකං එහෙම kiyanne නැහැ
@sachi-3000
@sachi-3000 3 сағат бұрын
අනිවාර්යයෙන්ම. ඔයා ගාව තොරතුරු තියනවනම් ආරක්ෂක අංශ දැනුවත් කරන්න.
@Pathirana23456
@Pathirana23456 3 сағат бұрын
@@sachi-3000 balapu වහාම පේනවා නේද අමුතු තොරතුරු නැහැ රාජිත පෙරේදා කිව්ව කතාව පොඩ්ඩක් balanna ko
@sachi-3000
@sachi-3000 3 сағат бұрын
@@Pathirana23456 රාජිත වගේ අය බලයේ නෑ කියලා නෑ. බලය නැතත් රටට විනාශයක් කරන්නමයි උත්සාහය.
@mglliyanage3646
@mglliyanage3646 4 сағат бұрын
ඉන්දීය බුද්ධි අංශ ලංකාවේ හොඳින් ක්‍රියාත්මක වන හින්ද හොඳයි. අපේ උන්නම් වැඩම්ම නෑ
@travelguide8485
@travelguide8485 3 сағат бұрын
ඉන්දීය බුද්දි අංශ කියන්නේ ලංකාවේ මිනිස්සුම තමයි.
@gayan2517
@gayan2517 2 сағат бұрын
මේ පාර රවී ලියුම කියවලා 😜
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 2 сағат бұрын
අපේ අයත් සති දෙකක් තිස්සෙ දැන ගෙන ඉදල
@pilotdilu9860
@pilotdilu9860 Сағат бұрын
True
@anomaruvijini559
@anomaruvijini559 Сағат бұрын
Don’t compare us with India 🇮🇳. 60 times bigger
@sachi-3000
@sachi-3000 3 сағат бұрын
ඉන්දියාවේ බුද්ධි අංශය නැත්නම් ගහලා යනකම් දන්නේ නෑ. ඒකට ඉස්සර ලංකාවේ බුද්ධි අංශය.
@User29438
@User29438 3 сағат бұрын
ලංකාවේ උන් තමයි වටේට නිවුස් එක දීල තියෙන්නේ බං
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj Сағат бұрын
කලින් ජනාදිපති උපදේසක ලා දැක්කානෙ.ගනන් කයවපුහැටි🤣
@WSP012
@WSP012 Сағат бұрын
සීයා බුද්ධි අංශේ පවා දීලා මැරුවනේ එකේ හිටපු උන් ආයේ මොන බුද්ධි අංශෙද 😂😂😂😂😂😂😂
@skillsimmigration92
@skillsimmigration92 3 сағат бұрын
Thanks India intelligent all srilanka people ❤❤🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰
@nimnaya140
@nimnaya140 2 сағат бұрын
මේකෙන්වත් තේරුම්ගමු ඉන්දියාව අපිට කොච්චර ආදරේද කියල. ඉන්දියානුවන්ට කැස්සක්වත් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා.❤❤
@RA_3194
@RA_3194 Сағат бұрын
😂😂😂 🤡 🤡
@PadminiWickramasuriya-fo6yt
@PadminiWickramasuriya-fo6yt 2 сағат бұрын
අපේ ආරක්ශක නිලධාරීන් දක්ෂයි . ඔවුන්ට මහජනතාව ද මෙවැනි ක්‍රියාවන් වලදි සහය ලබාදෙන්න ඕනේ . ඇත්තටම මේ වගේ උනා නම් එදා පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුනා නේද?😂😂😂😂
@SamanthaBandara-xb5pr
@SamanthaBandara-xb5pr 3 сағат бұрын
මේක දෙපැත්තක් තියෙනවා හිටපු දේශපාලන අයියලා සමහර විට මෙතන ඇති
@SaviduDinu
@SaviduDinu 3 сағат бұрын
අනිවා
@sudha193
@sudha193 2 сағат бұрын
ජොන්ස්ටන් ඉන්නවද බලන්න
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 сағат бұрын
නාමල් ඉන්නවා වෙන්ඩ පුළුවන් 🤔
@i-tc6ggxyc
@i-tc6ggxyc Сағат бұрын
Ibrahim නාන ge සහෝ ලා 😅😅
@KanthiIddamalgoda-s7i
@KanthiIddamalgoda-s7i 4 сағат бұрын
රනිල් / රාජපක්ෂලා බලයේ ඉදියනම් පාස්කු වගේ තවත් කේද වාචකයක් ගැන අපිට අද කාතා කරන්න වෙන්නේ . රජයේ නිවැරැදි තිරන ගැනීම නිසා ආරක්ෂක අංශයේ දක්ෂතා නිසා එවැනි දෙයක් වැලකුනා❤
@lasanthapremajith1614
@lasanthapremajith1614 4 сағат бұрын
Muta track
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 4 сағат бұрын
​@@lasanthapremajith1614Uge tikiri mole😂😂
@kirulurandil3302
@kirulurandil3302 4 сағат бұрын
@@lasanthapremajith1614 kiyala wedak na😂
@MallikaSubashini
@MallikaSubashini 3 сағат бұрын
😂😂😂😂😂
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 3 сағат бұрын
@@lasanthapremajith1614 udema ganja gahapu porak 😂😂
@ChamiKulatunga
@ChamiKulatunga Сағат бұрын
පාස්කු ප්‍රහාරයේදීත් මේ වගේ ක්‍රියාත්මක වුණා නම් අද අපේ මිනිස්සු 300ක් විතර ජීවතුන් අතර....😢😢😢😢
@human-rights379
@human-rights379 3 сағат бұрын
රජයක් සාමාන්‍ය මිනිස්සු එක්ක ඔළුව හොඳ නැති මුස්ලිම් ජාතිකයොත් ඉන්නවා කියලා හිතං රටක් පාලනය කරන්න ඕනේ...
@Haoo-35g5
@Haoo-35g5 35 минут бұрын
කාල කන්නියො දෙන්නට උපරිම දඩුවම දෙමු😊
@disnaw992
@disnaw992 20 минут бұрын
හොද වැඩේ කාලකණ්නින්ට
@dnwcom
@dnwcom 2 сағат бұрын
Thank god
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 2 сағат бұрын
ගම්න්පිලය සම්බන්ද ඇති
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 сағат бұрын
ගම්මන්පිලගේ සම්බන්දයක් තියෙන්නේ පුළුවනි jvp මිත්‍ර වරුනි 🤔
@i-tc6ggxyc
@i-tc6ggxyc Сағат бұрын
Ibrahim නාන, kadinal ඇති 😅😅
@cristysivarajahazeemraaj5490
@cristysivarajahazeemraaj5490 3 сағат бұрын
Thank you INDIAN RAW AGENCY 💖🙏
@razaliyanizahir1513
@razaliyanizahir1513 4 сағат бұрын
Niyamai, wenda issella allagaththa
@s.d8828
@s.d8828 2 сағат бұрын
Meka wenna puluwan widi 3k thiyenw. 1 Aththatama meka thrastha praharayak wenna puluwan. 2 Hitapu palakayo ayeth rate jathika arakshawa thahawuru nh kiyala balaya ganna gahapu plan ekk wenna puluwan 3 anduwa jathika arakshawa gana hoda awadanen innw kiyala pennanna karapu deyak wenna puluwan. Mkd sakaya kelinma ella wenne pahugiya anduwala pirisata nisa. 3 weni ek thama wenna aduma awasthawak thiyena de. 2 nm wadi awasthawak thiyenw. Kohoma unath aye me wage deyak nowena widihata katayuthu unama hodai. Marenna minissu kage uwamanawa unath.
@PrageethNishan
@PrageethNishan 2 сағат бұрын
පාස්කු වගේ ..මැතිවරණයක් ලගයි. ප්‍රහාරය උනොත් කාටද වාසි වෙන්නෙ කියලත් හොයලා බැලුවනම් හොදයි හිතෙනවා
@vikiclips
@vikiclips 49 минут бұрын
ප්‍රහාරයක් උනොත් ඒ අයට වාසි ඇයි.??
@A.Fernando5
@A.Fernando5 30 минут бұрын
​​@@vikiclipsmeyalage chanda kadenawane
@renukapriyadarshani917
@renukapriyadarshani917 Сағат бұрын
❤❤❤❤
@lannyjr1042
@lannyjr1042 4 сағат бұрын
👍👍👍👍👍👍
@AmilaMedawatte
@AmilaMedawatte 56 минут бұрын
අනුර කරපු බමිබුවක්නැ අමරිකානු තනාපති නිවෙදනය නිසා මෙ වහල්ලු තෙරැමිගන්නැ
@SjJapura
@SjJapura 35 минут бұрын
ගොනා තේරුම් ගනින් පාස්කු ප්‍රහාරය දියත් වුණේ උඹලගෙ රජයේ කාලනේ ඒ නිසා නැට්ටපාගන්න උඩ පනින්න එපා උඹල වගේ අන්තවාදිත් මේකේ ඉන්නවා කියලා අපි දන්නවා උඹලට බොහෝම හිතේ අමාරුව හොර ඇමතිලා නෑනේ හොර වැඩ කරන්ට උඹල ඉතින් හොර වැඩ කරපු සහතික නැතුව ජොබ් වලට ගියොත් මොකක් හරි යටිකූට්ටු වැඩට සම්බන්ධ වෙච්චි උන් තමයි මම හොඳට හොයලා තියෙනවා
@SjJapura
@SjJapura 24 минут бұрын
උඹලගේ කාලේ නේද පාස්කු ප්‍රහාරය උනේ අපි දන්නා ඔබලත් අන්තවාදී කොටසක් තමයි කියලා
@indunilshanaka3207
@indunilshanaka3207 16 минут бұрын
😂😂😂
@chathuraadi4444
@chathuraadi4444 Сағат бұрын
ඕකත් නාට්‍යයක් වගේ.. අපේ සංචාරක කර්මාන්තයට කෙලවෙනවා .. ඊට පස්සෙ IMF පිහිටම විතරයි .. අනුර කුමාරවත් රෑකඩයක් විදියට නටවන්නෙ පුළුවන් වටපිටාව හදනවා වෙන්න පුළුවන් .. බැරි වුනොත් අරගලය part 2 😁.. ඔහොම දේවල් වෙන්න පුළුවන්
@SubasChanna-fc3xi
@SubasChanna-fc3xi 2 сағат бұрын
Namal sanwidanaya
@mayurikumarasinghe-s6x
@mayurikumarasinghe-s6x 17 минут бұрын
එදා කෑලි කෑලි උන කතෝලික මිනිස්සු අපිට මෙහෙම බේර ගන්න තිබ්බ නේද.
@asithalk
@asithalk Сағат бұрын
මිත්‍රවරුනි තවත් ඉන්දීය නාට්‍යක්..😆මේ පාර මහ මොළකරුටත් සල්ලි දීලා..😌 අපේ සංචාරක කර්මාතෙට කෙලින්න හදනවා කියල මාලදිවය්න එක්කත් ඇරවන්නය් ප්ලෑන..🫵
@srilankanmohamedrafee1427
@srilankanmohamedrafee1427 Сағат бұрын
තේරුම් කරන්න යන්න එපා කවදා හරි වද කොත්තු වගේ මේකත් හෙලිවේවි
@yasanthabandula2984
@yasanthabandula2984 40 минут бұрын
@@srilankanmohamedrafee1427 cari muslim wesige puthaala looketama saapayak....
@PathminiDisanayake
@PathminiDisanayake Сағат бұрын
Janapathita jaya weawa
@ruklanidesilva8337
@ruklanidesilva8337 3 сағат бұрын
Thank you Lord for the protection .
@noone2sds9282
@noone2sds9282 Сағат бұрын
‍රජය වාහන ආනයනය ගැන ප්ලෑන් එකක් දෙන්නෙ නැත්තෙ ඇයි. අඩුම තරමෙ 1000සී සී කාර්වත් අඩු ටැක්ස් එක්ක ගෙන්නන්න දෙන්න මේ වසර ඉවර වෙන්න කලින්. තරුණයෙක්ට වාහනයක් පදින්නවත් නෑනෙ මේ රටෙ. සේරම තියෙන්නෙ ආරක්ශාවක් නැති පරන ලදරම්
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga 2 сағат бұрын
ඉන්දියාව නැත්නම් අපේ බුද්දි අංශ වල කලිසම් පවා ගලවනවා😂😂😂
@sandunlank1935
@sandunlank1935 Сағат бұрын
ඔව් රනිල් සීයා අපේ බුද්දි අංශ පාවලා දුන්නෙ නැත්තන් අපි තවමත් ඉස්සරහින්. ඒක ඉන්දියාව අපේ මිනිස්සුම බුද්දි තොරතුරු වලට දාලා වැඩ ගන්නවා
@sevensproductions9120
@sevensproductions9120 2 сағат бұрын
ඌරු මස් ටිකක් ඩෙවල් දාලා දුන්නා නම් කියන්න ඔක්කොම වමාරයි. හරි සරලයි 😅
@ThEye651
@ThEye651 2 сағат бұрын
ඕයි ඕයි 😂
@SanojPiyankara
@SanojPiyankara 4 сағат бұрын
Asl wsi indiywa sthuthi❤
@SanojPiyankara
@SanojPiyankara 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@renzinarazmin5090
@renzinarazmin5090 Сағат бұрын
Maru natya ..... chande langai... chande langai.... chande langai....
@The123weera
@The123weera 2 сағат бұрын
ලංකාවේ අපේ උන් දෙන්නා සිංහලද, දෙමළද, මුස්ලිම් ද, ?? මොකද කොහෙවත් තියෙන යුද්ධයකට මෙහෙ ඉදලා මානසික රෝග හදාගන්න අයත් ඉන්නවනේ.....මුලින්ම පිස්සන්ට බෙහෙත් දෙන්න ඕනේ......😮
@srilankanmohamedrafee1427
@srilankanmohamedrafee1427 Сағат бұрын
මේක තවත් දේශපාලන නාට්‍ය කොටසක්.. කොහොමටවත් රනිලා ඉන්දියාවේ.ඇමරිකාවේ ගැත්තෙක්
@IndunilMadushanka-j3s
@IndunilMadushanka-j3s 51 минут бұрын
දැන් ඉතින් තලනවා ඇති ලාච්චුවට දාලා..... 😂
@eknaovine5084
@eknaovine5084 2 сағат бұрын
මේ සම්බන්ධ එවුන්ට සි ලාංකික කියන එකත් අවනම්බුවක් අපේ රටට
@FantaFanta-lt7ov
@FantaFanta-lt7ov 3 сағат бұрын
කුමන්ත්‍රණය ක්
@medawachchiyesanganandathe1004
@medawachchiyesanganandathe1004 Сағат бұрын
ලංකාවේ බුද්ධි අංශය කෝ
@kasunmadhupriyea572
@kasunmadhupriyea572 41 минут бұрын
Eka kohada dann na.
@amigogon
@amigogon 2 сағат бұрын
ප්‍රහාරය කරගෙන යන්න අපේ බුද්දි අංශයෙන් ආයුද සහ පුහු නුව ලැබෙනකන් වෙන්න ඇති උන් දෙන්න ඉන්න ඇත්තේ
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 2 сағат бұрын
සමහර vita maladiwainata සංචාරකයන් වැඩිකර ගන්න වෙන්න කරන්න හදපු වැඩක් වෙන්නත් පුළුවන්
@kumuthukumar803
@kumuthukumar803 2 сағат бұрын
ඇත්තටම අපේ රට මාලදිවයින දැන් පත්වෙලා තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ. මාලෙට එක සංචාරකයෙක් වත් එන්නෙ නැති වෙන්න අපේ රටේ මුහුද සහ වෙරලා පිරිසිදුව තබාගෙන රිසෝට් හදන්න ඕනෙ. දැන් මාලදිවයින සම්පූර්ණ ඉන්දයා කන්ට්‍රොල්. උන්ගෙ එවුන්ට තමයි රැකියා වැඩිපුරම දෙන්නෙ. ලංකාවෙ මිනිසුන්ට අඩු පඩි දීලා එපා කරවනවා. මගේ එකම හීනය මාලදිවයින් ජාතිකයන් අපේ රටේ අඩු පඩියට සේවය කරනවා දැකීමයි.
@ruchirafernando1019
@ruchirafernando1019 Сағат бұрын
මීට වඩා ලස්සනට චතුර පැහැදිලි කරා
@manuwah.1
@manuwah.1 2 сағат бұрын
මේකට සම්බන්ධ ලාංකිකයෝ දෙන්නාට අනිවාරෙන් උපරිම දඬුවම් දිය යුතුයි,සල්ලි අරන් රටට කෙලවන්න යනවා කියන්නෙ උන්ට ලාංකිකයෝ කියන්නත් බෑ..
@Nishankumara-v5h
@Nishankumara-v5h 3 сағат бұрын
Aparade kalin kiuwe..IDF eken ape negenahirath Gaza wage sudda karaganna thibuna chance eka missed una
@pradeepkosgolla7748
@pradeepkosgolla7748 Сағат бұрын
තවත් පාස්කුවක්
@thennakoonabayarathna6887
@thennakoonabayarathna6887 4 сағат бұрын
Baiyo thama innawa ..nodakin kalakanni henama gahapiya
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Сағат бұрын
Oundenna fare rfiyala wedithiyanna one rate namakythakarna සල්ලිවලට මිනිස්සු marnaunwa ammaniyamaimaladiwaine byadal munta නිසි දඬුවම් දුන්නොත් හොඳයි ජනාධිපති thumeni ඔබතුමාට බුදු සරණයි
@Lankamrt
@Lankamrt 2 сағат бұрын
මේක මාලදිවයිනට සංචාරකයො ගෙන්න ගන්න ගහපු අන්තවාදී මුස්ලිම් ගේමක්. මුස්ලිම් අන්තවාදීන් කියන්නෙ මුස්ලිම් රටවල පැවැත්මට සහා ආරක්ෂාවට හදාගත්තවුන්...
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 2 сағат бұрын
Okane ithin hama karadatema me sulu jathin nisa ape
@eaglesi.tv.8983
@eaglesi.tv.8983 Сағат бұрын
Mun denna marala danna.nathnam israyalayatama baradenna
@wasantheramani4919
@wasantheramani4919 4 сағат бұрын
අැයි අනුර ල ග ඉන්න ෙදන්න
@manjulaprasanna-fj4je
@manjulaprasanna-fj4je Сағат бұрын
Aparade thawth kamituwak path karanna.thibunu awasthawak nathiwa giya balanakota indiyawne apita buddhi torathuru denne apita monwathma naaa
@KanishkaMaduranga-w5c
@KanishkaMaduranga-w5c 2 сағат бұрын
Oka gahuwa nam ඊශ්රායල් gihin iwarai job denne kiyata wath. Dan ඊටත් wada apiwa wiswasa karanawa ඊශ්රායලය
@dumidumaduranga9550
@dumidumaduranga9550 Сағат бұрын
Munwa mahapare ellanna one😅
@dilruwanperera7336
@dilruwanperera7336 4 сағат бұрын
අල්ලා කියලා තියෙන්නේ මිනි මරන්න😂😂😂😂
@nismo1342
@nismo1342 4 сағат бұрын
Othanath jathi wadayana ban. Gota thambiyekda? Ugen ahapan oka pansalgane malwatti ussan gihin ne. Kare. Ethakota nanasara siwru hora
@Letsgo12928
@Letsgo12928 4 сағат бұрын
Ethakota gota Muslim da?😂
@Nishankumara-v5h
@Nishankumara-v5h 3 сағат бұрын
​@@nismo1342paka
@ayanhayasm7565
@ayanhayasm7565 3 сағат бұрын
Ow, මුසලිම් ආගම ලෝකේ ප්‍රචාරය කරේම කඩුවෙන් යුද්ධෙන් ගර්භාශ යුද්දෙන්
@CricClips02
@CricClips02 2 сағат бұрын
@@nismo1342 ගෝටා වෙනුවෙන් දිවි පුදන්න ගෝටා කියන්නෙ උන් අදහන දෙයියොද ?
@JagathFerry
@JagathFerry 2 сағат бұрын
Okun maranna nitiyag genna. Jiving kiyak barunada.
@pb3719
@pb3719 2 сағат бұрын
Indiya buddisewa apita kiyanakan ape aya budida
@WathsaraAdithya
@WathsaraAdithya 2 сағат бұрын
කාදිනල්තුමා ට තවත් මහා moalakaruwek හොයන්න පුළුවන් දැන් 😂😂
@zam388
@zam388 2 сағат бұрын
Waradi karayanwa ellanna.
@nihalpalitha5068
@nihalpalitha5068 5 сағат бұрын
Yako salli walata mun monawa da nokaranna
@damekadmer8433
@damekadmer8433 2 сағат бұрын
Lankawatath wada lankawa gana hoyana indeawa
@jasodafernando4722
@jasodafernando4722 Сағат бұрын
puma wadayak tiyenne muslim anthawadi sakkiliyongen.
@gayan2517
@gayan2517 2 сағат бұрын
මහ මොලකරු කවුද? 😜
@SuranjithRanaweeraSamarakkodi
@SuranjithRanaweeraSamarakkodi 55 минут бұрын
Ape rate buddi anshayata pana na kiyla meken hodata pahadili
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 4 сағат бұрын
චන්ද ගන්න ප්ලෑන්....
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 3 сағат бұрын
හම්බයන්ගෙන් ඇරගනින්
@mudaligelakshan
@mudaligelakshan 3 сағат бұрын
palahukanna yanna
@lakmaldhanushka6526
@lakmaldhanushka6526 3 сағат бұрын
Tho danna
@RcsakunthalaRathambalage
@RcsakunthalaRathambalage 2 сағат бұрын
Mokada me thorati gona
@shaudhali9237
@shaudhali9237 2 сағат бұрын
Phottu palanaya nethi welawema thama owa wenna ha danne jathika Arakshawata aye raajapaksa kenek enna wey p
@dineshmaddumage506
@dineshmaddumage506 4 сағат бұрын
ශ්‍රීලංකාවේ enna මුස්ලිම් antawadeen gana nisi. Pareekshanayak. Karanne nathte. Aye. Ibbraheem naana apa.. kiwwada 😅😂😂😅
@NilminiKumari-e9p
@NilminiKumari-e9p Сағат бұрын
ane manda ratata mokak Hari henayak path wenawa
@nalinmadushanka5323
@nalinmadushanka5323 3 сағат бұрын
Muslim kariyo lankawath vinasa karanna hadanne okun pannana oni ban wadeyak wenawa niyatai idiriyata
@dineshmaddumage506
@dineshmaddumage506 4 сағат бұрын
IBBRAHEEM. Naana ge. ඇට deka mirikala laachchuwe dammanam. මොකක් හරි. Hoduwaawak. Hoyaaganna tibba neada. Etin..😂😂😂😂
@thesrilankan2306
@thesrilankan2306 3 сағат бұрын
ඒ මනුස්සයා උසාවි තීන්දුවකින් නිදහස් උනා නේද? ඔයා අධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරනවද?
@Jmkays66
@Jmkays66 3 сағат бұрын
මූන ටිකක් හෝදගනින් සමනලයො 😂
@shanthakumara5830
@shanthakumara5830 45 минут бұрын
Horakapuva nethi venakota pissu hedila inne desapaluvo 😂😂unta baleganda karanda berivedak ne
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 сағат бұрын
Ahinsaka minissu marala salli aran munta ewain kalabela inna puluwanda.thuu nodakin.warewko israel masa 10n kotipathiyo unaheki.loke hidana jathiya israel jathiya.mihipita dewiwaru man es dejen dekke me israel ratedi.❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
@A.dPrestigetransfert
@A.dPrestigetransfert 4 сағат бұрын
Salli walata thamange ganiwa wikunana ratak ne meka
@PriyankaMalkanthi-z6e
@PriyankaMalkanthi-z6e 2 сағат бұрын
මමත් npp එපා වෙලා ඉන්නෙ දැන්නමි පොල් හාල් පෙ⁣ා්න් පැකේජ් අත්‍යය අවශ්‍ය බඩු එන්න එන්න ගනන් යනවා
@dineshkumara8189
@dineshkumara8189 2 сағат бұрын
උඔල වගේ NPP උන් නම් ඕනත් නැහැ. මාසෙකින් වී වගා කරල, පොල් හදල අස්වැන්න ගන්න බැහැ කියල දන්නෙ නැති වුන්. පොහොර නැති කරල ඒ නිසා අස්වැන්න නැති කරල, දැන් ඒව විදවන්න ඕන. 😢
@suhanifernando
@suhanifernando Сағат бұрын
Oyata epa unata apita ona
@MaduMadu-s1y
@MaduMadu-s1y 2 сағат бұрын
ලැට් කටා චමුදිතය නෙ
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН