ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට කොන්ත්‍රාත්තුව භාරගත් 2ක් මාට්ටු

  Рет қаралды 321,703

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 1 000
@somawaduge2107
@somawaduge2107 Ай бұрын
තෙරුවන් සරණින් අපේ රටට අනතුරක් නොවේවා
@GatherGlam
@GatherGlam Ай бұрын
ඔක්තෝබර් 7 වෙනිදා වගේ ඉඳන් ඌව පලාතේ මිරිස්ස වැලිගම හික්කඩුව සහ නැගෙනහිර පලාතේ හැම තැනම බැරියර්ස් දාලා පොලිසියයි STF එකයි චෙක් කරා. ඇල්ල ආරුගම්බේ වගේ පැති වල වෙනම Cid එකේ අය සිවිල් පිට ගොඩක් අයගෙන් තොරතුරු අරගෙන තියෙනවා. ලංකාවේ බුද්ධි අංශ වලට මේ විස්තර ඇවිත් තිබුණට ඒවා ප්‍රසිද්ධ නොකර හිටියේ ලංකාවේ සංචාරක ක්ශේත්‍රයට වෙන්න පුලුවන් බලපෑම ගැන හිතලා. ඒ වෙනුවට එයාලා උපරිම ආරක්ෂාවක් දීලා සෑහෙන ලොකු අවදානයකින් හිටියා. ඒත් අද ඇමෙරිකාවෙන් ප්‍රසිද්ධ කරපු නිසා මේ සිද්ධිය ගැන ඇත්ත ලංකාවේ රජයට එලියට දාන්න උනා. මේ නිසා වෙන්න පුලුවන් ඩැමේජ් එක ගොඩක් වැඩියි. අප්‍රේල් 21 උනේ බුද්ධි අංශ වලින් කොච්චර දැනුම් දුන්නත් ආරක්ෂාව තර කරේ නෑ. පොලිසිය හෝ හමුදාව යෙදෙව්වේ නෑ. අපේ රජය සහ පොලිසිය ඔක්තෝබර් 7 ක්‍රියාත්මක නොවුනා නම් අද ඇමෙරිකාව මේක එලියට දාද්දි පරක්කු වැඩි වෙන්න තිබුණා. මේක ඉතිහාසගත වෙන්න ඕනි සිද්ධියක්. වෙන්න තිබුන ලොකු විනාශයක් නැවත්තුවා. එදා හිටපු උන් හිටියා නම් 225 විතරයි මේ වෙලාවේ ආරක්ෂා වෙන්නේ. කොහොම උනත් මේ සිද්ධිය නිසා මේ වෙද්දි සංචාරක ක්ශේත්‍රයට අද ලොකු බලපෑමක් උනා. ඇල්ල වැලිගම මිරිස්ස ආරුගම්බේ පැති වල මේ වෙද්දි විදේශිකයින් අද යම් අඩුවක් දකින්න ලැබෙනවා. මේ වෙලාවේ මිනිස්සු කාටහරි කවුරුහරි ගැන සැකයක් තියෙනවා නම් 119 අංක වලට හෝ 1997 කියන අංකයට දැනුම් දෙන්න. සංචාරක ක්ශේත්‍රය වැටුනොත් ලංකාව ආපහු ආර්ථිකව වැටෙන්න පුලුවන් නිසා. පාරෙ ඉද්දි මීටරෙන් ඉදපල්ල 👈. අපේ රට ආරක්ෂා කිරීම අපේ වගකීමක් ✋
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 Ай бұрын
Aniwaryenma... E areas Wala inna Aya tamaine ewa dakke..wena area Wala Aya itim kiyanwa iyelu ape arakshaka ansha danne kiyla.. hethuwa danneti unath Api dekka search ekak ynwa kiyla.. Pasku irida una de nam danagena wenna arala balan idiya ...
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
පැහැදිලිවම. පසුගිය පතෝලා ආණ්ඩුවලට වඩා වැඩි වර්ධනයකින් ජාතික ජනබල වේගයේ රජය ආරක්ෂක අංශ මෙහෙයුම් සිදු කරනවා. එය ඉතාමත් හොඳ ක්‍රමවේදයක් බව දන්නෝ දනිති.
@chamithmirisage7316
@chamithmirisage7316 Ай бұрын
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Ай бұрын
ඇමරිකාවෙ උන් කොහොමත් ලංකාවට අයහපතක් වෙනවට කැමති.නැතිනම් ඔක අදාලා ආයතන එක්ක කතා කරන්න තිබ්බනෙ. හැවා දාලා
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 Ай бұрын
​@@mallikajayasuriya7374ඊටත් වඩා රනිල් රාජපක්ෂලා කැමතියි පහාරයක් සිද්ද වෙනවනම්
@samithumethnula998
@samithumethnula998 Ай бұрын
මාරම දුකයි අපේ රටට ඔළුව උස්සන්න දෙන්නෙක්ම නැද්ද සියල්ල වෙනස් වෙමින් ඇත රටේ ජනතාව හොද සිහි බුද්ධියෙන් සිටිය යුතුමයි
@kumuthukumar803
@kumuthukumar803 Ай бұрын
තම්බයයි, දෙමලයි බුදියන් නැතුව ගානකට තියා ගනිල්ලා. එතකොට රටක් විදිහට, ජාතියක් විදිහට නැගිටින්න පුලුවන්.
@kasunmaduwage2316
@kasunmaduwage2316 Ай бұрын
ලාංකිකයන් විදියට එකාවන්ව වැඩ කරන්න ඕන. මේක අපි හැමෝගෙම රට.
@mohamedidris8471
@mohamedidris8471 Ай бұрын
@@kumuthukumar803 😂😂😂😂
@mohamedidris8471
@mohamedidris8471 Ай бұрын
@@kumuthukumar803 badu supplyda 😂
@XxCc-w9e
@XxCc-w9e Ай бұрын
❤🙏☺️​@@kasunmaduwage2316
@easygames5646
@easygames5646 Ай бұрын
මගෙ රටට දලදාහිම් සරනයි.....🙏
@anurasilva3405
@anurasilva3405 Ай бұрын
එතකොට දළදා හිමියන් වැඩ සිටින කුටියටත් ප්‍රහාර එල්ල උනා නේද? මෝඩ කථා කියවන්න එපා.
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Ай бұрын
@@anurasilva3405 ehema wunata haniyak wunada palli kakko?
@Healthandfitnesstipsnow
@Healthandfitnesstipsnow Ай бұрын
😂🤣🤣🤣🤣
@Healthandfitnesstipsnow
@Healthandfitnesstipsnow Ай бұрын
Meeharaka
@Healthandfitnesstipsnow
@Healthandfitnesstipsnow Ай бұрын
Meeharaka Ussala Gahanta onee ubava
@manjulakumari7456
@manjulakumari7456 Ай бұрын
කිසිම කරදරක් නොවේවා කිසිම කෙනෙකුට .බුදු සරනයි !!
@MilroyFoenander
@MilroyFoenander Ай бұрын
😂
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
​@@MilroyFoenander jesu pmkage ekek
@magicstitchcanada
@magicstitchcanada Ай бұрын
පාරේ හමුදාව ඉන්න රටකට සංචාරකයන් එන්න කැමති නෑ.. අපේ බුද්ධි අංශ දියුණු කල යුතුය.. ඒකයි විය යුතු
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
Bddiansa thibbata amaricawen epa kwanam aye ennena
@nandanasemasinghe8734
@nandanasemasinghe8734 Ай бұрын
Gon katha kiyanna epa bn.. Godak army Police inne Civil ai ahuwe nadda News
@Nishankumara-v5h
@Nishankumara-v5h Ай бұрын
Hamba keriyonta baye me rate araksawa godanaganna be..hoyala balanna ona unge palli.madrasa asse kerenne monawada kiyala.
@sudeshkiriella-sc4wq
@sudeshkiriella-sc4wq Ай бұрын
Exactly.
@mohamedidris8471
@mohamedidris8471 Ай бұрын
@@Nishankumara-v5hpalayan yanda keri ponnaya deepan puka
@veganElephant-j9b
@veganElephant-j9b Ай бұрын
ඇයි දෙය්යනේ අපිට බැරි උනේ පාස්කු ප්‍රහාරයත් මෙහෙම නවත්ත ගන්න 💔
@Made_in_SriLanka
@Made_in_SriLanka Ай бұрын
සන්හිදියාවනේ.. මුස්ලිම් මිනිස්සු න්ගේචන්දේ නැතිවෙයි කියලා.. ප්‍රසිද්ද කරේ නැ.. දේසපාලුවො
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Ай бұрын
Ow
@Jaya2929-ne
@Jaya2929-ne Ай бұрын
ඒ තොරතුරු ලියවිලි දවස් 12ක් මෙසේ උඩ. ඒකයි.
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
Very well said.❤
@roseglory7485
@roseglory7485 Ай бұрын
Lokka mee harakek una nisa...
@doggyhouse5590
@doggyhouse5590 Ай бұрын
පාස්කු ප්‍රහාර යට වඩා ලොකු ප්‍රහාර යක් වළක්වා ගත්තේ
@gishandevanarayana9061
@gishandevanarayana9061 Ай бұрын
😂😂😂
@VgBandula
@VgBandula Ай бұрын
ලංකාවේ පොලිසියට අපේ උපහාර ය. පැය කීයද ගියේ,
@SMLeel
@SMLeel Ай бұрын
ඉන්දීය බුද්ධි අංශවලට උපහාරය
@chamithmirisage7316
@chamithmirisage7316 Ай бұрын
😂😂😂😂😂 උන් තමයි මේක පිටුපස ඉන්නෙ
@groundzero5708
@groundzero5708 Ай бұрын
​@@chamithmirisage7316redda Tama .India raw agent Tamil kattiya lanakwe innawa
@dulanmadushanka3130
@dulanmadushanka3130 Ай бұрын
රනිලා හිටියා නම් ..ගහලා යනක්ම් දන්නේ නෑ..ගහනවයි කිව්වට මෙහෙමත් ගහනවයි කියලා හිතුවේ නෑ. කියලා කියයි ..😂
@nilminiranathunga3422
@nilminiranathunga3422 Ай бұрын
රනිල හිටියා නම් මේ ඇලට් එක දැක්ක ගමන් ජන්දයත් කල්දානව ඒ වෙලාවේම
@gimhaniperera2446
@gimhaniperera2446 Ай бұрын
මහින්ද රාජපක්ෂ දැන් ඔය අරූගම්බෙ බෝම්බෙ කියලා ඔය තුන්දෙනා අපි හිටපු ජනාධිපතිතුමන් තුන්දෙනා පහුගිය දවසේ හම්බවුණානේ. ඔය තුන්දෙනාගේ ප්ලෑන් එකක් තමයි ඕක ඒ කට්ටියගේ අපේ රට දියුණු කරන්න ඔයා අදහස් යොමු කරා නම් අද අපි රට කොතනකදී කාලකන්නි මිනිහෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ තමන්ගෙ රට කවුරුම හෝ නායක කැබැයි දියුණු කරනවා. බලාගෙන ඉන්න බෑ. ඌ කලෙත් නෑ අනුන්ට කරන්න දෙන්නෙත් නෑ
@shenalthilanka7883
@shenalthilanka7883 Ай бұрын
Ow😂​@@nilminiranathunga3422
@Sathuta_Edit69
@Sathuta_Edit69 Ай бұрын
සහතික ඇත්ත 😂😂@@nilminiranathunga3422
@gishandevanarayana9061
@gishandevanarayana9061 Ай бұрын
ඊබ්‍රාහිම් නානානෙ ගැහුවෙ
@Saman-z2t
@Saman-z2t Ай бұрын
ටුවරිසම් හොඳට යද්දී තම්බි ත්‍රස්තවාදීන් ටික අරින්න ගියේ ලංකාවට...respect පොලීසියට හමුදාවට❤❤
@amiladissanayake8817
@amiladissanayake8817 Ай бұрын
දැනටමත් සැලකිය යුතු බලපෑමක් වෙලා තියෙන්නෙ 😢
@mrkaizer2205
@mrkaizer2205 Ай бұрын
Respect indian RAW agency.. ලංකාවෙ බුද්ධි අංශය හොඳයි 😂
@DeshanVithanage
@DeshanVithanage Ай бұрын
​@@mrkaizer2205ඒක ඇත්ත 😔😔
@tharindujayalath9034
@tharindujayalath9034 Ай бұрын
Indawe RAW eke un innwa wage lankawe unta wada mehe 😂😂
@ShammiAjireen
@ShammiAjireen Ай бұрын
ISIS හැදුවේ US, Israel
@Manika832
@Manika832 Ай бұрын
මගේ රටට දළදා හිමි සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilhankarunanayaka9055
@dilhankarunanayaka9055 Ай бұрын
අන්තවාදීන් තාම ලංකාවේ ඉන්නව .ඉගැන්වීම් කරනවා.ජනාධිපති තුමනි අවදානය යොමු කරන්න 😢
@irekavithanage8159
@irekavithanage8159 Ай бұрын
තායිලන්තයට තමයි වැඩිම සංචාරකයින් යන්නේ.ඒ වුනාට එහේට ඔයවගේ ත්‍රස්ත ප්‍රහාර නෑ....ඒත් ලංකාවේ දේශපාලනය වෙනස්වුන ගමන් ත්‍රස්ත ප්‍රහාර ..😢
@subanon751
@subanon751 Ай бұрын
එකඟයි. ඊශ්‍රායල් ජාතිකයිනු ගොඩාක්ම යන රටක් තායි. ඒත් මෙහෙම ප්‍රශ්න එයාලට නෑ එහෙ. මේ තනිකර ආණ්ඩුව වට්ටන්න කරන දෙයක් චන්ද නිසා. 😢 අනික ලංකාවෙ දැන් ඉන්න අන්තවාදීන් ගැන හොඳින් හොයලා බලන්නත් ඕනෙ මේ රජයෙන් හරි
@sandiindi9000
@sandiindi9000 Ай бұрын
දේශපාලන ප්‍රශ්න එකයි බලය ගන්නේ බෝම්බ ගහල තෙරුවන් සරණයි සියළුම දෙනාටම.
@dilshankavinda9559
@dilshankavinda9559 Ай бұрын
​@@subanon751නෑ, ඒකට හේතුව මුස්ලිම් අය. තායිලන්ත මුස්ලිම් අය අන්තවාදයට නැඹුරු නෑ.
@IndikaPradeepkumara-q1o
@IndikaPradeepkumara-q1o Ай бұрын
Danna de thamai api inneth thailand kattiya ekka unuth kamathi na eha muslim eunta
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
😢😢😢😢 සහතික ඇත්ත කතාව කාලකන්නි දේශපාලුවන්ගෙ පරාජයට මුහුණ දෙන්නට ශක්තිය නැති බව තමයි මේ
@Faceon6790
@Faceon6790 Ай бұрын
මගේ රටට දලදා හිමි සරනයි ❤🙏
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Ай бұрын
අන්තවාදියො මේ රටට සාපයක්.
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 Ай бұрын
Jepi th ehema thama
@goergegt905
@goergegt905 Ай бұрын
ඥානාසාර නැමැති අන්තවාදියා මේ රටට ලොකු පිල්ළියක්...
@lynxuptin2892
@lynxuptin2892 Ай бұрын
​@@goergegt905 Hambayek ese kiwwa 😂😂😂
@TharinduTharindu-t5b
@TharinduTharindu-t5b Ай бұрын
​@@goergegt905ගොබීලෝ අන්තවාදය නමක් ගමක් කියල නැ අනික කවමදාකවත් අනිත් ආගම් බොමිබ බැදන් මිනිස්සු මරන්න ගිහින් නැ තේරුම් ගනින් එක කලින්ම......🤟🤟😂😂
@ljjayarathna-wy6xu
@ljjayarathna-wy6xu Ай бұрын
@@goergegt905 කියපං බල්ලො ඒ හාමුදුරුවෝ කරපු ත්‍රස්තවාදී වැඩේ. ඒ හාමුදුරුවෝ කරේ ත්‍රස්තවාදීන්ගේ වැඩපිළිවෙළ පෙන්නලාදීපු එක.
@thilakakumara626
@thilakakumara626 Ай бұрын
ඡන්දයක් කිට්ටු වෙනකොට මොකක් හරි ප්‍රශ්නෙකින් අපේ රට අගදයට දාන්නමයි බලන්නේ අපේ මාතෘ භූමියට බුදු සරණයි අනේ මෙවැනි දේවල් සිද්ධ නොවේවා සතර වරම් දේවිය සතර කෝණේ ඉඳන් අපේ රට ආරක්ෂා කරන්න ඕන 🙏🏼🙏🏼
@cailyphotos
@cailyphotos Ай бұрын
මේ ව විරුද්ධ පක්ශ කුමන්ත්‍රණ මේ වගෙ දේවල් කලම සන්චාරකයො එන්නෙ නැනෙ හොරුන්ගෙ වැඩ
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Ай бұрын
ඇත්තටම ඇත්ත ​@@cailyphotos
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤😢
@jasmineflower9411
@jasmineflower9411 Ай бұрын
@@cailyphotosහනේ ... මැටි මොලේට කියන දේ තේරෙන්නේ නැති හැටි!!! 😂😂 හැමදේටම හොරු!!!! 😂😂😂😂
@Kavi_Wee
@Kavi_Wee Ай бұрын
@@jasmineflower9411පාස්කු ප්‍රහාර අපිට අමතක නැහැ. ඒකෙත් වැඩි වාසිය කාටද.මේකත් එහෙම තමයි
@vaasgunawardane9347
@vaasgunawardane9347 Ай бұрын
ඇත්ත කතාව අපේ රටේ මුස්ලිම් අන්තවාදය තියනවා එ නිසයි ප්‍ර්‍ර්‍ර්‍රහාරයකට තොරගත්තෙ.එ ගැන අවදානයෙන් ඉන්න වෙනවා ..අරයාගේ මෙයාගෙ හිත් රිදෙයි කියලා පුරස්න වහලා වැඩක් නැහ.
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Ай бұрын
ඔව් තොරතුරු ගිය නිසානෙ උන් ලැස්ති උනානෙ
@muhammadrimaz8385
@muhammadrimaz8385 Ай бұрын
mahaththayo oya mona jathikayek da.... anthawadaya kiyanne mokak da sir... poddak pahadili karannako...
@Kavi_Wee
@Kavi_Wee Ай бұрын
මේ රට අවුලුවන්න ගහන් රාජපස්ස ගුන්ඩුවක්. ජාතිවාද ඇවිස්සුවාම වැඩියෙන්ම වාසි මේ වෙලාවෙ කාටද?
@jeramysamarawickrama7633
@jeramysamarawickrama7633 Ай бұрын
​@@Kavi_Wee හැම දේම රාජපක්ෂ පිට ගහන්ඩ එපා. අපේ රටේ මුස්ලිම් අන්තවාදී ඇත්තටම ගොඩක් ඉන්නවා
@Kavi_Wee
@Kavi_Wee Ай бұрын
@@jeramysamarawickrama7633 චන්දෙට සති දෙකක් තියල ගහන්නෙ නේ ? 😂 Political strategy දන්නෙ නැති නම් මේකෙන්වත් ඉගන ගන්න. පාස්කු වලදිත් කවුරුත් ඇහුවෙ නෑ කිව්වට. Logical හිතන්න . කාටද මේ වෙලාව ඕකෙන් වැඩි වාසිය ?
@mihiranudana9543
@mihiranudana9543 Ай бұрын
රජයේ යුතුකම ඉටු වෙලා තියෙනවා ❤
@lasanthapremajith1614
@lasanthapremajith1614 Ай бұрын
Magualak
@livewithsiri92
@livewithsiri92 Ай бұрын
​@@lasanthapremajith1614 මගුලක් කියන්නේ පාස්කුව වගේ උනානම් තමුන්ලට සතුටුද?
@gishandevanarayana9061
@gishandevanarayana9061 Ай бұрын
😂😂😂
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤
@WathsaraAdithya
@WathsaraAdithya Ай бұрын
පාස්කු ප්‍රහාර ය ගහපු වෙලාවේ දැනගන හිටපු දෙන්නෙක් දැන් අන්න පරීක්ෂණ කරනවා 😂
@PradeepBandara-n1x
@PradeepBandara-n1x Ай бұрын
අපේ රටේ ඔයා ගොඩාක් බේරුවල දරගා පැතිවල ගොඩාක් උන් එක එක සැලසුම් ගහන උන් ඉන්නවා ඔය හැම තැනක් පරීක්ෂා කරන්න
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤ සහතික ඇත්ත කතාව අනිවාර්යයෙන්ම සැළකිලිමත් විය යුතුයැයි මමත් සිතමි 😊
@fermiasees6288
@fermiasees6288 Ай бұрын
​somalathala, Bandaarala innakan lankawata MR+Ranil saranama thamai itin. Mole kakul dekewath nethuwa aethi, chande kaaleta mathewena thrasthawaadiyanwa oya tharam vishwaasakaranne.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
තුන් කාලේ පරයෝ ඉන්න හැම තැනක්ම සැක සහිත තැනක්.
@thavishaatapattu1224
@thavishaatapattu1224 Ай бұрын
​@@fermiasees6288 ai saharanla, ibrahimla mathaka nadda ane nikn palayan bn yanna
@EgDayananda-dv9wd
@EgDayananda-dv9wd Ай бұрын
මගෙ රටට. විෂ්නු කතරගම දෙවි පිහිට ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා,
@CharlieJone-b8m
@CharlieJone-b8m Ай бұрын
කිසිම ජාතික යෙකුට සීරීමක් හෝ සිදු නොවෙවා❤
@samanthalekamge2995
@samanthalekamge2995 Ай бұрын
සමන් දෙවියන්ගේ පිහිටයි අපේ මවුබිම ආරක්සා කරන්න 👍🙏🙏🙏🙏🙏🙏🙏
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤
@amiladissanayake8817
@amiladissanayake8817 Ай бұрын
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ගොඩක් අය කරේ මේකෙ දේශපාලන සම්බන්ද කම් ගැන කියල සැබෑ අන්තවාදය යට ගහපු එක. කලින් රජයෙන් තහනම් කරපු සංවිධාන ඊට පස්සෙ රජයෙන් නීත්‍යානුකූල කරා. ආණ්ඩු මාරුවෙනකොට බුද්දි අංශ ප්‍රධානීනුත් මාරු වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද. ගොඩක් අය කතා කරන්නෙ ආගම දේශපාලනයෙන් ගලවන එක. හැබැයි ඇත්තටම වෙන්න ඕන ජාතික ආරක්ෂාව දේශපාලනයෙන් ගලවන එක.
@Jerome____
@Jerome____ Ай бұрын
ඇත්ත
@sanetaap2542
@sanetaap2542 Ай бұрын
අනිවෙර්‍යෙන්ම
@BhagyaRathnamali
@BhagyaRathnamali Ай бұрын
Sirawata
@lasanthapremajith1614
@lasanthapremajith1614 Ай бұрын
Sirawtama
@murder1028
@murder1028 Ай бұрын
ඇත්ත.. ආණ්ඩුවෙන් ආණ්ඩුවට බුද්ධි අංශ වල උඩ පුටු මාරුවෙනවා නම් කොහොමද බුද්ධි අංශ ශක්තිමත් වෙන්නේ
@PiriyanthaSujeewa
@PiriyanthaSujeewa Ай бұрын
උල තියන්න ඕනි පගයලා
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Ай бұрын
❤❤❤❤❤❤
@M.Nonis1990
@M.Nonis1990 Ай бұрын
සමහරුන්ට ආදරණීය ඉරානය, 😡😡😡
@sltechworld5234
@sltechworld5234 Ай бұрын
ලංකාවෙ හම්බයොයි පුටියගෙ වහ්හල්ලුන්ටයී තමා ඉරානය ලොකු..
@FarizFariz-x6k
@FarizFariz-x6k Ай бұрын
Lankavata hemadekimma upakara karapu ratak Iran 🇮🇷
@indrawanshaindrawansha5250
@indrawanshaindrawansha5250 Ай бұрын
​@@FarizFariz-x6k😂😂😂 ඔව් ඔව් බන් කෝමත් ගෙරි හම්බයො කන්න දීල තමයි අව්රුද්දට හරක් ඔක්කොම මරන්නෙ.
@FarizFariz-x6k
@FarizFariz-x6k Ай бұрын
@@indrawanshaindrawansha5250 umbala uoora maranne kasippu poavalatha moada adukule singhala para ya
@ousllibrary
@ousllibrary Ай бұрын
නාලිකාවක් විදියට මේ දැනුවත් කිරීම ඉතා වටිනවා...
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Ай бұрын
එක ඇත්ත මිනිස්සු මොඩයො වගෙ කියවනවා. මෙක දැන් පැහැදිලි❤
@rbsasl9550
@rbsasl9550 Ай бұрын
ජාතික ආරක්ෂාව❤❤
@Vihanga2006-j4b
@Vihanga2006-j4b Ай бұрын
මොවුන්ට අරාබි දඩුවම් දියයුතුයි.....
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Ай бұрын
❤❤❤❤
@tamilrockers5980
@tamilrockers5980 Ай бұрын
එතකොට ලංකාවේ හොරුන් දඬුවම් දෙන්න නැද්ද. ලංකාවේ නීතියක් තියෙනවාද . ???????
@Kevin-ww2jw
@Kevin-ww2jw Ай бұрын
මුස්ලිම් අය තමයි ඔක කරන්න එන්නේ 😂😂😂
@fathima5774
@fathima5774 Ай бұрын
yes defntly
@CricClips02
@CricClips02 Ай бұрын
ඌරු මස් කව්වන්න ඕනෙ
@sandhiyagurugamage9135
@sandhiyagurugamage9135 Ай бұрын
කාලකන්නී මුන් රටට සාපයක්.ඊශ්‍රායල් අයට පහර දෙනවානම් ආය වෙන කවුරුත් නෙවෙයි .ත්‍රස්තවාදී පුත්තු ❤🇮🇱💪💪💪
@avondezilva5664
@avondezilva5664 Ай бұрын
මේ අන්තවාදීන් අපට සහ මුළු ලෝකයටම අවුලකි
@ashafernando3903
@ashafernando3903 Ай бұрын
God bless Sri Lanka 🙏 amen 🙏 amen 🙏 amen 🙏
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Ай бұрын
අන්තවාදය අවසන් කරන ජනපතිට ජය
@Shiwantha-ep8ee
@Shiwantha-ep8ee Ай бұрын
ඊබ්‍රහීම්ට ජාතික ආරක්ශාව බාර ඇමති කම
@indunilsupuntharanga
@indunilsupuntharanga Ай бұрын
බුද්ධි අංශ වලට පාඩුවේ වැඩ කරන්න දෙන්න ෴මාධ්‍ය ෂංදර්ශන එපා ගිරව් වැඩක්නෑ කියවලා
@Nead-r2w
@Nead-r2w Ай бұрын
ඇත්ත .මුන් හිතාගෙන ඉන්නෙ බුද්ධි තොරතුරු ආවගමන් මාධ්‍යයට මහජනතාවට කියන්න ඕන කියලා ..
@sandamalmedagama
@sandamalmedagama Ай бұрын
😂 sira
@Kavi_Wee
@Kavi_Wee Ай бұрын
ආයෙ රාජපස්සලා චන්ද ගන්න රටේ ආර්ථිකය විනාස කරන්නයි කුරුමානමක් අල්ලන්නෙ. ගිය සැරේ පාස්කු ප්‍රහාරෙත් මං කිව්ව ඕක කරේ රාජපස්සලා කියලා. ඔහොම දේකින් වැඩිම වාසිය කාටද කියලා හිතලා බලන්න ඕන ජනතාව .
@asankakarunaratne1447
@asankakarunaratne1447 Ай бұрын
අන්තවාදීන් රටට සාපයක්, ඉහලම දඩුවම දෙන්න. ඔවුන්ගේ ඡන්දයට ලෝභ නොවන්න.
@InokaNilmini-s5b
@InokaNilmini-s5b Ай бұрын
දළදා සමිදු සරණයි මගේ රටට.
@janakaguruge-bo8gx
@janakaguruge-bo8gx Ай бұрын
අර එකේක් කියලාතියෙනවා හමුදාව පාරේ ඉන්නකොට විදේශිකියන් එන්නේ නෑ කියලා මේ වගේ වෙලාවට තමයිබුරැවො ආරක්ශක අංශ පොලිසියඉන්නේ සියලුදේනාගේ ආරක්ෂාවට ස්තෑතියි ආරක්ශක අංශවලට kuwit
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤❤
@Neranjannovember
@Neranjannovember Ай бұрын
Facebook ඔස්තාද්ල
@Chithramalani691-wu8rc
@Chithramalani691-wu8rc Ай бұрын
මගේ රටට බුදු සරණයි
@kasunsameera1772
@kasunsameera1772 Ай бұрын
කරවල උදාහරනෙ නම් සෙට් වෙන්නෙ නෑ බ්‍රෝ 😁
@dorawakadhammarathana9221
@dorawakadhammarathana9221 Ай бұрын
තම්බි ලෝකෙටම කරදරයක් නේද ?
@ranwickramasinghe
@ranwickramasinghe Ай бұрын
ඊස්ටර් ඇටෑක් එකටත් අනිවාර්යයෙන් පිට රටක් සම්බන්ධයි වගේ හිතෙනවා මේවා දැක්කාම
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
එහෙනම් ඉතින් සෞදිය තමයි.
@thusharijohn2604
@thusharijohn2604 Ай бұрын
වතු සුද්ධ කරන්න කඩු ගේනාවා මතකයි
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel Ай бұрын
මේ රජයට විරුද්ධව කරන කෘමන්තන මේ
@Shiwantha-ep8ee
@Shiwantha-ep8ee Ай бұрын
පක
@arunasri8561
@arunasri8561 Ай бұрын
😂..
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
Uba garalokenda awe israel prashna danne nadda
@roseglory7485
@roseglory7485 Ай бұрын
Thambi pissu wetila inne...
@BusinessLankaMagazine
@BusinessLankaMagazine Ай бұрын
MOda athal ganna epa Isral karayannata gahhanna gadanne rajayata neaei
@jaykgc7784
@jaykgc7784 Ай бұрын
කාදිනල්ගෙන් ඇහුවා නම් මෙම ප්‍රහාරය සැලසුම් කල මහ මොලකරු ගැන හරිම විස්තරය කියයි. අනිවාර්‍යයෙන්ම කියන්නේ අනාගතයේ දවසක ලංකාවේ නායකත්වයට එන්න අවස්ථාවක් තියන සිංහල බෞද්ධයෙකුගේ නමක්.
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
Aththa
@gayanjayasinghe8924
@gayanjayasinghe8924 Ай бұрын
bath kana harakek uba
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
@@gayanjayasinghe8924 උඹේ තාත්තා
@WathsaraAdithya
@WathsaraAdithya Ай бұрын
අනිවා 😂
@savmya6818
@savmya6818 Ай бұрын
Eagollo jeewitha pooja karanne neha sinhala bavuddayek wenuwen. Eatharamatama eagollange aagama jathiya gena hithanawa..
@aviation9512
@aviation9512 Ай бұрын
මේක මට පේන විදියට නම් ලන්කාවේ සීසන් එක පටන් ගන්න යන්නෙ ඉතින් මාලදිවයිනත් බලාපොරොත්තුවෙන් ඉන්නවා සන්චාරකයින් ..අපිට ප්‍රහාරයක් එල්ල උනොත් ඔක්කොම tourists ලා මාලදිවයිනට තමා යන්නෙ .මේක නම් master plane එකක්
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
අනිවාර්යයෙන්ම ඒකත් එක පොයින්ට් එකක් තමයි තවත් දෙයක් ඇයි අපේ දේශපාලන විරුද්ධ පක්ෂයට ලකුණු ගන්න පුලුවන් එහෙම උනොත්... මොකද කලින් මෙහෙම නැහැ හොදින් ආරක්ෂාව තිබුනා කියලා
@tvnuwara9955
@tvnuwara9955 Ай бұрын
2019 une oka
@Kavi_Wee
@Kavi_Wee Ай бұрын
මේ රාජපස්සලා ආයෙත් බලයට එන්න ගහන ගුන්ඩු. ලංකාවේ මිනිස්සු ඔක්කොම ජාතිවාදියි කියල උං දන්නවා. මෝඩ හරක් උං උං කොටාගෙන අරුංට ආයෙ චන්දෙ දෙනවා රට බේර ගන්න 😂
@anestapriyangani4405
@anestapriyangani4405 Ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා . මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් කිසීම අනතුරක් අපේ රටට රටේ ජනතාවට නිවේවා ❤❤❤❤
@topreachuniversal195
@topreachuniversal195 Ай бұрын
මුස්ලිම් අය ආයෙමත් සහෝදරත්වය පෙන්නන්න වගේ හදන්නෙ😂😂😂
@kavee425
@kavee425 Ай бұрын
Ehema kiyanna epa godak Muslim Aya honda minissu...onema agamaka anthawadaya thiyanwa...kristhiyani jeram wage aya baudda galagodaaththe wge Aya...e nisa muslim aya kiyl ktha krnn epa....ek parak pasku praharaya nisath e minissu pudum widihata kon wuna samajen....ayeth me jathi wada aussann giyeth lankawata kela wilama yayi...
@MohammadFahim-qp4wy
@MohammadFahim-qp4wy Ай бұрын
Ehe un padhinchi welalu eka gena poddak hoyabeluwath hodhay
@Nishankumara-v5h
@Nishankumara-v5h Ай бұрын
​@@MohammadFahim-qp4wyIsraelis witharak newei mossad moolasthanayak oya paththe thibunath aulak ne..oyalage ayage weda control karanna puluwan unta witharai.
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Ай бұрын
😅😅😅😂😅
@SithumPrabashana-sw5ye
@SithumPrabashana-sw5ye Ай бұрын
@@MohammadFahim-qp4wy ubalata wada hodai.ubala buddhist heritages thiyena pathi walath gewal hadanne.kalakanni
@harenyatawaka2819
@harenyatawaka2819 Ай бұрын
💯 correct
@kheelaya
@kheelaya Ай бұрын
කොහොම හරි සංචාරක ව්‍යාපාරය නැඟිටින්න හදනකොට සියුම්ව ගහනවා..
@sujiwachaandhani44
@sujiwachaandhani44 Ай бұрын
තම්බිල තම්බිලාම තමා ෆක් තම්බිල
@muhammadrimaz8385
@muhammadrimaz8385 Ай бұрын
thambila gana oyage ammagen ahannako putha...
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 Ай бұрын
බලන්න විදෙස් බුද්ධි අංශ කොච්චර දියුණුයිද❤UK,USA, Indian
@supunpradeep8093
@supunpradeep8093 Ай бұрын
ඒවා දියුණු රටවල් බං ඒ රටවල් වල බුද්ධි අංශත් දියුණුයි.. අපේ රටත් ඒ තත්වෙට ගේන්න ඕනෙ
@sanjayasudesh9450
@sanjayasudesh9450 Ай бұрын
ලංකාවේ බුද්දි අංශ නිදි කරවල තියෙන්නේ .ආන්ඩුව කිසිම විටක බූද්දි අංශ පැත්ත ගන්නේ නෑ යම් සිදුවීමක් උනාම.ඒ නිසා ඒ නිලධාරීන් වැඩ කරන්න බයයි.
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
Eyala naththam lankawa ewarai
@infomafas
@infomafas Ай бұрын
Indian RAW failed to report Their attacks earlier, but they very well to report Srilankan attacks how reson is .( Two team) 1., creating issues - giving project to attack successfully.( Mostly local person Srilankan) 2. RAW is working to trace them finally reweld them to media What is the benifits for India 1. Increasing credibility of RAW 2. Srilanka's socio economic and religious harmony is affecting. 3. Srilanka's growth will slow Finally India won.🎉
@pradeepxdissanayake1359
@pradeepxdissanayake1359 Ай бұрын
අලුත් ආන්ඩුවට ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කීවා...
@සූර්යවාංශිකයෝ-ඝ4ය
@සූර්යවාංශිකයෝ-ඝ4ය Ай бұрын
ඊශ්‍රායලය සංචාරය කරන්නේ ලංකාවේ විතරක් නෙවෙයි... මේකේ අභ්‍යයන්තරය සම්පූර්ණයෙන්ම රටේ සංවර්ධන අඩාල කිරීම.... සංචාරක කර්මාන්තය වැටුණොත් ආයෙත් රටම හාන්සියි..... මේ රජය ක්ෂ්ණිකව ක්‍රියාත්මක වෙච්ච ආකාරය ඉතාම අගය කල යුතුයි නමුත්....ඊශ්‍රායලය මේ රටේ සංචාරක කර්මාන්තයට මේ විදිහට ප්‍රශ්නයක් වෙනවා නම්..... ඒ පිලිබද යම්කිසි තීරණයක් ඒ රටේ සංචාරකයන් සදහා ගැනීමට සිද්ධ වේවි.
@LaudyWar
@LaudyWar Ай бұрын
සිරා කතාව 😢
@Ruviniwasantha
@Ruviniwasantha Ай бұрын
Aka warade israyal aya danata lankawa thama wadema sancharaya karanna anik ratawal wala ayalata jivetha anathu wade nisa israyal jathekayo lankawa Thora gana theyanna lankawa enna anthawaden kamathe naha israyal jathekaenta gasa walata gahana kota lankawata 16 danak apu walawa ai ayala gana soya baluwa naththa kiyana aka prasnayak
@sudeshkiriella-sc4wq
@sudeshkiriella-sc4wq Ай бұрын
The country should protect the citizens or tourists regardless of their origin. If it's unable to do that it's a fail state.
@සූර්යවාංශිකයෝ-ඝ4ය
@සූර්යවාංශිකයෝ-ඝ4ය Ай бұрын
@@sudeshkiriella-sc4wq true fax ..the government should take actions accordingly but immediately ..tourists shouldn’t be a burden among other tourists if they are …the government should have enough knowledge to take smart actions .
@dilshankavinda9559
@dilshankavinda9559 Ай бұрын
​@@සූර්යවාංශිකයෝ-ඝ4යමෝඩ කතා කියන්න එපා. ඊශ්‍රායල ජාතිකයන්ට ගොඩක් රටවලට වීසා තහනම් කරා යුද්ධය නිසා. ඒ නිසා තමා ගිය අවුරුද්දේ ඉදං මෙහෙට එන ඊශ්‍රායලය ජාතිකයන් වැඩි උනේ. ඊශ්‍රායල ජාතිකයන්ගෙ ආරක්ෂාවට තමා එතන වෙනම rest house එකක් හදලා තියෙන්නේ. මොකද මුස්ලිම් අය ඔයාලව මරන්න බලං ඉන්න නිසා. ලංකාවෙ නිවූස්වල යන්ඩ පැය ගානකට කලිං. ඊශ්‍රායලයෙ ගෘප්වලයි, එරට විශ්ව විද්‍යාල(TEL Aviv university )වලයි ඉරානය සම්බන්ධ ප්‍රහාරය ශ්‍රීලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එල්ල වෙනවා කියලා කියලා තිබුනා. අවශ්‍ය නම් Israel telegram group බලන්ඩ. සමහර දැනුම් දීම් දවසකට කලිං සිදු උනා. RAW, CIA එකට කලිං ඊශ්‍රායලය ප්‍රහාරය ගැන දැනන් හිටියා. දැන් ගොන් කතා කියන්න එපා ඕවා චන්ද ගුණ්ඩු කියලා.
@cafa_x
@cafa_x Ай бұрын
ගැම්ම 💗
@socelasocela1697
@socelasocela1697 Ай бұрын
අපේ රටට ජය ශ්‍රී බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ලෑබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@roshanigamage58
@roshanigamage58 Ай бұрын
සංචාරකයන් ena eka adu වෙනවා ooken..😢😢😢😢
@chathuramadugoda
@chathuramadugoda Ай бұрын
අම්පාරේ සයින්දමර්දු සුද්ද කරන්න වෙනවා
@kesharasudath6346
@kesharasudath6346 Ай бұрын
මිනිස්සු හැමොම අපේ රටේ ආරක්ෂාව ගැන දැඩි සැලකිල්ලකින් ඉන්න ඔනී ❤❤❤🎉🎉🎉🎉❤❤❤
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤
@ChandanaWijesinha
@ChandanaWijesinha Ай бұрын
ඉස්සර අපේ බුද්දි අංශ >>>>>දැන් බුද්දි අංශ 😢
@LeyanaarachigePerera
@LeyanaarachigePerera Ай бұрын
චතුරගේ මේ ප්‍රශ්න කිරීම් එදත් තිබුනන් දෙයියනේ...😂😂😂
@N-ns4kb
@N-ns4kb Ай бұрын
ඕකා ජාතිවාදයෙක් ෆෝම් කරන්න බලන්නේ. 😂😂රාජපක්ස කටු කාපු බල්ලෙක් .පාස්කුප්‍රහාරයේ මොලකරු රාජපක්ෂ වරු. ජන්දෙ ලගයි
@malifernando7177
@malifernando7177 Ай бұрын
එදා චතුරගෙ කට වස්සන්න ඇති
@Mathemagic-mm
@Mathemagic-mm Ай бұрын
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.
@kumarijayarathna3552
@kumarijayarathna3552 Ай бұрын
මගේ රට ට දලදා හිමි සරණායි ❤❤
@percygodakumbura7972
@percygodakumbura7972 Ай бұрын
චන්දේ කිට්ටුවම මෙහෙම වීම ගැන සැකයක් නැත්ද කවුරු කොහොම කීවත් අපි දැන් ඉන්නේ අවදියෙන් මට හිතෙන්නේ මේක ලොකු ගේමක් IODPP එකේ අජිත් ධර්මපාල මහතා සියලු තොරතුරු අපට ලබාදෙනවා
@GayanKuamra
@GayanKuamra Ай бұрын
මුස්ලිම් ත්‍රස්තවාදීන් 😢
@muhammadrimaz8385
@muhammadrimaz8385 Ай бұрын
ay bayai da nangi....
@dissanayakanew3543
@dissanayakanew3543 Ай бұрын
THE VERY BEST EXPLAIN CHATHURA.
@LalithLalith-jm4ir
@LalithLalith-jm4ir Ай бұрын
මවුලවිලා මේවට නිහඩ ඇයි.
@muhammadrimaz8385
@muhammadrimaz8385 Ай бұрын
obathumanla katha karana hida patiyo..
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o Ай бұрын
🐖🐖🐖🐖🐖🐖🐖🐖​@@muhammadrimaz8385
@Amila-rp5ny
@Amila-rp5ny Ай бұрын
කලින් ආන්ඩුවල කොන්ත්‍රාත් මේවා රට වැටෙන්න දෙන්න හොද නැහැ . රටේ ආරක්ෂාව දැන් තමයි වැඩි කරන්න ඕනෙ. මොකද ගිය කාලකන්නි නායකයො මිනිමරුවො ආර්තික ගාතකයො කියල අමතක කරන්න හොද නෑ . රට අස්‍තාවර කරන්න උත්සාහ කරන්න පුලුවන් . ලංකාවෙ තමයි හොදම විමර්ශන නිලදාරින් ඉන්නෙ . අල්ලලා ඉවරයි . රනිල් හෝ රාජපක්ෂල හිටියනම් ආයෙත් ලංකාවට අපකීර්තියක්. තොරතුරු අරන් අතුරුදහන් කරන්න ඕනෙ මුන්ව . 🇱🇰💪❤️👍🙏
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 Ай бұрын
8 පාස් අය ගන්න එපා කැම්පස් අය ගන්න .😂😂
@anestapriyangani4405
@anestapriyangani4405 Ай бұрын
රට පොඩ්ඩක් ඉදිරියට එනවිටම , රටට යහපතක් වන බව දැනෙන විටම, වටේ ඉන්න රටවල් පහලට ඇදල දාන්නායි හදන්නෙ. කල්පනාවෙන් ඉදිමු. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා ❤❤❤
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ Ай бұрын
ඔව්න් සියට 50%ට වටිවුන ගමන් අනිත් එවුන් ඉවරයි. ඇෆ්ගනිස්ටනය, ඉන්දොනේසියව, මලයාසියාව ඔක්කොම කලින් බෞද්ද. ලන්ක්වටත් එක තමයි. මල්දිවෛනත් කලින් බුද්ද රටක්,
@shashikaweerakoon438
@shashikaweerakoon438 Ай бұрын
Ape unta ithin sahajiwane una . Ohomagiyoth API tath oya tika thama
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of Ай бұрын
අද හෙට විතරක් නෙමෙයි දිගටම සොදිසි මෙහෙයුම් කරන්න. ලංකාවේ ඉන්නවා පුහුණුව ලැබූ අන්තවාදී ත්‍රස්තවාදීන්. උන්ට පුලුවන් එක දවසින් ලංකාව කනපිට හරවන්න ☝️☝️
@murder1028
@murder1028 Ай бұрын
ලංකාවේ බුද්ධි අංශ මීට වඩා ශක්තිමත් විය යුතුයි. ඉන්දියාවේ RAW එක කියනකන් ලංකාවේ බුද්ධි අංශ දන්නෙත් නෑ. අපි නොබැදි රාජ්‍යයක් කියලා අපි danger එකක නෑ කියලා හිතන එක ගොන් වැඩක් international terrorist ලට ඕනේ උන්ගේ target එක මිසක් target එක තරහා රටකද යාලු රටකද ඉන්නේ කියන එක නෙමෙයි. හොද පුළුල් බුද්ධි අංශයක් ලංකාවේ තිබ්බනම් එදා සහරාන් අන්තවාදී ඉගැන්වීම් කරන කාලෙම සහරාන්ව eliminate කරන්න තිබ්බා. එක එක රටවල් වල බුද්ධි අංශ වල තොරතුරු එනකන් බලං ඉදලා හරියන්නෑ
@SarathNandika
@SarathNandika Ай бұрын
ඒක නම් ඇත්ත bn. එ අතින් බලද්දී ත්‍රස්තවාදය විතරක් නෙවෙයි. ඉන්දියන් අය ම ලංකාව අල්ලේ නටවන එක වැඩි ඈතක නෙවෙයි මෙහෙම ගියොත් කවුරු ජනාධිපති වුනත්
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
ලෝකෙ ගැන කිසිම දැනුමක් නැති මිනිස්සු මේකත් දේශපාලනයට දානවා...
@manelchathurika5958
@manelchathurika5958 Ай бұрын
Desapalane samvandayak natuwa mewa karanna ba. Essella oyage oluwa check karaganna
@padmanfernando3190
@padmanfernando3190 Ай бұрын
අපේ රටේ සංචාරක ව්‍යාපාරය ඉන්දියාවට ලොකු අභියෝගයක්. පහුගිය දිනවල ඇල්ල ප්‍රදේශය මුල් කරගෙන චිත්‍රපටියක් රෑගත කරගෙන යනකොට අපේ මිනිස්සු කිව්වෙ ඉන්දියාව අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුනු කරන්න හදනවයි කයල. එහෙම එකක් නැහැ. ඒ ගොල්ලන්ට පිස්සුද අපේ රටේ සංචාරක ව්‍යාපාරය ඒගොල්ලන්ගේ වියදමින් දියුනු කරන්න. මේක සංචාරක ව්‍යාපාරය අඩපන කරන්න ඉන්දියාවෙන් ගහපු ගේමක් වගෙයි මේක මට පේන්නෙ. පහුගිය කාලෙ අපේ රටේ බිත්තර හිගයක් තියෙනවයි කියල යුරොපා රටවල ප්‍රචාරය කරල තිබුනෙත් ඉන්දියන් ජනමාධ්‍යම තමයි. ඊලාම් යුද්ධය පැවැති කාලයෙත් සංචාරක ව්‍යාපාරය අඩපන කරන්න ඕනතරම් කුමන්ත්‍රණ සිද්ඪවුනා. අපේ රටේ ජනතාව අපිට සැබෑ ලෙසම ආදරය කරන සංචාරක යො ජීවත්වන්නේ කුමන රටවල්වලදැයි කියා නොපමාව තේරැම් ගැනිම වැදගත්.
@SamanthaKMS
@SamanthaKMS Ай бұрын
Gon කතා kiyanta epa. Ubala wage un හින්දා තමයි ලංකාවේ පාස්කු praharayath kriyathmaka une. Umba balana inne bomba pupuranakanda.
@Nature60810
@Nature60810 Ай бұрын
@@SamanthaKMS indiyawa kohomath lanakawa diyunuwenawatakemathi ne
@ShiranthaHarendra
@ShiranthaHarendra Ай бұрын
මන් ඉන්නේ මාලදිවයිනේ. මාත් එක්ක වැඩ කරනවා ආසියාවේ ගොඩක් ජාතීන්. ඉන්දියාවේ උන් හිතන විදිය කියන විදිය ලංකාව ගැන හරිම කනගාටුයි. අපේ රටේ උන් හිතුවට උන් හොදයි කියලා උන් තමයි අපිට ඉන්න අංක එකේ රහස් සතුරා. උන් කැමති නෑ අපේ රට කවදාවත් නැගිටිනවට. උන්ම කියනවා අතීතයේ ඉදන් ලංකාව උන්ගේ හතුරා කියලා
@SamanthaKMS
@SamanthaKMS Ай бұрын
@@ShiranthaHarendra good explanation.
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤❤ අනිවාර්යයෙන්ම හොදම අදහස් ටිකක් බොහොම ස්තූතියි ඔබ තුමාට
@nayanapadmini1226
@nayanapadmini1226 Ай бұрын
කිසිම කෙනෙකුට අනතුරක් වෙන්න එපා මගේ රටට දළදා සමිඳු පිහිටයි 🙏🥺🙋‍♀️🇶🇦
@ChamaraMaduranga-x9p
@ChamaraMaduranga-x9p Ай бұрын
වැඩෙ බරගන සල්ලි ගත්ත උන්ගෙ ඇටෙ කපල ඉරානෙට යවන්න තියෙන්නෙ 😊
@RohiniKumari-b1f
@RohiniKumari-b1f Ай бұрын
❤❤❤❤❤සියලු දෙවියන් රුක දෙවා ❤
@ranwickramasinghe
@ranwickramasinghe Ай бұрын
ඇමෙරිකාව වගේ රටවල් වලට ඕන යුද්ද.මොකද උන්ට ඕන අනිත් රටවල් විනාස වෙනවා බලන්න.ජාත්‍යන්තර මානව හිමිකම් සන්විධාන නිදි
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn Ай бұрын
❤❤❤❤
@sewwandhiachini3053
@sewwandhiachini3053 Ай бұрын
මුන්ට පිස්සුද ඉශ්‍රායෙල් රටත් එක්ක සෙල්ලම් කරන්න😂
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda Ай бұрын
ඇයි ඊශ්‍රායල්ල් ලොකුද ඔයාට..😂
@Server-j6e
@Server-j6e Ай бұрын
​@@SenevirathnaHeenkenda ආ ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට කැරියා කපන නවා තොගේ පක පොන්නයා ඉශ්‍රායෙලය ලොකුයි තමා පොන්නයෝ
@LalithLalith-jm4ir
@LalithLalith-jm4ir Ай бұрын
මුස්ලිම් ලාංකිකයිනි ඔබට මෙය සතුටක්ද,ඇයි මෙහෙම කරන්නේ
@SiriwardanaNimantha
@SiriwardanaNimantha Ай бұрын
වෙලාවට නමත් එක්කම කියල තිබුනේ 😂😂නැත්නම් ඒකත් මහින්දට 😂
@maliyaentertainment347
@maliyaentertainment347 Ай бұрын
මහින්දයත් මේකේ කොනක ඇති කොහෙන්හරි
@ManjulaSudarshana-wn2yu
@ManjulaSudarshana-wn2yu Ай бұрын
ආයේ ඉතිං 😂 ​@@maliyaentertainment347
@Nishankumara-v5h
@Nishankumara-v5h Ай бұрын
​@@maliyaentertainment347paka thamai
@lasanthapremajith1614
@lasanthapremajith1614 Ай бұрын
Aniwa a unaata gawnawa
@asankaranepura
@asankaranepura Ай бұрын
මහින්දලා ගැන නම් කතා කරන්න එපා
@Manika832
@Manika832 Ай бұрын
අපේ රජුට ජය වෙවා මෙ ජීවිත බෙර ගත්තට 🙏♥️
@SaveenSpeaks-bs9yn
@SaveenSpeaks-bs9yn Ай бұрын
මේකෙ කමෙන්ට් දාන සමහර උන්ට හමුදාවෙන් පොලිසියෙන් පාරෙ හිටියත් වැරදි. මේ වගේ ගෝතයො නිසයි 2019 ප්‍රහාරයත් සිද්ධ වුණේ. දුකයි අපේ රට ගැන.
@RanjaniRanaveera
@RanjaniRanaveera Ай бұрын
Ma. Walada. Lose. Esawanna. Puluwan. Okkoma. Send. Karala. Arala. Salam. Deyanna. Mokada. Anna the. Danna. Hadanna
@ChiranJayathu1986
@ChiranJayathu1986 Ай бұрын
ඇල්ලට ඔය ආරක්ෂාව දාල තිබ්බෙ දැන් සති දෙකක වගේ ඉඳන්...බදුල්ල ,බණ්ඩාරවෙල පොලිස් වසම් දෙකට අමතර පොලිස් ,හමුදා,STF බලඇණි කැඳවල තිබුන ..හැබැයි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කලේ නෑ ඒක..හේතුව තමයි එහෙම වුනානම් රටේ මිනිස්සු කලබල වෙලා රටම අස්ථාවර වෙනව...එහෙම බලද්දි මේ ආණ්ඩුව සහ අපේ ආරක්ෂක අංශක හරිම ශක්තිමත්..
@madumhewa9543
@madumhewa9543 Ай бұрын
චතුරලා ගොට ගේ කලෙත් මෙහෙම ප්‍රශ්න කරා නම්
@rameshlakshan6060
@rameshlakshan6060 Ай бұрын
Sirawata 😂
@krpmpannala6392
@krpmpannala6392 Ай бұрын
ඊයේ තුර්කියේ අංකරා වල ත්‍රස්තප්‍රහාරයක් සිද්ධ උනා,ලංකාවෙත් වෙන්න පුළුවන්
@jasmineflower9411
@jasmineflower9411 Ай бұрын
මහමොලකරු හොයන්න කාඩිනල්ට භාර දුන්නොත් නරකද???😂😂😂😂 අවුරුදු 20ක්වත් යයි වැඩේට හැබැයි ....
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
විකාරද? සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ශ්‍රී ලාංකීය නියෝජිතයාව ඔහොම සැහැල්ලුවට ලක් කරන්න එපා.
@Mali-i4z
@Mali-i4z Ай бұрын
ඕක සූත්‍ර පුංචගෙ වැඩක් එලුවගෙ අරක වැටෙනකම් බලාගෙන ඉන්න අය තමයි වැටෙන පාටක් නැති නිසා උපක්ක්‍රම තමා😢😢
@M.Nonis1990
@M.Nonis1990 Ай бұрын
විමලා හිටියනම් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙවුවා කියලා හරි කියනවනේ
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
😂😂😂😅
@Shanudilshan
@Shanudilshan Ай бұрын
මේවට තමයි ඉතින් අපිට 🤪
@radical1455
@radical1455 Ай бұрын
දෙරණයි,හිරුයි ආසාවෙන් ප්‍රචාරය කරයි මේවා...මම අනුර නම් මහින්ද යා සිරසට කරපු දේ කරනවා....⁣ඉන්න එවුන් එක්කම ⁣ඉවරයක් වෙන්න...😂😂😂😂
@rajithasamarasinghe2682
@rajithasamarasinghe2682 Ай бұрын
Hambayekda?
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 Ай бұрын
අපිට ඇයි මේහෙම කරන්නේ ඕවා රන්ල්ගේ සහ රාජපක්ෂලාගේ වැඩ දැන් ඉවසන්න බැරැව ඉන්නේ මගේ රටට දළදාසමිදුගේ පිහිටයි
@rajithasamarasinghe2682
@rajithasamarasinghe2682 Ай бұрын
Hambayo sudda karanna hadanna epa
@ljjayarathna-wy6xu
@ljjayarathna-wy6xu Ай бұрын
තොපි වගේ ගස් බල්ලො තමා තම්බිලා අහිංසක කරලා සිංහල මිනිස්සු ත්‍රස්තවාදීන් කරන්නෙ දේශපාලන අනාථයො
@chinthakalakmal9352
@chinthakalakmal9352 Ай бұрын
ඔඋන් දෙන්න තැරිගහන්ට තියෙන්නේ.
@SirimapereraSirimaperera
@SirimapereraSirimaperera Ай бұрын
God protect our Country , Mother Mary protect our Country , U are our Mother , Mother of 🇱🇰 , dear Mother we believe u, please Mother Mary prey for us. Thank u .
@Pathirana23456
@Pathirana23456 Ай бұрын
පෙරේදා රාජිත කිව්වා ඡන්දය ට කලින් ලොකු දේවල් ටිකක් වෙනවා kiyala මේවා ගෙ සම්බන්ධයක් ඇති එහෙනම් රනිල් රාජපක්ෂ ගෙදර ගියේ nikan නෙවෙයි
@gishandevanarayana9061
@gishandevanarayana9061 Ай бұрын
ඊබ්‍රාහිම් නානා සැපේද දන්නෙ නෑ. 😂😂😂
@WathsaraAdithya
@WathsaraAdithya Ай бұрын
මොලේ මැටි තියෙන jeppek😂
@Pathirana23456
@Pathirana23456 Ай бұрын
@@WathsaraAdithya meti thiyana එවුන් තමයි පාස්කු බෝම්බ gahala den බයේ දඟලන්නෙ
@Server-j6e
@Server-j6e Ай бұрын
​@@WathsaraAdithyaතොගේ මොලේ ඇතුලෙ තියෙන්නේ රාජපක්ෂ ගු
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
නූගට් හිගන ජෙප්පො 😂
@kumarans-s7c
@kumarans-s7c Ай бұрын
හැම කෙනෙක්ම ඉතාමත් කල්පනාකාරී වෙන්න .... විදේශිකයන්ට කිසිම විදිහකින් .. කිසිම කරදරයක් වෙන්න ඉඩ නොතබමු !!! මොන රටකින් පැමිණියත්..මොන ජාතියක වුවත් ... අපි මේ විදේශිකයන්ට ,, අපේ රට ආරක්ෂිත රටක් 🇱🇰💖🌺🇱🇰 බව පෙන්වා දෙන්න !!! සියලු දෙනාටම ප්‍රීතිමත් ආරක්ෂිත අනාගතයක් 🇱🇰💖🌺🇱🇰🌟🇱🇰🌟🙋🧭🧭🧭
@Sparrowhawk290
@Sparrowhawk290 Ай бұрын
හම්බයො ඉන්න හැම රටේම යුද්ධ....
@muhammadrimaz8385
@muhammadrimaz8385 Ай бұрын
mona kiwwath umbala hambayonta bayay toyyo...
@nilanthipradeepika4829
@nilanthipradeepika4829 Ай бұрын
දෙවියන්ගේ පිහිට .ආරක්ෂාව
@Funnymoments584
@Funnymoments584 Ай бұрын
දැන් කියපන් ඔකත් ගිය අාන්ඩුවේ වැඩක් කියලා අපේ එවුන් ඊයේ මුලින්ම කිව්වේ එ්ක තමයි 😂
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 24 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39