දවස් 2 න් ඩුබායි අවුට් පාස් දාගෙන ලංකාවට යමු I how To Apply Out Pass From Dubai To Go To Sri Lanka?

  Рет қаралды 3,236

The Zoysa

The Zoysa

8 ай бұрын

#dubai #uae #2024 #dubailife #outpass #uaelife #visa #updates #dubaioutpass #dubaivlog #sinhala #dubaivisitvisa #uaevisitvisa #srilanka #dubaivlog
how To Apply Out Pass From Dubai To Go To Sri Lanka?
ඔයා ඩුබායි ඉන්නෙ වීසා නැතුවද ? හොරෙන්ද ? දඩ මුදල් ගොඩාක් ගෙවන්න තියෙනවද? ගෙවන්න ලොකු මුදලක් අතේ නැද්ද ? ලංකාවට යන්න ඕනෙද ? බය වෙන්න දෙයක් නෑ අවුට් පාස් එකක් දාගෙන දඩ මුදල් නොගෙවා ලංකාවට යන්න පුලුවන්. මේ වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා. බලලා දන්න අයට කියන්න.
දවස් 2 න් ඩුබායි අවුට් පාස් දාගෙන ලංකාවට යමු I how To Apply Out Pass From Dubai To Go To Sri Lanka?
ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මගේ Facebook Account එකට මැසේජ් එකක් දාන්න
Facebook profile
/ aash.lk1997

Пікірлер: 215
@tharushasandaruwan1947
@tharushasandaruwan1947 14 күн бұрын
Absconding ගෙවන්න ඕනි නෑ දැන්.. මම ලංකාවට ආවා outpass dala
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 14 күн бұрын
@@tharushasandaruwan1947 දැනුවත් කලාට ස්තූතියි brother
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 14 күн бұрын
@@tharushasandaruwan1947 කොහෙන්ද ඔයා outpass එක දාගත්තෙ ?
@Dhanushkamasushanka
@Dhanushkamasushanka 3 ай бұрын
thanks aiye godak wisthara dana gaththa
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
You welcome malli ❤️
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Ай бұрын
අනේ sir විස්තර ඇතිව දැනුවත් කල ඔබට බොහොමත් ස්තුති
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
❤️
@RasikaNiroshani-iw8oq
@RasikaNiroshani-iw8oq Күн бұрын
Aiye MN apu aluta aluminiyam company 1ka wada kala ataninn mata denawa kiuwa padi dunna visa gahuwethna mage passport 1 dennethna MN ganne kohomada kiyannako
@imashahansini2819
@imashahansini2819 6 ай бұрын
බලපු video වලින් හරියටම විස්තරයක් දැනගත්තේ මේකෙන් තමා😊
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
Thank you නංගි 😊
@nilamtikulani8994
@nilamtikulani8994 5 ай бұрын
Asko akkata aurudai masa 2 keyak vitara yanawada
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
@@nilamtikulani8994 out pass එකට දාගන්න ඩිරාම් 500 යි. ඔයාව absconding වැටිල නම් ඒකට ගෙවන්න ඕන ගාන ඔයාට වීසා එක දාපු තැනින් කතා කරල අහන්න. ඊට පස්සෙ absconding clear කරගෙන තමයි outpass එක දාන්න පුළුවන්. Outpass එක දාගෙන ඔයා ලංකාවට යන්න flight ticket එකක් බුක් කරගන්න. ටිකට් එකේ ගාන ඉතින් වෙනස් වෙනවා ඩිරාම් 850 ඉදන් තියෙනවා
@pasindupriyamantha9117
@pasindupriyamantha9117 5 ай бұрын
ඇත්ත...a-z කියලා දෙනවා
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
@@pasindupriyamantha9117 Thank you brother ❤️
@user-rc4te6hm5s
@user-rc4te6hm5s 4 ай бұрын
Aiye sharja visa awala ascondin eka ain karannama oneda out pas ek dagena yannat ascondin ain korala out pas ek dgena yanna puluwanda aiye
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
ඔව් ඔයා අනිවාරෙන් absconding අයින් කරගන්න ඕනේ... එහෙම නැතුව outpass දාන්න බෑ...
@user-rc4te6hm5s
@user-rc4te6hm5s 4 ай бұрын
Aiye shajar visa ascondin watila tiyeddi out pas ek dnna yanna puluwanda ,out pas ek dnnat ascondin eka ain krnna oneda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
ඔව් absconding අයින් කරන්න ඕනේ outpass දාන්න.. ඔයා amer center එකකට ගිහින් අහල බලන්න.
@shehanmadhushanka5865
@shehanmadhushanka5865 Ай бұрын
Aiya mn masa deka hamarak vithra overstayed htya mt kchchra kalekata wage ban wela thiyanawada kyl denaganna puluwnda? Reply ekak denna please
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
හරියටම අපිට කියන්න බෑ. ඔයා dubai immigration එක contact කරලා බලන්න.
@OshinduShanelka-zh2dj
@OshinduShanelka-zh2dj Ай бұрын
ayye employ visa awe mn wada krna thanin ain una eyla mta gewnna kiynawa mta gewnna widiyk nah eylt krnna puluwn mokdda mta ? abbscond ghnna puluwnda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
ඔයා MOHRE එකට කතා කරන්න. එයාලගෙන් නීතිමය උපදෙස් ගන්න පුළුවන්. නම්බර් එක 👇 +971600590000
@SurangaAttanayaka
@SurangaAttanayaka 2 ай бұрын
Man out pass ekakin lankawata awe giya aurudde september wala.mata fine eka thibba 3200k.eka geuwe ne.mata kochchara kal band ekak thiyenawada kiyala hariyatama balaganne kohomada??
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
Out pass දාගෙන ආවම අනිවාරෙන් lifetime ban කරලා යවන්නෙ. ආයි ජීවිත කාලෙටම ඩුබායි එන්න බෑ. ඔයාට ඒක හරියටම දැනගන්න ඕනෙ නම් ආයිත් ඩුබායි වලට විසිට් වීසා එකක් apply කරල බලන්න. Approve උනොත් එන්න පුළුවන් Reject උනොත් ඔයාට එන්න බැහැ.
@mashiadikari8908
@mashiadikari8908 Ай бұрын
Aiye mt emergency lankawata ynna widihak ndda mge ammata sanipa na.mt mehe employment visa ghla thiyenne.visa period eka lbna aurudde february wenkn thiynawa.eth mn e wada karapu company eken ain wela inne.mn ethana auruddak wada kara.mge passport eka denne na 3000k illnawa eyla visa cancel krnneth nalu.mt emergency dala temporary passport ekak hdagena ynna puluwanda e kohomada?? Mt masekin aye meheta ennath ona.puluwanda?
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
ඔයා notice period එකක් දීලා resign වුනා නම් එයාලා පාස්පෝට් එක දෙන්න ඕනේ. ඔයා MOHRE එකට කතා කරල බලන්න එයාලගෙන් ඔයාට නීතිමය පැත්ත ගැන උදව් ගන්න පුළුවන්. නම්බර් එක 👇 +971600590000 සහ අබුඩාබි වල තියෙන ලංකාවේ එම්බසි එකේ නම්බර් එකත් පල්ලෙහයින් දාන්නම් එයාලටත් කතා කරල බලන්න. නම්බර් එක 👇 +971 2 631 6444 / +971 2 634 6481
@chamivlogs4337
@chamivlogs4337 5 ай бұрын
aiye mata 2600 fine eka thibbe mama awe out pass ekak aran 2019 poddak kiyanna puluwanda kochcara kalayakata band wenawada kiyala
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
ඔයා ෆයින් නොගෙවා out pass දාගෙන ආව නම් life time ban කරලා තමයි එවන්නෙ... ඒක එහෙමද නැද්ද කියලා බලාගන්න තියෙන්නෙ එක ක්‍රමයයි. ඔයා ඩුබායි වලට ආයි විසිට් එකක් apply කරන්නම වෙනවා.. ඒක reject නොවී ආවොත් ඔයාට ban එකක් නෑ... reject උනොත් එනවා ඔයාව life time ban කරලා ඒ නිසයි වීසා එක reject උනේ කියලා
@chamilkadilshan2529
@chamilkadilshan2529 3 ай бұрын
Out Pass eka issue karanna kalin air ticket eka dagena yanna one, SHJ VISA ekak nam kelinma air ticket eka dagena paya 3k kalin airport ekata giyama ethana immigration eken out pass eka dala denava within 20min , 240aed. ita passe eyata yanna puluvan lankavata.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
Thank you very much brother for telling us your experience ❤️
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
සාජා නම් දන්නෙ නෑ brother. ඩුබායි නම් අනිවාරෙන් Amer center එකකට ගිහින් outpass application එක fill කරල දෙන්න ඕනේ.
@Haala1012
@Haala1012 2 ай бұрын
Aiye man visit walin aawe dubai mage visa iwara wela but man wada karana gedarin visa gahanne na passport agencye eka dhenneth na ,mata aqama gahanneth na mata prashna mehe man monada karanna one ekata 😢 man me gedara 6 month wenawa awith
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
ඔයාලා හරියට හොයලා බලන්නෙ නැතුව ආවම ඔහොම වෙනවා නංගි. ඔයාය ඉතින් එම්බසි එකට කතා කරන්න තමයි තියෙන්නෙ. නැත්නම් Labour court යන්න ගිහින් පැමිණිල්ලක් දාන්න. මම එම්බසි එකේ නම්බර් එක දාන්නම් කතා කරල බලන්න. +971 2 631 6444 / +971 2 634 6481 උදේ 9 ත් හවස 2 ත් අතර ගන්න.
@user-cg9xt1xc7c
@user-cg9xt1xc7c 10 күн бұрын
Aiye mge arabab mt abscondig dl . Mn withdrow krgnn thasil ekt giy. Mge passport ek arabab gw mge visa cansel krlth nh. Mt out pass ekk dgn ynn plwmd
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 10 күн бұрын
@@user-cg9xt1xc7c Amer center එකට ගිහින් කතා කරල අහන්න
@pasindupriyamantha9117
@pasindupriyamantha9117 5 ай бұрын
Aiye mama domestic worker kenek widiyt wda krnne...mt mehen yanna one...eth passport ek denna 5000aed illnw gedarin...mt outpass ekk dala ynna puluwanda?
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
ඔයා කොච්චර කාලයක් වැඩ කලාද ? Employment visa එක ගැහුවද ? Emirates id ආවද ? ඔයා agreement අත්සන් කලාද ? ඔය ටිකට මට උත්තර දෙන්නකො මම කියන්නම්.. මෙහෙමයි කොහොම කලත් passport එක තියාගන්න බැහැ.. හැබැයි ඔයා මාස 6 ක් අවම වැඩ කරන්න ඕනේ.. මාස 6 ක් වැඩ නොකර ඔයාට යන්න පුළුවන් හැබැයි වීසා එකට එයාලට ගිය වියදම ගෙවන්න වෙනවා.. නැත්නම් ඔයාට ඒක ලොකු අවුලක් ඔයාට මෙහෙන් යන්න වෙන්නෙ නෑ... ඔයා මාස 6 ට වඩා වැඩ කරලා resign letter එකක් දීලා අයින් වෙන්න මාසෙකට කලින් ඔයා ගාවත් ඒ දෙන letter එකේ copy එකකුත් තියාගෙන දෙන්න.. එතකොට එයාලා ඔයාගේ visa එක cancel කරලා cancellation එක දුන්නම ඔයාට කිසි අවුලක් නැතුව ලංකාවට යන්න පුළුවන්... ඔයාට outpass දාගෙන යන්නත් passport එක ඕනේ... අනිත් එක එයාලා ඔයාට labour ban එකක් දැම්මොත් ඔයාට ආයි අවුරුද්දක් යනකන් මෙහෙ ඇවිල්ලා ජොබ් කරන්න බැහැ... ඔයා මාස 6 ට වඩා වැඩ කරා නම් නම්බුකාර විදිහට resign letter එකක් දෙන්න අයින් වෙන්න මාසයක් කලින්... අයින් වෙන මාසෙයි දිනෙයි දාලා... ඒක දීලා බලන්න ඒත් එයාලා කිසිම ප්‍රතිචාරයක් නැත්නම් කෙලින්ම labour court එකට ගිහින් පැමිණිල්ලක් දාන්න... ඔයාගේ පාස්පෝට් එක තියාගෙන ඉන්නවා දෙන්නෙ නෑ.. ඔයා මාස 6 ක් වැඩ කලා මෙහෙම resign lettee එක දුන්නා ඒත් තාම cancellation එක දෙන්නෙත් නෑ passport එක දෙන්නෙත් නෑ කියලා.. ඊට පස්සෙ එයාලට දෙන්න වෙනවා..
@pasindupriyamantha9117
@pasindupriyamantha9117 5 ай бұрын
@@AshiralakshanDezoysa මම මාස 8ක් වැඩ දැනට...visa,id ඔක්කොම ගහලා තියෙන්නේ..agreement එකත් sing කරා...මම ගිය මාසෙ 25 resing letter එක දුන්නා..ඒත් මට කොපි එකක් තියාගන්න බැරි උනා...ඒක දුන්නට මුකුත් ආන්සර් එකක් නෑ...යන්න ඕනේ නං 5000ක් දෙන්න කිව්වා නැත්නම් මාස 5ක් පඩි නැතුව වැඩ කරන්න කිව්වා...
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
@@pasindupriyamantha9117 ඔයා ආයිත් දෙන්න Resign letter එකක් අයින් වෙන්න මාසයක් තියලා... ඒක දෙනකොට ඔයා copy එකක් තියාගන්න මතක් කරලා.. ඊට පස්සෙ දීලා මාසෙකට පස්සෙ එයාලගෙන් ඉල්ලන්න passport එක. දුන්නෙ නැත්නම් කියන්න මම UAE වල නීතියට අනුව ඔයාලට අයින් වෙන්න පුළුවන් කාලයට Resign letter එකක් දුන්නා.. UAE රටේ නීතිය අනුව ඔයාලට බැහැ මගේ පාස්පෝට් එක තියාගන්න... මම සල්ලි දෙන්නෙ නෑ ඔයාලට.. මම පොලීසියටයි Labour court එකටයි යනවා කියලා කියන්න.... ඒත් එයාලා ඔයාට දුන්නෙ නැත්නම්.. කෙලින්ම මුලින්ම පොලීසියට යන්න... ගිහින් විස්තරේ කියන්න.. ඊට පස්සෙ එයාලා ඔයාට කරන්න ඕන දේ කියයි. සල්ලි සතයක්වත් දෙන්න එපා...
@pasindupriyamantha9117
@pasindupriyamantha9117 5 ай бұрын
@@AshiralakshanDezoysa ගොඩක් ස්තූතී අයියේ❤️🫂කර කියාගන්න දෙයක් නැතුව ඉදියේ මම
@user-mw2vm3ur6h
@user-mw2vm3ur6h 6 ай бұрын
Aiye please reply ekak dannako january 9 visa iwara une eyta abbscond fine dekama wetila. Gewanna salli ne aiye. Mokadda karanna tiyenne .. Please reply ekak dennako
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
මුලින්ම ඔයා absconding එක අයින් කරගන්න ඕනේ..ඔය කියන විදිහට amer center එකකට ගිහින් outpass එකක් දාගන්න ඕනේ... ඒකට ඩිරාම් 400 ත් 500 ත් අතර ගානක් යනවා... වීඩියෝ එකේ තියෙන විදිහට බලලා කරන්න..
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
සල්ලි සතයක්වත් නැත්නම් ඉතින්.. බැහැ ඒනම් ඉතින් අබුඩාබි තියෙන ලංකාවේ එම්බසියට කතා කරල බලන්න +971 2 631 6444 / +971 2 634 6481
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir 3 ай бұрын
Aiye mge Thaththi inne Dubai eya out pass dala lankawata awoth mth Dubai yann inne ethkota mt yannth berida aiye 😢
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
ඔයාට කිසි අවුලක් වෙන්නෙ නෑ...
@SumithMadusanka-zy8sx
@SumithMadusanka-zy8sx 3 ай бұрын
Apsconding watila thibunoth.aka ain nokara out pass da gena anna barida.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
බැහැ.
@menukalakshan620
@menukalakshan620 5 ай бұрын
Aiye visit visa iwara wela dawas 4k hitapu kenekta fine eka witharak gewala yanna puliwanda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
ඩුබායි විසිට් වීසා පුළුවන්. සාජා විසිට් වීසා නම් overstay වෙච්ච දවසෙම absconding වැටෙනවා...
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Ай бұрын
Sir මට දැනගන්න ඕන මම visit visa ගිහින් මාරු කරගන්න බැරි වුනා.2005 අවුරුදු 5 වැඩකලා පොලිසිය ගට අහුවෙලා දවස් 14 jall දැම්ම මගෙසල්ලි දිල එම්බසියෙන් outpass එක ගෙනත් දුන්න ලංකාවට එව්වා.දැනට අවුරුදු 14 වෙනවා.නැවත ඩුබායි යන්න බැරිද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
ඔයා කලින් දාපු කමෙන්ට් වලට මම රිප්ලයි කලා..කරුණාකරලා ඒ රිප්ලයි බලන්න.
@robertoFaríñez
@robertoFaríñez 2 ай бұрын
අයියේ ඔමන් විසිට් වීසා ගිහිල්ලා ෆයින් එක වැදිලා ඔමන් රියාල්500ක් දඩය ගෙවපු කෙනෙක්ට ආයේ විසිට් වීසා යන්න පුලුවන්ද ඔමාන් ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද. අවුට් පාස් ආවේ නැහැ දඩය ගෙවලා ආවේ
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
මල්ලි මං ඕමාන් ගැන නම් දන්නෙ නෑ. සොරි
@DaisyPerera-ny7cp
@DaisyPerera-ny7cp 3 ай бұрын
Malli 2013 ajancy eken mama Dubai awa kiwwa gedara neme dunnne .wena geyak kanawath na hari duppath.one month wadakala salary eka dunneth na .a madam mata kiwwa hamoma panala yanawa oyanam paninna epa akamathinam kiyanna kiwwa .akamathi kiyala kiwwama mawa ajanciyata dunna .mata visa gahala naha a wenakotath.math ekka godak karadarawela apu 7k hitiya .api awa kiyala apita godak hirihara karanawa kiyala dubai embassy ekata call karala kiwwama apita embaci ekata anna kiwwa api giya.pasuwada apiwa policiyata aragena giya .ajancy ganita kiwwa ape passport eka denna lankawata yanna kiyala.athana ha kiwwata mata labune na.masa 4k emacy eke hitiya.emacy eken eliyata yanna chance ekak labuna.thama kamatten yana bawata lipiyak liyala yanna .mamath eliyata avith awurudu 4k wada karala .lankawata yanna awir ekata gihin bara una alluwe na.mata viasa gahala wada karanna kiwwa .ba mata lankawata yanna one kiwwa nisa thawakalika passport eka hadala mawa airport ekata gihin eyalama aralewwa.kisima prasnayak nathiwa mama awa.2017.mama aye yanna visit ekak gahawwa 2023 eka cancel una mata hethuwa danaganna barida pilithurak ewannako
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
ඔයා එහෙම වැඩ කලාම life time ban කරලා යවන්නෙ... ආපහු එන්න බෑ ඩුබායි... හේතුව තමයි ඔයා overstay ඉදලා out pass දාලා රටින් ඩුබායි රජයෙන් යැව්වා කියන්නෙ.. ආපහු ඉතින් එන්න බැහැ...
@DaisyPerera-ny7cp
@DaisyPerera-ny7cp 3 ай бұрын
Thanks
@ThanujaKumara-di6sh
@ThanujaKumara-di6sh 20 күн бұрын
aiye mase 3 wgea abcond keiyak wgea vi de..
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 20 күн бұрын
@@ThanujaKumara-di6sh absconding එක මාස ගානක් ගියා කියලා වැඩි වෙන්නෙ නෑ. ඔයාගේ විසිට් වීසා එක ඩුබායි නම් ඔයාට වීසා ගහපු agent ට කතා කරල අහන්න absconding එක කීයද කියලා. ඔයාගෙ විසිට් වීසා එක සාජා නම් ඔයා සාජා immigration එකට ගිහින් අහන්න ඕනේ absconding කීයද කියලා. හරියටම කියන්න බෑ කීයක් වෙයිද කියලා සාමාන්‍යයෙන් ඩිරාම් 2500 ත් 3500 ත් අතර වගේ වෙයි.
@imeshisenanayake6313
@imeshisenanayake6313 3 ай бұрын
dubai වල di passport එක නැ තිඋනා ,ගන්න ක්‍රම ය්ක තියෙනවා da ,viza gahanna widihak na ,
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
එම්බසි එකට කතා කරන්න. කතා කරලා අහන්න එයාලා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා. අබුඩාබි වල තියෙන්නෙ එම්බසි එක. නම්බර් එක පල්ලෙහායින් දාන්නම් 👇 +971 2 631 6444 / +971 2 634 6481 තව ලංකාවේ ඔෆිස් එකක් තියෙනවා ඩුබායි වල ඒක එම්බසි එක නෙමෙයි හැබැයි passport සම්බන්ධව වැඩ කරගන්න පුළුවන් ඒකේ නම්බර් එකත් මම පල්ලෙහායින් දාන්නම්. (+971) 04 355 2417 / 04 340 4605
@wardana2
@wardana2 6 ай бұрын
මල්ලි mn employment visa හිටියා mn වැඩ කර කර inna gaman ලංකාවට awa inform kara na මාස 9 wada කර Dan ඇවිත් 6 month wenawa mata aphu yanna පුළුවන් da ඩුබායි වලට Please replay akka දෙන්න පුළුවන් da❤❤
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
ඔයා වැඩ කරපු company එක ඔයාට labour ban එකක් දාලා නැත්නම් එන්න පුළුවන්.. labour ban එකක් දාලා නම් අවුරුද්දක් හෝ දෙකක් යනකන් එන්න බැහැ.. ඔයාට ඒක බලාගන්න පුළුවන් ලංකාවේ travel agancy එකකට ගිහින් ඔයාගේ passport එකත් අරන් යන්න
@thilinanuwanthikadesilva6946
@thilinanuwanthikadesilva6946 Ай бұрын
Oya id eka tiyggena dubai masa5k touch nokaroth ibema casel wenwa id eka
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir 3 ай бұрын
Ehema out pass awoth E paule katwth yann berida aiye Reply ekk ewnko 😢
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
පිස්සුද ? Outpass දාන් ආපු කෙනාට විතරයි යන්න බැරි
@user-mw2vm3ur6h
@user-mw2vm3ur6h 6 ай бұрын
Abscond fine dekama wetila tiyenne.. Out pass danna puluwan da
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
පුළුවන් හැබැයි මුලින්ම Absconding එක අයින් කරගන්න ඕනේ... absconding එක අයින් කරගන්න තමන්ට විසිට් වීසා එක ගහපු travel agancy එකට කතා කරන්න...
@tharushasandaruwan1947
@tharushasandaruwan1947 2 ай бұрын
Ayye abudabi visa ekak thiyenne.. dubai saja walin eka danna ba kiwa.. abudabi yanna onilu, ehen kohomda eka karaganne
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
ඒක තමයි මල්ලි ඔයාට එයාලා කිව්වෙ නැද්ද කොහෙටද යන්න ඕනේ කියලා. එයාලා දන්නවනේ තැන. අබුඩාබි වල තැන් ගැන නම් මම දන්නෙ නෑ මල්ලි. Amer center එකෙන්ම තමයි අහන්න වෙන්නෙ.
@tharushasandaruwan1947
@tharushasandaruwan1947 2 ай бұрын
@@AshiralakshanDezoysa eyala saja thank kiwa ethanata gihin balanna kiyala, ethanata giyama kiwa saja dubai withrai krnne abudabi, walata tikert ekak dgena airport ekta yanna ethanin kranawa kiyala,thawa mn ekka dubai visa kollek outpass damma, ameer eken masa 3k visa na.. habai afconding gewwe na, 530k witharai gtte outpass ekata eyage.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
@@tharushasandaruwan1947 එහෙම නම් අබුඩාබි airport එකට ගිහින් බලන්න
@MaheshiRajarathna
@MaheshiRajarathna 22 күн бұрын
outpast dapuwama me ratata witharada anna beri.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 22 күн бұрын
@@MaheshiRajarathna ඔව්. හැබැයි ඔයාට සමහරක් විට වෙනත් මැදපෙරදිග රටවල් වලට යන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක අපිට හරියටම කියන්න බෑ.
@AsankaPrabath-l2p
@AsankaPrabath-l2p 28 күн бұрын
Aiye mata dubai wala mase deke E visa aka gahala tiyenne.. mata yanna one wela mn passport illuwata mata dunne naha mn labour complane akak dala passport aka gaththa. Mage visa aka cansilation karanne naha compny aken..mata out passe dagena yanna puluwanda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 28 күн бұрын
Amer center එකට ගිහින් කතා කරලා බලන්න එහෙම පුලුවන්ද කියලා.
@AsankaPrabath-l2p
@AsankaPrabath-l2p 28 күн бұрын
Abu dhabi wala toyeda aiye
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 28 күн бұрын
@@AsankaPrabath-l2p බලන්න අබුඩාබි තියෙනවද කියලා නැත්නම් ඩුබායි වලට එන්න වෙනවා.
@srilanka_worldwide
@srilanka_worldwide Күн бұрын
Machn uba lankawata giyada?
@dimithyasiruWalpalge
@dimithyasiruWalpalge 2 ай бұрын
අයියේ මගේ වයිප් ජොබ් එකක් කරා එතන් ප්‍රශ්න උනා පඩි නොදී 1600 ක් කිව්වා එත් දෙන්නේ 1080 මාස 8 ක් විතර කැපුවා,අපි ලේබර් ගියා ඒත් එහෙන් කතා කර්ලා පොලිසිය යන්න කිව්වා පොලිසිය කියනවා කෝට් යන්න කියලා ඒත් කෝට් යන්න සල්ලි නැහැ,දැන් කම්පැනියෙන් කම්පේල්න් එකක් දාලා.ඒකෙන් 6600 ක් ඉල්ලනව එක මාසෙක සල්ලිත් එක්ක එච්චර සල්ලි නැහැ අපි ගාව මොකක්ද කරන්න ඕන ඔයාගෙ නම්බර්‍යක් හරි දෙන්න පුළුවන්ද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
ඔය යන්න තියෙන තැන් වලට තමයි ඔයාට යන්න තියෙන්නෙ. ඔයාට කරන්න පුළුවන් අන්තිම දේ තමයි MOHRE එකට කතා කරලා ඔයාට වෙච්ච අසාධාරණය කියලා පැමිණිල්ලක් දාන එක. එයාලා කිව්වොත් Court එකට යන්න කියලා ඔයාට court එකට යන්න වෙනවා. MOHRE number 👇 +971600590000
@Andaresride
@Andaresride 26 күн бұрын
Aiyee out pass ekak dapuwama sharja airport eken yanna puluwanda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 26 күн бұрын
@@Andaresride Amer center එකෙන් ගිහින් අහන්න.
@Andaresride
@Andaresride 26 күн бұрын
Apita out pass danne typing centre ekakin eken kiyai neda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 26 күн бұрын
@@Andaresride ඔව් එතනින් අහන්න.
@nuwaniwasundara9678
@nuwaniwasundara9678 6 ай бұрын
අයියෙ අනෙ රිප්ලයි කරන්නකො .ඩුබායි වල ඉදන් ලංකාවට අවුට් පාස් දාලා ගියාම ජපන් යන්න බැයිද .ජපන් යද්දි වීසා එක ගන්න ප්‍රශ්නයක් වෙයිද ...
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
නෑ ජපන් යන්න අවුලක් වෙන්න නෑ...ඔයාට මැදපෙරදිග රටවල් වලට යන්න විතරයි Ban එකක් වදින්නෙ... අනිත් රටවල් වලට යන්න අවුලක් නෑ...
@SudarmaSanjeewani
@SudarmaSanjeewani 3 ай бұрын
මගේ පාස්පොට් එක ඒජන්සියේ.මං එම්බසියත් ගියා.එත් මට යන්න ලක්ෂ හයක් ඉල්ලනවා.මගේ ලග දෙන්න සල්ලි නැහැ .මට ලංකාවට යන්න ඕනේ.මං ඇවිත් මාස 10 වෙනවා.මට උදව් කරන්න ලංකාවට යන්න .මට ලමයි හතර දෙන්නේ ඉන්නවා.මං ප්‍රශ්න ගොඩක ඉන්නේ.අනේ මට ඔබතුමාගේ නම්බර් එකක් දෙන්න .මං කොහොමද ලංකාවට යන්නේ කොහොමද කියලා මට හරියට කියන්න 🙏🙏🙏
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
එම්බසියට ගියාම එයාලා මොකක්ද කිව්වේ ? ඔයාට යන්න ඕනෙ නම් ලංකාවට පොලීසියට තමයි යන්න තියෙන්නෙ... එහෙම කාටවත් අපේ පාස්පෝට් එක තියාගන්න බැහැ. ඔයා පොලීසියට ගිහින් කියන්න වෙන කරන්න දෙයක් නෑ.
@naveenkavinda9451
@naveenkavinda9451 22 күн бұрын
අයියේ මන් අවුරුද්දකට කලින් අවුට් පාස් දාගෙන ලංකාවට ආවෙ මන් විසිට් වීසා ඇප්ලයි කරා ඒක රිජෙක්ට් උනා මට ස්පොන්සර් වීසා එකකින්වත් ආයි ඒ රටට යන්න බැරිද අනේ මට රිප්ලයි එකක් දෙන්නකෝ 🥺
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 22 күн бұрын
@@naveenkavinda9451 මං දන්න විදිහට Reject උනාම ඉතින් ආයි එන්න බෑ මල්ලි. Sponsor කරලා එන්න පුලුවන්ද කියලා නම් දන්නෙ නෑ.
@KawiBbh
@KawiBbh 20 күн бұрын
Aiye mage passport ekai id ekai nathi wela mt dn lankawata yanna ona kohomada yanne
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 20 күн бұрын
@@KawiBbh Amer center එකකට ගිහින් අහන්න එයාලා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා.
@ShenaliShenali-s2i
@ShenaliShenali-s2i 15 күн бұрын
Matath lnkawata yanna vidihak nadda mage paspot eka ejansiye
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 14 күн бұрын
@@ShenaliShenali-s2i Amer center එකට ගිහින් කතා කරල බලන්න
@s.m.ireshamadhushani1361
@s.m.ireshamadhushani1361 5 ай бұрын
Absconding ain karanna gewanna oneda, over stay day 62 ,fine eka thiyenva 3200k eka gewanna absconding eka remove karanne ne sponser karapu kena, eya 8000dhm illanawa, absconding ain karanna , pls help
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
Out pass දාන්න අනිවාරෙන් absconding ගෙවන්න ඕනේ.... absconding අයින් කරගෙන තමයි outpass apply කරන්න පුළුවන්.. fine එක ගෙවන්න ඕනේ නෑ.... sponsor කරපු කෙනා කියන ගාන ඉතින් දෙන්න වෙනවා.. එයත් එක්ක කතා කරලා ගාන අඩු කරගන්න බලන්න... නැත්නම් අබුඩාබි වල තියෙන ලංකාවේ එම්බසි එකට කතා කරල බලන්න.නමෙක මම දාන්නම් +971 2 631 6444 / +971 2 634 6481
@-sithaniwanabanapada877
@-sithaniwanabanapada877 5 ай бұрын
Bro..මම Work Visa (Freelance Visa) ඇවිත් over stay ඉන්නේ.. මේ විදිහට යන්න පුළුවන්ද ලංකාවට
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
පුළුවන්
@-sithaniwanabanapada877
@-sithaniwanabanapada877 5 ай бұрын
@@AshiralakshanDezoysa Thanx dear
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
@@-sithaniwanabanapada877 You welcome ❤️
@user-wx2cg7ts2v
@user-wx2cg7ts2v 3 ай бұрын
අයියෙ ඩුබායි වීස වලට ඇබ්ස්කොන්ඩින් වදිනවද?,නැද්ද? අනේ කියන්නකො ප්ලීස්😢
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
Absconding වදිනවා... අනිවාරෙන්
@ishanlahiru4893
@ishanlahiru4893 Ай бұрын
අය්යෙ ඔමාන් ගිහින් විසා එක අලුත් කරගන්න විදිහ දාන්න කො විසිට් එක
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
මම ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙන්නෙ. මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහායින් දාන්නම් බලන්න 👇 kzbin.info/www/bejne/aZa7pIuDqKt8nqMsi=_5apCpxd5KgWrniK
@hirunimadhumali5587
@hirunimadhumali5587 2 ай бұрын
අයියේ මාස 6ක් වීසා නැතිව ඉදලා ඊටපස්සේ outpass දගෙන ලන්කාවට ගියා දැන් ආයේ ඩුබායි එන්න බැරිද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
සාමාන්‍යයෙන් එහෙම outpass දාගෙන යන අයව life time ban කරලා තමයි යවන්නෙ. ඔයාට ඒක එහෙමද නැද්ද කියලා දැනගන්න නම් විසිට් වීසා එකක් apply කරල බලන්න. වීසා එක ආවොත් අවුලක් නෑ නැත්නම් reject උනොත් ඉතින් එන්න බෑ
@hirunimadhumali5587
@hirunimadhumali5587 2 ай бұрын
Visa apply karanne nathuwa balagann widihak nadda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
@@hirunimadhumali5587 මම දන්න විදිහට වෙන විදිහක් නෑ නංගි.
@chandipathiraja2446
@chandipathiraja2446 7 ай бұрын
යුරොප් රටක ඉන්න කෙනෙකුට ගොල්ඩි විසාඑක හදා ගන්නේ කොහමද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 7 ай бұрын
මේ වීඩියෝ එක බලන්න. පල්ලෙහා ලින්ක් එක 👇 kzbin.info/www/bejne/n3Smg4CnnNqLbbcsi=7NezdpGEgxZWbUz9
@dilinirajapaksha7851
@dilinirajapaksha7851 2 ай бұрын
Mali.airport eke kothanada gewanna.oni fine.eka
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
අක්කේ ඔයා ticket counter එකෙන් අහන්න overstay fine එක ගෙවන office එක කොහෙද තියෙන්නෙ කියලා එයාලා කියයි. නැත්නම් airport එකේ officers ලා ඉන්නවා එයාලගෙන් උනත් අහන්න එයාලා ඔයාට කියයි.
@EshaniNipun
@EshaniNipun 3 ай бұрын
Me embasiyen udau ganna puluwanda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 3 ай бұрын
කතා කරල බලන්න. මේ නම්බර් දෙක එම්බසි එකේ... අබුඩාබි වල තියෙන්නෙ +971 2 631 6444 / +971 2 634 6481
@Nirusenavirathna
@Nirusenavirathna 6 ай бұрын
Api band eka kochchara kalekata wedilada keyala check karaganne kohomada keyala video ekak karannako
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
Ban එක බලාගන්න විදිහක් නෑ... ඔයාට බෑන් එක බලාගන්න ඕනෙ නම් විසිට් වීසා එකක් apply කරන්න ඕනේ.. ඊට පස්සෙ වීසා එක reject උනේ නැති උනොත් අවුලක් නෑ ඔයාට ban එකක් නෑ.. හැබැයි reject උනාම.. ඔයාගේ වීසා එක apply කරන agent ට පුළුවන් Ban එක කොච්චර කාලෙකටද දාලා තියෙන්නෙ කියලා බලන්න.. දැන් ගොඩක් වෙලාවට lifetime ban කරලා තමයි යවන්නෙ... වෙන ක්‍රමයක් නෑ Ban එක බලාගන්න..
@Nirusenavirathna
@Nirusenavirathna 6 ай бұрын
Mama masa 6k overstay hetiye
@Nirusenavirathna
@Nirusenavirathna 6 ай бұрын
Al aweer aken ahuwama kewa apahu enna puluwan keyala
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
@@Nirusenavirathna මම දන්න විදිහට අපිට එහෙම ban එක බලන්න විදිහක් නෑ... ඔයාට al aweer එකෙන් කිව්ව නම් එන නොඑන එක ඔයාගේ අතේ තියෙන්නෙ.
@Nirusenavirathna
@Nirusenavirathna 6 ай бұрын
​@@AshiralakshanDezoysathankyou aiye.
@chamalipriyanthika5402
@chamalipriyanthika5402 19 күн бұрын
ඩුබායි ඉදලා අවුට් පාස් ගියොත් ඩූබායි හරහා වෙන් රටවල් වලට යන්න බැරිද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 19 күн бұрын
@@chamalipriyanthika5402 ඔයා වෙන රටකට යනව නම් ඒ flight එක ඩුබායි වල නතර කරල නම් යන්නෙ ඒ කියන්නෙ ඔයාට Dubai වලින් transit එකක් තියෙනව නම් එහෙම යන්න බෑ. ඔයා direct flight එකක වෙන රටකට යනව නම් ගැටලුවක් නෑ.
@SirideviDewaselawam
@SirideviDewaselawam 2 ай бұрын
Aiya visa ganawada iware una visa ekak ga gabna ona.😊
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
නෑ නෑ මම වීසා ගහන්නෙ නෑ
@SirideviDewaselawam
@SirideviDewaselawam 2 ай бұрын
Ape maththa vist ekakta sajha giya gaththa aya den eyawa soyanne koyeda thenaka genin dala job ekuth ne visath iwarai den masa Pak wenawa laksh 6.30 gaththa monawath karanna berida😥
@tharushamalinga4135
@tharushamalinga4135 17 күн бұрын
මම අවුට්පාස් එක දැම්මා පොටෝ ගත්තෙ නෑනෙ අමීර් එකෙන්
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 17 күн бұрын
@@tharushamalinga4135 ගත්තෙ නැත්නම් කමක් නෑ
@MalaniBanagala
@MalaniBanagala 2 ай бұрын
Malli mata blck seel ddala. Awalaa. Tiyenne aye dubai walata yanna berida plees malli mata kiyanna
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
ආපහු ඩුබායි එන්න බෑ.
@AmaldesilvaAmal
@AmaldesilvaAmal Ай бұрын
Over stay idala outpass dagena giyoth aye transit ekktawath enna barida aiye.
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@AmaldesilvaAmal කොහොමත් outpass දාන් යනව කියන්නෙ ban කරල යවන්නෙ මල්ලි. ඒක අවුරුදු 1 ක් 2 ක් 5 ක් 10 ක් හෝ ජීවිත කාලෙටම වෙන්න පුළුවන්. ඉතින් ban කරලා තියෙද්දි transit එන්න බෑ.
@AmaldesilvaAmal
@AmaldesilvaAmal Ай бұрын
@@AshiralakshanDezoysa dubai witharakda aiye transit enna bari
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@AmaldesilvaAmal ඩුබායි කියන්නෙ රටක් නෙමෙයිනේ UAE තමයි රට. එතකොට මුලු UAE වලටම බෑ. එතකොට ඩුබායි , සාජා , අබුඩාබි , රසල් කයිමා ඔය තැන් 4 ම Airports තියෙනවා ඔය airports 4 ටම transit එන්න බෑ.
@NilushiPreethika-y4o
@NilushiPreethika-y4o 16 күн бұрын
මම ඩුබායි වලට යන්න පුලුවන්ද අඋට් පස්වලට ආව අඋරුදු 11 උ නා පාස් පොට් දුඋන්නේ නෑ මම ගමට් akan එ leයට ඇවිත් වැඩ කලා නෑ ව ත ය න්න පුළුවන් ද කොහොමද දැන ගන්න මටයන් න පුලුවන්ද දැන්ඩු බා eඑක ට
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 16 күн бұрын
Out pass ආවම ගොඩක් වෙලාවට lifetime ban කරල තමයි යවන්නෙ. සමහරක් විට අවුරුදු ගානකට වෙන්න පුළුවන්. Ban එක බලාගන්න විදිහක් නම් මම දන්නෙ නෑ. ඔයාට ඩුබායි එන්න පුලුවන්ද බැරිද කියලා බලාගන්න විසිට් වීසා එකක් apply කරල බලන්න. වීසා එක approve උනොත් ඔයාට එන්න පුළුවන් හැබැයි Reject උනොත් එන්න බෑ.
@NilushiPreethika-y4o
@NilushiPreethika-y4o 16 күн бұрын
තෑන්ස් මල්ලි
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 16 күн бұрын
@@NilushiPreethika-y4o you welcome ❤️
@SanjeewaRoshan-r2s
@SanjeewaRoshan-r2s Ай бұрын
Bro.mta id tiyenawa.job aka karanna be.amaruii.lankawata yanna paspot aka den ne.yanna vidiyak kiyanna puluwan da.apa wela inne
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
MOHRE එකට කතා කරල බලන්න. නම්බර් එක 👇 +971600590000
@ShenaliShenali-s2i
@ShenaliShenali-s2i 15 күн бұрын
Mageth paspot eka ejansiye eka ganna ejansiye una diram 8000k illanawa .ithin mata embasi gihin out pas ekak dan lankawata yanna puluwanda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 14 күн бұрын
@@ShenaliShenali-s2i එම්බසි එකෙන් out pass දාන්න බෑ. පාස්පෝට් එක නැතුව outpass දාන්න බෑ. Outpass දාන්නෙ Amer center වලින්.
@srilanka_worldwide
@srilanka_worldwide Күн бұрын
Machn uba lankawata giyada?
@srilanka_worldwide
@srilanka_worldwide Күн бұрын
​@@ShenaliShenali-s2imokada une mavhn
@nuwaniwasundara9678
@nuwaniwasundara9678 6 ай бұрын
මම අදුරන කෙනෙක් මට වීසා එක එව්වෙ . මට absconding තියනවද නැද්ද බලාගන්න විදියක් නැද්ද අයියෙ .ඒජන්සියට කතා කරන්නෙ නැතුව වෙන විදියක් නැද්ද.ඇප් එකක් වගෙ
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
පුලුවන් ඔයා මට මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න.මම බලලා දෙන්නම්. මගේ youtube channel එකේ තියෙනවා මගේ facebook account එකේ link එක ඒක්න් ගිහින් මැසේජ් එකක් දාන්න මම බලලා දෙන්නම්
@Saduni-nh7wi
@Saduni-nh7wi 2 ай бұрын
අයියෙ මම පාස්පොට් නැති උනාම තව පාස්පොට් එකක් දෙන්නෙ එක පාරක් පාවිච්චි කරන්න පුළුවන් එකක් එක ගත්තා එම්බසියෙන්,මට විසිට් විසා ගහලා තිබ්බෙ එක ඉවර වෙන්න කලින් එම්ප්ලොයිමන්ට් විසා එකක් ගැහුවා ඔක්කොම කර ගත්තා මම මට යන්න ලු දැන් ඉමෙග්‍රෙශන් වලට එකට ගිහින් මාස දෙකෙ විසා එක අයින් කර ගෙන අවුට් පාස් එක ගන්න පුළුවන් ද අනෙ මට සල්ලි ත් නෑ ඉමෙග්‍රෙශන් ගියාම කියක් දෙන්න ඔනෙද එක දවසින් කර ගන්න පුළුවන් ද?
@Saduni-nh7wi
@Saduni-nh7wi 2 ай бұрын
අනෙ රිප්ලයි එකක් දෙන්න කො අයියෙ
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
Employment visa ගැහුව නම් ඇයි යන්නෙ ? කව්ද යන්න කියන්නෙ ?
@PiyumiNadisha-lh8fp
@PiyumiNadisha-lh8fp 2 ай бұрын
අය්යේ මං employment visa ඇවිත් ඉන්නේ අවිල්ලා දැන් මාසයක් වෙනවා . මගේ passport එක company තියෙන්නේ . හැබැයි විසා එක 30.5.2024 ඉවර වෙනවා . තාම medical , finger දිබ්බේ නැ . මට ලංකාවට යන්න ඔනේ කොහොමද අය්යේ යන්නේ please උදව් කරන්න 🙏🙏🙏
@PiyumiNadisha-lh8fp
@PiyumiNadisha-lh8fp 2 ай бұрын
Rpy karanna ayye 🙏🙏
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
@@PiyumiNadisha-lh8fp ඔයාට ලංකාවට යන්න ඕනෙ නම් එයාලගෙන් පාස්පෝට් එක ඉල්ලගන්න.එයාලා දුන්නෙ නැති උනොත් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න පාස්පෝට් එක තියන් ඉන්නව දෙන්නෙ නෑ කියලා.
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 6 ай бұрын
ඩුබායි out pass දැම්මොත් කුවේට් ,කටාර්,බහරේන් ඕමාන් යන්න බෑද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
දැනට තියෙන නීතිය අනුව යන්න පුළුවන් කිසිම අවුලක් නෑ
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 6 ай бұрын
@@AshiralakshanDezoysa Thanks
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
@@user-zl2bz2zn3o you welcome
@anushasrimathi8561
@anushasrimathi8561 2 ай бұрын
පාස්පෝර්ට් එක නැතිව කොපියෙන් පුළුවන්ද ඇප්ලයි කරන්න පාස්පෝර්ට් නැති අයට පුළුවන්ද
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
Amer center එකට ගිහින් අහන්න.
@rasikahemachandra7931
@rasikahemachandra7931 4 ай бұрын
මගේ ඇබිස්කොන්ඩින් අයින් කරන්න ඩිරාමි 3500ක් ඉල්ලනව ඒජන්සි එකෙන් දින 37 විසා ඉවර වෙලා ෆයින්ඩි එක ගෙවිවා අපිට බැරිද ශ්‍රී ලංකන් එමිබසි එකෙන් absconding අයින් කරගන්න
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
ලංකාවේ එම්බසි එකෙන් absconding අයින් කරගන්න බැහැ. සාජා විසිට් එකක් නම් සාජා immigration එකට යන්න ඕනේ absconding අයින් කරගන්න. ඩුබායි විසිට් එකක් නම් absconding අයින් කරන්න පුළුවන් ඔයාගේ වීසා එක ගහපු ඒජන්ට්ට විතරයි... අනික ඔයා කොහොමද absconding නොගෙවා fine එක ගෙව්වේ ? එහෙම ගෙවන්න බැහැ.. absconding අයින් කරගෙන තමයි fine එක ගෙවන්න පුළුවන්.
@rasikahemachandra7931
@rasikahemachandra7931 4 ай бұрын
කමිපැන් එකෙන් ගෙවිවා දැං find එක ඉවරයි කියල පෙන්නනවනේ එතකොට
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
@@rasikahemachandra7931 මොකකද පෙන්නන්නෙ ෆයින් එක ඉවරයි කියලා ? ඔයා මොනා කියනවද කියලා මට තේරෙන්නෙ නෑ.. ඔයාව absconding දාලා තියෙනව නම් ඔයා මුලින්ම absconding එක අයින් කරගන්න ඕනේ සල්ලි ගෙවලා.. ඊට පස්සෙ තමයි fine එක ගෙවන්න පුළුවන්... නැතුව absconding තියෙද්දි fine එක ගෙවන්න බැහැ... ඒක තමයි මෙහෙ තියෙන නීතිය.. ඒක වෙනස් කරන්න බැහැ...
@rasikahemachandra7931
@rasikahemachandra7931 4 ай бұрын
දැං මට ෆයින්ඩි එකතියෙන්නේ දවස් තුනක විතරයි විසා ඇප්ලයි කරන්න බැ ඇබිස්කොන්ඩින් අයින් නොකර
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
@@rasikahemachandra7931 මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO
@NethuimashiNethuimashi
@NethuimashiNethuimashi Ай бұрын
Aiye pasprot eka netuwa autpass dan yanna beida
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
පාස්පෝට් එක නැතුව යන්න බැහැ.
@NethuimashiNethuimashi
@NethuimashiNethuimashi Ай бұрын
@@AshiralakshanDezoysa et aiye pasprot eka wenuwata dokiumat ekak tiyanawalu eka aran yanna puluwan kiyala katawak tiyanawa.eka embacy eken ganna onilu
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@NethuimashiNethuimashi ඔව් එහෙම පුළුවන් එම්බසි එකට කතා කරල බලන්න. නම්බර් එක මම පල්ලෙහායින් දාන්නම් 👇 +971 2 631 6444 / +971 2 634 6481
@NethuimashiNethuimashi
@NethuimashiNethuimashi Ай бұрын
​@@AshiralakshanDezoysaAne oyata godak thank visa neti unata aulak neti wei neda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@NethuimashiNethuimashi you welcome. Visa නැති අයට තමයි out pass දාගෙන යන්න තියෙන්නෙ.
@nishanthirankoth9105
@nishanthirankoth9105 Ай бұрын
Mali aut pass welata avith aye a retata kochere kaaleykin yanne beida
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
ඒක මට කියන්න බෑ කොච්චර කාලයක්ද කියලා ඒක අපිට බලන්න නම් විදිහක් මම දන්නෙ නෑ. අවුරුද්දක් , 2 ක් , 5 , 10 ක් හෝ ජීවිත කාලෙටම වෙන්නත් පුළුවන්. ඔයා පොඩ්ඩක් ලංකාවේ travel agancy එකකින් ගිහින් අහල බලන්න.
@nishanthirankoth9105
@nishanthirankoth9105 Ай бұрын
Aney thanks mali oman hitiyaa man auruduw 10aperaadey mata pingal wedunaa gedare kema dunne amaruwen lankawata pass aketa awey dan avillaa 5 mata yanne berida kagen ahenneda?
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@nishanthirankoth9105 මම ඕමාන් ගැන නම් දන්නෙ නෑ. මම කිව්වේ ඩුබායි ගැන.
@nishanthirankoth9105
@nishanthirankoth9105 Ай бұрын
@@AshiralakshanDezoysa aney puluwannam ahela kiyannekoo p l s
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@nishanthirankoth9105 සොරි ඕමාන් වල දේවල් මම දන්නෙ නෑ.
@Thushanibuddika
@Thushanibuddika 2 ай бұрын
Aiye uae wala id ekak enna kochchara kal yanawada
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
ඔයා ඉතුරු වැඩ ඔක්කොම කලාට පස්සෙ fingerprints තිබ්බට පස්සෙ සාමාන්‍යයෙන් දවස් 2 න් එන්නත් පුළුවන් මට ආවේ දවස් 2 න් සති 2 න් එන්නත් පුළුවන්. එහෙම හරියටම දිනයක් කියන්න බෑ. හැබැයි සති 3 ක් නම් යන්නෙ නෑ.
@Thushanibuddika
@Thushanibuddika 2 ай бұрын
Hari thanks aiye
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 2 ай бұрын
@@Thushanibuddika You welcome මල්ලි ❤️
@Thushanibuddika
@Thushanibuddika 2 ай бұрын
Aiyo deiyane mn malliyak nemei 😒
@Thushanibuddika
@Thushanibuddika 2 ай бұрын
Aiye hasbange visa ekata wifeta wisa ekak gahaddi eyage padiya diram 4000k penna onada
@user-jn4rg6pb4b
@user-jn4rg6pb4b 6 ай бұрын
Jail එකට දානවද out pass දාලා යන්න apply කලොත්......
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
Apply කලොත් දාන්නෙ නෑ.. හොරෙන් හැංගි හැංගි ඉදලා මාට්ටු වුනොත් තමයි jail දාන්නේ...
@user-jn4rg6pb4b
@user-jn4rg6pb4b 6 ай бұрын
Grace period after employment visa cancellation එක දවස් 30 ද 60 ද සර්...?
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 6 ай бұрын
@@user-jn4rg6pb4b දවස් 30 තමයි සාමාන්‍යයෙන් හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්
@user-ep2yz3di5n
@user-ep2yz3di5n Ай бұрын
මම ගොඩක් අසනීපෙන් ඉන්නේ මට උදව් කරන්න ලංකාවට යන්න
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@user-ep2yz3di5n ලංකාවේ එම්බසි එකට කතා කරන්න. නම්බර් එක පල්ලෙහායින් දාන්නම් 👇 +971 2 631 6444 / +971 2 634 6481
@rusithrathnayaka4322
@rusithrathnayaka4322 Ай бұрын
Ayya out pass awa knk inwa mge yaluwek Green clour seal eka tynne eyta aya dubai yannda berda
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
Seal එක නෙමෙයි. Out pass දාන් ආව නම් ban කරලා තමයි ලංකාවට යවන්නෙ. ඒක අවුරුද්දකටද දෙකකටද පහකටද නැත්නම් ජීවිත කාලෙටමද කියලා දන්නෙ නෑ. ඔයාට ban එක චෙක් කරගන්න නම් විදිහක් මම දන්නෙ නෑ. ඔයාට ඩුබායි වලට එන්න පුලුවන්ද බැරිද කියලා දැනගන්න විසිට් වීසා එකක් apply කරල බලන්න. වීසා එක ආවොත් අවුලක් නෑ. හැබැයි වීසා එක reject උනොත් එන්න බෑ. සාමාන්‍යයෙන් ඔහොම outpass යන අයව ජීවිත කාලෙටම ban කරලා තමයි යවන්නෙ. ආපහු ඩුබායි එන්න බැරි වෙන්නම.
@rusithrathnayaka4322
@rusithrathnayaka4322 Ай бұрын
@@AshiralakshanDezoysa thnx
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Ай бұрын
@@rusithrathnayaka4322 you welcome
@priyanganie2994
@priyanganie2994 4 ай бұрын
Mali.dubai .embassy .no.dannako
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 4 ай бұрын
ඒක එම්බසි එක නෙමෙයි එම්බසි එක තියෙන්නෙ අබුඩාබි වල.. ඩුබායි වල තියෙන්නෙ consulate office එකක්.. මම තැන් දෙකේම නම්බර් දාන්නම්. ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය අබුඩාබි +971 2 631 6444 / +971 2 634 6481 Consulate office ඩුබායි (+971) 04 355 2417 / 04 340 4605
@RasikaNiroshani-iw8oq
@RasikaNiroshani-iw8oq Күн бұрын
Aiye MN apu aluta aluminiyam company 1ka wada kala ataninn mata denawa kiuwa padi dunna visa gahuwethna mage passport 1 dennethna MN ganne kohomada kiyannako
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa Күн бұрын
@@RasikaNiroshani-iw8oq පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. වෙන කරන්න දෙයක් නෑ
@udarakalpadeep2804
@udarakalpadeep2804 5 ай бұрын
අයියේ පාස්පොර්ට් එක ලග නැත්තන් කොහොමද ලන්කාවටයන්නේ
@AshiralakshanDezoysa
@AshiralakshanDezoysa 5 ай бұрын
ඔයා අබුඩාබි වල තියෙන ලංකවේ එම්බසි එකට කතා කරලා බලන්න එයාලා කියයි. දැන් ඔහොම පාස්පෝට් එක නැතුව කෙනෙක් කතා කලා මට. එයා එම්බසි එකට කතා කලාම කියලා පාස්පෝට් එකක් අලුතින් හදාග්න්න වෙනවා කියලා. මල්ලි ඩුබායි වල ලංකාවේ ඔෆිස් එකක් තියෙනවා ඒකෙන් හදාගන්නත් පුළුවන් නැත්නම් අබුඩාබි වල ලංකාවේ එම්බසි එකෙන් හදාගන්නත් පුළුවන්.මම නම්බර් දෙක දාන්නම් කතා කරල විස්තර දැනගන්න. ඩුබායි ඔෆිස් එක ලංකාවේ (+971) 04 355 2417 / 04 340 4605 අබුඩාබි වල ලංකාවේ එම්බසි එක +971 2 631 6444 / +971 2 634 6481
@user-mv3ih5qt6t
@user-mv3ih5qt6t 3 ай бұрын
Hi
@NethuimashiNethuimashi
@NethuimashiNethuimashi Ай бұрын
Oya lankawata giyada passport eka hada gattada
@udarakalpadeep2804
@udarakalpadeep2804 Ай бұрын
@@NethuimashiNethuimashi ow man lankawata awa pasport eka man arbapgen gatta polissiyata gihin
@dimithyasiruWalpalge
@dimithyasiruWalpalge 18 күн бұрын
Machn policeyt gihin kohomad passports aka ganna widiy mt poddk kiyno​@@udarakalpadeep2804
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 28 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 6 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН