ඛජ්ජනීය සූත්‍රය 2 | Khajjaneeya Suthraya 2 | Ven Koralayagama Saranathissa Thero 2024

  Рет қаралды 673

Piyum Vila

Piyum Vila

Күн бұрын

ඛජ්ජනීය සූත්‍රය 2 | Khajjaneeya Suthraya 2 | Ven Koralayagama Saranathissa Thero 2024
#koralayagamasaranathissathero
#koralayagamasaranathissatherobana
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhis...
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 7
@choppat.v5601
@choppat.v5601 19 күн бұрын
මාගේ තිලො ගුරැ බුදු පියානන් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය ☸️🙏☸️
@choppat.v5601
@choppat.v5601 19 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට අමා මාහා ිවන ඉස් පර්ශ කරන්න ශක්තිය ධයිරය ලැබෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය 🙏☸️🙏
@chamarasaumya7947
@chamarasaumya7947 19 күн бұрын
සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 8 күн бұрын
විශ්වයේ සියලුම බූදුවරුන් හට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 19 күн бұрын
මා කර ගත් මෙ පින් සියලුම සත්වයොන්ට අනුමොදම් කරමි .සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@KevinMax-fs8vs
@KevinMax-fs8vs 18 күн бұрын
❤️❤️❤️
@somalathaliyanage6350
@somalathaliyanage6350 19 күн бұрын
🙏🙏🙏🙏🙏(20.1.2025)
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН