ඛජ්ජනීය සූත්‍රය 1 | Khajjaneeya Suthraya 1 | Ven Koralayagama Saranathissa Thero 2024

  Рет қаралды 4,197

Piyum Vila

Piyum Vila

Күн бұрын

ඛජ්ජනීය සූත්‍රය 1 | Khajjaneeya Suthraya 1 | Ven Koralayagama Saranathissa Thero 2024
#koralayagamasaranathissathero
#koralayagamasaranathissatherobana
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhis...
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 11
@dissakumari1875
@dissakumari1875 23 күн бұрын
සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධු` 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!
@choppat.v5601
@choppat.v5601 20 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට අමා මාහා නිවන ඉස් පර්ශකරන්න ශක්තිය ධයිරය ලැබෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය ☸️🙏☸️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 23 күн бұрын
විර්ය වඩන්න ඕන ඉලියේ ඉන්න පුද්ගලයා යී හීන වෙලා තියෙන්නේ මම්ම තමයි වසර පන්දාහක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නමුත් කුසිනාරමයට වඩිනව‍ මූළු ශරිරයම පිරිනිවන් පාන්න වඩිනව‍ සියලුම ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා එතකොට නැවත අබුද්ධෝත්පාද කාලයක් නැවත එනවා එකින් ඒකට බොහොම ලස්සනට දේශනා කලා ගොඩක් පින් ඔබ වහන්සේට අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් උතුම් බෝසත් කොරලායාගම සරණතිස්ස කාරුණිකයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිට උතුම් පාරමිතාවන් සුවසේ සම්පුර්ණ කරගෙන මතු උතුම් සම්මා සම්බුද්ධ රාජ්ජ්‍ය සතුටින් අත් කරගන්න ලැබේවා 💝ලැබේවා 💝ලැබේවා 💝 සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻දෑත දෝත නලලේ තබා මං ඉතාමත් සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් වදිමි වදිමි වදිමි සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻😊
@chamarasaumya7947
@chamarasaumya7947 22 күн бұрын
සාධු සාධු සාධු 🌼🙏🌼🙏🌼🙏.පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@choppat.v5601
@choppat.v5601 20 күн бұрын
මාගේ තාතා ගත සමි බුදු පියානන් වහන්සේට මාගේ නමස් කාරය ⁣වෙිවා සාදු සාදු සාදු නමො බුද්ධාය 🙏☸️🙏
@NirmalaNamalika
@NirmalaNamalika 22 күн бұрын
සාදූ සාදූ සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Nikbaithjkk
@Nikbaithjkk 5 күн бұрын
🙏🙏🙏
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho 19 күн бұрын
සාදූ 🙏 සාදු 🙏 සාදු 🙏🌹🌹🌹🌹
@chamarasaumya7947
@chamarasaumya7947 22 күн бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 23 күн бұрын
සොහොනේ දුරගන්දය ජේතවනාරාමයට දුර්ගන්දය යන්නේ නැහැ තමන්ගේ පංච උපාදානස් කන්දය කරගෙනයි මට‍ මේ වගේ ජිවිතයක් තිබුන පෙර ජිවිතයේ මං මෙහෙම සැප වින්දද දුක් වින්දදා කියලා බලන්න පුළුවන් අතීතයට යන්න බලන්න ටිකක් තේරෙනවා මදි වුණා නමුත් අහන්න ආසයි මේ ඉන් ද්‍ර යන් මට‍ තිබුනද මම අතීත ජිවිත සංගාසා කියලා වගේ මට‍ ඇහුනෙ හරිද මන්ද ගෞරවනීය ස්වාමින් වහන්ස මේ මහත කෙනෙක් ද කෙට්ටු කෙනෙක් ද මේ සංස්කාර කියන්නේ පෙර ජිවිත ගත කරපු හැටි බලන්න ගියා ආත්මයේ මං හිටියේ මෙහෙමයි මනුස්‍ය ජිවිතයක් ගත කලාද තිරිසන් ආත්මයේ ජිවත් වුණා ද කියලා බලන්න පුළුවන් රූපය තියෙන්නේ මේ රුපයට ශරිරයට ඇතී වනවා නැති වෙනවා හරියට හුළග වගේ හිත ඇතී වෙනවා හිත අරමුණ සොයමින් යනවා මේ හිත හිත කොහේ දුවනවාද අපිවත් දන්නේ නැහැ හිතට යන්න බැහැ අරමුණ ගන්න පුළුවන් දැකපු දෙයක් නැවත හිතනකොට හිත ගියා කියනව තත්පරයට සිත් ඉපදෙනවා නැති වෙනවා නැවත නව‍ නැවත යනවා එනවා මෙය විදර්ශනා කලොත් මාර්ග පලයක් ලබන්න පුළුවන් කියලා මට‍ හිතෙනවා ගෞරවනීය ස්වාමීනි
@somalathaliyanage6350
@somalathaliyanage6350 19 күн бұрын
🙏🙏🙏🙏🙏(20.1.2025)
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
දරුවන්ට හරියන විදිහක්/ven welimada saddhaseela theroo
28:02
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 163 М.
IDURAGARE INDRARATHNA THERO
47:02
maga
Рет қаралды 14 М.