2 Minutes Korean | EPS TOPIK | 54 පාඩම රක්ෂණ මුදල්

  Рет қаралды 43,798

Two Minutes Korean

Two Minutes Korean

Күн бұрын

Пікірлер: 188
@dkbodare6623
@dkbodare6623 Жыл бұрын
සර් මම 6.27 exam ලිව්වේ ලකුණු 180යි... රක්ෂණය පාඩම කර ගත්තේ සර් දාපු Video එකෙන් . සර් කරපු ඔක්කොම paper ටික බලලා අමාරු වචන ලියාගෙන හොදට පාඩම් කරා... මාස තුනක් හොදටම වැඩ කරා.... ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට ගොඩ යන්න සර් මේ කරන්නෙ ලොකු උදව්වක්... Thank you sir (දෙහිඅත්තකණ්ඩියෙ කොල්ලෙක්)
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Congratulations.... ithuru weda tikath goda dagena ikmaninma en a lebewa kiyala prarthana karanawa .. good luck !
@gayanmaduranga3242
@gayanmaduranga3242 3 ай бұрын
❤❤
@surangasalika3369
@surangasalika3369 Жыл бұрын
පැහැදිලි කිරිම ගොඩාක් වාටිනවා පොතේ අමාරුම පාඩමක්... සුසිල් සර්ගේ විඩියෝ බලන හැමොම ගොඩ ඉතින්... ස්තුතියි ❤️❤️❤️🤟
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 10 ай бұрын
මේ වීඩියෝ feedback එකක් නොදී හිටියොත් මම වරදක් කරනවා කියලා මට හිතෙනවා. මේ පාඩම ගොඩදාගන්න අද මං දවසෙම සම්පූර්ණ දවසක් තිස්සේ පාඩම අල්ලගෙන මහන්සි වුණා තේරුම් ගන්න ගූගල් translator use කලා youtube search කරා එන්ටර්නෙට් එකෙන් insurance ගැන හෙව්වා pictures download වචනවල තේරුම් හොයාගන්න. දවසක් තිස්සේ මහන්සි වෙලා එපා වෙලා හිටියේ. ඒත් මට තේරුම් ගන්න බැරි වුණා. ඒත් තවත් හොයන අතරතුර තමයි සර්ගේ වීඩියෝ එක හම්බවුණේ කියාගන්න තේරෙන්නේ නැහැ මට මේ වීඩියෝ එකේ තියෙන වටිනාකම. පළවෙනි පාර වීඩියෝ එක බලල හොඳට තේරුම් ගත්ත. දෙවැනි පාර බලන ගමන් නෝට් එක හදා ගත්තා. කවුරු හරි වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවල බලනවනම් මේ වීඩියෝ එක බලන එක ප්‍රයෝජනයක් තියේවිද කියලා highly recommend කරනවා රක්ෂණ පාඩම ගොඩදාගන්න ඕනෙනං මෙන්න වීඩියෝ එක. අන්තිමට කියන්න තියෙන්නේ මම සර්ව මීට කලින් දැකලත් නෑ වීඩියෝ බලලත් නෑ. අද තමයි මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලද්දි සර්ව දැක්කෙත් ගොඩක් පිං කියල තමයි කියන්න තියෙන්නේ තව ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you Sir ♥️
@twominuteskorean3621
@twominuteskorean3621 9 ай бұрын
Thank you putha .. kepaveemen weda karala idiri gamana sarthaka kara ganna suba pathanawa ..❤️❤️
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 9 ай бұрын
@@twominuteskorean3621 ❤️
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
ඔළුව පිස්සු වට්ටපු පාඩමක් සර් මේක හොඳටම තේරුනා ...thank you sir ❤🙏
@Suduchutivlog
@Suduchutivlog 3 ай бұрын
ගොඩක් පින් සර් හොදටම තේරුණා ❤🙏
@dineshwijesundara5929
@dineshwijesundara5929 3 ай бұрын
❤❤❤❤❤❤❤🎉 සර් ගොඩක් ස්තුතියි.❤❤❤ සේරම ටික ලියාගත්තා❤😊
@ravindrasandaruwan6998
@ravindrasandaruwan6998 Жыл бұрын
නියමයි සර් හොදටම තේරෙනව
@Lakmal-n7k
@Lakmal-n7k Жыл бұрын
පට්ටා වටිනවා මේ පාඩම එපා වෙලා හිටියේ දැ සුපිරියට තෙරුම් ගත්තා බොහොම පින් සර් 🙏🙏🙏 පුලුවන්නම් පඩි සම්බන්ධයෙන් තියන පාඩමත් දාන්න
@imeshmadushanka8753
@imeshmadushanka8753 Ай бұрын
හොද පැහැදිලි කිරීමක් සර්...බොහොම ස්තූතියි ....♥️
@roshanherath2145
@roshanherath2145 Жыл бұрын
බයවෙලා හිටපු පාඩමක්.දැන් ලේසිම පාඩම .ගොඩක් පින් සර්
@rjeewan2745
@rjeewan2745 Жыл бұрын
godsk watinawa sar thama me padama hodata pahadili kare thanks sar
@malithamalshan8074
@malithamalshan8074 Жыл бұрын
ගොඩක්ම වටිනවා සර් මේ විඩියෝ එක නම් පින් සර්🙏🙏🙏🙏
@chandisandakalum4389
@chandisandakalum4389 Жыл бұрын
අනේ ගොඩාක් පිං සර්...බැලුවට තේරුම් ගන්න බැරි උන පාඩමක්..අද තමය් හරියටම තේරුම් ගත්තේ🥰❤️
@DineshMadusanka-ue8bz
@DineshMadusanka-ue8bz 9 ай бұрын
ගොඩක් ස්තුතීයි ස්ර් ❤️❤️❤️❤️
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
අය්යේ ගොඩක් වටිනවා 👏👏😍
@PasinduSadaruwan-jz5hx
@PasinduSadaruwan-jz5hx 3 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ආදරෙයි ❤😊😊
@mixpickle0330
@mixpickle0330 Жыл бұрын
ස්තුතියිsir ගොඩක් පිං 🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷🇰🇷😘😘
@malindamadhusankha9229
@malindamadhusankha9229 Жыл бұрын
ගොඩක් වටිනවා දිගටම කරගෙන යන්න සර්👌❤️
@harshatube6976
@harshatube6976 9 ай бұрын
Bohoma sthuti sir❤❤...
@malithamalshan8074
@malithamalshan8074 Жыл бұрын
ගොඩක් වටිනවා සර් මේ පාඩම නම්🙏🙏🙏
@Hashansrimal123
@Hashansrimal123 Жыл бұрын
Niyamai sir..prashna tikak karanna.😍
@saliyasanka3107
@saliyasanka3107 Жыл бұрын
Niyamai sir hodata kiyala denawa😍
@rupunkumara143
@rupunkumara143 Жыл бұрын
Niyamai❤ wachanayak Gaana tharumath danaw niyamata pahadili wanawa❤
@nadeeramadusanka5519
@nadeeramadusanka5519 Жыл бұрын
සර් ,ගොඩක් පින් ආදරේයි ❤
@dilipmaduranga4134
@dilipmaduranga4134 Жыл бұрын
Godak sthuthi sir❤❤ good luck ❤❤
@Meloza_online_store
@Meloza_online_store 11 ай бұрын
සල්ලි ගෙවලා වත් මෙච්චර හොඳට ඉගැන්නුවේ නෑ. ❤ thank you sir❤
@avinduchathuranga175
@avinduchathuranga175 Жыл бұрын
ගොඩාක් පින් සර්, රක්ෂණ ප්‍රශ්ණ ටිකක් කරන්නකෝ.
@dulajjayawera8603
@dulajjayawera8603 Жыл бұрын
දෙවියෙක් සර් අමාරැම එවා ටික මේ❤️‍🩹❤️‍🩹💗
@nisal9711
@nisal9711 Жыл бұрын
Sair oyata pin oya dana vido vlata pin ❤ ආදරෙයි hma deykma hodata sarthaka venna kiyala api parthana karanava
@utmadushani5752
@utmadushani5752 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 Жыл бұрын
Godak sthuthi sir 🙏❤️
@romeshmadusanka9736
@romeshmadusanka9736 Жыл бұрын
Maru thama panthiye kare na ..ita kalin meka hoda pannarayak🙏🙏👊❤️🤟🤙
@tharindusahan9824
@tharindusahan9824 Жыл бұрын
ammo loku deyak enakan hitiya padamak thankzz
@madukarachchi8771
@madukarachchi8771 Жыл бұрын
මේ වදිහටම සේවා ගිවිසුම් ගැනයි රැදීසිටීමේ ක⁣ාලය දීර්ඝ කරන ඒ පාඩමත් කරන්නකෝ 🙏
@rajitharavindra4457
@rajitharavindra4457 Жыл бұрын
Ow ane krannko e padamath
@shiranmadusanka3064
@shiranmadusanka3064 10 ай бұрын
නියමයි ❤
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 Жыл бұрын
මරු සර් ❤️ අන්තිම පාඩම් 5 ත් කරන්නකෝ සර් පුලුවන්න්ම්.
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Ok
@pathumrangajeewa5401
@pathumrangajeewa5401 5 ай бұрын
සුපිරියක් සර් 💗
@thesathhansika
@thesathhansika Жыл бұрын
Ammo ගොඩක් පීං සර්
@tharimalaka4312
@tharimalaka4312 10 ай бұрын
Thanku sir ❤❤❤
@ruwanthilini2077
@ruwanthilini2077 Жыл бұрын
සර් දැන් ඇඩ් ප්ලේ වෙනව.. .. එකලග වීඩියෝ ටිකක් දැම්මනම් හරි. .. ♥️♥️♥ පාඩම කටපාඩම් වෙනකම්ම බැළුවා..thnz....️
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Thank you
@nadunshanilka-wc2km
@nadunshanilka-wc2km 6 ай бұрын
❤❤❤❤❤Sir .hodin theruna..thank sir .
@yasa206
@yasa206 Жыл бұрын
Trck වෙලා හිටපු පාඩම් ගොඩදාලා දුන්නට පිං සර් දැන් නම් කොහෙන් ආවත් ගහනවා🇰🇷❤️
@lahirurandika9062
@lahirurandika9062 Жыл бұрын
ගොඩක් පින් සර් ❤️
@niwarthanakeshani-dj5kd
@niwarthanakeshani-dj5kd Жыл бұрын
එපාම කරපු අතෑරල දාපු පාඩමක්. ගොඩක් ස්තූතියි සර්. ❤️🌠 ගොඩක් වටිනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@kasunmadu8591
@kasunmadu8591 Жыл бұрын
නියමයි සර් ❤❤❤❤
@buddikaphs8465
@buddikaphs8465 Жыл бұрын
shot niyamy ganata set awasha tika.
@pasindusanthush2002
@pasindusanthush2002 9 ай бұрын
Godak stuthi sir❤
@janithlakshan2310
@janithlakshan2310 11 ай бұрын
Supiri sir niyamta theruna
@Aloka001
@Aloka001 11 ай бұрын
ගොඩාක් වටිනවා❤
@nuwanmadushanka5707
@nuwanmadushanka5707 Жыл бұрын
නියමයි සර්
@sanaboy5183
@sanaboy5183 Жыл бұрын
Iye liwwe sir 180i godak pin ❤️
@twominuteskorean3621
@twominuteskorean3621 11 ай бұрын
Congratulations ❤️
@charitha119
@charitha119 Жыл бұрын
Sir ada vibahage livve sirge vidio godak baluva 175 sir 😍😍😍😍😍
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Congratulations putha oya godak mahansi wela thiyenawa niyamai.. ithuru weda tikath hodin kara ganna jaya..
@kasunpriyamantha7503
@kasunpriyamantha7503 Жыл бұрын
감사합니다, 선생님❤️❤️❤️
@Anything_Srilanka
@Anything_Srilanka Жыл бұрын
මේ පාඩමෙන් ලොවෙත් ප්‍රශ්න එනවා ❤
@AsokaHerath-ex3un
@AsokaHerath-ex3un Жыл бұрын
අනෙ මට ගොඩක් දෙවල් පැහැදිලි උනෙ සර් කියලා දෙන පාඩම් වලින් ව්‍යාකරන ටිකක් තව කියලා දෙන්නකො සර්
@chathurangilakshikasewwand7049
@chathurangilakshikasewwand7049 7 ай бұрын
Godak sthuthi sir ❤
@dulajpiyathissa8046
@dulajpiyathissa8046 11 ай бұрын
Thankq sir ❤
@ravindrasandaruwan6998
@ravindrasandaruwan6998 Жыл бұрын
Sir hodata terenawa tithatatama pehedili karanawa thanks sir
@dewminichandimali7335
@dewminichandimali7335 Жыл бұрын
මට එපාම වෙලා තිබ්බ පාඩමක් සර් 😒 සර් හොදට කියලා දුන්නා 🥺🌺
@nuwanR867
@nuwanR867 Жыл бұрын
Thank u sir hodtm teruna❤️
@dew5028
@dew5028 Жыл бұрын
Rakshana prashna tikak karmuda♥️
@chalanga6902
@chalanga6902 Жыл бұрын
Thank you sir. ♥️♥️♥️
@SubashaniLakmali-ux8rb
@SubashaniLakmali-ux8rb Жыл бұрын
Godak pin sir අවසාන padam tikath krmuko sir 🫠
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Ok
@sashilaksi
@sashilaksi Жыл бұрын
❤Thanks sir❤
@sachiyah408
@sachiyah408 Жыл бұрын
Thank you so much sir🎉❤
@aravindaw099
@aravindaw099 Жыл бұрын
Me channel 1n godaaak dewal igena gaytta...ada exam liuwa...igana gatta godak dewal...mehema karana 1ta pin oyata...pehedili kirimata Marama watinawa
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Thank you
@madushanimillagasthanna
@madushanimillagasthanna Жыл бұрын
thank you sir.amaruma padamak theruna dan
@nishuindu6468
@nishuindu6468 Жыл бұрын
වැදගත් 😊
@malshadilhani4102
@malshadilhani4102 10 ай бұрын
감사합니다선생님
@rumeshnilanha8826
@rumeshnilanha8826 Жыл бұрын
super sir amru padamk
@shenaldevinda9710
@shenaldevinda9710 6 ай бұрын
පාඩම තේරුම් ගත්තා....🙏❤️
@roshandinuwantha9945
@roshandinuwantha9945 Жыл бұрын
Thankyou sir
@ThiliniHansika-g3u
@ThiliniHansika-g3u Жыл бұрын
감사합니다...
@dinumapalagama7491
@dinumapalagama7491 Жыл бұрын
Godak watinawa sir
@darshana2174
@darshana2174 Жыл бұрын
ගොඩක් වටිනවා sir ❤️❤️❤️
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 10 ай бұрын
🙏🙏🙏🙏🙂🌷
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 Жыл бұрын
Godak watinawa amaruma padamak ❤
@Anything_Srilanka
@Anything_Srilanka 11 ай бұрын
Sir.rakshana padamata adalaw exam ekata awa prshana ekthu Karla video ekak dammada sir.?
@wasanthapiyasingha2590
@wasanthapiyasingha2590 6 ай бұрын
ape sir supiri
@avikheaven7444
@avikheaven7444 Жыл бұрын
thank you so much
@tharindudinuka1814
@tharindudinuka1814 2 ай бұрын
Ammo hugaak watinawa sir
@darshanasandaruwan2105
@darshanasandaruwan2105 Жыл бұрын
මට 29 exam 2වෙනි පොත පැහැදිලිව කරන youtiube chanal ekak kiyannako ගොඩක් පිං.🙏
@sasith3666
@sasith3666 8 ай бұрын
ලෙසියෙන් ඔලුවට යනවිදිහට පාඩම් පැහැදිලි කරනවා නියමයි
@isuru9031
@isuru9031 Жыл бұрын
❤❤❤ 감사합니다
@oshanmadhuranga6354
@oshanmadhuranga6354 Жыл бұрын
Sir anthima padam tikath karanna ko. Please ❤💥
@333sssdssqweqw
@333sssdssqweqw 4 ай бұрын
❤❤❤❤ 감사 합나다 성생님
@bro6275
@bro6275 Жыл бұрын
සර් පුලුවන් නමි කොරියානු සංස්කෘතිය ගැන පාඩමි ටික කරන්නකෝ..මොකද ඒක ඔය රටේ ඉන්න කෙනෙක් කරදින් ගොඩක් හොදට තේරැමි ගන්න පුලුවන් ❤
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Ok
@sachiyah408
@sachiyah408 Жыл бұрын
Please bring the question video soon sir 🙏😊
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
감사합니다 선생님
@anurakumara9905
@anurakumara9905 Жыл бұрын
Thank you
@ravinduwathsara8202
@ravinduwathsara8202 7 ай бұрын
❤❤❤😊🎉
@nalinlakmal123
@nalinlakmal123 Жыл бұрын
Ayya auda padama karannako..
@dilkilakshan9111
@dilkilakshan9111 Жыл бұрын
👍👍👍👍👍💪💪💪💪
@mohomedsiras1538
@mohomedsiras1538 Жыл бұрын
May 30 exam sir koriyan igana ganna aran masa 5 I savandima aulak na 18k vage gannava kiyavima amarui 10i 14 athara bayay sir achu poth deka kare na puluvan vidihata padam tika bala gannava
@akilairan7567
@akilairan7567 Жыл бұрын
Thank You ❤️👍. Best Video 😊👍.Listening Model Papers Videos Karanna Puluwan da?
@dinukalakshan8283
@dinukalakshan8283 Жыл бұрын
@randikaprinters-advertisin61
@randikaprinters-advertisin61 Жыл бұрын
🙏🙏🙏🙏
@sampathmahinda7155
@sampathmahinda7155 Жыл бұрын
🙏🙏🙏🙏❤️💞
@buddikaphs8465
@buddikaphs8465 Жыл бұрын
😍😍😍
@nalinlakmal123
@nalinlakmal123 Жыл бұрын
Yanthara walin krana wada tika padama karannko
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Ok
2 Minutes Korean | EPS TOPIK | සම්බන්ධක පද
48:44
Two Minutes Korean
Рет қаралды 46 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,8 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
2 Minutes Korean | EPS TOPIK | විරුද්ද පද තෝරමු
31:16
EPS TOPIK Listening Practice 31-58 Learn Korean Conversations In Sinhala
51:35
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,8 МЛН