KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිතේ දුක හිර කරගෙන ආයෙමත් ආවා 🥺| ලංකාවේ ගෙවුණු අන්තිම දවස් ටික 👋🇱🇰
31:22
හැඩි වුන කුස්සිය අස් කරමු | kitchen cupboard organiation sinhala | Sri Lankan in Australia
8:01
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
99.9% IMPOSSIBLE
00:24
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
ප්‍රශ්න ගොඩක් මැද්දේ අවුරුදු 2 ක් තිස්සේ අපි හදපු ගෙදර 🏠🏠 | new empty home tour Melbourne Australia
Рет қаралды 146,834
Facebook
Twitter
Жүктеу
1
Жазылу 87 М.
A mom's life in Australia
Күн бұрын
Пікірлер: 597
@ishanisamarasooriya477
2 ай бұрын
සුබ පැතුම් නංගා...මගේ නම් ඇස්වලට කදුලුත් ආවා සතුටට...පුංචි අලුත් ගෙදර සතුටින්..සැනසීමෙන්..ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හැමෝටම තෙරුවණ් සරණයි...
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි. සතුටින් ඉන්න. ❤️❤️❤️
@sandurosarelife7438
2 ай бұрын
Hiii පබා අක්කී..ඇත්තටම හරිම සතුටුයි ඒ වගේම අක්කා කතා කරපු දේවලුත් එක්ක හිතට ලොකු දහිරයක් ශක්තියක් ලැබුණා.....ඕනිම ප්‍රශ්නයක් තුළ සතුටු වෙන්න එක දෙයක් හරි තියෙනව කියපු එක මගේ හිතට මාරම විදිහට වැදුනා...හරිම සතුටුයි අක්කි ඔයාලා මේ විදිහට වෙන රටක ස්ථාවර වෙලා ලස්සනට ජීවත් වෙන එක දකිනකොට...හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉක්මනින්ම ඉෂ්ට කරගන්නට ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා...ආයෙමත් චූටි පැටව් තුන්දෙනාගෙයි අක්කගෙයි ලස්සන වීඩියෝ බලන්න ඉක්මනින්ම ආසාවෙන් බලන් ඉන්නවා.අක්කිගෙ අම්මවත් ආදරෙන් මතක් කරා කියන්න බුදු සරණයි අක්කි ඇතුළු පවුලේ හැමෝටම ජේසු පිහිටයි..❤❤❤❤❤
@paba-amomslife
2 ай бұрын
හරිම ලස්සන comment එකක්. සතුටින් ඉන්න නංගා. ආදරෙයි. ❤️❤️❤️
@geethroxxdsbullymafia8927
2 ай бұрын
Congratulations අක්කේ.. මාත් 19 වෙනිදා අලුතින්ම ඉඩමක් මිලදී ගෙන ඔප්පු අත්සන් කරා. මහත්තයා ඉන්නේ ඊශ්‍රායල්වල. තාම මාස 7යි ගිහින්. මට ලොකු ජයග්‍රහණයක් වගේ ඒ අත්දැකීම.. ඊලග හීනය ගෙයක් හදාගන්න එකයි.. ඒකත් දෙවියන්ගේ පිහිටෙන් සාර්තක වෙන්න කොයලා හිතනවා...❤❤❤
@paba-amomslife
2 ай бұрын
Congratulations නංගා. අනිවාර්යයෙන්ම ඉක්මනින් ඔයාලා ආසා විදිහට ගෙදර හදාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@sakuvlog-official
2 ай бұрын
Ane congratulations oyatth 🥰🥰🥰
@geethroxxdsbullymafia8927
2 ай бұрын
@@paba-amomslife tnx akke ❤️
@geethroxxdsbullymafia8927
2 ай бұрын
@@sakuvlog-official tnx dr. ❤️
@AshiniNidarshna
2 ай бұрын
Harima adambarai akke.oya ausi wala koheda.mage malli wife baba inne melbourne wala.ada ape ammath giya malli lagata.masa 6kata.
@geethadissanayake5891
2 ай бұрын
තුනුරුවන් සතු අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙවියන් වහන්සේලා පිහිටෙන් නිදුක් නිරෝගි වාසනාවන්ත ජීවිතයක් උදා වේවා ආදරෙයි රත්තරං පැටව්නේ සතුටින් ඉන්න. මොන තරම් දේවල් වලින් අපට ලැබුනත් හැම දාම නිහතමානීව ඉන්න. හරිම වටිනවා කොයි රටක ජීවත් උනත් අපේ සංස්කෘතිය අමතක නොකළ එක ගැන. දරු පැටවුන් එක්ක සතුටින් ඉන්න. ආදරෙයි. 🙏🙏🙏❤️♥️💜💙❤️💖😍😍😍😘😘😘🌷🌷🌷🌹🌹🌹💐💐💐
@paba-amomslife
2 ай бұрын
බොහොම ස්තූතියි. ආදරෙයි ❤️❤️❤️. බුදු සරණයි. නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️
@prabhamadushani8264
2 ай бұрын
ඇත්තටම තමන්ගෙම නිවහනක් කියන්නෙ සිහිනයක් නෙමෙයි මහන්සියෙන් එකතුවෙලා ලබාගන්න ජයග්‍රහණයක් .......
@paba-amomslife
2 ай бұрын
ඒක නම් ඇත්ත. ලොකුම ලොකු ජයග්‍රහණයක්. විශේෂයෙන්ම මේ වගේ වෙන රටක, පරම්පරාවෙන් ලැබුණු කිසිම දෙයක් නැතුව, හැම සතයක්ම අපිම දුක් මහන්සියෙන් හම්බ කරලා ගෙදරක් ගන්න එක ලෝකයක් දිනුවා වගේ ❤️❤️
@SheraniMadushikaSumanadasa
2 ай бұрын
@@paba-amomslifeakki vagestion 200mg akai asprin 100 denne ai akki.sathi 9 6 days wenwa mta den
@hansinibhagya8732
2 ай бұрын
@@SheraniMadushikaSumanadasaEwa matath dunna mage doctor.mta nm pregnancy eke prashna thibuna
@SheraniMadushikaSumanadasa
2 ай бұрын
@@hansinibhagya8732 baba hodin innwda
@ishanisamarasooriya477
2 ай бұрын
@@paba-amomslife ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐
@ChristineWijesuriya-zi6vw
2 ай бұрын
හරිම සතුටුයි.. ගෙදර හරිම ලස්සනයි... Congratulations.. දෙවියන්ගේ රැකවරණය සියලු දෙනාටම ලැබේවා...
@paba-amomslife
2 ай бұрын
බොහෝම ස්තුතියි 🙏🙏
@NiroshiniLiyanage
2 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි අක්කේ කාටත් හරියනවා කියන්නේ හරි ම සතුටුයි ජයවේවා බුදුසරණයි පරෙස්සමින් ඉන්න
@paba-amomslife
2 ай бұрын
Thank you නංගා ❤️❤️
@මලීෂාබංඩාර
2 ай бұрын
අහිංසක ලොකූ හීනයක් හැබෑ වෙලා 🥰 සතුටින් ඉන්න අක්කි 😘
@paba-amomslife
2 ай бұрын
ඒකනේ.... 😍😍Thank you නංගා. ඔයත් සතුටින් ඉන්න ❤️❤️
@ShameeraMadusanka-m8e
2 ай бұрын
සුභ පැතුම්. ඔයාට ගොඩක් ආදරණීය මහත්තයෙක් ලැබිලා තියනවා.
@lakshdeshu02
Ай бұрын
Congratulations අක්කේ ලස්සනයි ගෙදර ❤❤❤ මගේ දෙමව්පියෝ මට ගේ දෙනවා කියලා මාව රැවැට්ටුවා.කමක් නෑ ඒකට. මටයි දරු පැටියටයි මගේ මහත්තයාටයි ඉන්න ගේ පොඩ්ඩක් ගන්න ලැබේවා ඉක්මන්ට අනිවාර්යෙන් ලැබෙන්න ඕනි. ❤
@nisansalahansamali3637
Ай бұрын
Aniwaryen labei
@sadinidilhara8764
2 ай бұрын
සුභ පැතුම් අක්කා ❤ අලුත් ගෙදර ලස්සන vlog එකක් අරන් ඉක්මණටම එන්නකෝ 😊
@Sfdo96
2 ай бұрын
Congratulations ❤ ඒත් මතක් වුනා video එකක් දැක්කේ නෑනේ කියලා ගොඩ දවසකින්. channel එකට ඇවිත් බලන්න හිටියට බැරිවුනා.... Anyway Good Luck 🎉🎉🎉
@paba-amomslife
2 ай бұрын
මාස ගාණක් videos කරන්න බැරි වුණා ❤️❤️
@prasadidilrukshi9822
2 ай бұрын
මගේ මහත්තය කොරියාවට යන්න ඉන්නේ. එ ගියාට පස්සෙ තමා අපිට ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න පුලුවන් වෙන්නේ. ඒ හීනේ නිසා තමා එයා ඒ රටට යන්න ගොඩාක් මහන්සි වෙලා වැඩ කරෙ. උදේට වැඩට යනවා රෑට පඩම් කරනවා. ඔහොම කරලා කොහොම හරි එයා exam පාස් උනා.ඊට පස්සෙ web එකටත් වැටුනා. එයාව company එකකිනුත් තෝර ගත්තා. ඒත් agrimant එක එන්න පරක්කු නිසා (අවුරුදු 2ක් විතර)හොයලා බලද්දි embasi එකෙන් කිවුවා තෝර ගත්තු company එකේ vacansy නෑ කියලා තව ටික කාලයක් ඉන්න කිය්ලා. අපිට එහෙම බැරි නිසා අපි ඉල්ලීමක් කරලා වෙන company එකකට මාරු උනා. ඒත් තාම ඒකෙනුත් agrimant ආවේ නෑ. හැමදාම උදේට ඇහැරුනාම හිතන්නේ ඒ සුබ ආරන්චිය අහන්න ලැබෙන්න කිය්ලා. අපි දෙන්නගේ ලොකුම හීනේ දරුවත් එක්ක අපේම ගෙදරක පදිංචි වෙලා නිදහසේ ඉන්න. දෙන්නට දෙන්නා නොපෙන්නුවත් ලොකු දුකකින් අපි දෙන්නම ඒ ගැන ඉන්නේ. ඇත්තටම මට ගොඩාක් සතුටු හිතුනා ඔයාලා යතුර බාර ගනිද්දී. මට දැනුනේ මගේ බලාපොරොත්තුව ඉශ්ට උනා වගේ. ඔයාලට සුබ පතනවා අක්කෙ බබාලා තුන් දෙනත් එක්ක සතුටින් ඉන්න කිය්ලා. සමහරවිට ප්‍රමාද වීම් , ප්‍රශ්න එන්නෙත් හිතුව දේට වඩා හොද දෙයක් ලැබෙන්න නිසා වෙන්න ඇති කියලා හිතලා මං හැම දවසක්ම ඉවර වෙද්දී ඒ දවස ගැන හිත හදා ගන්නවා. අපෙත් හීනේ ඉක්මනිනම සැබෑ වේවා...
@paba-amomslife
2 ай бұрын
ඔයාලගෙ හීන ඒ හිතන පතන විදිහටම ඇත්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️
@nayanifernando.7758
2 ай бұрын
Akke oyage video walin Api puduma widiyata stress release karagannawa. Oya godak busy thamai. Video ekak nethi unama paule knkwa wage nitharama mathak wenawa oyawa. Please puluwan nam idak lebena welawata video danna. Oya thawa thawath diyunu wenna ona. Budu saranai oyage mulu paulatama❤
@paba-amomslife
2 ай бұрын
ඔයාලා වගේ අය නිසා තමයි මම අමාරුවෙන් හරි මේක කරගෙන යන්නේ නංගා. මට හරිම වටිනවා මේ comment එක. ආදරෙයි ❤️❤️
@TharushikaWeerasundara
2 ай бұрын
ගොඩක් සතුටුයි.මේ සතුට ලබන්න බලාගෙන ඉන්න හැමෝටම මේ සතුට ලැබෙන්න ඕන.....❤
@paba-amomslife
2 ай бұрын
ඔව්. ඒක ඇත්ත
@renuka243
2 ай бұрын
ගොඩක් දවස්කින් දැක්කෙ සුභ පතනවා සියලු පාර්තනා ඉෂ්ට වෙවා කියල තෙරුවන් සරණියි දෙවි පිහිටයි 🙏🙏🙏🌸
@paba-amomslife
2 ай бұрын
බුදු සරණයි ❤️ ♥️
@Imesha359
2 ай бұрын
සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. පිට රටක හිටියත් බොරු සෝබන නැති නිහතමානී ආදරනීය පවුලක්.. පරිස්සමෙන් ඉන්න. නමෝ බුද්ධාය ..
@paba-amomslife
2 ай бұрын
බොහොම ස්තූතියි. බුදු සරණයි ❤️❤️
@Ishuwithinarya
2 ай бұрын
හැමෝගෙම සිහිනයක් තමන්ගෙම ගෙයක්🙏🏻 සුබ පැතුම් මන් දැන් අවුරුදු ගානක ඉදන් පබා අක්කිව බලන්නේ තෙරුවන් සරණයි පවුලටම🙏🏻🌸
@paba-amomslife
2 ай бұрын
Thank you නංගා. ආදරෙයි 😘😘❤️❤️
@rashmiprarthanahimashinee
2 ай бұрын
හරිම සතුටුයි අක්කේ..හැමදාම සතුටින් ආදරෙන්ඉන්න කට්ටියම..සුභ පැතුම්..❤❤❤❤🌹🌹🌹🌹🌹💐💐💐💐
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි ❤️ ❤️
@hiruniweerarathne4842
19 күн бұрын
හැමදාමත් සතුටින් ඉන්න.... සියලු බලාපොරොත්තු ඉටු වේවා..තෙරුවන් සරණයි ❤❤❤
@muthuhewage5137
2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🫂❤️
@sigithiweera9868
2 ай бұрын
Congratulations.harima sathutui akki, hamotama yahapathak wewa.budusaranai!
@paba-amomslife
2 ай бұрын
ඔයාලටත් සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️
@sigithiweera9868
2 ай бұрын
@paba-amomslife adarei godak😍♥️😍
@SamanthiGunarathne
2 ай бұрын
හරිම ලස්සනයි දුව ඔයගොල්ලන්ගෙ ගෙදර ඔයාටයි මහත්තයටයි පැටව් තුන්දෙනාටයි බුදුසරනයි❤❤❤❤❤❤❤🎉🎉🎉💐💐💐💐💐😃😃😃
@paba-amomslife
2 ай бұрын
බුදු සරණයි අම්මේ ❤️❤️
@simpleilfe
2 ай бұрын
අපි ගෙයක් හැදුවා වගේ තමයි හරිම සතුටුයි.😍🥰 congratulations ❤
@paba-amomslife
2 ай бұрын
අනේ thank you 😘😘❤️❤️
@ArithaMalsen
Ай бұрын
මම ඔයාගෙ vlogs බලපු කෙනෙක් .අද ඔයා ඉන්න තත්ත්වය දැකලා මට ගොඩාක් සතුටුයි .තව තවත් දියුණු වේවා .බුදු සරණයි ඔයා ඇතුළු දරුවන්ට වගේම ඔයාගෙ මහත්තයා ටත් ❤❤
@paba-amomslife
Ай бұрын
බොහොම ස්තුතියි...ඔයාලටත් එසේම වේවා
@ayomiwanigasooriya2858
2 ай бұрын
බබාලා රෝස මල් වගේ මගෙ පුතා ඔයාගේ පුතාගෙ වයසමයි අපිත් ලන්කාවෙ rent එකට ඉන්න ගමන් loan එකක් දාල බලන් ඉන්නෙ ඒක ඉවර වෙනකල් ඔයාල ගේ ජීවිත ගොඩක් ලස්සන වේවා හරිම සතුටුයි අපිටත් ඔයාල ගෙට යනකොට ඒ සතුට දැනුනා බුදු සරණයි ❤❤❤❤❤
@paba-amomslife
2 ай бұрын
හැමදේම ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@malithiobeysena9296
2 ай бұрын
සුභ පැතුම් 💐ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ම සාර්ථක වේවා !!
@nandanapushpakumara8733
2 ай бұрын
සුභ පැතුම්..! ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ම සාර්ථක වේවා !
@sachiniudayangani444
2 ай бұрын
උණුසුම් සුබ පැතුම් අක්කෙ, වීඩියෝ එක නිදහසේ බලන්න ඕන නිසාම වෙලාවක් ලැබෙනකම් හිටියා, හරිම සතුටුයි අක්කෙ, ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි !!!
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි. බුදු සරණයි ❤️❤️
@Githikaluna
2 ай бұрын
අනේ ගොඩාක් සතුටුයි.මන් ගෙයක් හදාගත්තා වගේ.පැටව් එක්ක ලස්සනට ඉන්න .ආදරෙයි.අක්කා .❤❤❤❤
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි නංගා ❤️❤️
@sayanidayasiri-ff1ng
2 ай бұрын
ඔයාව ගොඩක් මතක් උනා නංගී ,ගොඩක් ආදරෙන් සුබ පතනවා ඔයාලා ඔක්කොටම❤ලොකු ජයග්‍රහණයක් නංගී ,ඒකට කොච්චර කැප වෙන්න ඇද්ද කියලා හිතද්දී හරි ආඩම්බරයි ඔයාලා ගැන ,පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
@paba-amomslife
2 ай бұрын
අනේ thank you අක්කේ. ආදරෙයි ❤️❤️
@VipulasandaruwanRathnayaka
2 ай бұрын
තෙරුවන් සරණින්, දළදා සමිඳු පිහිටෙන් ජීවිතේ හැමදාම ලස්සනට,සතුටින්,ඔය වගේම ආදරෙන් ,නිරෝගීව අලුත් ගෙදර ඉන්න ලැබේවා ලස්සන පුංචි පවුලට🙏❤❤❤
@paba-amomslife
Ай бұрын
බොහොම ස්තුතියි 😘😘
@sanjeewanigunarathne5902
2 ай бұрын
හරිම සතුටුයි අක්කේ...ගොඩ දවසකින් ඔයාලව දැක්කේ.. හදවතින්ම සුබ පතනවා ඔයාලගෙ අලුත් නිවහනට...ආයෙත් ඉක්මනට vlogs අරන් එන්න.බුදුසරණයි..❤️❤️❤️💐💐💐💐💐💐
@paba-amomslife
2 ай бұрын
Thank you නංගා. ආදරෙයි ❤️❤️
@kasunthikakaumandi9312
2 ай бұрын
ඔයාලට හදවතින්ම සුභ පතනවා ........තව තවත් ශක්තිය ලැබේවා !!!!!!
@paba-amomslife
2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@vidanagamage8167
2 ай бұрын
සුබ පැතුම් අක්කි...බුදුසරණයි
@Dilini-s5o
2 ай бұрын
Ane goda kalakate passa akki vlog ekak dala.... Harima sathutui akki. Hadawatinma suba pathanwa akkiyoo .tharuwansaranai oyalate ❤❤❤❤
@paba-amomslife
2 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගා. ආදරෙයි 😘😘❤️❤️
@UpekshaJay
2 ай бұрын
Mge akke Congratulations ❤...Aththtm hrim sathutui akke...mn thm cmps yn genu lmyek...akkge videos bll hemdm mn mge jeewithet dewl ekathu krgnnw...Hemdetm gdk sthuuthi akke...mgeth ekm heene oy wge jeewithayk...❤
@paba-amomslife
2 ай бұрын
හොඳට ඉගෙන ගන්න නංගා. අනිවාර්යයෙන්ම ඔයාටත් ඔයාගෙ හීන වලට යන්න පුළුවන්. ❤️❤️
@mayuriprasadi2395
2 ай бұрын
සුභ පැතුම් අක්කේ...., අපේ නිවාස සිහිනෙත් සැබෑ වේවා කියල පාර්ථනා කරනවා.
@paba-amomslife
2 ай бұрын
එසේම වේවා 😘😘
@Kiyara-y5b
2 ай бұрын
හරිම ලස්සනයි ගෙදර අක්කේ ❤❤ ගොඩක් සතුටුයී ඔයාල ගැන ❤❤Congratulations🎉🎉🎉🎉
@paba-amomslife
2 ай бұрын
Thank you නංගා ❤️❤️
@chenumimeepali5918
2 ай бұрын
සුභ පැතුම් නංගි!! තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව පවුලේ සියලු දෙනාටම ලැඛේවා !! හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@paba-amomslife
2 ай бұрын
බුදු සරණයි ❤️❤️
@SewwandiRoshanthika
Ай бұрын
Congratulations අක්කා.බුදුසරනයි ඔයාලට
@HarshiWijeveera
2 ай бұрын
A vedio eka dakkama oyalage kapaweema uthsahaya gana godak sathutui a wagema oyalage idiri wada katayuthu hodin kara ganna wasanawa sakthiya labewa punchi babalath oyalatath pawle kaththma budu saranai!
@paba-amomslife
2 ай бұрын
බොහොම ස්තූතියි. ආදරෙයි
@mangalikaadhikari4781
2 ай бұрын
සුබ පැතුම් පබා නංගී... බුදුසරණයි ආදරෙයි.
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි ❤️❤️
@amalinilushika2064
2 ай бұрын
හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අක්කේ ඔයාලාට. තෙරුවන් සරනයි.
@paba-amomslife
2 ай бұрын
බොහොම ස්තූතියි නංගා ❤️❤️
@ayeshamadhushani1852
2 ай бұрын
අනේ හරිම සතුටුයි❤❤❤ හදවතින්ම සුභ පතනවා....!💐💐💐❤❤❤❤
@sanjeewaniiKalhari
2 ай бұрын
Congratulations..sathutin adaren inna hamadama ❤❤❤❤
@menakamaldeniyage3078
2 ай бұрын
Congratulations Akki🎉
@paba-amomslife
2 ай бұрын
❤️❤️❤️
@maheshikamadhumadavi7449
2 ай бұрын
බුදු සරණයි පවුලේ හැමෝටම.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ. ❤️🙏💐 දිනෙන් දින දියුණු වේවා..!
@paba-amomslife
2 ай бұрын
ඔයාටත් එසේම වේවා ❤️❤️
@nisansalahansamali3637
Ай бұрын
Anee...puduma sathutui.wachanen deken kiuwata koi tharam jayakda...hadawathinma suba pathu..❤
@dumindalakmini7664
2 ай бұрын
Congratulations dear !!!! Harima sathutui ❤❤❤❤❤❤❤❤
@dinesharanasinghe9575
2 ай бұрын
Congratulations akki.....mt hithuna oya අනිවාර්යයෙන් aluth gdr weda ekka hira wela ethi kiyala....😊
@paba-amomslife
2 ай бұрын
ඒකනේ ❤️❤️
@HansiFernando-nr6vv
2 ай бұрын
අනේ මගේ ලොකු ටීච ❤ මං මෝන්ඩිසෝරි ගියේ අක්කාගේ අම්මා ළඟට මගෙ ලොකු අයියා ගියෙත් එකමයි අපි ළඟ ටීචත් එක්ක පොඩි කාලේ ගහපු photo ගොඩක් තියෙනවා ❤ අක්කගෙ දැකපු පළවෙනි විඩියෝ එක ටීච දැක්ක ගමන්ම මං විඩියෝ එක බැලුවා ❤ අනේ අක්කෙ ටීචව හොදට බලාගන්න මං ගොඩක් ආදරෙයි ටීචට ඉස්සර නම් පාරේ දැක්කත් දන ගහලා වදින්නව ❤ මේ ජීවිතේ මට හම්බවුන නිහතමානි ආදරනීයම ගුරුවරයා ❤ මගේ ලොකු ටීච ❤🥺 කවමදාවත් මගේ මතකෙන් මැකෙන්නෑ එ තරම් ආදරෙයි මම ❤ අක්කටත් පවුලේ හැමෝටමත් ලොකු ටීචටත් බුදු සරණයි ❤🙏 අනේ අක්කෙ විඩියෝ වලින් අපේ ලොකු ටීචව අපිට පෙන්නන්න ඔයාගෙන් ආදරෙන් ඒ ඉල්ලීම කරනවා මම ❤❤❤ අද ඉදන් හැමදාම අක්කගේ විඩියෝ බලනවා එහෙම හරි ලොකු ටීචව බලන්න පුළුවන් උනෝත් ඇති ❤❤❤
@paba-amomslife
2 ай бұрын
Thank you පැටියෝ comment කරාට. මම අම්මට පෙන්නන්නම් මේක. අපේ අම්මා Facebook එකේ ඉන්නවා. Manel Dissanayake කියලා search කරලා බලන්න.❤️❤️
@maneldissanayake3551
2 ай бұрын
හංසි දුවේ මට චුට්ටක් වගේ මතකයි ඔයාගේ photo එක දැක්කම. ආදරෙයි ඔයාට. තෙරුවන් සරණයි ♥️
@numrif8184
Ай бұрын
Congratulations akki ❤......very happy to see this vedio 😇🥰
@TharinduGunasekara16
2 ай бұрын
CONGRATULATIONS Akke 🥳🤝❤🎉️🎊️🎈
@pawanadeesha4140
2 ай бұрын
හරිම සතුටුයි හදවතින්ම සුහ පතනවා
@lahirumadusanka5871
2 ай бұрын
සුබපැතුම් akke......budusaranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@paba-amomslife
2 ай бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@malkineththikumara1843
2 ай бұрын
ඔයාගෙ වචන පුදුම හයියක් මට නම්.අපිත් තාම ඉන්නෙ රෙන්ට් එකට අක්කා.ගෙයක් හදන්න ඉඩම ක්ලියර් කරන වැඩ තාම කරන්නෙ .ඊට පස්සෙ ලෝන් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඔයාලට ආපු ප්‍රශ්න ,ගැටලු ,සතුටු හිතෙන තැන් දැනගන්න කැමතී.පුළුවන් නම් විතරක් ඔයාගෙ අත්දැකීම් බෙදාගන්නව නම් ගොඩක් සතුටුයි මට .ඔයාගෙ ඉගෙනුම් කටයුතු කොහොමද අක්කා.මට ඔයාලව මතක් උනා නිතරම .ඔයාගෙ පුතාගෙ වයසෙ මගෙ බබත් ඔයාල ගැන ඇහුව මගෙන්. ඔයාලගෙ දියුනුව ගැන හදවතින්ම සතුටුයි.ඒව දකිද්දි කියාගන්න බැරි හැගීමක් දැනෙනව,තමන්ගෙම වගේ හැගීමක්.කියන්න ගොඩක් දේවල් හිතට එනව. ඒ ඔක්කොම මෙහෙම කියුවොත් ඔයාට එපාවෙයි.අනේ හැමදාම ඔයාල සතුටින් ආදරෙන් ඉන්න .බුදුසරණයි ❤❤❤❤❤
@paba-amomslife
2 ай бұрын
එහෙම එපා වෙන්නේ නැහැ. ආසයි ඔයාලගෙ විස්තර දකිද්දී. ඉක්මනින් ඔයාලගෙ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@thusharicfrenando8858
2 ай бұрын
හරිම සතුටුයී .බුදු සරණින් යහපතක්ම වේවා උදාවෙන සෑම දිනක්ම.❤❤
@paba-amomslife
2 ай бұрын
එසේම වේවා ❤️❤️
@jeewanaliwithanaarachhi2743
2 ай бұрын
හරිම සතුටුයි dear..💐 Congratulations.පොඩියි කිව්වට එහෙම පේන්නේ නම් නෑ.ලස්සනයි ගෙදර.හදවතින්ම සුභ පතනවා පුන්චි පවුලට ❤️💐
@paba-amomslife
2 ай бұрын
අනේ thank you 😊 🙏
@chami794
2 ай бұрын
හරිම සතුටුයි අක්කෙ. මට අවුරුදු 32යි තනියම ජීවිතේට මුහුණ දෙන ගැහැණු ළමයෙක් . මගෙත් ලොකුම හීනයක් තමයි අක්කෙ මේ 😢
@paba-amomslife
2 ай бұрын
ඉක්මනින් ඔයාගෙ හීනය ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@DevindiSadareka
2 ай бұрын
Congratulations akke oyalata ..❤❤ godak dawasakin video ekak damme neda
@TharinduKumari-y9g
2 ай бұрын
ඔයාටත් පොඩ්ඩෝ තුන්දෙනාටත් මහත්තයටත් සුබපැතුම් 🎉💐🎊
@paba-amomslife
Ай бұрын
බොහොම ස්තූතියි
@SandamiAhinsa
2 ай бұрын
අලුත් ගෙදරට ගිය පුංචි පවුලට සුභ පැතුම්.B.S
@paba-amomslife
2 ай бұрын
Thank you 😘😘😘
@shrimaninilukshika2164
2 ай бұрын
Congratulations ❤❤Akki. Aluth gdr godak lassanai .❤ god bless
@paba-amomslife
2 ай бұрын
Thank you so much ❤️
@mehelimanuldee5709
2 ай бұрын
Congratulations akka & aiya🎊🎍
@lakmadukahandawarchchi4089
2 ай бұрын
Haircare routine ekak genna pluwanda
@asharisewwandi2115
2 ай бұрын
Harima sathutui akki. Wish your all the best akki. ❤
@NishadiDanushika-ij1hq
2 ай бұрын
ඔයාගෙ වචනය හිතට හයියක් ආවා ඉඩමක් අරන් ගෙයක්.හ්දනවා මයි මාත් අවුරුදු දෙකකින්
@hiroshimadissanayake3770
2 ай бұрын
හදවතින්ම සුභ පතනවා ඔයාලට.. ඔයාගෙ වචන හයියක් මේ වෙලාවෙ.. බුදුසරණයි ඔයාලට
@paba-amomslife
2 ай бұрын
බුදු සරණයි ❤️
@maneldissanayake3551
2 ай бұрын
තමන්ගේම ගෙදරක ඉන්න ලැබෙන එක සතුටක්.. ඒ වගේම වාසනාවක්.... ආදරෙයි ඔයාලට. තෙරුවන් සරණයි. ♥️🌹♥️🌹♥️🌹♥️🌹
@SekaMinoli
2 ай бұрын
Congratulations akke❤️. Harima sathutui akke. Bs
@paba-amomslife
2 ай бұрын
Thank you නංගා ❤️❤️❤️
@shanishania3917
2 ай бұрын
Godak sathutui nangi... Hadawathinma suba anagathayak prarthana karanawa.. Budusaranai oyala dennatath punchi pataw 3denatath... Wasanawanthawa aadaraniyawa satutin Inna labewaaa ❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@paba-amomslife
2 ай бұрын
ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️
@dineshimadushika3666
2 ай бұрын
Congratulations akka ❤️❤️❤️❤️ budusaranai 🙏🙏🙏
@JaythriKiwiLankan
2 ай бұрын
Beautiful, ❤🎉 all the best nangi❤❤🎉
@saumyapriyadarshani3367
2 ай бұрын
Ane eth baluwa oyage video ekakwath naththe kiyala.balanakotama dala.budusaranai family ekata❤.
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි ❤️ ❤️
@dilanialuvihare7321
2 ай бұрын
Godak sathutui.harima lassanai.thamangema gedara k.oyalage Heena sabauna.babala ekka sthutin Inna puluwan.❤
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි ❤️ ❤️
@isharamadushani-gl5gu
2 ай бұрын
Congratulations akki🎉🎉🎉theruwan sarani!!!
@subhashiniprince409
2 ай бұрын
Waaaaw ❤congratulations for your biggest success.keep smiling always guys 🙏😍
@RP-zf4nd
2 ай бұрын
Congratulations! We went through the same thing with Porter Davis. Our handover was on the 30th of August 2024 too.
@paba-amomslife
2 ай бұрын
Oh wow....hard times......Congratulations to you too😊😊❤️❤️
@nimashanimasha3984
2 ай бұрын
Oyage kathawa aththa akke hama prashnyaktama kawada hari uththarayk hamba wenawa
@shanikapriyadarshani438
2 ай бұрын
බුදුසරණයි අක්කා ❤️❤️❤️ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා
@paba-amomslife
2 ай бұрын
ඔයාලගෙත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@Cascadelilly
2 ай бұрын
I have the same story as your. I will be moving to my new dream house in 2025. I am feeling so emotional by listening to your story.
@paba-amomslife
2 ай бұрын
Stay strong darling 💪
@kshu234
2 ай бұрын
Aneeee congratulations akkaa ❤🎉 Bdu saranaiii oyalat.. Harima adrneeya hrima lssna family ekak Adareiiii okkotama ❤️🌹😘
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@udayamadu1048
2 ай бұрын
Congratulations akki lassanai mageth lokuma asawak thamai me ishtakaraganna balan inna
@Sanduniveerasuriya
2 ай бұрын
Congratulations akkiyo ❤ Mata mage chanel eke video walata godak motivation ekak gannawa akkage video walin 🙃😍 Thank u
@paba-amomslife
2 ай бұрын
Thank you නංගා. හැබැයි මම වගේ busy වෙලා videos නොදා ඉන්න එපා. 🫣🫣
@sanduYT
2 ай бұрын
සුභ පැතුම් අක්කේ. හැමදාම සතුටින් ඉන්න. බුදු සරනයි
@paba-amomslife
2 ай бұрын
සතුටින් ඉන්න නංගා
@KaviniDewasurendra
2 ай бұрын
මගේ හිතෙත් ලොකුම හීනෙ අපේ ගේ සම්පූර්ණ කරගන්න එක ❤️
@paba-amomslife
2 ай бұрын
ඉක්මනින් හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sucharithawijerathne9556
2 ай бұрын
Suba pathum❤ harima sathutui. Motivation ekata pin
@paba-amomslife
2 ай бұрын
🥰😘😘
@ThanujaKarannagoda-e5n
2 ай бұрын
සුබම සුබ වේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤
@MihiriFernando-u9x
Ай бұрын
ගොඩාක් කාලේකට පස්සෙ ඔයාව අය්ත් හන්බුනේ.මගේ කලින් 4න් එකෙන් මන් හිතන්නේ මම වීඩීයෝස් බැලුවේ. අනේ ඔයාට දැන් කොහොමද ? මට මතකයි පොඩ්ඩක් අසනීප තත්වයක ඉදියේ එතකොට. ඔහොම සතුටින් ඉන්නවා දැකීම සතුටක්. ගෙදර හරීම ලස්සනයි ❤ සුබ පැතුම්.🎉 හැමදාම සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න.. ජේසු පිහිටයි !
@paba-amomslife
Ай бұрын
@@MihiriFernando-u9x thank you. Godak ආදරෙන් ආයිමත් පිළිගන්නවා අපේ පුංචි පවුල බලන්න. ජේසු පිහිටයි ඔයාලටත් ❤️❤️❤️
@MihiriFernando-u9x
Ай бұрын
@paba-amomslife 🥰❤
@ChamilaRajapaksha-d3o
2 ай бұрын
Suba pathum akke 🎉🎉🎉❤❤
@user-og1tz7ck1r
2 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️ ගොඩක් සතුටුයි ❤️❤️
@usharimaduwanthi4768
2 ай бұрын
Harima lassana gedarak akki.harima sathutui.🥰🥰🥰🥰🥰 Parissamin sathutin inna hemoma. Budusaranai
@paba-amomslife
2 ай бұрын
ආදරෙයි ❤️ ❤️
@chaminikumari5261
2 ай бұрын
හදවතින්ම සුභ පතනවා ❤❤❤❤❤
@shashanidissanayake8379
2 ай бұрын
හරිම සතුටුයි,,, ❤❤❤❤❤නියමයි ❤❤❤බුදුසරණයි ❤❤❤
@madushi9443
2 ай бұрын
Congratulations පබා 💐❤️ බුදු සරණයි හැමෝටම..🙏
@paba-amomslife
2 ай бұрын
Thanks darling 😘😘
@shelanimichelle
2 ай бұрын
Congratulations darling♥️So happy for you!!
@paba-amomslife
2 ай бұрын
Thank you so much!!
@KaushalyaNanayakkara-o1f
9 күн бұрын
Gedranm godak lassanai akke❤
@prasadvkb3862
2 ай бұрын
පෙරුම් පුරලා හදාගත්ත මාලිගාවේ වෙනදටත් වඩා සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනේ බුදු සරනයි. ❤
@paba-amomslife
2 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️
@lihinilakmali7302
2 ай бұрын
Congratulations to you n family dear 🎉 So happy for you 💐
31:22
හිතේ දුක හිර කරගෙන ආයෙමත් ආවා 🥺| ලංකාවේ ගෙවුණු අන්තිම දවස් ටික 👋🇱🇰
Pawani Perera
Рет қаралды 69 М.
8:01
හැඩි වුන කුස්සිය අස් කරමු | kitchen cupboard organiation sinhala | Sri Lankan in Australia
A mom's life in Australia
Рет қаралды 21 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
50:31
මම ඉස්සර මාර කැතයි - පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි - පියුමි ඉකි ගසා හඬයි
Rangana De Silva
Рет қаралды 350 М.
2:50:18
මේ video එක බැලුවොත් අනිවාර්යයෙන් ඔයාගේ ජීවිතෙත් වෙනස් වේවි | akikaru murandu daruwo saha kenthiya
A mom's life in Australia
Рет қаралды 161 М.
16:01
රු20,000 කින් ඕස්ට්‍රේලියාවේ Grocery Shopping යමු|Daily essentials|Sinhala Vlog|Sydney,Australia🇦🇺
Sydney Bros
Рет қаралды 5 М.
16:43
ඔස්ට්‍රේලියාවේ අපේ අලුත් ගේ හැදෙන හැටි / Building our new house in Australia / Sinhala Vlog
LoRa's Travel Vlogs
Рет қаралды 50 М.
25:20
දකුණු ආසියාවේ ලොකුම Cinnamon Life Hotel එකේ Luxury Dinner Buffet🥓🍕😍 | Cinnamon Life city of Dreams
Elegant Diaries
Рет қаралды 99 М.
11:58
මගේ ගෙදර බලන්න එන්න...❤️
Ishu Vlogs
Рет қаралды 215 М.
20:10
TITANIC නැව බලන්න යමු | 200 ට වඩා වැඩි ඇත්ත සුන්බුන් | A day in my life | Sinhala vlog | Melbourne
Travel Stories
Рет қаралды 123 М.
8:23
Lisara Fernando | I Surrender | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 6 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 321 М.
18:01
Australia ඉපදුනු එයාලට මම කියලා දෙන දේවල් | How I teach them to be proud of our culture
A mom's life in Australia
Рет қаралды 41 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН