✔️රස දෙකකට පෝප් කෝන් ලේසියෙන් හදමු| විනාඩි 2 න් පොරි| popcorn pori recipe sinhala

  Рет қаралды 56,326

Healthy Kitchen Dinu

Healthy Kitchen Dinu

3 жыл бұрын

පොඩි අය වගේම කවුරුත් කැමති පොප් කෝන් විනාඩි 2 න්
popcorn recipe
ලුණු රස පොප් කෝන් සදහා
වේලපු බඩ ඉරිගු ඇට කප් 1/4 (40g)
බටර් මේස හැදි 1
තෙල් මේස හැදි 1/2
ලුණු තේ හැදි 1/2
කැරමල් පොප් කෝන් සදහා
වේලපු බඩ ඉරිගු ඇට කප් 1/4 (40g)
බටර් මේස හැදි 1
තෙල් මේස හැදි 1/2
සීනි 70g
බටර් මේස හැදි 1
ලුණු තේ හැදි 1/8
බේකින් සෝඩා තේ හැදි 1/8
For salt popcorn
1/4 cup Popcorn kernels (40g)
1 tbsp butter
1/2 tbsp oil
1/2 tsp salt
For caramel popcorn
1/4 cup Popcorn kernels (40g)
1 tbsp butter
1/2 tbsp oil
70g sugar
1 tbsp butter
1/8 tsp salt
1/8 tsp baking soda
❤️ කැරමල් එක අඩුගින්දරේ කලවම් කරන්න තද පාට වෙනකම් තියන්න එපා, තිත්ත රස එනවා,
වතුර කප් 1/4 (60ml) සහ සීනි එකතු කර සීනි ටික දියවෙනවිට ඉතුරු දේවල් වීඩියෝ එකේ විදියට එකතු කර කැරමල් එක හදාගන්න පුලුවන්
❤මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි 🙏❤❤
100%විස්වාසයෙන් නිවැරැදිම රෙසිපි ඔබ වෙත ගෙන ඒන Healthy Kitchen dinu , මගේ youtube චැනලය තවම Subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න,
👇👇👇👇
/ @healthykitchendinu6450
Thank you🙏🙏🙏
#popcorn_recipe_sinhala #popcorn
පොප් කෝන් රෙසිපි , බඩ ඉරිගු රෙසිපි , corn seed recipe , corn recipe , caramel popcorn recipe , salt popcorn recipe , babata kema, babys food, helthy kitchen dinu, homemade popcorn recipe , homemade popcorn recipe sinhala,pori recipe sinhala,badairugu recipe sinhala,pori hadamu,sri lankan sweets recipe,pori recipi,

Пікірлер: 91
@wasanthakumara4918
@wasanthakumara4918 Жыл бұрын
හොඳට කියල දුන්න . ගොඩක් 🙏
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
ස්තුතියි ඔබටත්
@emsekanayaka5962
@emsekanayaka5962 Жыл бұрын
මම අනිවාර්යයෙන් හදලා බලනවා ❤️❤️❤️❤️🙏🙏👍👍👍💗💗
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
හදලා බලන්න ස්තුතියි ❤❤
@mrpriyankara2417
@mrpriyankara2417 Жыл бұрын
Thank you dr...මම හැදුවා ..රසායි...
@healthykitchendinu6450
@healthykitchendinu6450 9 ай бұрын
Thank you❤️
@mokshapanchali1812
@mokshapanchali1812 2 жыл бұрын
Akki samanyen api kana බඩඉරිඟු ata welala ganna puluwanda?
@champikanugethenna5395
@champikanugethenna5395 11 ай бұрын
මම හැදුවේ සාමාන්‍ය බඩඉරිඟු වලින් ඒත් රහට ආවා❤
@healthykitchendinu6450
@healthykitchendinu6450 11 ай бұрын
ස්තුතියි , හදලා කිව්වාට
@koshalikumari1531
@koshalikumari1531 2 жыл бұрын
රසයි ඔබට ඉස්තුති
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
ස්තුතියි ❤❤
@uvindichalakshana335
@uvindichalakshana335 2 жыл бұрын
thanks
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
❤️❤️
@sunimalsunimal1995
@sunimalsunimal1995 2 жыл бұрын
tanks 😍😍❤
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
❤❤
@sewmiuththara2298
@sewmiuththara2298 2 жыл бұрын
Gedara hadana bada erigu walin hadanna barida
@shanishani5982
@shanishani5982 Жыл бұрын
Niyamayi
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Thank you❤
@JanakaSudarsana-tl2ow
@JanakaSudarsana-tl2ow 2 ай бұрын
Apith haduwa harima rasai
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 ай бұрын
Thank you❤️
@chathurinadeeka2334
@chathurinadeeka2334 Жыл бұрын
Rasai ❤❤❤❤❤
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
❤❤❤❤
@dilfernandez5646
@dilfernandez5646 2 жыл бұрын
Thank u 😍🙏
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
❤️❤️❤️❤️
@chandanidahanayaka6599
@chandanidahanayaka6599 Жыл бұрын
මෙක හරිම රසවත්
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
ස්තුතියි 🙏
@kawidu4164
@kawidu4164 Жыл бұрын
🔉🔉🔉🔉🔉
@user-iu3jc6bo6e
@user-iu3jc6bo6e 8 ай бұрын
Mamath heduwa awasaneta badaerigu ata 10 , 15 ethuru wenawane pupuran nethuwa a ai kiyanna puluwanda
@healthykitchendinu6450
@healthykitchendinu6450 8 ай бұрын
Badairigu hadaddi ehema wenawa, mala wage pupuranne hoda eta witharai, butter ekathu karala eta tika kalawam karaddi bedila wedi wunath eta malak wage pupuranne nee,
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
Oya nam shoke akka...asama kemak man nam, adama hadano meka.... thank you so much akkiyo....😘😘😍😍💕💕💕💕💕
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ, කැරමල් එක ගොඩක් පාට වැටෙනකම් ඉන්න එපා, ඕනනම් සීනි එක්ක වතුර කප් 1/4 වගේ එකතු කරලාම සීනි දියකරලා විඩියෝ එකේ වගේ කැරමල් හදාගන්න
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
@@healthykitchendinu6450 ha akka, thiththa raha ewi godak wela tiuwama....eka matak kala eka hodai akka....😘😘👌💕
@dahamdivlog2544
@dahamdivlog2544 2 жыл бұрын
Thanks akki..🍿🍿🍿
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
❤️❤️
@asankaiddamalgoda2675
@asankaiddamalgoda2675 2 жыл бұрын
Thanx dinu easy recipe 🌽🌽🌽🌽🌽🌽🌽
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
❤️❤️❤️
@bhanukadilshan4466
@bhanukadilshan4466 3 ай бұрын
Rasai ..lesi hadanna
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 ай бұрын
Thank you❤️
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
Woow😋 thanks Dinu ❤️
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
❤️❤️❤️
@SheyInFinland
@SheyInFinland 2 жыл бұрын
😍😍😍😍❤
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
❤️❤️
@user-tf5zu5hn5f
@user-tf5zu5hn5f 7 ай бұрын
Pori hadanna ලේසියි ❤❤❤❤❤❤
@healthykitchendinu6450
@healthykitchendinu6450 7 ай бұрын
❤❤❤
@wpkumara520
@wpkumara520 2 жыл бұрын
👋🌹🤝
@shamalipriyangika361
@shamalipriyangika361 Жыл бұрын
GOOD MORNING 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මිස් මේ කැරමල් පොප් කෝන් එක පැකට් කරලා කඩවලට දැමිය හැකිද...
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Ou, oka kal thiya ganna puluvan , caramel eka hariyata hadaganna ethakota hoda crispy ekata thiyenawa
@shanedirisinha6134
@shanedirisinha6134 21 күн бұрын
මටත් ඔනි😢
@healthykitchendinu6450
@healthykitchendinu6450 19 күн бұрын
❤️
@sarni_pencil_art_
@sarni_pencil_art_ 2 жыл бұрын
Backing soda danne ay akki
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
Caramel eka hadaganna danne, eka awashama nee
@sunilcool9626
@sunilcool9626 2 жыл бұрын
Butter onamada
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
Nee , thel walin unath hadaganna puluvan
@madaramihiravi6873
@madaramihiravi6873 Жыл бұрын
Ane akke mn heduwa , eta bedenawa, pori ne, ei e
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Oya butter hari thel hari wedi pura denmada, api ganna eta wala pramanayata wada thel warga danna hoda nee, ethakota ewa bedenawa, bedila wedi wunama pipenne nee, anika gindara wedi karannath epa,
@kalhariumesha7961
@kalhariumesha7961 Жыл бұрын
Bada irigu ata okkoma pupuranne natte ai..
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Thel hari butter hari ekathu karaddi wedi pura danna epa, ekathu karana eta thel walin bedunoth pipenne ne
@sanathgunathilaka3301
@sanathgunathilaka3301 2 жыл бұрын
රහට කමු අපි
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
හදලා බලන්න ❤️
@gihanmaduwantha8879
@gihanmaduwantha8879 2 жыл бұрын
බටර් වෙනුවට තෙල් ගන්න බෑද
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
Puluvan
@Savindi_Gamage
@Savindi_Gamage Жыл бұрын
ඔකට චොක්ලට් එම දලා හදන්න බැරිද
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Puluvan , ekath godak rasai
@amilaprasad6807
@amilaprasad6807 2 жыл бұрын
Maru maru..ekath maru...💯💯💯💯
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
ස්තුතියි ❤️❤️
@hansikadanushi2250
@hansikadanushi2250 Жыл бұрын
මේක හදන්න ගෙදර හදපු බඩ ඉරිගු ගන්න බැරිද
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
මන් හිතන්නෙ එක වර්ග දෙකක්, පොප් කෝන් හදන බඩ ඉරිගු ඇටේ එක පැත්තක් උලට වගේ තියෙනවා
@Mr_chamika
@Mr_chamika 2 жыл бұрын
බටර් ගන්න නැත්තම් මොක්ද කරන්න ඔන අවුල් යනවද
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
තෙල් එකතු කරන්න පුලුවන් , කිසිම අවුලක් වෙන්නේ නෑ,
@rashmika2k16
@rashmika2k16 2 жыл бұрын
ලංකාවේ දැන් බඩ ඉරිඟු තියේද? නියමයි ඔයා නම් සේනා දලඹු ප්‍රශ්න නැද්ද මම හුග කාලයකින් බඩ ඉරිඟු දැක්කේවත් නෑ වෙනද පාරේ අයිනවත් විකුණන්න තියනවා
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
බඩ ඉරිගු නම් දැන් විකුනන්නෙ නැතිව ඇති, කවුරුත් කන්න යන්නෙ නැති නිසා, බඩ ඉරිගු ඇට කඩවල තියෙනවා ,පැකට් සුපර්මාර්කට් වල තියෙනවා
@sabeethapariyadarshani4683
@sabeethapariyadarshani4683 Жыл бұрын
අපි වේල පුවාගත්තේ
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
හොදට ආවද❤️
@anjalikuww2132
@anjalikuww2132 Жыл бұрын
අනේ අක්කියෝ.හැම බඩඉරිඟු ඇට වලින්ම පොප්කෝන් හැදෙන්නේ නෑනෙ ඉතින්.වර්ගයක් තියෙනවද
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
සුපර්මාර්කට් වල තියෙනවා , බඩ ඉරිගු ඇට පැකට්
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
අක්කෙ පොප් කෝන් හදන්න ගෙදර වවපු බඩ ඉරිගු ගන්න බෑද,, නැත්තම් පොප් කෝන් හදන්නම වෙනම බඩ ඉරුගු වර්ගයක් තියෙනවද,, නැත්තම් සාමාන්‍යයෙන් අපි කන නෝමල් බඩ ඉරිගු ද ගන්න ඔනි 🙄
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
ඒ දෙක දෙකක් නංගි, පොප් කෝන් බඩ ඉරිගු වලට වඩා කහ පාටයි , පොප් කෝන් වෙනම ජාතිකයක්
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
@@healthykitchendinu6450 හරි අක්කෙ තෑන්ක්ස් ,, පොප් කෝන් බඩ ඉරිගු කියල ඉල්ලුවම සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන් නේද 🙄
@emsekanayaka5962
@emsekanayaka5962 Жыл бұрын
මම හිත්න් හිටියේ දෙකම ☝ කියලා , ඔයාට ස්තුතිය 🙏🙏
@sanjeewaroshantha4077
@sanjeewaroshantha4077 Жыл бұрын
පැකට් කරල කොච්චර කල් තියා ගන්න පුලුවන්ද
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
දවස් දෙකක් වගේ යද්දී ක්‍රිස්පි ගතිය අඩු වෙනවා ,
@rgthenuja
@rgthenuja 7 ай бұрын
බටර් අත්‍යවශ්‍යයමද
@healthykitchendinu6450
@healthykitchendinu6450 7 ай бұрын
Nee, thel ganna puluvan
@chamodinavodya854
@chamodinavodya854 Жыл бұрын
පොරි එන්නෙ නැ නේ.ඇට බැදෙනවා විතරයි
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
ගින්දර ගොඩක් වැඩි නොකර බදින්න, අනික බටර් හෝ තෙල් එකතු කරද්දි පොඩ්ඩක් එකතු කරන්න, ඇට බැදුනොත් පොරි හැදේන්නේ නෑ
@user-ko6iw3vw1b
@user-ko6iw3vw1b 7 ай бұрын
පියන අරිය ගමන් ටෝක් ගාල පිපිරවීම ක් ඇති උනා
@healthykitchendinu6450
@healthykitchendinu6450 7 ай бұрын
ලිප ඔන් එකේ තියෙද්දි පියන අරින්න එපා, ඉරිගු ඇට පුපුරලා ඉවරවෙනකම් ඉදලා , ලිප ඕෆ් කරලා පියන අරින්න
@sandunimadhubashini7471
@sandunimadhubashini7471 2 ай бұрын
😂😂
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 9 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 33 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН