මම හිතුවෙ එයා මගෙන් අම්මව උදුරගනී කියලා | | NETH FM SAJEEWITHA Ft, Christine Bandara | Ep 01

  Рет қаралды 68,475

Neth FM

Neth FM

Күн бұрын

- අම්මාත් දන්නවා මම වැඩිපුරම ආදරේ අප්පච්චිට කියලා
- මල්ලිලා දෙන්නගෙ තාත්තා මගේ නෙවෙයි කියලා කවදාවත්ම මට හිතිලා නෑ
ක්‍රිස්ටීනා බණ්ඩාර සමඟින් නෙත් එෆ් එම් සජීවිත වැඩසටහනේ පළමු කොටස
---------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmsajeewitha #christinebandara

Пікірлер: 126
@sunetv3911
@sunetv3911 Ай бұрын
කිුස්ටීනා.හරිම ලස්සනයි ගුණ යහපත්කම.ඉහලයි...හැමෝටම ආදර්ශමත්තරැණ..කාන්තාවක්.ඇයට.සුබ ගමන් ....
@atrafernando7552
@atrafernando7552 Ай бұрын
ක්‍රිශ්ටිනා මටනම් ඔයගෙ කතාව අහලා හරිම සතුටුයී .ඔයා හොද ලේලියක්.ජේසු පිහිටයි .
@manjulatennakoon8978
@manjulatennakoon8978 Ай бұрын
ඇත්තටම මේ නිවේදිකාව ට මමත් ආසයි ,ආදරෙයි, එයාගේ හඬ, රූපය මටත් හරීම සමීපයි.
@Bubu_em_le
@Bubu_em_le Ай бұрын
මෙි නිවෙිදිකාව හරිම පෙු්මනීයයි ඇය කතා කරන විට හදව නිවෙනව එහෙම හැමෝටම එහෙම කරන්න බැ හරිම ආදරනියයි ජේසු පිහිටයි ❤
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
@@Bubu_em_le Eyawa hodai thotille dala nalawanna. Boruwata hurathal wenawa....
@susilgomis1
@susilgomis1 Ай бұрын
ක්‍රිස්ටිනාගේ කතා අහන්න හරිම ආසයි. , බෝරිං නෑ. නිවේදිකාව කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් දිග කතාවක් කියනවා. ඒ කතාවේ අහක දාන්න කිසිවක් නෑ. ජීවිතයට ගැඹුරු යමක් හිතන්න යමක් කියනවා. සරලව කියාගෙන ගියත් ගොඩක් ගැඹුරු දේ කියවෙලා. ඒ හැම වචනයකින්ම ඇය අපව ආකර්ෂණය කරගන්නවා. ඇගේ සරල බව, නිරහංකාර බව, අහිංසක බව, හැම වදනකින්ම කියවෙනවා. ඇයව අහන් ඉන්න ඉන්න ඇයට ඇති අපේ ගෞරවය ආදරය වැඩිවෙනවා. ඇයගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතනවා.
@ramyas19
@ramyas19 Ай бұрын
මේ නිවේදිකාව හරිම හොද ඉවසීමක් ඇති නිවුන චරිතයක්.පලමුව ස්තූතී ඔබට.ක්‍රිස්ටිනා මම ගොඩක් ආදරය කරන බොහොම දක්ශ අපිටම උරුම ශෝක් කෙනෙක්.තිසරගෙ නියම තේරීම.වල්පොල පවුල කලාලෝකයේ විශල් වෘක්ශයක්.එහි බෙදුන අත්තක්.තිසර.ක්‍රිස්ටිනා ඔයා වාසනාවන්ත ගැහැනුලමයෙක්.ගීත පුදුම රසක්.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Ай бұрын
ක්‍රිස්ටිනා දුවෙ ඔයා හරිම සුන්දර දරුවෙක් නිහතමානීව කතා කරනවා ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ♥️🌹💝
@user-fz1gw3wx9w
@user-fz1gw3wx9w Ай бұрын
මම ආසම කටහඩක්.අද තමයි රූපෙ දැක්කෙ.ආදරෙයි ❤❤❤❤❤බුදු සරණයි ඔබට තරංගා
@premaperera8361
@premaperera8361 Ай бұрын
තරංගා නානායක්කාර මම කැමතිම නිවෙ ්දිකාවක් හරිම නිහතමානී දරුවෙක් මම මීට අවුරුදු කිහිපයකට කලින් ඇයට නෙත් එෆ් එම් වැඩසටහන් වලට කතා කරල තියෙනවා හරිම හොඳයි දැකගන්න ලැබීමත් සතුටුයි තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤❤
@TravelalongNZ
@TravelalongNZ Ай бұрын
@@premaperera8361 thank you eyage nama kiwwata. Danne nethuwa hitiye. Ow eya harima dayaabarayi neda
@nandanipolgolla6562
@nandanipolgolla6562 Ай бұрын
හරිම ආදරනීය යි. මම ආදරය කරන කලා පවුලකට සම්බන්ද වීම ගැනත් හරිම සතුටුයි. ඔයාගෙ සිංදුත් හරි ආසාවෙන් අහන්නේ.සජීවිත ටත් හරිම ආදරෙයි ...
@gangakumari2253
@gangakumari2253 Ай бұрын
දුව ඔයා හරිම හොද ගුණ යහපත් සරලව ජීවත්වන ලස්සන දුවක් හැමදාම සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබෙන්න බුදුසරණයි ❤❤❤❤❤
@inoshapriyadarshani4133
@inoshapriyadarshani4133 Ай бұрын
ඇත්තටම නිවේදිකාව ආදරනීයයි. හැම නිවේදිකාවක්ම මේ විදියට උනානම්....❤
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Ай бұрын
හරිම ආදරණීය චරිතයක්, ආදරණීය කථා පෙළක්, සතුටුයි.බුදුසරණවෙවා!!!
@user-ev7ff7yh6p
@user-ev7ff7yh6p Ай бұрын
Niwedikawanm harima shok
@pushpaguruge2073
@pushpaguruge2073 Ай бұрын
කොහොමත් ධම්මි වල්පොල හරිම හොඳ කෙනෙක්.....මම මුල සිටම ආදරෙයි හරිම ගුන යහපත්.....එදා දැක්කා වගේමයි අදත් කිසිම වෙනසක් නැහැ......හරිම හෙදයි....
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
@@pushpaguruge2073 eya hari hodai thama. Eth leylinam boru soobana geniyek. Boru sema saha sewala....
@nandanipolgolla6562
@nandanipolgolla6562 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ හරිම ආදරනීයයි..මම ආසම කරන කලා පවුලකට සම්බන්ද වූ ඔයාටත් හරිම ආදරෙයි.ආසාවෙන් ඔයාගෙ සිංදු අහන්නේ..ජයවේවා පුතේ ඔයාට...
@seryanichandralatha2103
@seryanichandralatha2103 Ай бұрын
හරිම ආදරණීය වාසනාවන්ත දුවෙක් තමයි ක්‍රිස්ටිනා සුභ අනාගතයක් දුවට
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Ай бұрын
තරංගා රුවෙන් මෙන්ම හඩිනුත් නිරහංකාර ආදරනීය නිවේදිකාව ,ඔබගේ හඩ ඇසුවේ නෙත් f.m තුලින් ...ක්‍රිස්ටිනා ඔයාගේ හඩ ගැන කියන්න වචන නැහැ ❤❤❤❤❤❤❤
@padmamahathantila268
@padmamahathantila268 Ай бұрын
අද කාලෙ ඉන්න පියරු බබාල වගේ ඇගම පින්තාරු කරන ගායිකාවන් අතරේ ඇය මහගු ආදර්ශමත් කාන්තාවක් .ඇයගේ ගුනදර්ම,ආදරශ මත් කතාව,ආකල්පමය වෙනස සහ පැවැත්ම මාගේ මෙන්ම අප සියලුම දෙනාගේ හිත් ගන්නවා . අනුන්ගේ දේවල් නොසෙවීම, අනුන්ට අපහාස නොකිරීම,අනුන්ට ගුවුරව කිරීම වැනි දේවල් අපගේ බුදුරජාණන් වහන්සේ අපට දෙසා වදාල දේවල්. මේ පවුලම ඒ දේවල් අනුගමනය කරනවා. මෙවන් ස්‍රි ලන්කිකයො තාමත් අපගේ නිජ බිමේ ජීවත් වන බව ඇසීමත් සතුටක්. පසුගිය දිනවල තිබූ අරගල බිමට පා තැබූ අපගේ සමහර ප්‍රසිද්ධ ගයික ගායිකාවො අප තැබූ ගෞරවනීය ආදරය කෙලෙසුවා. ඔබ තාමත් තරුන ගායිකාවන් යාහැකි මග ඔබ යනවා නියතයි. එයට අපගේ සුබ පැතුම්. වල්පොල පවුල මේ ගෙනයන මග තව දුරටත් යා මට අපගේ ආගමට අනුව සියලුම දෙවියන්ගේ රැකවරනය ලැබේවා කියා මා අතුලු පවුලේ සියලුම දෙනා ප්‍රර්තනා කර සිටිනවා. කැනඩාවේ සිට අපගේ සුබ පැතුම් ඔබ සියලුම දෙනාට .
@deepalranawaka8096
@deepalranawaka8096 Ай бұрын
ඉතාම හොද නිවෙදිකාවක් වගෙම ඉතාම හොද ගායිකාවක්,ක්‍රිස්ටිනා.දෙදෙනාටම සුභ පැතුම්
@manelnissanka80
@manelnissanka80 Ай бұрын
❤ පුතේ ඔයාගෙන් හැමදේනාට ඉගෙන ගන්න දේවල් ගොඩක්ම තියනවා.වාසනාවන්.❤❤❤
@Anusha-z3b
@Anusha-z3b Ай бұрын
කොහොමද මෙයට ලතා වල්පොල මහතමියගේ කටහඩ ආවේ ඒ වගේ mai හධ හරිම ලස්සනයි
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Ай бұрын
මේ නිවේදිකාව මොන්ටිසෝරි ගුරුවරියක් උනානම් මීට වඩා හොදයි. ඕනවට වඩා හුරතල් වෙනවා.
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
ඒ එයාගෙ විදිහ වගේ නේද මවා පානවා නෙවෙයි වගේ
@user-tt8dc2lu4k
@user-tt8dc2lu4k Ай бұрын
@@chandrikagajanayaka8904
@lalwilegoda1220
@lalwilegoda1220 Ай бұрын
!a. 10:07 ​@@chandrikagajanayaka8904
@cnanayakkara60
@cnanayakkara60 Ай бұрын
මටත් ඕකම හිතුණා
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Ай бұрын
නිවේදිකාව හරිම ප්‍රසන්සනීයයි ඇය කාථා කරනවිට ආසා හිතෙනවා ක්‍රිස්ටිනා මාර වැදගත් විදියට කථා කරනවා ඇත්තටම ඇය
@user-sh2br1td8c
@user-sh2br1td8c Ай бұрын
ලස්සන ගැඹුරැ කටහඬක්. දැනෙනවා.නිවේදනය තවමදි
@srladmintab6064
@srladmintab6064 Ай бұрын
මේයා තරංගා නානයක්කාර. මං දන්න පවුලක දීයනියක් භරීම හොදයී..ගොඩාක් කාලකින් දැක්කේ. ආදරේයි....❤❤❤❤❤
@user-jm9dz4vq1f
@user-jm9dz4vq1f Ай бұрын
ඔයාගෙ දෙමව්පියෝ hatharadenatama budusaranai
@nilminiernest6862
@nilminiernest6862 Ай бұрын
හැමදාමත් අපිත් ක්‍රිස්ටිනා නංගිට ආදරෙයි.හරිම නිහතමානි දක්ෂ ⁣කෙනෙක්.ඔයාට තෙරැවණ් සරණයි ජේසුපිහිටයි ❤❤❤
@shamalietissera8246
@shamalietissera8246 Ай бұрын
Great conversation ❤❤❤❤
@hamednearsdeen4053
@hamednearsdeen4053 Ай бұрын
මගේ වයස අවුරුදු හැට හතක් සැඳෑ සමය අහම්බෙන් මේ වැඩ සටහන මම දැක්කේ මේ දරුවන් දෙන්නා ගොඩාක් වාසනාවන්තයි දැන හෝ නොදැන තව කෙනෙකුගේ හිතට සතුටක් දෙන්න හැකි අය අද සමාජයේ විරලයි මේ වැඩ සටහන බලන හැම කෙනෙකුටම මොවුන්ගේ කතා බහෙන් හිතට ගොඩාක් සතුටක් ලැබේවි දුවේ ඔයාලා දෙන්නාගේම සියළුම යහපත් පැතුම් ඉටු වේවා ආදරෙයි ❤❤
@padmamahathantila268
@padmamahathantila268 Ай бұрын
මමත් එහෙමයි .
@kumarikumari8449
@kumarikumari8449 Ай бұрын
මමත් ආසම කෙනෙක් බුදුසරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍
@TravelalongNZ
@TravelalongNZ Ай бұрын
She is a beautiful soul! ❤
@glowingstars7911
@glowingstars7911 Ай бұрын
Mage duwath thank you kiyana lassana wachanaya kiyanawa mata a gana wadiye click une ne namuth kristina eka mathak karama godak sathutui❤❤❤❤❤ adarei nangi
@PriyanthiFernando-zl8bt
@PriyanthiFernando-zl8bt Ай бұрын
Sweet girl..💕🌹
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Ай бұрын
මේ නිවේදිකාවගෙ කටහඬ හරිම ලස්සනයි.පුදුම හැගිමක් දැනෙනවා
@tharangananayakkara1264
@tharangananayakkara1264 Ай бұрын
@C424c424
@C424c424 Ай бұрын
​@@tharangananayakkara1264තරoගා නානායක්කාර ඉස්සර සිරස fm එකේ හිටපු දක්ශ නිවේදිකාවක්
@shiromipriyanka3740
@shiromipriyanka3740 Ай бұрын
ඔව් හරිම නිවිච්චි කටහඩක් .
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 Ай бұрын
ඔව්මයි හරිම ආදරණීය යි.
@lalivith508
@lalivith508 Ай бұрын
මටනම්‍ හරියට වැඩ ආලවට්‍ටම්‍ වැඩියි.
@indumathisilva6645
@indumathisilva6645 Ай бұрын
Budusaranai .kistina.දුව ඔබගේ අනාගතය Sartaka wewa
@yvonnethomas380
@yvonnethomas380 Ай бұрын
Lovely conversation 🌹❤🙏
@tharushikasandamini7742
@tharushikasandamini7742 Ай бұрын
අහන් ඉන්න ආසයි. හරිම ලස්සන වැඩසටහනක් ❤️
@SasiRan-ff9gi
@SasiRan-ff9gi Ай бұрын
මේ නිවේදිකාව එන හැම ආරාධිත යන් සමගම තොන්දොල් වෙනවා හුරතල් වෙනවා ආදර්ශයට ගන්න කුසුම් පීරිස් චිත්‍රා කුමාරි කලුබෝවිල චරිතා ප්‍රියදර්ශනී පීරිස් සන්ද්‍යා රබුක්කනගේ සුබාශිනී උප්පලවන්නා ලියනගේ රම්‍යා ශ්‍රියානි පතිරන නිරංජලා සරෝජනී
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Ай бұрын
හැමෝම එක වගේ නැහැ ...එයාගෙත් අමුතු ලස්සනක් තියෙනවා
@inokap4054
@inokap4054 Ай бұрын
She's beautiful in and out. Has big heart ❤
@shehanigamage9521
@shehanigamage9521 Ай бұрын
ප්‍රශ්න අහද්දි කක්කා දාන්න වගේ තටමන්න එපා .නිවේදිකාව නිසා ප්‍රෝග්‍රෑම් එක එපා වෙනවා
@dulanidinushka6868
@dulanidinushka6868 Ай бұрын
එයා ලස්සනම නිලිය ලංකාවෙ❤
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Ай бұрын
Great and a charming discussion ❤
@ruwaizamohideen8504
@ruwaizamohideen8504 Ай бұрын
Lovely girl❤
@vipulperera8839
@vipulperera8839 Ай бұрын
Very nice and talanted artist . We 🇱🇰 💓 Christine . Wish her all the best 💪👌.
@user-bo3yi3by7y
@user-bo3yi3by7y Ай бұрын
Puthe,mage kathawath oyata tikak samanay.mage bioogical thaththa nam mawa dala gihin thibuna.mage ammata mawa hambawenna iddeema.ithin oyata wagema matath eeta passe mage deweni thaththa hambauna.eya duppath...eath mage mulu lokema eya......eeta passe mata awurudu atak wenakota mage amma meruna. Eda indala mawa adren bagena mata ugannala mawa guruwariyak kala. Eeta passe mage biological thaththa awurudu 26 kata passe ewith mata katha kala.mama eyata katha kale ne....eath mawa hadagaththu mage thaththi kiwwa "mage putha,oya podi lamayek newey tharahawela inna.eyata katha karanna kiwwa..mama mage biological ththata "uncle"kiyala katha kala.ethakota mage raththaran thaththi mata kiwwa ane epa puthe ehema kiyanna "Appachchi" kiyanna kiyala.mage thththige hitha ridawanna beri nisa mama eyata "appachchi"kiyala katha kala...Mama niwan dakina anthima athme wenakam mage thaththige duwa wela ipadena eka thama mage ekama prarthanawa.
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 Ай бұрын
අනේ මට නම් ඔයා ගෙ කතාව අහලා පුදුම තරම් සතුටුයි . කදුලුත් ආවා. වාසනාවන්ත යි. හැමදාමත් ඔය සතුට රැදේවා.
@wishedwow8146
@wishedwow8146 Ай бұрын
ඇස්වහ කටවහ මේ කතා comparison මේවා දැනගෙන ජීවත්වෙන මිනිස්සු දිනුම් නරක ඇස් නරක කටවල් toxic මිනිස්සු තමයි වැඩි ඒ නිසා පරිස්සමින් තමන්ගේ ඕරා එක වැඩි කරන් ජීවත් වෙන්න
@sriyanis-hb6hx
@sriyanis-hb6hx Ай бұрын
Tharanga duwa balannako oywa age karana hati.mama oy adamai dakke matath hari sathutui.dewe pihitai oyata.❤❤❤❤❤❤❤❤❤❤❤
@PadminiPerera-dw8dg
@PadminiPerera-dw8dg Ай бұрын
Nice girl ❤❤❤❤❤
@ramyapremadasa9998
@ramyapremadasa9998 Ай бұрын
ආසාවෙන් අහන් හිටියේ
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Ай бұрын
ආදරණීයයි ❤❤❤❤
@anomasilva-uy8ig
@anomasilva-uy8ig Ай бұрын
Thank you Christina.
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 Ай бұрын
ලස්සන කතාබහක්..❤❤❤
@jayanthimallika2762
@jayanthimallika2762 Ай бұрын
Hoda adarsamath kathawak Budusaranai
@ChampikaJayaneththi-mk6rb
@ChampikaJayaneththi-mk6rb Ай бұрын
Oya kiyanne eththama eththa minissu harima napurui puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-db3de6kw2q
@user-db3de6kw2q Ай бұрын
Wish you all the best.. Cristina.... 🌹🌹🌹🌹
@malinipalipane7323
@malinipalipane7323 Ай бұрын
Hatima ලස්සන character එකක් .❤❤❤❤
@nandrikaranasinghe6761
@nandrikaranasinghe6761 Ай бұрын
බර අඩු කරගත්ආකාරය කියා දෙන්න
@sumanaswedage4370
@sumanaswedage4370 Ай бұрын
Niwedikawa lassanata kata karanawa ❤❤ hoda family ekak adaren innawa man danawa eyalawa dammika godak hodai latha entita niduk nirogi suwaya parthana karanawa budu saranai ❤❤
@AIAttanayake
@AIAttanayake Ай бұрын
Budusaranai.
@sitagunawardana5701
@sitagunawardana5701 Ай бұрын
ගොඩක් ලස්සනයි oyaga අදහස් Marama ලස්සනයි ගොඩක් ආදරය ❤❤❤❤😂
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 Ай бұрын
මමත් හැමදාමම ආදරෙයි දුවට.ඔයාගෙ අදහස් වලට ආදරෙයි
@hdeepikapriyanthi
@hdeepikapriyanthi Ай бұрын
ආසාවෙන් අහගන හිටියා❤❤❤❤
@wishedwow8146
@wishedwow8146 Ай бұрын
ආසම කපල් එක මේ දෙන්නා මොකා මොකී හිටියත්
@JayaminiHarshani
@JayaminiHarshani Ай бұрын
Lankawa ayara awa gilihamin yanawanm aththtama Duwa oya waga dula 3k mattha labuna m lthawalpola mahthmiyata athuluwa oyatth wadastahna karana duwatth TharuwAn sarani
@DayaniPerera-sj6mc
@DayaniPerera-sj6mc Ай бұрын
😊ඔයා හරිම හොද කෙනෙක් ඔයාගෙ හොඳ දේවල් තමයි ඔයාට ලැබෙන්නේ ඔයා දැන් බුද්දාගමද?
@highlyflammeable8453
@highlyflammeable8453 Ай бұрын
Mamarha asama duwak mage yaluwage duwa mamath harima kamathi charithayak eyage taththi harima hoda manussayek duwa kiyanawa wage eyage mallila dennth harima hoda daruwo dennek Kumari oya harima wasanawanthi mulu paulama sathutin inna family ekak❤❤❤❤❤❤
@preethishirani9664
@preethishirani9664 Ай бұрын
Issara nam aachchi appachchi godak tharahai.
@gangayapa2645
@gangayapa2645 Ай бұрын
ඔයා හරි වාසනාවන්තයි .බාප්පලා හරි හොද කෙනෙක් එයා හොද පියෙක්❤❤❤
@W.a.lakminiwalatharaLakm-cu1nz
@W.a.lakminiwalatharaLakm-cu1nz Ай бұрын
Athtatama Kristin avanka daruvek kiyala mata hitenava eya hamotama satutak dena eka ati kiyala mata hitenne.Budusaranai daruvo
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Kotaram hoda nedeyan pirisak hoda tathtala pirisak oyata hitiya da sathutui a gena eswalatath kadulu awa budusaraai obata ❤❤❤❤❤
@asafernando6290
@asafernando6290 Ай бұрын
Mama aasamA dennek ekata ekathuwela.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Ай бұрын
හරිම අව්‍යාජ චරිතයක් .❤❤
@user-vw3qo3jr3e
@user-vw3qo3jr3e Ай бұрын
❤godak adarei kristina
@sitagunawardana5701
@sitagunawardana5701 Ай бұрын
❤❤❤❤💐💐💐💐
@nipunipieris1699
@nipunipieris1699 Ай бұрын
Hari ma nihathamani lassana girl kenek
@KeerthiPathiranage-iz7ph
@KeerthiPathiranage-iz7ph Ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@wishedwow8146
@wishedwow8146 Ай бұрын
200% agreed ❤❤❤
@W.a.lakminiwalatharaLakm-cu1nz
@W.a.lakminiwalatharaLakm-cu1nz Ай бұрын
Ane puthte man oyava habavata dakala na eth oyagana mata tiyenne athtama satutak
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
Niwedikawa nikan boruwata hurathal wenawa......
@user-ux8it5sz2w
@user-ux8it5sz2w Ай бұрын
Hoda lamayek.oya❤❤❤❤
@wasanthipathirana3314
@wasanthipathirana3314 Ай бұрын
ආදරණීය gaikavak
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Good. Good.
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 Ай бұрын
තරංගා ❤❤❤
@kumariapsara9617
@kumariapsara9617 Ай бұрын
❤❤❤❤❤
@ireshawijesinghe1892
@ireshawijesinghe1892 Ай бұрын
Niwedikawa hurathal wenawa wedi
@champaperera8487
@champaperera8487 Ай бұрын
මේ නිවේදිකාව දිග හෑලි කියවනවා ,වැඩසටහනට සහභාගී වෙන කෙනාගේ කාලය කා දමනවා. කුසුම් පීරිස් , නිරජලා සරෝජනි වැනි ප්‍රවීණ නිවේදිකාවන්ගෙ වැඩ සටහන් සොයාබලා තම නිවේදක වෘත්තීයේ ගුනාත්මක බව රැකගන්න උනන්දුවන්න .
@chandaniranasingha2936
@chandaniranasingha2936 Ай бұрын
👍
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Oya dennama sundara uwatiyo dennek. Adreè❤❤❤
@violetwickramasinha4408
@violetwickramasinha4408 Ай бұрын
HAREEMA HODA DARUWEK Budusarani
@JayaminiHarshani
@JayaminiHarshani Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SDN89503
@SDN89503 Ай бұрын
ඇය ධම්මිකා වල්පොලගෙ දියනියද ?
@Sanizdu
@Sanizdu Ай бұрын
ඇයි මේ joker කෙනෙක් වගේ නිවේදිකාවක්.
@chandifellin4027
@chandifellin4027 Ай бұрын
මේ නිවේදිකාව හන්ඩ කවන කෙනෙක් වගේ දෙබස් කියනකොට .
@ChampikaJayaneththi-mk6rb
@ChampikaJayaneththi-mk6rb Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dgvithanachchi8932
@dgvithanachchi8932 Ай бұрын
අම්ම ලෙබනන් කොහිද හිටියේ මමත් ඉන්නේ ලෙබනන්
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
❤❤❤❤❤❤
@ruthmathew130
@ruthmathew130 Ай бұрын
@samithriwee855
@samithriwee855 Ай бұрын
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
❤❤❤
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 93 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44