රාවණ රජුගේ විශ්මිත කරදිය අගල - 2 කොටස | Ranmasu Uyana

  Рет қаралды 1,853

Pibidena Thunhelaya

Pibidena Thunhelaya

Күн бұрын

Пікірлер: 48
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 3 жыл бұрын
ඔබගේ විශ්මිත සොයාගැනීම ලෝකයේ ප්‍රචලිත වේවා!!!!@@@@ මට විශ්වාසයි ඔබගේ සොයාගැනීම සත්‍ය යි අතිවිශිෂ්ට
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
ස්තූතියි මහත්මයා..
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
ඔබගේ අදහස් හා යෝජනා,ගැටළු ඇත්නම් යොමු කරන්න.. ස්තූතියි!
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
සක්වළචක්‍රයේ රහස්ය හෙළිවෙයි සීගිරිම කැලබෙයි නැමැති මාගේ මුල්ම වැඩසටහන නරඹන්න ස්තූතියි
@isurusameera3166
@isurusameera3166 3 жыл бұрын
බුදුන් ලන්කාවෙ බ්‍රෝ. සක්‍ර දෙවියො කියන්නෙ ලන්කාවෙ හිටිය පොරක් බ්‍රෝ. අපිට තමඉ බ්‍රෝ ලොකේ ලොකුම නැවු සමාගම් හතර තිබුනෙ. රියන් 300 ක් දිග තට්ටු තුනෙ යුද නැවු තිබුන බ්‍රෝ . උපරජ නාග මඩුකසලිය පුගියන නෞකා සමගම දෙකට කඩල මාගමට අවිත් මාගම රජදානිය හැදුව බ්‍රෝ . ඔය විස්තර තෝනිගල සෙල්ලිපියෙ තීනව බ්‍රෝ . ලන්කවෙ ඉදන් අබ්‍යවකශ ගතකල ගුවන් යානා ගැන පෙරියකඩුවෙ තීනව බ්‍රෝ. සුද්ද අපේ ඉතිහසයට සුපිරියටම කෙලවලා තීන්නෙ බ්‍රෝ. මේ මෝඩ ලන්කවෙ ගොන්නුන්ට මෙක කියලදෙන්න හදන එක හොදඉ බ්‍රෝ.
@nelthlajay4
@nelthlajay4 3 жыл бұрын
Isuru its a great thing now all these things are coming out for future generation. I got goosebumps after reading your comment. Tks for sharing.
@nelthlajay4
@nelthlajay4 3 жыл бұрын
Thank you so much for all these details and i got goosbumps when i read your comment. Tks for sharing and hope you would public all these as our people are brainwashed.
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
එල එග....නියමයි...
@sri_2003.
@sri_2003. 2 ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා ද ...
@dumindusampath5992
@dumindusampath5992 3 жыл бұрын
ඔබ තුමා තව පොත් පත් කියවන්න්.බුදුහාමුදුරුවො ඉංදියාවෙ නෙවෙයි.අපේ රටේ
@dilrukshianuradha857
@dilrukshianuradha857 3 жыл бұрын
Good Luck..!
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Mewa eeta pasu rJawaru karpu akak ne rawana rajuge dewal thamai anith aya bukthi vinde.pura viddiyawe horu ape aththa hanganawa pal horu okun thamai suddata bay ethi hasaya hanganne oya vijege un para vije gena kiyanne ape ganyo api dannawa api niyama hela yo kiya budunuth ape rate kiya.. den enna un hamadema endiyawata danawa .. iba kiyanne aththa oba harima watinawa ape rate daruwanta mewa pehedili karanna...pura viddiy horu mun danna kehel malak nepura viddiyawa yanne belge hraha.. miththya dusstayo pura horu 🙏🙏🙏🙏🇱🇰🇱🇰❤❤❤❤
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
අලුත් අදහස ඉතා වටිනව .තොරතුරු ගලපගන්න බෑ නේද.ඔබට අත්හැරිල වැදගත්ම කොටස.බුදුන් ශාක්‍ය වංශයෙ වගේම සිංහලයන් ශාක්‍ය වංශිකයන් බව කියවුනා.විජයගෙන් පසුව පැමිනි භාරත කුමාරයන්ගෙන් ශාක්‍ය වංශය ලංකාවෙ හැදුනනම් බුදුන් සමකාලීන පනිත රජු ශාක්‍ය වංශික වුනේ කොහොමද........විජය ඒන්නෙත් බුදුන්ගේ පරිනිර්වානය අවස්ථාවෙ. පනිත රජු ලංකාවෙ රජකල ශාක්‍ය රජ කෙනෙක් කියන්නෙ බුදුන්ගෙ වංශයෙම සම කාලීන. ..වෙන්න තියෙන්නෙ බුදුන් ලංකාවෙ කියන ඒක විතරයි.පැහැදිලි සාක්ෂියක් ඒක.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
බුදුන් වහන්සේ ලංකාවට වැඩිය මොහොතේ මෙ රටේ හිටියෙ යක්ෂයෝ...යක්ෂයන්ගෙන් පසු රට පාලනයට බුදුන් වහන්සේගේ පරපුරෙ (ශාක්‍ය වංශික) කෙනෙක් රජකමට පත්වෙන්න ඇති...ඊට පසු චූලෝදර,මහෝදර නා රජවරුන් ඉදලා තියෙනවා...මෙ ඉතිහාසය හංගලා තියෙන්නේ ..සත්‍ය එංගලන්තයේ කෞතුකාගාරයේ.. ඒවා පරිහරණය නොකර අපිට මින් ඹබ්බට සත්‍ය සෙවීම ඉතා අපහසු කාර්යයක්
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
@@pibidenathunhelaya9404 යක්ෂයො කියන්නෙ මිනිසුන්ගෙ මස් කන ජාතියක් විදියටද හදුන්වන්නෙ.නාගයො සහ දේවයො මොන වගේද හදුනාගෙන තියෙන්නෙ.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
මා කලිනුත් කිව්වේ ඒකමයි.. අපේ නිවැරදි ඉතිහාසය එංගලන්තයේ තියාගෙන අපි,අපි තර්ක කරගන්නවා වැඩක් නෑ... අපිට තියෙන මූලාශ්‍ර වලින් සත්‍ය ඉතිහාසය ගවේෂණය කරමු.මහා වංශය හරියට තේරුම් නොගැනීම ලොකු ප්‍රශ්නයක් වෙලා...ඇත්තටම මෙවා මාධ්‍යයෙන් පැමිණ පැහැදිලි කරපු අය බොරු මයි කීවේ.. රාවණා රජු ගැන පට්ටපල් බොරු සමාජ ගත කලා.. දැන් ඒ රැල්ල බොරුව වපුරමින් ඉන්නවා... හොඳම දේ තමන් පොත පත කියවලා සත්‍ය සොයාගැනීමයි
@ayeshaudugampolage9838
@ayeshaudugampolage9838 3 жыл бұрын
Great discovery 🙏
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
Thanks...
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ape hela ethi hasaya vinasa karema suddata gethi wechcha un anith un pura horu suddage pothen aehata yanne kochchara sel lipi kiuwath hama akama wahanawa ratata aadare nethi paw karyo anika ape rate siuru dagaththa ganyo 100/50 kma ennawa endiyawata gethi kan karana salli walata ape ratata hen gehuwath ape ethihasay aththa heli karanna beri heththa
@nelthlajay4
@nelthlajay4 3 жыл бұрын
Great work .keep it up.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
Thanks
@hasanthiishani7844
@hasanthiishani7844 3 жыл бұрын
සක්වල චක්‍රය ඉස්සරහ තියෙන වාඩිවෙන්න හදලා තියෙන ආසන මොනවද ගලෙන් කොටලා තියෙන ආසන ඇයි එහෙම කෙටුවෙ මොනවටද
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
මෙය නිර්මාණයට දායක වූ සැලසුම් ශිල්පියා, රාජකීය මණ්ඩලය, ගල්වඩුවා වැනි අය මෙතැන වාඩිවී සීගිරි ආලකමන්දා සැලසුම නිර්මාණය කර ඇත
@suv1437
@suv1437 3 жыл бұрын
චක්‍රයේ මිනිස් රූපයක් කොටල තියනවා
@anurabandara7919
@anurabandara7919 5 ай бұрын
5+3=8 නේ
@thusharaindika2044
@thusharaindika2044 3 жыл бұрын
Budun lankawe vena kisuna rataka neme,budu hamuduruwo oasmaha balum baluwanam,buduntath varadila ada covid-19 samaga indiyawata mokada vela thiyenne,mini ganga yamuna gage pawenava,mihipita aoaya indiyavai.
@dumindusampath5992
@dumindusampath5992 3 жыл бұрын
හොදටයි කියන්නෙ තමන් විතරක් දැනගෙන ඉන්නවනම් හොදයි නමුත් අනිත් අයත් ඔබ දැනුවත්කරන නිසා.ඔය කියන දේවලට ඉංදියාවෙ ඉන්න බුදුන් අදාල කරගන්න එපා පව්.මොකද බුදුරජාණන් වහන්සෙ අපේ රටේ.
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
බොරුත්කියවෙනවා....පිලිගන්න බැරිදේවල් කයකනා
@sahanin143
@sahanin143 3 жыл бұрын
Oba ravana parapura gana katha karnawa habei මහාවංසය thiyena sinhayai suppa devi ekata idala sinhala haduna eka pili gannawa.ethakota oya me dala thiyena content eke watinakamath adu wenawa
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
මහාවංශය හරියට තේරුම් අරන් කියවන්න... මහාවංශයේ තියෙන්නේ සිංහයෙක් ගැන නොවෙයි.බුදුන්ගෙ පරපුරේ ලේ කලවම් නොවී පිරිසිදුව පවත්වාගෙන ආ රජ පරම්පරාවක් පිලිබදවයි..සත්‍ය තමන්ම සොයා ගන්න.. රාවණා රජු ගැන සත්‍ය තොරතුරු කීවෙ මම පමනයි.. ඹයාලාගේ මොලේට මිත්‍යාව දාලා ඉවරයි ඒ අය
@sahanin143
@sahanin143 3 жыл бұрын
@@pibidenathunhelaya9404 oba video eke dakwa athi karunu pilibadawa mage kisi wiruddthwayak naha obe tharkika bawa gana mn sahenna garu karnawa eth mahawanshaya thula athi wikirthuya pili ganimata ma akamthi.mokada oba oya idiripath kala karunu wala widyathma pasu bimak thibunada mahawanshaye atham karunu wala athi widyathmaka bawaya pilibada mata aththe pahadilj sakayaki.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
මම ඹබතුමාට මහාවංශය පිලිබද නිවැරදිව විස්තර කරන ස්වාමීන් වහන්සේ කෙනෙකු කරන දේශනයක් පෙන්වා දෙන්නද..මමත් මහා වංශය ගැන ඹබතුමා දරන මතයේමයි හිටියේ ඒත් ඒ වැඩසටහන බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා....
@sahanin143
@sahanin143 3 жыл бұрын
@@pibidenathunhelaya9404 ow ma kamathi mokada danuma soya gaththa kiyala wadi wenne nahne puluwn nm ewanna bohoma isthuthi
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
Damsabaha TV කියලා u tube type karanna... සිංහල ජාතිය පැවත එන මහාවංශය කියලා වැඩ සටහනක් ඇති අන්න ඒක බලන්න.
@sirikumaraudukalage6917
@sirikumaraudukalage6917 3 жыл бұрын
කරැණාකර බුද්ද දර්ශණයත් බෘද්ද සාහිත්‍යත්පටලවන්න එපා. බුදු දහමේ දෙවිවරැ ව්ශ්මිත දේවල් නැ. සියල්ල යථාර්තයි බොරැ ප්‍රචලිත කරණ්න එපා. කරැණාකර ඹබගේ අධ්‍යපණ සුදුසුකම් කියන්න පුලුවන්ද.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
බුදු දහමේ දෙවිවරු නෑ...????? සතරවරම් දෙවිවරු එතකොට.. බුදුන් ආටානාටිය සූත්‍රය දේශනා කලේ කාටද...වෞශ්‍රවණ(කුවේර)දිව්‍ය රාජයා ට.....හරිම කනගාටුයි.. බුදුන්වහන්සේ පිරිනිවන්ර මංචකයෙහි වැඩසිටින අවස්ථාවේ පටිත්ඨිස්සති දේවින්ද්‍ර ලංකායං මම සාසනං...මෙවා ඹබතුමා දන්නෑ නේද? ධර්මය ගැන දන්ස්වානා ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න... අනික් කාරනෙ මගේ ප්‍රතිඑල අහලා තිබුනා..?මට දැන් අහන්න තියෙන්නේ ඹබගේ ප්‍රතිඵල මොනවාද කියලයි..??????,🤔
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
තමුන් බුද්ධ ධර්මය ගැන දන්නෙත් නෑ.. බුද්ධ ඉතිහාසය ගැන දන්නෙත් නෑ.... මහාවංශය ගැන දන්නෙත් නෑ... තමුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද..????? නිකන් නෝන්ඩි වෙන්න එපා....
@sri_2003.
@sri_2003. 2 ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා ද ...
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 61 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි
26:00
රාවණා ඉතිහාසය
14:35
Pibidena Thunhelaya
Рет қаралды 436