KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රටට කෙලපු තවත් එකෙක්...!
32:15
බුදු අම්මෝ.. මෙහෙමත් ගඩ් එකක් තියෙන මන්ත්‍රී කෙනෙක්
13:22
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
VIP ACCESS
00:47
ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි
Рет қаралды 180,958
Facebook
Twitter
Жүктеу
1
Жазылу 153 М.
SL Deshaya
Күн бұрын
Пікірлер: 886
@sunilweeratunga-sk5mk
2 ай бұрын
සේපාල්ට කමල් අද්දරආරච්චි ගැන තියෙන කැක්කුම මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. කොහොම උනත් කමල්ට නොමිනේශන් නොදීපු එක මාලිමාව ගනිපු හොඳ තීරනයක්.
@chandiferdinandusz8586
2 ай бұрын
🙏
@sgjbellanaga8708
2 ай бұрын
They new about it.
@මමතමයි-භ3භ
2 ай бұрын
දේශපාලකයෝ කරපු වැරදි වලට ගෑණි හෝ දරුවෝ පලි නෑ කියන මාධ්‍යවේදියෝ, සමාජ ක්‍රියාකාරිකයෝ "නාළිකාලා" රට හදන්න කතා කරනවා. එයාලගෙත් කිල්ලෝටවල හුණු ටික ටික නොවෙයි තලි ගනං තියෙනවා. වයස 18 වැඩි දරුවෝ සහ ගෑනිත් බෑණලා සහ ලේලිලාත් හොර ගෑනුත් දන්නවා මේ මිලියන ගණන් තමන්ට එන්නේ මිනිහා හොර මිනිහා තාත්තා මාමණ්ඩි හොරා කන රටේ සල්ලි වලින් කියලා. තමන්ට පිටරට ඉගෙනගන්න ජොලි කරන්න එවන්නේ අපරාධ සල්ලි කියලා ඒ දරුවෝ දන්නවා. නමුත් ගොඩක් "මාජ්ජ වේජියෝ" ඒ වංචනික දරුවෝ ගෑනු ගැන හෙළි කරන්නේ නෑ. දන්නවද හේතුව ? ඒ "මාජ්ජ වේජියොන්ගේ" දරුවොත් ඉන්නේ පිටරට. උන්ට අත දිගහැරලා වියදම් කරන්නෙත් රට ඉන්න වංචනික දේශපාලකයින්ගේ දරුවෝ. "මාජ්ජ වේජින්ටත්" ඉන්නවා හොර ගෑණු. ඒ නිසා අර හොරා කන සල්ලි වලින් නඩත්තු වෙන ගෑනු ගැන හෙළි කරන්නේ නෑ.අපිට පෞද්ගලික ජිවිත ගැන කතා කරන එක "සදාචාරාත්මක නෑ" කියන්නේ වංචා යට ගහන වචනයක්. "ඒ ගැන වෙනම කතාකරන්න ඕනේ" කියලා හංගලා තියන්නෙත් ඒ වන්චාවමයි. මටත් දරුවෝ ඉන්නවා. එයාලා වයස 15 - 16 වෙද්දී දන්නවා මොකද වෙන්නේ කියලා.වාහනේ යන ගමන් කෑම ඕඩර් කරලා යන ගමන් කන්න ගත්තම වැරදිලා වැඩියෙන් කෑම දීලා තිබුනම දරුවෝ බල කරනවා වාහනේ ආපසු හරවන් ගිහින් ඒවාට සල්ලි දෙන්න කියලා. දැන් ගොඩක් දුර ඇවිත් ආපසු යන්න බෑ කියුවාම එහෙමනම් ඒ කෑම එයාලා කන්නේ නෑ කියනවා. ඒ කියන්නේ දරුවෝ දන්නවා හරි වැරැද්ද. දේශපාලනය කරන ආණ්ඩුවේ ලොකු තනතුරු දරන තාත්තා කියන හොරාගේ රට ඉන්න දරුවෝ තමයි ගොඩක් "නාලිකාලගේ" "මාජ්ජ වෙජියෝන්ගේ" දරුවන්ට ගනුන්ට වියදම් කරන්නෙත්. උං ඔක්කොම පිටරටදී යාළුවො මල්ලි. මේක රටක් නොවෙයි පුකක්. ඔක්කොම හොරු.
@LumbiniDharmadasa
2 ай бұрын
සේපාල් පිලිතුරු දිය යුතුයි.
@renukawarnakulasuriya4508
2 ай бұрын
Sepal katepe ta baninawa. Katape ita hoda minisek
@abeyshokaijapan
2 ай бұрын
දර්ශන මහත්තයා මේම තොරතුර ජන සමාඡයට මුදා හැර ජකතාව දැනුවත් කිරිම ගැන ඔබට ගොඩක් ස්තුතිය 🫡👍💪🏽👏
@MALLORYSS
2 ай бұрын
මුන් තාත්තලා පුතාලා ලක් මෑණිව එකට තියාගෙන දූශණය කරලා තියෙන්නේ ...දැන්වත් ඇස් ඇරපල්ලා..මුන් කෙලවලා තියෙන්නේ අපි හැමෝටම..දර්ශන මහතා ඔබට බෙහෙවින් ස්තුතියි..❤
@kumaribandara2442
2 ай бұрын
අනේද කියන්නේ 😂😂
@sisilliyanage549
2 ай бұрын
දර්ශන මහත්තයෝ ඔයා මේ ඉදිරිපත් කළ වැඩසටහන ඉතාමත් වටිනවා, කාලකන්නි රාජපක්සලා සහා සිරිසේනලා ඇතුළු මේ මුළු නඩේම අපේ රට විනාශ කළ බව ඉතාමත් පැහැදිලියි, ඒත් අපේ රටේ ඉන්න සමහර හරක්ට තාමත් තේරෙන්නෑ ඒ ගැන අපිට හරි කණගාටුයි. ස්තුතියි. දර්ශන මහත්තයා ඔබට
@WatagodagedaraSenevirathna
2 ай бұрын
රාජපක්ෂලා ,සිරිසේනලා රටට තිබෙන ආදරේ ගැන ,දේශනා පවත්වනවිට අපි ඇන්දිලා උන්ට ජන්දය දෙනවා,මේවට වැරැදී අපි,නොදන්නාකම මීට හේතුව.ස්තුතියි
@MalinieWeerasekara-qs3wc
2 ай бұрын
රාජපක්ෂලා සිරිසේනලා රට කෑවට රට ගොඩ දාපු රනිල්ට තමයි මුන් එකතුවෙලා බනින්නෙ ...දර්ශනත් ඒ ගොඩේ ..ඊර්ෂ්‍යාව තමයි ඉතින් .
@ChithraniWijenayaka
Ай бұрын
රනිල් කොහෙද ඕයි...රට ගොඩ දැම්මේ.. මහ දවල් මහ බැංකුවට කෙලිය එකද???????
@reetanugawela-ud2uj
2 ай бұрын
මෙිවානම් හරිම ලස්සන කතාන්දර ,නොදන්න අපිට හරියට වටිනවා. ඔබට ස්තූතියි . රාජපක්ෂ නාඩගම
@YfGf-mf1vm
2 ай бұрын
උන්ගේ ගූත් සුවදයි කියන තවත් පස්සේ යන එහෙයියෝ රොත්තක් තවත් ඉන්නවා
@lilarathnadewamullage
2 ай бұрын
@@YfGf-mf1vmlo 14:09
@UserUser-ku3rg
2 ай бұрын
Thank you මේ දැනුවත් කිරීමට. හැබැයි පරිස්සමින් 🙏
@samanthawelagedara6866
2 ай бұрын
කමල් ගොන් ජාට මාලිමාවට නොගත්ත එක ට පට්ට රෙකස්පට් ජය වේවා මාලිමාවට
@jayshn-n9575
2 ай бұрын
සහතිකවම ඒකට නම් මාලිමාවට ඩබල් ට්‍රිබල් සැලියුට් . මාලිමාවේ ගමන නිවැරදියි . ❤❤❤❤❤
@rohinimallika9106
Ай бұрын
Kamal,Addaraarachchi1990 Dashakaya,Ethulatha,(Awrudda),Mata,Mathaka,Nehe Kuda,Gehenu,,Lamayek Dushanaya,Karapu,Apatayek, Hira,Gathawela,Hitiya,Mewani Dushithayo,Parliment,Ekata Giyoth,Ratama,Ewarai,,🐕🦺
@UserUser-ku3rg
2 ай бұрын
පුදුම වැඩේ කියන්නේ තාමත් මුන් වෙනුවෙන් කඩේ යන කාලකන්නි ඉන්නවනේ අපේ රටේ 🤔
@hemadissanayaka8259
2 ай бұрын
ඒක ගැන නම් තියෙන්නෙ පුදුම කලකිරීමක් අන්ධ යො බීරො වගේ ඉන්න මුන් කවදාවත් සතය තේරුම් ගන්නෙ නෑ තේරුම් කරල දෙන්න බෑ 😭😭😭
@nirvanmadush5726
2 ай бұрын
Akane wade
@hemanthijaya5292
2 ай бұрын
Lapayata kade yannada umba kiyanne 😂😂😂😂
@UserUser-ku3rg
2 ай бұрын
@@hemanthijaya5292 ඕව්. ගිහින් බලපන්, ආස හිතෙයි. යකෝ මේ තරම් කාලයක් උබ, මම, අපේ පරම්පරාවම කඩේ ගිහින් තියෙන්නේ හොර තක්කඩි දුශිතයෝ රැලකටනේ. දැන් වත් වෙනස් වෙන්න බලපන්. අඩු තරමේ අනාගතේ දරුවෝ ගැන වත් හිතලා
@UserUser-ku3rg
2 ай бұрын
@@nirvanmadush5726 hmmm😔
@IsurusenaWidanagamage
2 ай бұрын
මේ සියලු දේවල් ජනගත කලාට ප්‍රනාමය.ස්තුතියි. 👍💐
@chamiles2164
2 ай бұрын
කිරිඇල්ලගේ හොර දුව ගැනත් program එකක් ඕනේ
@CHAMPIZKITCHEN
2 ай бұрын
😂
@Adthl503
2 ай бұрын
ස්තුතියි....ජනතාවගේ යහපත පිණිස ගංජ හාමුදුරුවන්ගේ නම ප්‍රසිද්ධ කරමු..
@susanthasilva-u8i
2 ай бұрын
හොඳ අදහසක්
@dohaqatar9055
2 ай бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ හොර.වැඩ ඵලි කිරිම ගැන ඔබට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
@Archi_007
2 ай бұрын
ස්තුතියි දර්ශන මේවා අපිත් සමඟ බෙදාගත්තට. රට බංකොලොත් වන තුරු ජනාධිපතිවරු සහ ඔවුන්ගේ පවුල්වල අය බලය අයුතු ලෙස භාවිතා කරන ආකාරය පුදුම සහගතය. උන්ගේ සෙල්ලම් දැන් ඉවරයි. අපි මෙවර පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා. NPP ජයවේවා.
@gaminikokawalage7124
2 ай бұрын
ස්තුතියි. පුදුම දේවල් මේ රටේ. මේකනම් අතහරින්න නරකයි.
@klennyfernando8454
2 ай бұрын
දර්ශන සහෝදරයා තමුසේගේ ඉදිරිපත් කිරිමනම් superb අවංකවම පට්ට ආඩම්බරයි !!සුපිරි ඩයල් එකක් !!ජයවේවා .man of the media කියලා gift එකක් දෙන්න වටිනවා !!❤
@ajithdesilva1202
Ай бұрын
❤❤❤ 💯
@wickytours1115
2 ай бұрын
SL ඔබට අපේ ප්‍රනාමය.
@JagathAnanda-js8oj
2 ай бұрын
ඔබට පින් සිද්ධ වෙනවා මේ වගේ මහා අපරාධ පිළිබඳව හෙළිකිරීම ගැන.
@udynara4169
2 ай бұрын
දර්ශන ඹබ තුමාට බුදු සරණයි❤❤❤
@sisirajayasuriyak11
2 ай бұрын
දර්ශන සහෝදරයා සහ සේපාල් සහෝදරයාගේ වැඩසටහන් අපට ගොඩාක් වටිනවා. මේ රාජපක්ෂලාට නීතිය ක්‍රියාත්මක කළයුතුයි. එය ඉක්මනින්ම ඉටුවනු ඇතැයි අපි බලාපොරොත්තුවෙමු. ඔබලාට ස්තුතියි.
@thanujamendis6151
2 ай бұрын
ඔබට ස්තුතියි දැනුම බෙදාදුන්නාට ❤
@kleelawethililalila8431
2 ай бұрын
මේ රටේ රජවරු පමණක් නොව රජ පුතුන් නිතරම කේලින්නේ පිස්සු ජනතාවගේ මුදලින්
@jayshn-n9575
2 ай бұрын
සිරා , මරු සිරා . ආප්පය ඇතුලු , ඔක්කොම හොරු ටික ඇට දෙකෙන් එල්ලන්න ඕන . ලංකාව මව් බිම විනාශ කිරීමේ වරදට .
@niroshancanisias2049
2 ай бұрын
ස්තුති ඔබට ජනතාව දැනුවත් කළාට .
@WijiWardana
2 ай бұрын
ඔබ තුමාගේ අපි නොදන්න තොරතුරු අපිට බොහොම වටිනවා ස්තුතියි
@chamarathushara6712
2 ай бұрын
නියමයි දර්ශන මහත්තය. ඕකුන්ට ඔහොම තමයි කතා කරන්න ඕන.ස්තූතියි.
@GunawardanaHA
2 ай бұрын
මෙය පුවෘත්තියකට වඩා ඉහලින් සමාජ ගතකර ,ඉන් රටෙි ජනතාව ගේ බදු මුදල් පිළිබද ගැටළුව මොහුන් වෙතින් අය කර ගැනිමො කුමවෙිදයකය යොමු විය යුතු යයි සිතමි , මෙය දැන ගැනිමෙන් පමණත් සිමා විය යුතු තරමට වඩා ඉහලින් තැකිය යුතු බරපතල දුෂණ කුියාවකි.. හොද පෙළ ගැස්මක්,, ඔබට ස්තුතියි
@ChandraVidanapathirana
2 ай бұрын
අපේ තීරණය මුන්ගෙ හත්මුතු පරම්පරාවට ම වැහි නැති හෙනගහපන් කියන එකයි
@MohamedZulkifly-vk5zi
2 ай бұрын
MAGE ADAHASANAM ME VESIGE PUTTHUNGE DARUWANGE PAWA ENDAGENA INNA WASTHRE INDAN RAJASANTHAKA KARA ME PADADAYAN SIYALU DENA MAHAPARE HINGAMANATA EDA DEMIYA YUTHUI.
@madurangasandaruwan7453
2 ай бұрын
ස්තූතියි මේ කරන කැපකිරීම් වලට.. ❤
@nisaljayawardena
2 ай бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@seetharanjaniehettiarachch6232
2 ай бұрын
😊
@CHAMPIZKITCHEN
2 ай бұрын
❤
@NandarathanaHemmeliye
2 ай бұрын
U788@@CHAMPIZKITCHEN
@JE-pq4wp
2 ай бұрын
Okkoma Anurala memei. Wesa unuth innawa. Gaanu sewalayoth innawa. Vividakara Anurala innawa
@jayalathrodrigo1365
2 ай бұрын
SL ඔබට හෙමදාම ආදරෙයි ...👍🙏🙏😊💐💐💐💐
@vernonfernando2832
2 ай бұрын
Ciao, දර්ශන. ජයවේවා.!!! ඔහොම ඔහොම යං.. ❤
@nisaljayawardena
2 ай бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@Hellomyfrndss
2 ай бұрын
❤🧭🇱🇰
@MalinieWeerasekara-qs3wc
2 ай бұрын
මාලිමා ආණ්ඩුව රාජපක්ෂලා ට අත තියන්නෙ වත් විරුද්ධව කට අරින්නේවත් නැත.
@shineisle2263
2 ай бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා🙏
@nalakamalavige7657
2 ай бұрын
එදත් ගේම ඉල්ලුව අදත් ගේම ඉල්ලනව.කෙනා අදාලමනෑ . පරමාර්ථය මොකක් උනත්.ඩබල් සැලියුට් බොසා.
@jeevawarnakulasuriyadavid7067
2 ай бұрын
Great 👍💯..Thank you දර්ශන
@dtv7542
2 ай бұрын
මම නම් මිනිස්සුන්ට මයි බනින්නෙ . තවත් තේරෙන්නෙ නැති මීහරක් ඉන්නව . පුදුම කේන්ති යක් එන්නෙ.🤬🤬🤬🤬🤬
@champaperera8487
2 ай бұрын
සම්පූර්ණ ඇත්ත .මේ අන්ත දූශිත දේශපාලකයන් අතදිග හැරලා පාර්ලිමේන්තු යවන්නෙ අපේ රටේ ජනතාවයි . කතා කරලා වැඩක් නැහැ මේ රටේ මෝඩ චන්දදායකයින් ගැන
@hemanthijaya5292
2 ай бұрын
😂😂😂jeppa
@yashorakalhani2077
2 ай бұрын
වහල්ලුන්ට නයට හරි කන්න තිබ්බොත් ඇති පාලකයො ඕනෙ දෙයක් කරපුවාවයි
@VijithaHinara-o1w
2 ай бұрын
T
@ajjj772
2 ай бұрын
ඔබ එදා මේ වීඩියෝ ගැන සඳහන් කරාම මම ඉවසීමෙන් නැතිව හිටියේ මේ ගැන දැනගන්න. ස්තුතියි ඔබගේ අවංක සේවයට.
@SunilPerera-c3h
2 ай бұрын
කොච්චර හොඳ ද .ඒ ළමයින්ගේ මහන්සියෙන් හම්බ කරන් වාහන පැද්දහම මොකක්ද වරද. හරි අසාධාරණයි රොකට් ඇරියා. රගර් ගැහුවා. ඇයි මේ මේ ....ති ගේ පුතාලා එක්ක මෙච්චර තරහ.ඔබ තුමා ගහන්නෙ අනාගත තරුණ පරපුරට. රට කරන්න බලාගන කැසකවන බුද්ධිමත්ම දරුවෝ ඇඩෙනව සර්.
@dnimalawathi
2 ай бұрын
@S😮❤ 6:27 unilPerera-c3h
@manelherath2964
2 ай бұрын
දන්න හැම දෙයක්ම ජනතාවට දැනුම් දෙන්න ස්තුතියි මහත්මය 🙏
@UserKGFJohnson
2 ай бұрын
යකෝ මුන්ට අපායේ දෙන දඬුවම් දෙන්න එපැ .මේලෝවේදීම .මේ ව්ධියට බැලුවාහම ලංකාව මේතරම්වත් ඉතුරුවෙලා තියෙනවා ඇති . මුන්ට හෙණ 7ක් ගහලාත් මදි .
@swarnasuraweera283
2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@swarnasuraweera283
2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
@emaduwasriyane7621
2 ай бұрын
දර්ශන ඔබ මේකරන කර්තව්‍යය අපි ඉහලින් ම අගයමි 😊❤❤ පලමුව කමල් අද්දරාරච්චි එයාල මේ එන්නෙ රටට වැඩක් කරන්නද පට්ට හොරැ ඔය තරම් බය නම් ඇති!! අනික් එක රාජපක්ෂ පවුලෙ හැමෝම වාගේ ජීවත් වුනේ අපේ රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් මුන්ට හෙනම ගහන්න ඕනේ ❤❤ ඔබ අපිව තව තවත් දැනුවත් කරන්න❤ ඔබට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏 🙏 🙏 🇺🇲 🇱🇰 🇱🇰 🇺🇲 අනික අපි News 📰 බලන්නෙ නැහැ ❤
@dixoncolvin3445
2 ай бұрын
ඔය බෙන්ස් එක ඉතාලියේ mila euro 160 වෙනව ලිටෙටරේට km 4 වගේ දුවන්නේ මෙහෙත් හොදම බිස්නස් කාරයෝ ඕවා පදින්නේ. ඔයාලා මේවා දැනුත් කරන නිසා අපි දැනුවත් වෙන්නේ ගොඩක් ඉස්තුති 👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@rumeshsanjeewa9481
2 ай бұрын
යුරෝ 160 ක් දෙන්නම් එකක් දෙන්න බැරිද
@Sandyaedirisinghe-fsb
2 ай бұрын
160000
@JinasiriNissanka
2 ай бұрын
ඇයි, මෙහෙත් රාජ්‍ය නායකයෝ කළේ බිස්නස් තමයි, උන් කළේ රටේ ජනතාවගේ පොදු දේපල විකුණා දමන එක කොමිස් ගහන එක වගෙ රාජ්‍යය අපරාධ තමයි.
@yashorakalhani2077
2 ай бұрын
ලීටරයකට ඉතා අඩු දුරක් ඒ වාහනයේ විශේෂත්වය මොකක් ද
@NandiN-f9m
2 ай бұрын
ඔබතුමාට. නිරෝගී. සුවය. ලැබේවා.. මුන්. ලංකාවේ.ඉපදිලා. රට. කෑවා... මුන්. දැ හැ ට. නොපෙනේවා. මාලි මා වට. ජයවේවා. 💞💞💕💕💕💕අවස්ථාව වාදී. මාද්දිය වේදීන්. හෙලා. දකිමු 😭😭😭😭😭
@ruwanthaprasad1069
2 ай бұрын
ෂේක් මක්තුම් ,ඩුබායි පාලකයා සතුවත් මෙවැනිම වාහනයක් ඇත.
@primalkumara1426
2 ай бұрын
දර්ශන කියන්නේ ඇත්ත දේවල් විතරයි නියමයි දර්ශන
@chamindalakmal-o3n
2 ай бұрын
කමල් ඇවිත් තියෙන්නේ ඌට තැනක් හදාගන්න 😂😂 මිසක් රටට ආදරේට නෙමෙයි
@swarnasuraweera283
2 ай бұрын
කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾 කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾 කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾 මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@RusiruSrijaya
2 ай бұрын
අගෙයි, අගෙයි, තව තවත් මේ පරයන්ගෙ පර වැඩ එළියට ඇදල දාන්න .ස්වබාදම ඔබව සුරකී. දිගාසිරි වේවා.
@yamunawimalajeewa1503
2 ай бұрын
ස්තුතියි ප්‍රචාරය කරාට.මාලිමාවට ජය 🎉
@nihaljayasinghe6548
2 ай бұрын
Great reporting Darshsna. Our nation salutes you.
@asitha6087
2 ай бұрын
අහන්න ඕනේ මේක ගන්න චිචී බේසිගෙ පුතාට සල්ලී කොහෙන්ද කියලා
@indi15
2 ай бұрын
😂
@sunwick6857
2 ай бұрын
සල්ලි මැෂිම තියෙන්නේ තත්යානා ලග
@ajjj772
2 ай бұрын
ඇයි මතක නැද්ද ආච්චි දීපු මැණික් මල්ල?
@ChandanaAbeykoon-s6q
2 ай бұрын
මේ කතාවේම අවසානයේදී කියනවා අහන්න. තායිලන්ත ගංජා වගාවක් ගැන
@e.m9476
Ай бұрын
අපේ අම්මිගෙ අම්මි දුන්නෙ එයාට නාන දුන්නේ😂
@AAwijesinghe-jz5ct
Ай бұрын
ඔබට ඉස්තූතියි දැනුවත් කරාට
@lathakahakotuwa8600
2 ай бұрын
ඔබ තුමා ට ඹොහොමත් ස්තුති .🙏
@romaineleonard7555
2 ай бұрын
Thank you for educating the nation , hope people will open their eyes and brain.
@WijiWardana
2 ай бұрын
ජාතික ජනබල වේගයට ජයවේවා ලබන 14 විශිෂ්ඨ ජයග්‍රහණයේ ලබනවා අනිවාර්යයෙන්ම 💯💯
@SumedaGunathilaka
2 ай бұрын
නැවත රැවටෙනවා ද ,රට බේරා ගනිමු මාලිමාවට එකතු වෙන්න හොරු මංකොල්ල කාරයෝ පන්නමු බුද්ධිමත් ජනතාව අවදි වන්න රට බේරා ගනිමු ❤
@dayanandarajapakse5623
2 ай бұрын
Very important revelation by Dharshana. Great work Dharshana 😊
@nilminifernando562
2 ай бұрын
ලස්සනට ඉදිරිපත් කලා🤣 කොහොමද බදු නාස්තිය😳
@padmahemachandra7257
2 ай бұрын
රටේ පොඩි මිනිහට ALTO 1ක් ගන්න බෑ TAX කෙලලා, මුන් ගෙන්වන වාහන...😢😢😢
@sklapm
2 ай бұрын
Excellent information Thanks Darshana aiyya
@SirimewanD
2 ай бұрын
😮😮😮😮😮 මෙි වාහනය නඩත්තුවට අදාල සියලු වියදමි සහ ඉන්ධන සදහා වැය කරනලද මුදල් සමිමබන්ධ වාර්තා ජනාධිපති ලේකමි කාර්යාලයේ තිබෙනවා විය හැක... ! එ් සියල්ල ගණන් බලා වාහනය භාවිතාකල අයවලුන්ගෙන් අයකර ගත යුතු නොවෙිද.... !
@RaniWearagama
2 ай бұрын
අනේ අද පෝය දවස මේවා අහනකොට ඉතින් මුන්ට හෙ ..ගහන්න කිය උනා
@Indrakumari-jk1jt
Ай бұрын
Thanks. S l.
@athulaperera3025
2 ай бұрын
ජය වේවා
@Sandakathmini01
2 ай бұрын
සුවහසක් ශ්‍රීලාංකික බුද්ධිමත් ජනතා ප්‍රසාදය 👉🏻🧭❌
@Sajeed267
2 ай бұрын
ලංකාවට ආදරය කරන මිනිස්සු හැමෝම මාලිමාවෙන් දියවන්නාව පුරවමු රට බේරගන්න තියෙන අවසාන අවස්ථාව තමයි මෙක
@theresafernando1767
2 ай бұрын
Super explanation Sir 👌 ❤❤❤
@CanadianDreamersTales25
2 ай бұрын
ඔබේ කතාව හරියටම ඇත්ත මොකද අපිත් ඩුබායිවල අවුරුදු විසිපහක් ජීවත් වන අපිත් දැකලා තියෙනවා ෂෙක් මොහොමඩ් dubai රජතුමා ඔහුගේ වානෙත් මේ ජාතියම බැංස් එකක් තමයි නම්බර් ප්ලේට් එක 1
@leelakularatne8581
2 ай бұрын
ඔබට.ජය.වේවා
@kanthifernandopulle4129
2 ай бұрын
great information. president should be very hard on taking decisions.
@gavi8763
2 ай бұрын
නියමයි කතාව
@dineshnewmal2244
2 ай бұрын
මාලිමා අන්ඩුව ආවම තමයි ඔය හැමදෙයක්ම බයනැතුව එලියට එන්නේ ඒකයි වෙස දැනවත් තේරැම් අරගෙන ගහපල්ලා චන්දය මාලිමාවට
@kanthiadikari1700
2 ай бұрын
❤❤❤
@Nadeerakalpage1234
2 ай бұрын
මේවා අහද්දි දකිද්දි අපේ හිතට දැනෙන දේවල් කියන්න වචන නැ දර්ශන සහෝදරයා..මුන් හැමෝටම මේවට සම්බන්ධ වෙලා හැමෝටම විඳවන්න වෙන දවස බලාගෙන ඉන්නෙ...ආසාවෙන්
@jan_deno8175
2 ай бұрын
program එක හොඳ උනාට ඔත්තු දෙන අය ගැන ඔහොම වත් කියන්න එපා
@swarnasuraweera283
2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@chathurinelum6723
2 ай бұрын
👍👍
@susanthabandara1303
2 ай бұрын
Awankawama meeka gonaa wage kiyawanawane..😂😂
@sunilsudirikku5090
2 ай бұрын
Great explanation, Darshana bro...
@TuanSamdeen
2 ай бұрын
Thattaya !!! Ella bro ! We love you, thax for your info about these SOB act. Let's see what our malimawa do about this kind of acts,/!
@kodituwakkurenuka1946
2 ай бұрын
ඒකනෙ රජවරු එපා කියලා, අපි රට අනුරට දුන්නෙ..❤❤❤.
@Thangachchi
2 ай бұрын
මුන් ඔක්කොම ට හෙන ම ගහපන්, හෙන ම ගහපන්, හෙන ම ගහපන්,,,,,,,,,,,
@samanthawelagedara6866
2 ай бұрын
ජය වේවා සහොදරයා
@NPPUSA.
2 ай бұрын
😂 19:52 සිරිපාදෙ කියල කිවනම් අහු නොවෙන්න තිබ්බ 😂
@maplefairy1277
2 ай бұрын
Who is this Hamuduruwo??? Please let us know
@udayafantasy7796
2 ай бұрын
Definitely නෙල්ලිගල හොර ගනයා ගැන ඔය කියන්නේ.ඕකුන් හොරා කාපුවා ලන්කාවට එවනවා පන්සල් හදන්න.ඩොනේශන් ව්දිහට.
@WilliamSamarasinghe
2 ай бұрын
ඔය සන්ඝයො කියන අයගෙන් , බොහොම ටික දෙනයි " බුද්ධ ශ්‍රාවක බික්සූන් වහන්සේලා " කලාතුරකින් වගේ මේ රටේ සොයා ගන්න පුලුවන් වෙන්නේ ...!!!
@manjulawijesinghe2752
2 ай бұрын
තායිලන්තේ ගංජා වවන්නේ නැතුව අපේ රටේදි එම ඹෟෂධීය ගස වැවීමට අවසර දිය යුතුයි. සුද්දා මේ ගස තහනම් කලේ එහි ඇති බලවත් ගුණය සහ හෙලයන්ගේ ශක්තිය උන්ට ආපදාවක් වූ නිසාමයි.මේ ගැන රජයේ අවධානය යොමු වේවා 🙏ගොං චිචී නං කලේ රටට කැතවැඩ.රටටම මුසල පරපුරක අවසානය මෙය වේවා. මාලිමාවට ජය නියතයි ❤
@gaminiekanayaka7999
Ай бұрын
ගංජා තහනම් කළේ සුද්දෝ කියන්නේ මොන පදනමින්ද?..
@sarathvidanapathiranapathi621
2 ай бұрын
දවසේ පැනය:- ශ්‍රීපාදස්තානයේ විහාරාධිපති හිමියන්ගේ නම කුමක්ද..පිලිතුර දන්නා අය කමෙන්ට් කරන්න
@sujeewadamayanthi7611
2 ай бұрын
බුදු අම්මෝ ඇති රට මේ තරමින් ඉතුරුවෙලා තිබීම ත්..😢😢
@nisaljayawardena
2 ай бұрын
#සාදයහමාරයි #නොවැම්බර්14 #මාලිමාවේමහජනආණ්ඩුවක්
@nandam9079
2 ай бұрын
Malimawata jayaweewa.....Obatath jayaweewa.......
@nisaljayawardena
2 ай бұрын
නොවැම්බර් මස 14 වන දිනට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මාලිමාව ලකුණින් තරඟ වදින ජනතා නියෝජිතයන්ගෙන් උත්තරීතර පාර්ලිමේන්තුව පුරවමු. 🧭✖️🧭✖️🧭✖️
@susilayupala2959
2 ай бұрын
Mahinda rajapaksa family okkoma kamba horu lankawata sapayak. Niyama kathawa 👍🙏❤️✝️✊🙏🙏
@mudithamuditha3339
2 ай бұрын
Mahindra Nela Hora Hangahapan Mulpaultama
@HaneemIsmail
2 ай бұрын
That's true❤
@nishaniwijeweera574
2 ай бұрын
රාජ පක්ෂ හැති කරේ එපා එපා එපා
@koekloeren3797
2 ай бұрын
කමල් නලුරිලා 😂😂 ඌ කුඩැල්ලා 😂😂
@sandyakumari4172
2 ай бұрын
Excellent presentation Darshana ❤❤❤❤❤❤❤❤
@siridahanayake380
2 ай бұрын
thanks brother for exposing the bandits...
@janakachandrasekera39
2 ай бұрын
Thank you Dharshana Handungoda. Keep up the good work.
@wmj2257373
2 ай бұрын
එල නියමයි.❤❤❤
@nisaljayawardena
2 ай бұрын
THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
@m.aenterprise.6530
2 ай бұрын
දැන්වත් ජාතික ජන බලවේගයේ අවශ්‍යතාවය තේරුම් ගනිල්ල
@gayanmadhuranga8324
2 ай бұрын
බාප්පා නම් පුරුෂ ලිංග බාප්පි වෙනකොට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නාම පදයේ අවසාන අක්ෂරයට "ඉ" එකතු වූ විට ස්ත්‍රී ලිංග අපි නොදන්නව උනාට පවුලේ අය එයාලගෙ ලිංග භේදය පිළිබඳව දන්නව අතිනේ😂😂
@seniorslexpat6903
2 ай бұрын
සමාජය දැනුවත් කලාට ඉස්තුතිය් 👍 ආඩම්බරයි හදවතින්ම ගහපු පළමු කතිරේ ගැන. ගහමු දෙවෙනි කතිරෙත් මාලිමාවට🙏
@HemaKodithuwakku-r3r
2 ай бұрын
අද පෝය හැබැයි කරන්න දෙයක් නැ මුන්ට ශාප කරන්න ඕනෑ උන්ට උන්ගේ දරුවන්ට පව්ලේ එවුන් ට දරුනු පිලිකා රෝග හැදිලා විඳවල මැරිලා පලයව් කියලා 🙏🙏🙏🙏🙏
@Ranaweeraum
2 ай бұрын
නායක කියන හාමුදුරුවෝ කරන වැඩ හිතාගනින පුළුවන්
@SamanRohithaWelmillageJayathun
2 ай бұрын
Gret job brooo❤❤❤❤
@RichardJenzden
Ай бұрын
Super bro 👍👍👍
@prasannafernando226
2 ай бұрын
මීගමුවේ avanra reception hall එකේ තියෙන ලැම්බෝගිනි රථ හා හැමර් රථ ගැනත් හොයා බලා ප්‍රසිද්ධ කරන්න මිත්‍රයා. ඔබේ සේවය අගය කරනවා. 👍❤️
@GayanHemantha-u8s
2 ай бұрын
මේ දුශිත බල්ලන්ට උපරිම දඩුවම් ලබාදෙනුමැන Akd ජනපති තුමනි නැතිනම් ඔබත් දුශිතවෙයි අනිවාර්යයෙන් මේවා වහාම හොයන්න
32:15
රටට කෙලපු තවත් එකෙක්...!
SL Deshaya
Рет қаралды 180 М.
13:22
බුදු අම්මෝ.. මෙහෙමත් ගඩ් එකක් තියෙන මන්ත්‍රී කෙනෙක්
VFM RADIO 107
Рет қаралды 4,5 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
29:33
ලැජ්ජයි කුමානායක...!
SL Deshaya
Рет қаралды 31 М.
7:11
🔴 ඩිවි චානකගේ චෝදනාවට හැරෙන තැපෑලෙන් වසන්තගෙන් සැර උත්තරයක්.ඩිවි පැටලෙයි.පාර්ලමේන්තුවම උණුසුම් වෙයි.
The Life Traveler
Рет қаралды 3,8 М.
25:27
බස් හිමියෝ ආවා Clean Sri Lanka යටතේ බස්වල තොරොම්බල් අයින්කරනවට එරෙහිව-මම පටි රෝල් කළා
Talk with Lal
Рет қаралды 2,7 М.
27:52
palitha thewarappruma life story part 01.jeevitharthaya with shiran silva.#shiran.#thewarapperuma
Life with Shiran Silva
Рет қаралды 6 М.
6:13
බස්ද ? වෙසක් තොරණ්ද බොල ? ගලවපිය වහාම
VFM RADIO 107
Рет қаралды 3,7 М.
9:12
මාලිමා ආණ්ඩුවට එරෙහි විරෝධය රත්වෙයි -ගෝඨට වෙච්ච දේ අනුරට වෙනවා කිව්වා විතරයි පන්නා දැමූ හැටි කැමරාවේ
News Center
Рет қаралды 6 М.
29:26
කප්පමාට වෙච්චි දෙයක්...!
SL Deshaya
Рет қаралды 121 М.
22:58
ඩයනාගේ ස්වාමිපුරුෂයා අතුරුදහන්..!
SL Deshaya
Рет қаралды 241 М.
1:21:36
ත්‍රස්තවාදියෙක් නෙවෙයි අහිංසක ප්‍රේමවන්තයෙක්. | - ටිල්වින් සිල්වා -
Upul Shantha Sannasgala
Рет қаралды 660 М.
17:35
ෆොන්සේකා සියලු රහස් හෙලිකරයි (මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක් )
The Life Traveler
Рет қаралды 1,6 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН