මාස 2ක් කුකුල් පැටව් රැකබලා ගැනීම / Taking care of chicks for 2 months🐣👉🐓

  Рет қаралды 107,078

The Ceylon Country

The Ceylon Country

Күн бұрын

Пікірлер: 352
@shakthilakmal8156
@shakthilakmal8156 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් 👍🏾👍🏾👍🏾👍🏾
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Thank you so much 😍 😊
@MerilAFernando
@MerilAFernando Жыл бұрын
Thank you for your videos. Very informative, simply practical knowledge. I am forwarding them in my Facebook page for people who buy our Country Chicks.
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
welcome 🙂❤ and Thanks for sharing my videos ❤
@sheroniyerusha4353
@sheroniyerusha4353 7 ай бұрын
වටිනා අදහස් ටිකක් , ස්තූතියි ...😁 ...
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
Thank you 😊
@nilanthawickramasinghe6854
@nilanthawickramasinghe6854 Жыл бұрын
හොදට පැහැදිලි කරා.ජයවේවා මල්ලි 😊😊😊
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Thanks aiye🥰😊❣️
@christeenlaity3201
@christeenlaity3201 5 ай бұрын
තැන්කියු පුතේ 🙏🌹 පැහැදිලිව කියා දුන්නා දැන්ලේසි බෙහෙත්දෙන්න 🙏🌹
@TheCeylonCountry
@TheCeylonCountry 5 ай бұрын
Welcome 😍👍
@nithsaranirwan6575
@nithsaranirwan6575 8 ай бұрын
සුපිරි
@TheCeylonCountry
@TheCeylonCountry 8 ай бұрын
Thank you ❤😊
@surekadamayanthi7219
@surekadamayanthi7219 8 ай бұрын
Thank you ❤Malli budu saranai
@TheCeylonCountry
@TheCeylonCountry 8 ай бұрын
❤😊
@layanalranathunga4576
@layanalranathunga4576 3 ай бұрын
Good ❤❤❤❤❤❤❤❤❤❤morning 👍👍🌺🌹
@dilanihettiarachchi6558
@dilanihettiarachchi6558 10 ай бұрын
ඔයාගෙ විස්තර කිරීම හරිම පැහැදිලීයි මල්ලියෝ. අනේ මගේ පැටව් කීප දෙනෙක් මැරුන. පැටිය නිදාගෙන ඉදල තෙත් වෙලා වැටිල මැරෙනවා.ඇයි එහෙම වෙන්නෙ කියන්නකෝ
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
මගෙ nb එකට mg එකක් දාන්න
@AnushaLakmali-uj4vl
@AnushaLakmali-uj4vl Ай бұрын
අනෙ මගෙ පැටවුන්ට බඩ එලි යනවනෙ විසදුමක් දෙන්නකො😢
@TheCeylonCountry
@TheCeylonCountry Ай бұрын
සූදුරු දෙන්න
@sahanlakpriya6727
@sahanlakpriya6727 2 ай бұрын
සුපිරි kollo
@TheCeylonCountry
@TheCeylonCountry 2 ай бұрын
Thanks 😊❤
@LahiruSadatuwan
@LahiruSadatuwan 27 күн бұрын
අයියෙ මට කුකුල් පැටව්න්ට ලබාදෙන්න විටමින් එන්නත් බෙහෙත් පනු බෙහෙත් ප්ලෑන් එකක් හදල දෙන්න පුළුවන් ද
@TheCeylonCountry
@TheCeylonCountry 26 күн бұрын
වීඩියෝ එකක් හදන ගමන් ඉන්නෙ .. ඒකට චාට් එකක් ඇඩ් කරන්නන්
@maheshchandimal8696
@maheshchandimal8696 Ай бұрын
බොහොම හොදයි මල්ලි
@TheCeylonCountry
@TheCeylonCountry Ай бұрын
Thank you ❤️
@rage4447
@rage4447 Жыл бұрын
kukul patiyek biththara dana wayasata enna kochchara kalayak yanawada kiyannko
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
මාස 5 න් පස්සෙ
@SubasinghaSumith
@SubasinghaSumith 5 ай бұрын
Petawnta beheth denawanam dawasata ekaparaida denna oni Ehemath neththan wathurata kalawankarala dawasama denna onida
@TheCeylonCountry
@TheCeylonCountry 5 ай бұрын
දවසෙම දෙන්න .. ජරාවෙනකොට අස් කර කර😍👍
@ranjithkumara5932
@ranjithkumara5932 6 ай бұрын
බිත්තර රන්වන් න මැසි න් එකෙ බල්බ් එක හරහට තිබුනම හොදද මම බිත්තර 42 තිබ්බා පැටවුන් 24 ආවෙ
@TheCeylonCountry
@TheCeylonCountry 6 ай бұрын
එහෙම හරහට තිබ්බෑ කියල ප්‍රශ්නයක් නෑ .. මැශින් එක ඇතුලෙ හැම තැනටම අදාල උශ්නත්වය සන්සරනය වෙන්නයි ඕනෙ😊✌
@HrshanaBandara-pf2nf
@HrshanaBandara-pf2nf 4 ай бұрын
Chick tonik මොන හේතුවකටද දෙන්න ඕන
@TheCeylonCountry
@TheCeylonCountry 4 ай бұрын
ඒක මල්ටි විටමින් එකක් .. පිහාටු වැවෙන්න, ශරීර වර්දනය කරන්න ඔය වගේ ඒවට
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
මල්ලියෝ ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද...මම දවස් 3ට ඉහතදී කුකුල් පැටවු ගෙනාවා.මේ වීඩියෝ එක ගොඩාක් වැදගත්.බොහොම ස්තූතියි පැහැදිලිව කියලා දුන්නාට.මල්ලියෝ විටමින් එකක් ගේනකල් b-co දෙන්න හොදයි ද.
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
බීකො පෙති දෙන්න පුළුවන් අවුලක් නෑ 😊 My number - 0711112564 whatsapp and call 0762335502 only call ♥️😊👍
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
@@TheCeylonCountry බොහොම ස්තූතියි.❤️
@rohanaweerawardhana1056
@rohanaweerawardhana1056 Жыл бұрын
​@@TheCeylonCountry11:28
@llhgf-o9p
@llhgf-o9p 2 ай бұрын
පලවෙනි සතියේ බල්බ් එකයි පැටවුයි අතර දුර කොච්චර ඹ්නද
@TheCeylonCountry
@TheCeylonCountry 2 ай бұрын
බල්බ් එක පැය 24 ම දාන්නෝනෙ.. සීතල වැඩිනන් පැටව් බල්බ් එක ලගට එනෝ එනෝ.. රස්නෙ වැඩිනන් ඈත් වෙනෝ.. පාත් කරල බල්බ් එක දාන්න
@gayaninisansala6560
@gayaninisansala6560 3 ай бұрын
මට කුකුල් පැටවුන් ඉන්නවා එයාලට දැං සති 3වගෙ දවස් 45 එවූන්.එයාලාට දෙන්න පුළුවන් බෙහෙත් වර්ග මොනවද.විටමින් වර්ග මොනවද.
@TheCeylonCountry
@TheCeylonCountry 3 ай бұрын
මං boilers ගැන නම් දන්නෑ😕
@mkthushari8663
@mkthushari8663 Ай бұрын
අනේ කුකුල්ලන්ගේ අැස් වැහිලා වගේ කරමලත් ගෙඩි ගෙඩි වගේ මොකක්ද මේකට කරන්න පුලුවන් ප්‍රතිකාරයක් කියන්කෝ
@SDHerath-c1j
@SDHerath-c1j 10 ай бұрын
Malli mage sathi deke patiyekge godura idimila thoyanawa kama kanneth aduwen bahathak kiyannako
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
0711112564mg ekk dnn
@sadinvishmika9147
@sadinvishmika9147 Жыл бұрын
Masa 1 patauta elagata dena beheth varga monada danna kavruhari innavada
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
ඔය video එකේ තියෙන ටික ඇති මාස දෙකක් යනකන් , මාසෙන් පස්සෙ පනු බෙහෙත් දෙන්න . ඒ ගැනත් video එකේ කියල තියෙනවා .
@sandamaliwasana4372
@sandamaliwasana4372 6 ай бұрын
dawas 4 Kukul patau kama kala kata ara ara nidi kiranne ayi
@TheCeylonCountry
@TheCeylonCountry 6 ай бұрын
කොහොමද ජරා කරන්නෙ.. සමහර විට සෙම හැදිලා වෙන්න පුලුවන්
@Kavindudealwis
@Kavindudealwis 11 ай бұрын
Wadena kama ekata bittara kama eka kawalam una...sathi 6 pataunta wadena kamath ekka bittara kama kawalame dunnata kamak ndda
@TheCeylonCountry
@TheCeylonCountry 11 ай бұрын
කලවං උනානං ඉතින් දෙන්න ... තේරුමක් නෑ ඉතින් බිත්තර කෑම දැම්මම.. කමක් නෑ දැනට ,, ඕක ඉවර උනාම වැඩෙන එක විතරක් දෙන්න 😊
@Kavindudealwis
@Kavindudealwis 11 ай бұрын
@@TheCeylonCountry hri mlli thanks
@SusanaRooth
@SusanaRooth Жыл бұрын
ගනාඩෙක්සිල් සතියකට කී පාරක් දෙන්නවද කුකුල් පැටව් 15 කට?මාස 2යි මගේ කුකුල් පැටවුන්ට
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
සතියකට දවස් 2ක් වගේ වැටුනම ඇති.. වහිනවනන් දෙන්න දිගටම ... හිමීට අඩු කරන්න
@SusanaRooth
@SusanaRooth Жыл бұрын
Thank you
@IshithaGaweesh
@IshithaGaweesh 18 күн бұрын
කිකිලියකට බිත්තර උපරිම කියක් තියන්න පුලුවන්ද අනිවාරෙන් රිප්ලයි කරන්න
@TheCeylonCountry
@TheCeylonCountry 18 күн бұрын
ඒක ඉතින් කිකිලිගෙ සයිස් එක අනුව තමයි
@menudirajapaksha1007
@menudirajapaksha1007 7 ай бұрын
ලීවර්ම් පනුබෙහෙත් එක හොදයි ද
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
අපි නන් දෙන්නෙ video එකේ දාලා තීන ඒවා bro 😊❤
@roshanmadhusanka490
@roshanmadhusanka490 Жыл бұрын
සති 2පැටව් ගෙනාව වැස්සත් එක්ක කිරනවා මොකක්ද කරන්න ඕනෙ
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
♥️වැසි දිනවලදී නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 kzbin.info/www/bejne/lYetkK2dftCMhLc
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
සූදුරු මේස හැදි 5ක් විතර වතුර ලීටරයකට දාලා ඒක 750ml ක් ලීටර් බාගයක් වගේ වෙනකන් පියනකින් වහල හින්දල නිවුනට පස්සෙ දෙන්න ටික දවසක් . වතුර ජරා වෙනකොට අයින් කරන්න
@roshaniumayanga6126
@roshaniumayanga6126 Жыл бұрын
කුකුල් පැටියෙක්ගෙ කකුල් දෙකම පන නැ.මොකද කරන්නෙ.බෙහෙත් තියෙනවාද
@roshaniumayanga6126
@roshaniumayanga6126 Жыл бұрын
අනෙ මගෙ කුකුල් පැටියකුටත් අහෙමයි.ඔයා මොනවාද දුන්නෙ.දැන් හොදයිද
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Whatsapp ms ekk dnn 0711112564
@chamilliyanagamage-fk9dh
@chamilliyanagamage-fk9dh 2 ай бұрын
හොට හරනය තමන්ම නිවැරැදිව කරගන්නේ කොහොමද යාලු
@TheCeylonCountry
@TheCeylonCountry 2 ай бұрын
හොට කපන හැටිද..
@sadhalieshara2623
@sadhalieshara2623 Ай бұрын
ඔව් ​@@TheCeylonCountry
@DanuDanu-uk7jh
@DanuDanu-uk7jh Жыл бұрын
මල්ලි මාස 2. පැටවි ඉන්නේ .. කකුල් පන නැතුව මැරෙනව. බෙහෙත් දුන්න ට හරිගියේ නැ. මට එකට බෙහෙත් කියන්න ..
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
රෝග ලක්ශනයි ඔක්කොම details එක්ක මට whatsapp mg එකක් දාන්න 0711112564
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
රෝග ලක්ශනයි ඔක්කොම details එක්ක මට whatsapp mg එකක් දාන්න 0711112564
@sanjiwasanjiwa3488
@sanjiwasanjiwa3488 Жыл бұрын
Chi.tonic.vita.siris..renikata.එන්නතක් .ලබා .දෙන්න
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Mn ewa kiyl tiyenne video eke👍 thanks advice ekt♥️
@DamithManura
@DamithManura 2 ай бұрын
Podi pataunta dana kam kikili kawata kamak natida..
@TheCeylonCountry
@TheCeylonCountry 2 ай бұрын
කමක් නෑ
@SDHerath-c1j
@SDHerath-c1j Жыл бұрын
Mage patawuta මාසයක් wenawa eyalata panu බෙහෙත් denna puluwanda
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
ඔව් , ඒක මම video එකේ දාලා තියෙන්නෙ
@LalithaKumari-fl3id
@LalithaKumari-fl3id 8 ай бұрын
Malli masa ekaharaka peataunta dena kema pramanaya kiyannako
@TheCeylonCountry
@TheCeylonCountry 8 ай бұрын
එක්කෙනෙක්ට 30 - 35g වගේ බලන්න පොඩ්ඩක්
@notheking872
@notheking872 6 ай бұрын
Hawasata waha danne ai.paune😮
@TheCeylonCountry
@TheCeylonCountry 6 ай бұрын
Waha🤔
@sanjayathennakoon7185
@sanjayathennakoon7185 10 ай бұрын
Biththara damana kikiliyanta sema sadaha denna hoda beheth monawada.amoxiline dunna adu wen na.nasayen hoten sema enawa.5/6 denekuta hadila.
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
♥️ කුකුළන්ට හැදෙන සෙමට අත් බෙහෙත් 💉 kzbin.info/www/bejne/aHKzopqJo7CBlaM
@PushpaKumara-ch9nd
@PushpaKumara-ch9nd Жыл бұрын
Masa patauga balla loma galawela rathu wanawa munawada danna
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Pora kukulluda
@pabasaramalindupabasaramal7095
@pabasaramalindupabasaramal7095 7 ай бұрын
අනේ මට කියාන්නකො වැහි දවස් වලට සෙල්විට් E කියන විට්මින් එක දෙන්න හොද ද සෙම හැදෙනවාද්
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
ඕක දෙන්නෙ කකුල් පන නැති වෙන එක නවත්තන්න.. එහෙම ප්‍රශ්නයක් නන් නෑ වැස්සෙදි දුන්නට.. කොහොමත් ඔය vitamin එක දෙන්නෙ පැටවුන්ට දවස් 10 පැන්නාම.. සතියක් විතර වගේ තමයිනෙ දෙන්නෙ
@MallikaKumari-g5t
@MallikaKumari-g5t Жыл бұрын
Me ayye man chiktobik eka hama thanama hewwa ne intochik kiyala ekak thibba eka dunnatama kamk nedda
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Mlli G - promin lequid kiyl ekk thiynw poddk ek blnn.. natthn chicktonik ek video eke thiynwne.. eke ss ekk ghgen eke thin vitamins tik intochik eke tiynwd blnn mlli. Ehm unoth arn denn... mkd chooti kle hriyt hdgnn ek wdgth
@MallikaKumari-g5t
@MallikaKumari-g5t Жыл бұрын
Ha ayye thanks .
@n.s.rchelsiya449
@n.s.rchelsiya449 5 ай бұрын
Mn den sathi thunak wage yanakan mukuth dunne naha.. Mewa mula idan eyalata dunnata kamannadda .. E kiyanne mage masa 3 ka ayath innawa Maseka wage ayath innawa Sathi thunaka ayath innawa කලවමට තාම මුකුත් දුන්නෙ නෑ.. මේවා මුල ඉදන් එයාලාට දෙන්නද
@TheCeylonCountry
@TheCeylonCountry 5 ай бұрын
Selvit - E එකනන් ප්‍රශ්නයක් නෑ .. අනිත් ඒවා දැන් powerfull නෑ .. ඔයා vitalyte plus 1යි avifloxin 10 යි ගෙනල්ලා දෙන්න
@n.s.rchelsiya449
@n.s.rchelsiya449 5 ай бұрын
@@TheCeylonCountry thnknu🩷
@naduntharanga3137
@naduntharanga3137 10 ай бұрын
මේ බෙහෙත් කොහෙන්ද ගන්න පුලුවන්
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
සමහර ඒවනන් pet medicine shop වලින් තමයි ගන්න වෙන්නෙ.. අනිත් ඒවා තීනෝ ඕන ෆාමසියක
@malithshalinda9956
@malithshalinda9956 9 ай бұрын
කුකුල් පැටව් ඉපදීල දවස් 3ක් විතර වෙනව.මේ බෙහෙත් මුල ඉදන් දුන්නට කමක් නැද්ද
@TheCeylonCountry
@TheCeylonCountry 9 ай бұрын
Antibiotic eki malti vitamin eki hri dose ekt argen 2kma 1 wathur ekkt mix kll dnn
@malaniemahamada3213
@malaniemahamada3213 Жыл бұрын
Thank you so much 🥰🥰🥰
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Welcome ❣️
@anjanakaushalya-gz4dj
@anjanakaushalya-gz4dj Ай бұрын
Mage pataunge as wate idimila wage.hethuwa mokakda
@TheCeylonCountry
@TheCeylonCountry 26 күн бұрын
Godk welawt sema asadana
@GaminiRajapaksha-g7y
@GaminiRajapaksha-g7y 4 ай бұрын
Niyamai❤
@TheCeylonCountry
@TheCeylonCountry 4 ай бұрын
Thanks 😍
@ChamiduHirushan-f8c
@ChamiduHirushan-f8c 4 ай бұрын
Bico pethi denne komada
@TheCeylonCountry
@TheCeylonCountry 4 ай бұрын
Wathurata diya krla
@rohanaweerawardhana1056
@rohanaweerawardhana1056 Жыл бұрын
ලඉට් එක පැටවුගෙ ඉදලා කොච්චර උසකින්ද දාන්න ඔනි
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
හීතල වැඩිනන් පාත් කරල දාන්න , නැත්නං අඩි බාගයක් විතර උඩින් හෛ කරන්න
@nadiniperera5777
@nadiniperera5777 2 ай бұрын
Godak watinawa mt kara den 5k innawa. Eka para tikak aran karanna baye hitiye dan neti handa.
@renukawasala
@renukawasala Жыл бұрын
මාසයකින් පසු පැටවුන්ට මොනවද විටමින් දෙන්නේ
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
2 month wenkn oy athi.. it psse krnn ona ew gna video ekk krnn inne.. hdissi nn whatsapp mg ekk dnn nb ek description eke thino
@ashaweerasooriya5389
@ashaweerasooriya5389 8 ай бұрын
Danata mage patawunta sathi 2k wage wenawa. Eyalata ganadex eka dunne na. Patawu kipa denek maruna. Anith aya thatu pahath karagena wage inne. Eyalata dan denna ona monawada
@TheCeylonCountry
@TheCeylonCountry 8 ай бұрын
දැන් ඉතින් ලෙඩ වෙලනෙ ඉන්නෙ.. මුලින්ම සූදුරු ටිකක් හදල දෙන්න එතකොට හොද වෙයි.
@dineshshirantha2089
@dineshshirantha2089 4 ай бұрын
Mage pataunta Dan dawas 6k wanawa eyalata badeliya yanawa eyalata denna Beth monada
@TheCeylonCountry
@TheCeylonCountry 4 ай бұрын
Suduru denna
@Zone-oz1le
@Zone-oz1le 5 ай бұрын
කවෘහරි කියන්න පුලුව්ස්න්නම් කුකුල් පැටවුන්ගෙ කකුල් පන නැති වෙලා ඇස් අරින්න බැරුව ගිහින් මැරෙන්නෙ ඇයි කුකුල් පැටව් 5ක් මැරුන එහෙම
@TheCeylonCountry
@TheCeylonCountry 5 ай бұрын
Godk welwt ranikat roga hdunma
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
ඔරිජිනල් RIR පැටවුන් ඉන්නවා ද
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
මං ලග නෑ
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
@@TheCeylonCountry හරි බොහොම ස්තුතියි
@krishandanushka7922
@krishandanushka7922 Жыл бұрын
Egg dela iwara kikiliyan thorala ain karanne kohomade
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Loku fam wala nn eggs adu wenakota okkom wge ain krnw Samanyen kikiliyk mrenkmm bittara dnwa
@sadalulushanka6314
@sadalulushanka6314 11 ай бұрын
Chikthonik bhet eka hamdama masayk denna onndaaa
@TheCeylonCountry
@TheCeylonCountry 11 ай бұрын
නෑ.. video එකේ තීන විදිහට කරන්න .. ඊට පස්සෙ දවස් 2n 2ta wge dnn
@leaderff6495
@leaderff6495 7 ай бұрын
දවස් දෙකේ පැටව් නතරම නිදා ගන්නෙ ඇයි.
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
සාමාන්‍යයෙන් නන් බඩ පිරුනම එහෙම නිදාගන්නවා , සමහර වෙලාවට ලයිට් එලිය සැර වැඩි උනාම.. තිබහ වැඩි උනාම වගේ දේවල් වලට තමයි
@NiroshKumara-gs5lq
@NiroshKumara-gs5lq 5 ай бұрын
😊😊😊😊😊😊😊😊
@ChandimalGimhan
@ChandimalGimhan 3 ай бұрын
Bara kiyak vithara thiyenna onida
@kaviduwa6138
@kaviduwa6138 10 ай бұрын
පැටවුන් ට දෙන කෑම එක මොකක්ද
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
Chick starter
@samankumara883
@samankumara883 Жыл бұрын
මාස තුනට වඩා අඩු සතකුට පැටවු තෑම ගෑමි කීයක් දවසට දෙන්න ඔීනද?
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Ehm kiynn amarui , bada pirnn knn dnn 🥲👌
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
දවසෙ පැටව් 25කට chick starter 1kg ක් යනෝ දවස් 4ක් හෝ 5කට
@janith7137
@janith7137 10 ай бұрын
මැශින් එකෙන් රක්කවල පැටිය ආව ඌට කන්න පුරුදු කරන හැටි කියන්නකෝ
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
පත්තර පිටුවලට කෑම දාලා තියන්න තැනින් තැනට
@imeshadilani-ty1xm
@imeshadilani-ty1xm 7 ай бұрын
CIC kema hoda nedda
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
Hodi
@WipulaRavindra
@WipulaRavindra 9 ай бұрын
බිත්තර දාන්නේ මාස කියකින් ද?
@TheCeylonCountry
@TheCeylonCountry 9 ай бұрын
මාස 4හ මාරෙන් පස්සෙ බිත්තර දාන්න ඇග හරියනවා , මාස 5 , 6 වෙනකොට බිත්තර දානෝ
@asithaganithage4467
@asithaganithage4467 Жыл бұрын
Mage Brenton kikili Dan rakina gaman inne eyagen petaw awata passe kikili ekkama eyalawa tyanna puluwanda
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
එලියට දාන්නනං පුළුවන් , සත්තු අල්ලයිද කියල බලන්න
@AsankakumaraJayalath
@AsankakumaraJayalath 10 ай бұрын
අයියේ මෙහේ ඩොක්ට කෙනෙක් ඉන්නවා එයා කියනවා මේ මැශින් කුකුල්ලුන්ට විදින්න ඕන්ලු .....එහෙම විදින්න ඕනෙමද අයියේ .... 😢😢 අපිත් ඔය බෙහෙත්ම තමා දෙන්නේ ඒත් මැරෙනවා ....😢😢
@mohamedmunaf1742
@mohamedmunaf1742 10 ай бұрын
doctor ta trak
@SLTRICKS.
@SLTRICKS. Жыл бұрын
සුපිරියි
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Tnx 😊❤️
@dhahansathsara6701
@dhahansathsara6701 11 ай бұрын
🥺අනේ මගේ පැටව්ට සෙම හැදිලා මැරෙනවනේ වීඩියෝ එකක් කරන්න සෙම හැදෙන්න හේතු
@TheCeylonCountry
@TheCeylonCountry 11 ай бұрын
❤ කුකුලන්ට සෙම හැදෙන්න බලපාන මූලික කරුනු kzbin.info/www/bejne/qXfSlYNtnruIZ6s ♥️කුකුල්ලු හදන ඔයාල ගෙනත් තියාගන්නම ඕන බෙහෙත්💊💉 💉 kzbin.info/www/bejne/Y5XLmqFthaeAr80 ♥️ කුකුළන්ට හැදෙන සෙමට අත් බෙහෙත් 💉 kzbin.info/www/bejne/aHKzopqJo7CBlaM youtube.com/@TheCeylonCountry
@msriyalatha2953
@msriyalatha2953 11 ай бұрын
​@@TheCeylonCountrythe
@leaderff6495
@leaderff6495 7 ай бұрын
Pataw නිතරම නිදා ගන්නෙ ඇයි.
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
කිරනවද නැත්නං ඇවිදල කරල ආවම නිකං වාඩිවෙල ඉන්නවද
@beastlord.1234
@beastlord.1234 7 ай бұрын
Oya beheth keeyak withra wenawada
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
Video එකේ පෙන්නලා තීන්නෙ යාලු.. මහ ගානක් නෑ pet medicine shop වලින් ගන්න පුලුවන් ✌
@TNimhan99
@TNimhan99 Жыл бұрын
පනු බෙහෙත් දෙන්නෙ කොහොමද ?
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
දෙන පණු බෙහෙත් එකේ ගහල තියෙනවා දෙන්න ඕන ප්‍රමාණය
@akalankasandaruwan2716
@akalankasandaruwan2716 Жыл бұрын
vitamin...B...ද නැත්නම් E දෙන්න ඕනි
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Chicktonic එකේ ඔය සේරම තියෙනෝ✌. පැටව් ගොඩක් ඉන්නවනන් දවස් දහයක් දොලහක් පැන්නට පස්සෙ සෙල්විට් e එක දුන්නට කමක් නෑ
@ruwanchamara1148
@ruwanchamara1148 5 ай бұрын
Me koheda gama
@TheCeylonCountry
@TheCeylonCountry 5 ай бұрын
Mathugama
@nishantharsjapaksharajapak3821
@nishantharsjapaksharajapak3821 Жыл бұрын
Beheth denna dawas eha meha unoth aulak nadda.
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
එහෙම අවුලක් නෑ , හැබැයි හරි ක්‍රමේ තමයි ඔය♥️
@tharukalakmali5276
@tharukalakmali5276 Жыл бұрын
Kakul pana nathi wena ekata denna puluwan beheth monawada kiynnko please
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Selvit e dnn plwn , mora thel , mora guli dnn plwn , vitamin e thmi ona kakul wlt
@anilkumara-hq3kk
@anilkumara-hq3kk Жыл бұрын
Bico denda oni nadda me bhet denavanam
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Chicktonik එකේ vitamin B තියෙනව , ඒ නිසා ඕන් නෑ.
@anilkumara-hq3kk
@anilkumara-hq3kk Жыл бұрын
Masime idan Dan tamai aliyata Anne..patau 3k Maruna bittaraen aliyata ANDA bariva.ay ahema vene..
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
@@anilkumara-hq3kkහරියට හීට් එක මදි ඒ බිත්තර වලට
@anilkumara-hq3kk
@anilkumara-hq3kk Жыл бұрын
Davas kiyak yanakan anavada patau
@Damayanthidamayanthi-pj9km
@Damayanthidamayanthi-pj9km 6 ай бұрын
පැටවු150ක් විතර දෙන්නකෝ
@HemachandraSubasinhga
@HemachandraSubasinhga 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@Kavindudealwis
@Kavindudealwis Жыл бұрын
Panu beheth masa 3n 3ta digatama denna oneda
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Ow
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 Жыл бұрын
ඔයා ගාව ගම් කුකුල් පැටවුන් ඉන්නවාද මට කුකුල් පැටව් දෙසීයක් විතර ගන්න පුළුවන්ද මාස කීයද පැටියෙක් කීයක් වෙනවද
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
අනේ ඉවර උනානේ , මාසෙකින් දෙන්න පුලුවන් වෙයි. Whatsapp mg ekk දාන්නකෝ 0711112564
@DilaniDilrukshi-xg3tf
@DilaniDilrukshi-xg3tf Жыл бұрын
Matat Ganna oni
@ArunaSandaruwan-vs7jg
@ArunaSandaruwan-vs7jg Жыл бұрын
1week walin passe normal water dunnata awulk ne ne bro...
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
මද රස්නෙ වතුර දෙන්න
@SlowedReverb-lb1zt
@SlowedReverb-lb1zt 8 ай бұрын
Kikikilith ekk iddith liht ekk ond
@TheCeylonCountry
@TheCeylonCountry 8 ай бұрын
Nha
@harshikpraboda3540
@harshikpraboda3540 Жыл бұрын
Gini kukul patau sthi 4k gihin marunane.e ai beheth okkoma dila hitiye
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Antibiotics හරියට ඇගට වැටුනනන් ලෙඩ හැදෙන එක බොහෝ දුරට පාලනය කරනව , කූඩු වල ඉඩ මදිනන් , කෑම පරනනන් වගේ දේවල් වලින් ටග්ගාලා ලෙඩ එනව, antibiotics හරියට වැටුනොත් සත්තුන්ට හොදයි . නිකන්ම මැරෙන් නෑ ,
@harshikpraboda3540
@harshikpraboda3540 Жыл бұрын
@@TheCeylonCountry nehethnam hariyata watenna athi.iye mama eyalawa payak eliyata dala Kama dunna e handa wenna barida
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
@@harshikpraboda3540 එහෙම එලියෙ ඉදියෑ කියල ප්‍රශ්නයක් නෑ , එයාලට දිරවගන්න බැරි කෑමක් කැව්නද දන්නෑ හැබැයි , පොඩි පැටව්නෙ .
@harshikpraboda3540
@harshikpraboda3540 Жыл бұрын
@@TheCeylonCountry nehethnam hariyata watenna athi.iye mama eyalawa payak eliyata dala Kama dunna e handa wenna barida
@harshikpraboda3540
@harshikpraboda3540 Жыл бұрын
@@TheCeylonCountry ehema awidala Kanna dunne na.mama Kama dunna.aye niwithiya kola dunna.ewath ehema kawe na
@gemingeagle4214
@gemingeagle4214 Жыл бұрын
මගේ පැටව් මාසයයි බැහෙත් මුකුත් දුන්නෑ එච්චර ලොකුත් නෑ මිනවද බෙහෙත්
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Video එකේ පොඩිකාලෙ දෙන්න ඕන vitamins , antibiotics ගැන කියල තියෙන්නෙ
@SDHerath-c1j
@SDHerath-c1j 9 ай бұрын
Malli mge gam කුකුල් පැටවුන්ට masayak wenaw eyalata බඩඉරිඟු hal kudu dan dunnata kamannada
@TheCeylonCountry
@TheCeylonCountry 9 ай бұрын
Hal kudu epa .. bdairigu kudu kll denn podi kli wlt knn pulwn gnta😊
@SDHerath-c1j
@SDHerath-c1j 9 ай бұрын
@@TheCeylonCountry thanks
@isharaashangani5967
@isharaashangani5967 Жыл бұрын
Male female hoyanne kohomd , podi pahadilikireemk krnn please 🤚
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Next video එකෙන් 😌
@isharaashangani5967
@isharaashangani5967 Жыл бұрын
@@TheCeylonCountry Ehenm lgdima dnna hede... oya dapu videos okkoma wage mm bluwa , videos supiri malli🤞 hoda kolitiyata thiynewa😊
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
@@isharaashangani5967 thank you 😍 ලගදිම ගේන්නම්🤗
@vihangasandeepa6796
@vihangasandeepa6796 Жыл бұрын
Supiri
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Tnq ✌😊
@හෙලවිරිදු
@හෙලවිරිදු Жыл бұрын
සතියේ පැටුවුන්ට බඩ යනවා. මොනවද? දෙන බෙහෙත්. මල්ලි
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Monwd use krpu antibiotics , vitamins , kama Mt whatsapp ms ekk dnnko no ek dla tinne
@thimarasamarasingha-or1oe
@thimarasamarasingha-or1oe Жыл бұрын
Pataw diliwary karanoda
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Call me
@lakshithamadushangunasiri2791
@lakshithamadushangunasiri2791 11 ай бұрын
කුකුල් පැටව්ට බඩ යන එක නවත්තන්න දෙන බේතක් කියන්න 🙏
@TheCeylonCountry
@TheCeylonCountry 11 ай бұрын
Suduru hodi
@SriyaniSamarathunga-kb4hr
@SriyaniSamarathunga-kb4hr 4 ай бұрын
Thank you bro
@onadeyak6867
@onadeyak6867 Жыл бұрын
මාසෙන් පස්සෙ බල්බ් එක දාන්න ඕනි නැද්ද
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
දවල්ට එලිය නිසා රෑට දාන්න brdh 😊 වහිනවනන් අනිවාරෙන් ඕනා , සීතලයිනෙ. ♥️👍
@pabasaramalindupabasaramal7095
@pabasaramalindupabasaramal7095 Жыл бұрын
කලුකුන් පැටවුන්ටත් මේ දෙන කෑම වර්ග බෙහෙත් වර්ග හොදයිද්
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Brdh kalukum gana nn danna😕
@Inart-ie7qz
@Inart-ie7qz Жыл бұрын
කෑම කිලෝ එකක් කීයක් විතරවෙනවද
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
දැන් පොඩ්ඩක් අඩු උනා නේද , පැටව් කෑම කිලෝ 1ක් rs 300 ක් වගේ වෙනෝ , එක එක තැන් වල ගාන වෙනස් . වැඩෙන කෑම එකත් ඊට වඩා පොඩ්ඩක් අඩුයි brdh 😊
@NelkaDulanjani
@NelkaDulanjani 7 ай бұрын
Patsu ganda nadda
@TheCeylonCountry
@TheCeylonCountry 7 ай бұрын
Nne bro 😕
@SDHerath-c1j
@SDHerath-c1j 10 ай бұрын
Ane malli mage පැටවුන්ට sathiyai eka patiyekge kakul pana na mata ඉක්මනට behethak kiyannako pin sidda wei
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
Antibiotics use krla ndd.. mt WA mg ekk dnnko nub ek description eke thino
@suranjantissera4620
@suranjantissera4620 Жыл бұрын
Thanks
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
Welcome ♥️
@damsaridm5114
@damsaridm5114 Жыл бұрын
පැටවුන් පහකට වගෙ 100w බල්බ් එක සැර වැඩිද
@TheCeylonCountry
@TheCeylonCountry Жыл бұрын
ඔ , 40W හොදටම ඇති.
@MohomedYasir-n2s
@MohomedYasir-n2s 6 ай бұрын
Bohoma Stuthi obata nodanna deval mn godak dangatha oba laga Kukul Pataw ennawada apita ganna malli oya koheda visthara kiyanna nathi nam oyage phone no aka danna
@TheCeylonCountry
@TheCeylonCountry 6 ай бұрын
😍❤.. 0711112564 ✌
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 104 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 75 МЛН
How to make incubator at home
11:58
Pets Life TV
Рет қаралды 11 МЛН
කුකුල් නිවාසය හදන්නේ මෙහෙමයි
14:32
The Quail Farm Backyard
Рет қаралды 186 М.
4 Süper Fikir | 20 Litrelik Bidonlardan Tavuk Suluk Yapımı
10:02
İbrahim Yıldız
Рет қаралды 4,4 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН