සද්ධන්ත කොස්සො බාන වෙරළ ලෙල්ලම | ලෙල්ලමෙ සෙල්ලම 2 |

  Рет қаралды 100,935

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

4 ай бұрын

සද්ධන්ත කොස්සො බාන වෙරළ ලෙල්ලම | ලෙල්ලමෙ සෙල්ලම 2 | ‪@wishwatiyubaya‬ 😲🐟👣
#giantgrouper #grouperfish #negombofishmarket
Subscribe for more 👉 / @wishwatiyubaya
#wishwatiyubaya
#damithdias
Background music credit to You tube audio library ✔
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💖

Пікірлер: 282
@saku_girl
@saku_girl 4 ай бұрын
Malu kiyaneth jiwitha thama pawkarayo😢dan nikan moda coment danna epa man mas malu mukuth kanne nh malu marana hamoma dewiyan balagani😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ධීවර කර්මාන්තයේ යතාර්ථය මේක තමයි....... ආහාරයක යතාර්ථය ඕක තමයි.... ශාකමය හෝ සත්වමය හෝ ඕනෑම මිනිස් ආහාරයක යතාර්ථය ...... අපි ගන්න හුස්ම පොදේ පවා ක්ශුද්‍ර ජීවීන් ඉන්නවා.....අපි පණු බෙහෙත් බොනවා....මදුරුවන්ව ඩෙංගු කියලා විනාශ කරනවා.....ගොවිතැනේදී පලිබෝධ නාශක ගහනවා...ලෝකයේ කෘමීන් අනන්ත ගානක් මරනවා.....ඔලුවේ උකුණො මරනවා......ඒ වගේම කුකුල් මස්....කරවල .... මේ ඔක්කොම මිනිසාගේ පැවැත සදහා තමයි කරන්නේ.....සතුනුත් එහෙමයි...ඔවුන්ගේ පැවැත්ම සදහා ඕනෑම දෙයක් කරනවා.... ශාකමය ආහාර ගත්තත්....මාංශමය ආහාර ගත්තත් වෙන්නේ එකම දේ..... ශාක වැවෙන රටවල මාංශ ආහාර ගැනීම පවක් සේ සැලකුවට ශාකමය ආහාර නොමැති රටවල අය මොනවද කන්නේ.....අදික ශීතල ඇති රටවල අය එලවලු විතරක් කෑවොත් ඔවුන් වදවී යනවා..... කියන්න බොහෝ දේ තිබෙනවා....මම හිතනවා ඔබ ආහාරයක යතාර්ථය අවභෝද කර ගනීවී කියා..... ස්තුතියි 💖
@saku_girl
@saku_girl 4 ай бұрын
​@@wishwatiyubaya budurajanwhanse deshana karala thiyenawa sathwa weladama hoda nathi bawa
@ChathuXYZ
@ChathuXYZ 4 ай бұрын
​​@@saku_girlmas,malu kan nathn me wage dewal nobala inna purudu wenna🙂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ආගමීක සහ දේශපාලන මතවාද ගැන තර්ක කිරීම තරම් අනුවන ක්‍රියාවක් ලෝකේ තවත් නෑ....... අනෙකුත් ආගමික ශාස්තෘන් කියපුව ගැනත් සොයා බලන්න .... ස්තුතියි
@user-ii7bt4rs4n
@user-ii7bt4rs4n 4 ай бұрын
පුක දෙන්නෙ නැතුව යන්න සුදු නෝනා 😂
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
හොඳ අලුත් මාලු වගයක් දැක්කා.👍 ඒවායේ විස්තර පැහැදිලිව අපට කීවාට බොහොම ස්තුතියි.💐
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunanimeshperera
@arunanimeshperera 4 ай бұрын
සෙනසුරාදා මං ඔතනට එන්න ගිහින් අවේ නැ, පිටිපන එකට ගියා, අපරාදේ ආවනම් මුනගැගෙන්න තිබුනා. කවදා හරි අහම්බෙන් මුනගැහෙමු සහොදරයා, ඔයා ධිවරයන් වෙනුවෙන් මෙ කරන වැඩසටන් ගොඩක් වටිනවා. ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dinuasangi6033
@dinuasangi6033 4 ай бұрын
Brother ඔයාගෙ videos හරි ආදරණීය ..🎉❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ps4lb3vl4o
@user-ps4lb3vl4o 4 ай бұрын
ආදරනීය මීගමුව 🤘🤎
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-dv6cs8eb3k
@user-dv6cs8eb3k 4 ай бұрын
දමිත් මම කැමති විඩියෝ එකක්.ඕකම කරන අතරේ බ්ස්නස් එකකුත් කරමු.මම මීගමු ආව දිනක හම්බවෙන්නම්.සුලෝචනයාවත් මතක් කලා කියහන්.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 3 ай бұрын
සුපිරිම සුපිරි 👍👌👍👌👌👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 4 ай бұрын
Damith sahodaraya video aka maru👍❤️❤️❤️jaya wenna oni...🙏 budusarani devephitae ...🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Nandana-fc1gu
@Nandana-fc1gu 4 ай бұрын
සුපිරි මාළු ටික එල එල
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@charithamunasinghe55
@charithamunasinghe55 4 ай бұрын
අයියගෙ vdo රසම මාලු කෑල්ලක් රහට හදල බියර් උගුරක් ගහන දවස්වල☺️❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MN_Wood_Product
@MN_Wood_Product 4 ай бұрын
ධීවරයින්ටයි මාලු වෙලෙන්දන්ටයිත් ඔබ ලොකු සේවයක් සලසනවා නොමිලේ ප්‍රචාරය තුලින්....ඒ හැමදේකටම අගයක් එකතු කරලා ඔයාටත් වටිනාකමක් ලඟදිම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🫵💯🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gaminisrilankan119
@gaminisrilankan119 4 ай бұрын
කොස්සන්ට..අරාබියේ කියන්නේ (හමුර් කියලා) ඔකා හෙන ගනන් මෙහේ..බිරියානි(මැචුබුස්)මාර රහයි....❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 👍💖
@niyaskalam2182
@niyaskalam2182 4 ай бұрын
Excellent, Thank you very much for your valuable information
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Welcome 👍
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 4 ай бұрын
Niyama video එකක් අයියා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indunilyohan3855
@indunilyohan3855 4 ай бұрын
😊 ජය වේවා අයියා 😊 මෙහෙම බැලුවොත් ඇරෙන්න අපි දන්නෙ නෑ ඒ ගැන ඇත්තටම 👍 හරි වටිනවා ඔයාගේ වීඩියෝ ඇත්තටම 😊❤👍😊 තවත් මේ වගේ වීඩියෝ කරන්න 👍😊❤👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-tg7gi2ie4x
@user-tg7gi2ie4x 4 ай бұрын
Ada vidio akath maru❤❤❤❤
@kasuntharaka348
@kasuntharaka348 4 ай бұрын
පොඩ්ඩක්වත් යවන්නේ නැතුව බලන එකම චැනල් එක ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ThiwankaDananjana
@ThiwankaDananjana 4 ай бұрын
පරණ වීඩියෝ ආයෙ ආයේ බලන්න තරම් දැන් ඇබ්බැහි වෙලා.විශ්නු දෙවි පිහිටයි අපේ ධීවර සහෝදරයො ඔක්කොටොම ❤️‍.දමිත් අයියා ආදරෙයී බුදු සරණයී ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sajeewasusantha6321
@sajeewasusantha6321 4 ай бұрын
නියමයි..දමිත්...ජයවේවා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
කියන්න වචන නැහැ සුපිරි විඩියො එකක් දමිත් අයියා❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@salaaonline906
@salaaonline906 4 ай бұрын
ජයවේවා 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@edisonsilva3841
@edisonsilva3841 4 ай бұрын
සුපිරි Damith මල්ලි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shashimalshashimal5985
@shashimalshashimal5985 4 ай бұрын
Very interrest video akak 👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@raasankamohan
@raasankamohan 4 ай бұрын
ඔයාගේ videos වලින් මාලු වෙලදාම සහ මාලු වර්ග ගැන දැන ගත්ත දැනුම බොහෝමයි. අපිත් දැන් කැලනියේ ඉදන් මීගමු ලෙල්ලමට ඇවිත් fresh මාලු ගන්නවා.. පෑලියගොඩ මාලු market එක ලග තිබ්බත්.. තවත් මාලු වර්ග ගැන තොරතුරු කියන්න පුලුවන් ද කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී තවත් තොරතුරු දෙන්නම්......හදවතින්ම ස්තුතියි 💖
@hashansrinath9253
@hashansrinath9253 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ නියමයි අයියා, ආසාවෙන් බලනවා, ඔය background music එක පට්ට, අමුතු ගතියක් තියනව ඒක ඔයාගෙ video වලට, සුලෝචන මලයා එක්ක කෑමක් හදන්නත් දුපත පැත්තෙ ගියොත් මොකද..🍻❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lpcookingshow1703
@lpcookingshow1703 4 ай бұрын
Supiriyak ❤😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@invisibleman8676
@invisibleman8676 4 ай бұрын
Ela bossa 🤘❤😃🌍😃💣
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
අද වීඩියෝ එකත් නියමයි .සුපිරිම වීඩියෝ එකක් .හොද අලුත් මාළු ගොඩාක් දැක්කා.පැහැදිලි කිරීම ගැන ගොඩාක් ස්තූතියි මාමේ ,මේ මීගමුව වෙරළ ලෙල්ලම ද?🦀🦐🐙🐟🐠🦈ඉරිදාටත් ලෙල්ලමේ මාළු තියෙනවා ද?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉරිදා හැර හැමදාම තියෙනවා....හදවතින්ම ස්තුතියි 💖
@user-ew8sy7yb9v
@user-ew8sy7yb9v 4 ай бұрын
Superiyak thamai😮😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ShanuRemix
@ShanuRemix 4 ай бұрын
Ammo adamai මෙච්චර loku kosso dakke thanks aiye💖💛❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@m1976nuw
@m1976nuw 4 ай бұрын
සුපිරි ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ireshairesha7378
@ireshairesha7378 4 ай бұрын
ආදරෙයි බොසා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Aluth_places
@Aluth_places 4 ай бұрын
Supiri aiya hamadama
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
ඔයවගේ අඵත් මාඵ අපි දකින්නේ ඉතිං දමිත් අයියාගේ විඩියෝ වලින් තමයි.. අඵත්ම මාඵ ගනන් ටිකක් වැඩි තමයි.. එ්ත් මේ ඉහලයන තෙල් මිලත් එක්ක ඔය මිලට මාඵ දෙන එකත් ලොකු දෙයක්.. සුලෝචන දැක්කේ නෑ කාලෙකින්.. ජයෙන් ජය ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wimukthibandara8049
@wimukthibandara8049 4 ай бұрын
Good video brother
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks for watching 💖
@dilshan-nw5jh
@dilshan-nw5jh 4 ай бұрын
අපි මිගමුවෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilumarosh6302
@dilumarosh6302 4 ай бұрын
Superb job 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks a lot 😊
@ceylonuk6250
@ceylonuk6250 4 ай бұрын
සත්‍යය ජය ගන්නා කාලයයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
සත්‍යය ජයගන්නවා.....💖👍🙏
@islandfishing
@islandfishing 4 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@hirusaragcc1499
@hirusaragcc1499 4 ай бұрын
ලංකාවේ ගාල්ලේ ඉදලත් මාලු කන්නැති මම😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ආ.........😲
@charithdakumpitiya7166
@charithdakumpitiya7166 4 ай бұрын
Ah galla kiyanne lankawe kallakda?man hituwe ubala හැසිරීම් widiyta dakuna kiyanne wena ratak kiyala
@DFernando-qs4gd
@DFernando-qs4gd 4 ай бұрын
ගාල්ලේ මාලු ගනන් වැඩී, ලාබෙට මීගමුවෙ
@charukabarzanlemo4343
@charukabarzanlemo4343 3 ай бұрын
ඇයි සල්ලි නැද්ද මචෝ
@kusalroxx3148
@kusalroxx3148 2 ай бұрын
ආ හහ් අනවශ්‍ය තොරතුරක්
@Snoop791
@Snoop791 4 ай бұрын
super..👌👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you 💖
@dilandesilva8954
@dilandesilva8954 4 ай бұрын
බාලොලිය?! 🙄😲 ඇහුවෙත් අදමයි ..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
තව වර්ග ඉන්නවා.....
@amilasadun4271
@amilasadun4271 4 ай бұрын
Aiye kesbo bitthara dala yana video ekak karana ekath supiriyak.bitthara tika farm ekakata denna ona neththam sorima thamai..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@user-zg9kb4sj6b
@user-zg9kb4sj6b 3 ай бұрын
මම ආසම සුපිරිම තැනක් තමා මීගමුව කියන්නෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-dm1rg3cr2h
@user-dm1rg3cr2h 3 ай бұрын
Nigambo❤❤❤❤❤❤
@dinushshehan9331
@dinushshehan9331 Ай бұрын
අපි දන්නෙ නැති අහලවත් නැති කොච්චර මාලු වර්ග ඉන්නවද.. අපි දන්නෙ හැමදාම අහන බලයා කෙලවල්ලා වගේ ප්‍රසිද්ධ මාලු වර්ග තමා..
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
තව වීඩියෝ කීපයක්ම තිබෙනවා මාලු වර්ග ගැන ඒවත් බලන්න .....
@sahansachintha1429
@sahansachintha1429 4 ай бұрын
අලුත් එකක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@kaniksnidhl7235
@kaniksnidhl7235 4 ай бұрын
Support for the wishwa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you so much....💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 4 ай бұрын
Adath super❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 3 ай бұрын
🔥🔥🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@user-ne6ki2yt2d
@user-ne6ki2yt2d 4 ай бұрын
Aiye lobster 🦐 gana video ekak one😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී කරමු...👍
@user-lu7yz8zi6j
@user-lu7yz8zi6j 4 ай бұрын
Adri aiya❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sajiththilakarathna1709
@sajiththilakarathna1709 4 ай бұрын
Aiyee 😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@Dinushcharukalakshan
@Dinushcharukalakshan 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️ Thawa ekk oni 😊💯
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී දෙන්නම්.....💖
@Dinushcharukalakshan
@Dinushcharukalakshan 4 ай бұрын
@@wishwatiyubaya ❤️❤️❤️❤️❤️🤗 waiting
@nipundilshabn794
@nipundilshabn794 4 ай бұрын
මුහුඩු උරු කරවල ටියෙඩ🤔🤔🤔🤔🤔🤔🤔
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මුහුදු ඌර ඇල්ලීම තහනම්.....
@lazylizard6682
@lazylizard6682 4 ай бұрын
2:41 පිළිවෙලට බිස්නස් කරන එළ කොල්ලෙක්...විශ්ව ටියුබයට ජයෙන් ජය..❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 4 ай бұрын
දමිත් අය්යේ වගේ යාලුවෙක් ඉන්නවා ඉරණවිල මාදැල් කරන හොඳ වීඩියෝ එකක් දාමුද❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
කරමු......👍 මාදැලේ මාලු අල්ලලා....හොදි තැම්බුමක් හදන්කන වීඩියෝවක් කරමු......පොල් සහ කරවල පුච්චලා ....සුදු බත් එක්ක මට විස්තර දෙන්න ....මම එන්නම්... ස්තුතියි 👍
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 4 ай бұрын
හරි මං ගාව නම්බර් එක තියෙනවා call දෙන්නම් අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MRDushanDusha
@MRDushanDusha 4 ай бұрын
Super❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@dimuthun654
@dimuthun654 4 ай бұрын
wendesi karana ekata sambanda wela malu ganna thoga welendek wenna oneda? Naththan ona kenekta puluwanda?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඕන කෙනෙකුට පුලුවන්.....හැබැයි තොගයම ගන්න ඕනේ....
@dilshanyomal1311
@dilshanyomal1311 4 ай бұрын
Aiya maru oyage vedio..me werala lellama koheda tiyene megamuwe
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උසාවිය ඉදිරිපිට....
@user-ub5so9gj3g
@user-ub5so9gj3g 4 ай бұрын
මොණරාගල මෙහේ ඉස්සෝ කිලෝ 1" 2200 දැල්ලෝ 2000. කොහොමද ගනන් නේද...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
🤔
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
Maru❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@user-iu1mi1jz9e
@user-iu1mi1jz9e 4 ай бұрын
150k gahannath lagai🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව් නේද....💖
@user-ne8cv9rw1h
@user-ne8cv9rw1h 4 ай бұрын
❤........😎
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@gayanprashad
@gayanprashad 3 ай бұрын
මීගමුවේ ලෙල්ලම නිසා තමයී අපි අපේ දරුවන්ගේ පෝශනය රැදිලා තියෙන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharakaruwinda2254
@tharakaruwinda2254 4 ай бұрын
Mn KZbin ennema ne dan.awoth enne oyage video ekak balanna vitri brother.dana serama balanwa ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kasuntharaka8309
@kasuntharaka8309 4 ай бұрын
👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@adikarishanaka5732
@adikarishanaka5732 4 ай бұрын
Mama Anuradhapura migamu awit tiyenawa 5 watawak wage dayas aiyage video ekak danakan Balam inne
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@erandarohanadeera6313
@erandarohanadeera6313 3 ай бұрын
මාලු පාරාදීසය මීගමුව
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මීගමුව 💖
@pathumpriyasath7528
@pathumpriyasath7528 3 ай бұрын
ගාල්ලේ කියන්නේ ගල්බොල කෝස්සා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@aselabandara9309
@aselabandara9309 4 ай бұрын
Aiye. Maalu gannawa nam senasurada Mona welaawata da Anna one . Budu saranai....
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මීගමුවේ ලෙල්ලම් හතරක් තියෙනවා.....මේ ලෙල්ලමට එනවා නම් උදේ 8.30 ට විතර එන්න.....
@user-og6uu4ip7p
@user-og6uu4ip7p 4 ай бұрын
❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@chanulofficial
@chanulofficial 4 ай бұрын
1 st comment like ona hode ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@hasithasenevirathne591
@hasithasenevirathne591 4 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 4 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@adikarishanaka5732
@adikarishanaka5732 4 ай бұрын
Awot aniwa set wemu
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@priyankaperera6300
@priyankaperera6300 4 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@nishunanupama7159
@nishunanupama7159 4 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@traveldiary113
@traveldiary113 4 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@chathurangaudayashantha6614
@chathurangaudayashantha6614 4 ай бұрын
Lellamata yanna hodama time eka mokakda.hemadama wage thiyenawada
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉරිදා හැර හැමදාම......සෙනසුරාදා විශේෂයි......උදෙ 8.30 වෙද්දී යන්න....👍
@amilasadun4271
@amilasadun4271 4 ай бұрын
❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@ansalamfernando8700
@ansalamfernando8700 4 ай бұрын
❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@surangawijekoon8919
@surangawijekoon8919 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@janidusrimal3139
@janidusrimal3139 4 ай бұрын
හබරලි අපේ පැත්තේ 500g ම 280නේ අයියේ...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
කොහෙද පලාත.....
@GgGg-nn3nh
@GgGg-nn3nh 3 ай бұрын
Malu bitthara witharak wikunanne nadda aiya
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
විකුනනවා
@hirunakadilshan3841
@hirunakadilshan3841 4 ай бұрын
Aiye buwallo ganne innewada. Octopus
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මේ දවස් වල හිටියෙ නෑ....
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 17 күн бұрын
අපට මේ අමුතු මාලු Deliver කරන් ක්‍රමයක් නැද්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
මේ ගොඩක් මාලු රට තමා යන්නේ......
@Shayanfdo
@Shayanfdo 3 ай бұрын
ඇපි මීගමුවෙ වෙල්ල නේ මේ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikadinesh5695
@indikadinesh5695 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@dulanilehansa279
@dulanilehansa279 3 ай бұрын
වතුරට බහිනකොට ,කලිසම නවාගන්න .
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි
@MenakaFenando
@MenakaFenando 4 ай бұрын
Negambo ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
🙏
@kasunchamara7289
@kasunchamara7289 4 ай бұрын
Mmamath giyane aiye senasurada oyawa dekke nahane😢 oyawa balala wachanayak katha karanna asi video hama ekakma balnawa hema masekama migamuwe malu milath ekka video 1 dannko maruwen maruwata lellam 2 ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගන්නම්....හදවතින්ම ස්තුතියි 💖👍
@dilshanmadusanka2096
@dilshanmadusanka2096 4 ай бұрын
Damith aiye me dawaswala bello ganna innawada
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මේ දවස් වල අඩුයි....
@kvdilan6858
@kvdilan6858 4 ай бұрын
දමිත් අයියෙ ඔය කොස්සො කියන ජාතය කනවද ටැංකි සුද්දො වගේ ජාතියක් නේද
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
නෑ....කොස්සා කියන්නෙ ඉතා වටිනා රසවත් වගේම ගුනවත් මාලුවෙක්.....1kg ක් රු.2000/= විතර වෙනවා.......
@user-hw9pi8fp4h
@user-hw9pi8fp4h 3 ай бұрын
අනෙ අය්යෙ ඔයාලගෙ ක්‍රමේ වලට මීවැටි හදන්නේ කොහොමද කියලා දෙන්න කෝ...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මී වැටි රසට හදන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා....මේ එක ක්‍රමයක් සරලයි හැබැයි පට්ට රසයි kzbin.info/www/bejne/jmi3aIljo51jj9Usi=1pB1jaJswvz44w3M
@madumadushan3258
@madumadushan3258 4 ай бұрын
මෙහෙ සාලයෝ 800.900යී..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
🤔
@chamarasandakalum2017
@chamarasandakalum2017 2 ай бұрын
වෙන්දේසි කරන කෙනාට සල්ලි හම්බවෙන්නෙ බෝට්ටුවෙන් මාලු දෙන කෙනාගෙන්ද? වෙන්දේසි කරන කෙනා මාරුවෙනවද ඒගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
එක එක ලෙල්ලම් වල එක එක ක්‍රම තියෙනවා...... කිලෝ ගනනට සියයට ගානක් අය කරනවා.... නැතිනම් කිලෝ එකක මිල ගන්නවා.... ධීවරයින් ගානක් දෙනවා..... ගැනුම් කරු ගානක් දෙනවා.... කූඩෙට ගානක් ගන්නවා..... විවිද ක්‍රම තියෙනවා.....
@akalankanilushan7143
@akalankanilushan7143 4 ай бұрын
Aiya jayawewa oya gon kelli kiyana ewata selenn epa.okun melo rahak nethi un.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
එක් එක් අයගෙ අදහස් නේ.....ඒවටත් සවන් දෙමු....👍💖
@rangikanuwangi3064
@rangikanuwangi3064 4 ай бұрын
Damith aiya ❤❤❤❤❤❤👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@samanthavidanage2193
@samanthavidanage2193 4 ай бұрын
Hey d d kohomada ❤ kollo mama ikmaninma enawaaaa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@madhukaprasad7277
@madhukaprasad7277 4 ай бұрын
ආ මේ ඩයස් නේ, කො නංගී
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
😂😇🤩
@duminkk1454
@duminkk1454 4 ай бұрын
අයියේ කියන්ඩ ආයුබෝවන් good morning එපා🎉🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 187 М.
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 1,1 МЛН
$10,000 Every Day You Survive In The Wilderness
26:44
MrBeast
Рет қаралды 135 МЛН
පර්.35 න් මෙච්චර එළවලු ගොඩක්? | Organic Farm Visit | Ceylon Agri | Episode 401
12:45
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 545 М.
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 91 М.
පොල්ලෙන් තලා අල්ලන මාලු @wishwatiyubaya 😲👣🦈
28:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 147 М.
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 1,1 МЛН