KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴මෙන්න ජනපති දුන් විසඳුම.සේරම සතුටින්.ඇත්තටම නැව්24ක් හැරීගියාද? බිමල් උත්තර දෙයි NEWS TODAY 6.55
39:48
මිනීමරු දුමින්ද ගැන කිඹුල් රාජිතට දුක හිතිලා කිඹුල් කදුළු සලයි | SUDAA STUDIO |
12:14
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Sigma Kid Mistake #funny #sigma
00:17
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Try this prank with your friends 😂 @karina-kola
00:18
මාලිමා ආණ්ඩුවත් අවු: 2න් වැටෙයිද? වෙන්න අගමැතිගේ ලක්ෂණයක් ජයිපේ ප්‍රධාන ලේකම් කියයි/මං අගමැති වෙන්නෑ
Рет қаралды 47,898
Facebook
Twitter
Жүктеу
1
Жазылу 816 М.
The Life Traveler
Күн бұрын
Пікірлер: 515
@koekloeren3797
4 ай бұрын
මාලිමාවේ හදවත ටිල්වින් සහෝදරය ❤❤
@sathyagaweshakaya4368
4 ай бұрын
අරටුව❤
@chamindaprasad7020
4 ай бұрын
❤❤❤
@di3kulatunga161
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@ukkubandarakandekumbura7022
4 ай бұрын
Oba niyama jatiye nayekayek. Api obala terum ganta parakku una
@pradeepprasanna4298
4 ай бұрын
අනුර කුමාර, ඇතුළු ඔබ සියලු දෙනාටම අපගේ ගවුරවය. මෙතෙක් කල් ඔබලාගේ අදහස් තෙරුම නොගැනීම පිළිබඳ අපගේ කනගාටුව පළ කරමි. Malimawata kotiyak 🙏👏👍
@ssdissanayaka8049
4 ай бұрын
සමාවෙන්න. අපි ඹබලාව තේරුම් ගන්න ගොඩක් පරක්කු උනා වැඩියි. නැත්නම් රට මේ තත්වයට වැටෙන්නෙ නෑ. 🙏🙏🙏 මාලිමාවට ජයවේවා. ❤️❤️🧭🧭💪💪
@nilminimadhushanishani6190
4 ай бұрын
අනිවාර්යෙම්ම
@SarathWetthege
4 ай бұрын
සහොදරය පරක්කු වේලා හරි ගත් තිරනයට පට්ට අාදරෙයි ❤❤❤
@dilanaravinna
4 ай бұрын
❤
@palithadisanayaka8238
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Nihal-dy9kc
4 ай бұрын
Ampa !--ape Amma kwweth oya tikaaaaaiii-(misis pe re raaa !!)😅😅😅
@mudawatte
4 ай бұрын
ටිල්වින් සහෝදරයා ඉතාමත් සරල, අවංක, නිරවුල්ව හා නිවැරදිව අදහස් ප්‍රකාශ කරන වටිනා ගුණාංග ඇති පුද්ගලයෙක්. මලිමාවට ජය නියතයි.
@saranganayanajith5359
4 ай бұрын
❤
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@pathiranaindukakushan8711
4 ай бұрын
මාලිමාවේ රජයක් පත්වුවායින් පසුව හිටපු පාලකයින්ට රෙද්දෙ රෙවෙනවා. මාලිමාවට ජයවේවා.
@Guglhupf-yd9kp
4 ай бұрын
දැන් ඔක්කොම පල් හොරු කල්ලි මාර භයෙන්.🫣 යන එන මං නැති අන්ත පරාජිතයෝ.
@dumindakumara4278
4 ай бұрын
❤❤❤ ටිල්වින් සහොදරයා ඔබතුමා කතකරොත් එයින් ජිවිතයට ගතහැකි දේ බොහොමයි❤❤❤ ආදර්ශවත් චරිතයක් ❤❤❤ ජාතිකජනබලවේගයට ජයවේවා ....❤❤❤❤
@ShanikaNilanthi-n3w
4 ай бұрын
.මගේ තාත්තා ව්‍යාපාරයෙ හිටියේ 1980 සිට.අද එයා ගොඩක් සතුටින් ඉන්නවා එයාලා බලාපොරොත්තු උන සමාජය සැප්තැම්බර් 21 පස්සෙ ගොඩ නැගෙයි කියලා.ආදරෙයි NPP හැමෝටම ❤❤❤❤
@jiyorawanninayake4546
4 ай бұрын
❤
@SusilAyupala
4 ай бұрын
Malimawata jayawewa ❤❤❤
@shashiperera-xl2ii
4 ай бұрын
❤❤❤❤
@pushpajithsenavirathna50
4 ай бұрын
Adarei hadawathinma
@SenaniDesilva-sq2mj
4 ай бұрын
Mage ලොකු තාත්ත anura සහෝදරයා paradunoth hartattec shuwer
@kolithamendis2780
4 ай бұрын
ටිල්වින් සිල්ව මහත්මයා, ඔබ මේ රට වෙනුවෙන් කරන නිහඬ කැපවීම අනභිභවනීයයි. ගෞරවපූර්වක ව ස්තුතියි. 🙏
@sandunprasanna517
4 ай бұрын
Til win ඔබ නිහතමානී පක්ෂය වෙනුවෙන් ජීවිතයම කැප කරපු අසහාය නායකයෙක්. ස්තුතියි සහෝදරයාණනි ❤❤❤ මාළිමාවට ජය නියතයි 👌 ❤ සුභ පතනවා UAE ඉදලා 👌👍
@SudanthakaVlog
4 ай бұрын
නිදිවරාගෙන කතාව සම්පූර්ණයෙන්ම ඇහුවා. හරිම වටින සාකච්ඡාවක්. හිත් වල ගැටලු තිබුන හැමෝටම ඒ සියල්ලටම පිළිතුරු ලැබෙන කතාවක් ❤
@ranjanperis9448
4 ай бұрын
සුදන්තක මහත්මා එදා සිට අද දක්වාම මාලිමාවේ දැවැන්තයෙක්.ඔබ දුරක සිටියත් මාලිමාව හා රට වෙනුවෙන් කරන සේවය අති උතුම්❤❤❤❤❤ගෞරව කරමි ඔබට සුදන්තක මහත්මා මාලි මාව වෙනුවට...මල්ලි මාවට ආදරේ හැමෝම මෙරට අපි හදමු එකතුවෙලා මාලි මවට ජයවේවා❤❤❤
@chamindaprasad7020
4 ай бұрын
❤❤❤
@Kumindu777
4 ай бұрын
ස්තුතියි ටිල්වින් සහෝදරයා! 🫡 අපේ නියත ජනපති අනුර දිසානායක! 💪 මාලිමාවට ජය වේවා! මාලිමාවට කෝටියක්! 🧭❌❤️👏🎉
@ShanikaNilanthi-n3w
4 ай бұрын
රටක් වටින සුන්දර මනුෂ්‍යයෙක්❤❤❤❤❤
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@jagathdeepal6227
4 ай бұрын
මම ඉතාමත් ගෞරවය කරන චරිතයක්.ඹබට සුභ පතනවා.npp ජය වෙවා
@sunethradissanayake641
4 ай бұрын
අපේ ටිල්වින් සහෝදරයට ජයම වේවා ! මාලිමාවට ජයම වේවා ! #මාලිමිවටකෝටියක් #අපිනෙජන්දෙදෙන්නෙ
@di3kulatunga161
4 ай бұрын
🙏🙏🙏🙏
@GaminiPerera-v8g
4 ай бұрын
අමිල්නාථ සහෝ මාගේ ප්‍රියතම සාකච්ඡා මෙහෙයවන්නා. යහපත් මාධ්‍යකරණය පිළිබඳව මනා දැනුමක් ඇති මහත්මා ගුණ සහිත මාධ්‍යවේදියෙක්.🎉❤
@ranjanperis9448
4 ай бұрын
ඔබ අති විශිෂ්ට සහෝදරයෙක්❤❤❤❤❤පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් ආදරෙයි.ජය වේවා.මාලිමාවට ජයවේවා
@nisaljayawardena
4 ай бұрын
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏
@chamindaprasad7020
4 ай бұрын
❤❤❤
@Guglhupf-yd9kp
4 ай бұрын
මාලිමාව විජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවම දැවැන්ත පෙරළියක් විශිෂ්ඨ විජයග්‍රහණය. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@sitharimapalagama1933
4 ай бұрын
මාලිමාවට ජයවෙිවා !!! පළමු වතාවට සැප්තැම්බර් 21 වනදා පොදු ජනතාවගේ ආණ්ඩුවක් !!!
@DharmasenaDharmasena-x6v
4 ай бұрын
😢
@poorni880
4 ай бұрын
සුන්දර මිනිස්සු බලය වෙනුවෙන් ම කෑදර වූයේ නම් ඔවුන්ට මේ තරම් සරල සුන්දර බුද්ධිමත් පිළිතුරු දෙන්න බෑ ඒ දැක්ම මාර වටිනවා ඇත්තටම ❤❤
@User29438
4 ай бұрын
ආදරණීය සුන්දර මනුස්සයෙක් 🙏❤️
@gamagebandu7313
4 ай бұрын
මෙි තරමි වටින පුද්ගලයෙක් එක පක්සයකවත් නැ
@dhanushkasampath5088
4 ай бұрын
හදවතට වැඩියෙන්ම දැනුනා අවසාන පිලිතුරට. එක එල්ලෙම කියනවා ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු යන්නේ නෑ කියලා. මේ මිනිසෞන්ව තෝරා ගන්නට අපේ මිනිසුන් තවත් ප්‍රමාද වෙන්නේ ඇයි ...............
@kamalsenavirathna3302
4 ай бұрын
මාලිමාවට බලය ගත්තොත් අපි වැටෙන්න දෙන් නෑ,,,,,❤❤❤
@ChitraMalawalaarachchige
4 ай бұрын
Certainly ❤️
@pemasirisunilkumara1689
4 ай бұрын
අනිවාර්යයෙන්
@ptwijesinghe7691
4 ай бұрын
වැටෙන්නට බැසිල් නෑනෙ npp එකේ.
@ThilakaLiyanage-t9o
4 ай бұрын
ජනතාවිමුක්ති පෙරමුණේ හදවත ඔබයි සහෝදරය .❤❤❤❤❤❤❤❤
@pradeepjayamanthathisera4231
4 ай бұрын
ට්ල්ව්න් සහෝදරයා පර්ක්ලිමේන්තු මන්ත්‍ර්‍ර් කමක්වත් ගත්තේ නැහැ ලේකම් ව්තරයි බලන්නකො අදර්සය රටට දෙන්
@SomawathieWeerasinghaGamachchi
4 ай бұрын
1982 දි මගේ ප්‍රථම චන්දය රෝහන විජේවීර සහෝදරයාට දුන්නා .. වරින්වර jVPයටත් unpහැර අනිත්වාට දුන්නා ..ආයෙත් මාලිමාව දිනේවා!!! කියනවා .
@Induminad129
4 ай бұрын
ඇත්තටම මෙහෙම කෙනෙක් දැක්කමයි..අනිවාරෙන් මහ මැතිවරණෙට ඉල්ලුවොත් මෙයා කෙලින්ම පාර්ලිමේන්තු යනවා..ලොකු ඇමති පට්ටමක් ගන්නත් පුළුවන් ..එ හැමදේම පුළුවන් කම තියෙද්දිත් පාර්ලිමේන්තු යන් නෑ කියනව ..එතනින්ම තේරෙනව මෙ අය සල්ලි , බල තණ්හාවට නෙවෙයි දේශපාලනය කරන්නෙ කියල..❤️
@shanthasilva9587
4 ай бұрын
එයා පාර්ලිමේන්තුවට යන්න ඔන නැහැ. නිහඩ විරැවා
@pemasirisunilkumara1689
4 ай бұрын
@shanthasilv❤❤❤❤❤❤❤❤❤❤❤a9587
@GaminiPerera-v8g
4 ай бұрын
ඔබ ඉතා නිවැරදි යි.
@chamindaprasad7020
4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@chamindaprasad7020
4 ай бұрын
@@shanthasilva9587අනිවාර්යයෙන් ❤
@absanjeewa
4 ай бұрын
අපිට පුලුවන් , මෙ රට ගොඩ ගන්න. රටට ජය වෙවා.
@chandimayatawara3415
4 ай бұрын
මා දකින්නට ආස ඒ සිනාව හරි පිරිසිදු බවක් දැනෙනවා ජයවේවා brother 💖
@kamalkithsiri
4 ай бұрын
මලිමාවෙ ලොකු අයියා... සොදුරු විප්ලවවාදියා ❤❤❤❤❤❤❤❤❤
@5f5L8w
4 ай бұрын
ගියපාර සජිත්ට චන්දෙ දීලා පාට කරපු ඇඟිල්ල උස්සලා photo ගහලා ඒක facebook දාපු මාව මාලිමාවට ඇබ්බැහි කරපු අයගෙන් කෙනෙක් මේ.ආදරෙයි ටිල්වින් අයියේ ❤
@shanthijayamanna3255
4 ай бұрын
Malimavata චන්දේ මිසක් විකල්ප පක්ෂ වලට මනාප දෙන්නට යන්න epa කවුරුත් ..මොකද හොරුන් ටික මනාප හරහා එකතු වෙන්න බලා සිටිනවා ..malimavata ජයවේවා ❤❤❤❤❤
@ajiththilakarathne3911
4 ай бұрын
Hariyata hari hamoma hodhin danuwath karanna
@pemasirisunilkumara1689
4 ай бұрын
අනිවාර්යයෙන් @@ajiththilakarathne3911
@kusumsalgado1777
4 ай бұрын
YES, mark your vote ONLY for ANURA!
@Guglhupf-yd9kp
4 ай бұрын
දේශප්‍රේමී අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක අපේ හෙළ විරුවෝ. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ටිල්වින් සිල්වා මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
@dmelectrical2952
4 ай бұрын
අපි පරම්පරගත UNP පවුලක්.. නමුත් මෙවර අපි ඔක්කොම මාළිමාව පිලිබද ලොකු පැහැදීමකින් සිටී.. බොහෝවිට පවුලෙන් 80% මාළිමාවට වෙන්න පුලුවන....❤❤❤
@Archi_007
4 ай бұрын
අපට අනිවාර්යයෙන්ම වෙනසක් අවශ්‍යයි. රට ගැන දැක්මක් ඇති බුද්ධිමත් නායකයෙක් අනුර කුමාර පමණයි. ඔහුගේ දැනුම අභිබවා යාමට වෙනත් නායකයෙකුට නොහැකිය.
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@kg94837
4 ай бұрын
ප්‍රේමදාසට තමා ලංකාවේ අවසාන චන්ඳය දුන්නේ. ඒ කාලේ හිතන් හිටියේ ජේවීපී කියන්නේ පොඩි කොල්ලන්ගේ සංවිධානයක් කියලා. දියුණු රටවලට ආවහම ඔහුන්ගේ සාමාජිකයෝ හමුවුනාම පුදුම හිතුනා. ඒ ගොඩක් අය ඉහල රැකියා කරලා දැන් විශ්‍රාම අරන්. ඒත් මාස්පතා තවමත් පක්ෂයට මුදල් එවනවා. ඒ කැපකිරිම, පොදු අරමුනක් මිස බල තණ්හාවක් නැතිකම අපට හිතාගන්නවත් බැහැ. ලංකාව ඔබලා ගොඩ ගන්නා බව අපට විශ්වාසයි සහෝදරයා.
@Guglhupf-yd9kp
4 ай бұрын
👍🏾👍🏾👍🏾💐🇱🇰❤️🇱🇰❤️💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@Aba-ee1eo
4 ай бұрын
විටෙක ඔහු චණ්ඩ මාරුතයක් වගේ, විටෙක ඔහු නොසැලෙන සුවිශාල පර්තවයක්, විටෙක ඔහු සදාදරණීය සරල මනුස්සයෙක්, විටෙක ඔහු නිසල එහෙත් ගැබුරු මහා සාගරයක්, ඔහු මාලිමාවේ දැවැන්ත ම පියා, තම දරුවන්ට රැකවරණය දෙන, ඔහු පින්වන්ත යි, ඒ ඔහූගේ අවසාන බාගයේදී ඔහුගෙත් අපගෙත් සිහිනය සැබෑ වෙන දිනය ලගදීම එලබෙන නිසා
@letsseenow6379
4 ай бұрын
❤❤❤❤
@chamindaprasad7020
4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@lalbakmeedeniya2734
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@buddhikajayathissa4045
4 ай бұрын
😂
@SarathWetthege
4 ай бұрын
පට්ටම කතාව බලන්නකො එ වචන ටිකෙ තියන හරබර තාවය ❤❤❤❤❤ පට්ට සහෝදරය අාදරේයි පට්ටම විදියට
@kumarasinghePerera-r7q
4 ай бұрын
කියනදේ කරන එකම පක්ෂය මාලිමාවයි, මාලිමාවට කෝටියක් ♥♥♥
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@nalakavithanage5682
4 ай бұрын
මමත් මගේ පවුලේ සියලුමදෙනාත් දැඩි jvp විරෝදී අය නමුත් වර්තමානයේ ඔවුන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්තිවලට එකගයි.ඒ නිසා මෙවර සියලුම දෙනාගේ චන්දය ජාතික ජන බලවේගයට.❤
@LDON-XTrading
4 ай бұрын
Thank you ❤🎉
@thillankaperera3031
4 ай бұрын
Thankyou you All
@Nihal-dy9kc
4 ай бұрын
Namya sheelee prathipaththi?--eke thama telecom ekete thawa ayojakeyek genalla ithuru %50 tath kelinne hadanne !😅😅😅😅
@LDON-XTrading
4 ай бұрын
@@Nihal-dy9kc උත්ටෝ , මෙච්චර හුට්ටක් වෙලා රට බංකොලොත් වෙලා යනකන් , ඔහේ මොන කිම්බිස්සේ ද හිටියේ ? දැක්කේ නැද්ද අරගලය , ගෝටා එලෙව්වේ හැටි ? මහින්ද හොරකම් කරන හැටි ? උසාවියෙන් වරද කරුවෝ වෙච්ච හැටි ?
@chamindaprasad7020
4 ай бұрын
❤❤❤
@sudaudaya
4 ай бұрын
.මගේ තාත්තා ව්‍යාපාරයෙ හිටියේ 1980 සිට.අද එයා ගොඩක් සතුටින් ඉන්නවා එයාලා බලාපොරොත්තු උන සමාජය සැප්තැම්බර් 21 පස්සෙ ගොඩ නැගෙයි කියලා.ආදරෙයි NPP හැමෝටම
@Guglhupf-yd9kp
4 ай бұрын
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@koekloeren3797
4 ай бұрын
උන් ගේ වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය වෙනුවෙන්ම එහාට මෙහාට පනින දුශිත හොර හැත්ත පන්නන ජනාධිපතිවරණය,,,,ජය වේවා මාලිමාවට ❤❤
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅💯✅🇱🇰😭🫣😩😫🫣😭
@thivinithi5949
4 ай бұрын
අපේ පවුලේ 2k මරුවා JVP කරා කියලා. ජයග්‍රහණය ඔවුන්ගේ ආත්ම වලට ලැබෙන සාධාරණයක්.සැනසීම ක් වෙනවා නොඅනුමානයි. මගේ තාත්තා 71 දී බේරුණ කෙනෙක්. එයාත් ගොඩක් සතුටින් ඉන්නෙ.
@chamindaprasad7020
4 ай бұрын
❤❤❤
@susze78sami
4 ай бұрын
,❤️❤️❤️
@kee-u1k
4 ай бұрын
මාලිමා රජයකදී ස්වේච්චාවෙන් වැඩ කරන්න බොහෝ පිරිසක් බලාගෙන ඉන්නේ.
@pradeepjayakody5940
4 ай бұрын
අමිලනාත් මාසිංහ....හරිම ආදරණීය ව වචන හසුරවන්නෙක්. සංයමය, ප්‍රියමනාප බව..හරිම ආසයි..
@pemasirisunilkumara1689
4 ай бұрын
❤❤❤❤❤ අනිවාර්යයෙන්
@kasunamilnath2192
4 ай бұрын
🙏
@Guglhupf-yd9kp
4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰🇩🇪
@palitharanasinghe7410
4 ай бұрын
එදා රොහණ විජෙවීර තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කියන්න උත්සාහ කරපු දෙ රටේ මිනිස්සුන්ගේ අවාසනාවට තෙරුනෙ නෑ..එහෙම තෙරුනානම් අද අපි හිගන ජාතියක් නොවී.. අභිමානවත් මිනිස්සු ලෙස ජිවත් වෙන්න තිබුණා.
@ariyagampaha4598
4 ай бұрын
එහාට මෙහාට පනින ගෙම්බොවගේද .බලයට කෑදර නැති උතුම් මිනිසෙක් ❤❤❤❤🎉🎉🎉
@chamindaprasad7020
4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@somarathnamohottalalk
4 ай бұрын
😅😊@@chamindaprasad7020
@jiyorawanninayake4546
4 ай бұрын
අපි ආදරෙයි ❤ අපි දිනවනවා මයි ❤️🔥
@chamindaprasad7020
4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@paradiseupdate
4 ай бұрын
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති ලෙස පත්වන අනුර දිසානායක ප්‍රමුඛ ප්‍රතිපත්ති ගරුක මාලිමා දේශපාලන නියෝජිතයන් හට උණුසුම් සුබ පැතුම් 🎉️🎉️🎉️🎉️🎉️
@AselaLakmal-x9r
4 ай бұрын
ආසම කෙනෙක්
@ar1920
4 ай бұрын
ජීවිතයේ විදපු අනේක විද දුක් ගැහැට හිනා වෙවි කියන්න තරම් හැකි නිහතමානි සොදුරු මානව හිත වාදියානනි, ඔබට ජාතියේම උත්තමාචාරය .........!
@donint9871
4 ай бұрын
I have huge respect for Tilwin❤❤ this guy dedicated whole his life to make this country better place for everyone
@punchisripaday9862
4 ай бұрын
කැළණියේ නයා ගෙනාපු ශාපි කෝලම නටපු පල්ලිවලට බෝම්බ ගහපු කාළකණ්ණි දේශපාලුවන් පිටුදකිමු
@anuramanpitiya3418
4 ай бұрын
අපි එදා දුක් වින්දේ මේ සුන්දර දේශය අපේ දෙමාපියන් / අපේ පරම්පරාවට යහපත් රටක් කරන්නයි. අද අපි උත්සාහ කරන්නේ අපේ අනාගත පරම්පරාවට යහපත් සුන්දර දේශයක් ඇති කරන්නයි. අපේ සිහින දේශය අපි මැරෙන්න කලින් දකින්න දවස උදාවෙමින් තියෙනවා . ආඩම්බරයි , හැගීම්බරයි,සතුටුයි .❤❤❤
@SunilGunaratnha
4 ай бұрын
ජාතික පුනරුදයට ජයවේවා
@madhushikachaminda5587
4 ай бұрын
රටේ පිනට උපන් මිනිසුන් ගොඩනගපු සන්ධානය මාලිමාව ❤❤❤
@chamindaprasad7020
4 ай бұрын
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 ටිල්වින් සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
@mirinchiarachchigemanelnil7271
4 ай бұрын
ඕන වෙලාවක හොඳ මිනිස්සුන්ට තමයි මඩ ගහන්නෙ.සහෝදරයා ඔබ පැහැදිලි කලා හොදින්. උන්ට රේස් පදින්න පන්සල් යන්න මෙච්චර කල් රට කාපු උන්ට හොඳයි.ඒවා යට ගහනවා.පැණි වරකාවට තමයි වවුල්ලු එන්නෙ. මාලිමාව කියන්නෙ එහෙම රස තියෙන බුද්ධිමත් මිනිස්සු එකතු උන තැනක් මජර හොර ජඩ දේශපාලයක් නෙමෙයි.
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@PalithaJayasinha
4 ай бұрын
සහෝදරයා ඔබ ව්ශිශ්ටයෙක්
@pkds1983
4 ай бұрын
ආදරණීය සුසිල් අයියා ❤❤ විදෙස්ගත අපි එනවා සැප්තැම්බර් 18 ලංකාවට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දෙ දෙන්න ටිකට් දාලා ඉවරයි ❤❤❤
@ajiththilakarathne3911
4 ай бұрын
Tks nuwarin
@Guglhupf-yd9kp
4 ай бұрын
ටිල්වින් සිල්වා මැතිතූමා,✅
@damai4603
4 ай бұрын
මම ලන්කාවෙ හිටියෙ සැම වන්දෙ අවස්ථා වලදිම මාලිමාවට මගෙ වන්දෙ පාවිච්චි කලෙ ඔවුන් හොරු නොවෙන නිසා හුගක් රටවල මා සන්වාරය කර ඇත එවායෙ දෙසපාලුවන්ට රැස් කර තිබු දෙපොල අසා දනගත්ත පසු ඇතිවු කල කිරිම ෆොන්සේකා මහත්තය ජයග්‍රහණය කල අවස්තාවේ ඔහුට වන්දය පාවිච්චි කලෙ සත් බවයෙන් ඔහුගෙ ජයග්‍රහණය ඔහුට ඛෙදවාචක ක් ව් ය ජයවෙවා මාලිමාවට මව් බ්මෙ උන්නතිය වෙනුවෙන් ජයවෙවා 💪👍😍❤️❤️❤️❤️💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
@devikafernando5049
4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@jagathprasanna3760
4 ай бұрын
තිරුපති වන්දනාමාන කරන අය බුදු දහම ට අපහස කිරීමක්..
@NamalPradeep-k4h
4 ай бұрын
ආදරෙයි ටිල් වින් අයියේ ❤️❤️❤️❤️❤️❤️
@chandrasiridombagaha3973
4 ай бұрын
අපි බලාපොරොත්තුව මාලිමාවේ රජයක් හෙට දින සුවරෙකටම 😐 උදාවෙනවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා
@lakshanallang8022
4 ай бұрын
මම දකින දේශපාලනයේ සුන්දරම දෙශපාලකයා මෙතුමායි... ඒ වගෙම ජවිපෙ සහා මාලිමාවේ මහා මොලකරු මෙතුමයි... පුුථිපත්ති ගරුක තන්හාව ගෑවිලාවත් නැති අවංක පුරවැසියෙක්...
@Selvendranமீனாள்செல்வன்
4 ай бұрын
We are proud of you. We always respect you for your great leadership qualities 👍👍👍👍
@mawelarathna3928
4 ай бұрын
ජාතියේ වාසනාවට පහලවූ උතුම් මිනිසුන්.
@Guglhupf-yd9kp
4 ай бұрын
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@valuables
4 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක්
@shanthasilva9587
4 ай бұрын
නිහඩ විරුවා
@neelangawickramasinghe
4 ай бұрын
මෙ වගෙ සංයමයකින් කතා කරන්න පුළුවන් එක මිනිහෙක් ඉන්නවා ද අනිත් ප්‍රතිවාදී පක්ෂ වල... මෙ දේම ඇති මෙ මිනිස්සු බලය ට ගේන්න.. ජය වේවා මාලිමාවට කෝටියක් .... ප්‍රශ්න අහන මනුස්සයත් අර චමුදිත, සුරංග වගෙ පිස්සෙක් නෙවෙයි ..... ඔබත් ඔබෙ කර්‍ර්‍ය හොදින් කරා.... ජය ❤❤❤
@ranjanperera2410
4 ай бұрын
ලක් මෑණියන් ගේ දුවා දරුවන් වන,සි0හල , දෙමළ ,මුස්ලිම් බර්ගර් වන අපි සියලු ම දෙන මාලිමාවට කෝටියක් චන්ද ලබා දෙමු මේ 21 දින ,මාලිමාවට මෙන්ම අනුර කුමාර දිශානායක සහොදරයා ට ජයෙන් ජයම වෙවා
@sriyanimaddumagedon3158
4 ай бұрын
ෙෂඨ පුද්ගලයන් ගේ පොලි වැඩිකර දෙනවාද? දෙන්න……
@Guglhupf-yd9kp
4 ай бұрын
මාලිමාව විජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවේම විජයග්‍රහණයයි.
@Guglhupf-yd9kp
4 ай бұрын
ශ්‍රී ලංකාවේ නීතිය යූක්තිය සාධාරණය සාමය සමානාත්මතාවය සදාචාරය රජයන යහපාලනය ශ්‍රී ලංකා මහා ජන බළවේගය මාලිමාව බළවත්. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@pemasirisunilkumara1689
4 ай бұрын
පරාර්ථකාමී ආදරනීය මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤
@upalijaya9537
4 ай бұрын
අතීතයෙන් පළක් නහැ, අනාගතේ වෙනුවෙන් වැඩ කරමු.
@SomawathieWeerasinghaGamachchi
4 ай бұрын
ආදරෙයි....අම්මෝ රටේම ජනතාව අඝාධයට වැටුණේ මේ සුන්දර ශ්‍රේෂ්ටමිනිසුන් කවුරුන්ද කියා අවබෝධකර නොගැනීමයි ..ජාතියම සමාව ගත යුතුයි ...මම සමාව ගනිමි ...
@nishanvlogs2399
4 ай бұрын
අගමැති ලෙස හරිනි අමර සූරිය නම් කළ යුතුයි.මොකද ඇය තමයි කාන්තා ශක්තිය මාලිමාව ට එකතු කලේ ඒ විතරක් නෙවෙයි මුළු රටේම දේශපාලන භාවිතාව වෙනස් කළේ ඇහේ උගත් බුද්ධිමත් විනය ගරුක බව සාධනය කරගෙන බව අමතක නොකල යුතුයි.ඇයව ජාත්‍යන්තරය පිළිගන්න ගෞරවයට ලක් වූ තැනැත්තියක්.ඕනෑම කරුණක් විනයක් හික්මීමක් ඇතුව කතාබහ කර දැනුවත් කිරීමට කතින හැකියාවක් ඇය සතුයි.මුළු රටක් ඇයව පිළි ගන්නවා.අපේ රටේ බුද්ධිමතුන් ව්‍යාපාරික උගතුන් වියතුන්,ශිෂ්‍ය ශිෂයාවන් පරිපාලක,ගුරු වරු ඇතුළු සියලු වෘත්තියින් එකතු වේවි.jvp නමට තියෙන අවලාද නොනැගේවි.🎉❤
@shanthasilva9587
4 ай бұрын
අදහස හොදයි නමුත් ඒක ගැන වැඩිය හිතන්න ඕන නැහැ මාලිමාවට එකතු වෙන්නෙම අවබෝධය සහිත සුන්දර මිනිස්සු එයාලට තනතුරු වරප්‍රසාදවලට ලොල් නැහැ එයාල ගරුත්වය හෝ අගෞරව සාමුහිකව විද දරාගන්න මිනිස්සු. ඔයාට ඒක දැනේවි ලගින්ම ඇසුරු කරද්දි ❤ඔබට මගේ රටට මාලිමාවට ජය වේවා ❤❤❤❤
@SGunasekara-n9j
4 ай бұрын
හරිනි අගමැති වන්නට ඉතා සුදුසු බුද්ධිමත් සහොදරියක් ❤ජයවෙවා npp akd ❤❤❤
@Aba-ee1eo
4 ай бұрын
අවසානයේ දී කල පැහැදිලි කිරීම පට්ටයි
@dineshnewmal2244
4 ай бұрын
ටිලවින් සහෝදරයට මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ❤❤❤❤❤
@monaperera8017
4 ай бұрын
ඔයාල අපි දිනන්නම ඕන ජයවේවා❤
@Aba-ee1eo
4 ай бұрын
බලන්නකො වෙනස, රනිලා වගේද, සජිය වගේද, මහින්දයා වගේද, කොච්චර වෙනස්ද, ජනතාව බේරගෙන, ජනතාව පැත්තේ හිටගෙන කරන වචන හරබය, පිස්සු අචාර්‍යවරු මහාචාර්ය වරුන් වගේද, ජාතියෙ පිනට රනිලගෙ ප්‍රේමයගෙ මිනීමරු අවධියේ දී ඔහුගෙ ජීවිතය බේරුනා, මේ වගේ වටිනා මිනිස්සු දහස් ගනනින් රනිලයා ප්‍රේමයා අමු අමුවේ මරා දැම්මා . බලන්නකො ටිල්වින්ටම ආවේණික වූ අහිංසකත්වය, සුන්දරත්වය හා අව්‍යාජත්වය, පට්ටයි නේද මේ චරිතය, හොරු මිනීමරුවො නිසා මේ වගේ මිනිස්සු අපි හරියට දැක්කෙ නෑ, තේරුම් ගත්තේ නෑ, හොරු මිනීමරුවො නිසා ඔහු අපිට මගහැරුණා, දැන් කාලය හරි ඔහුට සාධාරණත්වය ඉටු කරලා දෙන්න
@chamindaprasad7020
4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@Guglhupf-yd9kp
4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@jayatissananayakkara6185
4 ай бұрын
අවුරුදු 47 ක පමන කාලයක සිට මේ රටට සිදුකල ඛේදවාචකය ක්ෂනිකව හැරවීමට නොහැකි බව සැමටම තේරුම් ගත හැක . නමුත් නිවැරදි මාවතකට ගැනීම ( ව්‍යවස්ථාව ) සහ මේ රටේ හොරාකාපු ධනය නැවත අත්පත්කර ගැනීම , කර්මාන්තකරුවන්ට අපහසුවකින් තොරව කටයුතු කරගැනීමට පහසුකම් සැපයීම වැනි මූලික කටයුතු කලමනාකරණය වියයුතුයි . ස්තුතියි !
@sarathvijayananda769
4 ай бұрын
ඉතාම වටින පැහැදිලි කිරීමක්.
@jeevansoysa7566
4 ай бұрын
මහජනතාව පරක්කු වෙලා හරි තෙරුම් ගත්තෙ හොදදෙ රටට හොදක් දරුවන්ගෙ අනාගතය හොදයි හොරු රැල එලවලා දමන්න පුලුවන් පක්ෂය මාලිමාව දිනවමු අනුර සහෝදරයා ජනාධිපති කරමු
@DanushkajagathJayaweeraherathm
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට කෝටියක් .ජය ගැනීමට තව දින 18යි❤❤❤❤❤
@PrabhashwaraAththanayaka
4 ай бұрын
ඔබතුමා ඉතාම සරලව සංයමයෙන් පිලිතුරු දෙනව හරිම පැහැදිලියි මාලිමාවට ජයවේවා
@SomawathieWeerasinghaGamachchi
4 ай бұрын
Til සහෝදරයාණෙනි,ඔබට win ..!!!!
@luckyshantha6713
4 ай бұрын
😅
@nalakachandrarathna4347
4 ай бұрын
බොහොම සුන්දර මිනිසෙක්..
@nilminimadhushanishani6190
4 ай бұрын
88 89 මොකද උනේ කියලා.ජෙවිපෙ අයගෙ විතරක් හැම එකඅ අහන්නේ බටලන්දෙ වදකයා රනිලා ගෙනල්ලා ඇයි අහන්නේ නැත්තේ 88 89 මොක්ද කරේ කියලා
@sumithpriyantha9699
4 ай бұрын
ස්‍රේශ්ට මිනිස්සු නොමියන මිනිස්සු
@priyanthikaariyadasa
4 ай бұрын
ඇත්තෙන්ම මේ අයගේ ඇත්ත් එලියේ සමාජය දන්නේ දැන් සමාජ මද්‍ය නිසා...ටික කලෙකට කලින් දැනගන්න ලැබුනානම් මේ වෙද්දි ජන්පති jvp අයම තමා..
@5f5L8w
4 ай бұрын
42:50 අනිත් පක්ෂවලයි මාලිමාවෙයි වෙනස මේකයි.මිනිස්සුන්ට පුලුවන්ද මෙච්චර නිහතමානී කැපකිරීම් කරන්න..❤
@Ireshadilhani3853
4 ай бұрын
නියම හොද වැදගත් සහෝදරයෙක්.මොකා කොහොම චරිතෙට මඩ ගැහුවත් ඔබ මගෙ වීරයෙක්.පස්සෙ තමයි AKD ලිස්ට් එකට ආවෙ.ඔබත් ජනාධිපතිවරයා නොවුනත් නිල නොලත් රජු.ජයවේවා මං මාලිමාව කියනවට වඩා මං කැමති JVP එකට
@Guglhupf-yd9kp
4 ай бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@මොංටි
4 ай бұрын
Loku aiyaa. ❤❤❤
@SanthiKumari-ne3td
4 ай бұрын
හොඳ ගුණ ධර්මය පමණක් බලවත් රටක් හදලා danna Npp❤️❤️❤️❤️❤️🫅🫅🫅🫅🙋♂️🙋♂️🙋♂️🙋♂️🌺🌺🌺🙏🙏🙏🙏🙏
@SuperErosh
4 ай бұрын
you are national Hero. respect you
@deepashikakariyawasam7983
4 ай бұрын
දිගුකාලීනව පක්ෂය තුළ රැදී සිටින ආදරනීය වගේම ආදර්ශවත් චරිතයක් 🌹❤🙏
@donwinjesinhga7358
4 ай бұрын
මරික්කාර් අද රනිල් ගාවට ගිහින් හිටියා, Vehicle Permits හිඟාකන්ඩ. ජනතාවට හෙන ගැහුවත් මුන්ට ඕනේ මුන්ගෙ පර්මිට් එකයි සැපයි තමයි. සජියා බලයට ආවොත් හොඳ හොඳ සෙල්ලම් බලත හැකි.
@shalikamederigama827
4 ай бұрын
මාලිමාවට කෝටියක්❤❤❤❤
@nisaljayawardena
4 ай бұрын
#සාදයහමාරයි #සැප්තැම්බර්21 #9වනවිධායකජනපතිAKD
@Nisal-or1zg
4 ай бұрын
Awasaana widhayaka janadhipathi
@chamindasirisena2618
4 ай бұрын
ජයවේවා සුසිල් අයියා 🌹🌹🌹🌹👍
@SkRj-gf3oz
4 ай бұрын
හොර වංචා දූෂණ, අනීතිය අසමගිය ට,තිත...TS ❤❤❤
@nihalkandewatte2299
4 ай бұрын
බලන්න පුදුම චරිතයක් ❤
39:48
🔴මෙන්න ජනපති දුන් විසඳුම.සේරම සතුටින්.ඇත්තටම නැව්24ක් හැරීගියාද? බිමල් උත්තර දෙයි NEWS TODAY 6.55
The Life Traveler
Рет қаралды 38 М.
12:14
මිනීමරු දුමින්ද ගැන කිඹුල් රාජිතට දුක හිතිලා කිඹුල් කදුළු සලයි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 7 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
1:26:43
සමුදය නිරෝදය සහ විඥානයේ සත්‍ය ස්වභාවය දුටු කොත්මලේ නිවත්ත ස්වාම්න් වහන්සේ සහ විපුල වනිගසේකර
Vipula Wanigasekera
Рет қаралды 871
28:37
වැගන් R විට්ස් කීයක් වෙයිද?-බද්ද අඩුවෙන් වදින වාහන වර්ගයක් තියේද? Vehicle Price Interview
The Life Traveler
Рет қаралды 76 М.
6:57
දෙමටගොඩ ස්ටේෂමට හදිසියේ බැහැපු කොල්ලො කෙල්ලෝ ටිකක් මොකක්ද මේ කරන්න යන්නේ??
The Life Traveler
Рет қаралды 14 М.
41:58
🔴අහන්නම ඕන සංවාදයක්-කතානායක රුවන්වැලි සෑයට. අටමස්ථානාධිපති නාහිමිත් බැහැදකී.
The Life Traveler
Рет қаралды 492
20:34
අසාධ්‍ය දුමින්ද සිල්වාගේ දැන් තත්ත්වය ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කථා කරයි.
The Life Traveler
Рет қаралды 34 М.
7:03
"පඩුවස්නුවර කියන්නේ බලාපොරොත්තු කඩා වැටුණු තැනක්" දයාසිරි සමග අගමැති පැටලෙයි...
Ada Derana
Рет қаралды 85 М.
59:59
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
Talk with Chatura
Рет қаралды 238 М.
48:39
තෝද මැකෝ මං ද මැකෝ ? | ( උඹ අම්පිටියේ .... මං බලපිටියේ... )
Royal Taprobanian
Рет қаралды 724 М.
11:08
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සිය සගයා බලන්න කොළඹ ජාතික රෝහලට
VFM RADIO 107
Рет қаралды 7 М.
7:42
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්රශ්නය මාධ්‍ය කෙලින්ම කතානායකගෙන්ම අහයි.
The Life Traveler
Рет қаралды 50
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН