වැගන් R විට්ස් කීයක් වෙයිද?-බද්ද අඩුවෙන් වදින වාහන වර්ගයක් තියේද? Vehicle Price Interview

  Рет қаралды 25,587

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 255
@damiththushara7324
@damiththushara7324 4 сағат бұрын
රටේ ආර්ථිකය ගැන නොසලකා සේල්කරුවන් හා ධනපතින්ට පමණක් කඩේ යන ආණ්ඩුවක් අපට එපා. 😢😢😢
@kanishkasamarasinha5766
@kanishkasamarasinha5766 6 сағат бұрын
කැමරා dial එකට කිරි පනුවො කනවද කොහෙද 😂
@kalusinhalaya-to9wx
@kalusinhalaya-to9wx 6 сағат бұрын
වාහනයක් ගන්න නොඉවසිල්ලෙන් ඉන්න පොරක් 😅😅😅😅
@Aerospatial
@Aerospatial 5 сағат бұрын
Na ban uta choo barak hadila da koheda
@MadusankaDharmadasa
@MadusankaDharmadasa 5 сағат бұрын
දැන් තමයි හිතෙන්නේ හිතන්නේ ලංකාවේ ඉපදීම කරුමයක්
@sunethpathirage219
@sunethpathirage219 5 сағат бұрын
පලස්ටීනෙට පල්‍යන්
@thushanrandunu6837
@thushanrandunu6837 4 сағат бұрын
කාලකණ්ණි මේ රට කරුමයක් කරා දැන් ටික ටික මේ රට හදාගන්න ඕන
@RuwanShaluka-f1v
@RuwanShaluka-f1v 5 сағат бұрын
Jvp එකට ඊලග පාර උබලා පිනෑස් කම්පැනි ටිකේ චන්ද ටික විතරයි කියල හිතාගනිල්ල.
@hashanpathirage9770
@hashanpathirage9770 4 сағат бұрын
උබ පලයන් කණ්ණාඩියක් ඉස්සරහට ඒකේ පේන එකත් මේ රට මේ තත්ත්වයට පත් වෙන්න හේතුවක් තමයි....ඒකත් නොතේරෙන ගවයෙක් තමයි උබ.....😂😂😂
@thilinarajakaruna8478
@thilinarajakaruna8478 3 сағат бұрын
Wahana ganna baruwa keedenek ennawada ,,a aya wenuwen car ganna ungen tax ganna ooni..
@vishmithaprabashwara567
@vishmithaprabashwara567 Сағат бұрын
JVP kiyala type karaddima therenawa uba chande deepu ekek newei, arthike gena mole kaladak nathi ubala wage un nisa thamai me ratata mechchara kela une! eda weela kewama athi ubala wage pin gonnunta!
@marvindharmakeerthi1352
@marvindharmakeerthi1352 4 сағат бұрын
අවුරුදු 76 ක් කට්ටියක් කාලා ගියා..ඉතුරු ටික අපි හදපු මාලිමා ආන්ඩුවෙ කට්ටියට කන්න දුන්නා ඔන්න ජයවේවා ...ඉතුරුවෙලා තිබුන ලේ ටිකත් බොන්න ඔයාලා..🙏🙏🙏
@gimhanvisal9120
@gimhanvisal9120 4 сағат бұрын
අඩේ සිරාම කමෙන්ට් එක ඒක් 😢 අපි හීනෙකින්වත් නොහිතපු විදිහටනෙ මෙයාලා වැඩ කරන්නෙ නේද 😢 ඇත්තටම කිව්වොත් ලොකු වේදනාවක් දුකක් තියෙන්නෙ මේ මාලිමාවෙ කට්ටිය කරන දේවල් නිසා 😢 අවසානෙදි අපිවගේ එවුන්, අපේම හීන වෙනුවෙන් ආයෙම රැවටුනාද මන්දා ❤😢
@nicholaslewis5630
@nicholaslewis5630 3 сағат бұрын
Hama dayak ma haduwa ta sa nikam feela ba yako
@vijithapremachandra4194
@vijithapremachandra4194 3 сағат бұрын
Good Good news THOPE. Ammata. Hu..#piyaw.
@susilwasantha5498
@susilwasantha5498 3 сағат бұрын
අපි මෙ පාරත් රැවටුනා.මෙ රට පාලනය කල යුත්තේ විදේශිකයෙක්,😂😂😂😂
@NisanNisan-b3b
@NisanNisan-b3b 3 сағат бұрын
ලපයා තමයි හොඳට පොඩි මිනිහට ඇරියේ😂😂😂 ස්ටේජ් වල පතුරු ගහපු හැටි මැරිලා ඉපදුනා වගේ මාළු මාමට මුකුත් මතක නෑ
@thiwankarukshan5126
@thiwankarukshan5126 4 сағат бұрын
එක්කො කුඩු විකුනන්න ඕනේ නැත්තන් බෝට්ටුවකින් හරි යන රටකට හරි පනින්න ඕනා😂 නැත්නම් මේ තියන බදු ගෙවන්න ඇට විකුනන්න ඕනේ😂😂
@saramuthu6690
@saramuthu6690 5 сағат бұрын
ලක්ශ 600 ක් දිල යකඩ ගෛඩක් මේ රටට ගෙන්වන එවුන්ට යන්න තැන් ඉතිරිවෙයිද? හොරාකාපු එකෙක්ම ඉනින ඹන ඒක ගන්න. මුන් කැමති හොරුන්ටයි අපි ගෙයක් හදාගන්න ලක්ස 50 ක් නැතිව විලාප දෙනව. මේඉසිසිටම් කිසි එකෙක් වෙනස් කරන්නැහැ. හෙනම තමයි ඉල්ලන්න වෙන්නෙ
@MsDDE123
@MsDDE123 4 сағат бұрын
ලිසිං දුන්නේ වාහනේ වටිනාකමින් 70% පමණි එ අනුව දැනට වෙළඳ පොලේ වාහන මිළ 25% කින් අඩු වන විදිහට බදු ගැලපිම මුල්‍ය අ⁣යාතනවලට බලපැමක් නැත මෙික තේරැමි නොගත් තොත් මාලිමාවට ද පැවත්මක් නැත
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 3 сағат бұрын
වාහනයක් ගන්න පෙරුම් පුරාගෙන හිටියෙ සාමාන්‍ය මිනිස්සු.ඒ මිනිස්සුන්ගෙ සිහිනය දියාරු කලා.අන්තිම බලාපොරොත්තුව වුනේ මාළිමා රජයෙන්.දැන් ඒකත් විනාශයි.ආයෙ එ minissungeසහයෝගය ලැබෙන එකක් නැහැ.
@damiththushara7324
@damiththushara7324 4 сағат бұрын
වාහන ගේනකොට පාරිභෝගිකයන්ගෙනුත් ප්‍රශ්න කරල වාහන ගෙන්වුවනම් හොදයි. වාහන තියෙන අය හරි සේල්කරුවන් හරි බලන්නෙ වාහන ආනයනය නවත්තගෙන සිටීම හා ඔවුන්ගේ වාහන මිල වැඩියෙන් තියාගන්න තමයි කැමති
@mhdrafi3413
@mhdrafi3413 2 сағат бұрын
අම්මෝ බං අපිත් මාලිමා උනෙන් තමා හිටියේ, මේ උනාට මේවා දැක්ක ගමන්....😢 වාහනයක් කොහොමද ගන්නේ.. දැන් නම් නෑ මුකුත් නෑ...
@sampathdissanayake3879
@sampathdissanayake3879 5 сағат бұрын
ඔය මොනා කිව්වත් ආණ්ඩුව ආදායම් හොයන්න ඕන, ඒකට අවුරුද්දකට බිලියන එක හමාරක වත් වාහන එන්න ඕන... වාහන එන්න නම් මිනිස්සුන්ට ගන්න පුලුවන් මිලකට එන්න ඕන... ඒ වගේම තියෙන වාහනේ විකුනල වාහනයක් ගන්න කෙනෙක්ට second hand market එකේ වාහන විකුණගන්න පුලුවන් වෙන්න ඕන... වෙලඳපල ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි... මිනිස්සු වාහන ගත්තෙ නැත්නම් ආණ්ඩුවෙ රාජ්‍ය ආදායම ඉහල නංවන්න බැරිවෙනව.. imf එකට අනුව 15% ආදායම නංවන්න වෙනව
@chamilthusantha5517
@chamilthusantha5517 5 сағат бұрын
කැමරාව තියන්න ස්ටෑන්ඩ් එකක් ඇරන් දීපල්ල ඕකට උගෙ අත හිරි වැටිල ඇත්තෙ😅😅
@lalithg4120
@lalithg4120 6 сағат бұрын
සාමාන්‍ය මනුස්සයෙක්ට නම් මේ කියන විදිහට වාහනයක් ගන්න එක හීනයක් තමා,අනේ ඉතින් වෙච්චි දේට මක් කොරන්නද.
@priyanthathennakoon7742
@priyanthathennakoon7742 5 сағат бұрын
දැන් සැප දෝ 😂
@virajnishantha3953
@virajnishantha3953 5 сағат бұрын
මධ්‍යස්ථව පිළිතුරු දීමක්! සතුටුයි ..
@chimanthamahanama8763
@chimanthamahanama8763 5 сағат бұрын
කැමර් එක අල්ලන් හිටපන් එක විදියක ඕනවට වඩා දුවන් නැතුව😂
@ashen_100
@ashen_100 3 сағат бұрын
aththa😂 u magulk krnawa duwa duwa
@sampathnishantha7549
@sampathnishantha7549 3 сағат бұрын
මාලිමාව ආණ්ඩුවෙන් දුප්පත් ජනතාව වෙනුවෙන් සිහින සැබෑ කරනවා කිව්වා මට නම් පේන්නේ සිහින බොඳ වෙලා යනවා වගේ...
@priyanthathennakoon7742
@priyanthathennakoon7742 5 сағат бұрын
අලුත් මාලිමා මන්ත්‍රී වරුන්ට වාහන ගන්නකන් විතරයි වාහන ගෙන්නන්න දෙන්නේ දැන් සැප දෝ😂
@thiwankarukshan5126
@thiwankarukshan5126 4 сағат бұрын
අනුර සහොදරයා කෙල නොදා අරින්නේ 😂
@dilshanudara183
@dilshanudara183 3 сағат бұрын
Ranil , Sajith awath oy tikamai karanne
@dinukagamage
@dinukagamage 2 сағат бұрын
​@@dilshanudara183Ehenam ey minissu malimawata chande Dunne? Sajith, ranil wage weda nokaranna!!!
@dinukagamage
@dinukagamage 2 сағат бұрын
​@@dilshanudara183Ehenam ey minissu malimawata chande Dunne? Sajith, ranil wage weda nokaranna!!!
@thimalchandika8879
@thimalchandika8879 2 сағат бұрын
​@@dilshanudara183sajiya danne na.namuth 2015 Ranil,meththri thamai laksha 20 gahapu Tax eka mandala Samara weera laksha 08 adu Kara.Alto eka laksha 10_12 dunna.Ranila hitiyanam aniwaryenma vat eka adu karanawa.
@shasheeprabhath8619
@shasheeprabhath8619 3 сағат бұрын
මේ පොල් පර්යේෂණයේ හිටපු සභාපති නේද.අරුන්දිකගේ බෑනා නේද.කාර් සේල් කාරයෙක්ද එතකොට මෙච්චර කල් පොල් පර්යේෂණ ආයතනයේ සභාපති හිටියේ.මරු
@RuwanRuwan-s8v
@RuwanRuwan-s8v 5 сағат бұрын
දුප්පත් මනුස්සයෙක්ට කවදාවත් වහනයක් ගන්න බැ
@UpekaWelgama
@UpekaWelgama 4 сағат бұрын
Hamba krplla ithim
@vishmithaprabashwara567
@vishmithaprabashwara567 Сағат бұрын
Mulinma aadamata sarilana widiyata jivath wenna purudu wenna Ekkenek awurudu 20n wahanayak padinakota, thawa kenek 30n padinawa! arthike gena danumak nathuwa api karapu dewal nisaamai apita me thathwe uda wela tyenne!
@samindradunukewela816
@samindradunukewela816 4 сағат бұрын
මූ මේ registered car sale එකක් කරන පොරක්. අඩුවෙයි කීයයිද 😅
@thivinithi5949
@thivinithi5949 Сағат бұрын
මම ඉන්න රටේ වාහනේ නම් අඩුයි. Tax ගෙවන කොට, service වල charges දකින කොට ගත්ත මොඩ කම කියලා හිතෙනවා. ඒ ගාන වාහනේ ගාන වඩා වැඩි වෙන්න වැඩි කාළයක් යන් නෑ. ඉතින් එකෙන් තේරෙන්නේ මේ goverment 1kath bus,train වල යන එක, bicycle , scooters වල යන එක, පොඩි දුරක් නම් ඇවිදින එක promote කරනවා. ඉතින් මිනිස්සු අඩු ගාණට (BWW නම් lax4 ඉඳලා) තිබුණත් වාහනයක් ගන්නේ නැහැ . පොදු ප්‍රවාහන ශක්තිමත්. අතේ සල්ලි ඉතුරුවෙලා තිබෙනවා. නිවාඩු වෙලාවට ලෝකේ පුරා trip යන්න, enjoy කරන්න සල්ලි තියනවා.
@sumithnaotunna2920
@sumithnaotunna2920 4 сағат бұрын
Sorry කියන්න thamai, අපි ටth කියන්න ithiriwenne.
@valuables
@valuables 4 сағат бұрын
යකෝ වාහන කියන්නෙ රත්තරං නෙවෙයි එක එකාගෙ වාසි වෙනුවෙන් පොඩි මිනිහට කෙලවන්නද මේ ආන්ඩු ගෙනාවෙ
@ChathurakaEdirisinghe-chathuz
@ChathurakaEdirisinghe-chathuz Сағат бұрын
ගොඩාක් අය අලුතෙන් වාහන ගෙන්නකම් බලන් ඉන්නෙ අලුතෙන් එන වාහන ගන්න නෙම් පරන වාහන වල මිල අඩු වෙයි කියලා අනික කොවිඩ් වලින් පස්සෙ වාහන එකට එකක් වැඩි වෙද්දි මුකුත් නොකර හිටපු මහ බැංකුවට දැන් ෆිනෑන්ස් කොම්පැණි ගැන දුක හිතිලා
@himanthaperera774
@himanthaperera774 Сағат бұрын
හරිම සරලයි. වාහන මිල අඩු වෙනව. මේ මිනිස්සු අතේ තියන වාහන විකුන ගන්නකන් බයිල ගහනව. වෙන දෙයක් නෑ. Wagon r එකක් දැන් තියන Duty එක tax එක සේරම එකතු උනාම 5M වලට අඩුවෙන් ගන්න පුලුවන්. Wagon R FX කියන Model එක. Wagon R Coustome Z එක 5.5 M වලින් ගන්න පුලුව්න්.
@anandaanand4839
@anandaanand4839 4 сағат бұрын
මමත් වැගන් R ගන්න බලපොරොත්තුවක් තිබුන ලකෂ 65 හින් දඩිය දමිම පරන ලඩියක් හදන්න තමයි වෙන්කෙ
@Voiceofthegod
@Voiceofthegod 2 сағат бұрын
USD1=SlRs. 296 බදු: 1. ඉංජින් ධාරිතාව cc අනුව බද්ද අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. 2. Luxuri වාහන බද්ද, වරායෙ CIF value (invoice value) ලක්ෂ 35වැඩි නම් විතරයි. 3. 18% vat බද්ද.
@dlcpj2631
@dlcpj2631 6 сағат бұрын
මේ Video එකේ flow එක very disturbing. කැමරාව අල්ලන මනුස්සය එහෙට මෙහෙට පනිනව, නටනව. ඇස්වලට හරිම අපහසුයි.
@prabanwsdb3499
@prabanwsdb3499 5 сағат бұрын
කොහොමත් තව අවුරුදු දෙක තුනක් යනකල් personal vehicles වලට වැඩිපුර බදු ගහන එක හොඳයි..... මුලින්ම ගේන්න ඕනෙ පොදු ප්‍රවාහනයට, කර්මාන්ත ආදියට අවශ්‍ය බස් වෑන් ලොරි ට්‍රැක්ටර් ආදිය... කසන සල්ලි ඇත්තෝ වැඩි මුදලට ගත්තාවෙ..... කොහොමත් සේල් මුදලාලිලා instance ලාභයනෙ බලන්නෙ...
@damsDharma
@damsDharma 5 сағат бұрын
පුරුදු වෙන්න විඩ්යො කරනවා වගේ ...
@BgSenavirathna
@BgSenavirathna 4 сағат бұрын
අන්ඩර දේමල නොකියා කෙලින් කියපල්ලා
@ruwanpriyankara8693
@ruwanpriyankara8693 2 сағат бұрын
cameraman ge puke kiri panuwoda balapan very distubing video
@tharukalakshan97
@tharukalakshan97 5 сағат бұрын
ඔයිට වඩා හොඳයි ඇරියනම්😢
@EdNoharm
@EdNoharm 5 сағат бұрын
මේක දිහා හොදින් බලන්න. දියුණු රටක් තියෙන මූලික දෙයක් තමයි පොදු ප්‍රවාහනය සහ දරන්න බැරි Parking fee. මේ වෙලාවේ Tax වැඩි කිරීමෙන් විදේශ විනිමය අනවශ්‍ය ලෙස පිටට යන එක නවතිනවා වගේම. ලොකු රුපියල් අදායමක් එනවා. අනික පරණ වාහන මිල කඩන් වට්ටලා ලෝක අර්බුදය ක්‌ කරානම් ඔයා කටවල් වලින්ම තමයි රජයට බනින්නේ.
@v235255
@v235255 5 сағат бұрын
ආනයන කෙරපු හයිබ්‍රඩ් 800 cc - 1000 cc වාහනයක් ලංකා මුදල්වලට කීයකට ගන්ට පලුවන් හැකි වෙයිද කියල සරලව කියන්නකො?
@rohanmalraj9751
@rohanmalraj9751 3 сағат бұрын
මුන් තටමනව බන්......
@skillsthrillschills803
@skillsthrillschills803 4 сағат бұрын
There will be more and more interesting benefits in the near future…!😊
@DineshDimesh-m8e
@DineshDimesh-m8e Сағат бұрын
මේකත් කාර් සේල් කාරේයේක් උ බලනාවා ඈතී උට තියෙන එවාටත් කෙලවෙයී කියලා...අනුර මමා ඇරියා අයේත් අපිට
@NisanNisan-b3b
@NisanNisan-b3b 2 сағат бұрын
මාලු මාව තමයි හොඳටම පොඩි එකාට ඇරියෙ, ටොම්පචයා තමයි දැන් පෙන්නන්නේ😂😂😂
@chanakasampath4635
@chanakasampath4635 4 сағат бұрын
බදු පිට බදු..😢 අනුර සහෝදරයා රටකට මේ ක්‍රමේනම් හරියන්නෙ නැ , කලුකඩ මිල නඩත්තු කරන ආණ්ඩුවක ජනතා ප්‍රසාදය දැඩි ලෙස නාය යනවා... ඒක නිසා සාධාරණ බද්දක් අය කරන්න....
@masonmatt9117
@masonmatt9117 4 сағат бұрын
ඔහොම වාහන ගෙන්වලා වැඩක් නෑ. වාහන ගේන්නම නොදී හිටියා නම් ඊට වඩා හොදයි.. වැලේ වැල් නැතුව ඉන්න කාර් සේල් කාරයොන්ට බිස්නස් කරගන්න චාන්ස් හදල දෙන එක මිසක් පොඩි මිනිහට වාහනයක් ගන්න අවස්තාව දීමක් මෙතන වෙන්නෙ නෑ. ඊට වඩා හොදයි වාහන ගේන්වනෙම නැතුව ඉදපල්ලා.
@cjtwist
@cjtwist 3 сағат бұрын
හැමෝම එකතු වෙලා අපෙ රට දිනවමු...ජය
@Voiceofthegod
@Voiceofthegod 2 сағат бұрын
බොරුවට බය කරන්න එපා පොඩි වාහන ලොකුවට වැඩි වෙන්නේ නෑ. CIF එක ලක්ෂ 35 අඩුනම් luxury බදු නෑ..දැන් තියන බොරු වටිනාකම් ඔක්කොම අඩුවෙනවා.... හොදට හිතලා බලන්න..
@damithwanniarachchi7760
@damithwanniarachchi7760 4 сағат бұрын
20-30 lak wenna one meka mapiyawa උදව් කරනවා wage වැඩක් .. podi අයට තමන් sihinaya..
@NiyakulageJanaka
@NiyakulageJanaka 5 сағат бұрын
Munta chande dunne aduwata wahanayak ganna ❤❤❤❤❤wechcha de
@ThiranLakshan
@ThiranLakshan 3 сағат бұрын
අවුරුදු 5 වාහන ආවේ නැත්තේ ගෝටා රට කාපු නිසා තමයි රනිල් හිටියත් imf ගිවිසුම් අනුව අනිවාර්යයෙන් මේ බදු ගහන්න ඕනේ අනුරට ඕනේ විදිහට එකපාරටම ඔක්කොම වෙනස් කරන්න බෑ අපි ඉන්නේ imf program එකක් ඇතුලේ
@SanjayaAnuruddha-w5u
@SanjayaAnuruddha-w5u Сағат бұрын
අවුරුදු 07 දක්වා සීමා ලිහිල් කරානම් වාහන 1 ගෙන්නන මිලෙන් 4 ක් විතර ආනයනය කරන්න පුලුවන්.ඒක කරාම ඇති .වැඩේ කියන්නෙ ඒකවත් කෙරෙන්නේ නැති එකයි. කාගේ උපදෙස් මත ලීසිං කොම්පැනි රකින්න දගනවද මන්ද?
@SanjayaAnuruddha-w5u
@SanjayaAnuruddha-w5u Сағат бұрын
ජාවාරම් කාරයෝ කාර් එකතු කරල ගොඩ ගහගෙන හද්ස්පු අසාධරණ මිල අසාධාරණ අයුතු ලාභ ලබන මිලක් බව තේරෙන් නෑද කාටවත්.එහෙම නැත්නම් මිනිස්සුන්ට මොක උනත් උන්ට සපෝට් එක දීල සන්තෝසම් පඩුරු ගන්නවද.
@Voiceofthegod
@Voiceofthegod 2 сағат бұрын
බොරුවට බය කරන්න එපා පොඩි වාහන ලොකුවට වැඩි වෙන්නේ නෑ. CIF එක ලක්ෂ 35 අඩුනම් luxury බදු නෑ..
@maxsecurity9787
@maxsecurity9787 5 сағат бұрын
Malimawath apita keliya.
@hashanpathirage9770
@hashanpathirage9770 4 сағат бұрын
උබ පලයන් කණ්ණාඩියක් ඉස්සරහට ඒකේ පේන එකත් මේ රට මේ තත්ත්වයට පත් වෙන්න හේතුවක් තමයි....ඒකත් නොතේරෙන ගවයෙක් තමයි උබ.....😂😂😂
@SusanKariyawasam
@SusanKariyawasam 5 сағат бұрын
වාහන ගන්න පුළුවන් කො පකො සල්ලි😢😢😢😢
@lasanthakumara1260
@lasanthakumara1260 3 сағат бұрын
Yako ලක්ෂ 600 කියන්නේ රටේ සල්ලි noweida.ඒවා ගේන කොට රටේ dollars පිට yannadda?..1ka රටක් නීති වෙනස් ...😢😢😢
@jagathwattagamarallag3547
@jagathwattagamarallag3547 2 сағат бұрын
ලොකු අයට විතරයි හොද😂
@NiyakulageJanaka
@NiyakulageJanaka 5 сағат бұрын
Thopita hena gahanawa me badu nisa❤❤❤❤❤❤
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 3 сағат бұрын
ඕයි කය්යනායක ඔයිට වඩා හොදයි ජනතාව ගේ සල්ලි ටික ඔක්කොම සල්ලි ටික උබම මංකොල්ල කාපං මේක ඊට වඩා හොදයි
@ajithkumara6433
@ajithkumara6433 6 сағат бұрын
Kaiyanayaka anduwa weda den penawa neda?? dunna chande aparada??
@damiththushara7324
@damiththushara7324 4 сағат бұрын
සේල් කාරයන්ට හික් ගෑවෙන්නෙ බදු ගහල වාහන ගෙන්වල රජය නැවත බදු අඩු කලාම 😄😄😄
@evo-infinite7171
@evo-infinite7171 4 сағат бұрын
" බදු ගහද්දි, ගහනවා ගහනවා කියලා කෙන්දිරිගන්න එපා ඔන්න. "
@rangaweerasekara
@rangaweerasekara 4 сағат бұрын
76k kala kaala dan ithn 1auruden komada bn mewa goda ganne..mechara kal dunanam dan ithn duka thama
@autowrench
@autowrench 3 сағат бұрын
අලුතෙන් ගෙන්නනවා වහනවල මිල වැඩිනම් පරණවහනවල මිල නිකන්ම ඉහළ යනවා රජය කියන්න ඕන පාඩුව බිඳගන්න කියලා
@BgSenavirathna
@BgSenavirathna 4 сағат бұрын
ඵතකෝට සියඹලා ඔකේ ඇත්තේම නැද්ද??කෝයි පකයත් ඵකයි බැලුවම???
@evo-infinite7171
@evo-infinite7171 4 сағат бұрын
මේ ගොබ්බ ආණ්ඩුව රනිල් ගේ බදු ටික එහෙම්ම ගෙනියනවා, මොන මඟුලකට ද අලුත් ආණ්ඩුවක් ගෙනාවේ ? රණිල්ම ගෙනියනවා ඉස්සරහට මෙහෙම නම්, අපරාදේ මිනිස්සු මුන්ව ගෙන්න උන මහන්සිය.
@krishokkv1907
@krishokkv1907 3 сағат бұрын
උදාරයි ඉනට වැරැහැලි කුසට සහගිනි නැගිටපල්ලා නැගිටපල්ලා නොවැම්බර් 12ලංකාවට ගියෙ මාලිමාවට කතිරෙ ගහන්න 😂😂🔨🔨
@athulamadawala873
@athulamadawala873 5 сағат бұрын
ඉස්සර රනිල බදු ගහනකොට අඩපු උන් දැන් කියනව හොදයිලු.උන්ගෙ ගෑනිට අහවල් එක කරන එකට බදු ගහනව කිවුවොත් ඒකටත් කමක් නැහැ කියන වහල් ජෙප්පොන්ගෙ පෝස්ටි දැක්කම ඇඩෙනව
@hashanpathirage9770
@hashanpathirage9770 4 сағат бұрын
අනේ ගවයෝ රනිලා බදු ගහපු එකට නෙමේ බුද්ධිමත් ජනතාව විරුද්ධ වුනේ....උන් අපේ බදු මුදල් නිකරුනේ නාස්ති කරපු එකට.....අමු ගවයා....😂😂😂
@apelokayak642
@apelokayak642 5 сағат бұрын
කැමරාමන් ව කසනවා වගේ😂
@hellobrother12www
@hellobrother12www 5 сағат бұрын
Ukussaaa inne horen video karanne
@randikaperera3781
@randikaperera3781 2 сағат бұрын
ගැසට් නිවේදනය දැක්කෙ කවුද?
@ProductLab
@ProductLab 5 сағат бұрын
ඔය කැමරා එක එක විදියකට අල්ලපංකො. ඔලුව රිදෙනව
@Shaslpapercraft-px2qc
@Shaslpapercraft-px2qc 2 сағат бұрын
අවු7ක් පාවිච්චි කරපු වාහන ගාන අඩුවට ජපානයේ න් ගන්න පුලුවන්ලු
@NabeelZeyard
@NabeelZeyard 5 сағат бұрын
Anura go home😂😂
@asapradeep1177
@asapradeep1177 4 сағат бұрын
Wsgon r eka kiyak weida
@supunsandakalum6200
@supunsandakalum6200 3 сағат бұрын
අපි 2x දාලා යකො බලන්නෙ ඔච්චර හොලවන්න එපා camera එක
@rohansamaranayake1731
@rohansamaranayake1731 4 сағат бұрын
Thank you ❤
@jagathliyanage398
@jagathliyanage398 4 сағат бұрын
පරන වාහන වල මිල ඩොලර අනුව වැඩි වීමක් නොවේ සේල් කරුවන් විසින් වැඩි කරගත් වාහන මිලක් නේද ඔහොම ගියොත් ඉදිරියේ දි සාමාන්‍ය මිනිසුන්ගෙන් ආන්ඩුව ට දක්වන සහ යෝගය අඩුවේවි
@prasannaathapaththu7025
@prasannaathapaththu7025 4 сағат бұрын
අනේ දෙයි අඩුවට අඩුවට ගෙනල්ලා වැඩියෙන් දෙයි එහෙම තමයි මුන්ගේ වැඩ.
@MohamedShafrazIrfan
@MohamedShafrazIrfan 5 сағат бұрын
Vkawuda utto laksha 65 wagan r ganne...
@harischandrahemakumara
@harischandrahemakumara 3 сағат бұрын
අඩුවට වාහන ගන්න අනුර දිසානායකට චන්දේ දුන්න අය ලක්ස 10 ක් ආන්ඩු විරෝදී වෙනවා .අසරන මිනිසුන් රැවටුවා
@NiyakulageJanaka
@NiyakulageJanaka 5 сағат бұрын
Munta chande dunne badu adu karanna❤❤❤❤❤❤❤
@0775251100
@0775251100 4 сағат бұрын
Baduma thama
@asapradeep1177
@asapradeep1177 4 сағат бұрын
Luxury bijjawl wadak na
@pushpakumara3922
@pushpakumara3922 3 сағат бұрын
හැබැයි ... මේ වෙනකොට අපි ගොඩාක් මහන්සිවෙලා බලයටගෙනා මාලිමාව ක්‍රමයෙන් මහජන අප්‍රසාදයට පත්වෙමින් තිබෙන්නෙ .... හොඳයි බලමු ... !!! 😢😢😢😢😢😢
@thusharajayasuriya
@thusharajayasuriya 4 сағат бұрын
තමන්ගේම නමට පාවිච්චියට ගෙනවානම් සහනයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ
@Ruka-721
@Ruka-721 2 сағат бұрын
ගිය මාසේ වෙනකම් බන්කොලොත් වෙලා තිබුනු රටක් ඩොලර් නැතුව කෙලවෙලා හිටපු රටක් වැටෙන්නේ නැතුව හරි පීල්ලට දාගෙන හොරා නොකා ඉදිකට්ටක්වත් නිශ්පාදන නොකරපු රටක් මෙහෙම හරි වාහනයක් ගේන්න දෙන එක ගැන සතුටු වෙයල්ලා.අවශ්‍ය පුද්ගලයාට විතරක් ගේන දීලා තියෙන්නේ.මේකේ ඉන්න උන් හිතන් ඉදලා තියෙන්නේ නිකන් කන්න.මේ රටට හරි යන්නෙම පට්ට හොරු..
@SanjayaAnuruddha-w5u
@SanjayaAnuruddha-w5u Сағат бұрын
මේ රටේ ගොඩාක් දේවල් නිශ්පානය කරල අපනයනය කිරනව.සමහර ඉදිකට්ටට වඩා පොඩියි හැබැයි මිලෙන් වැඩියි. මේ කාර් මිල අසාධාරණ කලු කඩ මිලක්.ඒක මේන්ටේන් කරන්න යන එක ජාවරම් කාරයොන්ට අත හිත දීමක්.
@mhdrafi3413
@mhdrafi3413 2 сағат бұрын
මේ කියපු විදිහ VAT තුන හතරක් වැදුන ගමන් ඉතින් වාහනයක් ගන්නේ කොහොමද... උනනම් ඉබේම සුවවෙනවා... ලංකාව නම් අජූතයි මේකෙදි මොනවා හදන්නද
@DanJee-o4g
@DanJee-o4g 5 сағат бұрын
Rich people more rich weddi poor people more poor wenwa . 😢 lassana ratak pohsath car sale karayo😢😢😢
@damiththushara7324
@damiththushara7324 4 сағат бұрын
මේ ආණ්ඩුවත් එපා. 😢😢😢😢😢😢😢😢😢
@0775251100
@0775251100 4 сағат бұрын
Kauruth apita adare na sudo.😢
@VidhuVidhursh-k9b
@VidhuVidhursh-k9b 4 сағат бұрын
කොහොම හරි වාහනයක් ගන්නවා.හැබැයි මොනවා කිව්වත් මාලිමාවට ආයෙත් චන්දෙ නම් දෙන්නෙ නෑ
@BudgethouseSls
@BudgethouseSls 4 сағат бұрын
Gentleman kenek ❤
@rohana8523
@rohana8523 5 сағат бұрын
Ai ithin Oka genne. Oya widihatama hitahalla. Ethakota dollar tika ithurui ne 😂
@kgwimalasiri7665
@kgwimalasiri7665 4 сағат бұрын
යකෝ.වාහන ගන්න තියා කන්න හාල් ටිකක් ගන්න විධියක් නෑ මුන්ට චන්දෙ දීල කෙලවගත්තේ දුප්පත් අපි,
@susanthadesilva8657
@susanthadesilva8657 2 сағат бұрын
Dollar gana hithanawa nam Aurudu 7 k Parana wahana Genna denna onna . Rata watenne NAA . Rata Inna Aya Dollar dala genawa . Oyala wage wahana anayana karuwo balanne wadi ganata denna
@talktocinema-bj1zz
@talktocinema-bj1zz 2 сағат бұрын
තවත් චන්දයක් එනවා.දෙන්නම්කෝ
@neeldimuthu9684
@neeldimuthu9684 4 сағат бұрын
Magulak kiyawanne nethiwa wahana wala ganan kiyapan ban
@chandana-ls8jz
@chandana-ls8jz 3 сағат бұрын
සීයට දෙසීයක් හො තුන්සීයක් vat ගහන්න හේතුව මොකක්ද
@NiyakulageJanaka
@NiyakulageJanaka 5 сағат бұрын
Rata wiru podi apita .kawa dawath baha wahanayak ganna❤❤❤❤❤
@IsuruKavishanka
@IsuruKavishanka Сағат бұрын
Video eka balanawata apita ganak denna ona bn camera karaya pissu natanawa 😂😂😂
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub 3 сағат бұрын
ජනාධිපති thumani wede ana ගන්න epa .අහිංසක මිනිස්සු ge hina mewa🙏🙏 ලංකා wa තැනකට ena kan unnoth me ආත්ම ye bari wai ee
@zulficarmowlana6837
@zulficarmowlana6837 4 сағат бұрын
සෙල් කාරයන්ට පාවිච්චි කල වාහන තව තවත් වැඩි කර ගන්න පුළුවන්. මහ බැංකු අධිපති ඉන්නවා ඔවුන්ට නැමිලා දෙන්න.
@Slcricketfever57
@Slcricketfever57 4 сағат бұрын
Car import sangame lekam ta one wahana nogena inna . Amuthu ate hati
@palitharanasinghe7410
@palitharanasinghe7410 4 сағат бұрын
සෙල් කාරයො කියන්නේ ගල් පලන් මද කාපු එවුන්... පුළුවන් නම් බයික් ටිකක් ගෙනෙල්ලා...
@nishanmusic8265
@nishanmusic8265 3 сағат бұрын
ow okkama akathu karala ganna aktath wadi😃😃😃
@gurugesaman6848
@gurugesaman6848 4 сағат бұрын
Amarekawe used karapu tesla car aka mona taram aduda
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Russian secret base uncovered / Russia abandons the region
14:15
NEXTA Live
Рет қаралды 537 М.
එජාප සහ සජබ එකතු වෙයිද?
2:31
Newsfirst Sri Lanka
Рет қаралды 579
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН