මොඩ්ල්ස් වලින් තොර වීම ( 2 කොටස)

  Рет қаралды 9,364

සිහිය

3 ай бұрын

nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism #SpiritualAwakening #InnerPeaceJourney #MindfulnessMoments
#HigherSelfDiscovery #SoulfulReflections
#ZenLiving #EnlightenmentPath #MeditationMagic #DivineGuidance
#ConsciousLiving #Spirituality
#Meditation
#Mindfulness
#Enlightenment
#InnerPeace
#SpiritualAwakening
#SelfDiscovery
#GuidedMeditation
#LawOfAttraction
#MindBodySpirit
#Healing
#PositiveEnergy
#Gratitude
#Empowerment
#Zen
#vipassana #thirdeye #විශ්ව_ශක්තිය #loa #lawofattraction #trending #viral #viralvideo #youtube #popoular
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - kzbin.info/www/bejne/g3mue62Beb6bfaM
වැඩි දුර කියවීම් සඳහා -
t.me/alllinksnuwanrajapaksha
මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
groups/504816600488560/?ref=share&mibextid=CTbP7E
" සිහිය " whats app channel
whatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z
( මෙය නුවන් මහතා ගේ ගෝලයේක් විසින් මෙහෙයවන ලද්දකි. සතිය සම්බන්ද හිතට වදින ඕනෑම පෝස්ට් එකක් ලිපියක් මෙහි බේදයකින් තොරව පල කරයි. ඒවා කියවා ඔබට එදිනෙදා ජීවිතයේ දී මෙම පුහුණුව සිහි නංවා ගත හැක)
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

Пікірлер: 56
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 3 ай бұрын
පළවන කොටස kzbin.info/www/bejne/epKXq2unjMx2nJIsi=K8biVsq9fU3GcWq1
@user-kg4xs3bi3n
@user-kg4xs3bi3n Ай бұрын
ගොඩාක් වටිනා දෙශනයක්
@indrabliyanage9947
@indrabliyanage9947 3 ай бұрын
තව තවත් විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබේවා පුතේ
@SrimaliHettiarachchi
@SrimaliHettiarachchi 3 ай бұрын
හැඩයක් රහිතව ඉන්න නම් සිහියෙන් මේ මොහොතේ සිතුවිලි උපදින තැන දකිනව හැබැයි හැඩය ඉවත් කරනවා කියන අරමුනෙන් බලාපොරොත්තුවෙන් සිතිවිලි උපදින විදිය දකින්න උත්සහ කළොත් නැවත අලුත් හැඩයක් නැවත උපදිනව ඇතුලාන්තයේ.
@dilkisathsarani8803
@dilkisathsarani8803 Ай бұрын
ගොඩාක් වටිනා දේශනයක් සර් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@naturetouch7115
@naturetouch7115 8 күн бұрын
🙏🙏🙏🙏
@user-qm4qg3cx1v
@user-qm4qg3cx1v 3 ай бұрын
ගොඩක් වටින දේශන.
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 ай бұрын
🙏🙏🙏🌸
@minimio4574
@minimio4574 3 ай бұрын
ස්තුතියි ❤️
@hemamalidesilva6974
@hemamalidesilva6974 3 ай бұрын
Theruwan saranai ! Sir
@koralatv
@koralatv Ай бұрын
🙏🙏🙏🙏🙏
@priyankaarangala6667
@priyankaarangala6667 3 ай бұрын
🙏
@patriciaabey9825
@patriciaabey9825 3 ай бұрын
Mamanam puduma wedeyata sirta estute karanawa puduma satteyak mewa hamoma ahana ona life aka ta Mata labuna uthmma nedanayak God bless you ❤❤❤ great 🙏 👍 Thank you very much ❤❤❤❤❤❤❤
@sriyaniherath4095
@sriyaniherath4095 3 ай бұрын
❤❤❤❤❤❤
@DileepaRasanjana
@DileepaRasanjana 3 ай бұрын
🙏🙏🙏
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@prabhathsannasooriya
@prabhathsannasooriya 3 ай бұрын
❤❤
@prasadmanjuon367
@prasadmanjuon367 3 ай бұрын
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@Nalani277
@Nalani277 3 ай бұрын
❤❤❤
@nuwangi1111
@nuwangi1111 3 ай бұрын
💚💚💚💚
@MDSMP-xz5oe
@MDSMP-xz5oe 3 ай бұрын
සර්ගේ දේශනා ඇහෙද්දි නිදන් ඉන්න හිත ඇහැරෙනවා අනේ සර් ඔබතුමාගේ සම්පූර්ණ දේශනාව ගන්නේ කොහොමද.
@thilinidilrukshi119
@thilinidilrukshi119 3 ай бұрын
Nihada Arana meditation center KZbin channel eka balanna
@kamaniwasantha7531
@kamaniwasantha7531 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@KumuduniWijekoon-pp7hh
@KumuduniWijekoon-pp7hh 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nw5sd8xd8t
@user-nw5sd8xd8t 3 ай бұрын
Sir kiyala denna puluwan uparima saralawa kiyala denawa me kiyana dena dewal kana haraha puduma widiyata molayata yanne godak pin sirta.
@hemamalidesilva6974
@hemamalidesilva6974 3 ай бұрын
Sareeraya samagama pamanak siteema thamai
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 ай бұрын
♥️🙏🙏🌻🌹🌻🙏🙏♥️
@hcsksoysa7799
@hcsksoysa7799 11 күн бұрын
ane meke onima tika nane
@duleekanawojani2836
@duleekanawojani2836 3 ай бұрын
Ethuru tika ko sir. Madin nawaththanna apa sir😢
@weseektruth
@weseektruth Ай бұрын
3n weni kotasa danawada 🎉
@mhdhass4475
@mhdhass4475 3 ай бұрын
සිත මේ මොහොතේ තියාගන්න ලොකු ප්‍රයත්නයක් දාන්න වෙනවා නේද. හිත එහෙ මෙහෙ දුවන එක ස්වභාවික නේද
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 3 ай бұрын
සිරුරේ අභ්‍යන්තර යට අවධානය තියාගන්න..පස්සේ යද්දී නිරායාසයෙන් වෙනවා..දවසට විනාඩි 5 ක් හරී භාවනා කරන්න.. මේ මොහොතේ හෝ හදවතේ භාවනාව කරන්න
@shamalkarathnayaka1646
@shamalkarathnayaka1646 3 ай бұрын
අපි වැඩක් කරන කොට සිරැරේ අභයන්තරයට අවදානය දිගෙන වැඩේ කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද
@nelumwarnakulasooriya6971
@nelumwarnakulasooriya6971 Ай бұрын
Me aryayhanaye tele phone no ekak danaganna puluwanda?
@user-ew5fk8wt4n
@user-ew5fk8wt4n 3 ай бұрын
Center point එක කියන්නේ තමන්ගේ ඇතුලාන්තය ද?
@user-ew5fk8wt4n
@user-ew5fk8wt4n 3 ай бұрын
සර් මේ තරම් මිනිසුන්ගේ සිත් වල ඇතුලාන්තයට කිමිදෙන්නේ කොහොමද? එය නම් විශ්මිතයි....
@user-ol5po9mu1f
@user-ol5po9mu1f 3 ай бұрын
ඇතුලේ කතාව නවත්ත ගන්න හරිම අමාරැයි.ඇතුල හිස් කරගන්නත් අමාරැයි
@funny1075
@funny1075 3 ай бұрын
ඔව්....නමුත් ඇතුලේ කතාව නවත්තන්න උත්සාහ කරන්න එපා . ඇතුලේ සිදුවන ඒ කතාව දිහා පිටත ඉදන් බලා සිටින නිරීක්ෂකයෙක් වගේ ඒ දිහා බලාගෙන ඉන්න . ඒ වගේම ..ඒ දේවල් හොදයි හෝ නරකයි කියලා නිගමන ගන්නට ත් එපා. හුදෙක් ඒ දිහා බලාගෙන ඉන්න . එක දිගට ගොඩාක් සිතිවිලි ගැට ගැහි ගැහි එක දිගටම ගලාගෙන එනවා... ඒ දිහා කිසිම බලාපොරොත්තු ව 1:19 කින් තොරව හුදෙක් බලාගෙන පමණක් ඉන්න . ඔබ බලා සිටින කෙනා බව අමතක වෙලා .. ඔබ ඒ සිතිවිලි බවට පත් නොවෙන්න පරිස්සම් වෙන්න . ඔබ මේ දේ දිගින් දිගටම කරගෙන යන්න. කිසිම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා. නිරන්තරයෙන් මේ දේ කරන විට සිදුවන දේ ඔබම අත්දකින්න.
@MDSMP-xz5oe
@MDSMP-xz5oe 3 ай бұрын
අනේ සර් ඉතිරි කොටස දාන්නකෝ
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 ай бұрын
🤍💚❤️🙏🏻
@Dewmin__official
@Dewmin__official Ай бұрын
මොකක්ද මද සර් මොකද එක නොකියන්නෙ vedo එක අවසන් වෙනකම් බලුවා ඔනි දෙ මොකද නොකියන්නෙ
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos Ай бұрын
සියලු කොටස අහන්න..ප්ලේ ලිස්ට් එකට ගිහින්
@Sithufreelife-ox7jw
@Sithufreelife-ox7jw 3 ай бұрын
අය්යෝ හොද ම තැනදි නවත්තන්න එපා සර්😢
@DilhaniFarnando-if8po
@DilhaniFarnando-if8po 3 ай бұрын
, nihada අරණ සම්පූර්ණ vidio එක තියෙනවා
@danuwan777
@danuwan777 3 ай бұрын
අන්තිම ටික නෑනේ
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 3 ай бұрын
අද දානවා
@chamilakumuduni3793
@chamilakumuduni3793 3 ай бұрын
🙏🙏🙏
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 3 ай бұрын
🙏🙏🙏🙏
@jaya-zf9dj
@jaya-zf9dj 3 ай бұрын
🙏🙏🙏
@lakmalichathurangani786
@lakmalichathurangani786 3 ай бұрын
🙏🙏🙏
@AmaliSagarika
@AmaliSagarika 3 ай бұрын
🙏🙏🙏
@ayanthiperera9645
@ayanthiperera9645 3 ай бұрын
🙏🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 3 ай бұрын
🙏🙏🙏
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН