නිදා ගන්න කලින් මෙන්න මේ සලකුණ කොලයක ලියලා ඔබේ පැතුම සිතින් සිතන්න | දින 2ක් යනකොට ඔබ මවිත වෙචි!

  Рет қаралды 544,535

Welawa

Welawa

Күн бұрын

Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

Пікірлер: 1 900
@ajithsiriwardana8239
@ajithsiriwardana8239 Жыл бұрын
හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනයක් කරන්න කරැනාකරලා.. මගේ දරුවන් දෙදෙනා මගේ ලඟට එන්න කියලා
@thusharimuththettuwaththa7002
@thusharimuththettuwaththa7002 Жыл бұрын
ඔබේ පැතුම් ඉටුවේවා
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Жыл бұрын
Anee a ahisaka parthanawa alasma etuwawa maga hadwatinma parthana karnawa budusarni oyata 🙏🙏🙏🙏❤❤
@htreleasetv1741
@htreleasetv1741 Жыл бұрын
ඔබේ පැතුම ඉටුකර දුන් විශ්වයට ස්තූතී..ස්තූතී ස්තූ..🙏🙏
@mahodyagunawardana7579
@mahodyagunawardana7579 Жыл бұрын
ඔයාගේ ප්‍රාර්තනාව ඉක්මනට ඉශ්ට වේවි
@jaroopika9715
@jaroopika9715 Жыл бұрын
Weshwayata sthuutiwenna one daruwo obata lebenawaa
@AnuS1111
@AnuS1111 4 ай бұрын
මේ ක්‍රමය මට කීපවතාවක්ම සාර්තක වුනා.❤විශ්වාසයෙන් කරන්න
@neetagamage1820
@neetagamage1820 16 күн бұрын
Thanks can you tell me how many times and when it has to be done and after that what can I do meant keep it in the wallet or under the pillow?
@nimaljayalath6022
@nimaljayalath6022 Жыл бұрын
හැමෝම මං වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනයක් කරන්න ,මගෙ මහත්තයා ගොඩක් වෙනස් වෙලා ,එයා මාව දාලා යන්න ළගයි,අනේ මගෙ විවාහය ආරක්ෂා කරලා දෙන්න කියලා,💖💖
@vijithasilva3699
@vijithasilva3699 Жыл бұрын
ඔබේ විවාහය ආරක්ෂා වීමට විශ්ව ආශිර්වාදය ලැබේවා !
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
ඔයාගේ විවාහ ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@nimalinimalinimalinima5135
@nimalinimalinimalinima5135 Жыл бұрын
@@vijithasilva3699 oyage siyalu prarthanawan ishta wewaaaaaaa.kiyala mama prarthana karanawa budusaranai
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 Жыл бұрын
Sathutin.inne.labewaa
@sumduvishara3779
@sumduvishara3779 Жыл бұрын
Me sasare Etharawenakan Lassanata sathutin jiwath wenna oyala denna 🌻
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
මේක නම් ඇත්තටම ඇත්තටම ඇත්තටම පුදුමාකාරයි ...මට හීනයක් වගේ..ඇත්තටම කලේ විශ්වාසෙන් ..ඒත් උනේ නෑ..මටත් අමතක වෙලා ගියා..ඒත් යම් දවසක ඒක මම ලියපු විදිහටම උනා...ඒ කොලේ ලියපු දේ එහෙම්ම උනා..විශ්වාස කරන්න ..ඒක එහෙම්ම උනා..මම සතුටු උනා..උඩ පැනලා නටලා...ඒත් මේ කොලේ මෙහෙම ලියලා විශ්වයෙන් මේ විදිහටම ඉල්ලලා තිබුනා කියන එක මතක තිබුනෙත් නෑ.මට.අද දැන් ඒ කොලේ මට හමු උනා මගෙ මගෙ පොත් ගොඩෙන්..ඒක වෙන්න තිබුන අවස්ථාව ඇත්තටම ඒ වෙලාවෙ බින්දුවටත් පහලට ගිලිහිලා තිබුනෙ..ඒත් විශ්වය සහ ඔබ තුමා විශ්වාස නිසාම මම ඒක කලා..ගිය මාසෙ ඒක උනා මාස 8කට විතර පස්සෙ..මම ඒ ඉල්ලපු විදිහටම.ඒ විදිහටම..මට මේ කොලේ අද දකිනකොට දැනෙන සතුට සීමාවක් නෑ...අරිගතෝ අරිගතෝ අරිගතෝ ...මුලු විශ්ව ධාතුවටම....ස්තූතියි ස්තූතියි ස්තූතියි ..ඔබ තුමාට ..ඔබ දෙපලට..ස්තූතියි ස්තූතියි ස්තූතියි ...මේ දේ කරන හැමෝටම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා..මට මේ ලැබුන සතුට හැමෝටම විඳින්න ලැබේවා .
@dhananjbasnaya6970
@dhananjbasnaya6970 Жыл бұрын
මේ ක්‍රමය මම පාවිච්චි කරේ මුදලක් බලාපොරොත්තුවෙන්..මගේ බලාපොරොත්තුව 100% හරි ගියා..හදවතින්ම විශ්වාස කරලයි මම මේ දෙය කරේ....ඔබ තුමන්ටත් , channel එකේ සියලුම දෙනාටමත් අනේක වාරයක් ස්තුතියි .....
@lifesolution9614
@lifesolution9614 Жыл бұрын
Mokadda oya liuwe?
@jananiseuwandi1926
@jananiseuwandi1926 Жыл бұрын
Kohomada liuwe eka
@Gaurie1235
@Gaurie1235 Жыл бұрын
Thankyou somuch Oya me comment 1 karata
@priyanipriyani2323
@priyanipriyani2323 Жыл бұрын
මේ ක්‍රමය අති සාර්ථකයි. මගේ පාර්ථනාව පැය 36 කින් ඉෂ්ට වුණා. විශ්ව ශක්තියට ස්තූතියි.
@ashendias.6368
@ashendias.6368 Жыл бұрын
ඔයාට මොකක්ද සාර්ථක උනේ
@lakshikasandamai836
@lakshikasandamai836 Жыл бұрын
මුදලක් සන්බන්දයෙන් කොමද
@shriyanikosgolla6043
@shriyanikosgolla6043 Жыл бұрын
මමත් කලා හරියටම හරි ..විශ්ව මාතාවට අරිගතෝ ! අරිගතෝ !! අරිගතෝ !!!
@imalibandara8178
@imalibandara8178 Жыл бұрын
Mudal labaganna karmme kohomda kiynnako
@mangalikakasthuriarachchi7088
@mangalikakasthuriarachchi7088 Жыл бұрын
Matath hariyanawa vishwa mathawata sthuthi sthuthi sthuthi!
@ashendias.6368
@ashendias.6368 Жыл бұрын
මමත් මේ ක්‍රමය කරලා බැලුවා ඇත්තටම මට හරිම සතුටුයි මට දවස් 3ක් යන්න කලින් මගේ උවමනාව ඉශ්ට උනා.විශ්ව ශක්තියට ස්තූතියි.❤️‍🔥
@navindyaliyanage4936
@navindyaliyanage4936 Жыл бұрын
Mona wage dewal walatada meka thawa karanna puluwan?oya kare monwage dekatda?
@sachigirl128
@sachigirl128 Жыл бұрын
Me wage nam dekkin ntuw apit sallinam ona nama wenuwata liyanna ona mokkd☹️
@mangalikakasthuriarachchi7088
@mangalikakasthuriarachchi7088 Жыл бұрын
Godak sathutui
@Fnb-cb-200
@Fnb-cb-200 Жыл бұрын
@@navindyaliyanage4936 oyata kamathi one deyak ishta karaganna... education, love, beauty, kind, talents, etc...
@user-ic7pc9vn2c
@user-ic7pc9vn2c 7 ай бұрын
මට කියන්බකො මෙක කරල දවස් තුනකට පස්සෙ මේ කොලේට මොකද කරන්නේ
@lhdppremarathna3954
@lhdppremarathna3954 Жыл бұрын
මේ ක්‍රමය 100% ක් හරි. මමත් ගොඩාක් දුකින් ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ.. හිතේ ලොකු විශ්වාසයක් එක්ක මමත් කලා. දවස් 3 ක් ගෙවෙන තැන මට මං ප්‍රාර්ථනා කල දේ විශ්ව මාතාව මට ලබාදුන්නා.. හුගක් ස්තුති විශ්වයටත් .. මේ හැමදේම අපිට කියලා දෙන චාමින් සර් ටත්..🙏 අරිගතෝ !!!අරිගතෝ!!! අරිගතෝ !!!
@dulanmaleesha2236
@dulanmaleesha2236 Жыл бұрын
1 අපි මැදින් ලියන වාකයේ අවසානයට ස්තුතියි කියලා 3න් පාරක් ලියන්වද නතිනම් හර්ශයාදි ලකුන 3 පාරක් යොදන්වද 2 ඒ ලියපු මැදින් ඉරි 3 ගසන්වනේ එකෙදි අපි ලියන එක කැපුනොත් ගැටලුවක්ද කැපෙන් නැතිවද ඉරි 3 ගහන්න ඔනේ මොකද එක video එකේ පෙන් නෑ😊
@isuru516
@isuru516 Жыл бұрын
මේක ඇත්තාක් මමත් මේක කරා 100/100 සාර්ථකයි ගොඩක් ඉස්තුති බුදුසරණයි 🙏🙏❤️
@vijayanthimadhushi2340
@vijayanthimadhushi2340 Жыл бұрын
මම මේ විඩියෝ එක දැක්කේ ඊයේ මම මේක ඊයේ රැම කරා මගේ රට යන වැඩේට මම මේක කරේ අද දවල් 3 විතර මගේ වැඩේ හරි ගිහින් මට msg එක ආවා මට මාරම සතුටුයි මේ මුලු විශ්වයටම ගොඩාක් ස්තුතියි,ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sigithiweera9868
@sigithiweera9868 Жыл бұрын
Kohomada oba meka liwwe
@sithudineshika3825
@sithudineshika3825 Жыл бұрын
Reta witarada karanne
@imalibandara8178
@imalibandara8178 Жыл бұрын
Mudal labagnna liynna ona me widiyta nda madin liyala, kotte ytin tibbada meka 🙄🙏 kiynna
@shami6337
@shami6337 Жыл бұрын
මම මේක කරා මට හරි ගියා මට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට විශ්වයට ස්තුති ස්තුති ස්තුති
@englishrose9624
@englishrose9624 Жыл бұрын
Mokak sambandawada
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 Жыл бұрын
Mokak ganada dear kare.
@shayaniudeshika8731
@shayaniudeshika8731 Жыл бұрын
sir babek balaporotthu wana kenekuta me kramaya hodaida
@naduhansikahansika6453
@naduhansikahansika6453 Жыл бұрын
මම අද මේ ක්‍රමය අත්හදා බලනවා...මගේ ප්‍රාර්තනාව ඉෂ්ට වේවා🙏....ඒ වගේම අන් සියලු දෙනාගේම ප්‍රාර්තනාද ඉශ්ට වේවා කියලා ප්‍රාර්තනා කරනවා
@pramuditha6209
@pramuditha6209 Жыл бұрын
උනාද ඉතින්
@ushayanethumini487
@ushayanethumini487 Жыл бұрын
අනෙ ඇත්ත ටම මේක හරිගියා හිතාගන්නත් බැ ඔබ තුමාටත් විස්ව මාතාවටත් ගොඩාක් පින් ස්තූතියි 🙏🙏
@littlequeen7339
@littlequeen7339 Жыл бұрын
මම මේක try කලා. පැය 26 න් වගේ මං pray කරපු එක සිද්ධ උනා. Thank You UNIVERSE ♾
@sinhalatechshow3805
@sinhalatechshow3805 Жыл бұрын
අක්කෙ ඇත්තටම ඕන දෙයක්.වෙනෝදෝ 😮
@NiKa-qg5od
@NiKa-qg5od 2 ай бұрын
Budusaranai 🙏🏼
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
මේ ක්‍රමය අති සාර්ථක ක්‍රමයක් මට පැය ව්සිහතරක් යන්න කලින් සාර්ථක වුනා මට වගේ අනිත් අයගේ ප්‍රාර්ථනා වන් සාර්ථක වේවා !!! බොහොම ස්තූතියි ඔබතුමාට මෙවෙනි වට්නාදේවල් කියලා.දෙනවට
@dammisamarakon1701
@dammisamarakon1701 Жыл бұрын
Mrs. mata rakiyawak na athakota api kole mokadda liyanna oni
@shanakamadushan6317
@shanakamadushan6317 Жыл бұрын
Rata yanna oni kohomada kranne meka
@malaniwikkramasinha8166
@malaniwikkramasinha8166 Жыл бұрын
​@@dammisamarakon1701
@prasadarun1711
@prasadarun1711 Жыл бұрын
mata mage girl mawa epa kila eyage ammala nisa yanna yanawa
@prasadarun1711
@prasadarun1711 Жыл бұрын
mata ekata karanna puluwan deyak kiyannako😓
@amithprasanga8895
@amithprasanga8895 9 ай бұрын
අනේ කරදරයක් නම් මට සමා⁣වෙන්න හැමෝම මම නය වෙලා ලොකු කරදරේක වැටිලා ඉන්නේ මට චුටි දුවෙක් ඉන්නවා ඒ දරුවා වෙනුවෙන් මට ජීවත් වෙන්න ඕන අනේ මට මගේ නය වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරගන්න හැමෝම පිං සිද්දවෙයි නොනලා මහත්තුරු හැමෝටම...විශ්වයේ ශක්තියානුභාව බලයෙනි සියලුම සත්වයන්ගේ කරදර වලින් නිදහස් වේවා❤
@hasi828
@hasi828 3 ай бұрын
ඉක්මණින් නය ගැටලු විසදේවා🙏
@NimeshikaErangani
@NimeshikaErangani 3 ай бұрын
Naya walin nidahas wewa ikmamatama
@chami4315
@chami4315 2 ай бұрын
May you get enough money and get a solution to your economic crisis...! lots of love!
@Mafiagirl965
@Mafiagirl965 26 күн бұрын
ඉක්මණින්ම ණය ගැටලුව විසඳේවා කියලා මම පතනවා❤❤❤
@jayalathjayalath8728
@jayalathjayalath8728 Жыл бұрын
ඇත්තටම මං මේ දේ කලා හරියටම පැය විසිහතරක් යනකොටම මගේ ප්‍රාර්ථනය ඉශ්ඨ වුනා. ඔබ තුමාට බොහොම ස්තූතියි .🙏🙏🙏
@user-qr6nl2oq8q
@user-qr6nl2oq8q Жыл бұрын
නැවතත් ඒ විශ්ව මාතාවට ස්තුති කරනව..
@dulanmaleesha2236
@dulanmaleesha2236 Жыл бұрын
1 අපි මැදින් ලියන වාකයේ අවසානයට ස්තුතියි කියලා 3න් පාරක් ලියන්වද නතිනම් හර්ශයාදි ලකුන 3 පාරක් යොදන්වද 2 ඒ ලියපු මැදින් ඉරි 3 ගසන්වනේ එකෙදි අපි ලියන එක කැපුනොත් ගැටලුවක්ද කැපෙන් නැතිවද ඉරි 3 ගහන්න ඔනේ මොකද එක video එකේ පෙන් නෑ
@dulmikawshalya7162
@dulmikawshalya7162 Жыл бұрын
මේ දේ මම කිහිප වතාවක්ම කරා.. හිතාගන්න බෑ ඉතාමත් ඉක්මනින් මගේ ප්‍රාර්ථනාවන් ඉටු උනා.. මේ විඩියෝ එක මට දකින්න සැලැස්සුවට විශ්වයට ස්තුතියි 🙏
@wathsalajayamini9983
@wathsalajayamini9983 Жыл бұрын
Aththatmd
@nadeekulathunga6441
@nadeekulathunga6441 Жыл бұрын
මේ දේ ඇත්තමයි. හිතේ විශ්වාසයෙන් කරන්න ඕන. මට හරියටම දවස් 2 යන්න කලින් ඒ දේ ඉෂ්ට වුනා. විශ්වයට ස්තූතියි වේවා!!!! 🙏🙏🙏
@kamanigamage1246
@kamanigamage1246 Жыл бұрын
Obathuma hamadamath hoda de පැහැදිලි කරනවා .Arigatho Arigatho obathumata.🙏🙋
@ashendias.6368
@ashendias.6368 Жыл бұрын
ඔයාට මොකක්ද සාර්ථක උනේ
@nilushiheshika383
@nilushiheshika383 Жыл бұрын
අපි මිල මුදල් ඉල්ලනව නම් අර 8 අකුර ඇතුලේ ලියන නම් දෙක මොක්ක්ද
@nissankawijesingha7058
@nissankawijesingha7058 Жыл бұрын
Oya iri 3 ande kohomede liyepu 1 kapila yannede reply keranne pleas
@shalanijayawardanajayaward5480
@shalanijayawardanajayaward5480 Жыл бұрын
මෙය ඇත්තටම ඇත්තක් ...ඔබ තුමාට ස්තූතියි....විශ්ව ශක්තිය ට ස්තුති වේවා
@soji2747
@soji2747 Жыл бұрын
මේ ක්‍රමය හරියට හරි මම රට ඉන්නෙ ...මගෙ ගේ හදන්න මම ආවෙ පියවරෙන් පියවර කරන දේවල් මම කොලයක ලීව ඒ එකින් එක හරි ගියා .බොරුවක් නෙවේ ...හරියටම හරි ඔබතුමාට බුදුසරණයි
@sanjayaprabath9020
@sanjayaprabath9020 Жыл бұрын
මේ පින් බලෙන් සංජය ප්‍රබාත් ‍යන දරුවාගේ කොරියන් විබාගයෙන් ඉහලම ලකුනු ගෙන කොරියන් රටට යාමට ආශිර්වාද ලබා දෙන්න 🙏
@phkusumalatha
@phkusumalatha Жыл бұрын
To aw
@amithprasanga8895
@amithprasanga8895 9 ай бұрын
සංජය ප්‍රභාත් දරුවට කොරියාව යන්න ලැබේවා ❤
@chathu2042
@chathu2042 Жыл бұрын
මේ video එක මට දකින්නට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තුතියි 🙏🙏
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂
@vishwanisudeepa4127
@vishwanisudeepa4127 Жыл бұрын
🙏🙏🙏
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
​@@nissansaladissanayake1182 ඔයාලා වගේ උන් තමයි මේ වගේ වැඩ හොරාට කරන්නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නේ 🤭🤭🤣🤣
@poornimamadushani2440
@poornimamadushani2440 Жыл бұрын
මේක ගොඩක් සාර්ථකයි...100%ක්ම හරි..ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක මාත් මේ දේ කරලා බැලුවෙ..ඔබතුමාට බොහොම ස්තූතියි..🙏
@shashikapramodya8932
@shashikapramodya8932 Жыл бұрын
aththamada..?math hugak duken inne man kala dawas 2i thama prathipala naha..eth mata vishwasai..hariyai kiyala
@hasarasathsarani5761
@hasarasathsarani5761 Жыл бұрын
@@shashikapramodya8932 mkd une
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ඔබතුමාට අරිගතෝ.අපට මේ ක්‍රම කියල දෙනවට.🙏🙏🙏මගේ ධම්මික මට නැවත හිමි වේවා🙏🙏🙏🙏
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ඇත්තටම...එයා මට හිමි උනා.ඊයෙ
@nelumdck6168
@nelumdck6168 Жыл бұрын
මේ වීඩියෝ එක මට දකින්න සැලසුවාට විශ්වයට ස්තූති වේවා🙏❤️ , මාගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා, අනිත් අයගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
🐂🐂🐂
@harshanisurangika6381
@harshanisurangika6381 Жыл бұрын
@@nissansaladissanayake1182 අනේ මංදා මෙහෙමත් මී හරක් ඉන්න රටක් ලෝකේ තව තියෙනවාද කියලා ?
@deshapriya.asanka119
@deshapriya.asanka119 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අනේ ආදරෙත් හිතුනා
@hansi2613
@hansi2613 Жыл бұрын
@@nissansaladissanayake1182 👍😅aththa
@nishamaniwasana4392
@nishamaniwasana4392 Жыл бұрын
අනේ මේක ඇත්තක්..විශ්වය ඔබට ස්තූතියි..ඔබ දෙපලටත් බොහෝම ස්තූතියි! ස්තූතියි!! ස්තූතියි!!!
@m.samsudeen952
@m.samsudeen952 Жыл бұрын
ඇත්තම කතාව.මම විශ්වාසයෙන් කලා .මට පිලිතුරැ ලැබුනා .ස්තුතියි ඔබ තුමාට.
@hashidesilva4052
@hashidesilva4052 Жыл бұрын
මේ ක්‍රමය ඇත්තටම සාර්ථක ක්‍රමයක්.මන් මේක කරල බැලුවා මේක හරි ගිය.ඔබ තුමාට බොහොම පින්🙏🙏🙏
@sansalasriranathunga7309
@sansalasriranathunga7309 Жыл бұрын
Oyata harri giyada
@sahaniamasha7063
@sahaniamasha7063 Жыл бұрын
Koi welawatada meka karanna oni
@Vishmi531
@Vishmi531 Жыл бұрын
Meke api hithana de liya ganna oneda
@kanthidiss5849
@kanthidiss5849 Жыл бұрын
මේ ක්‍රමය අති සාර්ථක ක්‍රමයක් සර් කීව වගේම ලොකු විශ්වාසයකින් කළ යුතුයි මගේ ගැටලුවටත් දින3යන විට විසදුම ලැබුනා නැවතත් සර්ට සහ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sududoni3652
@sududoni3652 Жыл бұрын
ඉරි තුන ගහද්දි ලියපු එක කැපුනට කමක් නැද්ද
@sandalibandara7953
@sandalibandara7953 Жыл бұрын
මෙය ඉතා සාර්තක ක්‍රමයක් මගේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉශ්ට උනා ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි
@madusampath8839
@madusampath8839 Жыл бұрын
durakathana wada witharada karana hariyenne
@dulnethekmin8863
@dulnethekmin8863 Жыл бұрын
මේ වීඩියෝ එක මා හට දකින්නට සැලැස්වූ විශ්ව මාතාව ට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ...
@upaliupali9
@upaliupali9 Жыл бұрын
මමත් මේ දේ කරා අනේ පුදුමයි හිතාගන්න බැරිඋනා පැය 3 වත් ගියේ නෑ ප්‍රාර්ථනාව ඉශ්ට උනා.විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතී.
@tattoo9626
@tattoo9626 Жыл бұрын
ඇත්තමද ❤️
@isurangi7559
@isurangi7559 Жыл бұрын
Oya aththamada
@gamingsl5593
@gamingsl5593 Жыл бұрын
ඇත්තටම සාර්ථක යි.මම අත් හදා බැලුවා.
@mashawijesingha6129
@mashawijesingha6129 Жыл бұрын
මේ විඩීයෝ එක බැලීමට ලැබීමත් වසනාවක්..විශ්ව මාතාවට ස්තූති
@noname-yb9vc
@noname-yb9vc Жыл бұрын
මම මේක ගොඩක් විශ්වාස කරනවා අනේ ඔයාලගෙ පැතුම් ඉටු වෙන්න ඕනේ 🥺
@dilhaniwijesinghe1249
@dilhaniwijesinghe1249 Жыл бұрын
අද මන් මේ දේ කලා. මගේ පැතුම ඉෂ්ට වේවා. අනිත් අයගේ පැතුම් ඉෂ්ට වේවා. ඔබ තුමාව මුණ ගැස්සුවට විශ්වයට අරිගතෝ, අරිගතෝ, අරිගතෝ. 🙏🙏🙏
@rrr-du4tq
@rrr-du4tq Жыл бұрын
Hari giyoth aniwarenm reply comment ekk danna..
@methumethu3174
@methumethu3174 Жыл бұрын
@@rrr-du4tq Dr SE
@rrr-du4tq
@rrr-du4tq Жыл бұрын
Mokakda 🤔
@harshanithelani7693
@harshanithelani7693 Жыл бұрын
රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මේක කරන්නේ කොහොමද කියන්න පුලුවන් ද
@sandunishapremawardena5556
@sandunishapremawardena5556 Жыл бұрын
Oyata hari giyada meka
@lakshmirajapaksha4876
@lakshmirajapaksha4876 Жыл бұрын
මං පන වගේ ආදරේ කරන එයාව ඉක්මනින් මටම ලැබේවා හැමදාම අපි දෙන්නට ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා...හැමෝම මගෙ මේ අහිංසක ප්‍රාර්තනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ...🙏🙏🙏
@PathimaSajidha
@PathimaSajidha Жыл бұрын
Ai eyata mokada une
@bimbimani8210
@bimbimani8210 Жыл бұрын
Oyage prarthanawa ikmanatama ishta wenna one. Math e wedanawa widinawa godak 😭🙏
@user-hf3un4lw7d
@user-hf3un4lw7d 11 ай бұрын
​@@PathimaSajidha16:16 😊
@induheendeniya9985
@induheendeniya9985 Жыл бұрын
විශ්වයෙන් ලබාදෙන්නාවු සෑම හොද දෙයක්ම මම සතුටින්.බාරගන්නවා විශ්වයට ස්තුති වේවා ස්තූති වේවා ස්තුති වේවා අරිගතෝ.අරිගතෝ අරිගතෝ ඔබ තුමාට අරිගතෝ අරිගතෝ අරිගතෝ
@sadu350
@sadu350 Жыл бұрын
ඔයට මේක හරි ගියද
@Daywithsadu
@Daywithsadu 4 ай бұрын
අනේ මේක ඇත්තටම හරි ගියා..මම් ඊයේ රෑ කලේ අද උදේ මගෙ බලාපොරොත්තුව ඉශ්ට උනා..මේ වීඩියෝ එක ගෙනාව අක්කි ඔයාටත් මේ sir ටත් ආදරනීය විශ්වයටත් ගොඩාක් ස්තූතියි ❤️‍🩹🤍🥺
@ruviniprasanth7519
@ruviniprasanth7519 Жыл бұрын
ඔබ තුමාට ගෝඩක් පිං අපිට මේවා කියලා දේනවට..විෂ්වයේ සක්ති බලේ සියලුම පැතුම් ඉටු වේවා ..වීෂ්වයට ස්තුතිය 🙏🙏🙏🙏
@ashendananjaya1630
@ashendananjaya1630 Жыл бұрын
🙏🙏🙏🙏
@thatidutharu400
@thatidutharu400 Жыл бұрын
Sir ta godak thank you.mage gawa me muddak thiyenawa.thank you me dewal kiya denawata.godak pin
@ruviniprasanth7519
@ruviniprasanth7519 Жыл бұрын
❤️
@Omanat-wj4hb
@Omanat-wj4hb Жыл бұрын
Maga. Donitpantiya. Wedilaku nulabagana. Pantiya1. Waniyavimataviswasaktiya. Balaya.labawa arigato.arigato.arigato,,
@shriyanikosgolla6043
@shriyanikosgolla6043 Жыл бұрын
මම මේක කලා.හරියටම හරි .ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@chirathmathilakarathna8314
@chirathmathilakarathna8314 Жыл бұрын
Infinity කියන්නේ ඇත්ත දෙයක් මං ඕක කරලා තියනවා , විශ්වය විශ්වාස කරන්න එතකොට හැමදෙම හරියන්වා, වුණා කියලාම හිතන්න positive වෙන්න , ඉල්ලන දෙ අනිවරෙන් වෙයි
@shiraniweerasinghe9814
@shiraniweerasinghe9814 Жыл бұрын
Meka hamadama reta liyanna onada.nattam eka dawasak kiyala ekatama udeta prartana karanne
@chirathmathilakarathna8314
@chirathmathilakarathna8314 Жыл бұрын
@@shiraniweerasinghe9814 man mulin nam kare hamadama liuwa, eth dan ara liuwa ekatama prarthana karanawa
@shiraniweerasinghe9814
@shiraniweerasinghe9814 Жыл бұрын
@@chirathmathilakarathna8314 thank you...ekath sarthakada?
@chirathmathilakarathna8314
@chirathmathilakarathna8314 Жыл бұрын
@@shiraniweerasinghe9814 sarthaka wenwa kiyala mata danenawa habai api poddk negative una gaman aul yanawa eka , e nisa positive hithanna
@shiraniweerasinghe9814
@shiraniweerasinghe9814 Жыл бұрын
@@chirathmathilakarathna8314 e kiyanne.hariyanawamayi kiyala hithuwa yati hithe welawakata podi bayai thiyana nisada? Eka nati karaganna bahane🙂😊
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
මමත් විශ්වාසයෙන් කළා හරියටම හරි ගියා සර්ට ස්තුතිය පැය 24 න් අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏
@sachiniimalsha8071
@sachiniimalsha8071 Жыл бұрын
මොකද්ද ඔයාට ලැබුනේ
@pawandasanayake1103
@pawandasanayake1103 Жыл бұрын
mokakda ekata liyanna oni
@btsarmy-ex5bh
@btsarmy-ex5bh Жыл бұрын
මේ පින් බලෙන් මාගේ කොරියන් විභහගය විශිෂ්ඨ ලෙස සමත් වේවා ඒ සදහා ලොකු කැප කිරීමක් මං කරනවා විශ්ව ශක්තිය ලැබේවා අරිගතෝ අරිගතෝ අරිගතෝ
@Universal_universal1_
@Universal_universal1_ Жыл бұрын
මටනම් 100/100 විස්වසයි.මට ප්‍රර්ථපල ලැබුණා.
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා ...මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️ නිවේදිකාව ඔබත් හරිම ලස්සනයි ❤️
@sandunpradeep4778
@sandunpradeep4778 Жыл бұрын
අද දිනයේ මා මෙම කාර්ය සිදු කලා ❤️. ඔබ තුමව මා හට මුන හැස්වූ විශ්වයට අරිගතෝ 🙏 ආරිගතෝ 🙏 අරිගතො 🙏
@gehankodikara7789
@gehankodikara7789 Жыл бұрын
Arigatho kiyanne mokadda
@jananinimashi
@jananinimashi Жыл бұрын
@@gehankodikara7789 japan wala oya wachane tiyenawa neda stuti kiyala neda japan bashawe tiyenne
@e-moneyking7628
@e-moneyking7628 Жыл бұрын
@@gehankodikara7789 ස්තූතුයි.. දෝමෝ අරිගතෝ ගොඩක් ස්තූතුයි
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔබතුමා ට,ගොඩාක්ම ස්තුතියි ..ඔබතුමා ගේ මේ දේ මම කලා..හරිම පුදුමයි මට අවශ්‍ය කාරණය දින 4,5, කින් ඉෂ්ට උනා..පිං ඔබතුමා ට..
@devikapiyumi
@devikapiyumi Жыл бұрын
විශ්ව මාතාව අපේ පැතුම් ඉටු කරත්වා.....ස්තූති 🙏🙏
@kandegamaranjani6962
@kandegamaranjani6962 Жыл бұрын
අරිගතෝ ,අරිගතෝ අරිගතෝ ......තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සැමටම
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 11 ай бұрын
මේක සත්‍යම සත්‍යයක් මම ඔබතුමන්ලා අදින කොට මගේ පුතාගේ නමයි මගේ නමයි හිතාගෙන පැයක් ගියේ නැහැ සතියකින් කතා නොකරපු මගේ පුතා දැන් කතා කලා විශ්වයට ස්තුති වේවා ඔබතුමාට ස්තුති වේවා 🙏🙏🙏
@NiKa-qg5od
@NiKa-qg5od 2 ай бұрын
Budusaranai 🙏🏼
@nadeehemamali6087
@nadeehemamali6087 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ දෙපලට මගේ මුලු හදවතින්ම මේ දේවල් මම විශ්වාස කරනවා.ඔබතුමා කලින් කියලා දීපු "නාම් මියෝ හෝ රෙන්ගේ ක්යෝ"ගාථාවත් නිතරම මෙනෙහි කරනවා..ඔබතුමා ට අරිගතෝ,🙏අරිගතෝ.🙏🙏අරිගතෝ.🙏🙏🙏
@sachinimaheshika2244
@sachinimaheshika2244 Жыл бұрын
මේක ඇත්තක්.විශ්වයට ස්තූති වේවා 🙏🙏🙏🙏
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි මෙවැනි විඩියෝවක් දකින්න සැලැස්සුවාට❤🙏
@himaperera857
@himaperera857 Жыл бұрын
අදම අත්හදා බලනවා .. ඔබතුමාට බොහොම ස්තුතියි!!!අරිගතෝ අරිගතෝ අරිගතෝ....🙏❤️
@sadunivithanage6388
@sadunivithanage6388 Жыл бұрын
මමත් අද මේක කරනවා මට විශ්වාසයි මේක හරි යයි කියලා ඔබ තුමාට ස්තුත්යි 🙏🙏🙏🙏🙏
@user-xp6kf8fd4s
@user-xp6kf8fd4s Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මාත් ඔය දේවල් ගොඩක් විස්වාස කරනවා අද මම ඔය දේ කරනවා ගොඩක් පිං ඔබ තුමාට මගේ පාර්ථනාව ඉෂ්ට වේවා 🙏🙏🙏
@pushpamalani4867
@pushpamalani4867 Жыл бұрын
මට මෙයදැකිමට සැලැස්සුවාට ව්ෂ්වයට බොහොම ස්තුතියි ඔබතුමා ට දිර්ඝායු ලැබෙවා
@dahamitheekshana2427
@dahamitheekshana2427 Жыл бұрын
මම ඊයෙ රැ ඉදන් මෙක කරන්න ගත්තා..මගෙ ප්‍රාර්ථනය ඉෂ්ට වෙවා විශ්වයස ස්තූතී ස්තූතී ස්තූතී 💖
@geethanigeethani5619
@geethanigeethani5619 Жыл бұрын
මම මේ දෙවල් හරියට විස්වාස කරන කෙනෙක් මමත් කරනවා අහන්න සැලැස්සුවට ඔබතුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි
@chamidissanayaka6550
@chamidissanayaka6550 Жыл бұрын
මගේ බලාපොරොත්තුව ඉටුවුනා.. ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
@jaliyanishan1314
@jaliyanishan1314 Жыл бұрын
Oya kohomda kale
@rohinigunasekara6983
@rohinigunasekara6983 Жыл бұрын
Oya kohomada karanna
@upekkaoshani3818
@upekkaoshani3818 Жыл бұрын
මේ දේ දකින්න සැලැස්සුවාට විශ්වය අරිගතෝ අරිගතෝ අරිගතෝ🙏🙏
@HasinduGilakshani
@HasinduGilakshani 18 күн бұрын
ඇත්තටම මට මේ ක්‍රමය හරි ගියා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
@krishanthahewapathage3812
@krishanthahewapathage3812 Жыл бұрын
මගේ පැතුම ඉටුවුනා ස්තුතියි ඔබතුමාට, ස්තුතියි විශ්වයට
@ajithperera1191
@ajithperera1191 10 ай бұрын
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤
@nethulinihinsa6435
@nethulinihinsa6435 Жыл бұрын
හැමෝම පාර්ථනා කරන්න කරුණාකරලා මගේචතුරංග අයියා නැවත මගේ ලගට එන්න කීලා 🙏🙏🙏මෙතුමන් ඇතුළු හැමෝමටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@thusharimuththettuwaththa7002
@thusharimuththettuwaththa7002 Жыл бұрын
ඔබේ පැතුම් ඉටුවේවා
@sumithjayaweera1680
@sumithjayaweera1680 Жыл бұрын
පලමුව ඔබ තුමාට අරිගතෝ අරිගතෝ අරිගතෝ!!! මේ වීඩීයෝව දකින්න ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි.මාගේත් අන් සියලු දෙනාගේත් හිතේ තිබෙන සියලුම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න ආශිර්වාදය ඔබතුමන්ගේ මගපෙන්වීමෙන් ලැබේවා!!නැවතත් විශ්වයට මෙන්ම ඔබ තුමාටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ!!! 🙏🙏🙏
@kasunkumara9866
@kasunkumara9866 Жыл бұрын
විශ්වයේ මාතාව අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏
@AkilaMunasingha-xi4hx
@AkilaMunasingha-xi4hx Жыл бұрын
මේක සත්‍යයි මට මේක කරල දවස් තුනෙන් ප්‍රතිඵල ලැබුන විශ්වයට ස්තූති වේවා ඔබතුමාට ස්තූති මම කරන සාම පිනක්ම ඔබතුමාට අනුමෝදන්වේවා 🙏
@sewminikavindiyasewmini4135
@sewminikavindiyasewmini4135 11 ай бұрын
අනේ මාකර් පෙන් එකක්ම ඔන්නද😢
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
***අපේ එදානෙදා ජිවිතය සාර්ඵක කරගැනිමට..අපට අඵත් දේවලින් අපව දැනුවත් කරණ..ගරැ චාමින් වර්ණකුල සුරිය ඩොක්ටර් ගොඩක් පිං ගොඩක් ස්තුතියි!!!🙏🙏🙏
@jacdjayakodl9764
@jacdjayakodl9764 Жыл бұрын
Obathumalata bohoma arigatho arigatho arigatho me wiswayatada arigaho
@mishelamethsuki8835
@mishelamethsuki8835 Жыл бұрын
මමත් ඔබ තුමා කියලා දෙන මෙ ක්‍ර්මය මමත් 100% විස්වාසයෙන් කරනව. අරිගතො! අරිගතො ! අරිගතො !
@dilmiliyanage5283
@dilmiliyanage5283 Жыл бұрын
ඒක ඇත්තටම අතිසාර්ථක ක්‍රමවේදයක් ස්තූතියි විශ්වය❤️🙏
@thilinasampath3115
@thilinasampath3115 Жыл бұрын
Mudal pilibada deyak liyanawanam kohomada liyanna oni kiyala mata pahadili karala denna puluwanda isthuthi isthuthi isthuthi wishwaya
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
මෙතුමාගේ දේවල් ඇත්ත ටම සත්‍යයි .මීට පෙර මගෙත් ප්‍රශ්න යක් විසදුනා.තෙරුවන් සරනයි
@vishmimadumegala6370
@vishmimadumegala6370 Жыл бұрын
මාත් අද මේක කරන්න පටන් ගත්තා... විශ්ව මාතාවනි මගේ පැතුමත් ඉටු කරලා දෙන්න මැනියනි ... විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ ... මාත් මේක දැඩි විශ්වාසයකින් තමා කරන්න ගත්තෙ මටත් ප්‍රතිඵල ලබාදෙන්න විශ්ව මාතාවනි 🙏🙏🙏
@adhi3388
@adhi3388 Жыл бұрын
p r a t h i P a L L a b u n a d?
@ruwanthiranasinghe9792
@ruwanthiranasinghe9792 Жыл бұрын
හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න.මං ජූනි වල විවාහ වෙනවා.ඒත් මගේ මූනේ ලප කැලැල්.ඒ ඔක්කොම නැති වෙලා මං ගොඩාක් ලස්සන වෙන්න කියලා
@dilkinawanjana703
@dilkinawanjana703 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට... විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි... මේ මැසේජ් එක කියවන හැම දෙනාගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා..!!
@sashikeweerasinghe2246
@sashikeweerasinghe2246 Жыл бұрын
විශ්වාසයි ,මගේ ආදරේ ඇත්තක්. 💖 ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා...!!!🙏 ඔබ තුමාටත් බොහොම පිං අයිති වේවා...!!!🙏
@lathalatha1056
@lathalatha1056 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ...ඔබතුමාට ඔබතුමා කියාදෙන ක්‍රම වලින් මට ගොඩක් ප්‍රතිපල ලැබෙනව .තෙරුවන්සරනයි දීර්ඝායුශ ලැබේවා .
@thushariwanigasekara4024
@thushariwanigasekara4024 Жыл бұрын
මමත් විශ්වාස කරන දෙයක් මේ විශ්වයේ ආශිර්වාදය හැර වෙන පිහිටක් අපට නොමැත..🙏🙏
@nipunimalshani7529
@nipunimalshani7529 Жыл бұрын
මේ ක්‍රමය ඉතාම සාර්තකයි,විශ්වාස කරන්න දැඩි ලෙස විශ්වය සත්‍යයක් බව ,විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ,ගොඩාක් ස්තුතියි,ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@youknow-c1r
@youknow-c1r Жыл бұрын
Oyata hari giyada
@nipunimalshani7529
@nipunimalshani7529 Жыл бұрын
@@youknow-c1r ඔව් යාලු.විශ්වාස කරන තරමට සාර්තකයි 👊
@shashicreation2884
@shashicreation2884 Жыл бұрын
Meka retada karanna oone
@purnimahimansani3037
@purnimahimansani3037 Жыл бұрын
විශ්ව මතාව ⁣මගේ සියලුම දෙවල් ඉශ්ට වෙවා ස්තුතිය
@kalpanijayasigha2905
@kalpanijayasigha2905 Жыл бұрын
මෙය මට දකින්නට සැලැස්වූ විශ්වයට ස්තූති වේවා
@jayam1429
@jayam1429 Жыл бұрын
ඔබ තුමන්ට බොහොම ස්තුති .. ඉතාමත් වැදගත් වෙනවා මේක අපි හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා ! වෙලාවට සහ ඔබ තුමන්ට ... 💐💐💐💐💐💐💐💐💐💐💐
@thusharinanayakkara1056
@thusharinanayakkara1056 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sanduniwasana8831
@sanduniwasana8831 Жыл бұрын
@@thusharinanayakkara1056 රට යන්න බලාපොරොත්තු වෙන කෙ⁣නෙක්ට මෙක කරන්න විදියක් නැද්ද
@sanjeewanigawarammana2609
@sanjeewanigawarammana2609 Жыл бұрын
මටත් සාර්ථක උනා ..ඔබතුමාට අරිගතෝ අරිගතෝ අරිගතෝ
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
අනේ මගේ පුතාලගෙ පවුල සමගි කරදෙන්න මාසමගත් මගේ අනිත් දරුවන් සමගත් තිබෙන කෝප පහ කරල සමගි කර දෙන්න.කියල. පිං සිදු වෙනව .ඔබ සැමට 🙏🙏🙏
@AnwmaAnwma-te6fr
@AnwmaAnwma-te6fr 10 ай бұрын
මටත් මේ පස්නෙම thamai
@AnwmaAnwma-te6fr
@AnwmaAnwma-te6fr 10 ай бұрын
මගේ ලේලි පුතා සමගි කරලා දෙන්න
@AnwmaAnwma-te6fr
@AnwmaAnwma-te6fr 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏😭😭😭🙏🙏
@rashininuwanthika706
@rashininuwanthika706 Жыл бұрын
අනේ මේක දකින්න ලැබුන එක ලොකු දෙයක් විශ්වයට පින් ඔබ තුමාටත් ගොඩක් පින් මේ ක්රමය සාර්ථක වෙයි කියල මං විශ්වාස කරනව
@user-uc2oi4hn2t
@user-uc2oi4hn2t 4 ай бұрын
Mamath wishwasa kranawa hadawathinma❤❤❤
@nilminipriyantha1615
@nilminipriyantha1615 Жыл бұрын
මෙය සත්‍යයක් ඔබතුමා ටත් ව්ශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තුතියි
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මගේ අහිංසක බලාපොරොත්තුව ඉක්මනින් උදා වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 අනෙක් සියලු ම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා🙏🙏🙏🙏
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ඔබ තුමාට ත් අනේක වාරයක් ස්තුතියි 🙏
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ Жыл бұрын
මමත් මේ ක්‍රමය අනිවාර්යයෙන්ම ලොකු විශ්වාසයකින් කරනවා. ඔබතුමාට ගොඩාක් පින්.
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමො බුද්ධාය🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේ දේශණා කල ධර්මයමයි සත්‍යය.මා විශ්වාස කරන්නේ බුදු දහම පමණයි
@upali66
@upali66 Жыл бұрын
Ow ow oba hari, Pirith ehema kiyannath ahannath epa. Ewath negative.
@Ashi12390
@Ashi12390 Жыл бұрын
Mata nam man thamai wishwasaya
@jolygfds6116
@jolygfds6116 Жыл бұрын
විශ්වයේ මාතාවට ඔබ‍ට අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shishirafahes6273
@shishirafahes6273 11 ай бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
@sampatking3941
@sampatking3941 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏අරිගතෝ අරිගතෝ.මා සිතු දේ ඒ අයුරින්ම ඉශ්ට උනා💙💚🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ml7gj7ln8u
@user-ml7gj7ln8u Жыл бұрын
මමත් කරා දවස් දෙකක් යද්දි ප්‍රතිඵල ලැබුනා 🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි
@malaniamaratunga9672
@malaniamaratunga9672 Жыл бұрын
ඔබතුමාට ස්තුති 🙏 මගේ හදපත්ලෙන්ම විශ්වාසය මත සියල්ල සාර්ථක වේවායි ප්‍රර්තනා කරමි තෙරුවන් සරණයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sadu350
@sadu350 Жыл бұрын
ඔයට මේක හරි ගියාද
@nilushiheshika383
@nilushiheshika383 Жыл бұрын
@@Welawaමිල මුදල් ඉල්ලන්වා නම් අර 8 අකුර ඇතුලේ ලියන්නෙ මොකක්ද
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
මේක්‍රමය සාර්ථක වේවා. මගේ පැතුම් ඉෂ්ඨ ..වේවා ඔබතුමාට පින් . ස්තුතියි.
@vidunividunisithumya5189
@vidunividunisithumya5189 Жыл бұрын
බොහොම ස්තුතිය සියලුම ප්‍රර්ථනා ඉෂ්ට වේවා......අරිගතො අරිගතො අරිගතො🙇🙇
@user-pu4dt7vx6q
@user-pu4dt7vx6q 6 ай бұрын
මම මේ දේ කරා මට එකෙන් ගොඩක් ලොකු ප්‍රතිඵලයක් ලැබුනා එයා මාව වැඩිය ගනන් ගන්නේ නැතුව එහෙම හිටියේ ඒත් එයාට දැන් මාව නැතුවම බෑ ඒත් ඒ කොලේ දාපු තැන හොයාගන්නත් නෑ මට හම්බුනෙත් නැ ❤
@user-jv5ip8hv5r
@user-jv5ip8hv5r 7 ай бұрын
මගේ ආදරය ආයෙමත් මට ලැබේවා..එයා ගොඩක් වෙනස් වෙලා..ඉස්සර ඉදපු එයාවම ආයෙ මට ලබේවා..අපි දෙන්නට ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..🙏
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 59 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН