විශ්ව ආකර්ෂණ නීතිය|Law of attraction (Water manifestation technique)

  Рет қаралды 607,678

Cabin Crew. Com

Cabin Crew. Com

2 жыл бұрын

#Lawofattractionsinhala
සිහින, බලාපොරොත්තු, සිතුම් පැතුම් ඉටු කරන විශ්වයේ රහස විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ වීඩියෝ මාලාවේ තවත් වීඩීයෝවක්. මෙම ක්‍රමය දින 9ක් අනුගමනය කර ඔබේ ප්‍රාර්ථනා ඉටු කරගන්න.
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
• විශ්ව ආකර්ශනය නීතිය හැ...
විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
• විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
• විශ්ව ආකර්ෂණ නීතිය | 5...
විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
• ටෙස්ලා 369 ක්‍රමය | වි...
විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
• විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
🛑🛑🛑විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
• විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
• විශ්ව ආකර්ෂණ නීතිය | D...
විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
විශ්ව ආකර්ෂණ නීතිය 9වන වීඩියෝව - FAQ's නිතර මතුවෙන ගැටලු සදහා විසදුම්
• විශ්ව ආකර්ෂණ නීතිය Law...
විශ්ව ආකර්ෂණ නීතිය 10වන වීඩියෝව - රූපලාවණ්‍යය ගැටලු සදහා ආකර්ෂණ නීතිය භාවිතය
• රූපලාවණ්‍යය ගැටලු සදහා...
විශ්ව ආකර්ෂණ නීතිය 11 වන වීඩියෝව 777 ක්‍රමය
• 777 Method | Law of at...
විශ්ව ආකර්ෂණ නීතිය 12වන වීඩියෝව - ලොතරැයි ජයග්‍රහණයට pool manifestation technique
• ලොතරැයි ජය ලබාගන්න ක්‍...

Пікірлер: 5 100
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal kzbin.info/www/bejne/rHqUoKacepiNisk විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations kzbin.info/www/bejne/lZ6wiKuMmL-BoM0 විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method kzbin.info/www/bejne/d53GlYuvbbqtrqM විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method kzbin.info/www/bejne/m2fPYX2lbct7gZo විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students kzbin.info/www/bejne/gKSumJeAmZySeqM 🛑🛑🛑විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting kzbin.info/www/bejne/hITPc3ucprCsnNk විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board kzbin.info/www/bejne/mYTUZ2efhpVjnK8 විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method kzbin.info/www/bejne/jXy3qKWmjtyCkLc විශ්ව ආකර්ෂණ නීතිය 9වන වීඩියෝව - FAQ's නිතර මතුවෙන ගැටලු සදහා විසදුම් kzbin.info/www/bejne/mIfFZIGemphnoK8 විශ්ව ආකර්ෂණ නීතිය 10වන වීඩියෝව - රූපලාවණ්‍යය ගැටලු සදහා ආකර්ෂණ නීතිය භාවිතය kzbin.info/www/bejne/fYTWh2Rulr-mZ6M විශ්ව ආකර්ෂණ නීතිය 11 වන වීඩියෝව 777 ක්‍රමය kzbin.info/www/bejne/eIbCqHuiqrWEhrs විශ්ව ආකර්ෂණ නීතිය 12වන වීඩියෝව - ලොතරැයි ජයග්‍රහණයට pool manifestation technique kzbin.info/www/bejne/fHbdaaZthqutldE
@flowers2790
@flowers2790 2 жыл бұрын
Madam Mt contact kr gnn vidiha kynnko
@sameeramali9404
@sameeramali9404 2 жыл бұрын
Ada idan mamath karanna patan gaththa viswayata bohoma ithuthi
@nishakariyawasam939
@nishakariyawasam939 2 жыл бұрын
බොහෝම ස්තුති
@kalpanimadushani3798
@kalpanimadushani3798 2 жыл бұрын
Thanks akke.mn ada edala patan gaththa Api hadapu ge apita lebune ne.meke puluwanda kara ganna mata
@manojaguruge3381
@manojaguruge3381 2 жыл бұрын
Vishwa akarshana niithiya 6vidivo wa scripting
@wasanthirathnayaka5003
@wasanthirathnayaka5003 4 ай бұрын
මේ කමෙන්ට් එක කියවන ඔයා දවසින් දවස ලස්සන වෙනවා😊මට මේ වීඩියෝ එක පෙන්වූ විශ්ව මාතාවට ස්තූති❤❤
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
💜🙏🏻
@user-lr5nx8vi5v
@user-lr5nx8vi5v Ай бұрын
Mahahmiyata godak sthtiey
@user-lr5nx8vi5v
@user-lr5nx8vi5v Ай бұрын
Magay awrudu 45hinaya haba waywa gayak hadaganna wiswa matawagay pihitan magay puthalata lotarai dinumak ecmani adaywa wiswayata godak stutei stutei stutei ❤❤❤❤❤
@nethu3838
@nethu3838 Ай бұрын
ඔයාත් හුගක් ලස්සන කෙනෙක්❤
@user-qc6cx5pp9x
@user-qc6cx5pp9x Ай бұрын
මට මේ විඩියෝ ව පෙන්නුවා විශ්ව මාතාව ට හදවතින් ම ස්තූති වන්ත වෙමි ❤❤❤❤❤❤❤❤
@dinithiranasinghe9010
@dinithiranasinghe9010 2 жыл бұрын
මේක් ඇත්තක්. මමත් මේ දේ පුහුණු කළා. දවස් 2ක් යද්දිම මගේ ප්‍රාර්ථනව ඉශ්ඨ වුනා. මේ video 1 බලන්න සැලැස්වූ විශ්වයට ස්තූති වේවා....
@Chashi9715
@Chashi9715 Жыл бұрын
මගේත් මගේ මහත්තයගෙත් සියලු පැතුම් ඉටු කර ගැනිමට ආශිර්වාද කල විශ්වයට ස්තූති වේවා
@maleeshaparindya3620
@maleeshaparindya3620 Жыл бұрын
@sahansathasara444
@sahansathasara444 7 ай бұрын
විශ්ව මාතාවගෙ පිහිටෙන් මගෙ බිදි ගිය පවුල් ජීවිතය සමගි වේවා!!!!අහිමි වී ඇති ඔහුගෙ ආදර ය සෙනෙහස නැවත අපට ලැබේවා !!!!!!!!!!!
@dineshikadilrukshi1539
@dineshikadilrukshi1539 4 ай бұрын
Ikmanatama obe balaporoththu itu wewa
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
💜🙏🏻
@sahansathasara444
@sahansathasara444 7 ай бұрын
විශ්ව ශක්තියෙ බලයෙන් මාගෙ දරුවගෙ පාදය සුව වේවවා!!!!මතක ශක්තිය වර්ධනය වී ඉගෙනීමේ කටයුතු සාර්තක වේවා!!!!
@madukumari1152
@madukumari1152 5 ай бұрын
esema obesity prartana ishtawewa
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
💜🙏🏻
@r.harshani5429
@r.harshani5429 3 ай бұрын
ඔබේ දරුවාගෙ පාදය සුව වේවා
@piuminisansala9824
@piuminisansala9824 Жыл бұрын
මම කරපු පෙර පින් බලයෙන් මට මෙය අහන්න සැලැස්සුවාට විශ්ව මතාවටත්.....❤මේ ගැන දැනුම ලබා දෙන ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතී❤
@thilakparakrama3833
@thilakparakrama3833 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🥰🙏
@sfranathunga8230
@sfranathunga8230 Жыл бұрын
Sthuthi wishwaya
@kamaniwijesingha3454
@kamaniwijesingha3454 Жыл бұрын
ඔබටත් විශ්ව මතවටත් ස්තුතිවෙවා
@ShiromiRamyalatha
@ShiromiRamyalatha 8 ай бұрын
Obatath viswa maathawatath sthuthiwanthawewa
@dihaninimsara786
@dihaninimsara786 Жыл бұрын
මේ දෙවල් ඇත්ත .මමත් ඉල්ලුව දේ වල් ලැබුනා .මගෙ දරුවා ඉපදුනු ගමන් icu දැන්මා.ඉතින් මට මුල්දවස් වල නම් මට මෙ දේ මතක් උනේ නෑ එත් දවස් 5ට පස්සෙ මට මතක් උනා මේ විශ්ව ආකර්ශ නීතිය මතක් උනා.මං මගේ දරුවා වෙනුවෙන් එක රැයක් ප්‍රර්තනා කරා.විශ්වයට ස්තුති කරා.ඇත්තටම මට හිතා ගන්න බෑ මගේ දරුවා ඉර පස්සෙන්දා උදේ බේබී රූම් එකට දැන්මා .දෙවනි දවස මං ස්තුති වන්ත උනා දරුවා මට ලැබුනා කියලා .ඉලග දවසෙ මගේ දරුවා මට ලැබුනා විශ්ව මාතවට ස්තුති 🙏🙏
@renukageekiyanage8971
@renukageekiyanage8971 Жыл бұрын
මෙය දැකීමට සැලැස්වූ විශ්වයට ස්තුතිවන්ත වෙමි .
@stubandrasitubandara1001
@stubandrasitubandara1001 Жыл бұрын
Daru sampath wenuwen me de karata kamak nadda
@user-uw3ij2zm5c
@user-uw3ij2zm5c 11 ай бұрын
@imeshaprasadi6534
@imeshaprasadi6534 10 ай бұрын
Me video wa dakinna selessuwata wishwayata sthuthi
@KumarichandrikaWijewardh-mq6vo
@KumarichandrikaWijewardh-mq6vo 10 ай бұрын
Mata mema aganama video wa aseemata awasthawa laba dun wishwayata sthuthi wantha wemi...💓💓
@sithu8828
@sithu8828 6 ай бұрын
පේරාදෙණිය වෛද්‍ය පීඨයට වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස යාමට හැකිවීම පිළිබද විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි🙏 ❤️
@user-kd1cp9ss1w
@user-kd1cp9ss1w 8 ай бұрын
මා කල පින් බලයෙන් මෙය මට අසන්න දකින්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏
@rochelleshanayaabeypitiya1409
@rochelleshanayaabeypitiya1409 2 жыл бұрын
මට යහපත් රූමත් ලස්සන හුරතල් දියණියක් ලැබීම පිළිබඳ මා විශ්වයට ගොඩාක් ස්තූතී කරමූ.....
@nishakariyawasam939
@nishakariyawasam939 2 жыл бұрын
මමත්
@Enoshi77
@Enoshi77 Жыл бұрын
මට උසස් පෙළ විභාගයට A3 ක සමාර්ථ ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වේවා...❤
@aamm8305
@aamm8305 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍
@KumariPushpalatha-uf3rz
@KumariPushpalatha-uf3rz Жыл бұрын
Wishwa mathawta isthuth !!!
@universalknowledge4486
@universalknowledge4486 11 ай бұрын
ඔබේ මදුර හඩ වගේම සුන්දර හිත මුණ ගැස් වූ විශ්ව ශක්තියට ස්තුති වෙවා.....අනිවාර්යයෙන් මෙය කරලා ඔබට පිලිතුරු දෙන්නම්..විශ්ව ශක්තිය ගැන මා සුමනදාස සමරසිංහ මහතාගේ පොත් වලින් කියවා තිබුනා සහ පොඩි පොඩි දේවල් එ ක්‍රමයට ලබා ගත්තා..ඔබ මේ සියල්ල අතැබුලක් සේ කියාදීමගැන ඔබට මගේ ස්තුතිය....
@Sithu_nim
@Sithu_nim 8 ай бұрын
මට මේ දේ ඇහෙන්න සැලැස්සුවට විශ්ව මාතාවය ගොඩක් 🙏 ❤️💯
@Kalaniparindhya
@Kalaniparindhya 8 ай бұрын
මේ පිලිබදව අසන්නට සැලැස්වූවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි.❤❤🦋
@iduubro4066
@iduubro4066 2 жыл бұрын
කවුරුත්ම නොසිතූ අයුරින් මම සාමාන්‍ය පෙල විභාගය ඉහලින්ම සමත් වීම ගැන මම විශ්වයට ස්තූතිවන්ත වෙමි. 😇😇
@sachiniranatunga2596
@sachiniranatunga2596 9 ай бұрын
මේක ඇත්තටම ඇත්ත . මගේ විභාග සමත් වීමේ බලාපොරොත්තුව ඉටුකළ විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏
@komari3067
@komari3067 8 ай бұрын
මේ දේවල් අහන්න සැලැස්සු ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ඒ අනන්ත වු .විශ්වයට ස්තූති වන්ත වේවා ස්තූති ස්තූතී🙏🙏🙏🙏🙏🙏🙏
@isuru000
@isuru000 3 ай бұрын
විශ්ව අකර්ෂණ නීතිය පිලිබද මට දැනගැනීමට සැලැස්වු උතුම් ව්ශ්වයට මා අනේක වාරයක් ස්තුතිය වන්ත වෙමි.
@kavi5026
@kavi5026 26 күн бұрын
මේ video එක මා හට දැකලා අහලා විදින්න අවස්තාව ලබා දුන් මගේ ආදරණීය විශ්ව මතාවට අනේකවාරයක් ස්තූති වේවා ! ඒ වගේම සහෝදරිය ඔබටත් අනේකවාරයක් ස්තූති !
@bhagyajayashani7776
@bhagyajayashani7776 11 ай бұрын
මේ දෙය ඇත්ත..මම දවස් නමයක් මේ දෙය කරා.. ඇත්තටම මේ දෙය ඇත්තක්.මගේ බලාපොරොත්තුව ඉශ්ඨ වුණා...මට කොරියන් විභාගයට ලකුණු දෙසීයම ලබා දීම පිලිබඳව මම විශ්වයට ස්තුතියි වෙමි❤😊...මට අද ගොඩක් සතුටු දවසක්.. විශ්ව මාතාවට ස්තූතියි.. ඒ වගේම ඔබටත් ස්තුතියි මට මේ දෙය කියා දුන්නාට..
@nishaniilangarathna7241
@nishaniilangarathna7241 Жыл бұрын
මට ධනාත්මකව සිතන්න පුරුදු කලාට විශ්ව මාතාවට බොහෝම ස්තූතියි 🌍❤️
@pissiyo1698
@pissiyo1698 Жыл бұрын
මට ධනාත්මකව සිතන්න පුරුදු කළාට විශ්ව මාතාවට මගෙ මුලු හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි !
@chandananishantha1500
@chandananishantha1500 10 ай бұрын
ස්තුතියි ඔබට
@LALA.LA.127
@LALA.LA.127 9 ай бұрын
Math den danathmakawa hithanna purudu wel inne
@SujeewaAbeykoan
@SujeewaAbeykoan 7 ай бұрын
Thank you
@sandalisavidya9115
@sandalisavidya9115 7 ай бұрын
මගේ සියලු පැතුම් ඉටුකර දුන් විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤🙏🙏
@komari3067
@komari3067 8 ай бұрын
ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුති මෙවැනි වැඩ සටහනක් දැකීමට ඉඩ සැලැස්සු මේ උතුම් විශ්වයට ස්තූති වන්ත වේවා🙏🙏🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
මනස අවුල් දරුවෙක් වෙනුවෙන් මම අදම මේ දේ කරනව,මෙය දකින්නට සැලසූ විශ්වයට ස්තූති වේවා මගෙ පැතුම ඉටුවේවා)🙏
@hemamalidesilva8014
@hemamalidesilva8014 2 жыл бұрын
හැමෝටම අහන්න නොලැබෙන මෙම වීඩියෝ ව මට අහන්න ලැබුනේ මාගේ පෙර පිංවලට විශ්ව ය මා තෝරා ගත් නිසා විස්තරාත්මකව පැහැදිලි කර දුන් ඔබට පිං බලගතු විශ්වයට ස්තුති යි 😔🙏❤️
@user-wd3ye9lg8m
@user-wd3ye9lg8m 19 күн бұрын
මෙම විඩියෝ එක බලන්න සැලස්වපු විශ්වයට ස්තූති
@meenu8573
@meenu8573 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට මේ දේ ⁣පැහැදිලිව තේරැම් කළාට , ඒ වගේම මේක අහන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ... ❤❤❤
@kalpaniperera1100
@kalpaniperera1100 Жыл бұрын
මෙය අහන්න සැලස්වූවාට විශ්ව මාතාවටත් ,ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා🙏♥️
@nethuvihansa7863
@nethuvihansa7863 2 жыл бұрын
මට මෙය අහන්න සැස්සුවාට විෂ්වයට ස්තුති වේවා !
@piuminawarathna4513
@piuminawarathna4513 2 жыл бұрын
මටත් මෙය අහන්න සැලැස්සුවාට විශ්ව මෑණියන්ට ස්තූති වන්ත වෙමි !!! .🙏🙏🙏🙏🙏
@nilwimana737
@nilwimana737 2 жыл бұрын
💖
@phonepalace9698
@phonepalace9698 2 жыл бұрын
@@nilwimana737 gratitiut liyanne kohomada ane mata help karanna .me desanaawa ahanna labuna ekata wiswa maniyanta stuthi.
@suduspeed9597
@suduspeed9597 2 жыл бұрын
Good luck
@phonepalace9698
@phonepalace9698 2 жыл бұрын
Sthuthi obata nomile me dewal deema gana.
@JaniDinu-ev5qw
@JaniDinu-ev5qw 5 ай бұрын
මේ වීඩීයෝ එක මට දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට ස්තූතියි !!!
@chamodyaweerakkodi3701
@chamodyaweerakkodi3701 Ай бұрын
මේ වීඩියෝ එක මට දකින්න ලැබීම ගැන උතුම් විශ්ව මාතාවට ස්තූති වේවා 🙏💗 ඒ වගේම ඔබතුමියටත් ගොඩක් ස්තූතිය 💗🙏
@semi319
@semi319 Жыл бұрын
උසස් පෙල විභාගය ඉහලින්ම සමත් වීම පිලිබදව විශ්වයට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි🌍💙
@nadheekagunarathna1619
@nadheekagunarathna1619 Жыл бұрын
♥️♥️♥️
@krishnthiindika1066
@krishnthiindika1066 Жыл бұрын
Mata me uthum wishwa Akarshana neethiya danganeemata salasuwata wishwayata anekawarayak sthuthi
@Moana13729
@Moana13729 9 ай бұрын
මගේ සියලු සිතුම් පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවටත් මෙය අහන්න සැලැස්වූ ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..🙏❤ සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා..!🙏❤
@ashannilanga1881
@ashannilanga1881 7 ай бұрын
මෙය අසන්න ලැබීම ගැන ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි
@user-bv9gp6gr1u
@user-bv9gp6gr1u 7 ай бұрын
ධානමකව හිතීමට මට ශක්තිය ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි !!!🙏
@kaviperera4622
@kaviperera4622 Жыл бұрын
මෙම ක්‍රමය මට දකින්නට අහන්නට සැලැස්වූවාට ස්තූති වන්ත වේවා🥺🌺
@prabathmaheshika6189
@prabathmaheshika6189 Жыл бұрын
Mae weshwasa ආකර්ෂණීය nithi dekak karata kmk nedda .maekth karana gamn thawa නීතියක් karta kmk nedda
@omashinikeshala8743
@omashinikeshala8743 Жыл бұрын
අද නොවැම්බර් 11 වෙනිදා ..අද දිනයදීම මෙම වීඩියෝව හමු වීම සම්බන්ධයෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏🙏🙏🧘
@anushalakmali8572
@anushalakmali8572 6 ай бұрын
මෙම වීඩියෝව අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි❤️ ඔබටත් ස්තූතියි❤️
@charithaamarasingha919
@charithaamarasingha919 5 ай бұрын
Mee වීඩියෝව නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට ස්තූතියි ඉදිරිපත් කල ඔබටත් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@nalijay9461
@nalijay9461 Жыл бұрын
මෙම වීඩියෝ අහන්න සැලැස්වූවාට විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. 🙏🙏🙏♥️♥️
@gayanidassanayake2898
@gayanidassanayake2898 Жыл бұрын
දුක හිතෙන, හිත අතරමං වෙන හැම මොහොතකම ආකර්ශනීය නීතිය ගැන අහන්න ලැබෙනවා.. ඉතින් විශ්වයට අනේකවාරයක් ස්තූතියි .. 🙏
@mahawathagechandahani8041
@mahawathagechandahani8041 Жыл бұрын
Mewa balanna lebunata wiswayata sthuthi
@dillperera9441
@dillperera9441 8 ай бұрын
මෙ පිලිබදව දැනුවත් වීමට සැලැස්වූවාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතී ❤
@sahansathasara444
@sahansathasara444 7 ай бұрын
විශ්ව ශක්තියෙ බලයෙන් අපි දෙන්නාගෙ සියලු පැතුම් ඉටුවේවා!!!!!!!!!!!!!
@sitharirathnayake3454
@sitharirathnayake3454 2 жыл бұрын
හිතේ ලොකූ ගැටලුවක් තියෙන අවස්ථාවක මේ වීඩියෝ එක දකින්න ලැබුනේ, විශ්වයට ස්තූතිවන්ත වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KDTTube
@KDTTube 2 жыл бұрын
මටත් එහෙමමයි
@denisajade9745
@denisajade9745 2 жыл бұрын
ලෝකයේ කිසිවක් අහඹු නැත. මේ වීඩියෝ එක දකින්නට ලැබීම භාග්‍යයක් . ස්තූතියි .
@sugathdasanayaka267
@sugathdasanayaka267 3 ай бұрын
මම මේ vedios බලන්න ගත්තෙ ළගදි. ඒ වෙනකොට මම exam එකකට redy වෙනගන් හිටියේ. Exam එකට සතියයි තිබුනෙ. ෆේල් වෙයි කියලා හිටියේ ඒකෙන්. හැබැයි මේ වීඩියෝ ස් බලපු නිසා , ඒ දේවල් කරපු නිසා මම එකපාරින්ම exam pass උනා. මේ වීඩියෝස් කරන අක්කටත් මේ වීඩියෝස් බලන්න සලස්වපු විශ්වයටත් මම ස්තූතිවන්ත වෙනවා. ❤ අක්කෙ මාස තුනකින් වගේ තියෙන exam එකකට මොකක්ද කරන්න හොදම ටෙක්නික් එක.
@nilukanishanthi5613
@nilukanishanthi5613 7 ай бұрын
මෙම වීඩියෝව නැරඹීමට සලසා දුන් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
@dileekasujani2582
@dileekasujani2582 Жыл бұрын
100% මේක ඇත්තක්. මගේ ප්‍රාර්ථනය සතියක් යන්න කලින් ඉටු උන. මේ විශ්වයට දහස් වාරයක් ස්තුති වේවා
@thilinaprasanga3121
@thilinaprasanga3121 Жыл бұрын
Sister අපි මේක කි පාරක් කියන්න ඕනිද
@Hashini1726
@Hashini1726 2 жыл бұрын
මට මෙය අසන්නට සැලැස්සුවාට විශ්වයට ස්තුතිවන්ත වේවා! ❤️
@shashinikaushalya5247
@shashinikaushalya5247 5 ай бұрын
මේ දේ දැනුවත් වීමට සැලැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏
@damithsilva7342
@damithsilva7342 7 ай бұрын
මේ වීඩියෝව අසන්න සැලැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! ,මේ දැනුම බෙදා දෙන ඔබතුමියටත් ස්තූතියි! ස්තූතියි! ,ස්තූතියි!
@glamorousbeautycare7371
@glamorousbeautycare7371 2 жыл бұрын
මට විශ්වයෙන් ඇත්තටම ගොඩක් දෙවල් ලැබුනා විශ්වය ඔබට ස්තුතිය මට ලබා දුන් හැම දෙටම.ඔයාලාත් ගොඩක් විශ්වාසයෙන් මේ හැම දෙයක්ම කරන්න.🙏
@isharaperera9142
@isharaperera9142 Жыл бұрын
මං මේක කරේ දැන් මාස 2කට වගේ කලින්. ඇත්තටම මට ඕන උන දේ මට ලැබුනා. මං දැන් ගොඩක් සතුටින් ඉන්නෙ. විශ්වාස කරන්න මේක ඇත්තක්. මට මේ දේ දකින්න සැලස්වූ ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති. 🙏🙏🙏
@indrakumari4120
@indrakumari4120 Жыл бұрын
Pera pin balayakin meya mata munagas wu vishwa mathawata ma sthuthi wantha wemi
@abhishekajayathissa7127
@abhishekajayathissa7127 8 ай бұрын
මෙම වීඩියෝව අසන්න සැලසුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤🙏🙏🙏
@radikanilukumari5772
@radikanilukumari5772 7 ай бұрын
මෙය ඇසීමට සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .මේ වැඩ සටහන් තුළින් අපිට ඉතා වැදගත් කරුණු කියලා දෙන ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤❤❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!!
@user-gn6sw3xq3d
@user-gn6sw3xq3d Жыл бұрын
සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්විමට හැකිවීම පිළිබදව විශ්වයට ස්තූතිවන්ත වෙමි...!!🙏😌♥️
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
Godaak pin oba thumiyata.🙏🙏
@menakaamaradhiwakara1275
@menakaamaradhiwakara1275 Жыл бұрын
Kohomada kare liyala iwara unata passeda ane kiyanna please 😢
@umashiinodya8553
@umashiinodya8553 10 ай бұрын
​@@menakaamaradhiwakara1275 හැමවෙලාවෙම ඔයා එක්සෑම් එක ඉහලින්ම සමත් වුනා කියල හිතන්න .. A9 ආව කියල හිතන්න හැම වෙලාවම සතුටු වෙන්න රිසල්ට් ආව දවසට A9 තිබුනම සතුටු වෙන විදියට සතුටු වෙන්න හැම මොහොතේම සතුටු වෙන්න ස්තූති වන්ත වෙන්න ලැබෙන හැම මොහෝතේම ❤
@hirushithenuwara9196
@hirushithenuwara9196 9 ай бұрын
​@@menakaamaradhiwakara1275 na oya padam karana gaman karanna 🙂
@nimamax4344
@nimamax4344 9 ай бұрын
මගේ ආදරය සඵල වීම පිළිබදව මම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි!❤️
@madhukaganepitiya7566
@madhukaganepitiya7566 7 ай бұрын
මෙය අහන්න සැලැස්වීම පිලිබදව ව්ශ්ව මාතාවට ස්තූතියි 🙏
@priyankasamarathunga7774
@priyankasamarathunga7774 Жыл бұрын
මටත් දරුවාටත් සැනසීමෙන් ජීවත් වීමට නිවසක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ..
@thecoffeemusic_channel
@thecoffeemusic_channel 2 жыл бұрын
මට මෙය අහන්නට සැලැස්වූවාට විශ්වයටත්, ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා... ❤️🙏
@lalanawijewardane5222
@lalanawijewardane5222 Жыл бұрын
මෙය අහන්න salassuwata wiwayata ස්තුති
@naplayer1234
@naplayer1234 Жыл бұрын
🧒
@user-cv7bq6ln9q
@user-cv7bq6ln9q 6 ай бұрын
මාගේ තරග විභාගය සමත් කර දුන් විශවමාතාවට මාගේ ස්තූතියි...🙏🙏
@dilinisandunika3733
@dilinisandunika3733 7 ай бұрын
මේ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@_Itzbashii_
@_Itzbashii_ Жыл бұрын
ඔබව මුන ගැස්සු විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🌍💗🙏
@nirasharanaweera4313
@nirasharanaweera4313 8 ай бұрын
මෙම දැනුම අපිට ලබාදුන් ඔබ තුමියටත්, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති වේවා ❤ 🙏❤
@kalanasandaruwan7321
@kalanasandaruwan7321 2 ай бұрын
මේ වීඩීයෝව අසන්නට සැලසුවාට විශ්ව මාතාවට ස්තූතියි❤️
@bernieperera6367
@bernieperera6367 7 ай бұрын
මෙම වැඩසටහන අසන්නට ලැබුණාට විශ්ව මාතාවන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@anuththarasadamali2498
@anuththarasadamali2498 Жыл бұрын
මෙම ක්‍රමය මට අහන්න , දකින්න සැලැස්සුවාට විශ්ව මාතවට ස්තූති වන්ත වෙවා....🙏🙏❤🌍
@s.s.3584
@s.s.3584 2 жыл бұрын
මම මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්. එදාම මේ ටෙක්නික් එක කලා. දෙවෙනි දවසෙම මගේ පැතුම හරි ගියා. හිතා ගන්නත් බෑ. විශ්වයට ස්තුතියි. ඒවගේම මෙය කියල දීපු ඔබටත් ස්තුතියි. 🙏🙏🙏🙏
@renusamanmali6466
@renusamanmali6466 7 ай бұрын
මෙය ඇසීමට මාහට සැලැස්වු විශ්ව ශක්තියට ස්තුති වේවා ! එය පැහැදිලි කර දුන් ඔබතුමියට ස්තුති වේවා !
@induthilakarathna1907
@induthilakarathna1907 6 ай бұрын
මේ වැඩ සටහන මට දැකීමට ඉඩ සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි ඔයාටත් දූ ස්තුතියි ස්තූතියි ස්තුතියි
@himalshasadakalum9543
@himalshasadakalum9543 Жыл бұрын
මනසින් වැටී සිටින මොහොතක මෙය ඇසෙන්නට සැලැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා..
@lankasagarika2763
@lankasagarika2763 Жыл бұрын
විස්වමාතාවට බොහොමත්ම ඉස්තුති .... ඒවගේම ඔබතුමියටත් ...ඉස්තූති වේවා ..
@SamadhiLaksarani-ig8gj
@SamadhiLaksarani-ig8gj 11 ай бұрын
උසස්පෙළ විභාගයට විෂයන් 3ටම A සාමාර්ථ ලබා දීම සම්බන්ධයෙන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි!🙏
@sumithraekanayake2415
@sumithraekanayake2415 8 ай бұрын
මෙය දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි
@JxkxkdkdJxkd
@JxkxkdkdJxkd 5 ай бұрын
මෙම video එක මුණගැස්සවීම පිළිබඳ විශ්වයට ස්තූතියි
@nadeemanilmini6607
@nadeemanilmini6607 2 жыл бұрын
ඔබ තුමියගෙ හඬ අහන්න අවස්තාව ලබා දුන්නට මගේ ආදරනීය විශ්වයට බොහෝම ස්තූතියි ..ඉතා අහඹු අවස්ථාව ක්..හරිම පුදුමයි..නොසිතුව වෙලාවක ඔබව මා ඉදිරියට එවීම ඇත්තටම වෙස්වලාගත් ආශීර්වාදයක්...මට දැනෙන සතුට ඉතා ඉහලයි..හරියට මට දැනෙන්නෙ ඊයෙ රෑ දැකපු හීනයක් සැබෑම උනා වගේ..මගෙ ආදරනීය විශ්වය,ඔබට බොහෝ බොහෝ ස්තූති වේවා..මට මෙතෙක් ලබා දුන් සියලු දේ වෙනුවෙන් බොහොම ස්තූතියි ...
@Sanjananethu
@Sanjananethu 2 жыл бұрын
ඔයාගෙ කටහඬ ඇහුනත් ඇති අක්කේ පුදුමාකාර ශක්තියක් ලැබුනා වගේ දැනෙන්නෙ ❤️
@nimmidissanayake9407
@nimmidissanayake9407 2 жыл бұрын
Very true
@geethanirmali7295
@geethanirmali7295 7 ай бұрын
ඇත්තටම මම ආසයි මේ විශ්ව දැනුම ලබාගන්න .. අද සිට දිගටම මේ දැනුම ගන්නවා අනිවාර්යයෙන් .🙏🙏🙏
@pradeepkumara3031
@pradeepkumara3031 4 ай бұрын
ඔබට බොහොම ස්තූතියි මේ දේවල් අප සියලු දෙනාට කියලා දෙනවට ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤
@nayanasenevirathne8591
@nayanasenevirathne8591 2 жыл бұрын
ඔබ මේ කරන සේවය විශිෂ්ටයි නිරෝගී සුව ලැබේවා. පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@kavindi9086
@kavindi9086 2 жыл бұрын
බොහොම ස්තූතීයී අක්කේ ඔයාටත් විශ්ව ශක්තියටත් අපිත් එක්ක මේ දේවල් බදාහදාගත්තාට. ගොඩාක් දේවල් මේ පිලිබදව ඉගන ගත්තා අක්කගෙන්. දැන් මම හරිම ආසාවෙන් තව තවත් මේ දේවල් ගැන ඉගන ගන්න උනන්දුවක් දක්වනවා. ඒ වගේම මේ දේවල් පුරුදු පුහුණු වෙනවා. ඔයාට ගොඩාක් ස්තූතීයී අක්කේ. 🙏
@user-jd4vr2nd4b
@user-jd4vr2nd4b 6 ай бұрын
සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා .ස්තුතියි විශ්ව මාතාවනි !!
@WickyGirl1018
@WickyGirl1018 2 жыл бұрын
I'm doing gratitude journaling. It's definitely give you everything what you want. I started it from watching videos of this channel. I'm thankful for you Maheshi akka and I'm so thankful for the universe to show me this valuble and magical information to me. Day by day I'm reaching my all life goals...❤️😍
@senaniamarasena9344
@senaniamarasena9344 7 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවනි ...මේ දේවල් දැනගන්නට සැලැස්සුවා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනන්ත වාරයක් ස්තුතියි හදවතින්ම ස්තුතියි ❤️🌍
@user-cy3po6mn8x
@user-cy3po6mn8x 5 ай бұрын
I ස්තූතිය තුළින් සියලු දේ ලැබෙනවා..ඒක සත්‍යයක්..ඔබට බොහොම ස්තූතියි මෙය කියා දුන්නාට....
@sandyakumari15
@sandyakumari15 8 ай бұрын
මේ දැනුම ලබාගන්න අවස්තාව ලබා දුන්නට විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .......ඔබ තුමියට පින්
@vinukavee362
@vinukavee362 2 жыл бұрын
ඔබතුමියට බොහොමයක් ස්තුතිය ..මේ විඩියෝව බැලිමට මට අවස්ථාව ලබාදුන් විශ්වයට ස්තුතිය
@danusilvs5749
@danusilvs5749 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.මේ දෙවල් අහන්න සැලැස්සුවට
@dilshanimadushika7296
@dilshanimadushika7296 5 ай бұрын
මෙම වීඩියෝව නැරඹීමට සැලැස්වූ විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි 🙏
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
මම මේ ක්‍රමය කාලයකට කලින් කලා.මට හොද දේවල් ලැබුනා. මම ටික දවසක ඉදන් ආපහු universe මට ගොඩාක් හොද vdos පෙන්වන්න සලස්වනවා.අද ආපහු මට අරමුනකට යන්න තිබෙන කාල වකවානුවේ මේ කාලෙකට කලින් බලපු vdo එක ආපහු බලන්න සැලැස්වුවා.thank you universe thank you 🙏🏻
@gamagechamodya9809
@gamagechamodya9809 2 жыл бұрын
විභාගයෙන් ඉහලම ප්‍රතිපල ලැබී තිබීම පිලිබද මම විශ්ව ශක්තියට බෙහෙවින් ස්තුතියි 🙏
@chimmy7311
@chimmy7311 5 күн бұрын
විශ්ව මාතාවගේ බලයෙන් මම බලාපොරොත්තු වූ මුදල මට ලැබුණා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි
@pissiyo1698
@pissiyo1698 Жыл бұрын
මට ධනාත්මකව සිතන්න පුරුදු කළාට විශ්ව මාතාවට මගෙ හදවතින්ම ස්තුතිය ස්තුතියි ස්තුතියි !
@dilshanisamudika5878
@dilshanisamudika5878 Жыл бұрын
උසස් පෙල විභාගයෙන් ඉතාම ඉහලින් සමත් වීම නිසා විශ්වයට ස්තූති වේවා.🙏🙏🙏
@Inushdinara2008
@Inushdinara2008 Жыл бұрын
🥺
@shanthagunarathna4395
@shanthagunarathna4395 Жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනය ඉටු වේවා
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi Ай бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූතියි මේ වීඩියෝව මට මුනගැස්සුවට
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 Жыл бұрын
Actually, before watch your law of attraction videos I was very very negative person. I had many negative thoughts . But , after watching this completely I changed. Now I'm a positive person. Again thank you soooo much akke. ❤️❤️💫
@hapiness8617
@hapiness8617 2 жыл бұрын
විශ්වයට ස්තූතිවන්‍ත වෙනව ඔබ මේ දැනුම ලබා දුන්නට 😍😍
@user-uk6ho5gb2x
@user-uk6ho5gb2x 4 ай бұрын
ඔබට මෙන්ම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@user-ej3qn6gr4r
@user-ej3qn6gr4r 5 ай бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🙏 ඔබතුමියටත් ස්තූති මේ ගැන කියලා දුන්නට ❤
@nuwansanjaya9587
@nuwansanjaya9587 2 жыл бұрын
මට මෙය ඇසීමට සැලැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා.දින 8න් මගේ ප්‍රාර්ථනය සිතූ ආකාරයෙන්ම ඉශ්ට උනා.විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා.....!
@shahilamali9913
@shahilamali9913 Жыл бұрын
මේ වගේ වටින දෙයක් අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏 ඔබ තුමියටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය තව තවත් ලැබේවා ❤️
@JananiOmega-br9wi
@JananiOmega-br9wi 29 күн бұрын
මේ වීඩියෝ එක දකින්න සැලැස්වීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
@hiruni7581
@hiruni7581 2 ай бұрын
Ane oyage katahada hitha godak niwanawa ❤ Thank u oyata godak Mage adaraneeya wishvayatath sthuthii!!❤
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 124 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 58 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 89 МЛН
How to visualize | Law of attraction (Sinhala)
13:22
Cabin Crew. Com
Рет қаралды 89 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН