සිහිය නිසා විශ්වයෙන් කැපෙන පාර 2 කොටස

  Рет қаралды 7,970

සිහිය

3 ай бұрын

nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
#SpiritualAwakening
#InnerPeaceJourney
#MindfulnessMoments
#HigherSelfDiscovery
#SoulfulReflections
#ZenLiving
#EnlightenmentPath
#MeditationMagic
#DivineGuidance
#ConsciousLiving
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - kzbin.info/www/bejne/g3mue62Beb6bfaM
වැඩි දුර කියවීම් සඳහා -
t.me/alllinksnuwanrajapaksha
මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
groups/504816600488560/?ref=share&mibextid=CTbP7E
" සිහිය " whats app channel
whatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z
( මෙය නුවන් මහතා ගේ ගෝලයේක් විසින් මෙහෙයවන ලද්දකි. සතිය සම්බන්ද හිතට වදින ඕනෑම පෝස්ට් එකක් ලිපියක් මෙහි බේදයකින් තොරව පල කරයි. ඒවා කියවා ඔබට එදිනෙදා ජීවිතයේ දී මෙම පුහුණුව සිහි නංවා ගත හැක)
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

Пікірлер: 36
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 3 ай бұрын
📍📍📍📍📍📍📍📍📍📍📍 kzbin.info/www/bejne/oqfWiYKdgLuZgMksi=aRoc9v1qbpLs9_zr විශ්වයෙන් කැපෙන පාර පළවන කොටස
@PilituraTV
@PilituraTV 3 ай бұрын
සියලු යහපත උදාවේවා ඔබතුමාට...
@kavishkaravishan298
@kavishkaravishan298 2 ай бұрын
Thank you universe,thank you නුවන් sir
@RamaRama-xx1ct
@RamaRama-xx1ct 17 күн бұрын
තේරුවන් සරණයි සර් සර්ගෙ වැඩසටහන් බලන්න අරන් චෑන් සතියක් විතර වේනවා මං හොයපූ ප්‍රශ්න වලට උත්තර ලැබේවා සර්ව ගොඩක් පීංන් ස්තූති සර්
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 2 ай бұрын
ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 ай бұрын
සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා හත් වෙනි දා වැඩසටහන් පසු අද තමයි ටිකක් අවදි යන් සිටියේ මුල් දවස්වල හොඳ ටම නිදා ගත්තා නමුත් ඇස් වහගෙන වාගෙ නැගි ටලා කෑම හැදුව රෙදි හෙදුවා ගෙවල් අතුගාමින් අස්කලා නැවත නිදා ගත්තා දැන් තමයි අවදි යෙන් සර් ගෙ වැඩසටහන් බලන්නේ ♥️🙏🙏🙏
@kavishkaravishan298
@kavishkaravishan298 2 ай бұрын
Thank you universe for all
@gschandani6063
@gschandani6063 3 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@enosasusanthi1585
@enosasusanthi1585 3 ай бұрын
සර් මම සර්ගෙ මාතර වැඩසටහන ටත් කොළඹ එකට ත් සහභාගි උනා මම සර්ගෙ දෙ දේශනා බලන්න අරන් මාස 5 විතර වෙනවා ගොඩක් ලොකු වෙනසක් දකිනවා මගේ සර්ට බුදුසරණයි ❤
@rww6667
@rww6667 3 ай бұрын
Thank you sir ❤
@upalijayasingha90
@upalijayasingha90 3 ай бұрын
මිනිස්සු හරි මගට ගන්න ඹබ තුමාට ගොඩක් පිං සමහර දේසන වෙන අයගේ අහපුවහම ඒ අය මොනවද දොඩවන්නෙ කියල හිතෙනව කොල වල ලියන්නලු අංක ලියන්නලු බොලද අදහස් ඹබ තුමාගේ දේසන අහල මිනිසුන් හරි මගට යොමු වේවා යි මගේ පැතුමයි
@KariyawasamgamagePriyanthaweer
@KariyawasamgamagePriyanthaweer 2 ай бұрын
❤🙏❤
@kavishkaravishan298
@kavishkaravishan298 2 ай бұрын
Thank you niverse
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 3 ай бұрын
ස්තුතියි සර් 💚💚🙏🙏💐💐
@mohanpremathilake915
@mohanpremathilake915 3 ай бұрын
First view 😍 First comment 🎉 First share 😊 Thank you Nuwan Sir🎉
@carlife9698
@carlife9698 3 ай бұрын
🙏🙏🙏❤️
@manjulakarunarathna
@manjulakarunarathna 3 ай бұрын
සර් 🙏❤🙏
@lalithagallage7042
@lalithagallage7042 3 ай бұрын
ස්තුති
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 3 ай бұрын
බොහොම ස්තූතියි සර්🙏🙏🙏
@reetashamali6998
@reetashamali6998 3 ай бұрын
Thank you sir ❤❤❤❤❤
@duleekanawojani2836
@duleekanawojani2836 3 ай бұрын
Tns sir
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 3 ай бұрын
ස්තූතියි සර් ❤❤❤❤❤❤
@gayanhasanthakuruppu7933
@gayanhasanthakuruppu7933 3 ай бұрын
මනුශ්‍යයා විශ්වයේ නිර්මාණයකි....මනුශ්‍යයා කරන නිර්මාණ විශ්වයේ නිර්මාණයකි...
@rogerthomas1800
@rogerthomas1800 3 ай бұрын
Thank you for the knowledge you spread to up lift all beens ❤ please let me know how to enrol with nihada arana kandy .regards Roger
@jaya-zf9dj
@jaya-zf9dj 3 ай бұрын
🙏🙏🙏
@Gayashi_ya
@Gayashi_ya 3 ай бұрын
❤🙏
@thilakjayarathna5590
@thilakjayarathna5590 3 ай бұрын
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 3 ай бұрын
Thanks sir❤❤❤ Ahanawa nawatha nawathath 2k ahuwa❤❤❤
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk 3 ай бұрын
Obathumata godaak pin apita harimaga pennuwata
@kushanrandimamaheepala
@kushanrandimamaheepala 3 ай бұрын
🎉
@hemamalidesilva6974
@hemamalidesilva6974 3 ай бұрын
Sir ape sithai sarirayai athara karana ganudenuwa thamaida jewith wenawa kiyanne
@user-pn3ul4co8q
@user-pn3ul4co8q 3 ай бұрын
ලෝකයේ සියලු සොයා ගැනීම් ලෙස පවතින දෑ නිර්මාණ කලේ පුද්ගලයා නොව පුද්ගලයා හරහා විශිවයයි (bulb)
@indrani1954
@indrani1954 3 ай бұрын
පෘතග්ජන යන්නට. තමාගෙ සැබෑ ස්වරූපයෙන් ඈත් වුන පුද්ගලයා කියලා ගන්නත් පුලුවන් නේද
@lalithagallage7042
@lalithagallage7042 3 ай бұрын
Thank you sir.❤
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН