රජයේ සේවකයින්ට 20,000ක පඩි වැඩි කිරීමක්? හිඟ වැටුප මේ මාසේ ?

  Рет қаралды 53,504

Madyawediya

Madyawediya

Күн бұрын

Пікірлер: 297
@kumaripinnaduwa4456
@kumaripinnaduwa4456 12 күн бұрын
පඩි වැඩි වෙන්නෙත් නැහැ ...බඩු මිල අහස උසට...නියමා....යි
@SanjuChamod-s1w
@SanjuChamod-s1w 12 күн бұрын
පඩි වැඩිවෙන්න අවශ්‍ය නෑ මේ වේලාවෙ රාජ්‍ය සේවකයන්ට.එහෙම පොරොන්දුවක් කිසිම තැනක කියලත් නෑ
@netur1234
@netur1234 12 күн бұрын
​@@SanjuChamod-s1wකියවලා බලපිය උන්ගෙ අර අටමගලෙ
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
@@SanjuChamod-s1wඒක තමා මොකටද පඩි වැඩි වෙන කතා අහන්නේ එහෙම පොරොන්දුව කොහෙවත් දීලා නැති කොට
@darmasiril.l.v9702
@darmasiril.l.v9702 11 күн бұрын
​@@SanjuChamod-s1wයකෝ වැඩි පඩි ඉල්ලලා විසිපන්දාහ ඉල්ලලා එකට සටන් කළේ ජවිපෙ වෘත්තිය සමිති තමයි.දැන් ආණ්ඩුව බලයට ආවට පස්සේ පස්සේ වෙන පැති කතා කරන්න එපා ලැජ්ජයි.
@ChamilaArunashantha
@ChamilaArunashantha 11 күн бұрын
බඩුම්ල හොදටම වැඩ්ව්යන්
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 12 күн бұрын
😅කන්න නැතිව ඉන්න කොට කන්නත් දීලා තව ඉතුරුත් කරලත් ගියේ රනිල් 🐘🐘
@AsangiJayaweera
@AsangiJayaweera 12 күн бұрын
Menna pissek ahuuna angoda yawanna 😂😂😂😂
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
@@AsangiJayaweeraඋබව තමා අංගොඩ යවන්න ඕන අනුරයා කරන කරන එකට හොදයි කියන්න එපා යකෝ දේශපාලන වහල්ලු වෙන්න එපා😂
@SamanPushpakumara-h3s
@SamanPushpakumara-h3s 11 күн бұрын
Yako dinanne nethi un ahasa usata boru porondu dela chande ganda gemak gehuwe...den pampori gahala wedak na.ubala eddi salakapu heti api dekka...bale nethiwa pissu dodonawA....
@ssewminijayanithya6869
@ssewminijayanithya6869 13 сағат бұрын
​@@SamanPushpakumara-h3sEthakota dinapu eka gahapu pampori kohomada😂
@jinukachanmira
@jinukachanmira 8 күн бұрын
අනේ අපිනම් ශෝකයෙන් නොවේ. ඔයා ඒ ගැන වද වෙන්න එපා.චන්ද වාසි ගන්න බලන් කියවන්න එපා .ඉන්නකම් මොකුත්ම නොකර දැන් මරු කියවනවා.අපි මාලිමවට❤( රජයේ සේවකයෙක්)
@SanjuChamod-s1w
@SanjuChamod-s1w 12 күн бұрын
රජයෙ සේවකයන්ට පඩි වැඩිවෙන්න අවශ්‍ය නෑ.ඔවුන්ට එහෙම උවමනාවක් නෑ.ජීවත් වෙන්න පුලුවන් රටක් හැදුනනම් ඇති
@vijithasilva3699
@vijithasilva3699 12 күн бұрын
බඩුමිල අඩු කරන්න සැම කෙනෙකුටම සහනයක් වෙනවා. දැන්නම් හොදටම අමාරුයි. පොල්සම්බෝලයි බතුයි කන්න පුලුවන් තරමටවත් සහනයක් දුන්නෙත් ඇති.
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
ම්ම් පේනවා අඩු කරන බව අය කරෝල ඒම කන්න වෙන්න වෙන්නෑ රු400 ක බද්දක් ගැහුවා මාලු වලට 😂
@wish864-n1b
@wish864-n1b 11 күн бұрын
පොල් මරු 🐒🐒
@SameeraAththanayaka
@SameeraAththanayaka 9 күн бұрын
Pol kanawada
@darmasiril.l.v9702
@darmasiril.l.v9702 5 күн бұрын
@@vijithasilva3699 ලූණු ගෙඩියටත් බදු ගහපු මලිමා ආණ්ඩුවකින් බඩු මිල අඩු වෙනකම් බලන් ඉන්න අපි පව් නැද්ද ඔ්යි
@Sameemafarwin
@Sameemafarwin 12 күн бұрын
නෑ නෑ නෑ රාජ්‍ය සේවයේ අපි පඩි වැඩිවීම බලාගෙන කතිරෙ ගැහුවෙ නෑ.අපි රජයේ සේවකයෝ.චන්දෙට කලින් පඩි වැඩි කරනවා කීවෙ රනිල් මිසක් අනුර නෙමෙයි.ඔහෙලට උතුර දකුණ මාරු වෙලා.මාලිමාව එසේ කී බවට කෝ සාක්ෂි පෙන්නපියකො. රනිල් එහෙම කීවත් රාජ්‍ය සේවකයෝ ඔය ටොපිය නොකා චන්දෙ දුන්නෙ මාලිමාවටයි.පල යකෝ යන්න.
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 12 күн бұрын
ඔයා හරි බොලදයි,යකෝ ඇයි මෙච්චර වදවෙන්නෙ බලන්න ලංකා ගුරු සංගමයේ ලේකම් පැහැදිලිව කියනවා විශේෂ යෙන් ගුරු වරුන්ගේ හිග 2/3 බලයට ආපු ගමන් වැඩි කරනවා කියලා මම කියන්නේ දැන් ඔය රාජ්‍ය සේවකයන් පටි තද කරගෙන දිගටම බලා ඉදිවිද සහෝදර වරූ කරලා දෙනකන්
@darmasiril.l.v9702
@darmasiril.l.v9702 5 күн бұрын
@@Sameemafarwin ඇයි නැත්තේ ජූනි 26 ගුරුවරු විදුහල්පතිවරු කොළඹ කොටුව ස්ටේෂන් එක ඉස්සරහට ගෙන්නලා මහින්ද ජයසිංහල ඉල්ලුවෙත් වැටුප් වැඩිවීමක්.සමස්ත රාජ්‍ය සේවයට රුපියල් 25000ක දීමනාවක් දෙන්න කියලා වැඩ වර්ජනය මෙහෙව්වෙත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති.දැන් බලයට ආවට පස්සේ බොරු කතා කියන්න ලෑස්ති වෙන්න එපා.හි ඒ වැටුප් සටන්වලට නායකත්වය දීලා රජයේ සේවකයින්ට පණිවිඩයක් දුන්නා තමන් ආවහම වැටුප් ගැටලුව වහාම විසඳනවා කියලා.දැන් කර අරින්න බැහැ
@SameeraAththanayaka
@SameeraAththanayaka 2 күн бұрын
Toilet walaharan kana ewn tamay padi epa kiyanne moda hatta
@ireshuddika615
@ireshuddika615 2 күн бұрын
ජනපති වේදිකාවල කිව්වේ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් මාස 6න් 6ට වැඩි කරන්න ඕනේ කියලා ඡන්දය ගන්න එහෙම කියලා ඡන්දය දින්නාම කියනවා සල්ලි නැහැ සලකා බලනවා කියලා දැන් මහ මැතිවරණය එනකොට අයේ කියනවා ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කරනවා කියලා 😂😂
@Iranrj
@Iranrj 12 күн бұрын
රාජ්‍ය සේවකයින්ට රෙවිලා ඉන්නේ
@nerd1739
@nerd1739 12 күн бұрын
හිල් ජංගි ඉරෙන්නම රෙවිලා
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
සුභ නැකතට රට අනුරට 😂
@ajithamarasiri8211
@ajithamarasiri8211 11 күн бұрын
ඔවිි මාලිමාවට චන්දෙ නොදාපු අපිනමිි සතුටින් ඉන්නෙ..දීපු උන් කනව කියල ලෙවකනව දැක්කම😂😂😂
@sampathabekoon6810
@sampathabekoon6810 11 күн бұрын
Balan hitapan topita tamai revila tiyenne apith රජයේ සේවක yek pamanai.
@manjularanathunga5014
@manjularanathunga5014 11 күн бұрын
උඹනේ හෝදලා කන්නේ
@niroshalakmini2659
@niroshalakmini2659 11 күн бұрын
මාලිමාවට ජය වේවා !!!❤❤❤❤❤❤❤❤
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 12 күн бұрын
බොර දියේ මාලු බාන්න සූදානම් වෙන අය. මාලිමාවට ජය 🧭❤️👍
@warunipriyadarshani8749
@warunipriyadarshani8749 12 күн бұрын
රනිල්ට තරන්වත් දෙයක් කරන්න බැරි උන්,බිලියන මිලියන ගණන් ඉතුරු කලා කිව්වා නේද
@tkpchandanachandana5039
@tkpchandanachandana5039 12 күн бұрын
රජයේ නිලධාරීන් බුද්ධිමත් 20000.00 දෙන්න උනොත් සල්ලි අච්චු ගසන්නත් උද්දමනය වැඩි වෙන බවත් දනිම්.😅
@hankim9087
@hankim9087 12 күн бұрын
Hmm.. Oyath tikak buddhimath wenna. Katawath salli achchu gahanna ba IMF eke conditions walin ekak eka. Ranil salary wadi karanna giye salli achchu gahala newei. Do homework before open ur 🐃 mouth
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
මෝඩ කතා කියන්න එපා සල්ලී අච්චු ගහන්න බෑ දැන් මහ බැංකු පනතෙන් මහ බැංකුවට බලය දීලා තියෙන්නේ රජට ඕන උනත් අච්චු ගහන්න බෑ
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 11 күн бұрын
එහෙම නම් වෘත්තීය සමිති 20000ක් ඉ,ලැබුවෙ විහිලුවට?? මහින්දගෙන් මෝටර් සයිකල් ගත්ත. යහ පාලනෙන් වැටුප් දෙගුණයක් කර ගත්ත. 2024 දි 10000ක් දුන්න. මේ සියල්ල බුද්ධිමත් අයට අමතකයි.
@asokaellawela8265
@asokaellawela8265 12 күн бұрын
සැමට කන්න හැකියාව ඇතිවෙන්න බඩුමිල අඩුකරාම ඇති.රනිල් බොරු කරේකියලා අපි දන්නවා දුමින්ද .මාලිමාවට ජයවේවා
@wijekoonananda
@wijekoonananda 12 күн бұрын
අපි කියන්නේ හැමෝටම ජිවත් වෙන්න රටක් හදන්න අපිට විතරක් පඩි වැඩි කරන්න අවශ්‍ය නැත
@warunipriyadarshani8749
@warunipriyadarshani8749 12 күн бұрын
Tatta mahindada?horakapuwa hangala tiyenawada?
@warunipriyadarshani8749
@warunipriyadarshani8749 12 күн бұрын
මන් නම් කියන්නේ තවත් අහිංසක මිනිස්සු තලන්නේ නැතිව රටට වෙච්ච පාඩුව හානිය මේවට වග කියන්න ඕන පාලකයන්ගෙන් අය කරගෙන මේ රට යථා තත්වයට පත් කරන්න කියලා
@Kecinpeterson....123
@Kecinpeterson....123 12 күн бұрын
Malimavata chande Dunne nethu apita padi onde bng😂
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 12 күн бұрын
වර්ජනය කලේ ඇයි එහෙනම්.
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
ඔව් ඉතින් අනුරට ජන්දේ දුන්න එවුන්ට පඩි අඩුකරත් ඒකත් හොදයි කියයි උන් අපිට නම් පඩි වැඩිකරන්න ඕන
@Gamini-ds9gr
@Gamini-ds9gr 2 күн бұрын
අනිවාර්යයෙන්ම අනුර ජනපති රුපියල් 25000/=ක් රජය ලබාදීමට කටයුතු කරනව
@UjithaKithulwaththa
@UjithaKithulwaththa 11 күн бұрын
225 වියදම අඩුකර ගැනීම නිසා ලැබෙන පඩිය දැනට ඇති .කතිරය පඩියට බලාගෙන නෝවෙ දුන්නේ. අනවශ්‍ය වියදම නැතිකිරීම.
@ajithabeysinghe7470
@ajithabeysinghe7470 12 күн бұрын
අයේ පඩී වැඩිකරන්න කියලා පිකට් නැහැ වෘත්තිය සමිති සියල්ලම අනුර ලග
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
ඉතින් අපි අනුරට ජන්දෙ දුන් නෑ අපිට නම් ජීවත් වෙන්න මේ පඩිය මදි පඩි වැඩිකරලා ඕන අපිට නම් එතකොට අපි මොකද කරන්නේ 😢
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 5 күн бұрын
Ane me වැටුප් දිමනාව dipalla .mgul kiynne
@LalaniPriyanka-t2s
@LalaniPriyanka-t2s 5 күн бұрын
එහෙම තමයි හිතාගෙන ඉන්නේ.
@shantharanaweera4741
@shantharanaweera4741 12 күн бұрын
එදා හතර වටින් ඇවිලුන රට ඔබතුමා බාරගෙන ඔබතුමාට පුලුවන් විදියට මහජනයාට සහන දුන්නා තෙල් පෝලිමි වල අපි දුක් වින්දා කිලෝමීටර් ගණන් ගෑස් පෝලිමි වල හිටියා. බෙහෙත් ගන්න තිබුනේ නැහැ. දිගු පෝලිමි වල හිටියා බෙහෙත් ගන්න පොහොර තිබුනේ නැහැ ගොවියන්ට වගා කරන්න. ඔබෙි දක්ෂතාවය පලපුරැද්ද බුද්ධිය තුලින් කඩා වැටෙන්න නොදී ගොඩ ගත්තා ඒ යන ගමනේ විශාල බාධක ආවා. උත්ඝෝෂණ .පෙළපාලි. වගේම කුහක විපක්ෂයක් සමග විශල බාධක මැද්දේ තමයි ඔබතුමා මෙි ගමන ගියේ.ඒ දැගලුවෙි රට වටිටන්න. නමුත් රටට ආදරේ කරන නායෙකයෙක් නිසා ඔබතුමා එදා රට වැටෙන්න දුන්නේ. පාර්ලිමේන්තු වෙි ආණ්ඩු පක්ෂයේ සහය අරගෙන රට පෙරටම අරගෙන ගියා. ඔබතුමා මෙි කල සේවය සදා අමරණීයයි..❤❤❤❤❤❤❤❤❤❤❤
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 күн бұрын
රනිල් වික්‍රමසිංහ ❤
@malawijesundara330
@malawijesundara330 10 күн бұрын
අපි පඩිය වැඩි කරල ඉල්ලුවේ නැහැ. පඩි වැඩි කරන්න රට මේ අගාධයෙන් ගොඩ එන්න ඕන නේ ඔයා කලබල වෙන්න එපා.එන ජන්දයෙන් ගචධර යන්න ලෑස්ති වෙන්න
@VernonAntonee
@VernonAntonee 12 күн бұрын
ඔයා 2015 කෘෂිකර්මයට කරපු හරිය හොදටෝම ඇති මෙයාව පාර්ලිමේන්තු නම් එවන්ඩ සුදුසු කෙනෙක් නෙමෙයි
@nuwansumeda-jx3cm
@nuwansumeda-jx3cm 11 күн бұрын
ඔබට වැරදීමක්.පඩිය වැඩි කරනවා කීවෙ රනිල්.අනුර කීවේ නැ.
@UpulBandara-ru7uc
@UpulBandara-ru7uc 10 күн бұрын
අනුර කිවේ නෑ.අර කියපු 20000 පඩි වැඩි කරන්න කියලා සමස්ථ රාජ්‍ය සේවයම වැඩ වර්ජන වලට මෙහෙයුවේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ වෘත්තිය සමිති
@funtook
@funtook 12 күн бұрын
අපිට මොකුත් එපා වංචාව නැති පාලනයක් පමණ ක් ඇති
@chamindasamarakoon8227
@chamindasamarakoon8227 11 күн бұрын
මමත් මාලිමාට චන්ද දුන්නා ලබන පරමගේ වන්දේ නැහැ අය දිනන් සජිත් මම නියම සන්තර කරු
@MaheshaEkanayake-dh6qj
@MaheshaEkanayake-dh6qj 10 күн бұрын
ඒකට ඔයාලා කලබල වෙන්න එපා.රාජ්‍ය සේවකයෝ ඡන්දෙ දුන්නේ පඩි බලාගෙන නෙවෙයි.හැමදේම වෙලාවට සිද්ධ වෙයි
@NimeshikaFdo
@NimeshikaFdo 12 күн бұрын
අපිට නැති කලබලේ ඇයි ඔයාට අපි සෙරටම ලස්සන ජිවිතයක් ඔනේ ඔයා හෙරා කාපුවා ඇතිනේ දෙන්⁣නකො
@SusanthaJayanath-f5n
@SusanthaJayanath-f5n 11 күн бұрын
ව්ජිත ⁣කිවුවෙි මුදල් තිබිබෝත් දෙන්නන් කියල එක හරි අයවැයෙන් එක රජ්‍ය සේවකයන් පිලිගන්නවා එකයි ඇත්ත කතාව
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 11 күн бұрын
පසු ගිය ආණ්ඩුව ලබා දූන් ජනතා සහන බොහොමයක් මැතිවරණ කොමිසම අත්හීටෙව්වා. ඒ ගැනත් ඔබ කණ්ඩායමේ අවධානය යොමු කරන්න.
@shantharanaweera4741
@shantharanaweera4741 12 күн бұрын
අතීතයේ රාජ්‍ය සේවකයන්ට අතිවිශාල වැැටුප් වැඩිවීමක් කලේ රනිල් මැතිතුමා. හැමෝම ඒ කාලේ කීවෙි මෙචිචර ලොකු ගාණක් නමි කවදාවත් දෙන්නේ නැහැ කියලා. නමුත් සියල්ලෝම පුදුමයට පත් පත් කරමින් එතුමා ඒ කියපු විසියටම ඒ වැටුප ගෙවිවා.එතුමා නීවොත් දෙයක් ඒ අයුරින් ම ඉටුකරන පුද්ගලයෙක් .එතුමා පොරොන්දුවක් දුන්නොත් අනිවාර්යයෙන්ම එය ඉටු කරනවා.අද එතුමා හිටියා නමි අනිවාර්යයෙන්ම අද පඩි වැඩි කරනවා.එතුමා ජන්දයට යන්න ඉස්සර රාජ්‍ය සේවකයන්ට රැපියල් 3000ක් ගෙවන්න අනුමැතිය ලබා දීලා ගියේ. දුක්විදින විශාුමිකයන් කල උපකාරයට බොහොම ස්තුතියි ....රනිල් මැතිතුමනි රට කඩා වැටුණ මොහොම සුලු පුමාණයකින් හෝ බඩු මිල තෙල් මිල අඩුකලා. බෙහෙත්. ⁣මිල අඩු කලා. පොහොර ලබා දුන්නා ඒවා අපට කවදාවත් අමතක වෙන්නේ නෑ සැබැවින්ම ඔබ ආශ්චර්‍යයමත් නායකයෙකි. මැතිතුමනි ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ජිවිතයක් ගත කරන්න හැකියාව ලැබෙිවා.
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 11 күн бұрын
10000 ගානේ දෙපාරක්ම පඩි වැඩි කලේ රනිල් අයම පාරක් පත් උනානම් තව පාරක් වැඩි කරනවා ඒත් පරාද උනානේ
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 5 күн бұрын
රනිල් සර් නැත්නම් මිනිස්සු ට කන්න ත් නැහැ .රෙද්ද අපිත් dunne mlmwata .රජයේ සේවකයන් සේරම dunna mlimwta.api denne me pra
@sanjeewapriyankara-o1k
@sanjeewapriyankara-o1k 4 күн бұрын
Ane huththo koheda yako ranil padi wadikare aAnura kiuwethna padiwadi karanawa kiyala habai dan kiyanawa pebarawari Edala wadi karanawa kiyala Anith Eka 200 ganak hitapu rajayak thibune yako me Anduwen masayakatawadiya 03 rata giniyanone thopita denawan naipenahari kamakna nikan
@ssewminijayanithya6869
@ssewminijayanithya6869 13 сағат бұрын
​@@sanjeewapriyankara-o1k තොට මතක නැති උනාට අපිට නන් පඩි වැඩි කරා රනිල්.😂
@sumithkumara8018
@sumithkumara8018 12 күн бұрын
අනූරරටගොඩගන්නව,අපිටවිස්වාසයි
@jagathravindra902
@jagathravindra902 12 күн бұрын
වැටුප් වැඩි කළාට යකෝ මොනවද ඇති පලය වැටුප් වැඩි කරල බඩු මිල වැඩි කරනවා.
@PiriyanthaSujeewa
@PiriyanthaSujeewa 11 күн бұрын
පඩි වැඩීවීමක් අවශ්‍ය නැත ඒක රජයේ සේවකයෝ වන අපි දන්නවා ඔයා දෙන්නැතුව ඉන්න කිසිම ශොකයක් නැත සියල්ලන්ටම ජීවත් විය යුතු රටක් හදන තැනට ගේනකල් සියලු රජයේ සේවකයන් කැප කිරීමක් කරනවා, අපිට පඩි වැඩිකරලා ටොපියක් ඕනි නෑ පඩි වැඩි කරනවා අනිත් පැත්තෙන් ගන්නවා ඔයාලගේ ඒ සෙල්ලම් ඔක්කොම දන්නවා දැන් හැම කෙනාම පඩි වැඩියෙන් ඕනි නෑ හැම මිනිහටම ජීවත් වෙන්න පුලුවන් රටක් හදන එකට සහයෝගය දෙන්න රජයෙ සේවකයන් කැමතියි ඔයා නිකන් දෙන්නැතුව ඉන්න
@MalikaKaluarachchi
@MalikaKaluarachchi 12 күн бұрын
පඩිය පස්සෙ බේරා ගනිමු .ඉස්සර වෙලාම හොරුන් අල්ලලා කූඩු වට දාමු.දුමින්දයත් ඉල්ලන් කන්නයි.හදන්නේ.
@ramaniadikari4520
@ramaniadikari4520 12 күн бұрын
වේදිකාව කරගහපු පලියට රටක් දියුණූ කරන්න බැහැ චන්දය දුන්න සේරටම හොඳ වැඩේ
@M.AWijesinghe
@M.AWijesinghe 12 күн бұрын
මේ කතාව ඔබල බලයෙ ඉද්දි කරන්න තිබුනනෙ..එයාලගෙ.වරප්‍රසාද නැතිවෙන නිසා පට්ට අනුකම්පාවක් රාජ්‍ය සේවයට තියෙන්නෙ😂😂😂😂
@MrDumiyabro
@MrDumiyabro 6 күн бұрын
ඒක නම් ඇත්ත
@SarathAthapaththu-zy9dj
@SarathAthapaththu-zy9dj 11 күн бұрын
අනෙ ඔබලා පොරොන්දු ඉස්ටකරපු අයනෙ එකනෙ අැපත් නැතිව තාත්තලා පුතාලට කෙලඋනෙ දැන් එනවා රට හදන්ඩ
@lankaasiriyaasiriya8483
@lankaasiriyaasiriya8483 10 күн бұрын
බොරුවට ආණ්ඩුවයි රාජ්ය අංශයයි අතර බොරුවට ගැටළු ඇති කරන්න හදන්න eapa
@ajithamarasiri8211
@ajithamarasiri8211 11 күн бұрын
රජයේ සේවකයො වෙචිිච අපි පඩි වැඩිනොකර ඉන්නවට කැමති..මොකද මාලිමාවට චන්දෙ දීපු අය අමාරුවෙන් ජීවත් වෙනව දැක්කම මාලිමාවට චන්දෙ නොදීපු අපි මාර අාතල් ගන්නේ උන්ට සවුත්තුව දාලා😂😂😂😂😂😂
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 10 күн бұрын
නැහැ මහත්තයෝ අපිට පඩි වැඩි කරන්න ඔනා නැහැ හොරැ ටික අල්ලලා රට ගොඩගන්නයි අපිට ඔනා
@RajBokshi-rx7sd
@RajBokshi-rx7sd 12 күн бұрын
අපිට. පඩිවැඩිවෙන්න. ඕනෙනැ
@ChathurikaPriyangani-y2q
@ChathurikaPriyangani-y2q 12 күн бұрын
හොද වැඩේ රජයේ සේවකයන්ට උන් තමයි මාලිමාවට කතිර ගැහුවේ දැන් සැප ඇති රජයේ බයියලට තැපැල් චන්ද දුන්නෙ අනුරට පඩිය ගන්න වැඩියෙන් හොද වැඩෙි දෙන්න හොද නැ ඕකුන්ට පඩිය වැඩි කරලා 😢😢😢
@SanjuChamod-s1w
@SanjuChamod-s1w 12 күн бұрын
පඩිවැඩිකරනවා කියලා කවුද කිව්වෙ?
@lasanthapradeep8381
@lasanthapradeep8381 12 күн бұрын
@@SanjuChamod-s1wahanna vitha herathge katha tika
@tissaudagedara5470
@tissaudagedara5470 12 күн бұрын
මූන් කියන මූසා කවූද අහන්නෙ කෘෂිකර්ම ඇමති වෙලා මොකද කලේ...
@pradeepjayamanthathisera4231
@pradeepjayamanthathisera4231 12 күн бұрын
ඔව් අපි මාලිමාවට රැවටුනා.ඉතින් උබට පුකද..අපි රාජ්‍ය්සේවකයෝ සේරම මේපාරත් npp.දැන් මිනිස්සුන්ට අන්නන්නන්බෑ
@udarikodithuwakku7957
@udarikodithuwakku7957 12 күн бұрын
ඔබ අපට ජන්දය ලබාදීම පඩි වැඩි වීමට ,ස්ථාන මාරු,වරප්‍රසාද ලබාදීමට හේතුවක් නොවන බව අනුර සහෝදරයා හැමදාම කිව්වා ඒක දැනගෙනම තමා අපි ජන්දෙ දුන්නේ .
@ranilmarasingha2176
@ranilmarasingha2176 Күн бұрын
දැන්නම් හොදටම පිස්සු වගේ බලයෙ ඉන්න කාලෙ දුන්නනේ මහහින්දගෙ වසලයො ටික
@manojrajapaksha1492
@manojrajapaksha1492 12 күн бұрын
අනේ ඔයාලා මොනවා කිවිවත් මෙ පාර හැමොම මාලිමාවට .
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 11 күн бұрын
AKD !!!
@thusithsamarasingha
@thusithsamarasingha 10 күн бұрын
වැඩි පඩි ගන්න චන්දෙ දුන්නනම් රනිල්ට තැපැල් චන්ද වැඩිවෙන්න ඕනනේ
@udarikodithuwakku7957
@udarikodithuwakku7957 12 күн бұрын
දැන්වත් අපි ගැන දුක හිතුනා ද අපිට නම් ඔයාලා විහිලුවක්😂😂😂😂
@prsarddeshapreiya5698
@prsarddeshapreiya5698 11 күн бұрын
හරිහොඩෛ
@IndraRathnayake-l6x
@IndraRathnayake-l6x 11 күн бұрын
අනේ මේ ඔයාලා හරියට පොරොන්දු ඉටු කරානේ හරි යට ණය නොවී කරානම් අද කරදරයක් නැතිව රටකරන්නතිබුනා
@KanchanaKumari-t4k
@KanchanaKumari-t4k 11 күн бұрын
පඩි වැඩි වීම බලන් අපි චන්දේ දුන්නේ නැහැ
@Damayanthi-t1h
@Damayanthi-t1h 12 күн бұрын
විශ්‍රාම ගිය අයට හිමි වැටුප බලයේ ඉන්න කාලේ නොදුන් නිසා තමයි ඔය දේ උනේ .නියමිත වැටුප කොලයට පමණි ..ගෝඨා තාවකාලිකව නැවැත්තුවා .බලයේ ඉන්න කමි සෙව්වේ නෑ..සමහරු මැරිලා දැන්
@bkpathiranage-eo5jj
@bkpathiranage-eo5jj 11 күн бұрын
දුමියා පලයන් යන්න.
@AmalPremadasa
@AmalPremadasa 12 күн бұрын
Atta
@mohamedsirajudeen5822
@mohamedsirajudeen5822 12 күн бұрын
හොඳ විහිළු, ඔබේ පුටුවා පක්ෂයට මොකද වෙන්නේ
@sameerapradeep201
@sameerapradeep201 5 күн бұрын
කියන දෙවල් කරන් නෑ නෙ.
@chameerapathirana263
@chameerapathirana263 10 күн бұрын
රාජ්‍ය සේවකයොන්ට පඩි වැඩි කරන්න නෙවෙයි ඕන, ගන්න පඩියටවත් හරියන්න වැඩ කරන්න කියන්නයි ඕන. ඔය රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයයි, හොරකමයි නිසා තමයි රට මේ තත්වෙට වැටිල තියෙන්නේ.
@GayaniLakmali-yk5rf
@GayaniLakmali-yk5rf 11 күн бұрын
මුන්ගෙ කතා බලපල්ලකො.. හෙන සීරියස් රට හදන්න...😅😅
@vipularathnayake1569
@vipularathnayake1569 12 күн бұрын
එතකොට ආර්තික අර්බුදය නිර්මානය කලේ අපිද
@ChamilaKumudu-vj9jw
@ChamilaKumudu-vj9jw 12 күн бұрын
මු හදන්නේ චන්දේ කඩන්න දැන් මිනිස්සු රැවටෙන්නේ අනේ අපිට හයියක් වෙන්න එපා පාඩුවේ ඉන්න ගොඩාක් පිං
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 12 күн бұрын
රජයේ සේවකයන්ගේ පඩි වැඩි නොකල යුතුයි ගොඩාක් ඕවගෙ ඉන්නේ නිකමෝ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 😂❤
@ajithabeysinghe7470
@ajithabeysinghe7470 12 күн бұрын
අඩෝ රාජ්‍ය සේවකයා තමා අනුරව ගොඩ දැම්මේ
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 11 күн бұрын
@@ajithabeysinghe7470ඒ හින්දා තමා අපි පඩි වැඩි කරන් නැති එක හොදයි කියන්නේ 😂
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 12 күн бұрын
විශ්‍රාමික අයට රු.5500ක් මෙයට ඇතුලත්.
@warunipriyadarshani8749
@warunipriyadarshani8749 12 күн бұрын
වැඩ කරන උන්ව මරාගෙන කන්න ආපු පාලකයො,පාඩුව අය කරගනින්ලා පාඩු කරපු උන්ගෙන් අපිව කන්න හදන්නේ,උන් රජ සැප විඳිනවා,
@wadigamaplace5724
@wadigamaplace5724 12 күн бұрын
Kanna nathath kaman na inna ratak hoyapu api🎉69
@sanjeewaanuruddha-y8s
@sanjeewaanuruddha-y8s 10 күн бұрын
පඩි වැඩි වෙන්න ඕනෙ නෑ හුරුවැල්ලුවා නම් ඇති
@SameeraAththanayaka
@SameeraAththanayaka 2 күн бұрын
Horu alkuwama oyage gdra ayage bada kata pirenawada
@ChamilaArunashantha
@ChamilaArunashantha 11 күн бұрын
හොද වැඩෙි
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 5 күн бұрын
Api denne apita රනිල් සජිත් .ona
@SandaruwanKarunarathna-b9m
@SandaruwanKarunarathna-b9m 12 күн бұрын
චන්දේ ඕනෙ කියලද කියන්නේ 😂😂
@joerebeira3423
@joerebeira3423 12 күн бұрын
කිසිත් නැති අපි හිගා කන්නද😢
@mahindakulatunge2294
@mahindakulatunge2294 11 күн бұрын
රනිල් ගෙ ලැට් ඇදපන්
@PriyangaPerera-d4w
@PriyangaPerera-d4w 12 күн бұрын
මුං විදපු සැප ගැන කියනකොට රෙවිල ඉන්නෙ ඒ නිසා ඊලග චන්දෙට බොරු හොයනව
@prasadwijeratne.
@prasadwijeratne. 12 күн бұрын
සබිතා දිපු සල්ලිද 😂😂😂
@indikasameera551
@indikasameera551 12 күн бұрын
මුන් කියන කිසිම දෙයක් විස්වාස කරන්නෑ දැන් මිනිස්සු 😂😂😂
@tmul4636
@tmul4636 11 күн бұрын
මුං මොනව කියනවද මන්දා.රාජ්‍ය සෙවකයෙ කීදෙනෙක් එක් ක්ද අපි වැඩ කරන්නෙ.කිසි කෙනෙක් පඩිය ක් ගැන කතා කරනේනෑ.ඉස්සර කෑමට ජන්දය දෙන අය හිටියට දැන් එහෙම අයනෑ.
@nilanthakumara8207
@nilanthakumara8207 12 күн бұрын
අනේ බයිලා ගහන්නේ නැතුව පලයන්කො යන්න පවු දෙන්නේ නැතුව උබලා කරපු හැටි ජනතාව දන්නවා
@sumithkumara8018
@sumithkumara8018 12 күн бұрын
දුමින්ද,උබලතවත්ම්නිස්සූරවට්ටන්න,එපා
@upulzoysa9347
@upulzoysa9347 11 күн бұрын
තව ටික කාලය යි
@Sam77429
@Sam77429 12 күн бұрын
බංකලොත් රට ගොඩ අරගෙන.
@sunadenyagerasikasrimant-qx2xj
@sunadenyagerasikasrimant-qx2xj 11 күн бұрын
කෙක් ගෙනවෙ පිටරරින්
@slart4855
@slart4855 7 күн бұрын
මොකද මෙකට වෙලා තියෙන්නෙ
@somasiribopitiya6604
@somasiribopitiya6604 12 күн бұрын
Dan sapa athi..
@hinidumaliyanage9594
@hinidumaliyanage9594 12 күн бұрын
Npp jayawewa
@pradeepnuwan4473
@pradeepnuwan4473 10 күн бұрын
Na ahma na.....
@sepaliHewage-q4x
@sepaliHewage-q4x 11 күн бұрын
රාජ්‍යය සේවකයින්ට විතරක් පඩි වැඩි කරල හරියනවද රාජ්‍යය නොවන මිනිස්සුත් චන්දය දුන්නා එහෙම නම් බැංකු වල ස්ථාවර තැන්පතු පොළී අනුපාතික වැඩි කරන්න ඹ්න වයසක අයට ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොළී අනුපාතික වැඩි කරන්න ඇයි ඒ අය අමතකද😂😂
@SusanthaSenevirathna
@SusanthaSenevirathna 11 күн бұрын
ඔයගොල්ලෝ අවු:76 රට කෙරුවා නේද එතකොට ඔය ටික කරානම් තවමත් ඇමතිවරයා නේද ? දැන් කෑනොගහ ටික කාලයක් ඉන්න රට හැදුනාට පසු අපිට හොද අනාගතයක් ලැබේවි ඔබලා රට හැදුවානේ අපිට හික් ගෑවෙන්නම
@PalithaUpull
@PalithaUpull 11 күн бұрын
අනුර පඩි වැඩි කරනව කියල පොරොන්දු උන තැනක් පෙන්නන්න කරුනාකර ල. පච ගහන්න එපා වෙන්ඩ හිතාගෙන ඉන්න ඇමතියො
@ranilvg5871
@ranilvg5871 12 күн бұрын
හිටපල්ලා අවුරුදු දෙකක් තුනක් රට ගත්ත ගමන් හැම එකක්ම මවන්න මැජික් කාරයෙක් නෙමේනේ.
@achaperera2255
@achaperera2255 11 күн бұрын
පරදින බව දැනගෙන 20000ක් පඩි වැඩිකරනව කිව්වේ රනිල්. දෙන්න බැරි පොරොන්දු අපි දෙන්නෑ කියල සමන්ත විද්‍යාරත්න සහෝදරයා කිව්වා. භාණ්ඩාගාරෙ හිස් කරල රට භාර දීලා මිනිස්සු අවුස්සන එක තමයි උබලගේ හැටි. රජයේ සේවකයෝ පහුගිය කාලේ පඩි ඉල්ලලා මහ පාරේ කෑගහන කොට උබ්ලා කොහෙද හිටියෙ.
@sujiwachandimal3034
@sujiwachandimal3034 5 күн бұрын
Api cඡන්දය dunne padi wedikiren balagana නොවේ . ණයට kahinnathiwa enna .
@liyanageranil6271
@liyanageranil6271 11 күн бұрын
ඉතින් බන් චන්දෙ දුන්න උන්ට අවුලක් නැත්නම් උබලට මොකද
@lasanthasenaka1880
@lasanthasenaka1880 11 күн бұрын
පානය වැඩිවෙලා විකාර දොඩවනවා😂😂😂😂😂😂😂
@sunethraweerasinghe20
@sunethraweerasinghe20 11 күн бұрын
කියන්න දේවල් නැතුව විකාර කියවනවද 😂😂
@sumithkumara8018
@sumithkumara8018 12 күн бұрын
පලගෙදර
@sumithkumara8018
@sumithkumara8018 12 күн бұрын
මෙපාරත්අපිඅනුරටචන්දෙදෙන්නෙ,,උබලට,අපිමෙපෑරත්චන්දෙන්දෙන්නැහැපලගෙදර
@DammikaDammika-e4y
@DammikaDammika-e4y 12 күн бұрын
අතුරු සම්මත ගිනුමක්.ඉදිරිපත් කලාට පසුව එන අය වැය ගැන බලමු අපි දන්නව හිග වැටුප මේ මාසෙ නෑ ඒටික ලැබෙන්නේ 2025 01 02 03මාසවලට එකතු කරල මේව.ඔබ තුමත් දන්නව මිනිස්සුන්ට බොරු කියන්න එප
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 12 күн бұрын
😂😂😂 පඩි තක තක තමයි දෙන්න ඕන රජයේ කියන හිගන්නන්ට
@sanathdissananaya5515
@sanathdissananaya5515 11 күн бұрын
රජයේ සේවකයන්ගේ පඩි වැඩි අනිවාර්යෙන් දැන් තියෙන පඩියෙන් 20000 ක්‌ වත් adu කරන්න ඕනේ
@DulajSenanayaka
@DulajSenanayaka 11 күн бұрын
Ai thope ammage hora minihada padi gewanne.
@mahindakulatunge2294
@mahindakulatunge2294 11 күн бұрын
මෙවුන් වැඩි කරන හැම දෙයක්ම අත් උස්සල දැන් කිඹුල් කතා...
@kalharasenadhira993
@kalharasenadhira993 12 күн бұрын
වැඩි පඩි එපා. අවංකව රට හදනවා නම්, හැන්ද අතේ තියන අය විතරක් බෙදා ගන්නෙ නැත්නම් හැමෝටම යහපතක් වෙනවා නම්,අපට වැඩි පඩි එපා.
@AlesliVijeysekara
@AlesliVijeysekara 12 күн бұрын
සානු කම්පිත .රටට ආදරය කරන මිනිසෙක්.ගිනි අවුලනවා.අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කෝට් ගණන් මුදල් පගා ගහපු අයෙක් නේද මේ.😢
@muditharathnayaka7922
@muditharathnayaka7922 11 күн бұрын
මේ පඩිවීම නොව අපිට අවශ්‍ය රට ගොඩ දැමීමයි මෙවැනි කතාවලට අහුවුනු කාලෙ ඉවරයි අාණඩුව පිහිටුවා ගන්න උදව් කරමු.
@FarookMohamed-r1t
@FarookMohamed-r1t 12 күн бұрын
Thamath kanda thamai🦣
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 11 күн бұрын
Rajya සේවකයන් witharak nemei army pension wadi karanna
@YasawathiRanathunga
@YasawathiRanathunga 12 күн бұрын
Yasai.okunta..
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН