"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent

  Рет қаралды 991,077

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 4 200
@KONARAVLOG
@KONARAVLOG 2 ай бұрын
හිනාවෙලා ඉන්න සීලරතන හිමි එක්වරම කදුළු සලයි: kzbin.info/www/bejne/eIKydoibh8yMY5Y
@ranisilva9829
@ranisilva9829 2 ай бұрын
💓☺️💓☺️🙏💓☺️👍👍👍👍
@PadmaKumarihami
@PadmaKumarihami 2 ай бұрын
😂😅😅😅🎉😊😊😊😊🎉❤❤❤❤😅😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@BuddhikaDissanayake-k2h
@BuddhikaDissanayake-k2h 2 ай бұрын
❤❤❤❤😂putha tharuwan sarani oyata kata karanna keratin mata kata karanna
@ChamaniDinesha
@ChamaniDinesha 2 ай бұрын
Theruwa saranai puthe
@MahanmRenuka
@MahanmRenuka Ай бұрын
අනේ පුතේ ඔයාට සියලු දෙවි පිහිටයි අමිමාට දරැවෙක් දලා යන්න පුළුවන් ද
@UmeshaSewwandi-v1k
@UmeshaSewwandi-v1k 2 ай бұрын
ඇස්දෙකට කදුලු ආවා මෙච්චර අඩුවයසකින් මෙච්චර දුක්විදලා ගේමක් ගහපු සුපිරි කොල්ලෙක් Respect 🥺❤️‍🩹
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
දුක තදකරං - මහමෙර තරං පියමැන්නෙ මං - දුර මේ තරං🎵🎶🎼 සැප යන දෙයක් - නොහඳුන නමුත් කිරුළක් දරං - ලොව දිනුව මං..🎼🎶🎵 ……ඇත්තමයි… අපිවගේ වුනානම් අද ඉඳීද දන්නෑ.. රවි අයිය හින්දම හොඳයි….❤
@sonitadelani2619
@sonitadelani2619 2 ай бұрын
අපිට ඇඬුණා නම් ඔබට ඇඬුණ එක අහන්න දෙයක්ද අපේ හිත් සංවේදීයි බලන් මේ දරුවා නරක දේවල් වලට ඇබ්බැහි නොවී ජීවිතය ජයගත්ත හැටි තෙරුවන්සරණයි ඔබට පුතේ සියලු බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏
@ramisha3270
@ramisha3270 2 ай бұрын
😢😢😢😢
@samanthifernando8283
@samanthifernando8283 2 ай бұрын
🙏
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 2 ай бұрын
❤❤❤
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
ඇඬෙන්නෙ නැද්ද……,; තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢 පෝන්එක උකස්කර ඒමුදලින් තරඟයට ඉදිරිපත්ව කිරුළදිනූ එකම තරුව😢😢 පාර්ක්එකක රැයගෙවා පසුදා තරඟයටඉදිරිපත්ව ජයගත් එකම තරුව😢😢 වර්තමාන ලංකාවේ මෝටිවේෂන් සළකුණ💪💯🔝🎓✅ 💪💪💪✌️✌️🦾🦾🦾🫶🫰👊😢😢😢අපේ රවි අයියා.. දුක😢ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐 ගුඩ් ලක්. ❤ ආදරෙයි කාටත්❤💕✌️🫰🫰🫶
@sriyanipushpakanthi1782
@sriyanipushpakanthi1782 2 ай бұрын
Puthe oyata budu saranai. Oya hithana dewal ista wenawa puthe
@ravindu984
@ravindu984 2 ай бұрын
දුක මාකට් කරන්නේ නැතුව දුක හංගගෙන ජීවිතේ දිනපු කොල්ලෙක්.ආදරෙයි පැලෙන්න.❤️❤️🥲
@UthikaKumara
@UthikaKumara 2 ай бұрын
Adarei palenna malliye❤
@shilakumari556
@shilakumari556 2 ай бұрын
අනේ රත්තරන් පුතේ ඔයා ජිවිත .කතාව අහන.වි⁣ට.දුකයි හරි.පුතා ඔයාට දෙවියෝ.හිටියා තෙරැවන් සරණයි මගෙ.මැණික
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
දුක කියන්නෙ අපේ ජීවිතය.. දුකට පදම්වූ අපි ඒකෙ මොනව මාකට්කරන්නද.? නැද්ද රවි අයියාාාාාහ්❤ තමන්ට තමන් SMS මනාප පලනොකර🥲🥲 ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..💪💪 පෝන්එක උකසට තබා 🥲🥲ලැබූමුදලින් තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ ලොව එකම තරුව..💪💪 පාර්ක්එකක රැයගතකර 🥲🥲 පසුදා තරඟයට ඉදිරිපත්ව කිරුළදිනූ ලොවඑකම තරුව💪💪 වත්මන් ලංකාවේ මෝටිවේෂන් සලකුණ..💪🔝💯🎓✅ 💪💪✌️👊 😢 අපේ රවි අයියා… දුක 🥲ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴 ආදරෙයි කාටත්❤
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
දුක මාකට්කරන්නෙත් සල්ලිකාරයොම තමයි අපි අදාල නෑ ඒවට, නැද්ද රවි අයියා…හ්❤❤
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 2 ай бұрын
🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@poojyavishakamaniyanvahans9616
@poojyavishakamaniyanvahans9616 2 ай бұрын
අනේ රත්තරන් පුතේ..ඔබ ආදර්ශමත් දරුවෙක්.අම්මා දාල ගියත් අම්මගේ අගේ දන්නා ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා.. ඔබේ ඔය ලේ වල ශක්තිය අම්මා තාත්තාගේ. ඔබට සුභ අනාගතයක් වේවා.. තෙරුවන් සරණයි..
@imalshakavindi2400
@imalshakavindi2400 2 ай бұрын
මේ මල්ලි හරි අහින්සක ලමයෙක් . ඔයාට වරදින්නේ නෑ මල්ලි දිනෙන් දින උතුරන්න හරියන්න ඕනේ 🖤🖤🖤
@janakifernando8227
@janakifernando8227 2 ай бұрын
0:00 p
@asankamuthukumarana3164
@asankamuthukumarana3164 2 ай бұрын
බුදුසරනයි පුතේ
@ThilakarathnaRukmali
@ThilakarathnaRukmali 2 ай бұрын
ලැජ්ජ වෙන්න ඕනෙ අගලවත්ත මේ කියන ගමේ ඉන්න හැම එකාම... ඒ දරුවන්ගෙ ඉන්න තැන ගත්තඒ පව්කාරය වලපල්ලට අරන් යයි ගත්ත ඒ ඉඩම. ඒ වගේම මේ තැනට එන්න අත දුන්න අයට ගොඩක් පින්. අවුරුදු 5 ක දරුවෙක් අනිත් දරුව එක්ක දාල ගිය ඒ පව්කාරිට හොදක් වෙයිද... තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕනෙ. බුදු සරණයි
@anushkadilrukshi9366
@anushkadilrukshi9366 2 ай бұрын
මම ක් මෙය හිතුවෙ පොඩි ළමයෙකු ට ඉඩම් හින්දා මෙ විදිහට සලකන තිරිසන්නු මෙ ලොකෙටම ඉන්නෙ මෙ මිනිහා විතරම වෙන්නැති. ඒක තප්පරයක් වත් මෙ පොළොවෙ පය ගහලා ජිවත් වෙන්න සුදුසු නැහැ....
@BandaraSangeewa
@BandaraSangeewa 2 ай бұрын
Mamath kiyanne ekamai,ischol principal guruwaru,panthiye lamai,game minissu,ubalata kiyanna be gamen tharuwak awa kiyla,wililejjai agalawatthe me kiyana game minissu
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 2 ай бұрын
Aththa saba ඇත්ත mea dapu coment eka nam ea gani dan lagatawath ganna epa putha jp oyata puthe koy tharam dukak widalada
@lacilledesilva9688
@lacilledesilva9688 2 ай бұрын
කාත් කවුරුවත් නැති අහිංසක දරුවෙක් ආත්ම විශ්වාසයෙන් යුතුව දුර ගමන යා හැකි බව මේ පැටියා ඔප්පු කරලා තිබෙනවා. අපේ රටේ සියලුම දරුවන් මෙම වීඩියෝව නැරඹීම අවශ්‍යතාවයයි. විදුහල්පති වරු මේවා දරුවන්ට පෙන්වීම සුදුසු බව සිතමි. රටේ දරුවන් ගැන වැඩිහිටියන්වෙන අපි අවබෝධයෙන් ඔවුන්ගේ අනාගතය සඳහා සෑම වගකීමක්ම ඉටුකළ යුතු වෙනවා.. මේ දරුවාට ජයක්ම වේවා
@MahagmagePathmssiriudayakumara
@MahagmagePathmssiriudayakumara 2 ай бұрын
oyata hariyanawa pateyo. oya virayak
@ariyasenadisanayake2960
@ariyasenadisanayake2960 2 ай бұрын
වෙනත් තරග වලින් දිනන අයට ගෙවල් වාහන ආදිය දෙන එකේ මෙයාට ගෙයක් ලබා දෙන්න කාට හෝ සිතක් පහළ වේවා... පුතේ උබට හරි යනවා බුදුසරණයි..... ❤️❤️❤️
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 2 ай бұрын
❤❤❤🙏👍
@elenawickrama2281
@elenawickrama2281 2 ай бұрын
ඇත්තටම .එක තමයි හරිම විසදුම..මෙි දරුවෝ හැමෝම අහිංසකයි.පවි ..බුදු සරනයි පුතාට .🙏🙏🙏❤❤❤
@IndikaPremathilaka-dw4qf
@IndikaPremathilaka-dw4qf 2 ай бұрын
සුපිරි මල්ලි මට සල්ලි නෑ ඒත් ඔයාට දෙන්න දෙයක් නැති උනත් ..ඔයාට එක දෙයක් දෙන්න ම් ..ඔයාට ඉදිරියට යන්න තෙරුවන් සරනයි ❤❤❤❤..මං දැක්ක වැඩ කාරයෙක්....
@poornimasandamali7750
@poornimasandamali7750 2 ай бұрын
Ane ow kawuru hari geyak eyta hadala denna puluwan knk help karannako😢😢
@ltv8352
@ltv8352 2 ай бұрын
Supiri kumarayek its
@Shiromi-vt6wh
@Shiromi-vt6wh 2 ай бұрын
අයියෙ ඔයා එයාට හයියක් වෙන්න එයාට ශක්තියක් වෙන්න එයාට ඉන්න තැනක් හොයලා දෙන්න සිරසට ගොඩක් පිං ඔයාලටත් පුතෙ බුදු සරණයි
@dinushad_93
@dinushad_93 Ай бұрын
Puthe minissunta minisa kiyala keewata unta diunu sithak neha un salakanne thiyana unta witharai numba un gena nositha nmbe gamana awa numbe thaththa wagema oyage anagath ayata hadawathinma aseerwada karanawa yanna lokaya dinanna ❤❤❤ 🎉🎉 mewan daruwanta maga penwana Sirasata hamadama adarei❤❤🎉🎉🎉
@ann5715
@ann5715 2 ай бұрын
තාත්තා ගේ ආදරය... මියගියත් නොපෙනෙන දෙවියන් ලෙස තාත්තා මේ පුතා සමඟමයි❤❤❤❤
@UpalijinadasaJinadasaupali-t4j
@UpalijinadasaJinadasaupali-t4j 2 ай бұрын
දැන්නම් පුතෙ අමිමගෙන් වැඩක් නෑ ❤
@MohanKumudu
@MohanKumudu 2 ай бұрын
Hi thata danuna wedanawa kiyala nima karannaba e taram dukak danune
@6e1v9-w3v
@6e1v9-w3v Ай бұрын
11:36 😢😢😢 11:39 😢😢😢 I felt it…… රවි අයියාාාාහ්. Never mind 💪, It has gone... ………………..
@Inksa11.11
@Inksa11.11 2 ай бұрын
මේ පුතාට උදව් කරන්න හොද සත්පුරුෂයෝ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼❤️
@gdkanthi2883
@gdkanthi2883 2 ай бұрын
😢😢😢😢😢👁️👁️👁️👁️👁️👁️👁️😓😓😓😓💕💕💕💕
@kumariariyarathne3118
@kumariariyarathne3118 2 ай бұрын
ඔව් ,එසේම වේවා !!!❤❤❤
@kumariuae3589
@kumariuae3589 2 ай бұрын
Aniwaryen Ane ou Awanka hoda nihatha minissu me daruwata udau karanna
@kumariuae3589
@kumariuae3589 2 ай бұрын
Atthatama niwadaka thumath godak hoda kenek me daruwage duka ethumata dara ganna ba
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢 පෝන්එක උකසට තබා ලැබූමුදලින් තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ ලොව එකම තරුව.. 😢😢 වත්මන් ලංකාවේ මෝටිවේෂන් සලකුණ..😢🔝✅💯🎓👑🫵 💪💪💪✌️✌️🦾🦾🦾👐👊 😢😢😢 අපේ රවි අයියා… දුක 🥹ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐 ආදරෙයි කාටත්❤❤🫰👐🫶💕👊
@chami8899
@chami8899 2 ай бұрын
පාසල් පෙළ පොතකට මේ දරුවගේ කතාව ඇතුළත් කරන්න බලධාරීන් ගේ අවධානය යොමුවේවා! මාරම ආඩම්බරයි ඔබ ගැන පුතේ. ඒ වගේම වත්මන් පරපුරට සුපිරිම ආදර්ශයක්.ම ගුරුවරයෙක් මම මේ වීඩියෝව මගෙන් ඉගෙනගන්න දරුවන්ට පෙන්වනවා
@dumindanandasiri420
@dumindanandasiri420 2 ай бұрын
ඔබට මගේ ප්‍රණාමය
@InoshaDimuthu
@InoshaDimuthu 2 ай бұрын
👍👍👍👍
@mylangepathmanee6087
@mylangepathmanee6087 2 ай бұрын
මේවාගේ නොපසු බට උත්සාහ වන්ත චරිත තමයි අපේ දරුවන්ට දිය යුත්තේ .
@AvgSriyakanthi
@AvgSriyakanthi 2 ай бұрын
ඇත්තටම අද කාලෙ දරුවන්ට ඉතාමත් වටිනව ..
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
මැරතන් කරු ගැන නොදාපු පාලකයෝ මේ ලමයා ගැන දායිද
@Shiro27768
@Shiro27768 Ай бұрын
අනේ පූතේ ඔයාව මට මුණ ගැහුණා නම් මං ඔයාව බඩ ගින්නේ තියන් නෑ.ඔයා රජ පැටියෙක්.තෙරුවන් සරණයි ❤❤❤
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 2 ай бұрын
අහිංසක. පුතේ. ඔයාට. ගොඩාක්. ස්තූතියි. ඔයා. දිනලා.ඉවරයි හැමෝම. උදව්. කරමු. තාත්තා. ගේ. පිහිට. තියෙනවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
අහිංසක නිර්භීත වීරයා…❤ තව කවුද රවි අයියට උදව්කරන්නේ්්්්්්❤❤ රවි අයිය තාම දිනල ඉවර නෑ…❤❤
@evawickramarathne8834
@evawickramarathne8834 2 ай бұрын
රත්තරං පුතේ ඔයා තමා මගේ ජීවිතේ දැකපු සැබෑ වීරයා
@SanathKumara-ij9oj
@SanathKumara-ij9oj 2 ай бұрын
❤aaadarai
@KM-qn4ze
@KM-qn4ze 2 ай бұрын
අනේ මටත් වීරයෙක්
@kumariuae3589
@kumariuae3589 2 ай бұрын
Adarei putha Puthage nambere denna puthe
@ChandrikaBandaranayaka-u4e
@ChandrikaBandaranayaka-u4e 2 ай бұрын
Puthe oyata oyage thaththa oyata pihitawenwa putha oyata budu saranai oyage me widiyo ek balla mata godak duk I puthe oyata deei pitai
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢 පෝන්එක උකසට තබා ලැබූමුදලින් තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ ලොව එකම තරුව.. 😢😢 වත්මන් ලංකාවේ මෝටිවේෂන් සලකුණ..😢🔝✅💯🎓👑🫵 💪💪💪✌️✌️🦾🦾🦾👐👊 😢😢😢 අපේ රවි අයියා… දුක 🥹ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐 ආදරෙයි කාටත්❤❤🫰👐🫶💕👊
@Induminad129
@Induminad129 2 ай бұрын
අදහගන්න බැරි කතාවක් 😢 අවුරුදු 5න් ගෙවල් වල වැඩ කරල අයිය එක්ක වෙන කවුරුත් නැතුව ජීවත් උනා කියන්නෙ මාර කොල්ලෙක් බන් උබ..❤😓
@kumariuae3589
@kumariuae3589 2 ай бұрын
Ane ou Pau dewiyane
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
සිනාසෙන්න බෑ නේ…🎵🎶🎵 නෙතේ කඳුලු පිරුනේ.. ලොවේ කුරිරු ඇයි මේ..🎶🎵🎶 ජීවිතේ…🥺🥺❤❤ තවකවුද රවිඅයියට උදව්කරන්නේ…❤
@sandumaheema7917
@sandumaheema7917 2 ай бұрын
රත්තරන් පූතේ දෙමාපියන් ඇසුරේ හැදුන වැඩුන දරුවෙක් වත් ඔයා වගේ ආදර්ශමත් දරුවො අද රටේ නැතිව ඇති. පුතේ ඔයා වගේ දුක් විඳපු නායකයෙක් තමා අද අපේ රටේ ජනාධිපති ඔයාට වරදින්නේ නැහැ නායකයින් ඔයාට පිහිට වෙයි. සියලු දරුවන්ට ඔයා ලොකු ආදර්ශයක් තෙරුවන් සරණයි පුතේ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා රත්තරන් පූතේ ආදරෙයි පැටියෝ ඔයාට.
@samanthabandara8735
@samanthabandara8735 Ай бұрын
ane pute. oyata. hariyanwa. manika. budu. saranai. rattaran
@ashnijayarathna937
@ashnijayarathna937 2 ай бұрын
ඇඬුනා ඒකට නම්...ජීවිතේ හැමදේම හරි යන්න ඕනි සහෝදරයා.ඔයත් අපේ මල්ලිගෙ වයසෙ වගේ..අම්මා තාත්තා ඉඳලත් කාලකන්නි වෙන දරුවො ඉන්න රටක උබ මැනිකක්.🥺❤ බුදු සරණයි ඔයාට...
@anoshadilrukshi278
@anoshadilrukshi278 2 ай бұрын
බුදු සරණයි මල්ලි උතුරන්න හරි යන්න ඕන ඔයාට .අනිවාර්යයෙන් හරි යනවා ඔයාට .කවදහරි දුප්පතුන්ට අත දෙන්න .ඔවුන් ඉහලට ගන්න.ඒ වගේම "සිරසට" හැමදාම ආදරෙයි.❤
@samankumara7199
@samankumara7199 Ай бұрын
ඔබට ජය වේවා
@SiykranthiRathnalatha
@SiykranthiRathnalatha 2 ай бұрын
අම්මා තාත්තා නැති දරුවන් ගොඩක් දුරට නොමග යනවා, ඒත් මේ පුතා හරි මග ගිහින්. බුදුසරණයි. මේ දරුවගේ ගමේ හිටියෙ අමනුෂයෝ ද පුංචි දරැවෙකුට කෑම වේලක් දෙන්න වැඩ ගන්නවා ද. දරුවන්ට මේ තරම් පහත් විදිහට සලකන්න, උන් බත් කාලා හැදිච්ච එවුන් නෙමේ. කවුරු මොනවා කළත් ඉදිරියටම යන්න.
@GamageDon
@GamageDon 2 ай бұрын
රත්තරං පුතේ පුතාට ඉදිරියටම ජයෙන් ජයම ලැබේවා පතමින් පුතාට කවදාවත් වරදින්නැ ලංකාවෙ අනිදරැවන්ටත් අදර්සයක් පුතේ ඔයා පුතා ට බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeeramadhu8769
@nadeeramadhu8769 2 ай бұрын
අතේ ද කියන්නෙ...අපි චූටි දරුවන්ට කොච්චර ආදරෙන් සලකනවාද.දෙමව්පියෝ නැත්නම් විශේෂයෙන් සලකනවා.අපේ ගමේ හිටියනම් අපි කන්න දෙනවා.මාරම දුකයි මටනම් මට ඇඬුණා.
@sandunitharushika1323
@sandunitharushika1323 2 ай бұрын
ඇත්ත, ඒ මිනිස්සු දුක වෙදනාව, අසරණ කම නොදන්න මිහිපිට අමනූෂ්‍යයන්.
@AvgSriyakanthi
@AvgSriyakanthi 2 ай бұрын
මමත් කලින් කමෙන්ට් එකක ඔය ටිකම ඇහුව 😢
@IndraniAlwis
@IndraniAlwis 2 ай бұрын
Ape rate dura palathwala minissunta kisma hithak papuwak nha. Ekane e lamayata, kanna dila weda aragena thiyenne. E putha paw. Iaga pathaka sitiyanam, api sakanawa. Api colambo. Puthata inna niwasak lebewa kiya prarthana karanawa.
@sithusithu8987
@sithusithu8987 2 ай бұрын
එදත් ප්‍රාර්ථනා කරා අදත් ප්‍රාර්ථනා කරනවා තුවාලයක්වත් වෙන්න එපා ❤ බාධක අඩු වෙලා ගමන පැහැදිලි වෙන්න මල්ලි ❤
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
විඳපු දුක්වගේ කෝටිගානකටවැඩි සැපවත් ජීවිතයක් රවි අයියට ලැබෙන්න ඕන❤❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 2 ай бұрын
❤❤❤
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢 පෝන්එක උකස්කර ඒමුදලින් තරඟයට ඉදිරිපත්ව කිරුළදිනූ එකම තරුව😢😢 පාර්ක්එකක රැයගෙවා පසුදා තරඟයටඉදිරිපත්ව ජයගත් එකම තරුව😢😢 වර්තමාන ලංකාවේ මෝටිවේෂන් සළකුණ💪💯🔝🎓✅ 💪💪💪✌️✌️🦾🦾🦾🫶🫰👊😢😢😢අපේ රවි අයියා.. දුක🥹 ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐 ආදරෙයි කාටත්❤💕✌️🫰🫶❤️
@danushkafrenando3676
@danushkafrenando3676 2 ай бұрын
❤💪🔥
@edwardamaratunga6248
@edwardamaratunga6248 Ай бұрын
😅
@nadeeshniroshan9135
@nadeeshniroshan9135 2 ай бұрын
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස කියන දේ යථාර්ථයක් කළ සුපිරි කොල්ලෙක්❤🏆 නියමයි !!! ජයෙන් ජයම !!!
@Dilmikavisha2004
@Dilmikavisha2004 2 ай бұрын
මේච්චර දෙයක් කොහොම දාරාගන්න ඇතිද? මේ පොඩි වයසට ඇත්තටම ඔයා නම් නියම වීරයෙක්... කතා කරන හැම වචනයකින්ම අහිංසක නිහතමානී රටට ආදර්ශමත් චරිතයක්... සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤..තාත්තා ළඟ නැතත් හැමදාම ඔයාට එයාගෙ අශිර්වාදය තියෙනවා...බුදුසරණයි 🙏🙏🙏
@kalanamadushanka5838
@kalanamadushanka5838 2 ай бұрын
Oya daks daruwel Hemdem hariyi puthe❤❤❤
@InokaThushari-gg6jh
@InokaThushari-gg6jh 2 ай бұрын
තාත්තා ගේ වගේම අපේ අශිර්වාදය පුතේ ඔබට තියෙනවා
@chathumipathirage8935
@chathumipathirage8935 2 ай бұрын
ඔයා නිර්භිත පුත් රුවනක් උදේ සවස බුදුන්වඳින්න. ඒ බුදුගුණ බලයෙන් ඔයා ට නීරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබී ජයෙන් ජයලැබෙනවා සිකුරුයි 🙏🙏🙏
@jayasirinavy8201
@jayasirinavy8201 Ай бұрын
ඔබේ ජීවිතය තුළ ගොඩාක් ම දුක්බර බව සිතට දැනුනු මොහොතේ , දෙනතට කඳුළු ආවේ මමත් දුප්පත් නිසාමයි , විශ්ව ශක්තිය, ස්වභාදහමේ ආශිර්වාදය ,සියලු දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන්ම ඔබට ලැබේවා .ජීවිතය සුන්දර වේවා ❤️
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige 2 ай бұрын
මේවගේ දරුවන්ට සත්පුරසයෝ හමුවේවා...😢❤❤❤
@ArunPerera-ii7bp
@ArunPerera-ii7bp 2 ай бұрын
Ethamaii sathpurushayoo hamu wenawa. Sathai.❤
@achalaranaviraja8510
@achalaranaviraja8510 2 ай бұрын
කාගේ හෝ පිහිටෙන් ඉන්න තැනක් ලැබෙනවා මෙ දරුවාට අනාගත ජය වෙවා ❤❤❤
@MadinaKumari-d2g
@MadinaKumari-d2g 2 ай бұрын
කාගේ.හෝ.පිහිටෙන්.ඉන්න.තැනක්.ලැබේවා.මේ.දරුවාට.බුදු.සරණයි.
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
තවකවුද රවි අයියට උදවුකරන්නේ❤❤❤
@srilamakwtsrilamakwt6498
@srilamakwtsrilamakwt6498 2 ай бұрын
අනේ මම ගොඩක් vidio බලනවා ගොඩාක් අසරණ අයට මාද්ය වේදියෝ ඉන්නවා vidio දැම්මම රෑට ඉන්න ගොඩාක් අය ආදාර දෙනවා ගෙවල් හදලා දෙනවා ගොඩක් උදව් කරනවා එහෙම කෙනෙකුටවත් මේ පුතාගේ දුක පෙනුනේ නැද්ද අනේ දැන්වත් මෙයා ප්‍රසිද්ද නිසා හෙලම කෙනෙක්ම වගේ මේ vidio බලනවා පව් අනේ කව්රු හරි ඒ විදියේ vidio එකක් දාලා පිට රෑට අයගෙන් හරි උදව් අරගෙන මේ පුතාට ඉන්න තැනක් හදලා දෙන්න ගොඩාක් පිං
@RuwinikaPerera
@RuwinikaPerera Ай бұрын
ඇත්තටම ඔයානම් විරයෙක් ඔයා කරන සෙරම හරියන්න ඕනා ඔයාට බුදු සරණයි ❤
@sivakumar3869
@sivakumar3869 2 ай бұрын
සැබෑ වීරයෙක්. පාසල් දරුවන්ට මේ ආදර්ශමත් චරිතය ගැන කියාදෙන්න වටිනවා . Thank you Konara.
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 2 ай бұрын
ඇත්තටම ඔයා දක්ෂයෙක්,ලොකූ ආදර්ශයක් දුන්නා ,ගමට ,රටට ,අම්මා දාල ගියාට ,මම අම්මා දාල ගියෙ නැහැ ....😢😢😢😢😢සංවෙදියි පුතේ ඔයාගෙ අතීතය ...ඒත් වරදින් නැහැ ඔයාට ....මම මවක් විදිහට හදවතින්ම සුභ පතනව .......ඔයාට බුදුන්ගෙ සරණින් සත්පත්තිණි මෑනියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
අම්මලඟ නොතිබ්බත් රවි අයියලඟ තියන ආදර්ශවත්බව, ගුණවත්බව නිසයි කිරුළ දිනන්න මග විවරවුනෙත්…. අද ලෝකයක් එයා වෙනුවෙන් කඳුළු සලන්නෙත්… රවි අයියගෙ සතුටු ජීවිතය ඉක්මනින්ම උදාවෙන්න ඕන…❤❤
@pgrpulasthi
@pgrpulasthi 2 ай бұрын
කෝනාර... උඹ කරපු හොදම නෙවෙයි වටිනාම වැඩසටහන...
@sharlysuranga9125
@sharlysuranga9125 2 ай бұрын
Aniwaryenma,,,.
@Githara_12
@Githara_12 3 күн бұрын
ඔව් එක😢
@MuthubandageUdayanganiKusumaSe
@MuthubandageUdayanganiKusumaSe 2 ай бұрын
පුතේ නුබට දිරිය ශක්තිය තව තවත් ලැබේවා ...ල්ංකාවේ මෙවෙනි දරුවන්ට හෞ හරනක් නෑ ..දෑස් පෑදේවා සියල්ලන්ගේම ..එවෙනි අම්මලා බිහි නොවේවා....ඔබට ජයම වේවා පුතේ පුතේ
@Shenuurathnayaka
@Shenuurathnayaka 2 ай бұрын
සුපර් මෑන් 🥺❤ හැමෝටම ලොකු ආදර්ශයක් දුන්නෙ. හිතේ හයිය තියනව නම්, තමන්ව විශ්වාස කරනව නම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියල ඔප්පු කලා ඔයා ❤️‍🔥
@chamikaramanamendra5957
@chamikaramanamendra5957 2 ай бұрын
සිරස කියන්නෙ අපේ රටට මැණික් කැට ඔප දමලා ඉදිරියට ගෙනාවා ට ස්තුතියි සිරස මේ වගෙ උතුම් දරුවො අපි ට රටට වාසනාව ක්
@MethukiSanulya
@MethukiSanulya 2 ай бұрын
මේ දරුවාගේ ජීවිත කතාව අද සමාජේ පාසල් දරුවන්ට පෙන්විය යුතුම දෙයක්. දෙමාපියන්ට පුළුවන් තරම් සැප දුන්නත් අද ගොඩක් ළමයින්ට මදි. තනි උන දරුවෙක් මෙහෙම හැදුනා කියන්නේ මට හිතා ගන්න බෑ . ආදරෙයි පුතේ ගොඩාක්.කාගේවත් පිහිට නැතුව ආපු , හැමදේම තනියම කරගත්තු ඔයාට ඔයාගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්.
@AvgSriyakanthi
@AvgSriyakanthi 2 ай бұрын
ඇත්තටම
@kusalkarunaratne5206
@kusalkarunaratne5206 25 күн бұрын
අදුනන්නේ නැති වුනත් ආදරෙයි පුතා ඔබට මමත්❤ වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා 💕💐
@champaweerasing9920
@champaweerasing9920 2 ай бұрын
මම මගේ ජිවිතේ දැකපු සැබැම විරයා ඔබයි පුතේ තෙරැවන් සරනයි 🥰🥰🥰❣️❣️❣️
@a.granaweera4862
@a.granaweera4862 2 ай бұрын
ඔව් කොනාර.බොහොම,ස්තුතියි මේ දරුවව සමජයට ගෙනාවට
@suwarnamallika164
@suwarnamallika164 2 ай бұрын
ඇත්ත වශයෙන්ම මේ දරුවන්ට ඉන්න තැනක් නැහැ අද මෙයාලා මතුගම අගල වත්ත ප්‍රදේශයේ මෙයාලගෙ දස්කම් පෙන්නනවා සර්කස් පැසි පියා කියලා මේ දරුවන්ට හැම කෙනෙක්ම අත දෙන්න දක්ෂයන් අතරේ දක්ෂයෙක් අපිට මොන ජාති උනත් වැඩක් නැහැ ශ්‍රී ලංකාවේ එකම අම්මගේ දරුවෝ තමයි හැමදාමත් පුතේ නුඹ අද දුක් වින්දත් අනිවාර්යයෙන්ම හෙට සැපතක් ඇතිවෙනවාමය නෝ පසු බස්නා උත්සාහය තමයි නුඹගේ ජයග්‍රහණය තෙරුවන් සරණයි ඔයාලගේ පැසිපිය සර්කස් කණ්ඩායමට
@elenawickrama2281
@elenawickrama2281 2 ай бұрын
Pls ඔයාට පුළුවන් නමි මට මෙි දරුවගේ ⁣fon no සොයා දෙන්න අනේ pls.🙏🙏🙏❤❤❤
@Shenuurathnayaka
@Shenuurathnayaka 2 ай бұрын
@@elenawickrama2281 සර්කස් පැසිපියා මතුගම youtube channel එක තියනව මෙයාලගෙ. ඒකෙ මේ team eke කෙනෙක් ගෙ නම්බර් එකක් තිබුනා. එයාලගෙන් ඉල්ලගන්න පුළුවන් වෙයි
@KusumLatha-qo9zq
@KusumLatha-qo9zq 2 ай бұрын
අනේ මට මේදරුවගේ නො දෙන්න්කො
@rajitharajapakse5199
@rajitharajapakse5199 2 ай бұрын
Please post his phone number to help him as we can
@darshikanayani
@darshikanayani 2 ай бұрын
​@@elenawickrama2281sirasata katha karama illaganna puluwan
@anjalaharshani741
@anjalaharshani741 2 ай бұрын
කතාව අහපු ගමන් ඇස් දෙකට කදුළු ආවා.... ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියේ...ඔයා දැනටමත් දිනලා ඉවරයි ❤... ඔයාගේ තාත්තා හැමදාමත් ඔයා ළඟම ඉන්නවා අයියේ ❤... හිත ශක්තිමත් කරන් ඉදිරියටම යන්න අයියේ..❤
@theozoe1197
@theozoe1197 2 ай бұрын
පුතේ ඔයා නම් මාරයි.❤ මේ දරුව හරිම උසස් කෙනෙක්. ගහපු, පන්නපු මිනිස්සුන්ට පේන්න ඕනා.
@GeethaniPriyanka-v8f
@GeethaniPriyanka-v8f 2 ай бұрын
අනේ ගොඩක් දුකයි මේ පුතාගෙ කතාව අහන්න ඔයාට සුබ අනාගතයක් පුතා තෙරුවන් සරනයි ❤❤
@swarnalathaalvis
@swarnalathaalvis 2 ай бұрын
පුතේ ඔයාගේ කතාව අසා මගේ දෑසින් කදුළු කඩා වැටුනා බුද්ධ ධර්ම සංඝ රත්නයේ ආශිර්වාදය ද ආරක්ෂාව ලැබේවා ඉදිරියට යන්න යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා න නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා දුක් වින්දොත් සැප ලැබේවාමයි ජයෙන් ජය ලැබේවා බුදු සරනයි පුතේ ඔයාට බුදු සරනයි 🙏🙏🙏❤❤❤❤🙏❤❤
@Indusbhsj-vb5rz
@Indusbhsj-vb5rz 2 ай бұрын
අනේ මට අහගෙන ඉන්න බෑ පුතේ. පපුව පැලෙන්න තරම් දුකයි. පුතේ ඔයාට සියලු දෙවි පිහිටයි. කවදාවත් වරදින්නේ නෑ. ජිවිතේ හැම හීනයක්ම දිනනවාමයි පුතේ ඔයා. ජය වේවා. ❤❤❤❤❤❤❤
@dumindakumara4278
@dumindakumara4278 2 ай бұрын
❤❤❤ මේ දරුවට උදවු කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න..මේ විඩියොව බලලා තියන ප්‍රමානය රු100 ගානෙ දැම්මා නම් ලොකු මුදලක් එකතු වෙනවනේ..එහෙම කරනවානම් මේ පුතාගේ බලාපොරොත්තු සපල කරගන්න පුලුවන්..අපි හැමෝටම උදවු කරන්න පුලුවන් ..ඔබට අනාගතය ජයගන්න තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා ..සොබාදහම අරක්ශා කරත්වා ....ජයවේවා ..
@sanjeewanirajapaksha5617
@sanjeewanirajapaksha5617 2 ай бұрын
ඔව්අපි එහෙම කරමු.පුළුවන් විදියට.
@vishmacreation1375
@vishmacreation1375 2 ай бұрын
ow hoda adahasak
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
රවි අයියා❤ අකවුන්ට් එකක් ඕපන්කරල අංකය දැම්මනංහරි. එතකොට කැමතිඅය උදව්කරාවි.❤❤❤
@wasanthadesilva59
@wasanthadesilva59 2 ай бұрын
අපිත් කැමතියි පුළුවන් විධියට උදව් කරන්න
@mangaliapsara6810
@mangaliapsara6810 2 ай бұрын
සිරස මෙ දරුවට අවස්ථාව දීලා මේ තත්ත්වය ට ගෙනාවා වගේ ම මේ දරුවට ගෙයක් දීලා , එයාගෙ අනාගත බලාපොරොත්තුව ට අතදුන්නොත් සිරස බැබලෙන්නට ඒ පිනම ඇති . සිරස කියන්නෙ ගොඩක් සමාජ සත්කාර නොමසුරුව කරන චැනල් එකක් . මේ දරුවට ඉදිරියටත් අතදෙන්න සිරස ට පුළුවන් . සිරස ට්.වි. එකට මගේ උත්තමාචාරය !!!🎉🎉🎉🌹❤️
@padminifernando2704
@padminifernando2704 2 ай бұрын
අපි හිතනවා සිරස උදව් කරලා ගෙයක් දෙයි කියලා 🙏🙏
@ChalaniIroshima
@ChalaniIroshima 2 ай бұрын
මේ කතාව අහපු හැමෝගේම ඇහැට කදුලක් ආවේ නැතිනම් පුදුමයි.ඔයාගේ තාත්තා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා මල්ලියේ.ඔයාගේ ඉදිරි ජීවිතය සාර්ථම වෙන්න ඕනී.සුභ පැතුම්
@ramisha3270
@ramisha3270 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@adminuuser9761
@adminuuser9761 Ай бұрын
❤❤❤❤❤❤
@nalindakarunatilake2610
@nalindakarunatilake2610 2 ай бұрын
අද අම්මා තාත්තා සහ සියලුම සැප සම්පත් මැද තරුණ තරුණියන් තම ජීවිතය ගැන හරි අවබෝධයක් නොමැතිව මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇත...සමහර තරුණයන් සියලුම සුඛවිහරණ මැද ජීවිතය නැතිකර ගනී...ඒ සැම දෙනාටම මේ තරැනය තම ජීවිතය තූලින් ආදර්ශය ක් දී ඇත....කලාතුරකින් ඇසෙන දකින මේ ජව සම්පන්න යෞවනය...❤
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 ай бұрын
තාත්තාගෙ ආශිර්වාදය ලොවක් වටිනවා සහෝ. ජයවේවා! ❤
@upulpriyashanthapriyashant6789
@upulpriyashanthapriyashant6789 2 ай бұрын
රටටම කියන්න රත්තරන් කතාව ..අඩන්න නෙවෙයි ආදර්ශයක් අපි හැමෝටම.. ධෛර්යය ශක්තිය ලැඛෙවා.ඹඛට . ඛුදූ සරණයි පුතාට.කොනාර ස්තූතියි ඹඛටත්..
@ramanikumari3144
@ramanikumari3144 2 ай бұрын
පුතා ඔයා තනියෙන් ජය ගත්තා පුතේ මාත් අම්ම කෙනෙක් .පොඩි කාලේ නැති බැරි වෙලාවෙ දාලා ගියා අම්මකෙනෙක් ආයි ජිව්තයට එපා .ඈත් ඉදන් ආදරෙ කරන්න ..දරුවො තුරුලු කරන් දුක් වීදින අම්මලාත් ඉන්නවා .ආයි අම්මා ලගට ගන්න එපා .ඔයාට ඔයාගෙ හීනෙට යන්න බැරිවෙයි ඔයාට තෙරුවන් සරනයි පුතා ..
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 2 ай бұрын
ඔයා මේ ලෝකෙට බිහි උනේ අම්මා දහ දුක් විදිලා...
@SanjeewaRanathunga-l9j
@SanjeewaRanathunga-l9j 2 ай бұрын
මොකාක්ද එ දහම තෙරුවන් සරනයි කියන්නේ ....බුද්ධ දර්ශනීය වයිරයෙන් වයිරය නොසන්සුන් වේ....හොයන්න බලන්නේ නැතිව කතා නොකි ඉන්න..හොදට දන්න මල්ලි කෙනෙක්.මේ රවී
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 2 ай бұрын
@@SanjeewaRanathunga-l9j ඊටත් අම්මෙක් දරුවෙකුට දෙන අවවාදය බලන්නකෝ
@MadhuRM-k6e
@MadhuRM-k6e 2 ай бұрын
​@@NayanaMalkanthi-u1o ඔයත් ඒවගේ අම්ම කෙනෙක්ද අම්ම තාත්තා නෙවෙ සක්කරයා කරත් වැරැද්ද වැරැද්දම තමා .ගෙට වද්දගත්තට කමක් නෑ හිතට වද්දගන්න හොඳනෑ ආපහු ආත්මාර්ථකාමී මිනිස්සු ව.
@lathikadolawatta393
@lathikadolawatta393 2 ай бұрын
❤😊Jayawewa!
@ranjithwijesiri9091
@ranjithwijesiri9091 10 күн бұрын
"ගමේ මිනිස්සු එලව එලවා ගැහුවා" කියන එක මැවිලා පේන කොට හිතට හරිම වේදනාවක් දැනෙනවා. ඇස් දෙකෙන් කඳුළු ගලා ගෙන වැටුණා. 😢 මේ ලෝකේ ඉර හඳ පායන්නේ කිසිම හව්හරණක් නැති උඹලගෙ ජීවිතවලට එළිය දෙන්නයි පුතේ..❤❤ කිසිම දවසක වරදින්නේ නැහැ. දවසක ඔයාට සැපවත් ජීවිතයක් ලැබෙනවා නියතයි..❤👍 ඉස්සර ත්‍රී සිංහ සර්කස් කියලා කණ්ඩායමක හිටියා චමින්ද කියලා කෙනෙක්. එයත් ඔයා වගේම දුප්පත් කෙනෙක්. මට මේ වෙලාවෙ එයත් මතක් වුණා.
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 2 ай бұрын
අම්මයි තාත්තයි දෙන්නම නැතිව හරි අපූරුවට හැදිච්ච හොඳ දරුවෙක්,කතා කරන විදිය ..දීර්ගායු පුතේ ,සදා ජය..❤❤
@HiruBabasara
@HiruBabasara 2 ай бұрын
😢😢.
@Daya-wn1ob
@Daya-wn1ob 2 ай бұрын
අනේ මේ.දරුවාට.උදව්.කරන්න දෙවි.කෙනෙක්.වැනි.මිනිසුනි.ඉදිරිපත්.වේවා අනේ 😢😢😢😢😢
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
කවුරුහරි ගෙයක් අරංදෙන්න❤❤ රවි අයියට..❤
@lalithdula1984
@lalithdula1984 2 ай бұрын
ගොඩාක් දුක හිතුනා පුතේ,,මට නම් හරිම ආඩම්බරයි මේවගේ පුතෙක් අපේ මවු රටේ බිහිවීමම,,අම්මා දාලා ගියත් පුතාවෙනුවෙන් තවත් අම්මාවරු හදවතින්ම අශිර්වාදය කරනවා පුතාගෙ අනාගතේට ඉදිරියටම යන්න තෙරුවන්සරණයි පුතේ❤❤
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 ай бұрын
❤❤❤❤❤❤❤ ආදරෙයි පුතේ ඔයාට....අම්මාට තවමත් ආදරෙයි කියන්නේ පුතේ ඔයා උතුම් දරුවෙක්.. තබනා තබනා පියවරක් පියවරක් පාසා ජයම වේවා !
@shyamalipathirana100
@shyamalipathirana100 2 ай бұрын
පුළුවන් කෙනෙක් ඉන්නවනමි මෙි දරුවට ගෙයක් හදලා දෙන්න.ලොකු පිනක්❤
@Df-Dammi
@Df-Dammi 2 ай бұрын
අනේ රත්තරන් පුතේ ඔයාට කවදාවත් වරදින්නෑ රුවන් වැලි මහ සෑ රදුන් පිහිටෙන් ඔයාට කවදාවත් වරදින්න එපා බුදු සරණයි ❤❤❤
@ThilakarathnaThilakarath-vb9hl
@ThilakarathnaThilakarath-vb9hl 2 ай бұрын
ඔයාට තෙරුවන් සරණයි ඔයාට කවදාවත් වරදින්නේ නැහැ රත්තරං පුතේ
@anuradhasubodhani
@anuradhasubodhani 2 ай бұрын
අනේ පුතේ 😢. පුතා විදපු දුක් කරදර එක්ක පුතාගේ ඉදිරි ජිවිතේ සාර්ථක වෙන්න ඕනේ. බුදුසරණයි පුතේ
@Indra-u1m
@Indra-u1m 2 ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා මේ දරුවාට තවතවත් ජයවේවා එයාට තවත් සක්තිය දහිර්ය ලැබේවා පුතේ අස්වැවලා කදුළු නවත් වන්න බැරිඋනා
@RathnaAmaral
@RathnaAmaral 2 ай бұрын
පුතෙ ඔයාට තාත්තා උදවු කරනවා ඇති කොහෙ හරි ඉදගෙන බලන් ඇති පුතාට සියළුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ❤
@DanennaMusic
@DanennaMusic 2 ай бұрын
මිනිහෙන් වෙනුවෙන් අඩනවා කියන්නෙ respect konara ❤
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 ай бұрын
❤❤❤❤❤❤ budusaranai puthe oyata ❤❤❤
@masbgm4565
@masbgm4565 2 ай бұрын
In it up@@ranjanidisanayaka5913
@AsankaWijeratne123
@AsankaWijeratne123 2 ай бұрын
පුතේ ඔයාට කවුරු හෝ උඩදවු කරාවි. ප්‍රාර්ථනා කරනවා . අපි බලමු. කෝනාර ඔයටත් පින් .
@6e1v9-w3v
@6e1v9-w3v 2 ай бұрын
සිනාසෙන්න බෑ නේ…🎵🎶🎵 නෙතේ කඳුලු පිරුනේ.. ලොවේ කුරිරු ඇයි මේ..🎶🎵🎶 ජීවිතේ…🥺🥺❤❤ තවකවුද රවිඅයියට උදව්කරන්නේ…❤
@aggayani6581
@aggayani6581 2 ай бұрын
Marama dukai..eya. Dekkath... malli..oyata jaya❤
@sandhyaAdikaranayake
@sandhyaAdikaranayake 2 ай бұрын
මේවගේ දරුවො මුලු ලෝකෙටම ආදර්ශයක් .ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබේවා පුතා
@DevindaKaushal-fv7lp
@DevindaKaushal-fv7lp 29 күн бұрын
ඔයාට බුදු සරණයී පුතේ ජිවිතේ දිනන්න තව තවත් ශක්තිය ධෛරිය ලැබේවා .පුතේ ඔයා සිතන පතන සියලු පර්තනාවන් එ අයුරින් ඉස්ට වෙනවා ඔයා පුන්චි කාලෙ ඉදන්ම විදපු දුක නිසාම ඔයා දිහියා මුලු විශ්වසෙම පිහිට ලැබිලා ..බුදු සරණයී දෙවියන්ගේ පිහිටෙන් 🥰🥰💖
@pushpalathaperera8130
@pushpalathaperera8130 2 ай бұрын
සිරස ආයතනයට ස්තුතියි මෙවන් දරුවන් ලෝකයට දායාද කරනවට දියුණු කරගන්න සිරසෙන් තවත් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා රටේ මිනිස්සුන්ට කිව්වොත් ඔහුට උදව් නොකර ඉන්න එකක් නෑ නෑ. අපි ඒ උදව්වත් කරමු
@PadmaMallikaarachchi-ir9ie
@PadmaMallikaarachchi-ir9ie 2 ай бұрын
අනේ ඔව් සිරසෙන් උදැව් වක් කරන්න
@NandanaRathnayaka-r4e
@NandanaRathnayaka-r4e 2 ай бұрын
Budusaranai.balaporoththu hema deyakma sarthaka wewa
@ChandraniChandrani-b1o
@ChandraniChandrani-b1o 2 ай бұрын
නියම කොල්ලෙක්.දවසින් දවස දියුණුවට පත්වේවා.සිහින සැබෑවේවා.තාත්තාටත් පින් අනුමෝදන් කරන්න .ඔයාට වරදින්නැ පුතා.බුදු සරණයි .දෙවි පිහිටයි .
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 2 ай бұрын
ඇත්තෙන්ම කෝනාර අය්යේ මේ හදුන්වා දීම බොහොම අගෙයි...මේ පුතාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි...තාත්තා නැති උනාම මේ දරුවෝ එක්ක ඒ අම්මත් ගොඩාක් අසරණ වෙන්න ඇති...ඒත් දරුවෝ තනි නොකර ඒ අම්මා හිටියා නම් අද මොනතරම් ආඩම්බරද...? පුතේ ඔයාට හොඳ ජිවිතයක් ලැබෙන්න හදවතින්ම සුබ පතනවා...ඒ පුතාගේ කතාව බැලුවට දෙනතට කදුලු ආවා. .ඒ දරුවා කිව්ව වගේ මේ වගේ දරුවන් සමාජයෙන් කොන් කරන්න එපා. කවදාවත් ...❤❤
@indramalani2516
@indramalani2516 Ай бұрын
දහසක් දුක් කම්කටුලු විදගෙන......ජිවිතය ජය ගන්න වෙර දරන කෙනෙක් ඔබ......ඇත්තටම මාර විදිහට දුක් විදපු කොල්ලෙක් මල්ලි ඔයා.....මෙකනම් අඩ අඩ බලපු කතාවක්......ඔයාටනම් කවමදාවත් වරදින්නෙ නැහැ මල්ලී.......ඔයාට ඉක්මනටම ඉන්න තැනක් ලැබේවා......ඔයගේ හිනෙත් හැබැ වේවා......බුදු සරනයි ....ආදරෙයි මල්ලී.......ජයෙන් ජයම වේවා........❤❤❤❤💗💗💗💗🌹🌹🌹🌹🌹🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️
@SapalekaKumare
@SapalekaKumare 2 ай бұрын
පින් ඇතිකෙනෙකුටමෙය නෙත ගැටීමඒ අහිංසක දරුවටඉන්න තැනක්හදලා දෙන්නඑය මහාම මහ පිනමේ වැඩසටහන කරපු ඒ පුතාටත්තෙරුවන් සරණයිඅනේ අර දරුවටඉක්මනින් කවුරුහරි පිහිට වේවා❤❤❤
@hewanambugegeethanjalee6458
@hewanambugegeethanjalee6458 2 ай бұрын
හිත ඇත්නම් පත කුඩාද? අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජය ගැනීමට වෙර දරණ අපේ කාලයේ වීර පුතෙක්....❤ හදවතන්ම සුබ පතනවා ....❤
@PadminiHetti
@PadminiHetti 2 ай бұрын
ඡයෙන් ජයම වේවා රත්තරන් පුතේ, ඔයාගේ අනාගත සිහිනය අනිවාර්යයෙන්ම සාර්ථක වනවාට කිසිම සැකයක් නැත. මටත් ඔයා වගේම පුතෙක් ඉන්නව. තෙරුවන් සරණ!!!!
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Ай бұрын
රවින්ද්‍ර මල්ලී❤❤ 😍😍 ඔය ගොඩක් හිත හයිය හොද හදවතක් තියෙනවා, ඔයට සියලු බලාපොරොත්තු ඉටුවෙලා ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබෙන්න හදවතින්ම සුභපතනවා! තාත්තා කොහෙහරි ඉදන් ඔයා පස්සෙන්ම ඉදන් ඔයාව බලාගන්නවා ! අම්මටත් ආදරෙලු තව කරදර කරපු මිනිස්සුන්ටට් ආදරෙයි ලු කොච්චර ලස්ස්න හිතක්ද! බුදුසරණයි! ❤ ජයවේවා! ❤
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw 2 ай бұрын
බුදුසරණයි රත්තරන් පුතේ වාසනාවේවා ජයවේවා ❤️❤️😘
@priyaranjane7833
@priyaranjane7833 2 ай бұрын
අනේ මේ කතාව මේ දරුවගෙ අහනකොට අනේ ඇස්වලට කදුළු පිරුනා පුතේ 😢 අම්මා කෙනෙක් උන අපිට මේ දරුව ගැන මෙච්චර දුකක් මේ දරුවගෙ අම්මනම් හිතක් පපුවක් නැති අරුම පුදුම අම්ම කෙනෙක් . පුතේ ඔයාට පැලෙන්න හරි යන්න ඕනේ ප්‍රකෝටි පතියෙක් වෙන්න ඕනෙ. හැම සම්පතක්ම ඔයාට ලැබෙනවා පුතේ . දුකක් වින්දොත් සැපක් ලැබෙනවා. ඔයාගේ සියළු ම සිතුම් පැතුම් බලාපොරොත්තු සියළු අධිශ්ඨානයන් ඉශ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. තුණුරුවනේ සරණයි පුතේ ඔයාට
@LakmalGunasekara-bn5us
@LakmalGunasekara-bn5us 2 ай бұрын
වර්තමානයේ සෑබැ විරයෙක් ඔබ........🎉 ඔබේ ජීවිතය ඉදිරියේදී ඉතා සාර්ථක වේවා .......කොනාර ඔබටත් මගේ ආචාරය .....කරුණාකර ඉදිරියටත් මෙවැනි චරිත වලට ඔබේ චැනල් එකේ ඉඩක් ලබා දෙන්න ......එය ඔබටත් පිනක්......මේ වැඩසටහන මගේ ඇහැට මටත් නොදැනුවත්ව කදුලක් ගෙනාවා......
@MdsDisanayaka
@MdsDisanayaka 2 ай бұрын
Puthe oyatakawadawath waradinne naha ìdiriyatama yanna awashya shamtbiya dairyala bewa
@champikanuwararajapaksha4587
@champikanuwararajapaksha4587 2 ай бұрын
ජයවේවා පුතේ
@Nethul2024
@Nethul2024 2 ай бұрын
😂😂
@Pradeep-hi6fz
@Pradeep-hi6fz 2 ай бұрын
​@@Nethul2024 ai me hina munak dala...
@SarathMahanama-uy6cw
@SarathMahanama-uy6cw 2 ай бұрын
පුදුමත් හිතෙන නියම කොල්ලෙක් පුතා නුඹ මගේ ඇගේ මවිල් කෙලින් උනා කතාව ඇහැව්වම ඇසට කදුලක් ආව ලෝකෙම දිනල ඉවරයි පුතා
@DeepikaNandani-r5u
@DeepikaNandani-r5u Ай бұрын
බුදු සරනයි පුතේ ඔයාට වරදින්නේ නෑ ඔයා ගොඩක් හොද පුතෙක් ඔයා ඉදිරියටම යන්න ඔයාට හීරිමක්වත් වෙන්න එපා තිස්තුන් කෝටියක් දෙවියෝ ඔයාව රකීවී ❤️❤️❤️❤️
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 2 ай бұрын
දැන් දාල ගිය අම්මට තරැ පෙනිලා ඇති. දැන් ලැජ්ජා ඇති අම්මට. තාත්තා පිහිට වෙනව ඇති බුදු සරණ යි
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
ජයවේවා පුතා ඔයා හොඳට දියුණු වෙනවා 🎉🎉🎉❤❤❤
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 ай бұрын
එ අම්මට පින නෑ මේ දරුවා දිහා බලලා සතුටු වෙන්න ඔයාට වරදින්නේ නෑ පුතේ රටේ හොද උගත් බුද්දිමත් පුතෙක් ක්වෙන්න එ වගේම සියල්ල ජයගෙන ඉදිරියට යන්න ලැබේවා
@AnuradikaPremarathna
@AnuradikaPremarathna 2 ай бұрын
කොච්චර දුප්පත් උනත් දක්ෂයි😊... එයාට සුභ පැතුම්❤❤❤❤❤❤.
@nadeeratheekshana3224
@nadeeratheekshana3224 2 ай бұрын
පුතා ඔයාට කවදාවත් වරදින්න නැහැ ❤❤ඔයාට අනාගතයට. සුබ පතනවා❤❤
@bensisamanthadevasurendra5893
@bensisamanthadevasurendra5893 2 ай бұрын
ඔයා හැබෑම වීරයෙක් පුතේ,ඔයාගෙ ශක්තිය රටක් වටිනවා. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ.තෙරුවන් සරණයි.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 ай бұрын
මේ පින්වත් පුතාට උතුම් තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා ! ජීවිතය සාර්ථකයි පුතේ ඔයා දිනලා ඉවරයි ඔයාගේ ප්‍රාර්ථනා මල්පල ගැන්වේවා! 🙏 උතුම් තෙරුවන් සරණයි !
@nayomiperera1562
@nayomiperera1562 Ай бұрын
පුතා ඔයා රත්තරන් දරුවෙක්. කවදාවත් වැරදි මාර්ගයේ යන්න එපා. හොඳ ක් ම වෙන්න ඕන. බුදු සරණයි දෙව් පිහිටයි. ❤❤❤❤😊
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 2 ай бұрын
සියලුම තරුණ ,තරුණියන්ට නොමග නොයන්නට මේ පුතා ආදර්ශයක් වේවා .ඔබට ජය වේවා පුතේ .🎉🎉🎉🎉🎉❤❤❤
@shiromagamage936
@shiromagamage936 2 ай бұрын
ජිවිතේ වින්ද දුක් කරදර මැදින් මෙි යන ගමන ගැන පිස්සුවක් මල්ලි මෙි යන ගමන අති සාර්ථක වෙිවා තාත්තා හැමදාම ඔයාව බාලාගනිවි ජය වෙිවා❤❤❤❤
@chathumipathirage8935
@chathumipathirage8935 2 ай бұрын
ඔයා හැබෑම වීරයෙක් ඔයා ට සම්මා සම්බුදු සරණින් නදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු පැතුම් ඉටුවේවා!!! සියලු දෙවියෝ මේ දරුවා රැකල දෙන්න.🙏🙏🙏
@lehadancing
@lehadancing 2 ай бұрын
ලෝකෙම බබලන තරුවක් වී රටට රන් පදක්කමක් ගෙන ඒමට ඔබ දකින සිහිනය සැබෑවක් ම වේවා .තුනුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරනයත් පුතේ නුබට ලැබේවා❤️🙏👍
@kuwaitm3795
@kuwaitm3795 2 ай бұрын
අනේ මල්ලි ඔයාගේ වැඩසටහන් බලන්න බෑ අපේ ඇස්වලට කඳුළු වෙනවා ඒත් මල්ලි ඔයා කඳුළු වලින් අද ජීවිතේ ජය ගන්න තියෙනවා අනේ කාට හරි සිතක් පහළ වෙන්න ඕනේ මේ දරුවාට ගෙයක් ලබාදෙන්න❤
@poornanuwangi5345
@poornanuwangi5345 2 ай бұрын
ඔයාගේ සියලූම බලාපොරොත්තූන් ඉතාමත් යහපත්ව හොදින්ම ඉෂ්ඨ සිද්ධ වෙන්නටම කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ලස්සනටම ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@kanthirenuka8261
@kanthirenuka8261 2 ай бұрын
ඔයා මුලු රටටම ආදර්සයක් පුතේ ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉස්ට වේවා ජයවේවා පුතේ සිරස ආයතනයට ගොඩක් පින් මේ දරුවට සාදාරනයක් ලබා දුන්නට.
@E.MAkanayaka
@E.MAkanayaka 3 күн бұрын
අදරොයි අයියා 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙.......... සුබ පැතුම් අයියා ඔයාට💙💙💙💙
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 2 ай бұрын
දෙමාපිය හව්හරනක් අහිමිව මෙලෙස ගුනදර්ම ඇතිව හැදෙන දරුවන් ..,සියලු සැප ඇතිව ගෙවල් වල හැදීවැඩෙන ළමයින්ට වඩා හරිම පින්වන්ත ආදර්ශමත් දරුවෙක් ඔබ මේ රටට සහ අන් දරුවන්ටත් ආදර්ශයක් ,තෙරුවන් සරණයි පුතේ ඔයාට ඔයාගේ අනාගතය ඉතාමත් වාසනාවන්ත අනාගතයක් වේවායි ! ප්‍රාර්ථනා කරනවා.
@RaniRani-ov9di
@RaniRani-ov9di 2 ай бұрын
නුඹ වැනි දරුවන් තව තව බිහිවේවා බුදුසරණ යි පුතා පරිස්සමෙන් ජයවේවා
@newphone6430
@newphone6430 2 ай бұрын
අනෙ පුතෙ හිතෙ හයිය තියාගෙන ඉදිරියටම යන්න ඔයාට අනිවාර්යයෙන් හැමොම උදවු කරාවි ඔයාගෙ බලාපොරොත්තු සියල්ලක් ඉටුවෙවා බුදු සරනයි ❤❤
@manawadukrisanthasampath7389
@manawadukrisanthasampath7389 Күн бұрын
මේ ලෝකේ මැවුම් කාර තාත්තා ඔයා සමගයි පුතේ.දෙවියන් වහන්සේ ඔබව රැගෙන යයි.ජේසු පිහිටයි පුතේ❤❤❤🙏🙏🙏
@BandaraMudhalige
@BandaraMudhalige 2 ай бұрын
ඇත්තෙම්ම ඔබ හරි ඔබට ගරු කරනවා. ඒ වාගේම මේ දරුවා දෙවියන් ආරක්ෂා කරනවා.
@shadydudu9431
@shadydudu9431 2 ай бұрын
මම අන්තිම වෙනකල් ඇත්ත කතාව ඇහැව්වා සතුටු කදුලු ❤❤❤❤ පිරුනු මම 👍 දරුවෙක් All the Best Putha
@PavithraMaheshika-u3t
@PavithraMaheshika-u3t 2 ай бұрын
බුදු සරණයි මල්ලියා ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Ravindra Kumara | ALL Performance | Sri Lanka's Got Talent | Sirasa TV
29:21
Sri Lanka's Got Talent
Рет қаралды 66 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН