රුමේනියාවට තනිව වීසා ඇප්ලයි කරාද? ජනවාරි 20 න් පසු රොමේනියා බියුරෝ ගෙවීම නවතී | Bureau Fees Hold 🇱🇰

  Рет қаралды 1,207

Gayya in Europe

Gayya in Europe

Күн бұрын

Пікірлер: 24
@gopalla645
@gopalla645 Жыл бұрын
කතාව ඇත්ත. පුලුවන් නම් මේකට විසඳුමක් හොයල දාන්න මිත්‍රයා
@GayyainEurope
@GayyainEurope Жыл бұрын
අනිවාර්යයෙන්ම විස්තර එක්ක වීඩියෝ එකක් ගේන්නම්
@SandunSamarakkodi
@SandunSamarakkodi 10 ай бұрын
😢😢😢
@GayyainEurope
@GayyainEurope 10 ай бұрын
🙏🙏
@HeJee-p6j
@HeJee-p6j Жыл бұрын
Rumania ghin wena rata walata panina nisa genawa nawa kamawedayak.
@GayyainEurope
@GayyainEurope Жыл бұрын
ඔව් ඒකත් එක හේතුවක්. තව හේතු තිබිය හැකියි
@sujeewamadushan3199
@sujeewamadushan3199 Жыл бұрын
වටින පනිවිඩයක් මහත්මයා.මම බියුරෝ එකට කතා කලා. මේ දේම එතනින් කිව්වා. දැන් අපි ඒජන්සියක් හොයාගන්න ඕන වෙනවද අනිවර්‍යෙන්?
@GayyainEurope
@GayyainEurope Жыл бұрын
බොහෝ දුරට එහෙම වෙනව. ඔයාගෙ job order එකට අදාලව slbfe රෙජිස්ටර් කරගත යුතු වෙනවා
@tirandaabeyrathna
@tirandaabeyrathna Жыл бұрын
mun apita lankawen yanna denne nadda? puduma asadaranai
@GayyainEurope
@GayyainEurope 11 ай бұрын
ඉවසීමෙන් බලන් ඉන්න.විසඳුමක් ලැබෙයි👍
@tirandaabeyrathna
@tirandaabeyrathna Жыл бұрын
mama ada Kandy SLBFE 2 days training eka iwara kara, Kandy walin kiwwa meka aththa 20 n passe Self danna denne na kiyala. mun apita yanna denne nadda ayye?
@GayyainEurope
@GayyainEurope 11 ай бұрын
ඉවසීමෙන් බලන් ඉන්න විසඳුමක් ලැබෙයි 🙏
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 8 ай бұрын
රොමේනියා එකම කම්පැනි එකට 4කට වඩා යනවා නම් බියුරෝ කරන් නැද්ද
@GayyainEurope
@GayyainEurope 8 ай бұрын
Beureu කරන එක අනිවාර්යෙන් කී දෙනෙක් ගියත් කරන්න අවශ්‍යයි
@Di9eOG
@Di9eOG Жыл бұрын
කරන්න හේතු කාරනා , කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඒජන්සීස් වලටයි බියුරෝ එකටයි කරන්න යන හොරකම් පහසු කරලා දෙන youtube කාරයෙක් වෙන්න එපා සර්.
@GayyainEurope
@GayyainEurope Жыл бұрын
ස්තුතියි!
@gopalla645
@gopalla645 Жыл бұрын
ඔයා මේක ගැන හොයල බලන්න මහත්තයා.වැඩේ හෙට ඉඳල ක්‍රියාත්මකයි අපි කැමති උනත් නැතත්.මෙහෙන් රොමේනියා ගිහින් වෙන රටවල් වල පැනල පොරවල් වෙන්න දඟලපු කට්ටියත් මේවට වග කියන්න ඕන
@tirandaabeyrathna
@tirandaabeyrathna Жыл бұрын
pissekda?
@jayeshwilmhroth4186
@jayeshwilmhroth4186 10 ай бұрын
පොඩ්ඩක් හොයල බලහන් බන්..දොඩවන්නෙ නැතුව😁😁
@Di9eOG
@Di9eOG 10 ай бұрын
උබලා වගේ උන් මෝඩ හරක් වගේ උන් කියන පදේට ගෙවන නිසා තමා උන් ඒවා දාන්න හදන්නේ , උබලා වගේ උන් නිසා තමා මේ රට අගාදෙට යන්නෙත් , දූෂිත මෝඩයො 🤣 අපි නම් self apply කරලා බියුරෝ ගෙවන්න යන්නෙ නැහැ ඒජන්සි හරහා. උබලා හරියට නීතියක්වත් දන්නවද?
@damithdissanayake1533
@damithdissanayake1533 Жыл бұрын
තනිකර බොරු
@GayyainEurope
@GayyainEurope Жыл бұрын
ඔබේ අදහසට ස්තූතියි 👍
@tirandaabeyrathna
@tirandaabeyrathna Жыл бұрын
kolla mama ada SLBFE training eka iwara kare, ethanin kiwwa aye self danna ba kiyala Romania
@jayeshwilmhroth4186
@jayeshwilmhroth4186 10 ай бұрын
මොකක්ද බන් මේකේ බොරුව😁😁
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Travaglio: la vera storia di Elon Musk
7:59
Luca Sommi
Рет қаралды 378 М.
රුසියාවේ army එකට යන්නෙ කොහොමද? 🇷🇺 #russia #leningedeshaya #russianarmy
5:18
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 20 М.
Romania Embassy Interview Update Part 6
14:00
Motivation with Mark
Рет қаралды 3,3 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН