රුසියාවේ army එකට යන්නෙ කොහොමද? 🇷🇺

  Рет қаралды 20,194

ලෙනින්ගේ දේශය | leningedeshaya

ලෙනින්ගේ දේශය | leningedeshaya

Күн бұрын

Пікірлер: 288
@Nuwan-o2p
@Nuwan-o2p 10 ай бұрын
ආදරෙයි හැමෝටම ❤රුසියන් ආමිඑකට ලංකාවෙ කිසිම කෙනෙක් එන්න එපා.මම දැනට රුසියාවෙ ඉනෙ.අපිත් එක්ක එකටම ඉදපු යාලුවො ආම් එකට ගියා.ගොඩදෙනෙක් මැරිල පමතක් අයගැන විස්තරයක්වත් දැනගන්න විදියක් නෑ..කියනතරම් සුන්දර නෑ.මුදල්වලට ආස හිතල ජීවතය නැතිකරගන්න එන්න එපා රත්තරන්ල.තනි ඇමක් වදියට අපේ අයව පාව්චිචි කරන්නෙ.❤ආපහු කියනෙ ආමිඑකට එන්න එපා ❤❤❤
@bandarabandara4023
@bandarabandara4023 10 ай бұрын
Aka atta mchna mamta hodata yudda karpu kenka mona de karta. Magea ratta mama adri.aaa wagema salli awlta asa wala tamngea jivitea maktada vidawnnea.lankwea sambola batui rasai matnma
@Hydra-df1yc
@Hydra-df1yc 9 ай бұрын
😢
@tharangawijesinghe2277
@tharangawijesinghe2277 8 ай бұрын
මැරුනට පස්සෙ වන්දිය ගෙවන්නෙ කාටද
@mykasun6125
@mykasun6125 10 ай бұрын
මුන්ට අහු වෙන්න එපා ම්නිස්සු අමාරුවේ දාන්න යන්නෙ පරයෝ..
@ManuthMethlitha
@ManuthMethlitha 8 ай бұрын
Pala hu 😂
@chaniranaweera2054
@chaniranaweera2054 8 ай бұрын
ඇත්ත. මුන් තමයි මේ ජාවාරමට උදව් කරන උන්.
@MangylaAfrica
@MangylaAfrica 10 ай бұрын
මමත් රුසියාන් army ඉන්නේ කිසිම කෙනෙක් මෙවා බලලා එන්න එපා කියන තරම් සුන්දර නැ මැරුනොත් මිනියවත් ගෙන්නේ නැ ලන්කාවේ මගේ යලුවෝ දෙන්නෙක් ගැන කිසිම තොරතුරක් නැ මාස දෙකක් වෙනවා මැරෙන්න ආසවක් තියනවනම් වරෙල්ලා 💀💀🙏
@madhurangamadhuranga4631
@madhurangamadhuranga4631 9 ай бұрын
Marunath kamak na aiya mari mari jiwathwenawata wadiya eka hodhai, anika mata mewa purudhui, gedhara unta hari hodhin inna puluwannam echcharai. Puluwannam mata meka karaganne kohomadha kiyala kiyanna. Loku udhauwak
@dahampasala4734
@dahampasala4734 9 ай бұрын
❤👍🇱🇰
@gayanchathura8743
@gayanchathura8743 9 ай бұрын
Mata army ekata ena vidiya kiyamna
@ranilpremachandara2815
@ranilpremachandara2815 9 ай бұрын
කොහොමද ආවේ කියලා කියපන් බං කොහොමත් මැරෙනවානේ අපි
@roshanchamara26
@roshanchamara26 8 ай бұрын
කොහොමද එන්නේ කියලා කියන්න
@mohammedalthaf-j1s
@mohammedalthaf-j1s 6 ай бұрын
Ayye Russia we pilot kenek wenna video akak oni.
@INDUTENNAKOON
@INDUTENNAKOON 8 ай бұрын
පඩි තකෙන් තමයි බෙන්නේ.අපේ මනුස්සයා යන්තම් දිවිබේරගෙන ආවා අපරාදෙ සල්ලි.ගියොත් මරනය නියතයි පඩි තකෙන්
@RamodWishmika
@RamodWishmika 6 ай бұрын
ස්ටඩි වලට ඇවිත් ඩිග්‍රියෙන් පස්සෙ රුසියාවෙම හොද සැලරි වලට ජොබ් තියෙනවද.වෙන රටක ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 6 ай бұрын
@@RamodWishmika ow
@chaniranaweera2054
@chaniranaweera2054 8 ай бұрын
කාළකණ්ණි බල්ලා .... යකෝ උඹලා බයිල ගහලා ගෙන්නගෙන අපේ උන් දුක් විදිනවා... පඩිත් නැහැ. අයියගෙන් ආරංචියකුත් නැහැ 😢😢
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 8 ай бұрын
කාටවත් එන්න කියලා ආරාධනා කරලා නැ. සියලුම විස්තරය කියලා තියනවා රුසියාවේ රජයෙන් දුන්නු. අඩුම ගානේ Video එක අවසන් වෙනකන් බලලා අවසාන පණිවුඩයට අහන් හිටියනම් කියලා තියෙනවා සිංහලෙන් "ලංකාවේ මිනිස්සුන්ව රුසියාවේ army එකට ගන්නේ නැහැ කියලා" ඔයා වගේ මිනිස්සු තමයි මෙලො දෙයක් අහන්නේ නැතුව, ඇවිත් අය්යා ගැන බොහොම දුකයි, අය්යා හමුදාවට යන්න කාලීන මේ video එක බලන්න තිබුණේ. අමාරුවේ වැටෙන්නේ. අතේ ඇඟිලි තිබුණ පලියට comment ලියන්න එපා, sri lanka police embussy tag කරාට වැඩක් නෑ මටනම් මොකුත් වෙන්නේ නෑ. මොකද කෙනෙක් ට ඇත්ත දැනගන්න උදවු කරන Video එකක් නිසා.
@mendisamil1368
@mendisamil1368 8 ай бұрын
මේ හොර හැත්තට අහුවෙන්න එපා ඔයාලා
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line Yanna epa. Jiwithe wantinne rupiyal laksha 700000??
@chaniranaweera2054
@chaniranaweera2054 8 ай бұрын
මුන් බොරු කියලා ගෙන්න ගන්න. අපේ මෝඩ මිනිස්සූ අහුවෙනවා. මේවාට ....
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Yanna epa boru kiyamne
@MostBetSL
@MostBetSL 8 ай бұрын
@@chaniranaweera2054 ow yanna epa
@sass3013
@sass3013 Жыл бұрын
රැසියාවට ලංකාවේ එම්බසිය මගින් රැසියාවට යවන්න රැපියල් ලක්ෂ7 අරගෙන ලංකාවෙ පිරිමි කෙනෙක් සම්බන්ධ වේලා ප්‍රශ්ණය මුලින්ම සල්ලි බෑංකුවට දන්න ඕනාලු
@rosshenry1181
@rosshenry1181 10 ай бұрын
ජීවත්වීමට අවශ්‍ය නං මේවට යන්න එපා ,කමියුනිස්ට් කුලී හමුදාව මිනිස් ජීවිත තුට්ටු දෙකට මායිම් කරන්නෙ නැහැ.
@nayanichathurika704
@nayanichathurika704 11 ай бұрын
female ayata russian forces join wenna puluwanida...?
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 11 ай бұрын
විදේශ අයට අමාරුයි,
@ranilpremachandara2815
@ranilpremachandara2815 9 ай бұрын
බැහැලු නේද
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@AmarawathiAmara-p6p
@AmarawathiAmara-p6p 2 ай бұрын
Aiye oya eka katha karanna puluwanda please
@indikarohan-ds1pc
@indikarohan-ds1pc 9 ай бұрын
Apita lankave indan aply karana vidiya kiyala denna kauruhari
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Yanne epa oya okloma boru
@PriyanchanakaMaddumawellala
@PriyanchanakaMaddumawellala 10 ай бұрын
මගේ අක්කගේ පුතා ගැන ආරංචියක් ආව ගිය සතියේ සදුදා 😥නැති උනා කියලා එත් ඒක නිල වශයෙන් දැනුම් දීමක් නෑ. කිව්වේ එයාගේ billet එකේ යාලුවෙක් නමුත් body එක වත් දැකලා නෑ කිව්ව එයා. මේකට මොකද කරන්න පුළුවන් කරුණාකරලා කියන්න පුළුවන් ද මොකද්ද කරන්න ඕනි කියලා 😥😥😥
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 10 ай бұрын
මම හිතන්නේ නැ body එක ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා, එහෙම වුණොත් ඒ කලාතුරෙකින්, මොකද තානාපති කාර්යාල හරහ ඒ කටයුතු වලට වැඩි සම්බන්ධකමක් නැති නිසා. මේ video කේ ගොඩක් විස්තර පැහැදිලි කරලා තියනවා. kzbin.info/www/bejne/n6ClkGRplMqno6ssi=LYtXcrQuoR2N4xRk
@BernieMeriyan
@BernieMeriyan 11 ай бұрын
Mage thaththa enna hadanee😢thathalage contract sing krla thiyenne petersburg 1 year valt.ththa russian danna... (1)citizen gathothin 1year athule ona thanakat Russian army ekn dannawada? (2)wadi gannan salary denne war eke issarh inna ayt neda? Ththa kiwe ehma gedra ayge hith hadanna baya nowi inna. (3)thatha kiuwe petersbugvl security vage karanna thiyenne kiylaaa ehema krnna thiyenawada??? (4)Awama dawasat keeparak gedarat katha krnna puluvnd?? salli nathu unata kamak naa mekt ikmn uttara denna mekt mata thatha enna kalin😢
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 11 ай бұрын
ළඟදීම උත්තර දෙනව.)
@BernieMeriyan
@BernieMeriyan 11 ай бұрын
@@Sovietdeshaya_from_siberia18 ikmnt danna🥹
@sajeewagunawardana7953
@sajeewagunawardana7953 11 ай бұрын
Thaththa yawanna epa.
@SoldierHouse
@SoldierHouse 11 ай бұрын
සල්ලි ප්‍රශ්නයක් නම් යවන්න එපා මල්ලි... අපේ සමහරක් ගියපු අය ගිහින් තියෙන්නෙ සල්ලි බලාගෙනම නෙවෙයි experience එකට මාස 3 කන්ට්‍රැක්ට් වලට... හැබැයි සමහරක් අයට තමන්ගෙ මූලික වැටුපවත් ගන්න හම්බෙලා නැහැ... විනාඩි 5 න් 5 ට drone ප්‍රහාරයක් අනිවාර්යයෙන් එනවලු... සල්ලි බලාගෙන නම් යන්නෙ යන්න එපා...
@lasantharajakaruna2465
@lasantharajakaruna2465 10 ай бұрын
තාත්ත ගියාද ඔයාලගෙ
@rukshankarunathilaka9260
@rukshankarunathilaka9260 Жыл бұрын
1)රුසියානු හමුදාවට බැදෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද ? 2)අපිට මේ ගැන රුසියානු එම්බසිය මගින් අයදුම් කරන්න පුළුවන්ද ? 3) මේ සදහා වීසා ගාස්තුව ,ගුවන් ටිකට් ලබා දෙනවාද ? 4)මේ සදහා පුහුණුවක් ලබා දෙනවාද ? 5)භාශාව නැතුව සේවය කරන්න පුළුවන්ද ? 6) මෙහෙයුම් වල ඉදිරි පෙල සදහා විදේශිකයන් යොදන කථාව ඇත්තක්ද..? 7)මේ සදහා ගෙවන වැටුප කොපමණද ? 8) රුසියානු ආහාර අපිට නොගැලපෙන නිසා එම ගැටළුවට විසදුමක් තිබේද ?
@hemanthakumara5830
@hemanthakumara5830 Жыл бұрын
. මෙඩිකල් / පාස්පෝට් එක විතරයි 2 . පුළුවන් කියලා කියනවා හරියට දන්නේ නෑ ඒ ගැන 3 . 4 .ඔව් 5 . පුළුවන් .... ඒත් ඒක භයානකයි .... එයාලා අණ දෙන්නේ රුසියානු භාෂාවෙන් .. භාෂාව තේරෙන්නේ නැති හින්දා ම මැරෙන්ඩ සිද්ධ වෙයි ... අණ නොතේරුනොත් ....පසුබසින්න අණ කරද්දී ඔයා ඒක වැරදියට තේරුම් ගත්තොත් වගේ ... 6.ඔව් ... ඒක ඇත්ත ... අවුරුදු 02 කට ... ආබාධ තුවාල වුනොත් විතරක් නිවාඩු හම්බෙයි 7 . මූලික වැටුප රූබල් 195 000 .... ලංකා මුදලින් කීය ක් ද කියලා බලන්ඩ ... ඔයාට හසුරවන්ඩ පුළුවන් weapon සංඛ්‍යාව වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ පඩිය වැඩි .... එතකොට ලංකාව මුදලින් කොහොමත් ලක්ෂ 10 ට වඩා පුළුවන් ... ඔයාගෙ හැකියාව අනුව ... ඒ වගේම ඩ්‍රෝන යානා වගේ දේවල් විනාශ කරොත් ප්‍රසාද දීමනා හම්බෙනවා .... එක්කට රූබල් 3000 වගේ ... ඕවා දැන් වෙනස් ද දන්නේ නෑ ... පොඩ්ඩක් හොයලා බලන්ඩ
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
​@@hemanthakumara5830මචන් හරියටම කියන්න කෝ😢
@sajeewagunawardana7953
@sajeewagunawardana7953 11 ай бұрын
විස්තරයක් දැන ගන්න කතාකරන්න පුලුවන් ද ලොකු උදව්වක් වට්සඇප් නම්බර් එකක් දානවද.
@rehanshaminda6447
@rehanshaminda6447 11 ай бұрын
❤️❤️
@rehanshaminda6447
@rehanshaminda6447 11 ай бұрын
Oya rusiyaweda inne
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 10 ай бұрын
හැම පකාටම රුසියන් ආමි එකට යන්න ඕනෙලූ ෆ්‍රොන්ට් ලයින් එකට යන්න බෑලූ අමෝ නිර්භීත සොල්දාදුවෝ ටික
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
මල්ලි ලගදි කොන්ද පන නැති ලංකාවෙ දුර්වල සිංහල බෙලහීන පිරිසක් රුසියන් හමුදාවට යන්න උනා දන්නෙත් නැ අපි මාර දුකක් වින්දෙ අපිව බේරගන්න කියල ගෑනු වගේ ඇඩුවෙ ඇයි? ඒ මොකද?
@rukshankarunathilaka9260
@rukshankarunathilaka9260 Жыл бұрын
විදේශීය හමුදාව සදහා නිවාඩු ලබා දීම සිදු නොකරනවාද..?
@pearloftheocean2269
@pearloftheocean2269 Жыл бұрын
අයියේ දෙවන කොටස දෙන්නකො , කලින් ඔයාගේ යාලුවාගෙ ගෙදර ඉදලා කල එකේ.
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 Жыл бұрын
ow මල්ලී අවුරුද්ද සමරමු විදිහ ගැන. මීළඟට එන දෙවැනි video ඒකෙන් 🙂
@RathnaBro-y2f
@RathnaBro-y2f 10 ай бұрын
Mame dakka giye ekek patte kattak kanne pitin yane eun thama billeta denne unam damme malate enne epa apu nisa innewa kiyala ..okkome ahanewa kohomeda enne kohomeda enne kiyala ewagema gihin eka eka mewata eka eka magul danne epa padye mepamanai kiwame yanne dagelanewa giyame epa wenewa ane huke yanne issera hithapiyau lankawenam thopi panela ei awoth noya idi ehe ehemaba e sellam summa
@ErandaChinthaka-e4z
@ErandaChinthaka-e4z Жыл бұрын
අපි ඉනත් රුස්සියන් හමුධවේ. උබ බොරු කියන්න එපා බන්. අපිට කන්නත් නැ. මුගේ බොරු හගන ඇවිල්ල කව්රුත් ජෙවිතේ අනතුරක දාගන්න එපා. උබ යුද්ද දකින්න නැතුව බොරු කියන්න එපා බන්. මේක දරුණු යුද්දයක්.
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 Жыл бұрын
ඔයාලා ඉන්නේ රුසියන් හමුදාවේ කියලා පේනවා. අඩුම තරමේ ගහක් උඩට හරි ගිහින් video එක බළලා හරියට comment එකක් දාන්න. මම සාමාන්‍යයෙන් නොදන්නා දේවල් කතා කරන්නේ හෝ සාමාජ ගත කරන්නේ නැ.
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 11 ай бұрын
putinge golayanta kanna nedda
@MaduSanka-n6u
@MaduSanka-n6u 11 ай бұрын
මටත් එන්න ඔනී.කාව හරි සම්බන්ද කරලා දේන්න බැරිද..
@PiyarathnaGunawardana-f1z
@PiyarathnaGunawardana-f1z 5 ай бұрын
මෙි මිනිස්සු තමා රැසියන් අාමි එකට යන මිනිස්සුන්ගේ පෙටි කාඩි වල පින් කෝඩි කඩලා සල්ලි ගන්න මිනිස්සු මමත් ඉන්නේ රැසියන් අාමි එකේ මෙි කියන දේවල් ඔක්කෝම බොරැ එහෙට ගියාම මෙි හැමොම එකතු වෙලා තමා අපේ දේවල් මන්කෙල්ල කන්නේ
@Shelton-ob4rq
@Shelton-ob4rq 8 ай бұрын
Kauruth yanna epa rusiyan ballo obala billata deanawa mu boru kiyanne
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
මම තමා ඇහුවෙි👍👍👍👍👍
@ravindueranda4498
@ravindueranda4498 Жыл бұрын
සම්බන්ද වීමෙදි කොපමන මුදලක් ලැබෙනවද.
@roshanchamara26
@roshanchamara26 8 ай бұрын
Aiye matath russian army ekata enna ona kohomada hari videyata enna
@HarisAsanka
@HarisAsanka 9 ай бұрын
Mata ruriyaeata Enna puluwna widiya mata kiyanna udau karanna
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 10 ай бұрын
කිසිම කෙනෙක් යන්න එපා මේක මිනිස් ජාවාරමක්
@sudathsenadeera1506
@sudathsenadeera1506 9 ай бұрын
Make idala marenawata wada hodai rusiyawata gihin marena aeka aematilage unta vitarai make rata yanna puluwan
@ranudiconstruction8895
@ranudiconstruction8895 11 ай бұрын
Me weddi army ekata gannawada nawathalada thiyene pilithurk one ikmanta labana sathiye enna inne
@MaduSanka-n6u
@MaduSanka-n6u Жыл бұрын
ව්දේශිකයේක් ආම් එකට(වැග්නර් ගූප්) බැදේනවා නම් ඔහුව ට්කට් ව්සා නොම්ලේ දේනවා කියන්නේ ඇත්තද..තව අවුරැදු දේකක අනිවාර්‍රය සෙවයේන් පසුව පුරවැසි බාවය දේනවා කියන්නේ ඇත්තද.
@hemanthakumara5830
@hemanthakumara5830 Жыл бұрын
ඒක නම් හරියට දන්නේ නෑ ....සේවයෙන් පසුව නෙවෙයි ... යද්දී ම හම්බෙන කතාවක් තියෙනවා ... හැබැයි ගිවිසුමකට අනුව යද්දී විතරයි ..
@MaduSanka-n6u
@MaduSanka-n6u Жыл бұрын
දෙවනි කොටසත් ඉක්මනට දෙන්න ...ගොඩ දෙනේක් ඉන්නවා එන්න කැමැත්තේන්.මම දැනුවත්වම ඉන්නවා 20ක් ව්තර එන්න බලාපොරොත්තුවෙන් .ව්සා ට්කට් දේනවා නම්.අත්දැකිම් තියේන සොල්දාදුවන් ...
@PradeepDilshan-n9t
@PradeepDilshan-n9t Жыл бұрын
Man danna kenek yawanawa lak 7k gnnwa
@hemanthakumara5830
@hemanthakumara5830 Жыл бұрын
@@PradeepDilshan-n9t මට විස්තර දෙන්නකො ... කොහොමද එයා ඒජන්සියක් හරහා ද යන්නේ
@MaduSanka-n6u
@MaduSanka-n6u Жыл бұрын
@@PradeepDilshan-n9t යවන කේනාගේ නම්බර් එක දාන්න
@mimijaya7522
@mimijaya7522 10 ай бұрын
මේ ගෙරි පකයගෙ හිනාවෙම ටොම් පච පේනවනේද??? 😅 😢 SO SAD 😢
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 10 ай бұрын
සිංහල බෞද්ධ වෙන්න ඇති නේද?
@mimijaya7522
@mimijaya7522 10 ай бұрын
@@Sovietdeshaya_from_siberia18 නැහ , මම නියම සිංව් හෙළයෙක් මේ මහපොලවෙ හැමතැනම වැඩකරන රට ජාතිය ආගමට පමණක්..! රැසියාවෙ නිතර යනව යුරොපයේ වෙනරටවලත් මේ වගේ ගෙරි බලු ටොම්පච හලල සල්ලි අරඑං පනින හො මගඩියො වැහිවැහලාය… අපි නොදන්න මොනරතැන්න බං??? මව්බිම ලංකාමාතාව හිස්කරල රැසියාවට හරි ඊශ්‍රයල් හරි යවල මහජාතියම ඉවරකරන කන්ට්‍රරක්ට්වල තොපිට හෙන මතම වැදියං..!!!
@IndikaPerera-t1l
@IndikaPerera-t1l 10 ай бұрын
අපි එකෙන්ම කැමතියි එහෙම නායකයෙක් යටතේ මැරුණත් කමක් නෑ
@taxiabey6772
@taxiabey6772 10 ай бұрын
😂😂 Podi unwa marana ballek da umbala supiri kiyanne? Thopi wage un thamai lankawe rupiyal 1000 ta mini maranne 😂😂😂
@taxiabey6772
@taxiabey6772 10 ай бұрын
Putin ge war crimes gena hoyala balapan napunsakaya 😂😂
@taxiabey6772
@taxiabey6772 10 ай бұрын
Umba palayan hebei. Mokada umbala wage harak marila yana eka thamai honda. Lankawe hitiyoth lankawata barak 😂😂😂😂😂
@taxiabey6772
@taxiabey6772 10 ай бұрын
Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂 Meeharak innawa nam palayalla 😂😂 Giyata passe apahu enna nam behe 😂😂
@buddikabandara3904
@buddikabandara3904 9 ай бұрын
Mata රුසියානු army akata yanna puluwannam set karaganna kenek sambanda krala dennako
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@ChanakaKumara-q9p
@ChanakaKumara-q9p 10 ай бұрын
මේවාට යන්න එපා. මෙලගදි. කටිටියක් දුක් විදලා ආවා.ඒ ගැන සොයලාබල. කටයුතු. කරන්න❤❤❤
@wasanthaperera330gmail
@wasanthaperera330gmail 10 ай бұрын
ආවා civil සෙට් එකක් පැනලා..අර දෙන ලක්ෂ 18 දීමනාවත් අරං...රිලා ගද ගස්සලා...
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
යුද්ධය භය මිනිස්සු න්ගෙ අදහස් වැඩක් නෑ, දුක වේදනාව හැමදේම දරාගන්න පුලුවන් නෙන්න ඕනි,,දීමනා ආදී ලැබීම් ගැන ඇත්ත කියන්න,,,
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Patta horek me
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 8 ай бұрын
කවුද? ඔයාද? 😇
@MostBetSL
@MostBetSL 8 ай бұрын
@@Sovietdeshaya_from_siberia18 kzbin.info/www/bejne/jnnUp5p7ibVkorssi=y0zAItqJ63-FARnG
@nuwanherath7101
@nuwanherath7101 11 ай бұрын
කොහොමද ජොයින්ට් වෙන්නේ ආමි එකට.
@MangylaAfrica
@MangylaAfrica 8 ай бұрын
kzbin.info/www/bejne/m53KdoONpKmZoc0si=vRgHh4fHwWdi8eFO
@priyankaraland7474
@priyankaraland7474 11 ай бұрын
Ruseyawata jayawewa ❤❤🎉🎉❤❤❤❤❤❤
@sudathwimalaguna4736
@sudathwimalaguna4736 10 ай бұрын
ගියපු උන් අමි එකට අඩ අඩා vido කරාලා පහුගිය කලෙ දල තියෙන්නෙ අහුවෙන්න එපා
@isharasewwandi1844
@isharasewwandi1844 10 ай бұрын
Kohomd enne e wisthra tik danko hri widihat enn
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 10 ай бұрын
kzbin.info/www/bejne/n6ClkGRplMqno6ssi=PpLBBCE2U6_L6sU8
@lakmalsankalpa6081
@lakmalsankalpa6081 11 ай бұрын
කෙටියෙන් adala de vitarak කියන්න puluwen da.
@lakmalsankalpa6081
@lakmalsankalpa6081 11 ай бұрын
Ou අනිවාර්යයෙන් බොරුවට පැයක් vitara kiyala වැඩක් ne කෙටියෙන් kiyanna අපටත් wada tiyenawa.
@gayantharindu3236
@gayantharindu3236 11 ай бұрын
Aiye line ekata danawada.
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 11 ай бұрын
contact එක අත්සන් කරලා ගියොත්. ඔව් බොහෝ විට
@vihaga.book-shop
@vihaga.book-shop Жыл бұрын
මම දැන් එන්න ඉන්න කෙනෙක් army එකට පුලුවන් වන්නම් සමිබනද වෙන්න පුලුවන්ද
@lalithherath8205
@lalithherath8205 11 ай бұрын
Oya kohomada yanna damme
@sldhanu
@sldhanu 11 ай бұрын
Rusiyan awada
@sanjana1206
@sanjana1206 Жыл бұрын
Rusiya armyekata joinwenna path eka mata kiyanna malli neththam mehe po no ekak denna pl
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@madushankajayasekara9327
@madushankajayasekara9327 10 ай бұрын
Как вступить в российскую армию? Кто может помочь?
@ravindueranda4498
@ravindueranda4498 Жыл бұрын
මිය යෑමේදී කොපමන මුදලක් ලැබෙනවාද?.
@jzkdissa3854
@jzkdissa3854 Жыл бұрын
😂😂😂
@pradeepkumara7732
@pradeepkumara7732 11 ай бұрын
ගෙදරට බන්
@slfishbreeding4934
@slfishbreeding4934 9 ай бұрын
ඔයා අත්ත කියාන්නෙ නෙද් මම un army aken heyty rate hitiya mata kiyanna desagunaya army akata inna amaruda sithalay neda room wala inna bane neda kohomada lankawen anne salli kiyak onada yanna marunath aulak na saho lankawe badaginne marenawa
@Chaviya
@Chaviya 8 ай бұрын
Yanna ep bro chathura ge vedio ek balanna salli hambavenne ne boruvk krnne
@PiyarathnaGunawardana-f1z
@PiyarathnaGunawardana-f1z 5 ай бұрын
මුට වැඩියෙන් රැසියන් අාමි එක ගැන අපි විස්තර කියන්නමි කවදාවත් රැසියන් අාමි එකට නමි එන්න එපා
@susiljayaweera835
@susiljayaweera835 Жыл бұрын
Army එකට එන විදිය හරියට කියනවද විසා කොහොමද ගන්නෙ ටිකටි එක එවනවද විස්තර හොයල කියනවද
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 11 ай бұрын
@npp.malimawa
@npp.malimawa 10 ай бұрын
පව් අපේ රටේ කොල්ලො. උන්ට ජීවත් වෙන්න ජීවිතය උගසට තියන්න වෙලා. මැද පෙරදිග යන කෙල්ලොත් එහෙමයි. මේ කාලකන්නි පාලකයො තමයි මේකට වග කියන්න ඕන. අපේ දරුවන්ටවත් අනාගතයක් ඕන නම් මාලිමාව දිනවන්න. තේරෙන්නෙ නැත්නම් සොරිම තමා.
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
අයියෙ හරියටම කියන්නකෝ ඔයා👍👍👍👍
@susiljayaweera835
@susiljayaweera835 Жыл бұрын
එන්න බලාගන ඉන්න අයට උදවු කරන්න මල්ලි
@pasindukeshan36
@pasindukeshan36 10 ай бұрын
මම A/L කරන කෙනෙක් මට එන විදිහ දානවද අයියේ මං ලංකාවෙ ඉන්නෙ
@gamagesenani9680
@gamagesenani9680 8 ай бұрын
kzbin.info/www/bejne/oqKqe5ygbJqKrJIsi=7nTjBHj8BIY0gJL0
@mykasun6125
@mykasun6125 10 ай бұрын
මෙහෙම වෙනවානම් මේ වගේ දේවල් රජය හරහා වෙන්න ඕන
@shanjanaaanu2234
@shanjanaaanu2234 8 ай бұрын
Ape lankawe kollo lankawe idivi.tho maka baviyan
@gayantharindu3236
@gayantharindu3236 11 ай бұрын
Aththada russian hamudawata srilanka wen yanna kalin lak25k dena eka aththada..
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Boru
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@DinuJayawardhana
@DinuJayawardhana 8 ай бұрын
yann epa kattiyage comment balann
@emlkumara484
@emlkumara484 11 ай бұрын
Sl army ඉඳපු අයට පුලුවන්ද
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Yanna epa Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@isurulakshandeegalladurage6747
@isurulakshandeegalladurage6747 Жыл бұрын
එයාලා එකගවෙන නියමිත අවුරුදු ගානක් තෙයෙනවද?
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 11 ай бұрын
higannek wage kanna nathiwa communist gothayek widiyata merila yayi ubala
@madhurangamadhuranga4631
@madhurangamadhuranga4631 9 ай бұрын
Adharei ❤❤❤
@MJeewan-z2r
@MJeewan-z2r 10 ай бұрын
Lankawen Russian Army ekata enawanao Lankawen enne komada..Api lankawata Salli dila enna oneda ..komada apply karanne..kiyanawada
@indikarohan-ds1pc
@indikarohan-ds1pc 9 ай бұрын
Kohamada api aply karanne malli
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@MaduSanka-n6u
@MaduSanka-n6u Жыл бұрын
පලමු කමෙන්ට් එක මගේන්
@lotalivefishaquarium115
@lotalivefishaquarium115 Жыл бұрын
ආ එහෙනම් කලිසම ගලෝල හිල ගාව හොදට හෝදගෙන වරෙන්, උබට අදාල තෑග්ග දෙන්ඩ 💩💩🖕😂
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 11 ай бұрын
@@lotalivefishaquarium115 oka ukraine page eke dala tynwa ukraine yanne kohomada kiyala meke dala tynwa russia wala deweni kotasath dannalu meka depaththa kanawa bn
@MaduSanka-n6u
@MaduSanka-n6u Жыл бұрын
දෙවනි කොටසත් ඉක්මනට දාන්න.
@malindaprasad2980
@malindaprasad2980 11 ай бұрын
වයස් සීමාව කියද බලන්නේ
@Tharakanilantha
@Tharakanilantha 9 ай бұрын
Kohomada army ekata badenne
@lakmalsankalpa6081
@lakmalsankalpa6081 11 ай бұрын
Aiye apata rusiyan army ekata yanna cantek kara ganna විදියයි apita පඩි kiyakda lebenne .පොතටම da lebenne rusiyan yanna eyala apita salli denaweda netnam api salli හොයා ganna onida. Age karanne netuwa hariyata kiyanna.
@nuwansanjeewa5702
@nuwansanjeewa5702 10 ай бұрын
Denata koheda inne
@skillupdhanushh0510
@skillupdhanushh0510 8 ай бұрын
Mehemai legaly vidiyay ehema badenna ba
@Dmi3-b7f
@Dmi3-b7f 8 ай бұрын
යන්න එපා ඔක ජාවරමක් 💯
@pamoddissanayaka1890
@pamoddissanayaka1890 Жыл бұрын
අය්යෙ රුසියාව ඉදන් ලංකාවට සල්ලි එවන්නෙ කොහොමද / ඔහෙ social media කොහොමද ,ලංකාවේ තියන හැම platform එකක්ම ඔහෙත් use කරන්න පුළුවන් ද?
@lotalivefishaquarium115
@lotalivefishaquarium115 11 ай бұрын
මගෙ account 1ට දාපන්, මන් පරිස්සමෙන් ගෙදරටම ගිහින් දෙන්නම් 💩🖕🖕😂😂
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 11 ай бұрын
paka thama salli danna wenne
@uk805
@uk805 8 ай бұрын
Thata mokatada social media udeta yanna .2000 passé ekedda koheda 😂
@DinuJayawardhana
@DinuJayawardhana 8 ай бұрын
yann epa me dawaswal news ehem balnn
@DarshanaWijethunga-kw8wx
@DarshanaWijethunga-kw8wx Жыл бұрын
එන්න පුලුවන් අඩුම මුදල කියද පඩිය කියද සිතලට වැඩ කරන්න පුලුවන්ද රාජකාරිය මොනවාද
@balangodatech5678
@balangodatech5678 Жыл бұрын
අවුරුදු 36 යි. වයස ප්‍රශ්නයක් නැහැනේ
@priyankaraland7474
@priyankaraland7474 11 ай бұрын
Api anawa aniwa🎉🎉🎉🎉
@Nikini294
@Nikini294 8 ай бұрын
Yana vidiya pehediliva ketiyen kiyannako
@MrNaturePlus
@MrNaturePlus 8 ай бұрын
Mecchara news wala yanawa...Gihin apu aya kiyanawa...umbala poddakwath oluwa pawicchi karala hithala balanda purudu wela ne neda?
@gayanchathura8743
@gayanchathura8743 9 ай бұрын
Ayye army ekata joint vena vidiya okamanatama danna eka loku udavuvak
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 9 ай бұрын
kzbin.info/www/bejne/n6ClkGRplMqno6ssi=jFI0mu77nw82DIn3
@වයිට්හැකර්
@වයිට්හැකර් 11 ай бұрын
ආම් එකට එන්න ඕනි විදය කින්න අපිට අනික්ව ආවයින් පස්සේ බලමු එන් එකයි පලවෙනි දේ
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
වයස් සීමාව ,උස ,පපුව,එක්ස්පීරියන්ස්,,පිලිබදව කියන්න ,
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 8 ай бұрын
රුසියාවට යන රුසියාය තානාපති කාර්යාලය හරහා ඉල්ලුම්පත්‍රයක් දාන්න ඔය කොච්චර බොරු කිව්වත් යන්න එපා ඔහොම තමයි ඕගොල්ලෝ කියන්නේ ඒජන්සි කාරයෝ පිටිපස්සේ ඉන්නේ තඩි මෝරු
@wasanthakumara8912
@wasanthakumara8912 11 ай бұрын
ඔයාගේ නමිබරය එවන්න රැසියාවෙ හමුදාවට ගන්නෙ වැඩිම වයස කියද මට හරියට ම 60 ජනවාරි 28 උපන්දිනය ඉතිං එන්න පුලුවන් ද ඒවගේම ඇමිබසියෙන් නොමිලේ යවනවා නේද අතර මැදියන් මොකටද හරියටම පඩිය කියද පඩිය ඩොලර් වලින්ද දෙන්නේ අතට දෙනවද බැංකුව ට එයාලා දානවද විසා දෙන්කන කවුද විසිටි විසාද ස්පොන්සර් කරන්නෙ කවුද කැම නොමිලෙ දෙනවද නිවාඩු ලැබෙනවද ඩියුටිය විසේසයි පැය කියද මොන තැන්වලටද දාන්නෙ විඩියෝ එකක් දැන් දුවනවා ඉදිරි ආරක්ෂක වලල්ලෙ තමයි ලංකාවෙ අය ඩියුටිය ට දාන්නෙ එන්න එපා කියලා කියනවා එහාට මෙිවා ඇත්ත ද තුවාල වුනාලු පත්තරවල t v වල ගියෙ නැහැ .කවුද මෙිවා කරන්නෙ හමිබ කරනවට ඊර්ෂ්‍යාව තියෙන අයද දන්වන්න රිප්ලයි අවශ්‍යය යි
@armespower7200
@armespower7200 10 ай бұрын
Kohomada badenne
@nimesheranga4449
@nimesheranga4449 11 ай бұрын
Salliwalata mini marala paw purawa ganna apa
@ChalithaSuraj-hr6pm
@ChalithaSuraj-hr6pm 9 ай бұрын
අම්මගේ හුම්තේ සමාජවාදී රටවල් 😂😂
@mlmakarunarathna492
@mlmakarunarathna492 11 ай бұрын
Malli අපිට දැනට visit visa gahala thiyenne danata ආරංචියක් තියෙනවා army ekata කට්ටිය ගන්නේ na කියලා පුළුවන් nam egana hoyala kiyannako
@wasanthaperera330gmail
@wasanthaperera330gmail 10 ай бұрын
ගන්නවා...ඕන නම් යන්න පුළුවන්
@devin277
@devin277 10 ай бұрын
Jeewitheta asawak nttn Russian army ekt ynna 💯
@madhurangamadhuranga4631
@madhurangamadhuranga4631 9 ай бұрын
Aiya meka kohomadha karaganne puluwannam matath vistharayak dhenna. Loku udhauwak
@wasanthaperera330gmail
@wasanthaperera330gmail 9 ай бұрын
@@madhurangamadhuranga4631 oyage Gmail eka check karanna msg 1k dala ඇති
@wasanthaperera330gmail
@wasanthaperera330gmail 9 ай бұрын
@@madhurangamadhuranga4631phone number eka එවන්න
@BandaraPalitha-nz2fr
@BandaraPalitha-nz2fr 10 ай бұрын
මන් ආරක්ෂක අශයේ වසර 22ක් සේවය කරල දැන් මාස 7කට කලින් විශ්‍රාමික අපිට එලියෙ ජොබ් හොයාගන්න නෑ මොකද අපිට සුදුසුකම් නෑ ලබා ගන්න පුලුවන් එකම දේ සිකුරිටි ඒවත් වැටුප ගැන කරන අය දන්නව ඉතාම අඩු වැටුප් මට පුලුවන්නම් රුසියන් army එකට jond වෙන්න උදවු කරන්න
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 11 ай бұрын
Amth rata yanna enna.
@sinethjayasha8817
@sinethjayasha8817 8 ай бұрын
Munata ahuwena epa kollo tota hena gahanwa ballo
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 8 ай бұрын
තෙරුවන් සරණයි!
@naduntharakajayawardhane9646
@naduntharakajayawardhane9646 10 ай бұрын
මැරෙන්න ඕන නම් පලයල්ලා
@susiljayaweera835
@susiljayaweera835 Жыл бұрын
ඔයාගෙ නමිබර් එක දාන්න බැරිද
@KatuwanageAjith
@KatuwanageAjith 11 ай бұрын
මට ඕන විස්තරයක්
@nanayakkara.
@nanayakkara. 10 ай бұрын
නපුංසකයෙක් නෙද
@sampathsenanayake3329
@sampathsenanayake3329 11 ай бұрын
Im work in Russia at pig farm What's the age limit for army
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 10 ай бұрын
in this video included all the information. 18-60
@KumaraSamantha-l7i
@KumaraSamantha-l7i 10 ай бұрын
Marunoth bara karithwayata labiya uthu dawal labanawada
@lasanthalasantha4381
@lasanthalasantha4381 Жыл бұрын
Armi akata yana vidiya kiyanna mama ruciyawa enna aurudak wanawa
@mendisamil1368
@mendisamil1368 8 ай бұрын
මුං කියන්නේ ඔක්කොම බොරු
@PriyanchanakaMaddumawellala
@PriyanchanakaMaddumawellala 10 ай бұрын
දෙනවා කියපු දේවල් වත් නෑ අඩුම තරමේ.
@PradeepRajapaksha12
@PradeepRajapaksha12 Жыл бұрын
මල්ලි මට හරියටම කියනවද. රුසියානු හමුදාවට බැදෙන්න ඕන documents මොනවාද කියල.සල්ලි කියක් යනවද කියලා.රට ඇතුලට අවට පස්සේ එන අය බාරගන්නේ කවුද කියලා .උපරිම වයස සහ කරන්න තියන duty මොකද කියලා .
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 11 ай бұрын
ලංකාවෙන් එනකොට egency එක ගැන හොයලා බලල එන්න ටිකක් අමාරැයි රැසියාවට army එකට ගියහම ටිකක් අමාරැයි
@nimeshrandika6576
@nimeshrandika6576 11 ай бұрын
කරන්න තියෙන්නෙ යුද්දේ තමයි බන් පොල්ගාන්න නෙවෙයි තියෙන්නේ. මෝඩයෙක් වෙලා යන්න එපා රීට වඩා හොදයි බෙල්ලේවැල දාගන්න එක
@Sovietdeshaya_from_siberia18
@Sovietdeshaya_from_siberia18 11 ай бұрын
සියලු විස්තරය kzbin.info/www/bejne/rZaXnYhpnb1-iKssi=BI6-ERD1RtDEpuH8
@mimijaya7522
@mimijaya7522 10 ай бұрын
මේව ටෛම්පච.. අහුවෙන්න එපා මේ සිතල යුස්ධයට මැරෙන්නම දාන කොටසට තමා ඔයාල දාන්නෙ. යන්න එපා එපා එපා…!
@ManoMano-eo8nx
@ManoMano-eo8nx 11 ай бұрын
Man army eke aurudu 5 heteya khomada Russian army ekata enne
@MostBetSL
@MostBetSL 8 ай бұрын
Russian army akata nemei oyala yanne Contract basis yanne Danne kelima front line
@dilinivishva5626
@dilinivishva5626 11 ай бұрын
උබ අවශ්‍යම දේ කිය්න්නේ නැහැ බන්.. වටේ යවලා විවුස් ගන්න බලනවා😂
@hunter3752
@hunter3752 9 ай бұрын
😂😂😂😂කෝ බන් ආපු උන් ලංකාවේ මැරැනා නේ අඩුම 20ක් වත් මැරැනා ලංකාවේ
@nimeshmadusanka2614
@nimeshmadusanka2614 11 ай бұрын
Aiye mata aenna vidiyak kiyannako.famliy aekat aekka
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
ගොඩක් අය අහපු ප්‍රශ්නෙට උත්තරේ ? 🇷🇺
21:47
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 68 М.
රුසියාවට ආවම ඔලුව අවුල් යන්නේ ඇයි? 🫨
11:56
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 8 М.
පපර වරම් 2 ( Papara Waram) - Part 02 | Lakai Sikai Monthly Special 😍
28:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.