රෝල්ස් රොයිස් කාර් එකත් කොපි කරන චීන්නු හදන සුපිරි කාර් වල බාල අනුකරණ | 20 Fake Replica Supercars

  Рет қаралды 107,950

Wishma Lokaya Media

Wishma Lokaya Media

3 жыл бұрын

Пікірлер: 140
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ලන්කාවේ මොන මගුලක්වත් ගන්න බෑනෙ මේ කාලකණ්ණි ගහන tax එක නිසා,,උන් හොද වාහන නිකන් පදිනෝ,,අහින්සක මිනිස්සුන්ට වාහනයක් ගන්න විදියක් නෑ 🤬🤬
@sachinsahasmina9842
@sachinsahasmina9842 3 жыл бұрын
කොපියක් උනත් අඩුවට ලැබෙනවනම් මොකෝ බන් ?ලංකාවේ බදු එක්ක ගනිද්දි ඔය වගේ option මාරම වටිනවා බන්😂
@nimaljkvideo7617
@nimaljkvideo7617 3 жыл бұрын
Copy යක් වත් අපිට අඩුවට ගන්න අවස්තාවක් නෑනෙ. අදික බදු නිසා
@myproject.9426
@myproject.9426 3 жыл бұрын
එකනම් අැත්ත..
@rockyyt6046
@rockyyt6046 3 жыл бұрын
අපේ රටේ මේ copy යක් ගෙනාවත් 2තුන් ගුණෙකින් tax වදිනවා මොන වාහානද 😑😒
@krishandinusha7459
@krishandinusha7459 3 жыл бұрын
උන් එහෙම හරි හදනවා අපේ අය එහෙමවත් හදනවාද. පුළුවන් නම් ඒ ඔක්කොටම තේරෙන්න විඩියෝ එකක් දාන්න.🤟
@vikumcvlog9603
@vikumcvlog9603 3 жыл бұрын
දැනුම සහිත හොඳ video එකක්.
@lifeintheworld41
@lifeintheworld41 3 жыл бұрын
🙏kzbin.info/www/bejne/onmsfJunf7qIfas
@hcreations8080
@hcreations8080 3 жыл бұрын
@@lifeintheworld41 it iiii
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 3 жыл бұрын
මම කල්පනා කලේ විශාල මුදලක් යටකරලා orginal වාහන ගේනවට වඩා මේ වාහන තව ටිකක් හොඳට වැඩිදියුණු කරල ගෙනාවනම් අපේ රටේ සෑම මිනිසෙකුටම වාහනයක අයිතිකාරයා වෙන්න තිබුනා.. මොකද චයිනා කිව්ව පලියට හැමදේම බාල වෙන්නේ නෑ. හොඳම උදාහරණය Micro Panda , Soyte, වහේ ගොඩක් මාදිලි ලංකාවේ දුවනවා ...
@janakpitawala1146
@janakpitawala1146 2 ай бұрын
ඒවා හොද නෑ කියන්න බෑ
@asankanihal5279
@asankanihal5279 2 ай бұрын
Ai.ban.china...T.56..supiri..loki.hama.tanama.wada
@mudithachandima2760
@mudithachandima2760 3 жыл бұрын
ලංකාවෙ අපේ උං ඔහොම copy යක් වත් හදන්නේ නෑනේ ,ආසාවට ගන්නවත්🙄
@devviman2148
@devviman2148 3 жыл бұрын
මේකේ චිනෙට බැනලා Comment කරන එවුන් කොපි කරලා කරත්තයක්වත් හදාගන්න බැරි උන්.යුරෝපෙත් අාසියාවේ නිස්පාදන තමයි හොරෙන් උස්සන් යන්නේ
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
තහන්ං බන්
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
පැරිස් නුවර කොපියකුත් චීනෙ තියෙනවා. ටයිටැනික් නැවත් කොපි කරා.
@danu5748
@danu5748 3 жыл бұрын
එකතමා කියන්නෙ දියුණුවට මූල කියල්ලා චිනෙ උන්ට සල්ලි තියෙන විදිහට කරනවා. එකට ලංකාවේ අපි. පාපැදියක්වත් නොහදා. සොබාන කමට හදුන්වා වෙගා කියලා. එත් මුදල දැක්කාම පිස්සු හැදෙනවා. එකෙන් තෙරෙනවානෙ. මෙහෙමත් දෙවල් කරන්නෙ මුදල් නැති අයට ගන්න. තෙරෙනවානෙ.
@neldilshan
@neldilshan 3 жыл бұрын
හදන්නකො එකක් ඉතින්.බෑ කියල දෙයක් නෑ...
@Chronicles_of_life99
@Chronicles_of_life99 3 жыл бұрын
මේ වීඩියෝ එකත් ඉංග්‍රීසි වීඩියෝ එකක කොපියක් නේද 😂😂😂 👉🏽👉🏽"worst Chinese knock off cars" ලංකාවේ අපිට කොපි කරල කාර් එකක් හදන්න බැරි උනාටමේ වගේ වීඩියෝ එකක් හරි කොපි කරන්න පුළුවන් වීම ගැන අපිට ආඩම්බරයි👍🏽
@travelsrilanka2020
@travelsrilanka2020 2 жыл бұрын
😄😄😄😄🤣🤣🤣
@ceylondhanush4870
@ceylondhanush4870 3 жыл бұрын
Vdo ekata thanks.. Hebei oya nokiyana deyak thiyenawa. Oya Kiyana branded hema vehicle ekakatama wage godak parts made karanne china.
@sadunlakshitha5773
@sadunlakshitha5773 3 жыл бұрын
වෙනද වගේම සුපිරි
@dulwansknowledgeisland8290
@dulwansknowledgeisland8290 3 жыл бұрын
නියම වීඩියෝ එකක්
@pasinduravishka0658
@pasinduravishka0658 3 жыл бұрын
Lamborghini "යුරස්" නෙමෙයි.."උරුස්"
@slgamingbro3301
@slgamingbro3301 3 жыл бұрын
එල කොල්ලෝ
@videosrilanka
@videosrilanka 3 жыл бұрын
Lifan 520 gana video ekak karanna
@slpaba2893
@slpaba2893 3 жыл бұрын
Nice video 1 st comments 👍👍👍👍
@d_n_egodagedara392
@d_n_egodagedara392 2 жыл бұрын
copy කල හැක එහෙත් සමකල නොහැක ✌
@hotever7188
@hotever7188 3 жыл бұрын
ජය වේවා ... දෙවෙනි රවුම ...😃😃😃 අවංකව කරමු....ට්‍රැවල් විත් පුංචා..
@production7787
@production7787 3 жыл бұрын
Good
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
ලංකාවේ තියෙන ගනං අඩු චීන කාර් මොනවාද
@lifeintheworld41
@lifeintheworld41 3 жыл бұрын
🙏kzbin.info/www/bejne/onmsfJunf7qIfas
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
Ganna nam eapa gu godawal kiyak giyath japan wahanayak nathnam Korean wahanayakatea yannea mokada kiseema wagakimak naha eayala salli wetaraye bala porothtu wannea wahanea mona uanath eayalatea wadak naha mahathtayo
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
Dfsk 580
@dinithasayuranga
@dinithasayuranga 3 жыл бұрын
Micro Panda,Cherry QQ,DFSK Glory,Zotye Z100
@aseldissanayake409
@aseldissanayake409 3 жыл бұрын
12:10 එ පොර නම් පොරක් තමයි.
@mymobile6691
@mymobile6691 3 жыл бұрын
Ikmanatama thawa video dnna
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Thanks
@nammuni83
@nammuni83 3 жыл бұрын
ස්තුතියි !!!!!!
@GHOT5805
@GHOT5805 11 ай бұрын
Toyota vista car eka gana gennakoooo ❤❤❤
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
Patta
@ddeshan8081
@ddeshan8081 3 жыл бұрын
owa monawada bn. apple 4n eketh copy thiyagena lanakawe ponnayo ragana ragilla kohomada 😂😂😂
@kavishkau
@kavishkau 3 жыл бұрын
Americawa Chineta gahanawata kamathi aya ko
@dhanushkalaktharana2430
@dhanushkalaktharana2430 2 жыл бұрын
Venada vagema supiri
@sarasipsetha3610
@sarasipsetha3610 3 жыл бұрын
👍👍👍👍 supiri
@dhanushkalaktharana2430
@dhanushkalaktharana2430 2 жыл бұрын
Jaya veva kollo
@funnycorner46
@funnycorner46 3 жыл бұрын
meke godak ewn copy copy gaga hitiyata apita ehema deyakwath karaganna bane
@tharusha561
@tharusha561 3 жыл бұрын
ජපන් ISUZU ELF ලොරිය, JAC කොපියකින් එන්නේ..
@nadeeranishani3554
@nadeeranishani3554 3 жыл бұрын
බැබිලෝනියාවේ එල්ලෙන උයන ගැන වීඩියෝ එකක් කරන්න
@Ravindu401
@Ravindu401 3 жыл бұрын
Nice👍👍👍👍👍😎👍👍
@sahanmaduranga4555
@sahanmaduranga4555 3 жыл бұрын
🤓🤓🤓
@SuddaLoveStory
@SuddaLoveStory 3 жыл бұрын
copy, gana adu cars newe ne wadagath arakshawa neda? 😀😀😀😀😀😀
@sgnyou02
@sgnyou02 3 жыл бұрын
ෆක් චෛනා
@travelsrilanka2020
@travelsrilanka2020 2 жыл бұрын
අපේ ලංකාවේ මොන මගුල හැදුවත් පාරෙ ධාවනය කරන්න දෙන්නෑනෙ මුන්....නිර්මාණයක් කරන්න අවසර දෙනවනම් ලංකාවේ ඕන තරම් වැඩ්ඩො ඉන්නවා .....
@Mr.yaseee
@Mr.yaseee 3 жыл бұрын
🤩👍
@dhanushkaniranjan994
@dhanushkaniranjan994 3 жыл бұрын
Zotte cars Bahrain wala patta famous Thawa thiyenawa ByD s6. Eka lexus RX suv ekamai
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
china baala nowana brand thiyenawa kiyana ekath kiwa yuthuyi
@thenuk2874
@thenuk2874 3 жыл бұрын
Ai mg as eka Mazda cx5 wage
@prasadkamesh6248
@prasadkamesh6248 3 жыл бұрын
Cars wala name spell karana waradi lambho urus eka spell karanne youress kiyla
@whatwill1812
@whatwill1812 3 жыл бұрын
අනේ මන්දා චින්නු නම්
@avixxx4035
@avixxx4035 3 жыл бұрын
කොපි කලාට සම කල නොහැක
@chanulboy3154
@chanulboy3154 3 жыл бұрын
lankawe wahene welete gahane tax gane video eka one
@lifeintheworld41
@lifeintheworld41 3 жыл бұрын
🙏kzbin.info/www/bejne/onmsfJunf7qIfas
@travelsrilanka2020
@travelsrilanka2020 2 жыл бұрын
අපේ ලංකාවේ මොන මගුල හැදුවත් පාරෙ ධාවනය කරන්න දෙන්නෑනෙ මුන්.🤬🤬🤬🤬🤬...නිර්මාණයක් කරන්න අවසර දෙනවනම් ලංකාවේ ඕන තරම් වැඩ්ඩො ඉන්නවා .....
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
මේ චීන කාර් වල තියන අවුල මොකක්ද
@lifeintheworld41
@lifeintheworld41 3 жыл бұрын
🙏kzbin.info/www/bejne/onmsfJunf7qIfas
@ruwastream
@ruwastream 3 жыл бұрын
කිසිම තෙරුමක් නෑ, වටිනාකම අඩුයී සාමනයෙන් , බොලෙරෝ එකක් ඩිෆෙන්ඩර් කරනවා වගෙ තමා
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
බාලයි
@dinithasayuranga
@dinithasayuranga 3 жыл бұрын
ඉන්දියන් වාහන වගේ පපඩමක් වෙලා හැප්පෙන ගතිය අඩුයි.
@osha9591
@osha9591 3 жыл бұрын
චීන කාර් වල කිසි අවුලක් නැ
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 3 жыл бұрын
Do you know that China is the worlds biggest car maker since 2008 and now they make most sophisticated car maker like NEO.
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 3 жыл бұрын
හෙන ගහනො චීනෙ කාලකන්නින්ට
@piyumidivarathne4540
@piyumidivarathne4540 3 жыл бұрын
Suzuki wagonr wagema car ekak dakka mama mazda wala
@gaminiwijesuriyaarachchige5274
@gaminiwijesuriyaarachchige5274 3 жыл бұрын
jonway nam mala jarawak. Lankaweth thiyenawa
@lahiruashen6326
@lahiruashen6326 2 жыл бұрын
ඒක පාරටම තෙරෙන්නැ.... ඒත් හොගාක් දෙවල් දැන ගත්තා....
@AnujaBalasuriua
@AnujaBalasuriua Ай бұрын
එවගෙ ලොකු රටක් ඔය වගෙ බලු වැඩ කරන එක හරි නැ හැබැයි 😂
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
Oya parea ballangea wahana marunath gannea naha itea wada hodaye gu walaka bahina eaka japan parana eakata wath okuntea lan wannea baha AMG coupe RR Martin oudi fiat BMW GMC okun jarama jateyak lokea innea
@sithuminagayan2807
@sithuminagayan2807 3 жыл бұрын
විශ්ම ලොකය chanal 2ක් තියෙද 🤨🤔
@lifeintheworld41
@lifeintheworld41 3 жыл бұрын
🙏kzbin.info/www/bejne/onmsfJunf7qIfas
@lifeintheworld41
@lifeintheworld41 3 жыл бұрын
🙏kzbin.info/www/bejne/onmsfJunf7qIfas
@sithuminaegodaarachchi1789
@sithuminaegodaarachchi1789 3 жыл бұрын
ඒකනේ 🤔🤔🤔
@hirushandilshanka6404
@hirushandilshanka6404 2 жыл бұрын
ලෝකේ නිෂ්පාදනාගාරය කියන්නේ චීනෙට.චීනේ කියන්නේ ඉතින් ආර්ථිකය පැත්තෙන් උඩම වගේ තියෙන රටක් තමා උන් එක්ක බලද්දි ලංකාව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නත් බෑ
@bandulaalwis1751
@bandulaalwis1751 2 жыл бұрын
අඩුම ගානේ ඇල්පෙනෙත්‍තක් හදාගන්න නැති ලංකාවේ එව්වෝ චීන වාහන හොඳ නැහැ කියනකොට .දියුනු ඇමරිකාවේ කැලිෆෝනියාවේ චීනයේ හදන BYD කියන බස් ගෙනල්ලා දුවනවා. නෝර්වේ රටේ සම්පූර්ණ electric bus සදහා චිනයේ හදන Yuton කියන බස් තමයි දුවන්නේ.(yuton is the worlds largest bus manufacturer )අපේ මිනිස්සුන්ට පුලුවන් විවේචනය කරන්න විතරයි .අපි කැමති උනත් නැතත් චීනේ දැන් technology වලින් ඉහලටම ගිහින් ඉවරයි .
@susathjayavinda2933
@susathjayavinda2933 3 жыл бұрын
Geely ge car lankawe ganna thiyenawada
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
Obeatea matakada lonchin moter bike annea ea wagea tamaye okungea hamea baduwakma
@susathjayavinda2933
@susathjayavinda2933 3 жыл бұрын
@@mohammedameenmohammed5342 ganna nadda lankawr
@blackcarnage9619
@blackcarnage9619 3 жыл бұрын
LEGEND CHINA 😂🇨🇳
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Kohomada gemma 😂
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 3 жыл бұрын
China = ctrl c - ctrl v😂🇨🇳
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
😂
@hesaragamage7233
@hesaragamage7233 2 ай бұрын
😂
@hirupza4770
@hirupza4770 3 жыл бұрын
ඕකුම් රටින් පිටට දෙන හැම මගුලම බාලය් තම..හැබැයි තමන්ගෙ පරිභෝජනයට තියන දේවල් 😂😂අම්මට සිරි ලෙවල් එක් බඩු
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
කොපි කරන්න සූරයෝ 🙂 චීන ගොබ්බයො 🇨🇳🐃💩🧟🙂
@chamathrashmika7709
@chamathrashmika7709 Жыл бұрын
උඹට copy යක්වත් තියෙද
@nisalanjanathenuwara1180
@nisalanjanathenuwara1180 3 жыл бұрын
කැප්ෂන් එක තෙරෙන්නැ නෙ 🤔ඒත් සුපිරි 👌❤❤❤
@chanulboy3154
@chanulboy3154 3 жыл бұрын
ammo etika
@geekboysl2309
@geekboysl2309 3 жыл бұрын
කොහෙන්ද ඔයා මේවා හොයාගන්නේ
@tinuraandaraweera4558
@tinuraandaraweera4558 3 жыл бұрын
Made in china bro😂😂😂😂
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
un copy karala hari hoda vahaneka yanava ape rate karattayakvat kopy karala paratadammot kuduvetamai
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
ලැජ්ජායී chaina
@amilapradeepphotography
@amilapradeepphotography 3 жыл бұрын
V8 සිලින්ඩර් 6ක් කියන්න එපා හරි නෑනෙ
@warworld7945
@warworld7945 3 жыл бұрын
Ow a 😂😂
@dhanushkaniranjan994
@dhanushkaniranjan994 3 жыл бұрын
Kohoma namuth midle east market eka china allanawamai.. Hama than. A Chinese cars
@NeonCat1.0
@NeonCat1.0 3 жыл бұрын
මේ Channel එක විශ්ම ලෝකය channel එකේ කොපියක්ද?
@geekboysl2309
@geekboysl2309 3 жыл бұрын
Naa
@devviman2148
@devviman2148 3 жыл бұрын
😂😂😂😂😂😂😂
@NeonCat1.0
@NeonCat1.0 3 жыл бұрын
@@geekboysl2309 ehenam mokakda kiyannakoo...
@kasunkumara1195
@kasunkumara1195 3 жыл бұрын
Chare qq eka ac tenvana
@newyork639
@newyork639 2 жыл бұрын
චින්නු ලොකෙටත් වදයක් 😤😤😤
@nuwa3681
@nuwa3681 2 жыл бұрын
බොරුth කියනවා neh qq wala AC තියෙනවා
@dia5864
@dia5864 3 жыл бұрын
Copy paste country
@sanethrashmika8789
@sanethrashmika8789 3 жыл бұрын
eee
@warunaakalanka9358
@warunaakalanka9358 Жыл бұрын
කොපි කල හැක සම කල නොහැක.... Fucking chains
@osha9591
@osha9591 3 жыл бұрын
යුරෝපයේ දේවල් චීනා copy කරන්නේ
@ayeshadisanayake4080
@ayeshadisanayake4080 3 жыл бұрын
Micko panda ekalas karanne කොහෙද
@dinithasayuranga
@dinithasayuranga 3 жыл бұрын
ලංකාවෙනේ එසෙම්බල් කරන්නේ. කෑලි චිනෙන් ගෙන්නන්නේ.
@sujithgunarathna6184
@sujithgunarathna6184 3 жыл бұрын
ලංකාවෙ කාර් වල මිල ගණන් කියන්ටකො
@wasanthaamarathunga9577
@wasanthaamarathunga9577 3 жыл бұрын
Made in china badu gannanam epa.
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
Made in sri lanka , පුලුවන් තරම් ගන්න ඕනෙ ❤️ එතකොට තමා ගැම්ම
@DilushaErandha-ls9kw
@DilushaErandha-ls9kw Жыл бұрын
Y
@pradeepnisantha7321
@pradeepnisantha7321 3 жыл бұрын
Ko
@roshanherath9196
@roshanherath9196 3 жыл бұрын
මේ වීඩියෝ එකත් වෙන වීඩියෝ එකක කොපියක් නේ🤣 😂
@jayasirinanayakkara2601
@jayasirinanayakkara2601 3 жыл бұрын
Muu copy karanna epa kiyano habai muu americanu ekek dapu video eka copy karala😂😂
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
පර චීනා 😠
@chamathrashmika7709
@chamathrashmika7709 Жыл бұрын
උඹට ⁣copy යක්වත් තියෙද
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@chamathrashmika7709 මාවත් කොපියක් 🥵
@manoripriyadarshani9154
@manoripriyadarshani9154 Жыл бұрын
හරි ම කැත වීඩියෝවක්
@sanithumaneth574
@sanithumaneth574 2 жыл бұрын
🤮🤢
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 3 жыл бұрын
කාලකන්නිම හැත්තක් චීනෙ කියන්නෙ 🤮🤢
@ishanlakshitha1228
@ishanlakshitha1228 3 жыл бұрын
Made in china
@gameboylk9946
@gameboylk9946 3 жыл бұрын
චිනෙට බනින්න එපා අපේ රටට චිනය දේවියේක්
@dinul4209
@dinul4209 2 жыл бұрын
🤣🤣🤣🤣😂😂😂🤣😂😂🤣🤣🤣🤣🤣😂🤗🤭🇨🇳 hahahaha !
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
අයියෝ caina කියන්නෙ ජරා රටක්
@gamage923
@gamage923 3 жыл бұрын
Kwd kiynne eka copy krlamai kiyla
@hotever7188
@hotever7188 3 жыл бұрын
ජය වේවා ... දෙවෙනි රවුම ...😃😃😃 අවංකව කරමු....ට්‍රැවල් විත් පුංචා..
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,7 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН