වාහන නිෂ්පාදනය උඩු යටිකුරු කරපු ගිගා ෆැක්ටරි ගැන පුදුම හිතෙන කරුණු 08 ක් | Tesla Gigafactory

  Рет қаралды 127,200

Wishma Lokaya Media

Wishma Lokaya Media

Күн бұрын

Пікірлер: 160
@dilshanherath2493
@dilshanherath2493 3 жыл бұрын
කැලේ කපන් නැතුව කාන්තාර යොදාගන්නවා කීවාම ටෙස්ලා කාර් සාර්ථක උනාට වැඩිය සතුටක් මටනම් දැනෙන්නෙ බන්
@akabeykoon
@akabeykoon 3 жыл бұрын
අද වෙනකොට ලොකේ.ලොකුම ධනවතා... ඊලෝන් මාස්ක් ..
@thelifeacer2485
@thelifeacer2485 3 жыл бұрын
අවාසිය වාසියට හරවා ගැනීමේ හැකියාව තමයි මෙතනින් ගන්න පුලුවන් වැදගත්ම දෙය..ඒ දේ ඔලුවට දාගත්ත අය..එකක් දාගෙනම යමු..ජය වේවා
@darshana573
@darshana573 3 жыл бұрын
වර්තමානයේ නිකොලා ටෙස්ලා තමා Elon Musk .❤
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 3 жыл бұрын
ඉතා වටිනා මෙම වීඩියෝවට මෙම නාලිකාවට ඉතාමත් ස්තුතියි 💐💐💐🙏🙏🙏 දැන් අතීත අත්දැකීම් තුලින් මගේ අදහස 🙏 අපි මොහොතකට හිතමු මේ සමාගම අපේ රටේ ඒවගේ ෆැක්‌ටරියක් දාන්න කැමතියි කියල. ඒ වන විට බලයේ සිටින කුමක් හෝ ආණ්ඩුවක් ඉඩමක් දෙන්නත් සුදානම් වුනා කියල. ඔන්න එතකොට එවකට සිටින විපක්ෂෙයි අර කට්ටියයි ඔක්කොම එකතු වෙලා, ඒ පළාතෙම ඉන්න මිනිස්සු ටිකත් කුලප්පු කරල විශාල උද්ගොෂණ මාලාවක් ම පටන් ගනියි. මුන් පරිසරය විනාශ කරනවා කියයි, පරිසර වාර්තා නෑ කියයි, රට විකුණන් කනවා කියයි, අපි මිනිස්සු පාරට බස්සනවා කියල හාමුදුරුවරු කීප දෙනෙකුත් වදාරාවි. දැන් සැපද කියලත් අහාවි - හැම චැනල් එකේම වාද විවාද කරයි, අපි කට ඇරගෙන බලන් ඉඳියි, එයාල හොඳ ගානක් හොයා ගනීවි. අපි තවම එහෙම තීරණයක් අරගෙන නෑ කියලා ඇමතිතුමා මගාරිවී. "ටෙස්ලා සමාගමට ඉන්දියාවේ විශාල ඉඩමක් නොමිලේම ලැබුණු නිසා එම කර්මාන්ත ශාලාව ලංකාවේ ඉදි නොකෙරෙන බව එම සමාගම පවසයි.." කියලා ප්‍රවෘත්ති වලට කියයි . ඒ වැඩේත් ඉවරයි හොඳේ...💥💥
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 3 жыл бұрын
Technology එක දියුණු කරන මිනිස්සු අපේ රටෙනුත් මේ වගේ මතු වෙන්න ඕන. ඒක ආත්මාර්ථකාමී අදහසක් නෙවේ.සමස්ථ මිනිස් සංහතියටම වටින සේවයක්
@dasuntharanga2044
@dasuntharanga2044 3 жыл бұрын
Ehema mathu unata wadak na saho.desapalakayonta kuttiya nathnam unwa upangeima marala danawa.karuma ratak meka
@k.g.chamindajayarathna8090
@k.g.chamindajayarathna8090 3 жыл бұрын
kathawa aththa
@buddhikanayanajith678
@buddhikanayanajith678 3 жыл бұрын
ලංකාවෙ වගෙ නම් මේක හොද ව්‍යාපෘතියක් හොද ආයෝජකයක් ඒ හින්දා ගස් කැපුවට අවුලක් නෑ කියලා කැලෑවක් අල්ලලම හදනවා😅🤷‍♂
@chamithharshana7854
@chamithharshana7854 3 жыл бұрын
පරිසර දුශනයට හෝදම විසදුම TESLA👍
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
2021දී Elon Musk ලෝකෙ 1වෙනි කෝටිපතියා
@ShaneDissanayake
@ShaneDissanayake 3 жыл бұрын
අද මස්ක් ලෝකෙ ලොකුම සල්ලි කාරයා උනා❤️🔥
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@ShaneDissanayake ow
@Shehan196
@Shehan196 3 жыл бұрын
@@ShaneDissanayake na ane dana eya 2
@rashmikadipal8681
@rashmikadipal8681 3 жыл бұрын
බිලියනි පතිය නෙමෙද🙄
@Shehan196
@Shehan196 3 жыл бұрын
@@rashmikadipal8681 🥴
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
එිකනම් සුපිරිවැඩක් පරිසර හානියත් අඩුයිනේ
@nisaliranathunga4441
@nisaliranathunga4441 3 жыл бұрын
කැලේ කපන්නේ නැතුව කාන්තාරයක ෆැක්ටරි එක හදලා තියෙන්නේ. හැම පැත්තක් ගැනම හිතන සුපිරි මනුෂ්‍යයෙක් elon musk
@ibba89
@ibba89 3 жыл бұрын
Elon musk කියන්නෙ සුපිරිම වැඩ කරුවෙක්. අවුරුදු 15ක් ඇතුළත සුපිරිම වාහන නිෂ්පාදනය ආයතන පරදවා ඉදිරියට පැමිණිම විශ්මයජනකයි. ඒ වගේ මනුස්සයෙක් ලංකාවේ ජනාධිපති උනොත් මේ තිබෙන නය කන්ද අවුරුදු 5න් ගෙවල ඉවර කරයි. අවාසනාවකට අපේ රටේ ඉන්න පාලකයො ගොන් පකයල.😀😀
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Katawath banala wadak naa. Elon Musk wg Gayan IBS Kyla ekek hadunanam ati 😂😂😂
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Rate palakayo Gon pakayala nam, ungen palanaya wena ekek gana hondama udaharanayak Tama Gayan IBS
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Elon Musk ta 1000 acares desert ekak nikan dunne puluwannam karapan Kyla. Ehenan oyata Kyla 10 perch atine me rate tiyena Sampath ekka. Eken deyak krnna try krnna
@sunilperera453
@sunilperera453 3 жыл бұрын
ස්තූතියි!!! බොහෝ කරුණු දැනගත්තා.
@hashansithija8513
@hashansithija8513 3 жыл бұрын
ට්‍රිලියන එකයි නමි යකෝ අපේ රටෙි ඒ කොමිපැනි එකොලහක් හදන්න පුලුවන්..අරන් තියෙන ණය ඒ වගේ දේකට යොමු කරා නමි.....(දැනට ණය ට්‍රිලියන එකොලහයි 2021 අවසාන වෙද්දි අපිට ට්‍රිලියන දහඅටක් කර ගන්න පුලුවන් කියලා නොවැ තතු දන්න උදවිය කියන්නෙ)
@dayand1189
@dayand1189 3 жыл бұрын
කොම්පැනි නෙමෙයි බ්‍රෝ ෆැක්ට්‍රි 11 ක් දාතෑ. ලන්කාවෙ නය ඩොලර් බිලියන 60 ක් වගේ. TESLA කම්පැනිය වටිනව ඩොලර් බිලියන 500 ක ටත් වඩා.
@hashansithija8513
@hashansithija8513 3 жыл бұрын
@@dayand1189 company ekei factory ekei wenasa mokadda bro...aththatama danne na pahadala denna pls
@dayand1189
@dayand1189 3 жыл бұрын
@@hashansithija8513 ෆැක්ට්‍රි එකක් කියන්නෙ Company එකට අයිති දේපලක්. ෆැක්ට්‍රි එකෙන් කරන්නෙ මොනව හරි නිශ්පාදනය කරන එක.ඒ නිශ්පාදනය කරන එක design කරන්නෙ, ඒව ගැන පර්යේෂණ කරන එක වගේ දේවල් ඒව කරන්නෙ වෙනමනෙ.company එක කියන්නෙ මේව ඔක්කොටම. TESLA එකට ඔය වගේ ෆැක්ට්‍රි ගානක්ම තියෙනව.
@hashansithija8513
@hashansithija8513 3 жыл бұрын
@@dayand1189 බොහෝම ස්තුතියි
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Yes. Lankawe Salli hadennanam factory tiyenne one. Hama Ekama business Kyla Kyla ratin gena badu mehe sell kalata wadak naa. Puluwan ekek innawanam factory ekak dapalla. Support dennam puluwan widiyata
@unstoppable6117
@unstoppable6117 3 жыл бұрын
ඔටුවන් සිගා කෑම අත ලග ❤️❤️ ටෙස්ලා👋👋👍
@honeststubborn3417
@honeststubborn3417 2 жыл бұрын
ආදරෙයි ටෙස්ලා .. 💜.. මුදල් ම බලාගෙන කරන ව්‍යාපාර වලට වඩා පරිසරය ගැන කොච්චර හිතල තියෙනවද ? .. 😇
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 3 жыл бұрын
ඉන්න ටික කාලේ මිනිස්සුන්ට උපරිමය කරලා දීලා යන එකෙක්‌ Elon🤗🤗
@sadunlakshitha5773
@sadunlakshitha5773 3 жыл бұрын
මරු video එකක්
@thumulasampath6819
@thumulasampath6819 3 жыл бұрын
Thanks
@lochana3601
@lochana3601 3 жыл бұрын
Elon Musk හදන්නේ ලෝකේ බේරගන්න.🙂❤️💪
@reshanagamage5069
@reshanagamage5069 3 жыл бұрын
Background music 🎶 Greattt
@theliyakodikara1739
@theliyakodikara1739 3 жыл бұрын
Menna link eka mata hamba wuna - kzbin.info/www/bejne/oYDac4N3p5qoi6M
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 3 жыл бұрын
ටෙස්ලා මෝටර් සයිකල්, පා පැදි නැද්ද.........?
@senithadewsad9859
@senithadewsad9859 2 жыл бұрын
😂😂😂😂😂
@janaka900
@janaka900 3 жыл бұрын
වැදගත් video එකක්
@talkwithpramod9016
@talkwithpramod9016 3 жыл бұрын
super congratulations mr elon mask
@adithya5210
@adithya5210 3 жыл бұрын
Patta vidieo eka.oyaa aniwaaryayen 1mil gaannawa ikmanata.keep it up.good luck
@ishanherath.3347
@ishanherath.3347 3 жыл бұрын
Electric vehicle hadn ek hodai... හැබැයි power manufacture ek පුනර්ජනනීය උනොත් විතරයි
@nazlanafaiz5212
@nazlanafaiz5212 3 жыл бұрын
Tesla vala success ekata vediyenma hethu une elon ge peminima ...
@mas2491
@mas2491 3 жыл бұрын
Very 👍 good .congratulations 🇱🇰
@Crusheka
@Crusheka 3 жыл бұрын
Super
@sapukusuma
@sapukusuma 3 жыл бұрын
👍 නියමයි
@amkaththanayaka3794
@amkaththanayaka3794 3 жыл бұрын
1st comment..❤️🧡🧡wishma lokaya
@aanishrizmy9462
@aanishrizmy9462 3 жыл бұрын
I love wishma lokaya i learn so many information about tesla
@mymobile6691
@mymobile6691 3 жыл бұрын
Supirima supiri digatama me wage video genna🤗🤗🤗🤗
@davileyes9485
@davileyes9485 3 жыл бұрын
My favourite car model is TESLA♥️
@sandaruharsha8637
@sandaruharsha8637 2 жыл бұрын
How many vehicles has Tesla produced so far?
@yasintharamanayaka1967
@yasintharamanayaka1967 3 жыл бұрын
ලංකාවටත් එකක් ගන්න බැරි වෙයිද 😌
@wjcreations3663
@wjcreations3663 3 жыл бұрын
ELON MUSK .......... MONA DANUMAK..... .... THIYAGENA HETIYATH ......... KARUMETA HARI ............ LANKAWE UPANNA NAM.........ME RATE INNA ......... ANIK NERMANA KARUWANTA......... UNA WAGEMA BUDU SARANAI
@thisulwickramarachchi2380
@thisulwickramarachchi2380 3 жыл бұрын
Elon musk ipaduneh south africaweh eya passeh thamai americawata giyehh.....
@tharindulakshitha4514
@tharindulakshitha4514 3 жыл бұрын
Jaya wewa
@kuuleezleez8069
@kuuleezleez8069 3 жыл бұрын
Tesla ලෝකෙම වෙනස් කරනව.. අහෝ ලංකාව ඉතියෝපියාවටත් අන්ත වෙනව... ....
@heshanranasinghe7555
@heshanranasinghe7555 3 жыл бұрын
hamoma sindu kiya kiya nata nata mega drama bala bala hitiyama ohoma thamai bn
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Ek attha. Try krmuda eka giga factory ekak lankavata ganna
@heshanranasinghe7555
@heshanranasinghe7555 3 жыл бұрын
@@dimuthuraweendrajith3976 ratak ekathu vunoth bari naa
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
@@heshanranasinghe7555 meka peradiga lokaye amuthu ate. Meka ratak vidiyata ekathu krnna Bari taram dushithay. Nikan hoyala blnna eka manage daruwo atare kocchara wenaskam tiyenawada?
@heshanranasinghe7555
@heshanranasinghe7555 3 жыл бұрын
@@dimuthuraweendrajith3976 samaja vishamathavaya vadi
@amkaththanayaka3794
@amkaththanayaka3794 3 жыл бұрын
ඓ වුනාට අපේ Vega ට ගහන්න ඓකක් නෑ..🇱🇰🇱🇰🇱🇰💪💪🌹🌹
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Aththada.
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰proud of sri lanka💓💓💓
@dayand1189
@dayand1189 3 жыл бұрын
VEGA එකට වඩා TESLA කාර් වල Performance ගොඩක් වැඩියි අනික TESLA කාර් ගොඩාක් ලාභයි. TESLA එකෙන් ඊලගට හදන්න යන supercar එක තමයි ලෝකේ වැඩිම acceleration එකක් තියෙන කාර් එක. අනික TESLA කාර් වල තියෙන autopilot system. TESLA කාර් එකක් වෙන්නෙ VEGA කාර් එකේ ගානෙන් හතරෙන් එකක් වගේ.
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
@@dayand1189 Vega ekata nikan labiccha dewal naane. Hama rupiyalakma earn krla hadapu ekak Tama Vega kynne. Lankawe Inna knowledge eken waddo gdk ekatu wela hadau palaweni wade. Eka promote karanna. Etakota eketh oya kyna option hadila diunu weii
@dayand1189
@dayand1189 3 жыл бұрын
@@dimuthuraweendrajith3976 VEGA එක හැදුවෙ CODEGEN කියන company එකෙන්. ඒක ටිකක් ලොකු company එකක්.අනික TESLA එකත් Elon Musk පොඩියට තමයි පටන් ගත්තෙ.
@maheshmaduwantha2337
@maheshmaduwantha2337 3 жыл бұрын
Lankawe stock marlet eket eka share ekak tibba.covid wla down wela 900% kin aye up una.😂
@dinukaMadushan-r9f
@dinukaMadushan-r9f 3 ай бұрын
Doler biliyanayak kiyanne keeyakada
@වයිට්හැකර්
@වයිට්හැකර් 3 жыл бұрын
🇱🇰 හදන්නේ නැද්ද
@sadeepagimhan7481
@sadeepagimhan7481 3 жыл бұрын
Maru a..
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Umbaata Elone Musk occhara lokunam try karapan Aduma gane e factory eke cleaner kenek wenna. Etakota adugane lankawe ekekuth eke wada. Utah 👍👍 Danna puluwan. 💪💪💪
@rohanajayaweera9496
@rohanajayaweera9496 3 жыл бұрын
Best video
@gaurawamaduranga1870
@gaurawamaduranga1870 3 жыл бұрын
sri ලංකාවේ කාවද්ද හාඩාන්නෙ
@අනංමනං-ඛ1ච
@අනංමනං-ඛ1ච 3 жыл бұрын
Jeff besos thawath kalayak inna ekak nh mokada tesla samagama dwsaka dinanawa elon mask thamii lokee triliyana pathiya wenne edata aniwarennma video ekak oneee❤️💯
@dulanshehanka8123
@dulanshehanka8123 3 жыл бұрын
Elon musk කියන්නෙ ඉතින් කොහොමත් වැඩ්ඩෙක්නෙ❤️
@mathswiththari
@mathswiththari 2 жыл бұрын
පට්ටම තමයි..
@randayaudesh
@randayaudesh 2 жыл бұрын
Technology නම් technology
@slkorea8748
@slkorea8748 3 жыл бұрын
Ilong masx gana thawa videoclip ona
@gurunnanse-8420
@gurunnanse-8420 3 жыл бұрын
මාස්ක් දාගන්න
@theliyakodikara1739
@theliyakodikara1739 3 жыл бұрын
Background music eka mokakda lassanna sinduwa
@theliyakodikara1739
@theliyakodikara1739 3 жыл бұрын
Menna link eka mata hamba wuna - kzbin.info/www/bejne/oYDac4N3p5qoi6M
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
ඉලොන් මස්ක් ලොකෙ නම්බර් 01👍
@LOWENDPC2007
@LOWENDPC2007 3 жыл бұрын
Elama
@thilakchandraratna5735
@thilakchandraratna5735 3 жыл бұрын
Super 🙃😱🇱🇰🇱🇰
@swmeedumachintha6300
@swmeedumachintha6300 3 жыл бұрын
elon musk deyetha bn
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Apatath giga factory ekak ona Mr Elone Musk.
@Riddle_Parado_x
@Riddle_Parado_x 3 жыл бұрын
😂🙏🙏
@malalachernobyl5594
@malalachernobyl5594 3 жыл бұрын
ලංකාවෙ කාර් ඇසෙම්බල් කිරිල්ල වැඩි වියදම් යන බොරැ අසාර්තක වැඩක් බව දැන්වත් තේරැම් ගමු.
@xnoobbsl2221
@xnoobbsl2221 Жыл бұрын
ලංකාව=school,exam,jobs 😹😶
@CEYLONLIFESTYLE
@CEYLONLIFESTYLE 3 жыл бұрын
patta
@chanulboy3154
@chanulboy3154 3 жыл бұрын
vatine video ekak
@mapekalk
@mapekalk 3 жыл бұрын
Elon Musk.❤️
@nihaldayawanshapcgame4301
@nihaldayawanshapcgame4301 3 жыл бұрын
niyamai yalu magen oyata sub ekk....matath sup ekk degena yanna .....jaya weewa
@dileepchanuka
@dileepchanuka Жыл бұрын
👍
@sayurusu8805
@sayurusu8805 3 жыл бұрын
රෝල්ස් රෝයිස් එ අතරේ නැද්ද
@sakinduathukorala7433
@sakinduathukorala7433 3 жыл бұрын
ඒකත් අයිති bmw එකට
@malinthapasan4400
@malinthapasan4400 2 жыл бұрын
vishma lokaya copiyak neh.. hari ne neda ethin ee namama dagena karana eka.. ee paatamai.. 🤣🤣
@sanudasanuda9241
@sanudasanuda9241 2 жыл бұрын
Ealaga elon musk mama tha mae
@ashanchanuka7856
@ashanchanuka7856 3 жыл бұрын
👌👌❤️
@senithadewsad9859
@senithadewsad9859 2 жыл бұрын
Elon muck patta porakane 🤔
@djkaprico2382
@djkaprico2382 3 жыл бұрын
Elon Musk 🌹🌹🌹
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
Elon musk 💪💪
@thilakshanamaduwantha5959
@thilakshanamaduwantha5959 2 жыл бұрын
අන්න පුතානෝ ලංකාවෙ මේකක් ගහන්න කතාව 😂😂
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 жыл бұрын
Elon Musk 🔥
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
හම්බෝ යකෝ
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Lankawe innawa meta wada waddo. Unta tanak dunnanam Elone Musk la mokunda. Pitarata gana lokuwata hitan natuwa tamange rata gana lokuwata hitan ekek hadunanam untath tanak enawa. Podiyata Hari hadeegena awa micro eka. Ekatath kelewwe lankawa atulema un tama
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
@Adolf Hitler මාත් තව ගොබ්බයෙක් හොය හොය හිටියෙ. මොලේ තියෙන නමක් නැති සුපිරි ගොබ්බයෙක් හම්බුනා
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 3 жыл бұрын
මගේ එක target එකක් තමා tesla model S car එකක් ගන්න ❤️❤️🚗🚗
@w.uthpala6465
@w.uthpala6465 3 жыл бұрын
Good luck with its maintenance and charging 🙂👌
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 2 жыл бұрын
හරියට කියන්නකෝ හොදම model එක tesla model s ද? y ද? x ද?
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 2 жыл бұрын
@@scienceandrailwaychannel679 model s එකෙ අලුත් version එක plaid කියල ඇවිල්ල තියෙනව. ඒකෙ යන්න පුළුවන් range එක කලින් version එකට වඩා වැඩි වෙලා තියෙනවා. තව software එහෙම දියුණු කරල තියෙන්නෙ
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 2 жыл бұрын
@@lakkanasaputantri1244 Thanks සහෝ. අතට සල්ලි ආව දවසක අනිවා ඕකක් ගන්නවා.
@sahanlakshitha4140
@sahanlakshitha4140 3 жыл бұрын
මම කැමතිම චරිතයක් Elon Musk
@amilaushan675
@amilaushan675 3 жыл бұрын
ඉලොන් ඇවිත් එකෙක්
@අපිතමයිඉතින්
@අපිතමයිඉතින් 3 жыл бұрын
First comment
@hansakaseneviratne5904
@hansakaseneviratne5904 3 жыл бұрын
Sorry dan Tesla eka 144
@Dilshan69_
@Dilshan69_ 3 жыл бұрын
Elon musk = 👽🛸
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 3 жыл бұрын
🗡️
@teksoulusen3767
@teksoulusen3767 3 жыл бұрын
Sadda poddak aduei ada
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Sadde wahala wada karanda diunu wenna onanam factory ekak Danna.
@demshano7690
@demshano7690 3 жыл бұрын
Tesla model 3 ekk 150lak without tax 😂
@supunpunsara4857
@supunpunsara4857 2 жыл бұрын
Elon musk oyanam
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
අනේ මෙයාගෙ හීන ටික ඉක්මනට බොඳ වේවා 🎈🎈🙏🏿
@CricketingWorld
@CricketingWorld 3 жыл бұрын
Ai e?
@amkaththanayaka3794
@amkaththanayaka3794 3 жыл бұрын
🤣🤣🤣🤣
@dilshanchanuka9146
@dilshanchanuka9146 3 жыл бұрын
මූ පිස්සෙක්නෙ තනිකරම😂😕
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 3 жыл бұрын
Aniwa
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 3 жыл бұрын
ඇයි හීන තියන මිනිස්සු ඒවා achieve කරන කොට බලන් ඉන්න අමාරුද 🤣🤣
@selisnone9904
@selisnone9904 2 жыл бұрын
😁
@punnajihimi3878
@punnajihimi3878 2 жыл бұрын
M
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
මට පෙන්නන්න බෑ මූව
@dilshanchanuka9146
@dilshanchanuka9146 3 жыл бұрын
ඒ ඇයි??😂
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 3 жыл бұрын
එ තත්වෙට එන්න බැරි නිසාද 🙃🙃
@dilshanchanuka9146
@dilshanchanuka9146 3 жыл бұрын
@@lakkanasaputantri1244 අනේ මන්දා බං මේ මිනිස්සු නම්😕💔
@senithadewsad9859
@senithadewsad9859 2 жыл бұрын
Mee kariya erisiyai wage
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
මු නම් පිස්සෙක්
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 3 жыл бұрын
Super
@krishanthidilrukshi2844
@krishanthidilrukshi2844 Жыл бұрын
👍
@sanudasanuda9241
@sanudasanuda9241 2 жыл бұрын
Ealaga elon musk mama tha mae
@forexmug8055
@forexmug8055 3 жыл бұрын
Elon musk 💪💪
@ishanlakshitha1228
@ishanlakshitha1228 3 жыл бұрын
Super
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 344 М.
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09
Vishwa Thorathuru | විශ්ව තොරතුරු
Рет қаралды 6 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН