අවු:20ක් යාලුවෝ වගේ ඉමු කිව්වට අමුතුම දෙයක් සිද්ධවුන දෙන්නෙක් | Lokki Recaps | Sinhala Movie Review

  Рет қаралды 40,073

Lokki Recaps

Lokki Recaps

Күн бұрын

Пікірлер: 78
@navo8904
@navo8904 Жыл бұрын
මේක එනකම් බලන් හිටපු වීඩියෝ එකක් ♥️
@DivyaDivya-hb1ww
@DivyaDivya-hb1ww Жыл бұрын
ගොඩක් ලස්සනයි බලන්න බලන්න ආස හිතෙන කතාවක් 👍👍👍👍❤️❤️💝💝💝💝💝💝💝💝
@tharukadewmini5632
@tharukadewmini5632 Жыл бұрын
අපෙ පන්තියේ පිරිමි ළමයෙක්ට මම ආදරෙයි එයා මට ආදරෙයි ද කියලා මම දන්නෙ නෑ ඒත් මට ඒක අහන්නත් හිතෙනවා මට බයයි එයා මට බනි මට ලැජ්ජා කරයි කියලා ඕ ගොල්ලොම කියන්න කො මම කියන්න ද එපාද කියලා
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
කියලා බලන එක හොඳයි නේ ද....හැබැයි ඕන උත්තරේකට හිත ලෑස්ති කරන් ඉන්න වෙයි 😶 anyway ...... මන් හදවතින් ම සුබ පතනවා.....එයා බෑ කිව්වොත් දුක් වෙන්න එපා.... ඔයා හොඳට ඉගනගන්න....මොකද තාම ඔයා ඉස්කෝලෙ යන කෙනෙක් නේ... campus ඇතුළෙත් මාර හොඳ පිරිමි ළමයි ඉන්නවා 🥰🥰🥰 එයා හා කිව්වොත්....කිසිම වැරැද්දක් ඔයා අතින් එයාට වෙන්න දෙන්නෙපා
@maleeshamethmini-dp5tj
@maleeshamethmini-dp5tj Жыл бұрын
Kiyala balanna
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
එපා ඔයා ඉගෙන ගන්න ඉගෙන ගෙන කැම්පස් යන්න එහෙදි ඔයාට ජිවිත් පුලුවන් හොදම කෙනා හම්බෙයි... ඉක්මන් උනොත් ඔයාගෙ එයාගෙ ජිවිත විනාශ වෙන්න උනත් පුලුවන් 🙂 ඒක නෙවෙ නන්ගි ඔයාගෙ වයස කීයද
@ishankakumara1565
@ishankakumara1565 Жыл бұрын
Kiyanna
@hiruniweerakoon1408
@hiruniweerakoon1408 Жыл бұрын
ඉගනගන්න මුලින්ම. ඔය වයසට ඇතිවෙන්නෙ ආදරයක් නෙවෙ ..ආදරය තේරුම් ගන්න ඔයාලට තව වයස මදි දරුවො.
@ThiliniWijemuni-mn6mg
@ThiliniWijemuni-mn6mg Жыл бұрын
මටත් තිබුන ඒත් මගෙ හිතේ නෙමේ ඒ boy ගෙ හිතේ.අපිත් පොඩිකාලෙ ඉදන් හොදම යාලුවෝ එකම පංතියෙ හිටියෙ A/L කරෙත් එකටමයි ඉතින් අපි ඒ කාලෙ ඉදන් සෙල්ලම් කරේ එකට කෑම කෑවෙත් එකට පාඩම් වැඩත් එකතුවෙල කරනව ඒ වගේම රන්ඩු වෙනවා ඒත් වැඩි වෙල තරහ වෙල ඉන්නෙත් නෑ එයාගෙයි මගෙයි birth day එකත් එකම දවසෙ ඉතින් අපි කේක් කපන්නෙත් පංතියෙ එකටමයි.එයා තම අපේ පංතියෙ මහතම පිරිමි ලමය ඉතින් මං කෙට්ටුම කෙල්ල.එයාගෙ හිතෙ මං ගැන තිබිල ඒත් මටනම් එහෙම හිතිලම නෑ එයා මට ඒක කීවේ schl ගිහින් ඉවර උනාටත් පස්සෙ එයා කීව කලින් ඇහුවෙ නැත්තෙ ගැලපෙන්නෙ නැති නිසා කියල මගෙන් ඇහුවොත් යාලුවො හිනාවෙයි කියල හිතුනලු යාලුකමත් නැතිවෙයි කියල බය හිතුනලු.ඉතින් ඒ කාලෙ මං දැකල තියන්ව මං දිහ බලන් ඉන්නව ඒත් මං ගනන් ගත්තෙ නෑ.මං එයාගෙන් ඇහුව ඇයි ඒ දවස්වල ඇහුවෙ නැත්තෙ කියල එය මගෙන් එතකොට ඇහුවා එහෙම එදා ඇහුවනම් ඔයා කැමති වෙනවද කියල.මං කීවා මට කවදාවත් එයා ගැන එහෙම හැගීමක් තිබිල නෑ කියල මට එය මගෙන් අහද්දි වෙන කෙනෙක් එක්ක යාලු වෙල හිටියෙ එයා ඒත් එයා මට හිතේ කලින් තිබ්බ දේ කීවා
@Dramaworld3600
@Dramaworld3600 Жыл бұрын
Eya hoda kenek venna athi mokada eya oyata igena ganna dila ivaravelane ahuve
@ThiliniWijemuni-mn6mg
@ThiliniWijemuni-mn6mg Жыл бұрын
@@Dramaworld3600 ඔව් 😊😊
@trackgaming1110
@trackgaming1110 Жыл бұрын
අඩෝ ඒක හිතට මාරවිදියට වැදුන 😭😭😭😭😭😭
@dilharawikkramasinghe1715
@dilharawikkramasinghe1715 Жыл бұрын
Oya pau
@trackgaming1110
@trackgaming1110 Жыл бұрын
හ්ම්ම්
@KCD000
@KCD000 Жыл бұрын
මම නම් ඒ හැගීම අමුතු විදියකට වින්දා 🥰හැබැයි ඒකාලේ එක ආදරයක්ද කියලා තේරුනෙත් නැ අනේ මන්ද ඒ හැඟීම 🥰❤️ වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙයි ද, දැනටමත් යාලුද😢 අනේ කමක් නැ ඒ උනාට මන් එයාට කැමති 🥰 ඕව හිත හිත ඒක පාර්ශවියව මන් විඳපු ඒ හැගීම අදටත් මන් ආදරේ කරන ලස්සන හැඟීමක් 🥰🥰🥰🥰කොම උනත් ඒ කලේ මගේ crush එක අද මගේම වෙලා ඉතිං 🥰🥰🥰🥰
@chamodyadilhara1570
@chamodyadilhara1570 Жыл бұрын
Hamadama dennama sathutin idi
@KCD000
@KCD000 Жыл бұрын
@@chamodyadilhara1570 🥰❤️
@sinhalamove
@sinhalamove Жыл бұрын
මෙ ක්තාවයි මගෙ කතාවයි එකයි කියලා තෙරුනාම මම
@ranganirangani4034
@ranganirangani4034 Жыл бұрын
හ්ම්
@jenunithakshima
@jenunithakshima Жыл бұрын
Love මලඉලව් nathuwa free eke inna mama😂
@jenunithakshima
@jenunithakshima Жыл бұрын
Meka tharam nidahasak me lokee aththema naa😊
@isurusampath1889
@isurusampath1889 Жыл бұрын
Eekanam sira ban
@githshanasithija8577
@githshanasithija8577 Жыл бұрын
ඔවු මන් love කරනව මගෙ හොදම යලුව වෙන අවිශ්කට 😅😅😅
@varshuu_taehyungarmygirl3909
@varshuu_taehyungarmygirl3909 Жыл бұрын
එහෙම එකක් තියෙයි ❤️
@dulshankawya-fn2hp
@dulshankawya-fn2hp Жыл бұрын
ඒ යස්සනී එක්ක ඩේට් ගියොත් මන් ලෙෆ්ට් 😂...
@vihanga123
@vihanga123 Жыл бұрын
Ow aka godak aththa aka wenama felling akak💓💓💓💓 man ayata kemathi unata ayamata kemathi unata friendship aka nisa aka kiyaganna be😥😥 mokada ape friendship aka nethiwei kiyala😥😥 kawada hari aya laga nethi dawasaka🍃🍃 ayata therei man ayat kochchra adaraya kalada kiyala💘💘 man therenakam balagena innawa 💕💕💕💕
@BuddhimaEranda
@BuddhimaEranda Жыл бұрын
මමත් ආදරේ කරනවා මගේ හොදම යෙහෙලියට ඒත් එයා ආදරේ මගේ යාලුවට 😞
@v_02k
@v_02k Жыл бұрын
Akki happiness sombi k darma ekke part 2 ikkmnta denko please 🥺💫
@m.m.a.v.m
@m.m.a.v.m Жыл бұрын
පලවෙනියට මම ❤️✨
@malinshadewindi6385
@malinshadewindi6385 Жыл бұрын
Lassanai akkiyo👍
@tharukadewmini5632
@tharukadewmini5632 Жыл бұрын
ලස්සනයි ♥️ අක්කි
@vihanga12233
@vihanga12233 Жыл бұрын
🥺🥺💫💫😿💗💗HM AKA ATHTHA A UNATA APE FRIENDSSHIP AKA NISA MN AYATA KIWWE NE 💘💘 . KMAK NE AKA HITHE THIYAGENA INNAWA KAWADA HARI AYATA THERENA KAMMM.❤❤❤❤❤
@vihanga12233
@vihanga12233 Жыл бұрын
meka kiyanna widihak kiyanna friendship akath mara filling akak
@sudeshasanka2852
@sudeshasanka2852 8 ай бұрын
Lassani akki ❤
@jayasikurunishantha7235
@jayasikurunishantha7235 Жыл бұрын
Yaluwo nownath hangan duk widina adarayak matath thiye 🥺
@0wassana0
@0wassana0 Жыл бұрын
ලොක්කි කාල තරණය movie එකක් ඔිණි
@pathiranapathmika
@pathiranapathmika Жыл бұрын
Ow ane ❤️😁
@Samanali75
@Samanali75 Жыл бұрын
Blue birthday, uu can watch it on KZbin
@harshisuba7534
@harshisuba7534 Жыл бұрын
ලස්සනයි ඒක
@davidmason2168
@davidmason2168 Жыл бұрын
Supiri adath ithin aya ❤❤
@maleeshamethmini-dp5tj
@maleeshamethmini-dp5tj Жыл бұрын
Mmth mage hodama yaluwata thamayi adare karanne eth den mt bayayi eya mt nethiweyi kiyala mokada apidenna godak duraka enne ape adareta den awuruddakuth wenawa
@dehansa7567
@dehansa7567 Жыл бұрын
Nice drama ❤
@saumyasandunika7084
@saumyasandunika7084 Жыл бұрын
Godak lassanai akki 👍
@imashamahalekam6733
@imashamahalekam6733 Жыл бұрын
Wow lassanayi
@senithsathsara4732
@senithsathsara4732 Жыл бұрын
ඔව් 🥺🥺😘
@mayumiwarnakulasooriya8908
@mayumiwarnakulasooriya8908 Жыл бұрын
Lassani movie ak
@supunsrimal3923
@supunsrimal3923 Жыл бұрын
Nevertheless chinese drama එක ඕනි
@yashodhachandramali2620
@yashodhachandramali2620 Жыл бұрын
කියන්න උත්තර නෑ.. එවගේ ටිකක් 😶‍🌫️
@nethmisuwetha877
@nethmisuwetha877 Жыл бұрын
Lathsanayi akki
@Kazuki0047
@Kazuki0047 Жыл бұрын
Background sound ekan thanin thana pitu peralana saddeyak enawaa eka ain karanna bada
@teakookkaushi....3019
@teakookkaushi....3019 Жыл бұрын
මම එයා ඒක දන්නව
@kiyame4488
@kiyame4488 Жыл бұрын
akke culpa mia movie eka oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
@DidjjddjdjjddDjjdjdjdjdjddks
@DidjjddjdjjddDjjdjdjdjdjddks Жыл бұрын
Mul tika mt kiwwa kiyal hithuwe 😂
@ruwanweerasinghe8905
@ruwanweerasinghe8905 Жыл бұрын
🖤
@arrowff6454
@arrowff6454 Жыл бұрын
I love you to
@gihan.2004
@gihan.2004 Жыл бұрын
❤❤👍👍👍👍👍
@neeshanirasha8240
@neeshanirasha8240 Жыл бұрын
👍👍👍
@kaveeshayonali
@kaveeshayonali Жыл бұрын
😘😘😘❤❤❤❤
@dineshchamara7411
@dineshchamara7411 Жыл бұрын
Mamath awage ,Santa awrudu3k
@koreanqueen2021sss
@koreanqueen2021sss Жыл бұрын
Soundtrack # 1 mage asama kdrama ekak
@KalyaniPushpalatha-q4l
@KalyaniPushpalatha-q4l Жыл бұрын
එපා
@KalyaniPushpalatha-q4l
@KalyaniPushpalatha-q4l Жыл бұрын
මම අදරෙ කරමු කෙනා මව දලා දියා
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මේ නාබි එකේ කෙල්ල නේද
@rashenthilochana78
@rashenthilochana78 Жыл бұрын
Ahema kenek nani 🥺
@Kazuki0047
@Kazuki0047 Жыл бұрын
Lokki akka ai enna nadda eyaa nadda anee
@suruniemasha870
@suruniemasha870 Жыл бұрын
❤️
@rukmanmudannayake2666
@rukmanmudannayake2666 Жыл бұрын
Matat thiyenne awurudu 8 adarayk
@nethsara12345
@nethsara12345 8 ай бұрын
🥲😢
@gihan.2004
@gihan.2004 Жыл бұрын
🙄🙄🤗🤗🤗🤗🤗🤗❤😅
@shenu8575
@shenu8575 Жыл бұрын
mata hodama yaluek nane
@animeshow-q8i
@animeshow-q8i Жыл бұрын
ගැණුලමයි එක්ක කතා කරන් නැති පාඩුවෙ ඉන්න ලැජ්ජා ශිලි තනිකඩ ඉන්නඑකත් හොදයි කියලා හිතන මම
@rukmanmudannayake2666
@rukmanmudannayake2666 Жыл бұрын
Matat thiyenne awurudu 8 adarayk
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
බියුටි Newbie 2024 | Sinhala Movie Review | K drama Sinhala movie review
39:25
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН
Полыхание №2
18:58
Metal Family Xydownik
Рет қаралды 908 М.