Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama

  Рет қаралды 476,519

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2025 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 1 000
@SureshManjula-ck22
@SureshManjula-ck22 6 күн бұрын
මහතුන්ගෙ චරිතේ නියමයි මාර ඉවසිලිවන්ත චරිතයක්. ඒකට උපරිම සාධාරණයක් කරනවා චමීර ලියනගෙ❤
@vijanisulochana5896
@vijanisulochana5896 6 күн бұрын
මහතුන් වගේ ma පිරිමි tawa tawa upade waa
@Darshi-y8s
@Darshi-y8s 6 күн бұрын
@@SureshManjula-ck22 ඇත්තටම ou ගොඩක් ඉවසීමෙන් ජිවත් වෙන සැමියෙක් ඒ වගේම තාත්තා කෙනෙක් 👌
@Candy-eo1ec
@Candy-eo1ec 6 күн бұрын
Pp
@pathumshanika1168
@pathumshanika1168 6 күн бұрын
නියම පිරිමියෙක්. හරිම ආදරණීයයි.
@InokaChandani-z5e
@InokaChandani-z5e 6 күн бұрын
ඒක ඇත්ත.පවු මහතුන් ❤
@Methmi2005
@Methmi2005 6 күн бұрын
මහතුංගේ චරිතේ කරන චමීර ලියනගේ ඒ character එකට උපරිම සාධාරණයක් කරනවා. ❤❤❤ ආසම actor කෙනෙක්.
@lakshmiabedeera45
@lakshmiabedeera45 5 күн бұрын
මමත් කැමති
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 6 күн бұрын
මහතුන්ගෙ රඟපෑම හරිම ලස්සනයි ..ඒවගේම ධනංජයටත් කාලේකින් ලස්සන චරිතයක් ලැබිලා හැමෝම උපරිම සාධාරණයක් කරනවා
@gayathriperera2207
@gayathriperera2207 6 күн бұрын
කතාව දානකල් බලං ඉන්න මං වගේ මිනිස්සු තව ඇති නේද? ඒතරම් ඇබ්බැහියක් ❤
@NishanthiNishanthi-v5l
@NishanthiNishanthi-v5l 6 күн бұрын
Ai man
@manojanton2228
@manojanton2228 6 күн бұрын
මමත් ඉන්නවා 😊
@karunawathie9570
@karunawathie9570 6 күн бұрын
Ai msma
@mmmmm-i9b
@mmmmm-i9b 6 күн бұрын
Ane aththatama math ahamben fb 1n dkla kotas okkoma youtube baluwe marama lassana kathawak
@TenishaSewwandi-j4z
@TenishaSewwandi-j4z 6 күн бұрын
𝐎𝐮 ❤
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 6 күн бұрын
චමීර ලියනගේ ගෙ තවත් අතිවිශිෂ්ඨ රන්ගනයක්🔥🔥❤️.. චරිතය තුළ ජීවත් වෙනවා ❤❤❤ චරිතයට උපරිම සාධාරණයක් කරනවා ❤❤ ඒ රගපෑම හොදින්ම දැණුනා 🥹🥹🥹🥹🥹❤
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 6 күн бұрын
❤❤❤
@Aoiishi-1111
@Aoiishi-1111 6 күн бұрын
අලුත්ගෙනා මනමාලියි නැන්දම්මා යි වලි පටන් ගන්නකම් බලා ඉන්න අය කෝ 😅
@mihisardenuwan1348
@mihisardenuwan1348 6 күн бұрын
😂😂
@yamunamuthumala3880
@yamunamuthumala3880 6 күн бұрын
😂
@commenter1111
@commenter1111 6 күн бұрын
ඔබ සූදානමින්ද?
@dilshikadilhani7025
@dilshikadilhani7025 6 күн бұрын
මොකද බලන් ඉන්නෙ. ඔය පටන් ගත්තෙ. උදේම තාම නිදි කියල.
@uththaramethsarani
@uththaramethsarani 6 күн бұрын
අනේ මම
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 6 күн бұрын
කලින් මහතුන්ට බැනලා සමන්තට හොද කියපු අයම දැන් සමන්තට බැනලා මහතුන්ට හොද කියනවා හ්ම්ම්ම් කතාවේ වගේම ජීවිතෙත් හැටි මේකයි 😄
@kushi784
@kushi784 6 күн бұрын
මහතුන් පව්..හොද එකා....ඌ.කම්මැලි උනත් ඌ ගෑනි ට ආදරේ.බන්ඩාරෙ වගෙ වනචර නෑ
@SuryaLankara
@SuryaLankara 6 күн бұрын
U maha moda gobbayek ne. Nattam oya pita yana karma karagaha ganida modiye
@IndikaRathnakumara-t9e
@IndikaRathnakumara-t9e 6 күн бұрын
අවුරුදු ගානකට පස්සෙ හොයපු විදියේ කතාවක් හම්බ උනා.මේ කතතාවට ඇත්තටම පිස්සු වැටිලා ඉන්නෙ මේ කතාව අපිට දෙන්න මහන්සි වෙන හැමෝටම පින්....2000න් පස්සෙ ඉපදුන අපේ දරුවන්ට ජීවිතේ ගැන කියාදෙන්න පාඩමක් වගෙයි මේ කතාව....
@JananiKeshika
@JananiKeshika 5 күн бұрын
😊
@jananisoornima2237
@jananisoornima2237 6 күн бұрын
එදිරිමුනි අන්කල්ට මේවා පෙන්නන්ද බෑද...❤😢...මේක නිසා වියලි කතාවත් දවස් දෙකෙන් බලලා ඉවර කලා ❤
@SandhyaPalansooriya
@SandhyaPalansooriya 6 күн бұрын
හරිම තාත්ත්වික කතාවක්...බොරු ආටෝප නැති...කාලීන ග්‍රාමීය පරිසරයක දිවෙන නිස්කලංක ජීවිත අරගලයක්... ආශාවෙන් රස විදින්නට හැකි මෑත කාලයේ බිහිවූ අපූරු කතාංගයක්.... නිර්මාණකරුට ස්තූතියි ..❤
@Bandara.14
@Bandara.14 6 күн бұрын
මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 күн бұрын
ඒ බං බන්ඩාරේ තොට අමු කැවිලාද ..😂😂😂
@Bandara.14
@Bandara.14 6 күн бұрын
@bandaranayakegayathri6138 🙄🙄🤫🤫🤫
@MalaDilrukshi-ii7fn
@MalaDilrukshi-ii7fn 6 күн бұрын
❤මහතුන් වගේ පිරිමි කෙනෙක් කෝච්චර හෙදද ආදර නියිය චරිතයක්
@Bethmage-d2j
@Bethmage-d2j 6 күн бұрын
❤❤❤❤👍👍
@priyanthikapriyanthika6679
@priyanthikapriyanthika6679 6 күн бұрын
සමන්තාව එපා උනා.. ඒ චරිතේ මහ අමුතු අහංකාරකමක් ලොකුකමක් තියෙනවා .. හම්බ කරන්නයි ඉහලින් ඉන්නයි කියන උවමනාව ඇරෙන්න තමන්ගෙ මනුස්සයට ආදරෙන් ඉන්න ළමයින්ට හොද අම්මා කෙනෙක් වෙන්න එයාට උවමනාවක් ලොකුවට නෑ.. එහෙම චරිත ගොඩක් ඉන්නවා මේ සමාජේ.. target වලට කවදාහරි යනවා.. ඒත් ඒ වෙනකොට තව හුගක් දේ මග ඇරිලා 😓
@SureshManjula-ck22
@SureshManjula-ck22 6 күн бұрын
ඒ කියන්නෙ ඒ චරිතේට උපරිම සාධාරණයක් තරින්දි කරනවා ❤
@Yuu-lj9qw
@Yuu-lj9qw 6 күн бұрын
පිරිමියා ටාගට් එකට යද්දී පවුල ගැන වැඩිය බැලුවේ නැති වුණත් කවුරුත් මොකුත් කියන්නේ නෑ. ගෑණි එහෙම කළොත් එයා වැරදී.තනියෙන් ළමයෙක්ව හදාවඩා ගන්නවා කියන්නේ බලන් ඉන්න තරම් ලේසි වැඩක් නෙවෙයි. කම්මැලි පිරිමියෙක් ගෙ ගෑණියෙක්ට ගෑණුකම අතඇරලා පිරිමියෙක් වෙන්න වෙනවා පවුල ගෙනියන්න.
@narmadasubashi9894
@narmadasubashi9894 6 күн бұрын
එයාගෙ හිත තියෙන්නෙ බන්ඩාර ලඟ. ඒක නිසයි ඔය ඔක්කොම
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 6 күн бұрын
ජීවිතයේ ගොඩක් දුක් තමන්ගේ අය ගෙන් විදින්න උනාම අමුතුම පලි ගැනීමක් එක්කම අහංකාර කමක් එනවා .බං....තාමත් ආදරේ බන්ඩාරට සමන්තා ..
@chandraniranaweera5777
@chandraniranaweera5777 6 күн бұрын
සමාජය දෙස බලන විට ඒක ඇත්ත
@tharushika-b8w
@tharushika-b8w 6 күн бұрын
සමන්තා දවසක මහතුන්ට ඇත්තටම ආදරේ කරන දවසක් උදා උනොත් කතාව හරිම ලස්සනයි
@Shaamzweerasingha-v3y
@Shaamzweerasingha-v3y 6 күн бұрын
නවකතාවේ විදියට සල්ලි ගොඩාක් තිබ්බත්.කවදාවත් සැනසීමක් නැති වෙනවා සමන්තට නැති කරගන්න යන ලමයා අසනීප දරුවෙක් නිසා 😢මාරම ලස්සන කතාවක් කදුලු කුනාටුව නවකතාව
@preminisenavirathne5183
@preminisenavirathne5183 6 күн бұрын
සමන්තා බණ්ඩාරත් එක්ක පැනලා යනවා...
@achinianuththara8676
@achinianuththara8676 6 күн бұрын
​@@Shaamzweerasingha-v3yOw.a lamaya abaditha lamayek wenw.samantha bandareth ekkath ynw.ghn eygenuth lamek hadagena ayeth enne mahathun gawatama thamai.salli passe diwwata sathutak na
@niranjalajayarathna2348
@niranjalajayarathna2348 6 күн бұрын
​@achinianuththara8676ethakota bandarage pawl jewitheth vinasa wenawada?
@lifewithNimna
@lifewithNimna 6 күн бұрын
Bandara merenawa
@TaraGamage
@TaraGamage 6 күн бұрын
අනේ මේවනේ කතා. සෙනසුරාදා ඉරිදා වෙනකම් ඉන්නෙ බලන්න ❤.. අපේ දක්ශ කලාකාරයො 👍😍
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 6 күн бұрын
මහතුන් චරිතය අතිවිශිෂ්ටයි.
@chamikadewarathna
@chamikadewarathna 6 күн бұрын
මහතුන් නම් මරු.නියම විදියට චමීර ඇක්ට් කරනවා.....මේ කතාව දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ හැමදාම.❤
@Methmi2005
@Methmi2005 6 күн бұрын
Drama එක දැක්කේ අද. අද වෙනකන් තිබ්බ ඔක්කොම episodes ටික එකපාරට බැලුවා. ඒ තරම් ලස්සන drama එකක්. සති අන්තේ නැතුව සතියේ දවස් වල තිබ්බා නම් නියමයි. ❤❤❤
@IduwaradeumiAriyawansha
@IduwaradeumiAriyawansha 6 күн бұрын
Meke palawani eka baluwe nathda? Uththama pila ka .eka balala meka blnna tibbe
@IduwaradeumiAriyawansha
@IduwaradeumiAriyawansha 6 күн бұрын
Walalenne nathiwa blnna ehenm
@ireshadidulani9086
@ireshadidulani9086 6 күн бұрын
math ehemay
@haazism
@haazism 6 күн бұрын
අද 5 කොටස 18 බලලා ඉවර කලා👍
@Darshi-y8s
@Darshi-y8s 6 күн бұрын
ඒ උනාට මහතුන් හරි හොද සැමියෙක් කියලා හිතෙන්නේ මට විතරද 😊
@SureshManjula-ck22
@SureshManjula-ck22 6 күн бұрын
මහතුන්ගෙ චරිතෙ නියමයි නෙ හොද සැමියෙක්
@lalaniperera3446
@lalaniperera3446 6 күн бұрын
ඇයි මට
@AmishaSan-f6f
@AmishaSan-f6f 6 күн бұрын
ඔව් අනේ පව් ඒ මනුස්සය . සමන්ත පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනි.
@WickrMasingheWi
@WickrMasingheWi 6 күн бұрын
මට ත්
@HiruBabasara
@HiruBabasara 6 күн бұрын
අපිටත් හිතෙනවා අප්ප😂
@hnilu4096
@hnilu4096 6 күн бұрын
දරුවන් පොඩි කාලෙ ඉඳන් හරි ආදරයක් රැකවරණයක් එක්ක හැදෙන්න ඕන. එහෙම නැති උනහම තමන් නොදැනුවත්වම ඒ අඩුපාඩු ජීවිතේ පුරා පිරිමහනවා. හැම දෙයක්ම සමබර වෙන ජීවිත ගෙනියන්න නම් arrease නැති මිනිස්සු වෙන්න ඕන. ලස්සනම කතාවක්. හැමෝම චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.❤
@windywindy123
@windywindy123 6 күн бұрын
Mechchrakal dakka comment walin hondma comment ekak.
@VibeVista-m1i
@VibeVista-m1i 6 күн бұрын
මහතුන් හරි අහිංසක මනුස්සයෙක් අනේ 😢
@officialnethsaraketipearachchi
@officialnethsaraketipearachchi 6 күн бұрын
පට්ටම තිර රචනයක්. ඒකයි මෙච්චර ඇබ්බැහි වුනේ ♥️
@Kumari-rl7nr
@Kumari-rl7nr 6 күн бұрын
❤❤❤ සමන්තා මහතුන් ගැන හිතුවේ නැති උනාට අවශ්‍ය තැනදි මහතුන් ඉන්වා සමන්තට පවු මහතුන්.
@jeewanthigunasinghe4223
@jeewanthigunasinghe4223 6 күн бұрын
මහතුං ගැන දුක හිතෙන්නෙ මට විතරද...😢😢
@dilulife4456
@dilulife4456 6 күн бұрын
මට ත්
@SL_News
@SL_News 6 күн бұрын
වෙන්න ඇති😂
@ChamariPeiris-q2z
@ChamariPeiris-q2z 6 күн бұрын
Mth paw easaranya nendlge gedra ochra bela mehewarakm krlth mahatunne arn giye onma manussyekta mula amtraka wenwa kyne oktne paw mahatun
@niranjalajayarathna2348
@niranjalajayarathna2348 6 күн бұрын
බණ්ඩාරගේ නංගිට රගපාන නිළිය කවුද ? ලස්සනයි එයා ❤️
@GeethikaAlwis
@GeethikaAlwis 6 күн бұрын
ඉස්සර හිරු වියන කලේ
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 4 күн бұрын
ටෂන්ති 😍
@SewminiJayasingha-co4qg
@SewminiJayasingha-co4qg 6 күн бұрын
අනේ මහතුන් 😢 මේ කතාව හිතට වදිනවා අප්පා😢😢😢
@mayomidulanji5192
@mayomidulanji5192 6 күн бұрын
Episode 6 - "එයා ඉතිං එලියට යන්නෙ, යන්ඩම ඔ්නෙ වැඩකට තමා". එදා ඉදන් මහතුං තමා ආසම චරිතෙ....❤❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 6 күн бұрын
සියලු සම්මාන මෙහි සැමටත් මේ කතාවටත් ලැබේවා
@manjularoshini2925
@manjularoshini2925 6 күн бұрын
පිටරට ඉදන් මේ කතාව බලන අය ඉන්නවද ❤❤❤
@heshanibandara9350
@heshanibandara9350 6 күн бұрын
අනිවාරෙන්
@DinelaDenela
@DinelaDenela 6 күн бұрын
මමත් ඉන්නවා 🙋🙋🙋
@AsmaZe-ve7xh
@AsmaZe-ve7xh 6 күн бұрын
Ooo ❤❤
@SethnieUthkarsha-p8p
@SethnieUthkarsha-p8p 6 күн бұрын
Oooo ❤
@MandakiniMaduwanthi
@MandakiniMaduwanthi 6 күн бұрын
Ouuuuu
@shiromikumari2126
@shiromikumari2126 6 күн бұрын
ITN එකේ යන සසංකාරා කථාවත් හරිම ලස්සනයි
@dilanisamanmali1233
@dilanisamanmali1233 6 күн бұрын
ටෙලි නාට්‍ය පසුබිම් ගීත අතුරින් ලස්සන ම ගීතය ඇසුවේ මෙහිදි...එයට දායක වූ සැමට මගේ උත්තමාචාරය....එය අහද්දි දැනෙන හැගීම් විස්තර කරන්න වචන නෑ....ඒ තරම් උසස්....💐🙏🙏🙏
@ayeshasandeepanie6428
@ayeshasandeepanie6428 6 күн бұрын
මේක නම් ඇබ්බැහියක්. ❤
@mmmmm-i9b
@mmmmm-i9b 6 күн бұрын
මහතුන් පවි අනේ...😢😢😢😢
@kethminimunasinghe
@kethminimunasinghe 6 күн бұрын
තරින්දි interview එකකදි කිව්වා සමන්තා හිතන තරම් හොද සුදු චරිතයක් නෙමේ කියලා.🥺🥺
@NadeekaNadeeka-bp2zl
@NadeekaNadeeka-bp2zl 6 күн бұрын
පෝන් එකෙන් කතාව බලන අය මෙි කොනට.
@tharushishavindi5132
@tharushishavindi5132 6 күн бұрын
කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒ තරම් ලස්සනයි❤
@sasifdo3642
@sasifdo3642 5 күн бұрын
අහම්බෙන් youtube එකෙ දැකලා දැන් ඇබ්බැහි වෙලා වගේ හරීම ආසාවෙන් බලන කතාවක්🥰🥰🥰 මං වගේ තව අය ඉන්නවදො🙈🙈🙈 සමන්තා👌👌👌 මහතුන් 👌👌👌 බණ්ඩාර අයියා👌👌👌👌
@holybible1551
@holybible1551 6 күн бұрын
හෙට යන මහතුංගේ කෑල්ලට දෙවියනේ මගේ පපුව මොනාද වෙලා ගියා.මාරම විදියට රගපානවා.😢
@MaheshNilnuwan-xc7lm
@MaheshNilnuwan-xc7lm 3 күн бұрын
ලස්සන කතාවක්❤❤
@لوبا-س5ي
@لوبا-س5ي 6 күн бұрын
බණ්ඩාරගේ අම්මා පට්ට අනේ 😂😂 උබලට හොදනම් අපිට මොකෝ 😂😂
@asokachandani5921
@asokachandani5921 6 күн бұрын
බොරුවට ආදරේ කරපු එකාගෙ දරුවට රජ සැප දෙනව.ඇත්තට ආදරේ කරන එකාගෙ දරුවව මරාගන්න හදනව..😢😊
@sanjunavaratne4174
@sanjunavaratne4174 6 күн бұрын
ඔව් මටත් සමන්තා එක්ක කේන්ති ඒ නිසා තමයි. එයා තාමත් ඉන්නෙ බණ්ඩාරගෙ හීන ලෝකෙ.
@AmishaSan-f6f
@AmishaSan-f6f 6 күн бұрын
හ්ම්ම්ම්ම්.
@pavithranisansala2249
@pavithranisansala2249 6 күн бұрын
E daruwa bandarage neme kiyla samantha kiynawa neda
@FUNNY-s9t
@FUNNY-s9t 6 күн бұрын
😮😢
@SwarnaWanasingha
@SwarnaWanasingha 6 күн бұрын
Ai bandara yaluwa athin kiyanne hithin anatha wuna kiyala..daruwa mahathunge
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 6 күн бұрын
මහතුන් නම් හරිම අහිංසක චරිතයක්..
@PushpakumaraKarunarathna-zu6sk
@PushpakumaraKarunarathna-zu6sk 6 күн бұрын
Me kathava den godak aya balanava dakiddi harima sathutui
@pujaadikari2474
@pujaadikari2474 6 күн бұрын
අහිංසක කම චරිතෙ මහතුන්...
@Nilanthiperera-t6o
@Nilanthiperera-t6o 6 күн бұрын
මැතකදී ආපු නිලියක් උනාට සප්නා අක්කි හොඳට රගපානවා ආලවන්ති එකත් ලස්සනයි අක්කා ඉදිරියටම යන්න ඔයා ගොඩක් ලස්සනයි දක්ෂයි
@chandrakanthinilwala6212
@chandrakanthinilwala6212 6 күн бұрын
Prarthana nattiyeth ඉන්නවා .lokki eketh හිටියා
@Prabodhani5
@Prabodhani5 6 күн бұрын
මම නම් අකැමැතිම චරිතේ සමන්තා. මොනවා කලත් වැඩක් නෑ. මහතුන් ගැන කිසිම හැගීමක් නැති ගෑණියක්. නමට මිනිහෙක් විදිහට තියාන ඉන්නේ. බණ්ඩාරගෙන් ලැබුණා නම් දරුවෝ 100ක් හරි හදයි
@nilanialawaththa6359
@nilanialawaththa6359 6 күн бұрын
සහතික ඇත්ත අප්ප්‍රියම චරිතෙ රත්තරන් මිනිහෙක් ලැබිලත් ඈ බන්ඩාරෙ එක්ක මගුල් හිතෙ තියාගෙන අර අසරනයට දුක් දෙනවා මහතුන් නැනගෙ පැත්තට හැරුනොත් තමා හොද සමන්තා ට තරු පේන්න
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 6 күн бұрын
ඇත්ත සමන්තා ඒ ළමයට අකමැති ඒකයි
@athapaththuwijerathna978
@athapaththuwijerathna978 6 күн бұрын
සමන්තා හරිනෑ ඔහොම...
@EasyCraft2
@EasyCraft2 6 күн бұрын
සමන්තා මීට වඩා පොඩ්ඩක් මහතුන් ගැන හිතන්න ඕන. ඒ මනුස්සය කොච්චර ලාමක, කම්මැලි උනත්, අවශ්‍යය තැනට කතා කරන්න, ඉදිරිපත් වෙන්න කොන්ද තියෙනවා.❤
@TheVnv23
@TheVnv23 6 күн бұрын
සමන්තට බණ්ඩාර අයියා පිලිබඳ දැනුන වගේ ආදරයක් මහතුන් ගැන දැනිලා නෙමෙයි මහතුන් බැන්ඳෙ. ඒක අදටත් එහෙමයි. ඒකයි
@BuddikhaChaturani
@BuddikhaChaturani 6 күн бұрын
මේක කතාවක්😂
@kalanimendis1406
@kalanimendis1406 6 күн бұрын
ඒක ඇත්ත
@krishanthiwijesinghe1306
@krishanthiwijesinghe1306 6 күн бұрын
Samanthata one salli hambakaranna witharai
@NoraRawinadh
@NoraRawinadh 6 күн бұрын
@@TheVnv23 ඔවු. ජීවිතේට මිනිහෙක් ඕන නිසා.
@PubuduniSriwanthi-nr5to
@PubuduniSriwanthi-nr5to 6 күн бұрын
අයියෝ......සමන්තා ඔයා මගේ හිත හොදටෝම කැඩුවා
@ruwansamarakoon5805
@ruwansamarakoon5805 6 күн бұрын
සමන්තා හැමවෙලේම හරි කියලා හිතන් ඉන්නේ.ඒ චරිතේ තුල එයාගේ හෙන ලොකු කමක් තියෙනවා.වරද පිලිගන් නෑ හැම වේඑම හරි කියලා හිතන්නේ
@imalkahansini2709
@imalkahansini2709 6 күн бұрын
සදමාලිට ඉන්න නිලිය හරිම ලස්සනයි
@nandanasumithkumara5222
@nandanasumithkumara5222 6 күн бұрын
එයා ඉස්සර නිවේදිකාවක්
@kavishanithilakshika1921
@kavishanithilakshika1921 6 күн бұрын
අඩෝ සම්න්තා ජරා වැඩ කරන්න එපා 🙂❤️‍🩹 මොන හිතකින්ද උඩ ඉදම් පනින්නේ ශික් සමන්තා එපා කරවන්න එපා දුක් විදපු බව ඇත්ත...... දරුවෙක් ඉබේ ආවේ නෑනේ ඒකට ඕනි සාදක ලැබුණු නිසයි බඩට ආවේ 🙂❤️‍🩹 මහතුං මොනා උනත් ආදරෙයි අවංකයි සමන්තා මොනා කිව්වත් හැමදාම ඉවසම් හිටියා වෙන ගෑනු පස්සේ ගියේ නෑ..... ජීවිතය හැමදේම බැලන්ස් වෙම්න ඕනි 🙂
@shellybsooriya
@shellybsooriya 6 күн бұрын
සමන්තා දරුවා නැති කරන්න ගිහින් අසනීප දරුවෙක් ලැබෙයි වගේ
@ChamariPeiris-q2z
@ChamariPeiris-q2z 6 күн бұрын
Samathata one ara gobbayawa kare ellgnna paw magatuwa owa iwsn enna eka pudumi
@nimaliniranjala1327
@nimaliniranjala1327 6 күн бұрын
මහාතුන් එයාගේ චරිතයට උපරම සාදරනයක් කරනවා..මාරම ලස්සනයි.
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 6 күн бұрын
මහතුන් වගේ මිනිහෙක් ලැබුන එක මේ වගේ ගෑනුන්ට තේරෙන්නේ නැ,ගෑනු හිතන්නේ ඒ වගේ පිරිමි නොන්ජලයෝ ගානට,,තමන්ගේ හිතේ කුනු පුරවාගෙන ඉන්න මේ වගේ ගෑනු ඕන තරම් ඉන්නවා.
@AshaSamarasekara-m5r
@AshaSamarasekara-m5r 6 күн бұрын
මේ කතාව බලද්දි මගේ ඇස්වලට කදුලූ එනවා.දුක හිතෙනවා
@AshwiniSwaryaa
@AshwiniSwaryaa 6 күн бұрын
සමන්තා එක්ක පළවෙනි වතාවට මාර තරහක් ආවා
@nandanasumithkumara5222
@nandanasumithkumara5222 6 күн бұрын
ඇත්තටම ඔව්. අප්පිරියා හිතුනා
@sanjunavaratne4174
@sanjunavaratne4174 6 күн бұрын
මටත්
@inokaperera1
@inokaperera1 6 күн бұрын
මටත්
@thushariranasinghe1235
@thushariranasinghe1235 6 күн бұрын
මට නම් තරහා ආව තැන් කිපයක් තිබුණා ..අද නම් එපා ම උනා..
@AshwiniSwaryaa
@AshwiniSwaryaa 6 күн бұрын
ඔව්ව්. මම නම් කැමති මහතුන් සමන්තව දාලා වෙන කෙනෙක් ගාවට යනව නම්. සමන්තා හින්දා මහතුන් ට තියෙන්නේ දුක විතරයි. සමන්තා මහ ආත්මාර්ථකාමී ගෑනියෙක්
@shehanisenarath619
@shehanisenarath619 6 күн бұрын
චමීර ඉන්නවා දැකලා මේ කතාවත් බලන්න හිතුනෙ. රන්තිලි වැව නාට්‍යයේ දාසගේ චරිතෙයි මේ මහතුංගෙ චරිතෙයි අහසයි පොලොවයි වගේ ❤
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 6 күн бұрын
රන්තිලි වැව....❤ හරිම ලස්සන කතාවක්....
@amithavithanage2004
@amithavithanage2004 6 күн бұрын
Of course
@dilrudamion6769
@dilrudamion6769 6 күн бұрын
මං Dubai වලින්. ඒත අතනොහැර ඒ කතාව බලනව.හරවත් වගේම රසවත් කතාවක්. තරින්දිගේ, සහ එයගේ හස්බන්ඩ්‍ට රගපාන ලමයගේ රගපෑම ඉහලයි. ගුනාත්මක බවින් හරිම ඉහල නිර්මාණයක්.
@Mydiary-s9f
@Mydiary-s9f 6 күн бұрын
සෙනසුරාද ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතිව හිටියෙ😅❤
@mayuthakshila4921
@mayuthakshila4921 6 күн бұрын
මහතුන් ආසම චරිතෙ ❤
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
මේ පාර හෝදම නලුවා මහතුන් හෝදම නීලීය සමන්තා❤❤ හරීම ලස්සන ට රග පානවා❤❤❤❤
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 6 күн бұрын
මහතුන්ගේ චරිතය හරිම ,ඉවසිලිවන්ත ,ආදරනිය කෙනෙක් ආසාවෙන් බලනවා
@manojanton2228
@manojanton2228 6 күн бұрын
මරු කතාව ❤❤❤ ආසාවෙන් බලනවා ❤❤❤
@Stuntchamiya22
@Stuntchamiya22 6 күн бұрын
මහතුන්ගේ චරිතේ කරන චමීර නියම actar කෙනෙක් ඒ චරිතේ තුල ජීවත් වෙනවා නියමයි 👍💗💗💗💗💗💗💗
@jehanjanith
@jehanjanith 6 күн бұрын
මහතුං වගේ උන් කොච්චර ඇතිද මේ ලෝකෙ😢
@RenukaJayasingehe
@RenukaJayasingehe 3 күн бұрын
වියලි කතාව බලපු කට්ටිය මෙහාට ❤❤
@Kalaniashmika
@Kalaniashmika 6 күн бұрын
ආලවන්ති එකේ චමෝ ට ඉන්න කෙනාද මේ කියලා හිතන්න බෑ ජයංගා මාර වෙනස් රංගනයක්. බණ්ඩාරෙගෙයි ජයංගාගෙයි මංගල රාත්‍රී කොටස හරිම තාත්විකයි. ඇත්තටම වගේ හැගීම් ප්‍රකාශණය ❤
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 6 күн бұрын
බංඩාරගෙ අම්මා මළ පැනලාමනෙ ඉන්නෙ 😅😅😅,ලොකු අත්තෙ රගේ දැනෙයි ඉක්මනින්ම.
@SureshManjula-ck22
@SureshManjula-ck22 6 күн бұрын
අම්මෝ හෙට ටික ඇයි මෙහෙම සමන්තා කරන්නෙ 😢. තරින්දි තමුසෙ මාර ගෑනියක් ඕයි සම්මාන ලොරියක් ගෙනල්ලා බාන්න ඔන ගෙදරට😢
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 6 күн бұрын
😄😄ඔව් හැබැයි ලොකු කම් පෙන්නන්න එපා මහතුන් ට
@SureshManjula-ck22
@SureshManjula-ck22 6 күн бұрын
ඔව් 😂​@@AnuAnu-kh4dw
@chandanasilva3872
@chandanasilva3872 6 күн бұрын
​@@AnuAnu-kh4dwehema nowunanam mee kathawa saarthaka naa.maha almarunu eekaakaari kathawak wenawa.
@manojaroshan2809
@manojaroshan2809 6 күн бұрын
Ai oya uda paninna danna nadda.eya karanna skript eke tiyeade .ema unath eka maha pahath wadak
@AStoryaDay8291
@AStoryaDay8291 6 күн бұрын
සතියේ දවස් පහම මේ කතාව දෙන්නකෝ.හරිම ලස්සන කතාව.❤❤❤❤
@dilhanitashi9504
@dilhanitashi9504 6 күн бұрын
සතිඅන්තේ එනකන් ඉන්නේ...ඒතරමටම ඇබ්බැහියක් ❤️
@tharufdo3470
@tharufdo3470 6 күн бұрын
මෙම නාට්‍ය තුළ රංගනය යෙදෙන සියලු දෙනා චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නවා ❤❤❤
@doniperera4560
@doniperera4560 6 күн бұрын
සමන්තා මහ ජරා ගෑනියෙක්,තන්හාවෙන් පිරිච්ච, ඒකි වෙනුවෙන් අච්චර කැපකිරීම් කරපු දරාගත්තු මහතුන්ගෙ දරුවා මහතුන්ට නොදෙන්න තරම් 😢
@AmishaSan-f6f
@AmishaSan-f6f 6 күн бұрын
ඔව් පව් අනේ
@SuranagaDewappriya
@SuranagaDewappriya 6 күн бұрын
අනිවා,ඇත්ත ,දරුවා නැති කරන්න ගිහින් මහතුනුත් නැති වෙනවා සමන්තාට,මහතුන් ගිහින් නෑනාව කසාද බැද ගනිවි
@chandimanel8202
@chandimanel8202 6 күн бұрын
ඒ සිංදුවනම් මාරයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .❤
@idilan3154
@idilan3154 6 күн бұрын
ඔවු කිසිම කතාවක සිංදුව අහන්නෙ නෑ මමත්
@apsaraweerasooriya5976
@apsaraweerasooriya5976 6 күн бұрын
මහතුන් වගේ ආදරේ කරන මනුස්සෙක්ට එහෙම කරන එක කොච්චර පව්ද.. 😢😢
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 6 күн бұрын
මටත් ඉන්නෙ එක දුවයි,,,ජීවිතේ බර තනියම අදින්න වෙයි කියන බයට...ගෑණූ දානවා හතර වටේටම තහංචි,,,ඒ උන් පතපු ලෝකය නෙමේ...ඒ උන්ට ලැබුණ ලෝකය ❤
@SureshManjula-ck22
@SureshManjula-ck22 6 күн бұрын
බංඩාරෙගෙ නංගිට දිගටම චරිත ලැබෙයි වගේ මෙකෙන් පස්සෙ..😊
@Nilu-o6t
@Nilu-o6t 6 күн бұрын
මහතුන් පව්. සමන්තා මහතුන් ගැන මීට වැඩිය හිතන්න ඕනි ගමෙඋන් එච්චර කතා කියද්දී ත් සමන්තා මත්තෙම එකා ඉන්නව. එකම මදීම 🙄🙄
@ChithraDewage
@ChithraDewage 6 күн бұрын
මහතුන්ෙග් චරිතය සුපිරි❤❤❤❤
@NimaliRamanayaka
@NimaliRamanayaka 6 күн бұрын
මහතුන්...❤️
@maduhasi1
@maduhasi1 6 күн бұрын
තේමා ගීතයට ❤
@indufernando-q2l
@indufernando-q2l 6 күн бұрын
තරින්දියි චමීරයි තම චරිත වලට උපරිමයක් කරනවා..විශිෂ්ඨයි ..
@sriyanigamage9859
@sriyanigamage9859 5 күн бұрын
ඊළඟ අත්මේ gan හිටගෙන ඉන්නේ ma අත්මේ හොඳින් ඉන්න hone ..😂❤ එක nm atha.
@لوبا-س5ي
@لوبا-س5ي 6 күн бұрын
නිදහසේ කතා කරන්න. නිදහසේ නිදාගන්න ඒක තමයි බදිනකොට වෙනම ජිවත් වෙන්න ඕනේ. නිදහසේ. 😂😂😂
@gaganibawathma
@gaganibawathma 6 күн бұрын
කතාව දානකන් බලන් ඉන්නෙ ඒ තරම් ලස්සනයි කතාව
@Rps-d6o
@Rps-d6o 6 күн бұрын
මහතුන් ඇත්තටම පව් සම්න්තා සැර වැඩී...මහතුන්ට..එයා මිනිහව පාගගෙන ඉන්නෙ..😢පව්...
@Rmd289
@Rmd289 6 күн бұрын
චූටිබබාගේ රඟපෑමත් නියමයි..🥰
@hirunimunasinghe9769
@hirunimunasinghe9769 6 күн бұрын
අනේ මහතුන්ගේ ආදරේ 🥺❤
@prabhathudaya7007
@prabhathudaya7007 5 күн бұрын
කොරියාවේ ඉදන් මේ කතාව බලන තව අය කෝ..😌😌🎯
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 6 күн бұрын
චමීර ලියනගේ සුපිරියි 👍👍👍👍👍
@PraveenPrabasha-o6d
@PraveenPrabasha-o6d 6 күн бұрын
සති අන්තය එනකන් මග බලන් හිටියේ 😊
@VilukaViluka
@VilukaViluka 6 күн бұрын
සමන්තට බයයි ගේ හදාගන්න වැඩෙ කරගන්න බැරිවෙයි කියල දුක්විදින්න බෑනෙ බඩක් උස්සගෙන ඒත් මහතුම් පවු
@chathuchathu8284
@chathuchathu8284 3 күн бұрын
දැකපු ලස්සනම කාතාවක් ❤
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 6 күн бұрын
මටත් හිටිය බංඩාර කියල අයියා කෙනෙක්.එයාලගෙ අම්ම නම් කැමැත්ත තිබුන.ඒත් අපේ බංඩාර අයිය දැන් ජීවතුන් අතර නෑ.😥අද සමන්තා එක්ක නම් පට්ට තරහයි .හරි අහංකාර චරිතයක් වගේ.තමන් විතරයි හරි ..උඩ පනින හැටි ලමයා මරාගන්න ..මහතුන් පව්..
@nimeshamadushani2230
@nimeshamadushani2230 2 сағат бұрын
ගෑනියක් උත්සහවන්ත වෙන්න ඕනෙ තමයි..ටාගට් වලට යන්න ඕනෙ තමයි,හැබැයි ආදර්නීයයන් මග අරින්න හොද නෑ.බුද්දිමත්ව අවදානෙන් ගමනක් යන්න ඕනෙ. තමන්ගෙ මහත්තය දරුවන් දෙමාපියන් ඔලුවෙ තියන් එයාලා එක්ක දියුනු වෙන්න ඕනෙ ❤නැතිව රටට පේන්න අරයට මෙයාට පාඩං උගන්නන්න අහංකාරකමින් මහත්තය දරුවො පහතට දාල ඉහලට යන ගමනින් වැඩක් නෑ.මොකද ඉහලට ගිහින් වටපිට බලද්දි අනිත් සේරම අතහැරිලා පරක්කු වැඩී.❤❤
@maneljayakodi547
@maneljayakodi547 6 күн бұрын
දැනට තියෙන ලස්සන කතාවක්
@ChamikaAbesinghe
@ChamikaAbesinghe 6 күн бұрын
Mage hithta sanasimk labenna kiyala kiynakoooo😢
@AnuRanaweera-b1z
@AnuRanaweera-b1z 6 күн бұрын
තෙරුවන් saranin oyage හිතට සතුට, senaseema vitarakma ලැබේවා ❤
@lakminidulangika6663
@lakminidulangika6663 6 күн бұрын
තෙරුවන් සරණයි! සැනසීම සතුට ලැබේවා! ❤❤❤
@Ravi22rush
@Ravi22rush 6 күн бұрын
God bless❤.
@senusenurithu6017
@senusenurithu6017 6 күн бұрын
@Nimeshidewmika
@Nimeshidewmika 6 күн бұрын
Dalada hamuduruwange pihitai oyge hithe thiyana hama prashnayakma nthi wela ynnoni ❤
@yamunapadmini8125
@yamunapadmini8125 6 күн бұрын
සමන්තා ගැන මට නම් හරි තරහයි ළමයා නැති කරන්න උඩ පනිනවා බැල්ලි 🤑
@shamajayakodi5355
@shamajayakodi5355 6 күн бұрын
Aniwaren matath ane ekata duka hithuna mahathun paw
@AyeshaLiyanage-y4t
@AyeshaLiyanage-y4t 6 күн бұрын
මහතුන් ගැන කියන්න වචන නෑ.. ❤❤❤❤
@Dona-w3z
@Dona-w3z 5 күн бұрын
නැන්දම්ම වැඩ ඇල්ලුව වගෙයි 😁😁
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Visekari | Episode 79 - (2025-02-07) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 448 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН