🔴 සාරිහැට්ට 20ක් - දෙවැනි දින වැඩමුළුව / දැන්ම නරඹන්න Saree jacket 2nd day workshop

  Рет қаралды 917

Vishaka R.Thilakarathna Dress Making Academy

Vishaka R.Thilakarathna Dress Making Academy

Күн бұрын

🎯 සාරිහැට්ට පාඨමාලාව - හැට්ට වර්ග 20ක් සමග.. (ඉතාමත් සරලව /100% fit on free)
👉අයකිරීම රු.6800/=ක් පමණි (කිසිදු මුලික දැනීමක් අවශ්‍ය නොවේ /මුල සිට ඉතාමත් සරලව ඉගැන්වේ )
සාමන්‍ය ගමනට හා උත්සව අවස්ථා සඳහා ...(මෙමගින් සාරිහැට්ටයට අදාල සියලුම දේ ආවරණයවන අතර සාරිහැට්ට විෂයෙහි ඔබ ප්‍රවීනයෙකුවන බවට අප සහතික වෙමු)
🌐 මෙහි විශේෂත්වය - මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබ දකින කියන ඕනෑම මෝස්තරයක්, මංගල හැට්ට ( BRIDLE jackets)වර්ග වුවද සාර්ථකව මසා ගත හැක.
බ්‍රයිඩ්ල්/Bridle jacket යනුවෙන් වෙනම (රු.30,000/= පමණ ) පාඨමාලාවන් හැදෑරීය යුතු නොවේ.
👌ශ්‍රී ලංකාවේ රුපලාවණ්‍ය ක්⁣ෂේශ්ත්‍රයේ (Beauty saloon) නියතු විශාල පිරිසක් ඉතා සාර්ථකව හැදෑරූ සාරිහැට්ට පාඨමාලාව මෙය වේ.
🎪 රු 30,000/= ක පමණ වටිනාකමක් ඇති මෙම online පාඨමාලාව රටෙහි පවතින වර්තමාන තත්ත්වය සලකා බලා රු.6800/= ක ඉතාමත් සහනදායි මිලකට ඔබට ලබාදිමට අප තිරණය කර ඇති අතර, ඉදිරියේදී අදාළ අය කිරීම් වෙනස් විය හැකි බවින් අදම අපහා එක්වන්න.
👍පළමු දින නොමිලේ සහභාගි වි වෙනස වටහා ගන්න. (කාලය මාස 02)
👍සෑම සිසුවියකුටම pdf නිබන්ධන හා එදින පැවැත්වෙන පංතියේ වීඩියෝ recording නොමිලේ ලබා දෙයි.
👍මිමි ගැනීම කැපීම හා මැසීම online තාක්ෂණයෙන් හා විඩියෝ මගින් ඉතා පැහැදිලිව ඔබ වෙත ලබා දෙයි,
👍කිහිලි කටින් රැලි නොවැටෙන/උරහිස් කඩා නොවැටෙන/මැසිමෙන් පසු නැවත සැකසීමක් නැති සාරි හැට්ටයකි ...
🔵සාරි හැට්ට වර්ග 20 ක් -
Course Content :-
සාමාන්‍ය සාරි හැට්ටය /බ්‍රා කප් /ඩබල් කප්
බොම්බේ බ්‍රා කට් /ත්‍රිබල් කප්
හයිනෙක් මෝස්තර 3ක් ( හයිනෙක් කොලර් සහිත) ප්‍රින්සස් ලයින් /පටි සහිත /උරහිසට ඉලාස්ටික් සහිත /A Line
/එන්ජල් කට් /Sleeve Less /වෙල්බෝන් ක්‍රම /ඕෆ් ශෝල්ඩර් /කැටෝරී කට්
රැන්ග්ලර් සාරිහැට්ටය ඇතුළු ඕනෑම මනාලියන්ගේ /Bridle සාරිහැට්ටයක් නිර්මාණය කිරීමේ හැකියාව මෙමගින් ඔබට ලැබේ.
🔴 නොමිලේ අමතර විශයන් ලෙස - කෑලී ඔසරිය/madeup kandyan /පිටුපස පළුවල මෝස්තර / හැට්ටය ලයිනින් කර ගන්නා ආකාරය
🔴 අත් වර්ග - සාමාන්‍ය අත/පෆ් අත/ බෝරිච්චි අත්වල විවිධ අලංකාර මෝස්තර/crossover අත/ දිග අත.
🔴 රැකියාවේ නියුතු කාර්‍ය බහුල,කුඩා ළමයින් සිටින ඔබට ඉක්මනින් හැදෑරීමට අපගේ අංග සම්පූර්ණ Video recording පැකේජය මුදල් ගෙවු සැනින් ලබා ගැනිමටද හැකියාව ඇත. (විමසන්න)
🔴 සම්පුර්ණ පාඨමාලා ගාස්තුව - Rs 6800/=(රු. 3400/= බැගින් කොටස් 2 ට ගෙවිය හැක)
🔴 සාරි හැට්ට පසුගිය වැඩමුළුවක වීඩියෝව නරඹන්න👇
• සාරිහැට්ට පාඨමාලාව/ පළ... ​
🔴 දුරකථන -
📞0718201719
📞0770491472
🟢 0741944365 (whatsapp පමණි)

Пікірлер: 5
@VajiraDamayanthi-q4o
@VajiraDamayanthi-q4o Күн бұрын
Great
@EnudhiPerera
@EnudhiPerera 4 күн бұрын
මේතරම් ජැකට් හොදටම කියලා දෙන හොදගුරුවරයෙක් දැක්කේ පලමු වතාවට . මේ ජැකට්ම කියලා දෙන්න වෙන ගුරු හොරු මොනතරම් මුදලක් අය කරනවද? . නමුත් ක්ලාස් එකේ ඉන්න සමහර අයට එකේ වට්නාකමක් නෑ.. මයික් ඔන් කරහම තමන් ව්තරක් නෙවේ ක්ලාස් එකේ ඉන්න අනික් අයටත් එය බදාවක්.. මේ වගේ ගුරුතුමයගේ වට්නාකම තියලා උපරිමය ඉගෙන ගෙන සාර්ථක ගමනක් යන්න..
@vishakar.thilakarathnadres2469
@vishakar.thilakarathnadres2469 4 күн бұрын
ස්තූතියි ඔබට 🙏🙏🙏
@thanujamedawela7589
@thanujamedawela7589 4 күн бұрын
පපුවට උඩින් අත් කටට හරහා ගත්ත මිම්ම ලකුණු කරන්නේ කොතනද කියල මිස් පොඩ්ඩක් කියල දෙන්න මිස්.බොහොම ස්තුතියි
@NandaneMedokandage-ol2fu
@NandaneMedokandage-ol2fu 2 күн бұрын
මිස් රාත්‍රි ක්ලාස් තියෙන වද .සාරි බ්ල්ව්ස්
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Croptop and Pant | Rabee's Outlet | Sri Lanka 🌲🎈🤗
2:37
Rabee's Outlet
Рет қаралды 12 М.