ලක්ෂ 20ට වෙළදපොලට එන VEGA ETX එකෙන් 1Km යන්න රුපියල් 05යි 🇱🇰

  Рет қаралды 115,104

Ratawa - රටාව

Ratawa - රටාව

7 ай бұрын

website = elektrateq.com/
Address = Trace Expert City, Tripoli Market, Maradana, Srilanka.
Contact No = +94 11 555 1551
Contact No = +94 76 464 3619
Gmail = info@elektrateq.com
video එක හොදයි කියල හිතනව නම්
මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍
Ratawa - රටාව = / @ratawa
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
Contact Option
Gmail = dulanjamaduranga777@gmail.com
WhatsApp = 071 709 68 70
We will solve your issue within few hours

Пікірлер: 287
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 5 ай бұрын
හොද වැඩක් ...ඒත් මිළ තමයි වැඩි...මොනවා උනත් ත්‍රීවීල් එකක්නේ ...මේක ලක්ශ දහයක්වත් උනානම් සලකා බලන්න තිබුනා ...
@AnushaDissanayaka
@AnushaDissanayaka 5 ай бұрын
ලක්ෂ 10/15 කට වගේ දෙන්න තිබ්බ නම් අති විශිෂ්ට නිර්මාණයක්...
@QubitTechnologies
@QubitTechnologies 5 ай бұрын
bajaj chater threewheel walata wada meka hodai bro.
@studionr5540
@studionr5540 4 ай бұрын
ඉන්දියන් ලඩි ලක්ශ 12ට අරං තව තොරොංබෝල් කරත්ත කරන්න උබල කීයක් යට කරනවද ?
@jagathegodawattha5826
@jagathegodawattha5826 4 ай бұрын
මේක අඩුවට දෙන්න බැරි හේතුව බැට්‍රිය ගණන් නිසා....
@Sudu-aiya
@Sudu-aiya 7 ай бұрын
අනේ අපේ රටේ හදන එකක් හරි අඩුවට දිපන්කො වෙන රටවල් වල ඒ වහන සැහෙන්න අඩුයි
@chinthakajanith6016
@chinthakajanith6016 6 ай бұрын
අනිවාර්යයෙන්
@nalinroshan694
@nalinroshan694 6 ай бұрын
ඇත්තටම ගාන වැඩියි ඉන්දියන් මරුටියක් ගන්න පුළුවන්නේ
@RNVRANUWA
@RNVRANUWA 7 ай бұрын
ඔන්න ලංකාවත් ඒක කලා.❤️🥰ජය වේවා❤️🥰
@srilanka5819
@srilanka5819 6 ай бұрын
ඇයි ඉස්සර උපාලි ෆියටි ,උපාලි මැස්ඩා කාර් හැදුවෙි ලංකාවෙි .
@user-pf5jm5ny8o
@user-pf5jm5ny8o 5 ай бұрын
ලක්ෂ 20ට තව රෝදයක් දාලා කාර් එකක් කරමු
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 7 ай бұрын
ගානෙ හැටියට නම් හිතක් පපුවක් නැති දේශපාලන කල්ලියක් ඉන්නවා වගේ
@12nilantha78
@12nilantha78 5 ай бұрын
දේශීය දේ කිය කියා මාකට් කරලා මිනිස්සු ගරන්න යන්නෙ 😂
@gkjpwrev2000
@gkjpwrev2000 7 ай бұрын
සුපිරි ගණයේ නිර්මාණයක්... ❤ ... දොරවල් ආව එකම ඉතා හොඳ අදහසක් 😃...AC ත් තියෙන⁣වා ❤️
@punsaracable6453
@punsaracable6453 5 ай бұрын
Thiyenawa , thiyenawa.100km giyama maga thamayi.
@QubitTechnologies
@QubitTechnologies 5 ай бұрын
@@punsaracable6453 dan godak tanwala recharge points teyenwa.
@crEepycRaft1010
@crEepycRaft1010 6 ай бұрын
Wow im very proud to be a sri lankan. Never thought that they will invent a vehicle like this. I really appreciate this❤❤❤.
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
ඉන්දියාවේ හදන කාර් ත්‍රීවීල් ඔක්කොම ඒ රටේ මිනිසුන්ට ඔයිට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්ඒකයි මම කියන්නේ මෙතන ප්‍රශ්නයක් තිබෙනවා කියලා ලංකාවේ හැදෙන එකට අපි කැමතියි. නමුත් ලංකාවේ මුදල් ගසාගෙන මානසිකත්වයක් තිබෙනවා
@sunilsomasiri4689
@sunilsomasiri4689 7 ай бұрын
සුපිරි නිර්මාණයක් වැට් එක නැත්නම් හොඳයි
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 7 ай бұрын
ඕක දැන් ලාභෙට යන්න කිව්වට ගත්තට පස්සේ ආණ්ඩුව ලයිට් බිල සියයට පනහකින් උඩ දානවා
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
ලංකාවේ මිනිස්සු ඒක ගනියි කියලා තමයි බය ලක්ෂ විස්සට car ගන්න පුළුවන්නේ
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 4 ай бұрын
පාඩුයි ඕක විකුණන්න නම් බෑ ඔය ගානට,😂
@stsmusicteamofficial
@stsmusicteamofficial 6 ай бұрын
ලංකාවේ හදපු ගණන් වැඩිම වාහනයක්
@DewanarayanePremarathne
@DewanarayanePremarathne 6 ай бұрын
ලක්ෂ 20 හොඳටම වැඩි යි
@madugunathilake4440
@madugunathilake4440 4 ай бұрын
ගෙනත් තියාගනින්
@laksirinupehewa6318
@laksirinupehewa6318 5 ай бұрын
Super ❤️💕 Gaana kiya unath ape deyak. Very happy
@user-zl1dz4fu6c
@user-zl1dz4fu6c 6 ай бұрын
සුපිරි wadak habai gana thamai tikak wadi
@dharmasriranathunga4971
@dharmasriranathunga4971 3 ай бұрын
VEGA කාර් එකත් ඉක්මනටම විකුණන්න දැම්මොත් හොඳයි❤
@ChamindaBandara-ne6in
@ChamindaBandara-ne6in 5 ай бұрын
A product of Sri Lanka l am proud of you ❤
@migarabasnayaka4687
@migarabasnayaka4687 6 ай бұрын
අපේ රටේ හදන එකක් හරි අඩුවට දිපන්කො
@madugunathilake4440
@madugunathilake4440 4 ай бұрын
වෙන රටවල්වල වහාන තමන්ගෙ රටේ අයට දරාගත හැකි මුදලට ඒකට අපේ රටේ තමන්ගෙ එකා මරාගෙන කන්න හදල තියෙන්නෙ
@asdlakshan4577
@asdlakshan4577 7 ай бұрын
එකත් මරූ❤🎉
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 7 ай бұрын
අති විශිෂ්ටයි ❤❤❤
@kavithweragoda4644
@kavithweragoda4644 6 ай бұрын
සුපිරියිනේ මේක
@asankasanjeewa686
@asankasanjeewa686 4 ай бұрын
maha jarama company akak lankawe welat meuwa laksa 20lu indiyawe bajaj vil unge rata laksa 2 .ape ratata anakota laksha 6 7 wenawa me ape rate nispadanaya karala 20 denawa ganna hoda na aka wahanayakwat
@himalsony4002
@himalsony4002 4 ай бұрын
Super Vega EVX Treevil 🛺 Rive explained Good 👍 God Bless you 🗽 guy's ❤
@asankasampath7943
@asankasampath7943 6 ай бұрын
10lks වගේ nam වටිනවා
@RajBokshi-rx7sd
@RajBokshi-rx7sd 5 ай бұрын
සුපිරි සුපිරි
@trevorzlk
@trevorzlk 6 ай бұрын
Foreign Companies වල MSRP එකට සෑහෙන්න tax, shipping costs, ඔක්කෝම add වෙලා එන price එක මෙහෙ හදන product එකටත් දෙන මෝල් කැරියෝ ඉන්න රටක් මේක
@dishanmalith4933
@dishanmalith4933 6 ай бұрын
Japan wala aqua car ekak wath mechchara ganan nethi prashnei thiyenne
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 6 ай бұрын
ඕක ලංකාවෙ හරියන්න නම් කොහොමත් බජාජ් එකට වඩා අඩුවට දෙන්න වෙනෝ වෙන රටක හදන බජාජ් එකටත් වඩා ලංකාවෙ හදන එක ගණන් මරු හැබැයි 😂
@nalakaag
@nalakaag 7 ай бұрын
රෙද්ද තමයි ලක්ෂ 20 දිලා ඔය හුචක්කු ගන්න ඔනෙද😅😅😅😅 ඊට වඩ හොද පැන්ඩා කාර් එකක් ගන්නවා 😊😊😊😊..
@suvicooperations
@suvicooperations 7 ай бұрын
panda car repair karanna yanawa godak salli eka nisa man bmw ekak gatta
@prasaddharmaraja5934
@prasaddharmaraja5934 5 ай бұрын
ඔන්න අපේ උන්ගෙ මොල
@pumashortvideography8554
@pumashortvideography8554 7 ай бұрын
Super ❤
@songmusicprabash1856
@songmusicprabash1856 6 ай бұрын
අපේ රටේ නිශ්පාදන අභාවයට යන්නේ ඔන්න ඔය වෙළදපොලේ මිලවැඩි නිසා සෑම කර්මාන්තය කටම වෙලා තියෙන්නේ ඔික තමයි වැඩිය ඔිනෙ නෑ සිනි අල ලුනු, දැන් බිත්තර බලන්න ඉන්දියාවේ න් නැවෙන් ගෙනල්ලා අඩුවට දෙනවා,අපේ රටේ හදන එක ඒ වගේ දෙගුණයක් කවදාවත් අපේ රටෙි දේවල් promot වෙන්නෙ නැත්තේ ඒ න්සයි කනගාටුයි 😢
@udarakahatapitiya8531
@udarakahatapitiya8531 6 ай бұрын
Economies of Scale නැති නිසා
@dpjsamarawickrama4646
@dpjsamarawickrama4646 7 ай бұрын
Math gannawa❤
@rmsenirudulneth4251
@rmsenirudulneth4251 6 ай бұрын
Superb ..👌👍
@MN-yz8uf
@MN-yz8uf Ай бұрын
🎉👊🏾❤️ ඇත්තටම සුපිරි
@mohammadramzi8955
@mohammadramzi8955 6 ай бұрын
Laxsha 20+ Kalakanni Aandu Horunge Commis kuttama ekathuwa Laksha 30 waiy. Habai Api Aadambara Wennone Apema deyak nisa,Jayawewa
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 6 ай бұрын
ලබ්බ නව නිෂ්පාදනය හැමදාම ඕකෙ විස්තරය විතරයි
@tuktuktaxitours.5570
@tuktuktaxitours.5570 2 ай бұрын
With A/C laksa 12 thamai flexible.. Nethtam meva gannapuluwan posh kattiyata pamanai
@user-cl2vr1yl7k
@user-cl2vr1yl7k 2 ай бұрын
දුප්පත් අපි බලන් ඉන්නේ අපිට ගන්න පුලුවන් වහනයක් ලංකාවට එනකන් දැන් ඒක හීනයක් විතරයි
@misuraramanayaka9713
@misuraramanayaka9713 6 ай бұрын
Thiyana three wheeler eka aragena discount ekak dunnanam hari yayi Trade in ekak wage
@cucmarxasanxasan2650
@cucmarxasanxasan2650 7 ай бұрын
good work
@user-ke2rm7fg5z
@user-ke2rm7fg5z 5 ай бұрын
නියමයි නියමයි
@mudithasamarasekera7249
@mudithasamarasekera7249 5 күн бұрын
Aduwata illana hamaekama hariyata ඡන්දෙට hari ekekta dunnoth hodai ehenam. Naththum kalin untikatama dunnoth oka nemei oke rodayakwath ganna bariwei.
@childceylon996
@childceylon996 6 ай бұрын
අමතර බැටරි දෙකක් වත් ගෙනියන්න පුළුවන්නම්.එක චාර්ජින් එකකින් යන්න පුළුවන් දුර මදියි.
@Ratawa
@Ratawa 6 ай бұрын
Ehama change karanna nan ba ☹️
@ishanmadushanka9869
@ishanmadushanka9869 7 ай бұрын
මේක රෝද හතරක් කරන්න.. මාර ඉල්ලුමක් තියේවි රට ඇතුලෙදිම..
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 5 ай бұрын
ANIWARYENMA
@SunimalHewage4530-tv9lh
@SunimalHewage4530-tv9lh 5 ай бұрын
Sure
@masewgefernando9089
@masewgefernando9089 6 ай бұрын
ඕකත් හීනයක්ම වෙයි අහිංසක මිනිස්සුන්ට..... මිල ගොඩක් අදිකයි 😭
@Ratawa
@Ratawa 6 ай бұрын
🙁
@senarathnaajith7117
@senarathnaajith7117 4 ай бұрын
Ape de promot karanna kohamada,oaya mudalata car ekak gannawane
@nalinroshan694
@nalinroshan694 6 ай бұрын
අපෝ ලක්ඛ විස්ස කරන හොඳට වැඩියි. කාර් එකක් ගන්න පුළුවන්නේ
@11Chandima
@11Chandima 7 ай бұрын
Rs5ta 1km yanawa nam..petrol gahagena giyath a gaanama thamai yanna puluwan
@nihalsurasingha567
@nihalsurasingha567 6 ай бұрын
මේක රෝද හතරට හදල ඒ ගානට දුන්නා නම් වටිනවා
@ruwandrshana6895
@ruwandrshana6895 4 ай бұрын
Ane amme oka ganna ba ahinsaka minssunta salli tiyena ayata hodai
@sarathgamini101
@sarathgamini101 4 ай бұрын
වැඩෙහොදයි.ඔහම්ම.රොද4ක්කරානම්.සුපිරිනේ
@pali516
@pali516 5 ай бұрын
Commercial charging point එකකින් පැය 5 ක් ගත කරනවනම් නියමයි. ගමන එතැනම ඉවරයි. රඡයේ බදු ලක්ෂකටම 18000/= අලි මුදලකට විකුණන්න රඡයේ බදු පිට දාන්න එපා . ඊට වඩා විසි ගුණයක් ලාභ ගන්නවා සමාගම.
@user-po3kr6ve5p
@user-po3kr6ve5p 5 ай бұрын
proud of sri lanka❤❤❤
@indrawijekanthi3049
@indrawijekanthi3049 5 ай бұрын
Wow lassanayi aka nam gannama ona
@kalyanajuli1386
@kalyanajuli1386 5 ай бұрын
මේක රත්තරන්ද😮
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 7 ай бұрын
ගාණෙන් කියන්න පුළුවන් ත්‍රිවිල් එකේ සවිශක්තියට වැඩිය ලක්ෂ විස්සක් ගන්න එක ගැන
@gihanvimukthi1483
@gihanvimukthi1483 6 ай бұрын
salli thiyenam vil ganna ne api eganata wed neda
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 7 ай бұрын
ලක්ෂ විස්සක් දීල ඕක ගත්තම ඒ ලාභෙත් ඉවරයි නේ .20 Lax අඩු මුදලට යන්න පුළුවන් කිව්ව ලාභෙත් පැහැරගෙන
@AsankaSampath-y1y
@AsankaSampath-y1y 6 сағат бұрын
Ada dawasa purama meama triroda rathaya pilibada vediyo balala nigamanayakata mama awa mamath awrudu 12 k pamana triroda ratha riyadureku wasayen rakiyawa karanna ladi namuth mema rathaya thamy rakiyawak wasayen karanna tiyana hodama rathaya mewani rathayak nispadanya kirimata labima itha agaya kota salakami
@virunanadun4323
@virunanadun4323 7 ай бұрын
onima ekek first time release wechcha gaman okkoma hari gassala ewanna baha bn.hama deema develop wenne tika tika thamai.ape hatta danne ape unma karana dewal walata bana bana indiyawen ena redda ganna thamai.me manasika thathwa ithin hadanna hari amarui.oya wage deyak me rate ohoma hadannama kochchara minissu ganak mahansi wenna athida.ubalata oandithayo wage awilla laksha 20 wadi kiyala banala type karala yanwa tharam lesi naha ee minissunta oya wage deyak mula idalama desig karala ganna..hari dukai apema un apema unta kapanawa dakkama😢
@subashchandimalwickramasin5508
@subashchandimalwickramasin5508 7 ай бұрын
❤❤❤🎉
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 7 ай бұрын
ජපානෙවත් ජපන්කාර් ඔච්චර ගණන් නැහැ
@thusharaherath12
@thusharaherath12 7 ай бұрын
Super
@Sisirakumara-kt3yq
@Sisirakumara-kt3yq 5 ай бұрын
ලස්සනයි තව වටිනව 😂
@SisiraKarunarathna-fo7rb
@SisiraKarunarathna-fo7rb 6 ай бұрын
ඉතාම අඩු මිලට දෙන්න පුලුවන් උනත් ඒක ක්කරන්න ඉඩ දේවිද කියල සැකයි.සිගරට් එකක් 150/= වෙන රටේ
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Ай бұрын
We can be proud of this product truely but price tags are not competitive, government taxes must reduce to implement our own products so the prices will be affordable to anyone. Our authority " Behold "
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 2 ай бұрын
තව රෝදයක් දාල කාර් එකක් හදල දුන්නනම් වටිනවා....
@adrianfernandopulle9674
@adrianfernandopulle9674 4 ай бұрын
What's the export price?
@kithsiri3101
@kithsiri3101 6 ай бұрын
අති විශිශ්ටයි. රජය උදව් කරයි කියල හිතන්න අමාරුයි. දේශිය නිපැයුම් වලට උදව් කරනවා කියල අහලනම් නැහැ.
@sarathkumara1995
@sarathkumara1995 6 ай бұрын
😊😊😊😊😊😊😊😊 charge karagannama davasak yanava aiyyo saami thamai gaththanam
@sunildankotuwa2797
@sunildankotuwa2797 5 ай бұрын
දේශීය නිෂ්පාදන වලට රජය උදව් කරනවා නම් හොඳයි. වැට් එක නැතුව වෙළඳපොළටනිකුත් කරනවනම් ජනතාවට සහනයක් ලැබෙයි
@user-yq9br9re2f
@user-yq9br9re2f 7 ай бұрын
⁣ඒ ගානට පොඩි කාර් එකක් ගමු නේද❤
@Ratawa
@Ratawa 7 ай бұрын
Adu karai vat eka adu karoth neda
@user-ej5ib9fp3p
@user-ej5ib9fp3p 4 ай бұрын
අපේ ලංකාවේ දෙයක් නිසා හැමෝම අත හිත දෙන්න එකට බදු අඩු කරලා කොහොමහරි මේ වාහන ටික එළියට ගන්න උදව් කරන්නමම හිතන්නේ ගොඩාක් උත්සහ කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාව මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ මට මතකයි එයා ගැන ඉංජිනේරුවෙක් කතා කරලා තිබුණා
@raveenweerakoon828
@raveenweerakoon828 4 ай бұрын
Oya ganandeela threeweel ganna pissu thiyenna ona
@minecraftrunner988
@minecraftrunner988 5 ай бұрын
කවදාහරි ලංකාවෙත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් හදනවා.
@chandrasenaaladuwage-yb4xu
@chandrasenaaladuwage-yb4xu 4 ай бұрын
ලක්ශ 20.දීලා මොකටද 3 wheeler.එකක් ගන්නෙ.ඕකට තව රෝදය ක් දාලා කාර් එකක් කරන්න තිබුනා .nissan leaf electric කාර් එක ආවෙත් ලක්ශ 20ට අඩුවෙන් .ජපානයේ පාවිච්චි කරපු wagon R එකක් ලoකාවෙ මුදලින් ලක්ශ 10ට අඩුයි .දේසපාලුවන් කෝටි 5/6 දීලා සුපිරි වාහන ගේනවා tax free..අපිට ගිනිගනණ් වලට 3wheeler..system change එකක් වෙන්නම ඕනෑ ..
@-unlimited1877
@-unlimited1877 6 ай бұрын
@pitaratalk
@pitaratalk 7 ай бұрын
කොටි හිතවාදි ඉන්දියාවට කඩේ යන රටේ අපේ දේවල් සමග ලෝකයට යන්න මේ නූගත් දේෂපාලකයිගෙන් අස්වැසිල්ලක් බලාපොරොත්තු වෙන්න බැහැ.
@benthotamallawarachchilage2142
@benthotamallawarachchilage2142 3 ай бұрын
gasa kana ballo innakan monawa heduwat wedak ne
@user-po3kr6ve5p
@user-po3kr6ve5p 5 ай бұрын
හොද ආන්ඩුවක් ඇතිවීමේ පෙරනිමිති පහල වෙනකොට අපේ දේවලුත් ඉදිරියට යනවා...ජයවේවා npp❤ ජයවේවා vega😍😍😍
@geethuditha6642
@geethuditha6642 7 ай бұрын
Racing car ekak gana katha kare anthimata 3 weel ekak da hadala thiyenne.
@malindailukkumbure6812
@malindailukkumbure6812 6 ай бұрын
Racing car ekak hadala thiyenne. youtube eke WEGA gahala balanna. maarama maarai.
@h.m.s.iherath971
@h.m.s.iherath971 4 ай бұрын
පාරෙහි ඇහැට දකිනතූරු විස්වාසය නොකරන්න.
@oshadanimnajith6212
@oshadanimnajith6212 6 ай бұрын
ඔක ලක්ශ 5කට දුන්නොත් ගනිවි
@nuwan_mendis6412
@nuwan_mendis6412 5 ай бұрын
එකක් මේකේ ගාන වැඩියි පොඩි මනුස්සයෙක්ට ගන්න බැ, අනික මේක රැ.5කින් 1km යන්න පුලුවන් කියනවා නං ඒක ඔප්පු කරලා පෙන්නන්න හරියට costing කලොත් යන්න බැ
@ubstudio694
@ubstudio694 6 ай бұрын
Oi vat & taxes adu karala oi wage lankawe manufacture krana vehical ekkta mul thena dila indian wahan gennan ek newethuwanm goda... Oi indian paran yakt walin hadan treewheel walt wada lankwe hada deyak agaya karapalla gana wedi arakei mekei kiyn nethuwa.... Me lankwe palakyan rate taxes adu karanm oka godak mila adu wei 💪
@lahiruprabhath3710
@lahiruprabhath3710 5 ай бұрын
ලක්ශ 20ට ත්‍රීවිල් ගන්න ට්‍රැක්ද බන්😂😂 කාට විකුනන්නද හැදුවේ
@ameerarathnayaka6059
@ameerarathnayaka6059 5 ай бұрын
Bajaj karaththa laksha 14 15ta ganna oni tharam un innw Meka wadilu
@arunasampth5246
@arunasampth5246 7 ай бұрын
ඔක රොද 4ක් කරල ගහන්නකො..ඉන්දිය්න් බුල්ටො පදින්න ඔනේ නැ නෙ
@myyoutuber369
@myyoutuber369 5 ай бұрын
අනුරකුමාර.මැතිතුමා.ජනපතිඋණවගසවැට්නිදහකරනවාසුවර්.එතෙක් ඉවසමු
@marvincanete5553
@marvincanete5553 7 ай бұрын
How much in piso
@ravindrakumara6772
@ravindrakumara6772 4 ай бұрын
Me rate hamadema ganan e thara kuhakayo inna ratak me rata.
@krishanthavalentine1968
@krishanthavalentine1968 4 ай бұрын
ජපානේ vitz කාර් එකක් ලංකාවට 100% ටැක්ස් ගහලත් ලක්ෂ 12කට මිලදී ගන්න වාහන එවන්න පුළුවන් කියපු වීඩියෝවක් බැලුවත් වගේ මතකයි. එතකොට ඒ කාර්එකක් හදන්න යන්නේ කියියක්ද 😢😢😢
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 6 ай бұрын
අපි පරලොව ගියාම මේක වෙලද පොලට එයි
@sunildankotuwa2797
@sunildankotuwa2797 5 ай бұрын
දෙසීය නිෂ්පාදනයක් නිසා වැට් එක අඩු කරලා ජනතාවට සහනයක් දෙනවනම් හොඳයි
@ulgunarathna3730
@ulgunarathna3730 2 ай бұрын
Mila wadee indiyawen laxsa dekata gena weel eka wikunanne laxsa dolahata
@IsuruAroshana-xl5gd
@IsuruAroshana-xl5gd 6 ай бұрын
පුපේ අමාරැවක් නැ බං ලක්ෂ 20ක් දිලා ත්රිවිල් ඓකක් ගන්න 😂
@sugeethfernando406
@sugeethfernando406 5 ай бұрын
😂😂😂😂
@udithasamaraweera1985
@udithasamaraweera1985 4 ай бұрын
ඔය ත්‍රීවිල් ගන්නවට වඩා ‍ලක්ෂ විස්සක් දීලා කාර් එකක් ගන්නවනම් හොඳයි
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 6 ай бұрын
වැඩේ හොදයි . දුප්පතාගේ හිතවතා උනු ත්‍රීරෝධ රථ දැන් පෝසත් අයට පමනක් සීමාවෙන දෙයක් වෙලා ලක්ෂ විස්සක් තියා රුපියල් විස්සක් හොයාගන්නෙත් බොහෙම අමාරුවෙන් පාන්ඩුවට පින්සිද්ද වෙන්න😂
@indikawijayagunarathna7636
@indikawijayagunarathna7636 5 ай бұрын
ඉන්දියන් ත්‍රීරෝද රථ 15 යනකොට ලංකාවේ එකක් කොහොමත් වටිනාකමක්
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 52 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 9 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,4 МЛН
Que destreza al volante 🤭 #todos #seguidores #destacar #autos
0:13
Путешествие к озеру превратилось в Хард эндуро! Двое на kayo t2
0:52
Bike trick and Bro's aura...
0:11
Banza Edits
Рет қаралды 10 МЛН
Lool 🤣💃🏻 BMW i4 ❤️
0:14
BMW
Рет қаралды 5 МЛН