කොරියන් භාෂා විභාගයට පාඩම් කරන ඔයාලට ප්‍රශ්න2000 මුල සිට සරලව 11 පාඩම

  Рет қаралды 31,961

the way to korea

the way to korea

Күн бұрын

Пікірлер: 278
@MAX-qm2ur
@MAX-qm2ur 2 жыл бұрын
කුනුකම් නැතුව අනිත් අයටත් ශේයා කරන්න... සුපිරි...👌👌 පන්ති සල්ලි ඉතුරුයි නේ 😄 මම දැකපු සුපිරි ගුරුවරයා... 🙏🙏🙏
@nikiisanjana8633
@nikiisanjana8633 2 жыл бұрын
අනිවා
@pasindujayasanka8308
@pasindujayasanka8308 2 жыл бұрын
ඇත්ත ❤❤🔥🔥👍👍👍
@tharindudinuka1814
@tharindudinuka1814 9 ай бұрын
Mata lobe be cls eke sir wath na mehema kyla denne
@nisansalasandamali2172
@nisansalasandamali2172 2 жыл бұрын
සර්ට ගොඩක් පිං ❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️
@PHOENIX.SRI_LK
@PHOENIX.SRI_LK 2 жыл бұрын
උගන්නනව නෙවේ කොරියන් පොවනවා....❤️ thank you and respect sir...💖
@deshpriyakapuwaththa3772
@deshpriyakapuwaththa3772 Жыл бұрын
aththatama niyamai supiri niyama guruwarayek hamba una
@samantharathnayaka9781
@samantharathnayaka9781 Жыл бұрын
බුදුසරණයි සර්ට
@isurustageone9392
@isurustageone9392 2 жыл бұрын
දැනුම කොච්චර තිබ්බත් හැමෝටම උගන්වන්න තේරෙන්නේ නෑ. ඒත් හිතට දැනෙන විදියට 100'/,ක්ම තේරුම් කරලා දෙන සර් කෙනෙක්. ජයවේවා.. බුදු සරණයි සර්..!
@lashikakrishani6580
@lashikakrishani6580 Жыл бұрын
ගොඩක්ම පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithavkarunathilaka7517
@lakshithavkarunathilaka7517 Жыл бұрын
ලොකු ප්‍රෙයෝජනයක් ගන්නව මේ කරන විදියෙන් ඔයාට ගොඩක් පින් ❤ජයෙන් ජයම වේවා .කෝටිපතියෙක්ම වේවා🍃😍❤️
@thusharapradeep7461
@thusharapradeep7461 Жыл бұрын
පට්ටම පැහැදිලි සර් මාරයි👌👌👌👌👌👌
@rnscreations2875
@rnscreations2875 2 ай бұрын
Maarama watina video tikak, kiyala denawa newey korian powana sir kenek, ❤❤❤
@nilaksha0kavinda403
@nilaksha0kavinda403 Жыл бұрын
🥰🇰🇷🙏 හැම වීඩියො එකක් අවසානෙම කරන දිරි ගැන්වීම නිසා අපිට තව තව කොරියන් යන්න ආසාව වැඩි කරනවා සර් ගොඩාක් පින් බුදුසරනයි 🥰 🙏🙏🙏
@sanjayagunasena8806
@sanjayagunasena8806 Жыл бұрын
thank you very much sir. කියලා ද‍ෙන දේ හොදටම තේරෙනවා...💖
@ravindusuraj6877
@ravindusuraj6877 2 жыл бұрын
Priyanthi misgen passe dakapu supiri sir kenek 🙏🙏🙏❤❤❤
@udarasubash7041
@udarasubash7041 Жыл бұрын
ගොඩක් පින් සර්.....❤❤❤
@manojsampath4711
@manojsampath4711 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් ❤️
@sandeepaniLakshika-xk5qb
@sandeepaniLakshika-xk5qb Жыл бұрын
aththatama godak mhansi wenawa . thank you sir❤❤
@indunilgamage9734
@indunilgamage9734 Жыл бұрын
Godaak pin sir❤❤🙏🙏
@umeshmaduranga9455
@umeshmaduranga9455 2 жыл бұрын
නියමයි සර් වීඩියෝ එක හොදට තේරෙනව කියල දෙන දේවල්....❤️❤️❤️
@samanmax3453
@samanmax3453 Жыл бұрын
Hadai sar me vidio apita godak wtinaea sar budu saranai
@shiwantharuwan7075
@shiwantharuwan7075 Жыл бұрын
බුදු සරණයි සර් mehema ගුරුවරුන් vasanwak ❤️❤️
@imeshasanka
@imeshasanka Жыл бұрын
😀😀😀😀😀😀😀😀😀 mata hodatama terena hodama guruwaraya mama asai oyage supiri katahadata hodata matakayata enawa koriyan wachana
@ashanshanuka6304
@ashanshanuka6304 Жыл бұрын
godak sthuthi sir mechchara hodata kiyala denavata ❤
@sanathpuhambugoda8456
@sanathpuhambugoda8456 2 жыл бұрын
supur.... hodin terenawa teruwan saranai
@මංජු-Ruwan
@මංජු-Ruwan 2 жыл бұрын
😍😍😍 නියමයි
@dinu12939
@dinu12939 10 ай бұрын
ගොඩක් පිං සර් ❤
@lakiwz-rl1ht
@lakiwz-rl1ht Жыл бұрын
감사합니다 선생님... ❤🙏
@shashikarangana7632
@shashikarangana7632 2 жыл бұрын
Sir kiyala dena eka hodatama therenawa sir...❤️❤️❤️...ilaga video ekath denna sir mama eka video ekak 10 parak vithara balanawa sir.sir ta pin sir.❤️❤️
@ranilmaranthota6841
@ranilmaranthota6841 2 жыл бұрын
ගොඩක් Tnx sir
@artmadusha8867
@artmadusha8867 2 жыл бұрын
ගොඩක් පිං
@subashviduranga4940
@subashviduranga4940 2 жыл бұрын
මේ පැහැදිලි කිරීම අහන් ඉන්න හරිම ආසයි 💜️. සර් 2023 පේපර් ක්ලාස් එකක් පටන් ගමුකෝ ඉස්සරහට 🙏
@salonabhi526
@salonabhi526 2 жыл бұрын
Ow sir
@rasinuwan501
@rasinuwan501 2 жыл бұрын
Maru godak හොඳට පැහැදිලි කරනවා Patta වටිනවා 🙏🙏🙏🙏🇰🇷😍
@nureshsenararhne6287
@nureshsenararhne6287 2 жыл бұрын
Sirge video serama baluwa mama.puluwan nam tawa cheda prashna tikak karala denna.exame eka hondatama lagai sir.obathumata godak pin🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@ClakshmanCmadhu
@ClakshmanCmadhu Жыл бұрын
මේ පිනම ඇති සර් , හිතන පතන දේ ලැබෙන්න ඕනි බුදුසරණයි සර්
@basnayakabmpm2528
@basnayakabmpm2528 2 жыл бұрын
🥰🥰🥰 video eka enakan balagena hitiye sir
@chandanarubasinghe7944
@chandanarubasinghe7944 2 жыл бұрын
Niyamai super sir
@indunilniroshana-v5t
@indunilniroshana-v5t 11 ай бұрын
Sar kiyala dena viditata asai hodata therenawaa
@madushan777
@madushan777 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි.. හොඳටම තෙරුම් ගන්න පුලුවන් විදියට කියාදෙනවා🙏❤️ පැහැදිලි කරන වෙලාවට ටයිප් කරන ඒවා පැහැදිලිව ටයිප් වෙන ක්‍රමයක් යොදා ගන්නවා නම් තවත් සුපිරි ❤️.
@thewaytokorea1308
@thewaytokorea1308 2 жыл бұрын
next lesson eke karamu ,thanks
@jkjaya4929
@jkjaya4929 2 жыл бұрын
Tnx
@jkjaya4929
@jkjaya4929 2 жыл бұрын
Good night
@revkovidathero138
@revkovidathero138 2 жыл бұрын
@@thewaytokorea1308 sar 2023 exam ekata sar clz karanawada karanawa nam sarge nobbar eka denna ko sar
@thewaytokorea1308
@thewaytokorea1308 2 жыл бұрын
@@revkovidathero138 0701233809
@bhagyapriyashan9952
@bhagyapriyashan9952 2 жыл бұрын
Sar ilaga videos tikath ikmanatama onaaa❤️😍😍
@chamaramadushanka6576
@chamaramadushanka6576 2 жыл бұрын
සුපිරි මම ඔක්කොම බලනවා.. 👍👍
@sajeechanda994
@sajeechanda994 7 ай бұрын
No words to say. Real guide. Greates teacher..thank u sir.
@amilarangana4709
@amilarangana4709 Жыл бұрын
කියාන්න වාචන නැ සර්ට පින් බුදු සාරනයි
@sanjeewasandaruwan6409
@sanjeewasandaruwan6409 2 жыл бұрын
බලාගෙන හිටියේ සර් ගේ වීඩියෝ එකක් එනකම්👌❤️
@samee2938
@samee2938 2 жыл бұрын
Thanks sar❤
@thilankalakmal7788
@thilankalakmal7788 2 жыл бұрын
බුදු සරනයි..sir hodata tharum ganna puluwn.🙏🙏🙏🙏🙏
@prasanthasanjeewa171
@prasanthasanjeewa171 2 жыл бұрын
Niyamaiii. Thnku
@sunethwithana
@sunethwithana Жыл бұрын
Thanks sir.godak watinawa
@madurangalakmal2841
@madurangalakmal2841 Жыл бұрын
Ou niyamai
@chamarajn5746
@chamarajn5746 2 жыл бұрын
හරිම පැහැදිලියි සර් තෑන්ක්ස් 🙏❤️🙏
@anjulahasith510
@anjulahasith510 2 жыл бұрын
Kiyanna deyak naha .. kiyala denawa hodatama 👌👌👌❤️❤️
@Userrrrrrr7535
@Userrrrrrr7535 Жыл бұрын
හොඳට වැඩේ කරනවා..වචන නෑ...මේ පොත කරගන්නේ මේ දේවල් බලලා....❤❤❤❤
@hasithachandrarathna4269
@hasithachandrarathna4269 2 жыл бұрын
Eththatama niyamai.class 1wath mehema kiya denne na.puluwannam loku deyak diwara exam1 laga nisa.pepar 1k karanawanam.diwara pepar 1k kohomada enne godak ena dewal monawada kiyala dena ganna.thawa podi kalayak thiyena nisa hitha ganna be monawa wage eida kiyala sar godak pin me karana deta.kauruth nokarana deyak karanne.sar hithana pathana hema dema sarthaka wenna ona.budu saranai
@anushaanusha7544
@anushaanusha7544 2 жыл бұрын
ගොඩක් පැහැදිලි සර් ඊ ළග පාඩම එනතුරු බලන් ඉන්නවා බුදුසරණයි සර් 👍👍👍👍
@hellobro7470
@hellobro7470 2 жыл бұрын
ඒ වගේම සර්ගෙ වීඩියෝ අහංඉන්ඩත් ආසයි කටහඬත් සුපිරි
@logodesigner8426
@logodesigner8426 2 жыл бұрын
සර්ට ගොඩක් පින් සර්
@tharangavithanage6887
@tharangavithanage6887 2 жыл бұрын
බලන ගමන්
@prabhashnawodaka5001
@prabhashnawodaka5001 2 жыл бұрын
විඩියෝ එක නම් පට්ට Exam එක ලියන්න ඉන්න අයට ගොඩාක් වටිනවා මේ විඩියෝ සෙට් එක ..thanx (the way to korea)❤
@ajithrathnayaka3791
@ajithrathnayaka3791 2 жыл бұрын
Thanks sir oka.anakan balan hitiye mama thama ada akath mulinma.baluwe godak wadagath godak.pin
@sandaruwanbandarabandara651
@sandaruwanbandarabandara651 2 жыл бұрын
ඇත්තටම සුපිරියක්ම තමයි මාරම talent ekak thiyenne mathaka hithana vidiyata kiyala denna. Thank you sir.
@prabuddaudayanga3049
@prabuddaudayanga3049 Жыл бұрын
පට්ටම පැහැදිලියි❤❤.. මේ තරම් සරළව භාෂාවක් උගන්වන තවත් ගුරුවරයෙක් නැතුව ඇති.. කම්මැලිකමක් නැතුව අහගෙන ඉන්න පුලුවන්.. බොහොම ස්තුතියි ඔබතුමාට❤❤❤
@thusharasew504
@thusharasew504 Жыл бұрын
දැනට උගන්වන පාඩම් 60 poth දෙක karanna sir සුපිරි උගන්වන පාඩම් thankyou very much
@priyantharathnayaka5985
@priyantharathnayaka5985 2 жыл бұрын
හරිම හොදට පැහැදිලි කරල දෙනවා බොහොම ස්තුතියි සර්
@tharangathilakarathne7786
@tharangathilakarathne7786 2 жыл бұрын
ගොඩක් හොදට කියා දේනවා සර් ගොඩක් පින් .. දිගටම කරගෙන යන්න සර්👌🙏🙏🙏🙏
@SLGayan-f3n
@SLGayan-f3n 2 жыл бұрын
සර්ට ගොඩක් පිං සර් මෙ කරන විඩියො වලට හැමදෙම හොදට තෙරෙනවා
@pasinduchamara1540
@pasinduchamara1540 2 жыл бұрын
Hamadamth adarey,budu saranay ♥️♥️👍🙏
@supunthilinage3779
@supunthilinage3779 2 жыл бұрын
Niyamay
@tharanganimadugoda9932
@tharanganimadugoda9932 2 жыл бұрын
සර්නම් නියම මනුස්සයෙක්...🙏🙏🙏
@pradeepmadhu7897
@pradeepmadhu7897 2 жыл бұрын
🙏❤️
@sajithsandakelum1097
@sajithsandakelum1097 2 жыл бұрын
Hodata theruna ...thanks sir
@janithamadumal7343
@janithamadumal7343 2 жыл бұрын
Very good sir
@asokapushpakumara7539
@asokapushpakumara7539 2 жыл бұрын
Godak pin sar
@sunilwijewardena7415
@sunilwijewardena7415 2 жыл бұрын
Thnk u sir, digatama karagena yamu..
@chamindabandara7803
@chamindabandara7803 11 ай бұрын
සර්. නියමයි මට 2024.1.26විභාගෙ සර්ගෙ විඩියෝ මට වටිනාකමක් ගැන කියන්න වචන නැ මමත් හරියට කොස් එක කරගන්න බැරිවුන කෙනෙක් මට අවුරුදු 38යි ආර්තික ප්‍රසන්න ගොඩයි දරු පවුලක් දෙමව්පියන්වත් ජිවත් කරවන්න මාරම ගේමක් ගහන්නේ මෙ ප්‍රස්න එක්ක කාර්ය බහුල ජීවිතයක් ගෙවන ගමන් ඉන්න සර්ගෙ විඩියෝ මට දැන් දවස් 2කට කලින් හම්බ උනේ කලින් හම්බ උනානම් කමක් නැ මේ දවස් කිපයක් ඇති සර්ගෙ ඉගැන්විම් කාටවත් සම කරන්න බැ
@gihanjayasanka439
@gihanjayasanka439 2 жыл бұрын
kiyana hama deyakma marama pahadili good luck
@sajithchanaka3554
@sajithchanaka3554 2 жыл бұрын
Hoda pahadili karimak sir..❤️❤️❤️
@pathumsandaruwan2419
@pathumsandaruwan2419 2 жыл бұрын
Niyamai sir thanks godaaaaaaaaaaaak pin
@UpstreamOn
@UpstreamOn 2 жыл бұрын
안녕하세요💖
@virajsandaruwan9061
@virajsandaruwan9061 Жыл бұрын
❤️❤️❤️😍👌👌
@mhmnmadhushanilesandhu8712
@mhmnmadhushanilesandhu8712 Жыл бұрын
Good sir
@MAX-qm2ur
@MAX-qm2ur 2 жыл бұрын
You Tube එකේ වෙන videos බලන්න එපා... කොරියන් විතරයි... නැත්නම් නම් සේරම අමතක වෙනවා... බොරු නම් කරලා බලන්න... 👍👍කොරියන් Chanel වලින් මම බලපු සුපිරි ම චනෙල් එක.... ❤️❤️❤️මේක කලින් තිබුනේ නැනේ දෙවියනේ.... එහෙනම් අපි කොරියා ගහින්....
@priyankarayasarathna1108
@priyankarayasarathna1108 Жыл бұрын
🙏
@chanakajayawardhna9061
@chanakajayawardhna9061 2 жыл бұрын
Puluwan tharam thawa yaluwanta yawamu..srita udawwak widihata...🤗🤗🤗
@asankab.g7764
@asankab.g7764 2 жыл бұрын
ithama wadagath 😍🥰😍🥰
@nikiisanjana8633
@nikiisanjana8633 2 жыл бұрын
Thanks සර් දවස් ගානක් බලන් හිටිය නොටිෆිය ආව ගමන් පට්ට සතුටුයි වෙන එක චැනල් එකකවත් මේ වගෙනම් සෙට් උන් නෑ❤
@sameeramadusanka226
@sameeramadusanka226 2 жыл бұрын
godak hodaiii sir......enkm bln htiye....bs
@commercialgraphics2876
@commercialgraphics2876 2 жыл бұрын
ගොඩක් ස්තුතයි ලබන මාසෙ exam ගොඩක් වටිනවා.. ප්‍රශ්න 2000 කරන චැනල් කොච්චර තිබුනත් මෙහම පැහැදිලිව තේරෙන්න කරනවා ගොඩක් අඩුයි thank you sir
@rashmibhagya6236
@rashmibhagya6236 Жыл бұрын
Budu saranai Sir
@harshaalwis3072
@harshaalwis3072 2 жыл бұрын
Gook hodin denuna sar' Thank you sar🙏
@kavindupabasara4803
@kavindupabasara4803 Жыл бұрын
Super sir....
@hevapathiranageshiromagang5235
@hevapathiranageshiromagang5235 Жыл бұрын
많이 좋아요 선생님
@dill2018
@dill2018 2 жыл бұрын
Sir ge hada hama wela wema ahennawa mn ධීවර wibage ලියන්න inne mn class giye na eth ahammben hambuna sir videos tika හැමදාම බලනවා hitha ta වැදුණේ sir ge ඉගැන්වීම් nisa godak pin sir 👍
@hashanpriyantha9909
@hashanpriyantha9909 2 жыл бұрын
👌
@hasithachandrarathna4269
@hasithachandrarathna4269 2 жыл бұрын
Ane sar.ikmanata ithuru video tika enakan balan inne.exam lagai.ane ikmanata videos danna balanna sar.
@prasanthasanjeewa171
@prasanthasanjeewa171 2 жыл бұрын
Niyamai. Thnku sir. ❤️
@sujithchampika8060
@sujithchampika8060 2 жыл бұрын
ඇත්තටම හොදට උගන්නනවා ,ප්‍රශ්නෙට අදාල හැම උත්තරයක්ම කියාදෙන එක ගොඩාක් වටිනවා මොකද ඒ ප්‍රශ්ණය එක්සෑම් එකට ආවේ නැතත් අනිත් උත්තර වලට සම්බන්ද ප්‍රශ්නයක් එක්සෑම් එකට එන්න පුලුවන් නිසා,අනික ඔබතුමා උගන්නන විදිහට එක්සෑම් එකට තියෙන බයත් නැති වෙනවා😊,මට 11 වෙනි මාසේ එක්සෑම් තියෙන්නෙ ඒක නිසා ඔබතුමාට පුලුවන් තරන් ඉක්මනට වීඩියෝ ටික දාන්න පුලුවන්නම් ඒක ගොඩාක් වටිනවා මට එක්සෑම් එකට..😊
@MAX-qm2ur
@MAX-qm2ur 2 жыл бұрын
එක දෙයක් කියන්නම්... කොරියන් බාෂාව හරියටම ඉගෙනගන්න ඕනි නම් මේ vidio ටික මුල ඉදන් බලන්නේ ...මම කරා👌... සුපිරි..👍 කියන්න බැරි තරම් සතුටින් පාඩම් කරන්නේ...ගොඩ දාගන්න ඕනි නම් කරගන්න.... මම උදේ 7 ඉදන් හවස 4වෙනකම් මේ video ටික බලනවා... මම නම් ගොඩ ❤️❤️❤️❤️
@nikiisanjana8633
@nikiisanjana8633 2 жыл бұрын
එක්සෑම් කලාද ඔයා
@thusharamahesh9139
@thusharamahesh9139 2 жыл бұрын
Exam karada.
@MAX-qm2ur
@MAX-qm2ur 2 жыл бұрын
@@nikiisanjana8633 ඔව්..180
@udeshanbandara1535
@udeshanbandara1535 2 жыл бұрын
ගොඩක් වටින දෙයක් 감사합니다 선셍님 .......❤
@MadhusriHewavitharana-y9p
@MadhusriHewavitharana-y9p Жыл бұрын
පට්ටම පැහැදිලියි
@dilshanmaduranga2313
@dilshanmaduranga2313 Жыл бұрын
👉👉👉👌👌👌🙏🙏
@shohansm172
@shohansm172 2 жыл бұрын
thanks sir..🙏🙏
@childrancatoon7925
@childrancatoon7925 2 жыл бұрын
You tube eke inna anka eke koriyan guruwaraya 🙏🏻🙏🏻🙏🏻🙏🏻
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 21 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 112 МЛН
EPS TOPIK Listening Practice 31-58 Learn Korean Conversations In Sinhala
51:35
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 21 МЛН