සියල්ලන්ගේ දෙපා දිවෙන් සෝදාපන්න [සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ] 2013

  Рет қаралды 23,060

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 85
@shamaladissanayake
@shamaladissanayake 3 жыл бұрын
කිසිම බණක් අසාසිටින්නට නොහැකි වූ මට ඔබ වහන්සේගේ ධර්මය කණට මීපැණි සේ වූ හැටි පුදුමාකාරය
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 3 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ..නමාමි බුද්ධං ගුනසාගරං තං....සාධු...සාධු...සාධු...
@malaikaranaweera1855
@malaikaranaweera1855 3 жыл бұрын
විශ්වයේ එක ම ධර්මය අසන්නට පින් පුරා සිටින මිනිසුන්ට ලැබෙන අවස්ථාව මඟ හැර නොගන්න .අසන්න.ඔබටත් අමුර්තය පානය කරන්න පුළුවනි .තථාගත බුදු හිමියනි ,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@jayam1429
@jayam1429 3 жыл бұрын
හිමියණි , ඔබ වහන්සේ මට බුදුවරයෙකි .....ඔබ වහන්සේ මේ විශ්වයේ පහළ වූයේ අපේ පුන්‍යමය ශක්තියකට... උතුම් වූ අරහත් සිරි සමන්තබද්‍ර ද්විපදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය 🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@maheshbulugahamulla
@maheshbulugahamulla 3 жыл бұрын
සංශිප්තයක් වශයෙන් සමස්තය විග්‍රහ වුනා. නමස්කාරවේවා මුනිදුනි 🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@hmadarasingha3089
@hmadarasingha3089 3 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සත්‍ය ධර්මයයි..සත්‍ය දේශනා. මාන්නය නිසා සත්‍ය තමන්ගෙන් වසන් වී යාම අනිවාර්යයෙන්ම සිදු වන්නකි... පරමානන්දයට පත්විම.... සීමාවක් නොපවතින ආනන්දයට සතුටට පත්වීම.
@chandranijayamaha8928
@chandranijayamaha8928 3 жыл бұрын
Namamibuddung ! ......Depadowabathiyen......Namadimisada.......BUDUMENIYANI! .
@chandranijayamaha8928
@chandranijayamaha8928 3 жыл бұрын
Budupiyanani BUDUMENIYANI Budusaminduni. ...Depanamadimi Sadu Sadu Sadu.
@RenukaWeraheragama
@RenukaWeraheragama 3 ай бұрын
Sadu. Sadu. Sadu. ❤❤❤
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
ස්තුති සියලු දෙනාට. 🙏🙏🙏
@SUMDAC
@SUMDAC 3 жыл бұрын
කොච්චර දේශනා අහුවත් මගේ දුර්වලතා හැදෙන්නේ නෑ ස්වාමීනී
@chandanibandula9014
@chandanibandula9014 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva...🙏🙏🙏
@leelamaduravala4056
@leelamaduravala4056 3 жыл бұрын
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 මුලු විෂ්වයෙ රජ්ජුරුවො නිවනෙ බුදුරජානො වටහා ගනිල්ලා ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️ ඔයිට වැඩිය නිවනක් දෙසනා කරන්න වෙන කවුරුත් නැත්තෙය ඉන්නවනන් එත් උන්වහන්සේ ඔයිට වැඩිට ලොවෙ කොහෙද නිවනක් උබලට කුසල් මදි අහගෙන වැදගෙන ඉද්ස්පල්ලා එතකොට කුසල් වැඩෙයි, සම්ප්‍රදාය නිගන්ටයො ලග නිවන නැ ඔය පුජා වලින් අයින්වෙල ,නිවන පහල වෙලා තියෙනව අන්න එක සිහියෙන් අහපල්ලා,මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
නමස්කාර වේවා බුද්ධ වීරයානෙනි.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sathakinma Mahamunindrayanan wanse Budda wirayaki
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
පිස්සුද හුත්තො තොට
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
@@kevinb8959 ඔයාට පිස්සු බවට ඔයාගෙ වචන පෙන්වනවා. ගෞතම බුදුරජාණන් වහන්සේත් බුදු වරයෙක් වුනේ පුඥාවන්තයන්ට පමනයි. සමන්තභද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුවරයෙක් වෙන්නේ දැන් ඉන්න සසර දුක නිවාගන්න අවශ්‍ය ප්‍රඥාවන්තයන්ට පමණයි. ඔයාලා බැඳෙන්නේ ක්‍රෝධය බුදින යක්ෂයන්ට පමනයි.
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
@Imasha Nadu බුද්ධ ශාසනය තුල වරින්වර බුදුවරැ පහල වෙන බව දන්නේ නැද්ද. ගෞතම බුදුන් වහන්සේ හිටියේ අවුරැදු 2500 කට කලින්. දැන් ඉන්න බුදුවරයා සමන්තභද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අනාගත කාලයේ බුදුවන්නේ මෛත්‍රීය බුදුන්වහන්සේ. බුදුවරයෙක් කියන්නේ මිනිස්සුන්ගේ සසර දුක නිවන මාර්ගය කියන කෙනෙක්.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathakinma Mahamunindrayanan wanse Budda wirayaki
@buddhikanilmini4728
@buddhikanilmini4728 3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව හරිම අලංකාරයි.. මහා විෂ්ණු න් වහන්සේගේ කථාව.. නිර්වාණය මොන වගේද කියලා.. අතට අරන් පෙන්නුවා වගේ... ඒ උපහැරණ ... ඒ කථා වස්තු .. දේශනා වලට එකතු කරන්න .. ඔබ වහන්සේගේ දැනුම ඥානය . ඒ වටිනා වස්තු සමගම බෙදන්න .. සමහර අය රූප /කථා වස්තු නිසා ධහම දකින්නේ.. ඒ ඒ අය තුළ තුළ තියන අඩු ලුහුඩු විවිදාකාරයි.. විවිධ පුද්ගලයන් වෙනස් විදියට දර්මය අවබෝධ කරගන්නේ .. මාස කීපයක් ඇසුවත් මා කල්පනා කලා, හිටපු තැනමයි..මොනවත් ලැබුනේ නෑ කියලා..ඒත් මේ දේශනාව වෙනස් යමක් තේරුම් කලා.... " පැරණි කථා, සුත්‍ර අනුසාරයෙන් කරනා දේශනා අලංකාර යි. ඔබ වහන්සේට නමස්කාරය වේවා!!
@Prabasvari
@Prabasvari 3 жыл бұрын
ජීව මාන තථාගත ලොවුතුරා අමා මෑණි සිරි සමන්ත භද්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්ස...... ඔබ වහන්සේ ගේ මේ අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් ප්‍රඥාවන්තයින් ගේ අනන්‍යතාවය බිංදුවටම බහිනවා..... සදාකාලයටම. ඒ කුමක් නිසා ද යත්..... මොළේ තියෙන දත්ත වල සහ පරණ මතකයන් වල නිස්සාර බව තේරුම් ගැනීම හරහා පාරිශුද්ධ හදවතට පැමිණිම සිදුවන බැවිනි..... බුදු සමිඳු නේ.... ඔබ වහන්සේ අනන්ත යි..... 🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
@maheshikokila2444
@maheshikokila2444 3 жыл бұрын
බුදු කෙනෙක් උපදින්නෙ ධර්මය අතුරු දහන් වුන කාලෙක..
@maheshikokila2444
@maheshikokila2444 3 жыл бұрын
බුදුන් කියන්නෙ කව්ද කියල මුලින්ම දැන්ගන්න.
@chanksamarak7368
@chanksamarak7368 3 жыл бұрын
awabodayen torawa prakaha kirima modakamaki. hamuduruwo penna denne margayai. wadagath wanne margaya pamanai. pudgalbawaya nowe.
@ceylonliyo1741
@ceylonliyo1741 3 жыл бұрын
🌼🌼🌼
@Tharulsandesh
@Tharulsandesh 3 жыл бұрын
නමස්කාර වේවා.ස්වාමින් වහන්ස🥺🙏
@kasunchamilaka6021
@kasunchamilaka6021 3 жыл бұрын
Italy lecco kasun.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@sameeraprabath7612
@sameeraprabath7612 3 жыл бұрын
තෙරුවන් සරණයි
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 10 ай бұрын
❤❤❤🎉🎉🎉❤❤❤
@sidathkolonne5898
@sidathkolonne5898 3 жыл бұрын
💐💐💐
@g.kodikara8735
@g.kodikara8735 3 жыл бұрын
Aniwaryenma aththa budupiyanani sadu sadu sadu
@senakadarmasena2016
@senakadarmasena2016 3 жыл бұрын
මා දැනටමත් ඒ සඳහා සුදානම් වෙමින් සිටිමි. එහෙත් දිවෙන් සේදීම් තත්වයට ලඟා වන්නේවත් කෙසේද සිතේ. කෙසේ හෝ එය කළ යුතුයි.
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Namaskara wewa hemiyani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthikumari5832
@nilanthikumari5832 3 жыл бұрын
🙏ඔබ වහන්සේ වැරදි මිනිසුන් යහ මගට යැවීමට අහසින් එවූ දෙවි කෙනෙක්. බුදුවරයෙක්.🙏
@shamarathnayaka60
@shamarathnayaka60 3 жыл бұрын
Mmm! exactly haa🖒
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sathakinma Attai !
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Mahamunindrayanan wanse Jivamana Budukeneki
@chanksamarak7368
@chanksamarak7368 3 жыл бұрын
warnana one na. margaya awabodaya pamanai uwamanawa
@shanthiliyanage511
@shanthiliyanage511 2 жыл бұрын
🙏🙏🙏
@newslfunny5264
@newslfunny5264 3 жыл бұрын
සාදු..සාදු..සාදු..🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 жыл бұрын
Mannya vision ma pasupasata adinawa dananawa Aya paga dama mama idiriyata Yami 🙏🙏🙏❤️
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 жыл бұрын
Nirmala dhahama ,Nirogi suweya ලැබේවා oba wahanseta .
@malidunuwila5661
@malidunuwila5661 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@ezio7214
@ezio7214 3 жыл бұрын
❣️🙏🙏🙏
@hemamalifonseka390
@hemamalifonseka390 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@LSKeshawa
@LSKeshawa 3 жыл бұрын
🙏💐🌸🏵️🌻🌼🙏😇
@anomapallegangoda5091
@anomapallegangoda5091 3 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@shey_p
@shey_p 3 жыл бұрын
🙏🙏🙏
@tharindulakmal9912
@tharindulakmal9912 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@samanpanapura1176
@samanpanapura1176 3 жыл бұрын
🙏🙏🙏💯💫❤🌞
@malaikaranaweera1855
@malaikaranaweera1855 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@spff3780
@spff3780 3 жыл бұрын
👉❤️
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
🙏🙏🙏🙏🙏😃🤱🤱🤱🤱
@suseemashiranthi9901
@suseemashiranthi9901 3 жыл бұрын
🙇
@duaringstep6229
@duaringstep6229 3 жыл бұрын
පිස්සො ගහගන්නවා, පිස්සො වාද විවාද කරනවා, ඒත් ඔබ කරන මේ දේශනා කෙතරම් මිහිරිද, කෙතරම් නිරවුල් පැහැදිලි කිරීම්ද.
@chandra7291
@chandra7291 3 жыл бұрын
Hatun ppateehasmbuta
@truth1840
@truth1840 3 жыл бұрын
oba wahanse paramanade gahagaththu kale richmond hitiyada?eka num pattama kathawa thero...oba wahanse num patta!!budu kenek!!
@priyankagamage3574
@priyankagamage3574 3 жыл бұрын
මට පුලුවන් ඔනම දෙක් කරන්න ඇයි අපි එහෙම කරන්නෙ කියලා හිතෙන්නෙ නැ අනිවාර්යයෙන්ම කරනවා
@ezio7214
@ezio7214 3 жыл бұрын
දුෂ්කර ගමනක්! නමුත් හයිය හිතක් තියෙන මනුස්සයෙක්ට ලේසි ගමනක්
@kumara9933
@kumara9933 2 жыл бұрын
Nowshowings Umanwoodpresents Diven lewakapan Hilariousaction comedy film Starring; TheTerminator Dresscodes copies form Buddhist monks. Laughteris the best medicine.
@saima5828
@saima5828 3 жыл бұрын
ගෝටා ස' වෙනුවෙන් කතා කරන නිසා රහත් නෑ කියලා අපිට තේරෙනවා. හැබැයි බණ ටික මරු.
@warunaudara5915
@warunaudara5915 3 жыл бұрын
කලින් රහත් කෙනෙක්ව දැකල තිනවද. 😂 එක පාරින් ප්‍රතික්ෂේප කරෙ?
@senakadarmasena2016
@senakadarmasena2016 3 жыл бұрын
පුළුවන්. පුළුවන්... පුළුවන්, ජනාධිපතිගෙ සෙරෙප්පු සුප් බොන ඇමතිලා ඉන්න සමාජේ දිවෙන් දෙපා සේදීම කජ්ජද්ද.. සුළු දෙයක් විමුක්තිය වෙනුවෙන් මහාමුනිවරයානනේ
@chamlimendis5506
@chamlimendis5506 3 жыл бұрын
ඩොක්ටර් රූම් රූබන් ගේ සායනයකට ගියානම් ඔය අසනීපයට බෙහෙත් තියේවි
@yudara100
@yudara100 2 жыл бұрын
Mulinma Oya yanna
@malindaliyanage9379
@malindaliyanage9379 3 жыл бұрын
යටිපතුල් පිස්සෝ.....😁
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 3 жыл бұрын
?
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-මේ හාමුදුරුවෝ ළමා අපචාරකයකුගේ පාද දිවෙන් සෝදනවා ​​දකින්න මම කැමතියි. මෙය බුද්ධ වචනය නොවේ.I would like to see this priest wash the feet of a child abuser with the tongue. This is not the word of the Buddha.
@yudara100
@yudara100 2 жыл бұрын
Pali kunuharupa tikakata Saadu kaara dee pan
@deleepmangaldesilva9414
@deleepmangaldesilva9414 3 жыл бұрын
යකෝ මූට පුළුවන් නම් අරක ලෙවකන්න කකුල් මූට පාන්? ද
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
පිස්සු හුත්ත . මූට කනට පාරක් ගහල ඔතනින් බස්සන්න එකෙක් නැද්ද
@achinidanthanarayana7122
@achinidanthanarayana7122 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 3 жыл бұрын
🙏🙏🙏❤️
@buddhikanilmini4728
@buddhikanilmini4728 3 жыл бұрын
🙏🙏🙏
@d.m.chandralatha
@d.m.chandralatha 11 ай бұрын
🙏❤🙏
@Sheminus1
@Sheminus1 3 жыл бұрын
🙏🙏
@amilaranasingha4079
@amilaranasingha4079 3 жыл бұрын
🙏🙏🙏
@suranjia3451
@suranjia3451 3 жыл бұрын
🙏🙏🙏🙏
@darshana5324
@darshana5324 3 жыл бұрын
🙏🙏🙏
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН